How to Avoid Traffic in Borella | බොරැල්ලේ ට්‍රැෆික් මග අරින හැටි

  Рет қаралды 18,449

Colors of Colombo

Colors of Colombo

Күн бұрын

Пікірлер: 67
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 2 күн бұрын
හොද දෙයක් මමනමිි මෙිි පාරෙම තමා යන්නෙ තව වැඩ සටහන් කරමු😊😊
@tharinduprasad2287
@tharinduprasad2287 16 күн бұрын
මීතොටමුල්ලට හරවන්නෙ නැතුව කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා වැල්ලම්පිටිය හංදියෙන් දකුණට දාලා කොලොන්නාවට එන්න ඕනෙ.. එතනින් වමට දාලා ගොතටුව හරහා IDH හංදියෙන් කෙලින්ම උණ රෝහල පැත්තට ගිහිල්ලා කලපලුවාවෙන් වමට දාලා තලංගම කොස්වත්ත හංදියෙන් දකුණට දාන්න කෙලින්ම බත්තරමුල්ලෙ
@ColorsOfColombo
@ColorsOfColombo 14 күн бұрын
Oba hari. Thalangam koswatta battaramulla paththata enna traffic aduma paara oba kiyana eka.
@sanjayaperera4040
@sanjayaperera4040 14 күн бұрын
IDH එකේ ඉන්න මම පුදුම වුනා ඇයි මෙච්චර දුර පාරක ගියේ කියල , දෙගුණයකට වඩා දුර පාරක ගියේ
@Prawils
@Prawils 17 күн бұрын
මේකෙදි මේ ඉරක් දෙකක් කපපු එක ගැන කියවන ඔස්තාර් මහත්වරු ඩ්‍රයිව් කරන හැටි බලන්න පුලුවන් හවස 6ට විතර කොල්ලුපිටිය පැත්තෙ උස ගොඩනැගිල්ලකට වෙලා කෝපි කොප්පයක් බොන ගමන් 😂 අමු ගවයො වගේ ට්‍රැෆික් වල එහාට මෙහාට ලේන් මාරු කර කර එකම තැන ඉන්නේ.. 😅 මේක නම් සුපිරියක් මචෝ හදවතින්ම ආදරෙයි ඈ… ❤
@Prawils
@Prawils 16 күн бұрын
@RoadsLK “ඔබ නීතිගරුක රියදුරකු වන්නේ කෙසේද” යන්න මඟ පෙන්වීම සදහා කරපු වීඩියෝ එකක් නෙවෙයි සහෝදරයා මේක. 😅 මුලින්ම මේ වීඩියෝ එකේ නිර්මාණකරු විසින් එලියට දාපු දේ ගන්න. හැමෝම 100% නිවැරදි මිනිස්සු නෙවෙයි. කවුරු අතින් වුනත් වැරදි වෙනවා. Video Output එක ගන්නේ නැතුව ඒකේ තියෙන මොකක් හරි වැරැද්දක් අල්ලගෙන කෑ ගහන එක තමයි මේ සදලංකාවේ මිනිස්සුන්ගෙ වැරැද්ද. ඒකම තමයි අවුරුදු ගාණක් මේ රට එකම තැන තියෙන්නත් හේතුව. යන්නෙ කොහෙද මල්ලෙ පොල් 🤣
@sujeewarathnaweera
@sujeewarathnaweera 16 күн бұрын
​@@Prawilsbro does not care about traffic and all. Violation is a violation he says😂😂😂
@lakmalabeynayake9536
@lakmalabeynayake9536 16 күн бұрын
@@RoadsLK ඇත්ත. කවුරු මොනව කිව්වත්, ට්‍රැෆික් එකක් තියන වෙලාවට වමෙන් ඉස්සර කරලා මැදින් අස්සට රින්ගන එක තරම් පහත් වැඩක් තවත් නෑ. එහෙම අය නිසා විනීතව අනිත් මිනිස්සුන්ටත් ගරු කරලා පෝලිමේ වාහනේ තියාගන යන අය තවත් අපහසුතාවයට පත් වෙනවා. එහෙම මැදින් රින්ගවන්න යාම නිසා තව ට්‍රැෆික් එක වැඩි වෙනවා.
@NavinJayasinha-k5l
@NavinJayasinha-k5l 16 күн бұрын
​​@@RoadsLKඋඹ මාලිමාවෙිද බන් .එහෙනමි එක තාමා උඹ තමන්ගේ වැරිද හත්කොටියක් අනුන්ගේ කුණු හොයන්නේ
@AlwisGalapita
@AlwisGalapita 12 күн бұрын
ෂා මරු අනික් දන්න ඒවාත් කරන්න good job
@NuwanWeerasinha-x7d
@NuwanWeerasinha-x7d 16 күн бұрын
ඇත්තටම හොඳ වැඩක් දිගටම කරගෙන යන්න 👍
@nuwanrandika8810
@nuwanrandika8810 16 күн бұрын
ස්තූතියි මේ කරන videos වලට..හරිම සරලව කතා කරනවා ඔබතුමා ❤
@anuramahawewa4993
@anuramahawewa4993 14 күн бұрын
වීඩියො එක වටිනවා.❤
@saduniwathsala
@saduniwathsala 15 күн бұрын
මටනම් ඔය ට්‍රැෆික් අදාලම නෑ මං යන්නේ බයික් එකේ. 😂. ඒ උනාට වීඩියෝ එක වටිනවා මචෝ. 👍
@kkjmkoralage
@kkjmkoralage 15 күн бұрын
වැදගත් වීඩියෝ එකක්..❤
@samanlbj
@samanlbj 12 күн бұрын
Thank You.
@sinhalaapiuk
@sinhalaapiuk 16 күн бұрын
Segment were excellent ...ලස්සනයි ලංකාවේ පාරවල් .
@user-hisham1541
@user-hisham1541 16 күн бұрын
Amazing good idea bro. 🎉
@jayanthagamaathige689
@jayanthagamaathige689 17 күн бұрын
මල්ලි, දැන් 143 පාර හොඳට හදලා නිසා ඔරුගොඩවත්තෙන් කෙලින්ම ගිහින් අංගොඩ හන්දියෙන්(මේ ටික උදේට මිනිත්තු 3 කින් යන්න පුළුවන් )දකුණට දාලා අංගොඩ,, වල්පොල, හරහා කොස්වත්තෙන් බත්තරමුල්ල ට යන්න ලේසියි.. මගේ අත්දැකීමක් පමණයි...
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
ඔව් අයියා ඒක කරන්න ඉන්නේ. විනාඩි 20න් විදේශ සේවා එකට යන්නේ කොහොමද කියල.
@thusithaGunawardhana-v1o
@thusithaGunawardhana-v1o 16 күн бұрын
හැබැයි වල්පොල ඉදන් කොස්වත්තට ටිකක් තදබදය වැඩියි.
@bigharshabigfan3553
@bigharshabigfan3553 16 күн бұрын
වැල්ලමපිටිය හන්දිය ඇවිත් යන එක තමයි හොදම මිතෝටමුල්ල පැත්තෙන් වටයක්
@dhammikathushara5431
@dhammikathushara5431 17 күн бұрын
අවුරුද්දකට පස්සේ ගම දැක්කේ ( ඔබේසේකර පුර) thanks මල්ලි. රාජගිරියට යන්න තව ෂෝට් කට් තියනව ඔබේසේකර පුර මැද හරියට වෙන්න දකුණු තියෙන පංසල ( අමර විහාරය ) ඉස්සර පාරෙන් දාල ඔබෙසේකර පුර වලව්ව පාරෙන් ගිහින් කීල්ස් එක ඉස්සරහින් ගියාම වැලිකඩ පැට්ට්‍රල් සෙක පිටි පස්සෙන් එන්න පුලුවන් try කරල බලන්න 👍
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
🙏
@janpur1417
@janpur1417 15 күн бұрын
15:18 TURN LEFT INTO BODIRAJA MAWATHA THEN LEFT TO U.E.PERERA MAWATHA AND RIGHT TO DONALD OBESEKARA MAWATHA AND THEN LEFT TO RAJAGIRIYA ROAD THEN TURN RIGHT INTO DHARMAPALA PLACE AND IMMEDIATE LEFT SILVA LANE (NEAR BUDDHA STATUE), THEN RIGHT TO MEDAWELIKDA ROAD AND THEN LEFT TO KOTTE ROAD... GO STRAIGHT TO PARLIAMENT ROAD!
@cuteromeotube
@cuteromeotube 17 күн бұрын
Thanks for the valuable info. Keep up the good work.
@tharakatimes
@tharakatimes 17 күн бұрын
මේක වටින වැඩක්...දිගටම කරන්න
@rajaekanayake2327
@rajaekanayake2327 17 күн бұрын
Thank you..very much ....watina wadak...👍
@niky7197
@niky7197 16 күн бұрын
mchan niyamai Mn asawen balnwa
@dasunathapaththu1262
@dasunathapaththu1262 17 күн бұрын
අවිස්සාවේල්ල පාරෙ තව ටිකක් ඉස්සරහට ගිහින් වැල්ලම්පිටිය හන්දියෙන් හරවලා ගිහින් බලන්න. මීටවඩා ඉක්මනින් කොලොන්නාව ට යන්න පුළුවන් වෙයි.
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
👍 ඔව් ට්‍රයි කළා. දෙකටම එකම වෙලාව වගේ තමයි යන්නේ.
@lahiru4459
@lahiru4459 11 күн бұрын
ටිකක් උස වාහනයක් නම් ඔය සේරටම වඩා ලේසියි පෑලියගොඩින් කැලණිය පන්සල ගාවට ගිහින් කැලණිමුල්ල ->අංගොඩ හන්දිය - > වල්පොල පාර ->කලපලුවාව පාර - >කොස්වත්ත -> බත්තරමුල්ල කිරිබත්ගොඩ පැත්තෙන් එනවනම් පරණ නුවර පාරෙන් කැලණිය පන්සල ගාවට එන්න
@ColorsOfColombo
@ColorsOfColombo 11 күн бұрын
Oba hari. Ae paarath karanna inne.
@Dilgazab
@Dilgazab 17 күн бұрын
Good job. 🧐🧐
@MaheeshaDhananjaya
@MaheeshaDhananjaya 14 күн бұрын
Niyama wedak watinawa
@Prasadlakmal
@Prasadlakmal 17 күн бұрын
superb machan 👍
@kanishkasanjeewa
@kanishkasanjeewa 16 күн бұрын
thawa laga parak thiyenawa kappatipola para lagin wamata harawala gothatuwa idh root aka haraha kelinma yanna ita passe thalangama haraha koswaththa haraha baththaramulla yanna puluwan
@NuwanWeerasinha-x7d
@NuwanWeerasinha-x7d 16 күн бұрын
👍❤
@lavindu_sachintha
@lavindu_sachintha 15 күн бұрын
Galu parata Peliyagodin ringaganna widiyak thiyenawada?
@ColorsOfColombo
@ColorsOfColombo 15 күн бұрын
Thiyenawa passé daannam
@ColorsOfColombo
@ColorsOfColombo 3 күн бұрын
kzbin.info/www/bejne/nJy2ipWQep59hpI Menna. Meka balanna.
@naturallife1724
@naturallife1724 16 күн бұрын
ක්ලින් ශ්‍රී ලංකා කරන්න මාරු පළාත. කුණු මම්මල , පප්පල ටිකක් ඉන්නේ අවට
@jayakodygaminda7119
@jayakodygaminda7119 17 күн бұрын
👍👍
@dsaluth8413
@dsaluth8413 17 күн бұрын
රියදුරෙක් වශයෙන් හරිම කැතයි රිය පැදීම මාර්ග නීති
@පුරවැසි-ඣ8ත
@පුරවැසි-ඣ8ත 17 күн бұрын
ඉසුරුපාය නොව සෙත්සිරිපාය
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
Oba hari. Sethsiri Paaya. Isuru Paaya thiyenne Pelawatte.
@MrSidath
@MrSidath 17 күн бұрын
Super
@athulajanakalal2194
@athulajanakalal2194 16 күн бұрын
🎉🎉🎉🎉🎉
@leshanusgodaarachchi9699
@leshanusgodaarachchi9699 17 күн бұрын
Tawa poddak issarahata awilla wanatha mulla paren dala yanna puluwan oita wada mara ikmatama
@nandanaabey
@nandanaabey 10 күн бұрын
You are breaking traffic rules and even drive on hard shoulder which is illegal unless in an emergency.
@tharindunuwan1819
@tharindunuwan1819 16 күн бұрын
Hi mama borella policey trafic
@batuwitamaithri9789
@batuwitamaithri9789 17 күн бұрын
අනික යන්නේම තනිඉර කපාගෙන වම් පැත්තේ තියන ඉර නිර නිදහස්ව තියන්න ඔනා.එහෙම නැතිව හදිසි අනතුරු වලට යන එවට යන්න බැරිවෙනවා නේද.ලංකාවේ ගොඩක් අය හයිවේවල යන්න දන්නේ නැ.
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
That’s true. But you are seeing that because of the camera angle. Camera is mounted on the hood of the car. And it shows car is always cutting through the solid line.
@sujeewarathnaweera
@sujeewarathnaweera 16 күн бұрын
​@RoadsLK nope true means that it is TRUE that these laws should be followed, the left lane be relieved of traffic, etc. He agrees with the laws and then goes to show thst because of his lens (wide angle probably) it shows the solid line is cut by the edge of the video frame and not the actual car. I am not saying that the above claim is plausible or anything. I am clarifying that true part for you.
@ranukamperera2500
@ranukamperera2500 15 күн бұрын
මීතොටමුල්ල පාරට දාන්නෙ නැතිව කෙලින්ම ඇවිල්ලා කොලොන්නාව දෙමටගොඩ පාරට දාලා පැරකුම්බා මාවතට හරවන එක ලේසියි නේද.
@ColorsOfColombo
@ColorsOfColombo 14 күн бұрын
Ethakota Orugodawatte color light ekai, dematagoda color light 2kui (before flyover and at the dematagoda junction) okkoma color light 3k ahu wenawa
@ranukamperera2500
@ranukamperera2500 14 күн бұрын
@ColorsOfColombo Sorry.මට කියන්න බැරි උනා අවිස්සාවේල්ල පරණ පාරෙන් ඇවිත් වැල්ලම්පිටිය හංදියෙන් කොලොන්නාව දෙමටගොඩ පාරට දාලා පැරකුම්බා පාරට හෝ අංගොඩ හංදියෙන්- වල්පොළ- කලපලුවාව පාර හරහා කොස්වත්ත හංදිය හෝ ගල්වාන හංදියෙන් -උඩුමුල්ල පාර - පයිප්ප පාර හරහා කොස්වත්ත හංදියටත් ආවම වෙලාව ඉතිරි වෙයි වගේ නේද.
@ColorsOfColombo
@ColorsOfColombo 14 күн бұрын
Oba hariyatama hari. Koswattata enawa nam, ketima saha traffic aduma paara aeka thamai.
@batuwitamaithri9789
@batuwitamaithri9789 17 күн бұрын
වැරදි විදියට එතනදි වාහන ගත්තේ එක නීතිවිරෝධී දේයක් එහෙම ලයින් කොරොස් කරන්න තහනම් නැද්ද මේරටවලනම් බැ.
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
It’s illegal. But the road network in Colombo cannot handle or accommodate the rush hour traffic. Too small roads for way too much traffic. Police does not enforce minor traffic violations during rush hour.
@sujeewarathnaweera
@sujeewarathnaweera 16 күн бұрын
​@@RoadsLKallright you got a major branch up in ya place where the sun don't shine. Well keep enforcing the law on youtube. I think in a few years the rush hour traffic will be orderly and mobing fast due to your comments. (People should follow this by heart.)
@isurusankalpa5088
@isurusankalpa5088 16 күн бұрын
Athul kotte pare
@aravindadasanayake2488
@aravindadasanayake2488 15 күн бұрын
මේක තමයි ට්‍රැෆික් අඩුම පාර හැබැයි ඔරුගොඩවත්තෙ ඉදන් රාජගිරියට එනකම් පරිස්සමෙන් යන්න ඕනි .මොකද ඒ ටික මුදා නොගත් ප්‍රදේශයක්.
@desilvakts2071
@desilvakts2071 17 күн бұрын
ethakota e pareth traffic me pareth traffic
@ColorsOfColombo
@ColorsOfColombo 17 күн бұрын
Baya wenna epa ethakota thawa paarak dennam :)
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
The Fancy Side Of Sri Lanka Nobody Talks About - Colombo 🇱🇰
1:04:27
Davud Akhundzada
Рет қаралды 218 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН