How to be a pilot in Sri Lanka - ගුවන් නියමුවෙකු වීමේ මූලික පියවර හා සුදුසුකම් - Sinhala

  Рет қаралды 107,894

Maths Crew

Maths Crew

Күн бұрын

Srilankan Airline -
www.srilankan....
Cadet Pilot (Srilankan Airline) Application download - www.srilankan....
Civil Aviation Authority - www.caa.lk
Srilankan Airline Facebook Page - / srilankans-airlines
Are you aspiring to become a pilot in Sri Lanka? This comprehensive video provides a step-by-step guide on how to achieve your dream of becoming a pilot in this beautiful island nation. Discover the essential requirements, qualifications, and training programs available to kick-start your career in aviation. Whether you're a young aviation enthusiast or someone considering a career change, this video will equip you with valuable insights into the path to becoming a pilot in Sri Lanka. Don't miss out on this informative guide to chart your course towards the skies!
Maths Crew is the educational KZbin Channel. You can get lessons , papers , activities in this channel and our social medias. Search Maths Crew in youtube. You can join us on facebook , instagram , twitter and telegram.
Instagram - ...
Join us on telegram - t.me/joinchat/....
KZbin - / @mathscrew
Subscribe Maths Crew KZbin channel
Like , share & comment videos .
----------------------------------------------------------------------------------------------
Thank you for watching !
We will join next videos quickly.
Good Bye!
#mathscrew #pilot #sinhala #airline

Пікірлер: 680
@mathscrew
@mathscrew 2 жыл бұрын
මේ ගැන ඔයා දන්න දේවල්, මේ වෙන කොට වෙලා තියෙන වෙනස්කම්, course එක කරන අය ඉන්නවනම් අනිත් අයට දැන ගන්න comment එකක් දා ගෙන යන්න 😊
@c.o.h.c4439
@c.o.h.c4439 2 жыл бұрын
👍👍👍👍අනිවාරෙන්
@mathscrew
@mathscrew 2 жыл бұрын
@@fathimanihila7406 ow
@jayarathnekahagalla7058
@jayarathnekahagalla7058 Жыл бұрын
​@@c.o.h.c4439I see
@sudda1875
@sudda1875 Жыл бұрын
අයියේ අපිට සල්ලි ගෙවලා private නේද pilot කෝස් එක කරන්න තියෙන්නේ. රජයෙන් එහෙම pilot කෝස් නැද්ද ?
@sudda1875
@sudda1875 Жыл бұрын
Reply එකක් ඕන🙏
@user-qv4bt7bd7x
@user-qv4bt7bd7x Жыл бұрын
මට අවුරුදු 13.පොඩි කාලෙ ඉදලම එකම හීනෙ උනෙ පයිලට් කෙනෙක් වෙන එක.කොහොම හරි ඒ හීනෙට යනවා.පට්ට අසාවක් තියනවා.මන් වගේම මේ හීනෙට ආදරේ කරන හැමෝටම හදවතින්ම සුබ පතනවා🤗🤗
@pradeepsilva-wb6mz
@pradeepsilva-wb6mz 9 ай бұрын
Matath 13 mage hineth
@DragonYT-rx5ml
@DragonYT-rx5ml 7 ай бұрын
Podi un
@DragonYT-rx5ml
@DragonYT-rx5ml 7 ай бұрын
😂😂😂
@DragonYT-rx5ml
@DragonYT-rx5ml 7 ай бұрын
Ehema kiwwata matath 13😁😁😁
@dummaa
@dummaa Жыл бұрын
මගෙත් හීනෙ මම නම් කොහොම හරි ඉගෙන ගෙන මේ හීනෙට යනවාම තමයි මම අනිත් අයටත් සුභ පතනවා!!!!!!
@user-nh9dj5du9t
@user-nh9dj5du9t Жыл бұрын
Oyatath suba pathanawa
@mahigamingsl
@mahigamingsl Жыл бұрын
ඔයාටත් සුබ පතනවා❤
@thulnithmanvidu4129
@thulnithmanvidu4129 11 ай бұрын
Igana gaththata madi sallith one
@stori_tokz
@stori_tokz 10 ай бұрын
​@@thulnithmanvidu4129ow 💔🥺
@chithraldahanayaka674
@chithraldahanayaka674 11 ай бұрын
මම 6 වසරේ .මගේ අනාගත බලාපොරොත්තුව පයිලට් කෙනෙක් වෙන්න.ඔයාලටත් සුබපතනවා.❤️❤️👍✈️🛫🛬🛩️
@sathyanjalikarunarathna
@sathyanjalikarunarathna Жыл бұрын
My dream is also to be a pilot, I'm still 14 years old and I hope I can achieve my dream thanks a lot for this video🥺♥️♥️
@Pilot.Kevs.
@Pilot.Kevs. 2 жыл бұрын
1. AL isn’t that important. For an example you can do a foundation on any subject you want. 2. According to the law you can start the flight school theory even though you’re below that 16 but you cannot fly 3. You can start up with ppl there’s no SPL
@chanulkahawatta4178
@chanulkahawatta4178 Жыл бұрын
don't want a Foundation
@dulanjaleewanninayake7705
@dulanjaleewanninayake7705 Жыл бұрын
Plz can you tell me more about this ..How about OL..is it important ..
@_angle_studio_
@_angle_studio_ Жыл бұрын
Yeh can we do only o/l only
@Pilot.Kevs.
@Pilot.Kevs. Жыл бұрын
@@chanulkahawatta4178 But nowadays A degree is more recognized than AL’s. So why don’t you do a Foundation and then a degree instead of doing AL’s🤷‍♂️
@hasiniperera._
@hasiniperera._ Жыл бұрын
Can I know the cost for the course fee?
@dummaa
@dummaa Жыл бұрын
තව එකක් අපට O/L වලින් කෝස් එකක් කරන්නත් පුඑවන් හැබැයි ගණන් විද්‍යාව ට C සාමාර්ථයක් හරිලබා ගන්න ඔනී ඉංග්‍රීසි ලිවීමේ කථා කිරීමේ හැකියාව ද තිබෙන්න ඔනී........
@SanduniKadukara-iw8qt
@SanduniKadukara-iw8qt 4 ай бұрын
Eee kiwwe o/l walin kohomd karanne ane please mata kiyanko C result aran mokkd karana one
@Srisha2818
@Srisha2818 5 күн бұрын
Ane eka kohomada krnne kiyla kiynko
@Tharushika-nu2kb
@Tharushika-nu2kb 3 күн бұрын
O/l results එකක් දාලා ,A/L වලට science එක්ක ගනන් කරලා S සාමාර්ත 3 අරගත්තම ,මේවා නේද සුදුසු කම්
@mashinikaveesha5420
@mashinikaveesha5420 Жыл бұрын
Even you are failed o/LS don't worry still you can be a pilot. There's foundation courses for everything
@c.o.h.c4439
@c.o.h.c4439 2 жыл бұрын
Notification එක ආපු ගමන්ම බැ ලුවා මම තමයි ඔයා ගෙන් ඉල්ලුවේ තැනක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘මම අයේ ඔයාගේ විඩියෝ එක්කම ඉන්නවා මම ආරදනා කරනවා තව කට්ටියට මේ channel එක්ක එකතු වෙන්න කියලා 😘
@travelboy2010
@travelboy2010 Жыл бұрын
අනිවාර්යෙන් කවද හරි මේ හීනෙට යනව👮‍♂️👮‍♂️
@pahanmethsara6989
@pahanmethsara6989 9 ай бұрын
ගොඩක් තෑන්ක්ස් විස්තර වලට හොය හොය හිටපු ඔක්කොම එකම වීඩියො එක්කින්.මට 17 මගේ හීනේ❤️කොහොම හරි හීනෙට යනවමයි
@wac2509
@wac2509 11 ай бұрын
මමත් පොඩි කාලේ ඉඳලම ආසයි pilot කෙනෙක් වෙන්න...... හැමෝටම සුබ පැතුම්
@kevinprince5618
@kevinprince5618 7 ай бұрын
Thanks 😊
@LuxmanEraj
@LuxmanEraj 2 жыл бұрын
තාම අවුරුදු එකොළහේ මගේ හීනේ
@roshanroshan3481
@roshanroshan3481 Жыл бұрын
One day you can get that position bro
@youaviat0017
@youaviat0017 Жыл бұрын
මමත් ඔයා වගේමයි
@sadunthiwanka7077
@sadunthiwanka7077 Жыл бұрын
ඉස්සර ඔහොම හිතුනා දැන් පුසෙක් වෙන්න ඕනේ 🥲
@thehadevlini5167
@thehadevlini5167 Жыл бұрын
Mee tooo
@nesandiweerasinghe3101
@nesandiweerasinghe3101 Жыл бұрын
Mageth heene
@unekawijesena8457
@unekawijesena8457 3 ай бұрын
I wish everyone who wants to become a pilot will come true. ❤
@amaliharshani9776
@amaliharshani9776 Жыл бұрын
මගේ ආසම හීනයක් 💜
@PRO-sg5eg
@PRO-sg5eg 2 жыл бұрын
මේ වගේ aviation videos හැම සතියකටම වගේ ගේන්න පුළුවන් ද ☺️☺️
@mathscrew
@mathscrew 2 жыл бұрын
🤔😶
@dilkamalruwan3651
@dilkamalruwan3651 2 жыл бұрын
@@mathscrew 🌝
@kaveeshamalshan8704
@kaveeshamalshan8704 Жыл бұрын
මේ video එක මට ගොඩාක් වැදගත් උනා thanks
@Itxmegunal
@Itxmegunal 2 жыл бұрын
විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?මේ ගැනත් වීඩියෝවක් ඕනෙ🤗🤗
@SalinduRasanjana
@SalinduRasanjana 2 жыл бұрын
Science karala baj top wenna campus eke
@sithum1813
@sithum1813 2 жыл бұрын
Sience karala phd gahanna
@chanulkahawatta4178
@chanulkahawatta4178 Жыл бұрын
@@SalinduRasanjana 😂 plz don't give ur suggestions
@pawankumara5499
@pawankumara5499 Жыл бұрын
මොන්ඩිසෝරි කලේ ඉදන් හීනේ🥺❤️
@Sithum_Nimsara_2007
@Sithum_Nimsara_2007 7 ай бұрын
Thanks for your informations and advices they will be helpful for everybody who is dreaming to be a pilot one day like me👍👍😊😊
@Mr.RFY14807
@Mr.RFY14807 Жыл бұрын
My dream is to be a pilot thanks for this video❤‍🔥
@SLOSKAR
@SLOSKAR 10 ай бұрын
මම 6 වසරේ මගේ එකම හිනය තමයි ගුවන් නියමුවෙක් වීම මම අනිත් අයටත් සුබ පතනවා එයාගේ අරමුනට යන්න🧑‍✈️✈️🛫🛬
@pissupoosa7783
@pissupoosa7783 2 жыл бұрын
මේ ලංකාවෙදි කරනවනන් අවශ්‍ය සුදුසුකම්ද? පිට රටක කරනවනන් මීට වඩා දේවල් ඕන
@kruthimasithijaya4882
@kruthimasithijaya4882 Жыл бұрын
මම හිතන්නෙ පිට රටකදී (USA) මීට වඩා ලේසියි. මගේ චැනල් එකේ විස්තර…….😊
@SajithPremadasa-uu5te
@SajithPremadasa-uu5te 7 ай бұрын
Thank you so much Me video Eka dammata mage ekama hinaya pilot kenek wena Eka thank you me video Eka genawata😊😊❤
@Thisengeethula
@Thisengeethula Жыл бұрын
සාමාන්‍යයෙන් ඔක්කොම complete කරන්න අවුරුදු කීයක් යනවද...
@DEU631
@DEU631 Жыл бұрын
සුදුසුකම් නම් හරි සල්ලි නෑ🙂
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
මටත්...😶
@dilharasumedhani2611
@dilharasumedhani2611 10 ай бұрын
😓
@kavindu4735
@kavindu4735 2 жыл бұрын
මහාචාර්ය කෙනෙක් වෙන්න මොනාද ඕන අද්‍යාපනය සුදුසුකම් plz reply me aiye 🌝
@SlBus-zu1um
@SlBus-zu1um Жыл бұрын
Thankyou for the video ♥️✨️
@kasunpathirana4427
@kasunpathirana4427 2 жыл бұрын
වෙන COUNTRY එකක PILOT කෙනෙක් වෙන්න කොහොමද .. මේ සුදුසුකම්ම අවශ්‍ය වෙනවද ? කියලා විස්තරාත්මක VIDEO එකක් දෙන්න පුලුවන්ද 🙂✨️🙏🙏 PLEASE PLEASE 🙂🙏
@guwanihihansha
@guwanihihansha 2 жыл бұрын
Ow ane dannako
@Zara-x6f
@Zara-x6f Жыл бұрын
Ane dannkoo
@adithyeakash4037
@adithyeakash4037 Жыл бұрын
Ane ow dannako
@Zara-x6f
@Zara-x6f Жыл бұрын
@@adithyeakash4037 oww
@vandortofficial6219
@vandortofficial6219 Жыл бұрын
I have results as follows for my O/L Maths - C English - B Science - C And others all - S A/L (Science Stream) Bio - B Chemistry - C Physics - C Is it all right for me to join?
@mathscrew
@mathscrew Жыл бұрын
Now degree required
@vandortofficial6219
@vandortofficial6219 Жыл бұрын
@@mathscrew what sort of degree? Are you seriously sure about a degree needed because one of my friends just joined fits Air pilot course with his A/Ls but he did better than me of course straight A's and he's in they informed no required degree just O/L or A/L if you don't have both Some sort of diploma or a HND
@vandortofficial6219
@vandortofficial6219 Жыл бұрын
@@mathscrew I think better to be updated with CAA regulations since every year it changes!
@petergriffin7671
@petergriffin7671 Жыл бұрын
@@vandortofficial6219 You dont need a degree to star up your pilot course. However, many airlines nowadays request for a Bachelor's degree (of any subject) from a university recognised by the state
@ashenbandara6903
@ashenbandara6903 Жыл бұрын
@@mathscrew no no degree is required
@flight8830
@flight8830 Жыл бұрын
first to all get MSFS 2020 you will get best knowledge then continue....
@Methmadu_Dinuwan.x
@Methmadu_Dinuwan.x 5 сағат бұрын
Al tech steam eken giapu ayata pilot kenek wenna puluwanda
@umeshdaniels9611
@umeshdaniels9611 2 жыл бұрын
Pilot කෙනෙක් වෙන්න A/L Math,Bio ඔනේ කියලා එකක් නෑ ඔයා කිව්ව විදිහට O/L තියෙනව නම් flying school එකක් තොරගෙන ලයිසන් 4 ගන්න ඔනේ (SPL,PPL,CPL,ATPL)ඒ අතරතුර ඔයාට ඔනේ ම subject එකක් A/L වලට කරන්නත් පුලුවන්නම් වැදගත් වෙන්නෙ ලයිසන් 4,ඒත් එක්කම ලැබෙන පුහුණුවයි,හොද Medical එකක් job එක කරන කම්ම A/L Bio,Math නෙවෙයි,කිව්ව විදිහට O/L ඔනේමයි මේ කිව්ව ටික වලංගු වෙන්නේ Airline එකෙ pilot කෙනෙකුට තමා
@serankelly5854
@serankelly5854 2 жыл бұрын
ayye attama al bio one na neda🥺
@umeshdaniels9611
@umeshdaniels9611 2 жыл бұрын
@@serankelly5854 නෑ A/L කරලා තියෙන විෂයයන් අදාළ නෑ
@umeshdaniels9611
@umeshdaniels9611 2 жыл бұрын
@Just for teens A/L ඔනේ නෑ කියලා නොකර ඉන්න එපා.ඔයාට pilot කෙනෙක් වෙලා උසස් වීම් ගද්දි ඒක එක සුදුසුකමක් campus යන්න pass වෙන්න ඔනෙ නෑ.කෙනෙක් A/L fail නම් එයාට licences ගන්න පුලුවන්නම් ඒත් ඔක්කොම ගන්න බෑ අන්තිම ලයිසන් සන්කීර්ණයි ගොඩක්.A/L ඔනේ ම කියලා එයාලා කියන්නෙ නෑ එයාලා කියන්නේ උපාධියක් ගන්න කියලා A/L වලින් හරි PVT හරි
@edirisinhagethulya
@edirisinhagethulya 2 жыл бұрын
@@umeshdaniels9611 O level iwara kalata passe pilot school ekkata apply karanna beridha A level nokara
@umeshdaniels9611
@umeshdaniels9611 2 жыл бұрын
@@edirisinhagethulya පුළුවන්
@dilkamalruwan3651
@dilkamalruwan3651 2 жыл бұрын
a/l maths bio කරන්න කිය අනිවාර්ය එකක් නෑ සල්ලී තියේනම් පුලුවන්
@tharushanawod2928
@tharushanawod2928 2 жыл бұрын
එහෙම පුලුවන්ද
@imagine10100
@imagine10100 2 жыл бұрын
Salli thamai hamadetm
@lakshmisapna1907
@lakshmisapna1907 Жыл бұрын
එහෙම පුලිවන්ද
@PawindiThimasha-pr4bn
@PawindiThimasha-pr4bn Жыл бұрын
Thank you so much brother
@PawindiThimasha-pr4bn
@PawindiThimasha-pr4bn Жыл бұрын
Maga lokuma hinaya maka
@imeshachintha1158
@imeshachintha1158 9 ай бұрын
මගෙත් ලොකු හීනයක් පයිලට් කෙනෙක් වෙන එක කවද හරි ඒ හීනෙට යනවමයි ❤
@priyanthadaya
@priyanthadaya 11 ай бұрын
Godaaak thank uuu
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 5 ай бұрын
Mama A/l maths kare (B,B,B)suwar[resalt2024 may wala enne]o/l A1i,B2i,c5i,s1i thiyenne s- english oya resalt වලට mata aviation school ekakata join වෙන්න barida
@sabeewijethunga1749
@sabeewijethunga1749 Жыл бұрын
Godak deewal danagaththa thank you
@slrnoti6322
@slrnoti6322 Жыл бұрын
Godak wadagath video ekak meka thanks dammata
@slrnoti6322
@slrnoti6322 Жыл бұрын
Me video ekata godak thanks
@priyanka.spriya9978
@priyanka.spriya9978 Жыл бұрын
මගේ o/l results Science, maths, English -C Other subjects -3A,2B A/l Bioscience 1st shy -2s මට මේ course eka karanda puluvandhe ayye
@mathscrew
@mathscrew Жыл бұрын
Dn degree ekk illnw
@thamindikasumanathilaka6520
@thamindikasumanathilaka6520 2 ай бұрын
අපිට පිටරටවල pilot කෙනෙක් වෙන්න පුලුවන්ද
@muhammedaashif4801
@muhammedaashif4801 2 жыл бұрын
But at the moment there is no any recognise pilots uni in srilanka If we done in unrecognised uni there is no job opportunities
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 Жыл бұрын
Thank you very much
@ruvanmunigerathnasiriekana3669
@ruvanmunigerathnasiriekana3669 Жыл бұрын
තාම අ.වු. 13 චුටි කෙල්ලෙක් .තව අවුරුදු 4 තියෙනවා 🚅🚆🚅🚅✈️✈️🛩️🛫🛬🚁
@user-vk7qp1vg7p
@user-vk7qp1vg7p 2 жыл бұрын
*අය්යේ A/L Commerce කරලා Software engineering යන්නේ කොහොමද කියලා Video එකක් ඕනේ.. ❤️🇱🇰*
@dvilish3632
@dvilish3632 2 жыл бұрын
Commerce wala BS wenuwata ICT krnna malli ... ita passe Campus eken oyata oyage para hadenw
@tharushidhananjana3203
@tharushidhananjana3203 2 жыл бұрын
Al Cmrce +It karal. Government campus vala software engineer venna aply krnna baha.private campus vla vitarai puluvan.oyat software engineer kenek venna onnm ekko maths,maths +it,tec hri krnna ona etakotai puluvn 🤗 However good luck 👍🏻😇
@chanulkahawatta4178
@chanulkahawatta4178 Жыл бұрын
@@dvilish3632 no one can enter to the software Engineering course in a government campus without doing maths for his or her A/L's. but u can join to a same ICT course (which is not in Engineering faculty ).
@chanulkahawatta4178
@chanulkahawatta4178 Жыл бұрын
@@tharushidhananjana3203 tec?
@ashasammani5651
@ashasammani5651 Жыл бұрын
😂😂😂😂😂😂
@intelligentideas2455
@intelligentideas2455 2 жыл бұрын
Thank you
@niranjalaliyanage9242
@niranjalaliyanage9242 8 ай бұрын
Thank you ❤
@prasannasanjeewa3967
@prasannasanjeewa3967 2 жыл бұрын
Pilot කෝස් තියෙන කොහේද කියලා videos ඕනේ
@thesword2621
@thesword2621 Жыл бұрын
❤වැදගත්
@fathimafarha6033
@fathimafarha6033 2 жыл бұрын
Bohoma sthuthiy meka thamai hoyagena hiteye
@harshaprageeth7092
@harshaprageeth7092 2 жыл бұрын
Guwan hamudawe guwan niyamuwen wenna thamai maths bio subjects mandatory wenne. Samanya guwan sewawaka guwan niyamuwek wenna maths bio karala thiyena eka mandatory ne. Lankawe guwan niyamuwek wenna patamala hadaranna oone wenne O/L pass wena eka witharai. SriLankan Airline company ekata cadet pilot kenek widihata join wenna witharak danata ee company eke requirement ekek widihata onema wishaya dharawakin A/L karala samath wela thiyennoni (Ee kiyanne “S” passes thunak) ho UGC Approved updiyak one. Wenath guwan sewa walata join wenna awashya requirement wenas
@sengagaming6400
@sengagaming6400 2 жыл бұрын
aiyye mata dena ganna puluvanda o/l valata A6 C3 thiyenava but mama denata A/l valata hadaranne art valin mata beri veida upadiya karala iva unata passe mekata apply karanna plz oyage reply aeka godak vatinava
@prabathweerasinghe3343
@prabathweerasinghe3343 2 жыл бұрын
@@sengagaming6400 ou puluwan. Airline ekakata join weddi age limit ekak tiyanawa. Srilankan nam 35. Echcharai
@sengagaming6400
@sengagaming6400 2 жыл бұрын
@@prabathweerasinghe3343mata thama aurudu18 sir
@harshaprageeth7092
@harshaprageeth7092 2 жыл бұрын
Ow puluwan. Upadiya karana gamanma puluwannam licenses tika aragaththama hari.. Wayasa aurudu 35 wenakan SriLankan eken danata cadet pilotsla gannawa…
@sengagaming6400
@sengagaming6400 2 жыл бұрын
@@harshaprageeth7092 hari thank you sir
@hpanura2697
@hpanura2697 Жыл бұрын
Thanks ayiye
@سعيدالقحطاني-ث7ل
@سعيدالقحطاني-ث7ل Жыл бұрын
මම දැක්කා වීඩියෝ එකක තියෙනවා යන මුළු මුදල ලක්ෂ එකසිය පනහක් කියලා,,,,එච්චර මුදලක් යනවද,,,,මගේ පුතාගේ පොඩි කාලේ ඉදන් තියෙන ලොකුම හීනය,,,අවුරුදු 9ඉදන්ම වාහන පදින්න පුරුදු උනා,,,දැන් 18යි,,සා/පෙල පාස්,,,උසස් පෙල කරන ගමන් ඉන්නේ,,,දැන් කියනවා පයිලට් කෝස් එකක් කරන්න ඕන කියලා,,,,කොහොමද සල්ලි හොයන්නේ,,,,මේ සඳහා රජයේ න් ණය මුදලක් වත් දෙනවනම් ළමයින් ට ඒක විශාල උපකාරයක් වේවි,,,,,
@AbhiruKulathunga-nr5sx
@AbhiruKulathunga-nr5sx 3 күн бұрын
Pilot enek weddi O/L and A/L English Medium Karanna Onemada ?
@Srisha2818
@Srisha2818 5 күн бұрын
Al aniwren pass wenna onida ak maths kre habai thunama fell mta barida
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 8 ай бұрын
mama Dan A/l maths karanne,මට o/l වලට c athuluwa hoda resalt 8 thiyanawa හැබයි mata english වලට s ekak awe,මම 2023 english 2weni para karala c ekak gattha ,පලවෙනි parama ekak ආවේ nathi hinda poiloh kenek වෙන්න බැරිද,2wepara ගත්තට c eka walangu nadda,podak හොයලා kiyannako[sri lanka airline eke poilot kenek වෙන්න one ,Airforce නෙවෙයි
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 3 ай бұрын
ගුවන් භට පුහුණුවක්( Air Force ) අත්‍යාවශ්‍ය වේද
@Wizzstar-t6l
@Wizzstar-t6l Ай бұрын
mn ol lamyek. AL karal job ekk karala 6 million hoya gattoth puluwanda piot wenna .al art karala apply karanna bada ane plz reply me plz ...
@DSGAMEHUBTV
@DSGAMEHUBTV Жыл бұрын
Salli viyadam Kara kiyannko. Aniwarenma airline ekaka pilot job ekak hamba venvada
@physicsgura4778
@physicsgura4778 Жыл бұрын
මං දන්න විදිහට ATPL එකක් ගන්න Digree එකක් තියෙන්න ඕනි💙
@mathscrew
@mathscrew Жыл бұрын
ow dn oni
@user-zn5ws7fg8c
@user-zn5ws7fg8c 4 ай бұрын
Pilot කෙනෙක් වෙන්න උස කොච්චර බලනව ද?
@malkinimasha3168
@malkinimasha3168 Жыл бұрын
පළමුවර S passes 3ක් ඕන කියලා තියෙන්නෙ 2nd shy කරපු අයට බැරිද 🤔
@mathscrew
@mathscrew Жыл бұрын
Dn degree ekk oni
@SalinduRasanjana
@SalinduRasanjana 2 жыл бұрын
Second shy science resalt hariyanne nadda
@beetofmusic9006
@beetofmusic9006 2 жыл бұрын
A/l onama stream ekakin c passes wage tibunama athi, mama e paththa igena ganna kenek 🥰
@chamudithaprabath5827
@chamudithaprabath5827 Жыл бұрын
Pilot කෙනෙක් වෙන්න උපාධියක්‌ ඕනෙද
@mathscrew
@mathscrew Жыл бұрын
Dn oni
@foryou_foryou_
@foryou_foryou_ 2 жыл бұрын
මේ ලයිසන් 4 ම ගන්න කොච්චර කාලයක් ගත වෙනවද
@chanulkahawatta4178
@chanulkahawatta4178 Жыл бұрын
approx. 24 moths. but it can be depend on your skill
@K4IZER99
@K4IZER99 5 ай бұрын
AL 1 shy ekd aiyye S 3 oni.2 shy karala S 3 ta wada wadiyen result thibboth puluwanda
@thesword2621
@thesword2621 Жыл бұрын
Cpl එකෙන් එයාලයින් ගන්නැහැනෙ atpl එකෙන් ගන්නෙ
@maleeshahasaranga7118
@maleeshahasaranga7118 Жыл бұрын
My ambition is to be a piliot I am 13 years old
@janukaniloshan3049
@janukaniloshan3049 2 ай бұрын
මම සර් කන්නාඩි පාවිච්චි කරනවා,එතකොට මන් පයිලට් වෙන්න පුලුවන් ද?
@mathscrew
@mathscrew 2 ай бұрын
Puluwn
@lkpora
@lkpora 2 ай бұрын
Ane ayye kiyannako A/l maths ekka ict karata awulak na neda.e wage mokakda karanna ona degree eka
@navodyanethmini2451
@navodyanethmini2451 Жыл бұрын
Courses karanne nethuwa campus side eken yanna baida
@inoshiamanda8200
@inoshiamanda8200 2 жыл бұрын
Pilots kenek venna o/l wagema a/l walata physics , chemistry , English one kamathinan maths ho Bio karanna puluwan aniwarenma english one o/l karala iwara wela pilots school ekakata badenna one e ekkama a/l karanna one
@Vehzustchest
@Vehzustchest 3 күн бұрын
@dinethdhanasekara5413
@dinethdhanasekara5413 Жыл бұрын
Air craft engineer kenek wenna university yanna one neda?
@riyasiview9893
@riyasiview9893 2 жыл бұрын
I'm DREAM in PILOT
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 5 ай бұрын
Aviation school ekata join wennan thiyenn oneth oya kiyapu sudusukammada
@4utube665
@4utube665 2 жыл бұрын
SL Air Force eke pilot kenek wena widiyaganath kiyanna
@induwarakavishka3043
@induwarakavishka3043 7 ай бұрын
maths ekka chemestry natthuva ict kaloth mekata yanna badha
@kruthimasithijaya4882
@kruthimasithijaya4882 Жыл бұрын
මගේ අලුතින් පටන් ගත්ත චැනලයටත් ගොඩ වෙලා බලන්න, Aviation වලට කැමතිනම්.
@chanulkahawatta4178
@chanulkahawatta4178 Жыл бұрын
👍
@riyasen9165
@riyasen9165 Жыл бұрын
OL/ A/L dekama iwara uanama neda guwan niyamu pasalakata athul wenna one
@chamidukaveen2003
@chamidukaveen2003 8 ай бұрын
Thanks❤
@sashikalajeewanthi9488
@sashikalajeewanthi9488 2 жыл бұрын
අවු 16 න් විතරද එ් school එකට සම්බන්ද වෙන්න පුලුවන්. 19 න් බෑද. අනිවාරෙන්ම මේකට උත්තරයක් ඕනෙ
@mathscrew
@mathscrew 2 жыл бұрын
Puluwn
@miraculousladybug8362
@miraculousladybug8362 Жыл бұрын
සාමාන්‍යයෙන් pilot කෙනෙක් වෙන්න කොච්චර වගේ වියදම් කරන්න වෙයිද?
@mathscrew
@mathscrew Жыл бұрын
6M +
@mohamedminhaj8127
@mohamedminhaj8127 8 ай бұрын
O/L karetapasse monavade karenne one
@samanmatale6055
@samanmatale6055 Жыл бұрын
Thanks ❤️✈️
@AnulaGunaratne
@AnulaGunaratne 6 ай бұрын
❤✈️🛩🛫❤
@user-gf8zj5ii3z
@user-gf8zj5ii3z 6 ай бұрын
මට ෆයිලට් කෙනෙක් වෙන එක හිනයක් විතරයි 6mලියන🫠 කොහෙන් ද
@nethminimas3592
@nethminimas3592 2 жыл бұрын
mehe school ekakin licence aran wena rataka aairline walata join wennath puluwan ,oyata english katha kireeme ability eka thiyenna oni ,o/l sub 6 credit passes thiyenna oni, a/l onima sub ekakin c passes aduma tharame. srilankan ekata yanawanam oyata 1st upadiyak thiyenna oni ewagema ayadum karana dinata oyage wayasa 35 ta adu wennath oni
@beetofmusic9006
@beetofmusic9006 2 жыл бұрын
Hi, oya kiyapu serama wistara aththa, mama join wenna inne , thawama a/l karala nathi nisai parakku, oya pilot student kenk da? Nattam e pathtata interest kenkda? Mata godak wistara danaganna tiyenawa, plz aniwaren mata reply karanna
@kumudi523
@kumudi523 8 ай бұрын
Maths කරලා campus ගිහින් e haraha pilot kenek venna puluvn da
@ThilankaPriyadarshani-m6t
@ThilankaPriyadarshani-m6t 9 күн бұрын
2nd shy maths science C pass madida... AL Arts krl mekt ynn barid please reply..😢❤
@senuanju2702
@senuanju2702 2 жыл бұрын
Aviation schools gana video ekak karannako
@chamudithaprabath5827
@chamudithaprabath5827 11 ай бұрын
Pilot kenek venna anivaryenma ganan karanna oneda
@kashmira2776
@kashmira2776 2 жыл бұрын
Doctor kenek wenne kohomada kiyala one
@jizusan1560
@jizusan1560 2 жыл бұрын
Ow matath one
@SLStudyTent
@SLStudyTent 2 жыл бұрын
Ov
@rajinisamarasekara1174
@rajinisamarasekara1174 2 ай бұрын
Pilot kenek venna digree ekak oneda Onama පරාසයක wadihitiyekta wenna puluwan da
@thisaradewmin-fs5zp
@thisaradewmin-fs5zp 9 ай бұрын
Eka video ekaka comment ekk thibba tec karala pilot kenek wenna puluwn kiyala ehema bane bio hari maths hari karanm vitharai ne puluwn ne 🙁
@miyayannaka7418
@miyayannaka7418 3 ай бұрын
I wount to be pilot .I am 15 years old. I believe I can fly.😊😊
@Akashilhara
@Akashilhara 7 ай бұрын
එ Biologyයි mathematics තුයි දෙකම ඔනෙද
@dumindaranawakage243
@dumindaranawakage243 Жыл бұрын
MY DREAM....♡
@shehaj.9524
@shehaj.9524 2 жыл бұрын
De loshan ,kiyala kenek srilanka we piolet kenek hatiyata work karanawa kiyala,,, tik tok app eka haraha godak girlslawa rawattala asarana karanawa,,,,, ( piolet kenek vimata hight eka kohoma awashshada,? Ara manussayage hight eka,,,5.2 wagee,🙆
How to Become An Air Hostess | Cabin Crew Interview Tips
17:34
Aviation Voice
Рет қаралды 109 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 11 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
How To Become a Pilot (Step-By-Step Guide)
11:02
Pilot Institute Airplanes
Рет қаралды 141 М.
I Will Tell You Exactly What Your Future Job Is
11:39
SL Idea
Рет қаралды 764 М.
Airline Pilot Vlog | come with me on a 2 day trip!
13:19
Sara Maika
Рет қаралды 2 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН