I Will Tell You Exactly What Your Future Job Is

  Рет қаралды 762,282

SL Idea

SL Idea

2 жыл бұрын

No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
SL Idea
For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088

Пікірлер: 2 800
@samindigodakanda4950
@samindigodakanda4950 2 жыл бұрын
මේක නම් නියමයි...හරියටම කිව්වා..❤️ 400යි මගෙ ලකුණු ...ඇත්තටම මට ඕන අවංක නායකයෙක් විදියට මගෙ මිනිස්සුන්ට ආයෙමත් ආඩම්බරයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් කියන තැනට මගෙ රට දකුණු ආසියාවෙ ඉහලම තැනකට ගේන්න...මගෙ උපරිමයෙන් මම ඒක කරනව...මගෙ රටට මම පට්ට ආදරෙයි..❤️
@mrcrow-yt4644
@mrcrow-yt4644 2 жыл бұрын
Mgeth 400 👌🙂
@NNC57
@NNC57 2 жыл бұрын
Good luck sis 💜️
@menakapathirathna3772
@menakapathirathna3772 2 жыл бұрын
Mageth 400
@sethandmanithbrothers75
@sethandmanithbrothers75 2 жыл бұрын
mage 440
@fatimarizna2752
@fatimarizna2752 2 жыл бұрын
Mama 440
@chamalievidanaarachchi7866
@chamalievidanaarachchi7866 2 жыл бұрын
320යි. මම ඇත්තටම chemist කෙනෙක්..ඒ කියන්නේ රසායන විද්‍යාඥයෙක්. ඒ වගේම තාරකා විද්‍යාව සම්බන්ධව කථිකාචාර්ය කෙනෙක් විදිහටත් වැඩ කරනවා. මේක හරියටම හරි..Wow I'm really impressed!! ❤️
@ishananushana9774
@ishananushana9774 2 жыл бұрын
මටත් 320 🙂
@bhagya_0046
@bhagya_0046 2 жыл бұрын
Al wlt mond kle akke..oya lankawed inne thwm
@chamalievidanaarachchi7866
@chamalievidanaarachchi7866 2 жыл бұрын
@@bhagya_0046 Bio kale. Ow lankawe inne thama 😊
@divergent947
@divergent947 2 жыл бұрын
Akke bio karala university eke mokakda karapu degree eka math chemistry side ekata asai course eke nama tikak kiyanna puluwannam loku udawwak
@kavishkamadusanka4456
@kavishkamadusanka4456 2 жыл бұрын
Wow good luck 💜💜
@Dmswdisanayaka1122
@Dmswdisanayaka1122 Жыл бұрын
ලකුණු 490 යි. මේක හටියටම හරි .මන් ආස හිනේ ඒ කරුණු කියනකොට මට මැවිලා පේනුනා. ඒ හිනේ වෙනුවෙනුයි රට වෙනුවෙනුයි මම උපරිමයේන්ම වැඩ කරනවා.තෙරුවන් සරණයි.❤
@shashii871
@shashii871 Жыл бұрын
මගේ ලකුණු 430 මං හිතන දේ හරියටම කිව්වා ඇත්තටම ආසයි නායකත්වයට.💖💖💖💖💖💖🙏❤️
@boleonline7735
@boleonline7735 2 жыл бұрын
420 .. හරියටම හරි 👍 මම විශ්වවිද්‍යාල තෙවන වසර නීති සිසුවියක් , උපකාරක පංති දේශකයෙක් ..උපදෙස් දීම ,පාලනය ඉගැන්වීම තමයි මගේ passion එක ... හරියට ලියලා ලකුණු එකතු කරගත්තා නම් හැමෝටම අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුරු ලැබෙන සාර්ථක සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක ක්‍රමයක් 💪💪
@chiranthisandeepanibotheju4818
@chiranthisandeepanibotheju4818 2 жыл бұрын
380.ඇත්තම කිවුවොත් මගේ පොඩි කාලේ ඉදන් හීනයක් වෙලා තිබ්බ දෙයක් විද්‍යාඥයෙක් වෙන්න..ඒ වගේම මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ දුකට පිහිටක් වෙන්න දෙයක් කරන්න.ඇත්තම ඇත්ත ❤️
@isankaabeywardana
@isankaabeywardana Жыл бұрын
I got 420 marks. This is completely correct. I am a teacher and I can play musical instruments. I like to do social services. Thank you for this video. 🎉❤
@rafeekbuha586
@rafeekbuha586 9 ай бұрын
me too same i just need to be a army officer
@rashinikumarage2410
@rashinikumarage2410 Жыл бұрын
I was really struggling with what i would choose rn because i am so into marketing and also for science but as you say i guess the path i have chosen is right because it is what i really want to be from the beginning . Thanks for your help
@aroshgamage7733
@aroshgamage7733 2 жыл бұрын
I am in 390- 490 I had 400 marks... Honestly these days I am following a programme in order to be a TV announcer and presenter.... 🤟
@D_I_N_I-
@D_I_N_I- 2 жыл бұрын
Good job
@shainikusanka1016
@shainikusanka1016 2 жыл бұрын
ඇත්තටම පුදුමයි 😮😮 මගේ ලකුණු 390😁 මං ආසම ගුරුවරියක් වෙන්නයි..නිවේදිකාවක් වෙන්නයි..😍😍❤️
@Videesha1028
@Videesha1028 Жыл бұрын
Omg! I can't believe my eyes. This is so true. Thanks a lot. 😍
@mkjanaka8002
@mkjanaka8002 3 ай бұрын
මගේ ලකුණු 400 යි. මම නායකයෙක් වෙලා මගේ රටට සේවයක් කරනවා. ඔයාට ගොඩක් ස්තුතියි. මම මගේ රත්තරන් රටට මාරම ආදරෙයි.❤😂
@user-ej2ox3mt5b
@user-ej2ox3mt5b Жыл бұрын
මගේ ලකුණු 340යි. මගේ අනාගත බලාපොරොත්තුව ගගනගාමියෙක් වෙන එක, හරියටම කිව්වා 👍😇
@chathmi1693
@chathmi1693 2 жыл бұрын
390 කියපුවා හරියටම හරි 😊 ගුරුවරයෙක් වෙන්න තමයි ආස 😍
@ajanthadahanayake1438
@ajanthadahanayake1438 2 жыл бұрын
430 lawyer kenek wenna thama asa .
@seethamalkanthi4977
@seethamalkanthi4977 Жыл бұрын
මමත්
@wasanaruwani7602
@wasanaruwani7602 2 ай бұрын
මගේ ලකුණු 490 යි මගේ හිතේ තිබුණු ආසාව ඔයා කිවුවා මම කැමති අනාගතයේ රටම දන්න මාධ්‍යවේදිනියක් වෙන්න ❤❤❤ Thank you SL Idea 🙏
@DisvindiDeSilva
@DisvindiDeSilva Ай бұрын
Oh my goodness! That's all true. 😃❤
@avi449
@avi449 2 жыл бұрын
මේකනම් ඇත්තටම ඇත්ත.. මම කැමති නිවේදිකාවක්වන්න ලකුණු 410 හිතෙ තියෙන දේ අනුව මේක හරියටම කිවුව.. මට තවත් හිතට අධිෂ්ඨානය ක් ආවා. බොහොම ස්තුතියි ...🙏🙏❤
@dilmipraboodyaliyanage6152
@dilmipraboodyaliyanage6152 Жыл бұрын
Mgeth 410
@priyanthakumara212
@priyanthakumara212 2 жыл бұрын
My total is 320. This video inspired me to become my favorite engineer. Thanks sl idea . 🙂
@masterisuru
@masterisuru Жыл бұрын
Total is 350. I'm Impressed.
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Жыл бұрын
430 ලකුණු 😂❤️😍 මේකනම් මහ පුදුමයක් ඇ....මගෙ චරිත ලක්ශණ ටික හරියටම කිව්වනෙ...ඉස්සරහට මොනවා වෙයිද දන්නැ 🤣💔 ඇත්තටම ඉස්කොලේ කාලේ ඉදන් මම නායකත්වයට හෙන කැමති , ඒ වගේම අනිත් අයට මගෙ දැනුම කියලා දෙන්න වගේම තව කෙනෙක්ගෙ දෙයක් අහන් ඉන්න කැමති ❤️ , ඒ වගෙම ඉතිහාසය ගැන දැනගන්න කැමති , කාත් එක්ක උනත් කෙලින් කතා කරන්න කැමති ,අනික තමා මම කැමති රටේ කවුරුත් දන්න ජනප්‍රිය ගායකයෙක් වෙන්න 😍😅 ❤️ සිරාවටම අර කිව්ව ජනාධිපතිකම පවා...මට නිකම් ඉන්න වෙලාවට හිතිලා තියෙනවා......ජනාධිපති වෙන්න 😂❤️❤️ .....ඒකට හිනා ගියත් ඒ චරුතය ගැන හරියටම දාපු හැටි SL idea නම් සුපිරි ❤️❤️❤️
@jfkjx1117
@jfkjx1117 Жыл бұрын
Ow
@Hipeshya
@Hipeshya Жыл бұрын
මටත් නිතර මනෝපාරවල් ගැහෙනවා ජනාධිපති වෙන්න මට ලකුනු 410😯😯😯
@piyumilakshika3466
@piyumilakshika3466 2 жыл бұрын
450 සියල්ලම හරි .😍❤.ජනාධිපතිවරයෙක් වෙන්න බැරි කමක් නෑ.ප්‍රශ්නෙකට තියෙන්නේ මිනිස්සු අහන දේටයි.මං එයාලට කියන දේ අතර ඒ මිනිස්සු මාව තේරුම් නොගත්තොත් අන්තිමට මට ම ගුටිකාලා යන්න වෙන්නෙ 🙄🙄.මං බුද්ධිමත් උනත් වැඩක් නැහැ මිනිස්සු බුද්ධිමත් නොවුනොත් 😁❤
@chamindabandara127
@chamindabandara127 2 жыл бұрын
අනිවාර්යයෙන්ම..මමත් ඔයාගේ ගොඩේ..
@piyumilakshika3466
@piyumilakshika3466 2 жыл бұрын
@@chamindabandara127 😊😊
@user-dg9in9ns7o
@user-dg9in9ns7o 2 жыл бұрын
ගෝඨා ට වෙලා තියෙන්නේත් ඕකමයි.
@dewmivandana4448
@dewmivandana4448 2 жыл бұрын
430 හැබැයි කිව්වේ මම බලාපොරොත්තු උන දේවල් නම් නෙවෙයි 270-380 ට තමා මම ආසම මට ගැලපෙන්නෙත් ඒක තමා
@yasurimalsadee5972
@yasurimalsadee5972 2 жыл бұрын
Good Evening
@chamindabandara127
@chamindabandara127 2 жыл бұрын
මමත්..මට ආවෙත් 430 ...ඒත් මම බලාපොරොත්තු වුණේ 270 - 380 අතර....අපි 270 - 380 අතර කොටසට හිටියමත් හොද ද ??
@gihanjayasooriya7728
@gihanjayasooriya7728 2 жыл бұрын
270 th 500 th athara inna ayata 270-380 kada ima pasu karana harima pahasui athanin promotion thama 500 wanakan thiyana
@KN-mi1oq
@KN-mi1oq 10 ай бұрын
I got 390 marks , according to this video I would have to choose counsiling or lecturing . My ambition is to be a chemistry lecturer and a research trainer .
@rashinikavisha3458
@rashinikavisha3458 Жыл бұрын
420 මං නිවෙදිකාවක් විදියට ඉගෙන ගන්නවා 🥺❤️
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
මේක ඇත්ත මඒ ලකුනු 410යි මම නීතිය හදාරලා ඒ පැත්තෙන් යන්න කැමති... රාජ්‍ය නායකයෙක් වෙන්නත් එක හීනයක් තියෙනවා ඒ වගේම මට තව කෙනෙක්ව දිරිමත් කරන්නත් පුලුවන් වගේම ගොඩාක් අය මට කැමති..... ඒ වගේම මම මාධ්‍යවේදියෙක් වෙන්නත් ආසයී... මගේ හීන තුනම හරියටම කිව්වා ♥️
@gayaniprasintika7678
@gayaniprasintika7678 3 ай бұрын
Mgeth ehemai..😍❤️
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
Gosh..this is so accurate😂💅I got 240 marks from this quizzes and I'm a commerce stream student. I love to do my future job in that field. so cool😍
@scintilla.
@scintilla. Жыл бұрын
My score is 440 . what you told on me is true. my dream is to become a professor.thank you!!
@gayaniprasintika7678
@gayaniprasintika7678 3 ай бұрын
Mge lakunu 440 ..math kemathi lawyer kenek wenna eka hari..e wage niwedikawak wena peththatath godak asai..thank you..😍❤️
@dilankasandakelum6129
@dilankasandakelum6129 2 жыл бұрын
ඕක නම් සිරා බන්. නොදන්න දේට ප්‍රවේශ වීමෙ බියක් නෑ. සුපිරිම වීඩියෝ එකක්. i like this 100%.
@nisalsanjula7021
@nisalsanjula7021 Жыл бұрын
මන් වයස තාම 15යි. මන් පොඩි කාලේ ඉදන් හිතන් හිටියේ car machine engineering job එකක් කරනවා කියලා. මන් ගත්තා ලුකුණු වලින් ඒක තවත් තහවුරු උනා. ඒ හින්දා මට ලොකු බලාපොරොත්තු ඇති උනා. Thanka you aiyye. 💖
@dewminijayamali4963
@dewminijayamali4963 9 ай бұрын
ඒක ඇත්තක් මට ආවෙ 350 යි මං දැන් ඉගෙනගන්නෙත් ඒ පැත්තෙන්මයි ඇත්තටම ඒකනම් පුදුමයි❤❤❤🎉🎉🎉
@navodaneen4926
@navodaneen4926 Жыл бұрын
Mn hithan Inna job eka gana hariyatama kiuwa .....A/L results enakal inneee❤️❤️❤️❤️❤️❤️❤️❤️Dan karana job eka gana pahadili adahasak awa Aththatama විද්‍යාත්මක paththata godak nabhuru kenek mama....Mata hithenne Mn gana hariyatama kiuwa kiyala...So Happy ✨✨✨🤍Thank You So Much 😁
@shansisheshinika2003
@shansisheshinika2003 2 жыл бұрын
320යි 😊❤ විද්‍යාත්මක හා ගවේෂක හරියටම හරි ,,,,,, චූටි කාලෙ ඉදලා කැමති 😊💙 science ( combined maths ,biology ,chemistry ,physics ) ආසම subjects ,,A/L වලට bio ,maths දෙක අතරින් එකක් තෝරගත්තෙ බෝම අමාරුවෙන් ,මොකද subjects 2ටම එක වගෙ කැමති මම මන් ගැන නම් හරියටම කියවුනා 😊 ගොඩක් වැදගත් video එකක් thank you sl idea 🙃🖤❤💙🔥
@shiran7403
@shiran7403 2 жыл бұрын
🙃
@chethanapiyumali3150
@chethanapiyumali3150 2 жыл бұрын
😊😘
@yasurimalsadee5972
@yasurimalsadee5972 2 жыл бұрын
All the best 😄 Good Evening 😎
@slsithaa8040
@slsithaa8040 2 жыл бұрын
Mageth
@shansisheshinika2003
@shansisheshinika2003 2 жыл бұрын
@@shiran7403 😊🖤
@santhasenavirathna9413
@santhasenavirathna9413 2 жыл бұрын
340 යි මගේ ලකුණු.මගේ ආශාව හරියටම කියවුනා....Thank you
@uchidharmarathne9819
@uchidharmarathne9819 Жыл бұрын
I got 410 marks. This amount is between 390-490. So, I am an English teacher now in a private institute. Actually this is real truth and can't believe it. Finally, I would like to give my heartiest gratitude to you for this video. Actually it's an unexpected thing... ❤❤❤❤ It's very perfect. 💚💚
@gaajsbsna3829
@gaajsbsna3829 11 ай бұрын
Ehenam me vedio aththa yalu 😊
@Cabilionzoilada
@Cabilionzoilada 9 ай бұрын
Really 😂
@kppa5247
@kppa5247 Жыл бұрын
ලකුණු 390...ඒකත් ඇත්ත 😊 මට ඕනේ කථිකාචාර්ය කෙනෙක් වෙන්න❤️, motivater කෙනෙක් වෙන්නත් ආසයි🤗💜️
@hiruperera9956
@hiruperera9956 2 жыл бұрын
My score is 770 🤩 this is true ...I'm a drawing artist 🤗
@positivegirl475
@positivegirl475 2 жыл бұрын
This is so true💫I got 310 marks and I'm studying to be a doctor 👩‍⚕‍💖
@k.h.t.a.p3932
@k.h.t.a.p3932 2 жыл бұрын
me too 320 I face second attempt by a/l bio to my dream
@pgkw7237
@pgkw7237 9 ай бұрын
මට 360යි. 😮 ඔයා කොහොමද ඒක කිඋවෙ.මමත් ජීව රසායන විද්‍යාඥයෙක් වෙන්න ආසන්නයි.❤මගෙ හීනෙ උනෙත් ඒකමයි.😮
@wegarajapaksha9000
@wegarajapaksha9000 Жыл бұрын
Bruv,this is so right...🥺i got 440 marks..I wanna be a teacher..♥️🌸thanks ...🥰🥺
@Thenuki_
@Thenuki_ 2 жыл бұрын
Wow this really worked for me ❤️I got 510 marks and I'm very shy and some friends call me shy girl 😄 I really like drawing and I want be a fashion designer one day
@kaveeshakavindi2029
@kaveeshakavindi2029 2 жыл бұрын
Wow.. This worked for me.. My total is 460. Im already on my path to be a teacher 💪🏻
@shashinimilindi8512
@shashinimilindi8512 3 ай бұрын
මගෙ ලකුණු 410 වුණේ. හරියටම හරි කීවා මගෙ හිතේ තියෙන අනාගත හීනෙ ගුරුවරයකු වන හීනය 👍👍❤️❤️ ඒත් එක ප්‍රශ්නයක් තියනවා ඒක කොයි කාලේ වෙනකොට ලැබෙයි ද කියලා.
@Gimhani2506
@Gimhani2506 11 ай бұрын
මගේ මුළු ලකුණු 370 යි.මම OL කරනවා මේ අවුරුද්දේ ඉතින් ඉස්සරහට යන්න හිතන් ඉන්නේ සහා ලොකු ආසාවක් තියෙනවා science හෝ maths වලින් ඉදිරියට යන්න.ඉතින් මම මේ video එක බලන්න කලින් හිතින් හිතා ගත්තා මගේ කැමැත්ත තමා ලැබෙන්නේ කියලා.ඒ වගේ ම ඒක success වුණා.මගේ බලාපොරොත්තුව එකෙන් තවත් වැඩි Thank you so much 🥰
@chamodya6939
@chamodya6939 2 жыл бұрын
400යි. කියපු හැමදෙයක්ම හරියට හරි✨💫🥰❤️❤️❤️❤️ මම වඩාත්ම කැමති රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න✨💫🥰❤️💖💖💖💖
@tharu5412
@tharu5412 2 жыл бұрын
Me too❤️😄
@sahirupresent1247
@sahirupresent1247 2 жыл бұрын
මාරයි......මගේ ලකුණු 400 යි...මම කැමති නායකයෙක් වෙන්නයි.......අද ඒ බව හරියටම කියවුනා.....මගේ හැකියාවන් ගැනත් .......මාරයි ......❤️❤️
@atsperera9371
@atsperera9371 2 жыл бұрын
Ow mageth hariyatama kiwwa
@ajanthadahanayake1438
@ajanthadahanayake1438 2 жыл бұрын
Ow mageth ehema thama .
@View_airplanes
@View_airplanes Жыл бұрын
Omg my score of 290 is correct, I am studying to be a pilot now, this is great 😀👏🏾
@spyzec8875
@spyzec8875 Жыл бұрын
Bro this is 100% accurate..i like to be a doctor or a scientist.i got a 280 ..woow
@imashamadumali6164
@imashamadumali6164 Жыл бұрын
360🤗ඇත්තටම මේක ඇත්ත වෙන්න පුලුවන් කියලා හිතනවා..මම කරන degree එකත් එක්ක ඇත්තටම matching ❤️🤗🥰
@chalanisamudika2061
@chalanisamudika2061 2 жыл бұрын
Wow❤❤❤❤❤ .. I got 410 and currently I am a teacher😍
@user-tt9om2kd7j
@user-tt9om2kd7j Жыл бұрын
මාරයි ඒක සුපිරි මමත් ආස ගුරුවරයෙක් හරි නිවේදිකාවක් හරි වෙන්න තමයි🌝❤️
@malinduprageeth4554
@malinduprageeth4554 9 ай бұрын
The score 440 fore me and all the things that you told is very accurate to me...
@jinethkawminda1260
@jinethkawminda1260 2 жыл бұрын
my score is 380 and i want to be a engineer .so this is incredible
@praveenaherath5745
@praveenaherath5745 2 жыл бұрын
If you want be an engineer you must work hard sweetie
@jinethkawminda1260
@jinethkawminda1260 2 жыл бұрын
@@praveenaherath5745 no no i studying maths and my dream occupation is softwre engineer .so i'm working properly
@praveenaherath5745
@praveenaherath5745 2 жыл бұрын
@@jinethkawminda1260 good boy 💖
@yashanravindu6081
@yashanravindu6081 2 жыл бұрын
@@jinethkawminda1260 same
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@jinethkawminda1260 same
@amendastephanie1404
@amendastephanie1404 Жыл бұрын
This is so true.I got 370 marks n am a pilot student 🔥👏🏻
@umeshnavodya6208
@umeshnavodya6208 Жыл бұрын
Me also
@iduwari978
@iduwari978 Жыл бұрын
මගේ ලකුණු 440 මට හිතා ගන්න බෑ ඔයා ඒ දේවල් හරියට ම කිව්වේ කොහොමද කියලා, මං iscole prefect කෙනෙක් 😀
@sahan133
@sahan133 Жыл бұрын
මේක හරියටම හරිනේ. මට 310 යි. මම මම දැන් medical faculty එකේ ඉන්නේ.😊
@darkdemon2702
@darkdemon2702 2 жыл бұрын
අතීත කියමනක් තියෙනවා 💮උගතමනා ශිල්පයමයි මතු රැකෙනා 💮 කියලා ඒත් වර්තමානය සහ අනාගතය ගැන සැලකුවොත් අපි ඉගෙන ගන්න දේ නෙවෙයි ඉදිරියට එන්නේ . එනිසා 💮මතුරැකෙනා ශිල්පයමයි උගතමනා..💮 මතුවට ඉතිරි වන්නා වූ ශිල්ප සාෂ්ත්‍රයන් ඉගෙනීමෙන් ඉදිරියක් ලැබෙයි.❤️🙈
@Black__serpent
@Black__serpent 2 жыл бұрын
Good Evening 😁💜
@darkdemon2702
@darkdemon2702 2 жыл бұрын
Good 🚶 Evening ❤️🙈
@rithi.11.11
@rithi.11.11 2 жыл бұрын
Good evening poddo🌷
@every77
@every77 2 жыл бұрын
ඕක අපේ dance ටීචත් කිව්වා 🙈❤️ ගුඩ් ඉවිනින්ග් අයියේ 😍
@darkdemon2702
@darkdemon2702 2 жыл бұрын
@@rithi.11.11 good 🚶 Evening ❤️🙈
@kaveeshgunasekara
@kaveeshgunasekara 2 жыл бұрын
ව්‍යවසායකයෙක් 😇 හරියෙම කිව්වා 🍀
@its_tang_tang
@its_tang_tang 9 ай бұрын
My score is 510. I'm sure one day I'll be able to pursue my dream as one of The Greatest Artists in the world🎶🎹🎸❤
@user-bj7ir6pc9z
@user-bj7ir6pc9z 3 ай бұрын
Thank u sooo much... this video ❤🥺
@tharakarajapaksha6533
@tharakarajapaksha6533 2 жыл бұрын
Exactly correct. I got 330 marks. I'm training to be an engineer.
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
me to
@user-tr8pq3nu5h
@user-tr8pq3nu5h 9 ай бұрын
Me too
@Rmax1
@Rmax1 2 жыл бұрын
මම කැමතිනම් 270-380 එකට ඒත් 410 යි මගෙ ලකුණු.ඔයාගෙ ගොඩක් වීඩියෝ මගෙ ලකුණුත් එක්ක මට නායකත්වය... වගේ දේවල් නෙ තියෙන්නෙ.
@shehanisulekshi5769
@shehanisulekshi5769 Жыл бұрын
ඒකනම් මාරයි.🌟🙏 මං ආස දේම හරියටම ආවා 390-490. නායකත්වය,අන් අයට උදව් කිරීම,අන් අය දිරිගැන්වීම,අන් අයට නිහතමානීව ඇහුම්කම් දීම. ඉගෙන ගැනීමට. දැනුම බෙදාගන්න මාරම ආසයි.මේ හැමදේම හරි.❤
@theekshana632
@theekshana632 9 ай бұрын
ඇත්තටම හරියටම කීවා,,,,,මේකනම් මාරම පුදුමයක්.....❤❤❤❤❤😊
@rasanjalichathurani1276
@rasanjalichathurani1276 2 жыл бұрын
It's amazing. I got the job I wanted the most😍👍
@dularidissanayaka419
@dularidissanayaka419 2 жыл бұрын
My total is 440. My ambition is to be a teacher or lecture. And i like presenting too. I can't believe this, Because he names all these jobs. 😱😱 it is my path and my desire. Excellent . 👌❤
@user-fj3rv8st2v
@user-fj3rv8st2v 6 ай бұрын
අනේ හරියටම කිව්වා .මගෙ ලකුණු 460යි .ගුරුවරයෙක් වෙන්න තමා ආසම ❤
@nelumsathsarani7825
@nelumsathsarani7825 Жыл бұрын
කිව්වා හරී ❤🥰 මගේ ආසාව ගුරුවරියක් හරි නිවේදිකාවක් හරි වෙන්න.. ඒවගේම අනික් අයට උදව් කරන්නත් කැමති .. කියපු හැම දේම ඇත්ත ❤❤🥰
@Aviator_
@Aviator_ 2 жыл бұрын
Wow. 410 .I am a nurse. This is amazing ❤
@isharamadushanka7174
@isharamadushanka7174 2 жыл бұрын
😊
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
410....ජනාධිපති කෙනෙක් වුනත් වෙන්න පුලුවන් නේ😅....any way very funny❤
@chamindudilan4472
@chamindudilan4472 2 жыл бұрын
Mama bluwe mage bote eke ekkenke.hamba una🤣🤣 api janadipathi wennai hadanne onna..
@chutikki8790
@chutikki8790 Жыл бұрын
මගෙ ලකුණු 550යි මම ගොඩක් කැමති දෙවල් තමයි කිව්වෙ ❤️🥰
@sandunihansika402
@sandunihansika402 Жыл бұрын
Wow...Hithe thiyena asa hamadema kiwwa hariyatama...🥰❤️ Thanks SL Idea ✨️💕
@chamalinandika497
@chamalinandika497 Жыл бұрын
my score is actually 350. my dream is to be a consultant clinical surgeon . according to what you told is totally accurate to my target , thanks alot for encouraging me,😃😃
@eivor7346
@eivor7346 2 жыл бұрын
470 යි. මං අවෘදු 35-45 වෙද්දි ලංකාවෙ බලය අල්ලන්න තමා පොඩි කාලෙ ඉදන් හිතන් ඉන්නෙ. හරියටම හරි.
@nuwanmadushankahettiarachc4728
@nuwanmadushankahettiarachc4728 Жыл бұрын
😱මේක නම් ඇත්ත.මගේ ලකුනු 438.මම ආස හැම එකක්ම කිව්වනේ 😍😉👍
@ruwanranaweera2587
@ruwanranaweera2587 Жыл бұрын
මම ආසය් මිනිස්සුන්ට දෙයක් කරන්න ඒ වගේම මට පුලුවන්.මේ දවස් වලත් මම හොයාගනිපු දැනුම දෙන්න බුද්දිමත් මිනිස්සු හොයනව.මම ගැන හරියටම හරි
@armandinanayakkara
@armandinanayakkara 2 жыл бұрын
Hi! Though my current to be future profession is different, you told just what I always wanted to be! I have 510 score and as said my buried dream is to be a writer or an artist!Proud to know that💖 thank you!!
@sudarikawarakapola4579
@sudarikawarakapola4579 2 жыл бұрын
This was incredible..! This went totally correct for me.
@nppurubaby3900
@nppurubaby3900 Жыл бұрын
මගෙත් හරී 😍😍 හැබැයි රැකිවක් නම් තාම හිතාගෙන නෑ 😁😁😁 ........
@kaveesha256
@kaveesha256 10 ай бұрын
True ... my score 340 next year onwards i am a teacher.thanks sl idea❤
@DilrukLasantha
@DilrukLasantha 2 жыл бұрын
490 = Want To Be A Srilankan President
@DewMaleesha
@DewMaleesha 5 ай бұрын
😂😂😂😂😂😂
@malishabandara9213
@malishabandara9213 4 ай бұрын
Garu janadipathithumani
@Sayunara2010
@Sayunara2010 3 ай бұрын
370 doctor❤❤
@wasanaruwani7602
@wasanaruwani7602 2 ай бұрын
අඩෝ
@noname8810
@noname8810 2 жыл бұрын
320 my mark .my ambition is to be a doctor one day.I'm grade 11 student
@chandanikumarasinghe758
@chandanikumarasinghe758 Жыл бұрын
Mage total eka 460 yi .mn 2022 A/l karala gedara inna kenek ithen mata nayakayek venna puluvan kiyala mavama motivesaion kara ganna lebima mata loku sathutak eka idiriyedi karan job ekatath loku hayiyak .thx hemadama me vage vedasatahan genavata oyata❤🙏
@minidumuthumalee9807
@minidumuthumalee9807 Жыл бұрын
Wow.480. හිතේ තියෙන... මන් මගෙන්ම හදුනාගත්ත හැම විශේෂ ලක්ෂණයක්ම සහ බලාපොරොත්තු උන හැමදේම කිව්වා. Perfect. නිකමට වගේ try කරේ.
@manamperigedinushika5452
@manamperigedinushika5452 2 жыл бұрын
Amazing....!😮 that's correct. I got 450 marks. I want to be a teacher & I'm following presenter, hrm & Counseling. I'm so happy & thank u..😊
@akilawarunage4619
@akilawarunage4619 2 жыл бұрын
This was incredible..! This went totally correct for me. Score= 330 meanwhile Im a Pilot. I can’t believe this. Great👌
@krishanatiyarathna6448
@krishanatiyarathna6448 2 жыл бұрын
To me bro ,330
@ayodhyamaddumaarachchi4961
@ayodhyamaddumaarachchi4961 2 жыл бұрын
@akila warunage aiye mamath kamthi pilot kenk wenna.habai mata maga penwimak one,upades one please mata help karanna
@achalamadushani1742
@achalamadushani1742 Жыл бұрын
මම සාමාන්‍යයෙන් මෙවැනි දෑ විශ්වාස කරනවා අඩුයි. නමුත් මම මෙම වීඩියෝවේ ඇති දේ කරලා බැලුවා.ඇත්තටම මේක හරියටම හරි. මට ලකුණු 460. මම දැනටමත් රූපවාහිනී නිවේදිකාවක් , උපදේශකවරියක් වගේම සමාජ සේවා කටයුතු වල නියැලී සිටිනවා.. ☺️🥰❤️
@anushakumari9708
@anushakumari9708 Жыл бұрын
My score is 390 . I really like to be a teacher one day . I am studying yet and I hope to reach my dream . Now I am in grade 11 and I work hard well . Thank you SL idea ❤️
@shalaninimeshika160
@shalaninimeshika160 Жыл бұрын
330 hatiyatama hari man kamathi manushsathwaya wenuwen deysk karanna e wahema man anagathe gana godak hithanawa hithala wada karanawa man asai man dnane nathi deuak unath thaniyen karanna .
@Kaou99
@Kaou99 2 жыл бұрын
380 Exactly correct ❤️ Now i'm following bsc chemistry 🌸 Thank you
@tharushi.sandeepani
@tharushi.sandeepani 2 жыл бұрын
Can't believe totally correct. I got 400 marks and very accurate about my dream job and all other qualities.
@damianfonseka98
@damianfonseka98 Жыл бұрын
100% correct. 310 scored. Now I'm architecture student at UOM while dreaming to be a pilot in future.
@dspaindustries
@dspaindustries Жыл бұрын
අයියා කිව්වා හරියට ම හරි. මට ආවෙ ලකුණු 370. මගේ හිනේ වෙලා තියෙන්නේ ඉංජිනේරු වරයෙක් වෙන්න තමයි. ඇත්තටම ඒක ඔයා හරියට ම කිව්වා.....
@dasunbandara1880
@dasunbandara1880 2 жыл бұрын
My score is 370, and also i wanna be a scientist. Damn this is incredible
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
330 කියපු හැම එකටම මං පට්ට අදක්ෂයි. 150 - 260 ටික නම් ටිකක් ලගින් යනවා.
@anjaliupeksha9523
@anjaliupeksha9523 2 жыл бұрын
මටත් 310 ආවේ ඒත් ඒ දේවල් එකකටවත් මං දක්ෂ නෑ 😂😂
@shenuriNavodini-mj4uf
@shenuriNavodini-mj4uf 11 ай бұрын
I got 320 and I want to be a doctor ...i'm really impressed ❤❤❤
@chonalilakshika2817
@chonalilakshika2817 11 ай бұрын
370 🎉 i want to be a jenetic sciencetist . This vidio is very good and its very interesting. 100•/• true❤😊
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
හරියටම හරි කිව්ව දේවල් ගොඩක් ස්තූතියි 😊
@shashinibhagya7394
@shashinibhagya7394 2 жыл бұрын
😮ගුරුවරයෙක් වෙන්න තමා හීනයක් තියෙන්නි🥺🤩වාව් හරියටම සෙට් උනානි ඒකහ්🤩
@januuwijerathna6389
@januuwijerathna6389 Жыл бұрын
මේක ඇත්ත හරියටම. මගේ ලකුණු 340 මගේ පොඩි කාලේ ඉදන් හීනේ මේකේ කියවුනා..අවංකවම මට නම් මේක හරි ❤
@user-kv9kh2mv1c
@user-kv9kh2mv1c 8 ай бұрын
440 අැත්තටම මම යන්න කැමති පැත්ත ගැන තමා කියල තිබ්බෙ නායකයෙක් වෙන්න තමා කැමති මගේම ව්‍යාපාරයක් කරන් ජීවිතේ අහිංසක අය උදව් කරන්න ගොඩක් අාසයි❤
Let's Find Out What Your Hidden Talent Is
12:19
SL Idea
Рет қаралды 71 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 11 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,6 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
How Will You Be In 5 Years
8:07
SL Idea
Рет қаралды 39 М.
What Kind Of Girl Are You
9:46
SL Idea
Рет қаралды 52 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 11 МЛН