මම සතුටෙන් ඉන්නෙ මෙහෙමයි🩷 How to be happy | a day in my life | solo | family | shanudrie vlogs

  Рет қаралды 1,349,193

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 400
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
34:30 අද හිතට වැදුනා අක්කලා නංගිලගේ ආදරේට..💕🥺 පොඩි දෙයක් කියන ඕනේ අක්කලගෙයි නංගිලගෙයි ආදරේට වඩා මේ ලෝකේ ශක්තිමත්ම බැදීමක් තවත් නෑ..අනිත් අක්කට කේලන් කියලා අනිත් එක්කෙනාව කොටවන කාලේ ඔයාලා තුන්දෙනාගේ බැදීමට මං හරි ආදරෙයි..ලස්සනම බැදීම ඒක මටනම්...මොකද ප්‍රශ්න වලදි හැමෝම අපිව තනි කරත් එයාලා විතරයි අපි එක්ක හැමදාම ඉන්නෙ..ඒ බැදීම ඇතුලේ තියන්න ඕනෙ ලොකුම දේ තමා විශ්වාසය,ආදරය,එකමුතුකම..ඒ තුනම ඔයාලගේ ඇතුලේ තියනවා...මටත් ඉන්නවා අක්කලා තුන්දෙනෙක්..හැමවෙලේම මාව තනි නොකර හැම වැඩකදීම මට Support කරන තුන්දෙනා..ඒ තුන්දෙනා වගේ ලස්සන හිත් තියන අය මට හම්බෙලා නෑ මගේ ජීවිතේ..ශනූ ඔයා හොද නංගි කෙනෙක් හොද පුංචි කෙනෙක්..සමහරක් අය තමන්ගෙම අක්කගේ බබාලට සලකන විදිය එක්ක බැලුවහම ඔයා වගේ පුංචිලත් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි..ගොඩාක් අය කිව්වට ශනු සාරන්‍යට වැඩිපුර කැමැත්තක් තියනවා කියලා මට දැනුනෙ සාරන්‍යට හැමදේ ගැනම තේරෙනවා හැබැයි ක්‍රිශ් බබාට එහෙම ලොකුවට තේරෙන්නේ නෑ..ඒක නිසා තමා බලන අපිට ඒක එහෙම හිතෙන්නේ..හැබැයි මාත් ඒක ගැන ටිකක් කල්පනා කරලා බලද්දි මටත් එහෙම තමා ඒක තේරුනේ..ඒක තේරුන් ගන්න පුලුවන් බබලා දෙන්නෙක් ඉන්න පුංචි කෙනෙක්ට විතරයි.. ආදරෙයි ශනූ..🖤
@wasanthawasanthawijebandar1634
@wasanthawasanthawijebandar1634 Жыл бұрын
අපි නම් කවදාවත් ඔයාල කන බොන දේවල් කල නැ කවදාවත්. ආස හිතෙන වා
@VijithaGunasinghe
@VijithaGunasinghe 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lm life.
@bhagyaharshani4916
@bhagyaharshani4916 Жыл бұрын
ශනූ මන් ඔයා දිහා බලලා මගේ ජීවිතේ කොහොමහරි හදාගන්නවා... ඔයා ජීවිතේ විදින විදිය... ඇත්තටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා... ❤
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 10 ай бұрын
මම ත්ප්‍රාථ්තනාකරනව❤
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 10 ай бұрын
මම ත්ප්‍රාථ්තනාකරනව❤
@Prashanthaweerasingha
@Prashanthaweerasingha Жыл бұрын
ඇත්තටම ඔව්. කොච්චිකඩේ පල්ලිය ගොඩක් හාස්කම් තියෙන තැනක් . ඒ වගේම මටත් ජීවිතේ ඉල්ලපු වටිනාම දේ ඒ විදිහටම දුන්න තැනක් කියල මට හැමදාමත් හිතනවා
@warnakulasuriyasampath5557
@warnakulasuriyasampath5557 5 ай бұрын
ඔව්
@samsungmo2s189
@samsungmo2s189 17 күн бұрын
ඔය කොලබ කොච්චිකඩේ ද මීගමු කොච්චිකඩේද
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අක්කා කියනවා වගේ තමන් වෙනුවෙන් කාලයගත කරන්න ඕන එතකොට තමයි තමන්ට වටිනාකමක් ලැබෙන්නේ ආසම කෙනා ඔයා ගොඩක් ආදරෙයි bless you ❤
@අප්සරාඑරන්දතීවිතානගේ
@අප්සරාඑරන්දතීවිතානගේ Жыл бұрын
මටත් චර්ච් යන්න ආසයි. හැබැයි මම දන්නේ නෑ ගිහින් මොනාද කරන්න ඕනි pray කරන්නේ කෝමද කියලා. Vlog එක බැලුවාම තව ආස හිතුනා...
@malshaerandi5944
@malshaerandi5944 Жыл бұрын
මාත් බෞද්ධ ආගමේ කෙනෙක් ඒත් මගේ අම්මා කතෝලික ඒ නිසා මං මේ පල්ලියට යනවා මං මේ පල්ලියට ගිහින් ඉල්ලපු හැම දෙයක්ම මට ලැබුණා මං සාන්ත අන්තෝනි මුනිදුව ගොඩාක් විශ්වාස කරන් කෙනෙක් මං අදටත් st.anthonysta pray කරනවා
@dinushika.
@dinushika. Жыл бұрын
ඔයාලා ජීවත්වෙන විදියට මාර ආසයි අක්කේ හරිම එකමුතුයු ඔයාලා අනික තමයි මිනිස්සු කියන දේවල් ඔයාලා අදාලා කරගන්නේ නැ ඔයාලා කැමති කොහොමද ඒ විදියට ජීවීතේ විදිනවා😊❤
@dinusharatnayake6681
@dinusharatnayake6681 Жыл бұрын
Tnx Shanu! Im a Buddhist , but i visited St. Anthony's church because of my son. Really grateful !!! 🙏
@oshly4204
@oshly4204 Жыл бұрын
ඔයා නංගි කෙනෙක් උනත් ජිවිතේට ගන්න දේවල් තියනවා ..බුදුසරණයි ❤
@kavishkasadaruwan2966
@kavishkasadaruwan2966 Жыл бұрын
ඔයාගේ විඩීයෝවලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා . සතුටු වෙන්නෙ කොහොමද , ජීවිතේ සාර්ථකව ගොඩනගා ගන්නේ කොහොමද . ඒ වගේම වර්තමානයේ ජීවිතය විදීමත් එක්කම අනාගතය success කර ගන්න විදිය එහෙම අක්කේ ඔයාගෙ ගෙදර හදන volg නිසා motivetion වුනා . මම boy කෙනෙක් . ගොඩක් thank s මිනිස්සුන්ට සෙනෙහසින් life එක success කරගන්න උපරිමයෙන් උදව් කරනවට . අනික boy කෙනෙක් වෙලත් මම ඔයාගේ videos ආසාවෙන් බලලා ගොඩක් motivetion වෙලා ..... ඔයාට ජය ශනුවෝ ... ❤️💪
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
අක්කි මමත් බුදුන් වදින්නෙ ඔයා කරන ප්‍රාර්තනා ඒ විදිහටම කරලා. අපිට ඒකම ඇති සතුටින් හිත හදාගන්න අක්කි පන ආදරෙයි ගොඩාක් ❤ dinesh ayya missing 😢😊❤
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 Жыл бұрын
කවුරු මොනව කිව්වත් ඔයාලා ශෝක් පවුලක් ❤ ඒකටම ගැලපෙන යාලුවො ටිකක් ❤ ඔයාලා ගොඩක් වාසනාවන්තයි
@sanjutv306
@sanjutv306 Жыл бұрын
ඇට දෙක
@kumarakumara2022
@kumarakumara2022 Жыл бұрын
❤️❤️💗❤️❤️💗❤️❤️💗
@FazmanZameena
@FazmanZameena Жыл бұрын
@@sanjutv306 😅😂
@DiliniHettiarachchi-jz6or
@DiliniHettiarachchi-jz6or 16 күн бұрын
කවුරුත් මුකුත්ම කියන්නේ නෑනේ ඒ පවුලට 🙄,,, ආදරෙයි ශනූ❤️❤️❤️❤️
@DumithriHerath
@DumithriHerath Жыл бұрын
ශනු මමත් ආසම කන්න .ඒත් මහත් වෙනවා .ඔයා ආස හැමදේම කාලත් ඔහොම ෆිගර් එක තියන් ඉන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් දෙන්නො.....😭 ඔයා යූස් කරන දේවල් එක්කම❤️
@nalakaniroshan-f6g
@nalakaniroshan-f6g 6 ай бұрын
මමත් ඕම ගිහින් තනියම බඩ පැලෙන්න කාලා එන්නෙ..ශනු හරිම බුද්දිමත්..හැබැයි බස් එකේ මම නම් යන්නේ..මහත් වෙනවා නම් තමා..ශනු නම්.gym යනවා..එයා වගේ මමත් green t ගන්නවා..කෑම වැඩියෙන් කෑවා වගේ දැනෙද්දි..gym ගියා දැන්නම්..යන්නැ..හැබැයි එයා ඉන්න විදියට මමත් මාරම ආසයි❤
@IshankaWickramasinghe-bs2ii
@IshankaWickramasinghe-bs2ii Жыл бұрын
ඇත්තටම ඔයාගේ vlogs වල අමුතු මැජික් එකක් තියෙනවා.කොච්චර ප්‍රශ්න වල හිටියත් ඔයාගේ වීඩියෝස් බැලුවම මූඩ් එක ෆික්ස් වෙනවා හිතාගන්න බැරි විදියට ❤
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
ඔව් 🥺
@Hiruni_2023
@Hiruni_2023 Жыл бұрын
Aniwaryenm.. mtth ek ehemai
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
3 sister's සින්දු අහන්න හරිම ආසයි ...ලස්සනයි ශනු ඔයාගේ video එක ...අන්තිම ටික තවත් ලස්සනයි ...❤️❤️❤️
@samadhiwandana989
@samadhiwandana989 10 ай бұрын
ඔයා හරිම ආදරණීයයි ශනූ..... ඔයා ඔයාගෙ life එක enjoy කරන විදියට මං හරි කැමතියි. God bless u. මං සමාධි.
@jae3754
@jae3754 Жыл бұрын
අපේ රටේ හැමෝටම මෙහෙම සතුටින් හිනාවෙලා ඉන්න පුලුවන් උනා නම්..🙇
@nadeedarshani1753
@nadeedarshani1753 Жыл бұрын
Apith sathutin inne ... bayawenna epa oyatath thutin inna puluwan wei parissamin inna❤😊
@ishanisumedhika9113
@ishanisumedhika9113 Жыл бұрын
ඇයි ඔයාට හිනා වෙලා ඉන්න බැරි දත් නැද්ද 🤐
@niroshasamankumari7114
@niroshasamankumari7114 Жыл бұрын
​rl
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
Happyness is a choice❤
@PiumiMadhushika-gq1kj
@PiumiMadhushika-gq1kj 11 ай бұрын
මිනිස්සු මහන්සිවෙන්න ඕන...මහන්සිවෙලා වැඩ කරන්න ඕන....එහෙම කරලා තමන්ගේ අරමුනු වලට යන්න ඔඕන..නිකන් ඉදලා තව කෙනෙක්ගේ සතුටට ඉරිසියා කරාට අපිට මුකුත් ලැබෙන්නේ නෑ
@ishadimadhushika9969
@ishadimadhushika9969 Жыл бұрын
මම ඔයාගේ ලොග්ස් නිතරම බලනවා ශනූ...ඉඩක් ලැබුනු හැමවෙලාවකම..ඒවා බලන්න හරිම ආසයි...හැබැයි මෙච්චර කාලෙකට මං කිසිම කමෙන්ට් එකක් දාලා නැහැ...ඒත් අද නම් කමෙන්ට් එකක් නොදා ඉන්නම බෑ වගේ හිතුනා...මොකද ඔයාලගේ සහෝදර බැදීම මාරයි....ඒක මාරම වටිනවා...මට මාරම සතුටුයි මේ වීඩියෝ එක දැකලා..ඒක appreciate කරන්න ඕනි නිසා මයි මම මේ කමෙන්ට් එක දැම්මේ...ආදරෙයි...සතුටින් ඉන්න...❤
@sdh7585
@sdh7585 Жыл бұрын
ඇත්තටම ඔය තරම් නිදහසේ ජීවිතේ විදින්න මන් නම් පින් කරල නැතුව ඇති.ගෙවල්වලින් නීති වැඩියි.මොනා උනත් හරිම සැහැල්ලුවෙන් සුන්දරව ඔයා ජීවිතේ විදිනවා.බලන් ඉන්න ආසයි.දිනක්ෂිත් එහෙමයි.♥️මාත් ආසයි හිතෙන හිතෙන තැන්වල ඔහොම ඇවිදින්න.ඇත්තටම ♥️😢.
@annanthony2472
@annanthony2472 Жыл бұрын
මම නිදහසෙ ජීවත් වෙන්න ආස කෙනෙක්, මට අවස්ථාව අඩුයි ඒත් ඔයා එක්ක මං මනසින් ඒ නිදහස විඳිනවා, Thank u..
@Saaraa237
@Saaraa237 Жыл бұрын
ව්ලොග් එක දාලා පැය 5 යි ලක්ෂේ පැනලා වීව්ස් තව මොනාද ඉතින් ශනු අක්කී කොච්චර වාසනාවන්ත කෙල්ලෙක් ද 🥰 අන්තිම ටිකට තමා ආසම ❤️ ඒ සහෝදර බැදීම 🥺
@peshalaindeewari6505
@peshalaindeewari6505 Жыл бұрын
අනේ ඔයාලා තුන් දෙනාට මන් මාර ආදරෙයි දැක්කත් හිත පිරෙනවා හැමදාමත් ආදරෙන් ඉන්න බුදු සරණයි..❤️❤️❤️
@iroshapinto4587
@iroshapinto4587 Жыл бұрын
මටත් සහෝදරයෙක් හරි සහෝදරීයක් හරි හිටිය නම් 😢 හරිම ලස්සනයි ❤️
@harshanikumari372
@harshanikumari372 Жыл бұрын
ඇත්තටම ශනූ හරිම ශක්තිමත් කෙල්ලෙක්..මමත් කැමති තනියම යන්න හැමතැනම ...ශනු ඔහොම තනියම යන්න පුරුදු වෙන එකත් වටීන දෙයක් ....මොකද සමහරු හස්බන්ට එන්න බැරිඋනොත් b.f ට එන්න බැරිඋනොත් තරහින් ඉන්නව ...තනියම හැමදේම පුරුදු උනාම ප්‍රශ්න අඩුයි....හැම වෙලාවෙම අපි ලගම ඉන්න කාටවත් බෑනෙ...
@Dinu_Dharmathilaka_
@Dinu_Dharmathilaka_ Жыл бұрын
අනෙ ශෝක් අක්කි ඔයා 🥺💗 කවදම හරි ඔයාව ඇත්තටම දකින්න තිබ්බනම් ඇති ❤ ඔයාගෙ ෆැමිලි එකට මාරම ආසයි මන් ❤ ශෝක් ඔයාලා හරිම එකමුතුයි 😍💗
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
ශනූ ඔයාට මං ගොඩක් ආසයි.ඔයාටයි දින්නටයි මේ රෝස මල මගෙන්.. 🌹
@malshathushani207
@malshathushani207 Жыл бұрын
හැමදාමත් ඔයාට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශනු නංගී.🧡💛
@dilshanisandalika7476
@dilshanisandalika7476 Жыл бұрын
Shanu akkiwa contac kara ganna vidiyak kiyannako plzzz
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
Matath dannawa nm kiyanna
@kumarakumara2022
@kumarakumara2022 Жыл бұрын
Shanu akki ❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️ adarei💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️
@kawyajayasingha
@kawyajayasingha Жыл бұрын
මාත් ආස තනියම ඇවිදින්න තනියම ජීවිතේ විදින්න මන් විදියට ... අක්කි ඔයා මාරම luky හැමදාම සතුටින් ඉන්න ආදලෙයි ශනූ අක්කි
@dulim3308
@dulim3308 Жыл бұрын
Shanuuuuuu😍 ඔයාගෙ voice එක පිස්සුවක්😍 ඔයාගෙ vlog බලනකොට මම හැමදාම හිතනව ඔයා ගැන හිතන් හිටපු විදිහ කොච්චර වෙනස්ද කියල.හරිම ආදරනිය කෙල්ලෙක්😘❤❤❤
@melanineye
@melanineye Жыл бұрын
Shanudriege ආකල්ප 90%ක් මට ගැලපෙනවා❤
@ashaniashani818
@ashaniashani818 Жыл бұрын
ඇත්තටම කියන්න තේරෙන්නෑ අක්කේ ඔයා මාරයි ම්ම් ආසම චරිතයක් ඔයා කන බොන විදියට අදින පලදින විදියට ම්ම් මාරම ආසයි ඇත්තටම අක්කල අදින ඇදුම් වලට මොකද කරන්නෙ මොකද ම්ම් දැකල නැහැ ඇදපු ඇදුමක් ආයෙ අදිනව
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
මම ඔයාට ඉස්සර පොඩ්ඩක්වත් කැමති නෑ,හෙතුවක් නැති උනත් දැන් නම් ගොඩක් කැමතිම ආසම කෙනෙක් ,ඔයා ජිවිතේ විදින විදිය,ඒසැහැල්ලුව මම හරිම කැමති ,ඔයා අනිත් අපි දකින කලා ලෝකේ අය වගේ නෙවේ,හිතන විදිය පවා හරිම ලස්සනයි ,ඔයාට හැමදාම මෙ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා,හරිම ආදරනීය චරිතයක් ඔයා ❤️❤️
@harshaniedirisinghe2614
@harshaniedirisinghe2614 Жыл бұрын
මගෙත් ආසම තැනක් කොච්චිකඩේ පල්ලිය. මම බෞද්ධ උනත් ලංකාවෙ ඉන්න කාලෙ නිතරම යන තැනක්. ගිහින් ඉල්ලපු හැමදේම වගේ ලැබිලා තියනව මටත් 🧡
@hasinijayasuriya6252
@hasinijayasuriya6252 Жыл бұрын
මගේ චූටි experience එකක් ගැන 😍මං ඔයාගේ vlogs අනිවාර්යයෙන්ම බලනවා අක්කි. ඇත්තටම මේ වෙනකං එකක්වත් miss වෙලා නෑ.. ඒ තරම් addict ❤. මං buddhist ඒ උනාට මං මාරම ආස ආගමක් තමයි කතෝලික ආගම කියන්නේ. මං grade 6 ඉදලා grade 11 වෙනකන් ගියේ catholic school එකකට. අවුරුදු 5ක් තිස්සේ school එකේදී කියන ගීතිකා, කරන prayers කොහොම නං අමතක වෙන්නද 🥹. අදටත් මට ගීතිකාවක් කොහේදි හරි ඇහුනොත් (මං දන්න එකක් නං) මං අනිවාර්යයෙන් ඒක කියනවා. ඔයා මේ vlog එකේ church එක ඇතුලේ ඉදන් තනියම pray කරද්දී church එකෙන් ඇහුන ඒ prayer එක (සාන්ත මරියනි දේව මෑණියනි..) මාත් ඒ වෙලාවේ කිව්වා..❤ ඇත්තටම හැම ආගමක්ම හරිම ලස්සනයි 🥹❤️ Love You Akki🫶🏻
@ayshaniesenavirathna2051
@ayshaniesenavirathna2051 Жыл бұрын
Love your words 💕✨
@jdstories5370
@jdstories5370 Жыл бұрын
End ❤❤❤
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
හරිම වටින අදහසක් ස්තූති කිරීම ලැබුනු නොලැබුනු දේට, ජේසු ජීවමාන නිසා හැම තැනකදිම හැම මොහොතේම සිටින නිසා එය කරමු, විශේෂයෙන් ඔයාගෙ හැකියාවන් වෙනුවෙන් ස්තූති කරන්න ශනූ, ඒවගේම පවු වලට සමාව ලබා ගන්න, එතකොට අපි මරණයට බිය විය යුතු නැහැ. දවසට යාච්ඤාවට වෙලාවක් වෙන් කරන්න. ඔයාගේ ජීවිතේ ආශිර්වාදයෙන් පිරුනු එකක් වේවි
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
ශනු අක්කි ඔයාගෙ video බලන කොට මරම Feeling එකක්😚☺️ දැනෙන්නෙ මරු 😌😁 අක්කාගෙ Solo date ව්ලොග් එකක් ඔනෙ ලගදිම ... ඇත්තටම 🙃🥰 ගොඩක් strees😺 එකෙ ඉන්න කෙනෙකුට මෙ vlog එක very Important අක්කා 💕🥰
@kanchanasadamali2636
@kanchanasadamali2636 Жыл бұрын
අනිවාරෙන් කොච්චිකඩේ පල්ලියේ ඉල්ලපු හැමදෙම ලැබුන තැනක් 🙏❤️❤️❤️
@malshaerandi5944
@malshaerandi5944 Жыл бұрын
ඒක ඇත්ත
@maliya766
@maliya766 Жыл бұрын
පාස්කු ප්‍රහාරෙ කලින් කිව්වෙ නැද්ද
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
Really ❤️💆‍♂‍
@faralahiru
@faralahiru Жыл бұрын
Please cover ekak karannako song eka...three sisters ....❤
@magictouch3910
@magictouch3910 Жыл бұрын
අනේ shanu නංගී ඔයාගේ video ekak danakan balan innee.. Asawen.. oyala 3 denatama ආදරෙයි..♥️♥️♥️.අනේ shanu nanagiyoo oyata puluwanam kochchikade church eka gena kiwa dewal tika.mata godak watinawa..Api buddist. Thawaa Tikak A gena kiyanna puluwannam.🙏🙏🙏🙏. Mama Church Ekata yanna hithan inne..♥️♥️
@chathumininonis3007
@chathumininonis3007 Жыл бұрын
අක්කි ඔයා ගොඩක් strong girl කෙනෙක් ❤️😘 මම අක්කිට ගොඩක් ආදරෙයි ❤️💕 vlog එක හරිම ලස්සනයි 💕💕😘😘 අක්කිලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤️🥰 ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න💕💕😘😘❤️❤️
@enjoythelife6655
@enjoythelife6655 Жыл бұрын
මම බුද්දාගමේ කෙනෙක් ඒ උනාට මම කොච්චිකඩේ පල්ලියට ඇවිල්ලා ඉල්ලපු දේවල් මට ලැබිලා තියෙනවා. ඒ වගේම හිතට හරි නිදහස් ඔතන. ශනූ අක්කා ඔයාට thanx . මොකද මං ඔතනට හේතුවත් ඔයා. ඔයා ගිහිල්ලා දාන ෆොටෝ බලලා ආස වෙලා තමා මං ගියේ
@shaliniapsara3234
@shaliniapsara3234 Жыл бұрын
Kochikade palliyata gihin wish ekak karanne komada? Mama buddhist.. danne nathi nisa ahuwe
@deshanid1987
@deshanid1987 Жыл бұрын
Hi shanu darling. මමත් මෙහෙ Pizza කන්න ගිහාම කන්නේම quattro formaggi❤. මම නම් pray කරන හැමවෙලේම jesusට කියන්නේ මට ලබාදිලා තියන හැමදේකටම Thank you කියලයි. කොච්චිකඩේ පල්ලිය දකිනකොටත් හිතට සැහැල්ලුවක් දැනෙනවා. හරිම simple life එකක් තියෙන්නේ ඔයාට. මගේ පොඩිකාලේ ඉදන් ඉන්න හොඳම යාළුවත් ඔයාවගේමයි ( kavinga perera's wife) එයාගේ wedding එකේදි මම ඔයත් එක්ක ඉදලා ගත්ත photo එක මගෙ ලග තාම තියෙනවා😊God bless you😘
@sawanimalsha9160
@sawanimalsha9160 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ මන් අනිවාර්යයෙන්ම බලනවා...අනේ ඔයාලා කොච්චර නම් සතුටින් ඉන්නවද...ඒ වගේම ඔයාල මේ වගේ වීඩියෝ අපිත් එක්ක බෙදා ගෙන අපිවත් සතුටු කරනවා..ඇත්තටම ඔයාලා මාරම වාසනාවන්තයි...ඔයාල තුන්දෙන ගොඩක් ම ආදරණීය සහෝදරියෝ තුන් දෙනෙක්....හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න. ආදරෙයි ඔක්කොටම ❤❤❤❤
@rameshirajapaksha2985
@rameshirajapaksha2985 Жыл бұрын
Mm asama kenek ශනූ අක්කි අනේ ඔයාට මාරම කැමතී 😊❤️🌼 හේතුවක් දන්නෙ නැ ඔයාලගෙ පව්ල හරිම සතුටින් ඉන්න්ව ලස්සන පව්ලක් 🤗❤️🌼
@dilharapiyumanthi3174
@dilharapiyumanthi3174 Жыл бұрын
ශනු අක්කී ඔයා තමා මගේ ආසම නිලිය වගේම ආසම motivation එක දවසක මාත් සල්ලි හොද විදිහට උපයලා ඔය විදිහට ඔයා වගේ කරන හැමදේම අත්ව්දලා බලන්න ආසයී ඔයාගේ හැම වැඩක්ම සාර්තක් වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා😍😍😍
@hashi1305
@hashi1305 Жыл бұрын
හයියෝ අක්කි අක්කිගේ ඇක්ට් එකට පට්ටම හිනා මටනම් 😂😇🥺♥️ වාව් මාරයි ඔයාලානම් 😢🥺🥺🥺♥️♥️
@heshmalavi
@heshmalavi Жыл бұрын
Fun එකේ ඉන්න හොදම යාලුවො සෙට් වෙනවා කියන්නේ ලයිෆ් එකම හැපනින් තමයි ❤
@subodaniys3088
@subodaniys3088 Жыл бұрын
මගෙ personal ප්‍රශ්නයක් හින්දා මං ගොඩාක් අඬ අඬා ඉන්නකොට ශනු ඔයාගෙ vlog එකේ notification එක ආවා. ඊටපස්සෙ මං තප්පර⁣යක් වත් skip නොකර vlog ek බැලුවා. අනේ පුදුම සතුටක් දැනුනේ. ඇත්තටම thanks shanu ❤ අපිට විදින්න බැරි ජීවිතේ ඔයාලා මාරම විදිහට විදිනවා. ගොඩක් ලස්සනට. ඒක දිහා බලල සතුටු වෙන්න හැමෝටම බෑ. ඒත් මට පුළුවන්. මං වැඩියෙන්ම ආසාවෙන් බලන yt vlogs වලින් 3ක් තමයි ඔයාලා තුන් දෙනාගෙ vlogs. ඔයාලා ඡීවිතේ විදිනවා දැකලා මං සතුටු වෙනවා. Thank u again. අපි සතුටු කරනවට. ආසාවෙන් ඉන්නවා දවසක ඇත්තටම හම්බ වෙන්න. Love you shanu ❤🥺
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
Ow ane
@dinithidasunika5075
@dinithidasunika5075 Жыл бұрын
Math mage personal prashnyk nisa me welawe balnna hithuna ekama vidio eka shanuge vidio eka 🥺tnq shanu 🥺❤️
@madavidilrukshi1998
@madavidilrukshi1998 Жыл бұрын
මාත් එහෙම වෙලාවක් පහු කර කර ඉන්න ගමන් 😔පොඩ්ඩල් හරි දුක අමතක කරන්නෙ ශනු නිසා
@meshadimna3329
@meshadimna3329 Жыл бұрын
මමත් pary කරන්න පටන් ගන්නෙ අම්මිගෙනුයි තාත්තිගෙනුයි පටන් අරන් හැමෝ ගැනම pary කරලා ඉවර වෙලා අන්තිමටම තමයි මම මං ගැන pray කරන්නෙ...🥺❤✌️🌼
@hansanikularathna1850
@hansanikularathna1850 Жыл бұрын
ඇත්තටම තනියම ගිහින් ඇවිදලා තමන්ගෙ වැඩ කරගෙන කාලාබීලා නිදහසේ ඉදල එනඑක තරම් දෙයක් නැ❤
@chandimalelwala9231
@chandimalelwala9231 Жыл бұрын
අක්කගෙන් ඉගෙනගෙන මමත් solo date එකක් ගියා මට මාර සතුටුයි ❤️❤️❤️
@samithriwee855
@samithriwee855 Жыл бұрын
ආදරෙයි කෙල්ල.....❤❤ දිවි ගමනට ජයෙන් ජය!!
@hdpriyanthi4903
@hdpriyanthi4903 Жыл бұрын
ඔයාලා enjoy කරන විදිහ හරිම ෂෝක්.❤❤❤❤❤❤❤❤❤❤ මම ගොඩක් ආසයි ඔයාලාගේ මේ පවුලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MiliniNadeeshani
@MiliniNadeeshani 28 күн бұрын
ආසම චරිතයක් ❤❤❤ ඡිවිතේ විදින කෙනෙක් ❤සතුට උපරිම විදින කෙනෙක් හැම ගැහැණියකටම මෙහෙම සතුටින් ඉන්න පුලුවන් නම්❤
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
ජිවිතෙ ලොකුම.සතුට ඔයාගෙ විඩියො එකහ් 🥺🥺🥺ඇත්තටම අක්කී පුදුම විදියට ප්‍රශ්න අමතක වෙනවා 🥺😍තැන්කිව් අක්කී 😍🥺
@ktnmadushani8892
@ktnmadushani8892 Жыл бұрын
අනේ මං හරි ආසයි ඔයාල තුන් දෙනා ඉන්න විදියට...ගොඩක් ආදරෙයි...😘😘😍
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඔයාල තුන් දෙනා ඉන්න තැන සතුට ආදරේ උතුරන්න තියෙනව..❤️❤️
@nidukisamarasinha
@nidukisamarasinha Жыл бұрын
අක්කිගේ vedios miss කරන්නෙ නැතුව බලනවා.මාරම ලස්සනයි .සමහර ඒවා බලද්දි තියෙන ප්‍රශ්න ඔක්කෝම අමතක වෙනවා.keep going darling ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
මේ සතුට හැමදාම ඔයාට තියෙන්න ඕන .ආදරෙයි අක්කි හැමදාම ❤❤❤
@rashmikaushalya1226
@rashmikaushalya1226 Жыл бұрын
අනේ ශනූ අක්කි..ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.. I love you 💕 පුංචි ආසාවක් තියෙනවා ඔයා මේකට රිප්ලයි කරයි කියලා..❤❤
@charyaanjalee5360
@charyaanjalee5360 Жыл бұрын
ශනූ නම් පිස්සුවක්❤😘
@madhaviwasundara4548
@madhaviwasundara4548 Жыл бұрын
ශනූ මගෙ ජීවිතේ ලොකු සිද්ධියක් නිසා මං සෑහෙන දෙවියන්ගෙන් ඈත් වෙලා ඉන්නෙ.ඒත් මට ආයෙමත් පල්ලි යන්න ඕනමයි හිතෙනවා මේක දැකලා .🥺🥺🥺🥺🥺
@vishmikaudari1340
@vishmikaudari1340 Жыл бұрын
අක්කිගේ ජීවිතේට මම් ගොඩක් ආසයී ❤️❤️❤️❤️
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y Жыл бұрын
මාත් ඇවිල්ලා තියෙනවා කොච්චිකඩේ පල්ලියට මගේ විසද ගන්නම බැරි ප්‍රශ්නයකට. ඇත්තටම මගේ ඒ ප්‍රශ්නය විසදුනා. ❤❤❤❤
@thamoshi
@thamoshi Жыл бұрын
හරි ලස්සනයි තුන්දෙනාම කියපූ සිංදුව,ලස්සනට කිවුවා
@J......M
@J......M Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලගන හිටියෙ අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හැමදාම සතුටින් ඉන්න ♥️
@kanchanabandara8169
@kanchanabandara8169 Жыл бұрын
ඔයාලා 3න් දෙනාගෙ නම් තුන හරිම ලස්සනයි.
@Sadunipresadika
@Sadunipresadika 10 ай бұрын
අක්කෙ ඔයා මම ආසම චරිතයක් 🥰🥰🥰🥰🥰🥰ගොඩක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම් 💗💗💗💗💗
@vashniolivia3168
@vashniolivia3168 Жыл бұрын
Whenever I feel like I can’t run life alone, I watch your solo dates. මට තනියම එලියට යන්න අමාරුයි ඇත්තටම මගේ disability එක නිසා. ඒත් ඔයා කරන දේවල් දැක්කම confidence එකක් එනවා. ඇත්තටම හැමෝම තමන් ආස දේවල් කරන්න ඕන. ගන්න ඕන. ඔයාව දැක්කම ඇත්තටම තව earn කරන්න enjoy කරන්න වගේම ජීවිතේ අමාරුම දේවල් කරන්න හිතෙනවා. දිගටම මේ වගේ දේවල් දාන්න. Because you don’t know how much of confidence it beings. God bless you♥️✨
@SewwandiWeerarathna-g1x
@SewwandiWeerarathna-g1x 4 ай бұрын
ඔයාට hemadata සතුටින් ඉන්න ලැබේවා .....! My jesus ❤❤❤❤❤❤❤
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
ඇත්තටම හරිම සතුටින් ඉන්න පවුලක් .❤️❤️❤️
@RangimaPunsarani
@RangimaPunsarani 8 ай бұрын
චර්ච් එහෙකට යන්න ගොඩක් ආසාවෙන් ඉදියා මං යන scl එක ලගම චර්ච් එකත් තීනෝ ඒත් බයයි මොකද මම කතෝලික නෙවේ කරන්න ඕන මොනාද කියලවත් දන්නෑ මං ඒත් ගොඩක් ආසාවෙන් ඉදියෙ.ඉතින් එක දවසක් යාලුවෙක් එක්ක ගියා චර්ච් එකට 🥺♥️ මගෙ ජීවිතේ මම ඉපදුනත් හරි මගෙ හිත නිවපු එකම තැන චර්ච් එක 🥺 ඒ මං යන්න ආසාවෙන් ඉදල ගියපු නිසාද කියල නම් මං හිතන්නෑ මාරම නිදහසක් දැනුනා 🥺 මගෙ ආගම නරකයි කියල නම් මං කිසිම තැනක කියන්නෑ මං මගෙ ආගමට වගේම හැම ආගමකටම ගරු කරනෝ ♥️ ආසයි කොච්චි කඩේ පල්ලියටත් යන්න කවදම හරි යනව කියල හිතන් ඉන්නෙ 😌💕 ශනූ අක්කි ඔයාව දැක්කත් ඇති ඔයා මාරම motivation එකක් ✔💬 .මං හරි ආදරෙයි ඔයාට. ඔයා නිසා මං මගෙ ජීවිතේට ආදරේ කරන්න ඕන විදිය ඉගෙන ගන්නවා 😘
@DY-uk5tm
@DY-uk5tm Жыл бұрын
අක්කි මෙක මේ video එකටනම් අදාල නැ.' ඔයා දැකපු නැති හීන' mini serious එකේ මාරම ලස්සනට රඟපානවා. ඇත්තටම ඒක රඟපානවා නෙමෙයි සැබෑ ලොකයේ ඉන්නවා වගේ. එ වගේ teledramas වලින් අක්කීව දකින්නට අාසයි ❤
@nethu6598
@nethu6598 Жыл бұрын
ආදරෙයි ගොඩාරියක් ශනූ අක්කේ❤❤❤
@nicvu5271
@nicvu5271 Жыл бұрын
Nangi Oya me vlog eke first giyapu Restaurant eka mokada.. Harima lassana place ekak.. Hamadama Sathutin inna..❤❤
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ ශනු. ආ⁣දරෙයි ඔයාලා හැමෝටම. බුදු සරනයි.... මං දැහැමි. 🖐️
@prabathDushmantha-l7m
@prabathDushmantha-l7m Жыл бұрын
සතුටිං නං එච්චරයි ❤ ඒ තමා ජීවිතේ❤
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 Жыл бұрын
මට ඇත්තටම ආසයි ඔයාව meet වෙන්න ශනූ....🥺❤
@maneeshaamanjalirathnayake
@maneeshaamanjalirathnayake Жыл бұрын
Hi Shanu ! 😘 Comment එකක් නොදාම බැරි වුණා. මම බෞද්ධ කෙනෙක්.. මම පුරුද්දක් විදිහට දිනපතාම බුදුන් වඳිනවා. මම මුලින්ම කරන්නේ මගේ පවුලේ අයව ගෙදර ඇති කරන සතාව පවා මතක් කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අම්මා තාත්තා මං වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. ඔයා වීඩියෝ එකේ එක තැනකදි එහෙම කියද්දි මට සතුටු හිතුණා ඔයත් ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක්නේ කියලා.. හිතේ දුකකින් ඉන්න වෙලාවකයි මේක බලලා mood fix කරගත්තේ. තව තවත් සතුටින්ම ඉන්න..මේ වගේම. බුදුසරණයි ! Lv youuuu ! 💗🌹
@NimaliRathnayaka-bm6rt
@NimaliRathnayaka-bm6rt 10 ай бұрын
ඔයාගේ vlogs හොය හොය බලන්නේ මං. මට මග ඇරුන ඒවා. ඒ පාටීස් වල මාත් ඉන්නවා වගේ හැගී.මක් ආවේ. ඇත්තටම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි . ආදරෙයි ❤😘
@bhagyagurusingha574
@bhagyagurusingha574 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ශනූ❤️❤️❤️
@R.DJeewan
@R.DJeewan 11 ай бұрын
Api oyata oyage family ekata godak adarei...
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
ශනූ අක්කි දාන හැම වීඩීයෝ එකක්ම බලලා. අක්කිට වගේම අපිටත් ගොඩක් සතුටුයි.❤
@kavindyamadhubhashini7931
@kavindyamadhubhashini7931 Жыл бұрын
Harima shok ane .....attatama hrima asai oylwa dkiddi....එකා එකා මරා ගන්න මේ වගේ කාලෙක ඔයාලව දකිද්දී හරිම ආසයි.❤❤
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ශනු අක්කෙ ❤අනිතිම ටික බලලා ඔයාලගේ සහෝදර බැදීම දැකලා පුදුම සතුටක් ආවෙ මට....ශැඩො ගෙ එකෙනුත් මන් බැලුවා ❤
@Nikini_2011
@Nikini_2011 Жыл бұрын
Hmm mage name ekath Shakya 😂
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
@@Nikini_2011 ❤
@UdayanganiNirosha-rs9bd
@UdayanganiNirosha-rs9bd 10 ай бұрын
මාර කෑමක් ඔයා කන්නේ.ඇත්තටම හම්බකරන දේයින් කාලා බීලා ඉන්න ඕනී.ඒත් ඔයාලා කන කෑම කන්න බැරි අය කොච්චර ඉන්නවද.අඩුම තරමේ එදා වේලවත් කන්න නැති අය කොච්චර ඉන්නවද.ඒ අතින් ඔයාලා ගොඩාක් වාසනාවන්තයි.👍
@sanju4866
@sanju4866 Жыл бұрын
සතුට ඔයා ලග රැදේවා❤❤❤
@d.n.f3891
@d.n.f3891 Жыл бұрын
ඒස්ස්ස්ස්වා පුහ්හ්හ්😹😹
@pabudinijayawardhana7925
@pabudinijayawardhana7925 Жыл бұрын
ශනූ අක්කේ මම ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා අනිවාරෙන්ම.ඒත් මම හරිම කම්මැලි කෙනෙක් කමෙන්ට්ස් දාන්න 🥲.ඒත් හැමදාම පුදුම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නේ.මම පුදුම ආස කෙනෙක් ඔයා.මාත් ඉස්සර ඉදන්ම සෝලෝ ඩේට්ස් යනවා.ඒ උනාට ටයිම් එක හරියට විදින්න ගත්තේ ඔයාගෙ වීඩියෝස් වලින් පස්සේ ❤️.අද මම මේ කමෙන්ට් එක දාන්න හිතුවේ අක්කේ මම හරිම ආසයි පල්ලි යන්න. මම බෞද්ධ කෙනෙක් අක්කේ ඒත් මොන හේතුකවටද දන්නේ නෑ මම පුදුම ආසයි පල්ලි යන්න,නත්තල් සමරන්න, කවදමහරි දවසක පල්ලියෙ මගෙ වෙඩින්ග් එක ගන්නත් මම ආසයි.😍 ඒත් මම තාම පල්ලි ගිහින් නෑ .මට යන්න ආසයි අක්කේ.ඒත් මම දන්නේ නෑ මොනවද ගිහින් කරන්න ඕන කියලා.පුළුවන් නම් අක්කේ පල්ලියට ගිහින් විශ් එකක් කරන්නේ කොහොමද අපි එතනට මොන විදියටද යන්න ඕන මොනවද අරන් යන්න ඕනෙ මොනවද ගිහින් කරන්න ඕන කියන දේවල් මට පුංචි කමෙන්ට් එකකින් නැති උනත් ඔයාගෙ vlog එකක් අතරදි හරි කියන්න ප්ලීස් ලොකු උදව්වක්.මම හැම ආගමකටම ගොඩක් ගරු කරනවා ඉතින් අපි පන්සල් යද්දි යන්න ඕන විදිය වගේ පල්ලි යද්දිත් දේවල් තියෙනවා ද කියලා කියන්න.බුදුසරණයි ඔයාට අක්කේ ❤️😘
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
හරිම ලස්සන family එකක්..♥️♥️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉ඔයාගෙ යාලුවා කවිදු ගෙ වැඩවලට අපිටත් හිනායනවා...😅😅
@sasinithilakarathna8360
@sasinithilakarathna8360 Жыл бұрын
ඔයාලා තුන් දෙනාගෙ සින්දුව 10 පාරක් විතර බැලුවා ..❤❤❤❤
@JanbaFareena-vu4ju
@JanbaFareena-vu4ju 10 ай бұрын
Saaranya and krishaalya is so cute I love them ❤❤❤❤❤😚😚😚😚😚
@sinelimohotti28
@sinelimohotti28 Жыл бұрын
Super excited for this new vlog! Love youu akkii🥰
@sadamali46
@sadamali46 Жыл бұрын
මමත් කැමති තනියම shopping කරන්න...ඇවිදින්න...එක අමුතුම feeling එකක්😍
@deeveer1539
@deeveer1539 Жыл бұрын
This video of yours including the solo date and the end get-together is a mood fixer literally ❤
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Family එක වගේම යාලුවො ටිකත් Superb❤ Love You akki❤
@poornimaathukorala176
@poornimaathukorala176 Жыл бұрын
හරිම දක්ශ කෙනෙක් ශනූ...ගුඩ් ලක්..
@next7435
@next7435 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි,,ඔයාලා තුන් දෙනා සමගියෙන් සතුටින් කක්කි දාන වීඩියෝ එකක් දාන්න අක්කි,,,අපි එක බලලා පවුල් පිටින් එකට කොමඩ් එකේ කක්කි දාන්නම් අක්කි,,,ඔයාට නාමල් අයියාගේ පිහිටයි අක්කියෝ,,
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
කොහොමද අක්කී 😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤ මම බෞද්ධ හැබැයි මමත් කොච්චි කඩේ පල්ලි යනවා 🥺🥺❤️‍🩹ඇත්තටම හිතට සැනසීමක් ...
@sanda2813
@sanda2813 Жыл бұрын
ශනූ අක්කි කාජල්ගෙ photo එකක් එක්ක අක්කිගේ එහෙකුත් දාලා තිබ්බ විඩියෝ එකේ මට ඒ වගේ පෙනුන්නෑ..ඒත් පල්ලිය ගාව ඉන්න විඩියෝ එකෙනන් ඒ වගේමයි.😍😍😍🌸🌸🌸
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Shanu. ඇත්තටම ඔයාගෙ මේ ව්‍යායාමය ගැන අගයනවා. ඉදිරි අනාගතයට සුභ පැතුම්! ❤️
@duleeMano
@duleeMano 2 ай бұрын
Relax wenna hodama videos oyage shanu, marama upset ekakin inne me dawas Wala oyage video thamai mata relax wenna help karanne, thanu so mush ❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 16 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
SINTO || EPISODE 40 || සින්ටෝ || 02nd December 2024
19:10
Swarnavahini TV
Рет қаралды 157 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН