පළවෙනිදා උදේ අපේ ගෙදර මොකද වුනේ? 😆 |Saranga went hunting for bananas on 1st of January 🤣

  Рет қаралды 1,351,470

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 600
@apsarabasnayake5957
@apsarabasnayake5957 Жыл бұрын
නිරහංකාර,නිහතමානි මිනිස්සු.අම්මෙක්ගෙ වගකීම,බිරිදකගෙ වගකීම,දුවෙක්ගෙ වගකීම,සහෝදරියකගෙ වගකීම හරි ලස්සනට ඉටු කරන ලස්සන❤️🥰ආගම් බේද නැතුව ඒ හැම සංස්කෘතියටම ගරු කරන ලස්සන😍දකින්න ආස දකින්න අඩුවෙන් ලැබෙන වාසනාවන්ත පවුලක්.ඔයාගෙ පවුලෙ හැමෝටම සුබ නව වසරක් අක්කෙ ❤️🙏දිගටම මේ නිහතමානිකම තියන් ඉන්න.අපි ආදරෙ කරන්නෙ ඒ නිහතමානිකමට,නිරහංකාරකමට.ජයෙන් ජය❤️❤️
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
නිලියක් කියලා ඔලුව උදුම්මව ගන්නේ නැතුව ගෙදර වැඩ ටික කරල උයල පිහල සමාජෙට දෙන ආදර්ශය ගොඩක් වටිනවා පුතේ
@nirmalabeysinghe845
@nirmalabeysinghe845 Жыл бұрын
ඒක නම් ඇත්ත සමහර කට්ටිය ඇති දේකුත් නෑ ඒ උනත් ලොකු සීන් නෙ උයන්න දන්නේ නෑ කිරිබත් කෑල්ලේ ඉදලා කඩෙන් ගේන්නේ එහෙම මිනිස්සු මේව බලාගෙන හරි හැදෙන්න ඕනෙ සාරංග ට පහු වෙලා හරි හරිම තේරීම හම්බ වෙලා 😍😍
@msfashion2290
@msfashion2290 Жыл бұрын
ඉතින් ගිහින් උයල දියම්කො
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
මෙතන මම දැකපු සුන්දරම එක දෙයක් තමයි අක්කා පුංචි කිරිබත් කෑලි ටික බෙදන් ලොකු ලස්සන කෑලි ඉතුරු කරපු එක. ඒ තමයි අම්මා.❤💯
@kalumsandakalum7153
@kalumsandakalum7153 Жыл бұрын
Harima lassanai asai baln inna saranga aiye dina akkiyo oyala hamotma subama suba nawa wasarak wewa..
@reetachandanie2810
@reetachandanie2810 Жыл бұрын
ඔයාලා හැමෝටම සුභම සුභ නව වසරක් වේවා 🌷ජේසු පිහිටයි 🙏❤️❤️
@Hoshi996
@Hoshi996 Жыл бұрын
ow ane matath eka noted♥️💕
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
Mm dakk hodm detj ek
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j Жыл бұрын
මාත් ඒකමයි දැකපු ලස්සනම දේ..💖💖💖
@sandamaliwijethunge6755
@sandamaliwijethunge6755 Жыл бұрын
දිනක්ශි බොහොම පරිපූර්ණ බිරිඳක් .... ත්මන්ගේ සේවකයින්ට සලකන විදිය අතිවිශිශ්ටයි.
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
Hmmm.hari.karunawanthai
@nilninikumari5148
@nilninikumari5148 Жыл бұрын
Hmm eka atha ❤❤❤😊
@syamaranadingha9580
@syamaranadingha9580 Жыл бұрын
Good morning dinaksi adrei sarnga dakka cypres waldi oya hoda birudak wagema gunyhapth mawak amek adrei jayawewa bs
@syamaranadingha9580
@syamaranadingha9580 Жыл бұрын
Bola gedyath awedinnama thma ❤❤❤
@nuwangidissanayake448
@nuwangidissanayake448 Жыл бұрын
සාරංග අයියා තාත්තා කෙනෙක්ගෙ යුතුකම් ඉටු කරන හැටි හරිම හොදයි. බබාට සමාජයට හුරු කරනවා, උපරිමෙන් ආදරය දෙනවා, එයත් එක්ක සෙල්ලම් කරනවා, ඒ වගේම දිනක්ෂි අක්කටත් ආදරය සහයෝගය සාරංග අයියගෙන් උපරිමෙන් ලැබෙනවා . පවුලේ අනිත් අයත් එක්කත් හොද එකමුතුකමින් ඉන්නවා. ක්‍රිශාර්යා බබාටත් තමන්ගෙ බබාට වගේ ආදරෙයි. ඇත්තටම ප්‍රියසාද් පවුලම හරිම වාසනාවන්තයි සාරංග අයියා වගේ කෙනෙක් ලැබුන එකට ❤
@kaushifernando5870
@kaushifernando5870 Жыл бұрын
Dinakshi, rampe kadaddi yata idan udata kadanna, uda ewa kadanna epa, gaha bala wela yanawa,
@ashamadubashini4303
@ashamadubashini4303 Жыл бұрын
❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
චුන්ගියාට මං ගොඩක් ආදරෙයි ... සාරංගට හරියනම සහකාරී තමයි මේ සාරංගගේ ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා දිනක්ශි හොද බිරිදක් ලේලියක් අම්මා කෙනෙක් කියලා මට හිතෙනවා ... තෙරුවන්සරනයි චුන්ගියාට රටේම අය ආදරෙයි ... අනේ මට චුන්ගියාව ලොකු වෙන්න කලින් දකින්න ලැබුනොත් ඇති
@wasanthalakshan8094
@wasanthalakshan8094 Жыл бұрын
ඇත්තමයි
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
මේවා දකිද්දි හිතට දැනෙන දෙයක් තමයි අපි කසාද බදින්න ඕනා අපිට විතරක් හරි යන කෙනා නෙමෙයි...අපේ මුලු පවුලටම හරි යන කෙනෙක්වයි..නැත්නම් කවදාවත් පවුලක් මේ වගේ එකතු වෙලා ඉන්න බෑ...
@surekamalkanthi6648
@surekamalkanthi6648 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න මෙ නව වසරෙත්
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
හොද අම්මා කේනේක්‌.
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
අනිවාර්යයෙන්
@queenbeebysalonkaushi8798
@queenbeebysalonkaushi8798 Жыл бұрын
ඒක නම් ඇත්ත, නැත්තන් කසාද බැදලා පව්ලෙන් ගොඩක් ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ද වෙන්නේ, පව්ලෙ ආදරය සමගිය වැඩිවෙන්නේ පව්ලටත් ගැලපෙන කෙනා ලැබුනම, මේ පව්ල ඒකට ආදර්ශයක්❤
@rushand8003
@rushand8003 Жыл бұрын
😂
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ගොඩක්ම හිත ඇදිලා ගියේ අක්කි කැතලික් උනත් බෞද්ධ ආගමට ගරු කරන එක හාමුදුරුවෝ ඉදිරිපිට උනත් ඒ තිබ්බ ගෞරවයට❤️🙏
@dinaragamlath2812
@dinaragamlath2812 Жыл бұрын
මිනිස්සුන්ගෙ අතීතය අල්ලගෙන දඟලන සමහර මිනිස්සුන්ට මේ වීඩීයෝ පෙනේවා..😂 හැමෝටම මේ වගේ සතුට පිරුණ ජීවිත ලැබේවා..සාරන්ග, දිනක්ශි ඔයාලගෙ ජීවිත හැමදාම මේ වගේ සතුටින් ගෙවන්න ලැබේවා...❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා..🙂
@msfashion2290
@msfashion2290 Жыл бұрын
අපිට ඉතිහාසය කියල විෂයක් ඉගැන්නුවේ ඒක වැදගත් හින්දා.ඒක එතනින්ම අමතක කරලා දාන්න බැරි හින්දා.මොකක් වුණත් එකෙක් බිරිදට හොරෙන් හොර ගෑණියක් හොයා ගත්ත අනිකි බැදපු ගෑණිට හොරෙන් ඒකිගෙ මිනිහ අල්ල ගත්ත එකියක්...මොනා නැතත් දෙන්නගෙ ගායට දෙන්නා ගැලපෙනවා
@oshini1234
@oshini1234 Жыл бұрын
චුන්ගියා ව දැක්කා කියන්නෙ මට මුලු අවුරුද්දම සුබයි , , ඒ විතරක් නෙවේ මේ ආදරනීය පවුල දැක්කම හිතටත් සතුටුයි , ❤😘❤ ආදරෙයි පවුලේ සියලු දෙනාටම
@sumudusewwandi8094
@sumudusewwandi8094 Жыл бұрын
jeewathema 😮😮😅😮😮mo😅😊😊😊
@oshini1234
@oshini1234 Жыл бұрын
@@sumudusewwandi8094 🙂🙂🙂🙂
@malinandani3412
@malinandani3412 Жыл бұрын
සාරංග ට ගොඩක් හොඳ බිරිද ක් ලැබිලා තියෙන්නේ ...බලන්න දිනක්ෂි හැමදේම පිලිවලට කරගෙන පවුලේ සැමදෙනාටමත් , අනික් උදව් කරන අයටත් හොදින් ආදරණීය විදිහට සලකන විදිහ.👍🤗😍❤ සාරන්‍යා දෝනි ත් ලොකු උනාම අම්මි තාත්ති වගේ හැමදෙනාටම ආදරය කරයී .ෂෝක් පැටියා 🤗❤ බුදු සරණයි
@keshiyasamarathunga1042
@keshiyasamarathunga1042 Жыл бұрын
මිනිස්සු මොන කතා කිව්වත් ජීවිතේ සරලව ලස්සනට ගෙනියන පවුලක්. මම social media පාවිච්චි කරන කාලේ ඉදලා ඔයාලා එක්ක එකතු වෙලා ඉන්නවා. මම හරිම ආස පවුලක් තමා ප්‍රියසාද් පවුල. ඒ වගේම සාරංග අයියා මම අනන්තවත් සෙනසුරාදා ඉරිදා live දැකලා තියනවා hiru life studio එකේ hiru star බලන්න ඇවිල්ලා. හරිම නිහතමානී චරිතයක්. සාරන්‍යා බබා තනිකරම සාරංග අයියා. මමත් මට දරුවෙක් ඉන්න කාලෙක පොඩි කාලේ ඉදලා මේ හැමදේම කියලා දෙන්න ආසයි. ඔයා හොද ආදර්ශයක් දිනක්ශි අක්කි මට නම්. මම ඒ කාලේ ඉදලම ඔයා දිහා බලලා දේවල් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලාටත් මේ ලෝක වාසී සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤🙏🏻
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
😘
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
මම අනිවාර්යයෙන් බලනවා සරාන්‍යා ඉන්න ඔක්කොම ව්ඩ් යො..වාසනාවන්ත family .කිරියෙන් පැනියෙන් ඉතිරේවා....හැමදාම සතුට්න් ඉන්න ...හරිම ආදරණීය යි මට නම් එ පවුල ...චුට් මැනික හරි වාසනාවන්තයි ..
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 Жыл бұрын
දිනක්ශි හරි හොද ගුරුහනියක් බිරිදක් මවක් සාරංගට හරියටම හරියන කෙනා ගැලපෙන කෙනා.ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 Жыл бұрын
Great work don. Dila,පල්ලියටයි, පන්සලටයි, ගිය එක නම් බොහොම වටිනවා. ඒක පෙන්නපු එක ඊටත් වඩා වටිනවා අදකාලේ. ඔයාලා තුන්දෙනාටම ජයෙන් ජයම වේවා. ❤️හැමදාමත්....
@learnictwithushanweerasena9316
@learnictwithushanweerasena9316 Жыл бұрын
ලස්සනයි ....
@dewmi5985
@dewmi5985 Жыл бұрын
ජීවිතේ විදින මිනිස්සු...❤️සියලුම සිතුම් පැතුම් ඉටු වෙන කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැති සතුට දිවුනුව සැනසීම පිරි සුභම සුභ ලස්සන අලුත් අවුරුද්දක් වෙිවාාා...🙏❤️😘
@noorksa4466
@noorksa4466 Жыл бұрын
කෙසෙල් නැතුව ගෙදර යන්න බෑනේ 🤣🤣අපේ මහත්තයාත් ඔය වගේ කතා කියනවා ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවායි සුදු මැණික ❤️❤️❤️ummmmma patio
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
ඔයා කියපු දේ ඇත්ත, දරවන්ට ඒ දේවල් පිහිටන්නේ දෙමව්පියෝ ගෙන්, හරිම සතුටුයි ❤️❤️❤️ සුභ නව වසරක් වේවා පවුලේ හැමෝටම බුදුසරණයි, ජේසු පිහිටයි
@chathuumeshika6653
@chathuumeshika6653 Жыл бұрын
පැටියගෙ හුරතලේ බලන්නකෝ.සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම .බුදුසරණයි .
@sandyaubesingha4299
@sandyaubesingha4299 Жыл бұрын
ඔයා හොද බිරිඳක් හොද අම්මා කෙනෙක් යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන හොද ගැහැණියක් ඒක තම දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන දෙයක් ඒකට සාරංග මල්ලීත් ලොකු උදව්ක් දෙනවා හරිම ලස්සනයි මම ඔයාගෙ විඩියො නිතර බලනවා ඔයාලා දෙන්නටත් බබාටත් ලස්සන අනාගයක් සුභ නව වසරක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා බුදු සරනයි
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennk
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
නිදිමත නැතිව ඉද්දී දිනායි සාරායි වීඩියෝ එකක් දැම්මාම දැනෙන සතුට 🥺❤
@Irosha2006
@Irosha2006 Жыл бұрын
ඉතිම් නින්ද ගියාද... 😁
@sarathdissanayaka7977
@sarathdissanayaka7977 Жыл бұрын
හරිම සුන්දර යි ඔයාලගේ family එක අපිත් සතුටින් නවවසර ඇරඹුවා හැමදාම ත් සතුටින් ඉන්න
@shiromishiromi7191
@shiromishiromi7191 Жыл бұрын
Seshadri best.👍
@anomasirisena8576
@anomasirisena8576 Жыл бұрын
හරිම සතුටුයි දුව අපිත් ඔයාලා තුන්දෙනා වගෙ තමයි. අපේ කෙල්ලො හතරක්. ඔයාගෙන් දේවල් අපිටත් ඉගෙන ගන්න තියෙනවා පවුලේ එකමුතුව නම් හරිම වැදගත්.ඒක කරන්න පුලුවන් කෙල්ලො තුන් දෙනාටම තමයි අපේ පවුලෙත් එහෙමයි මේ සමගිය හැමදාම තියෙන්න කියලා මෙ අලුත් අවුරුද්දේ මම ප්‍රාර්තනා කරනවා ❤️
@ireshakularatne5816
@ireshakularatne5816 Жыл бұрын
තාත්තියි දුවයි කෙසෙල් ෂොපින් එක ශෝක් 😂😂💓💓💓
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
God bless all of you ❤
@J......M
@J......M Жыл бұрын
අනේ සාරන්‍යා මැනික ශෝයි🥺♥️ ප්‍රියසාද් ෆැමිලි එකට මමනම් මාරම ආදරෙයි අනේ.. මමයි හස්බනුයි 31 රෑ පන්සල් ගිහින් ජනවාරි පලවෙනිදා ලබනකන්ම පන්සලේ ඉදලා වන්දනා කරලා පිරිත් කියලා බෝදින්වහන්සේ දෝවනය කරලා පාන්දර වෙන්න ගෙදර ආවා.. එහෙමයි අපිට උදා උනේ පලවෙනිදා😍
@shiromiianka1990
@shiromiianka1990 Жыл бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි .අපේ ගෙදර මගේ මහත්තයා ගෙදර ආවෙවත් නෑ.මම අවුරුදු පටන් ගත්තේ අඩලා
@nadheeshamadu8527
@nadheeshamadu8527 Жыл бұрын
Apita mokda
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
හරිම ආශයි මෙයාලා කරන වැඩ දැක්කම . හරිම පිලිවලයි දිනක්ශිගේ වැඩ නම්. ඔයාලා සියලු දෙනාටම ලැබුවාවු නව වසර සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා !🙏❤
@shasnabanu8126
@shasnabanu8126 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් ..හැමදාම මේ සතුට පවතීවා ..දිනෙන් දින දියුණුවට පත්වේවා ...පවුලේ හැමෝටම බුදුසරණයී ..නිදුක් වෙත්වා ..නීරෝගී වෙත්වා ..සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා 🙏♥️
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennkoii
@malshathushani207
@malshathushani207 Жыл бұрын
සුභ නව වසරක් වේවා චුන්ගි මැණික, සාරංග අයියා, දිනක්ශි . හැමදාමත් මේ විදිහටම සතුටින් ජිවත් වෙන්න ලැබේවා 🧡 ජේසු පිහිටායි තුන්දෙනාටම.
@sitharatharundi4536
@sitharatharundi4536 Жыл бұрын
කවුරු කොහොම විවේචනය කරත් හරිම ආදරනීය පවිලක්....හරිම වාසනාවන්තයී...ජීවිතේ විදින පින්වන්ත මිනිස්සූ...හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි....
@hansitharuka
@hansitharuka Жыл бұрын
චුංගියාව උස්සන් එන්න හිතෙනවා අපේ ගෙදර ❤️😍 සුභ අලුත් අවුරුද්දක් අක්කි ,අයියා චුටි චුංගියා❤️❤️❤️❤️
@kasushanu5262
@kasushanu5262 Жыл бұрын
ඇත්‍තටම අක්කී හරිම ආසයි ඔය පවුලට... දිනා අක්කිගේ, ශනූ අක්කිගේ,අපේ ශැඩෝ අක්කිගේ වීඩියෝස් වලට මම හරිම ආසයි. ඔයාලා හැමෝටම ලැබූවාවු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා!. බුදු සරණයි ! ජේසු පිහිටයි!.. lovely family....
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennko
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
හිත පිරුණා අලුත් අවුරුද්දේ ඔයාලව දැකලා නංගී. බුදු සරණයි පවුලේ සියලු දෙනාටම .සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤️💝💖
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Жыл бұрын
ඔයාලා හරිම ආදර්ශමත් පවුලක්.......සියලු දෙවියන්ගේ පිහිටයි.......බුදු සරණයි 🙏
@tharubamunusingha2571
@tharubamunusingha2571 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ❤️🙏 අනේ ඇත්තටම ඔයාලගෙ පවුලෙ ඉන්නවා වගේ හැගීමක් දැනෙන්නෙ ඒ තරම් හරිම ආදරණීයයි.කවුරු මොනා කිව්වත් දිනක්ෂිට මම ගොඩක් කැමති.තමන්ගෙ ජීවිතේ විදින ගමන් හැම වගකීමක්ම ලස්සනට පිළිවෙලට ඉෂ්ට කරනවා.ඔයාලා හැමෝම ගොඩක් ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටින් ඉන්න ❤️❤️😘
@maheshasewwandi1741
@maheshasewwandi1741 Жыл бұрын
මම ඔයාල තුන් දෙනාගෙම වීඩියෝ බලනව,කටහඩ හිනාව ඒ දේවල් එක්ක දිග වීඩියෝ එකක් උනත් වෙලාව යනව දැනෙන්නෙ නෑ,ඒ හැම එකකින්ම අපේ ජීවිතවලටත් ගන්න දේවල් තියෙනව,Happy new year ❤️😍
@nadunigayathri582
@nadunigayathri582 Жыл бұрын
චුන්ගි බබා ඇතුලු සියලු දෙනාට සුභ නව වසරක් වේවා🙏😘😘😘
@piuminadesha
@piuminadesha Жыл бұрын
හිතට ලොකු හැගීමක් එන්නේ ඔයාලා ජීවත් වෙන ලස්සන් දැක්කම ,සමාජෙට ලොකු ආදර්ශයක් ඔයාලා,චුන්ගියට තමයි අපි ගොඩක් ආදරෙයි.ජේසු පිහිටයි😘😘🙏🙏
@piuminadesha
@piuminadesha Жыл бұрын
අනීවර්‍යෙන් දිනක්ශී අක්කී reply ekk danna adrei godak
@sandunifernando531
@sandunifernando531 Жыл бұрын
බෞද්ද & ක්‍රිස්තියානි පව්ල් ඕන තරම් මුණ ගැහිලා තියේ. නමුත් ඔයාලගේ මේ වීඩියෝස් වලින් ආගම් වල සිදු කරන දේවල් බලද්දී හිතට හරිම සතුටක් දැනෙන්නේ. ඒක ගොඩක් වැදගත්. මන් බෞද්ද...Happy new year loving family. 🥳❤️
@vindya449
@vindya449 Жыл бұрын
අක්කලාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා . මම අහිම ආසයි ඔයලගෙ නිහතමානිකමට .කිසිම ලොකු කමක් නැතුව මිනිස්සුන්ට සලකන විදිහ. චුන්ගි බබාටනම් මම හරිම ආදරෙයි .සරන්ගා අය්යාගැන කිව්වොත් එයා තමයි ලන්කාවෙ හොදම නලුවා. එයයි උද්දික අය්යායි එකතු වුනා කියන්නෙ එතන තමයි සුපිරි. ඔය3 වෙනාටම නිරොගි අවුරුද්දක් වෙවා
@sajani.niroshima.7404
@sajani.niroshima.7404 Жыл бұрын
අක්කා,අයියා,චුටි මැණික,2023 ලැබු නව වසර නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුභ නව වසරක් වේවා😘❤️
@vinodisachinthika2200
@vinodisachinthika2200 Жыл бұрын
ලස්සනම දේ තමයි ගෙදර වැඩ කරන කට්ටිය, බබා බලාගන්න කට්ටිය කියලා එයාලට වෙනසක් කරන් නැති එක ❤️
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
නිහතමානීකම,නිරහංකාරමට අවංකකමටත් ගරු කරනවා දිනක්ශි...හරිම ආදරනීයය්....ආදරෙයි හැමෝටම ..මුලු පව්ලටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .....ජේසු පිහිටයි !! බුදු සරණයි😍🙏
@sushiboy1779
@sushiboy1779 Жыл бұрын
සතුටුයි ඔයලාව දැක්කහම. මේ අවුරුද්ද වගේ අවුරුද්දක් ආයේ එපා මෙදා පාර හාල් ඇටයක් වත් ගත්තේ නැති කිරිමිට්ටියක් ඉතිරුවේ නැති අතේ සතයක් වත් නැතිවුන දරුවාටවත් කිසිම දෙයක් අරන් දෙන්න බැරි උන එකම අවුරුද්ද. ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
සාරන්‍යා ග කෝලම් දිහාම විතරයි බලන් හිටියේ .සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔයාලා ඔක්කොටම 💐
@sajithshanaka8817
@sajithshanaka8817 Жыл бұрын
අයියෝ කෙල්ල ඔයාගෙ කතානම් ඇත්ත.කිරි බත් හැමදාමත් දෙනවනම් කනවා මාරම මාර පෙරේතයි.😁අම්මෝ පිරිමි හැමෝම එකයි වගේ.කොච්චර කරත් මදි එයාලට.ලස්සනයි ආසයි බලන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ☺️☺️☺️☺️💗💗💗💗
@inushashena5386
@inushashena5386 Жыл бұрын
ඔයාලාගෙ මුලු පව්ලටම සුබ නව වසරක් වෙවා !!.ගොඩක් අසාවෙන් ඔයාගෙ vlogs බලන්නේ .ඔව් අපිත් hema 1st ma කිරිබත් uyanawa.ඔයාලා ගෙ සියලුම කටයුතු සාර්ථක වෙවා !.බුදු සරන ඉ.ජෙසු පිහිටඉ .ජයවේවා
@hashicreations1906
@hashicreations1906 Жыл бұрын
ඇත්තටම දිනක්ෂි හරිම හොඳ ආදර්ශයක් දෙනවා.දැන් ඉන්න ගෑනු ලමයින්ට.ඒ වගේස අනික් නංගිල දෙන්නත්.ගෙවල් වල වැඩකරල උයනවැඩ ලස්සනට කරනවා.නත්තල් දවසත් එහෙමයි.හරිම සතුටුයි.හැමදාම ඔය දෙන්න සතුටින් ඉන්න!!❤
@oshedilakmarin9893
@oshedilakmarin9893 Жыл бұрын
අනේ හරිම ආදරනීයයි.. කියන්න වචන නෑ 🥰❤.... ඔයලා marry කරලා 1st new year එක් සමරපු හැටිත් තාම tiktok එක්නෙන් බලනවා හිතුන ගමන්.. 😘😘❤
@ishanisumalika2762
@ishanisumalika2762 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි නංගී ඔයාට කවදාවත් වරදින්නේ නෑ මාත් දැක්ක ලස්සනම දේ පොඩි කිරිබත් කෑලි විතරයි බෙදා ගත්තේ මමත් ඒ වගේමයි ඒ තමයි අම්මා චුන්ගි මැනික ශෝයි ඔයාලා තුන් දෙනාටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@ksanthiperera6474
@ksanthiperera6474 Жыл бұрын
ජෙසු පිහිටයි හැමදාම ඔය වගෙ සතුට්න් ඉන්න ලැබෙවා මම හරිම ආසයි ඔයගොල්ලන් ගෙ ව්ඩ් යො බලන්න කිසිම ලොකු කමක් නැහැ අරිම නිහතමානීයි එ හින්දා තාම යි ඔයගොල්ලන් ට ජෙසු ගෙ පිහිට ලැබෙන්නේ
@niroshagodakanda9268
@niroshagodakanda9268 Жыл бұрын
මේ විදියට මේවා පෙන්වන එක ඉතාමත් හොඳ දෙයක්..නැත්තං ගොඩක් අය හිතාගෙන ඉන්නේ නළු නිළිනිළියන් කියන්නේ සීනිබෝල චරිත කියලා..ඒත් හැමදෙනාම මේ විදිහට සමගියෙන් සමාදානයෙන් එකට පවුලක් වශයෙන් ජීවත් වෙන්නේ නෑ.. ඒකට හොඳම ආදර්ශය තමයි මේ පවුල ...ඉතින් මුළු හදවතින්ම සුභ පතමි 🌷සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! කියලා🙏🌹🌹 තෙරුවන් සරණයි !❤🌹🌹🌹
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ලැබුවාවු නව වසර ඔයාලාගේ පුංචි පවුලට වාසනාවන්ත වසරක් වෙිවා 💚💜️❤🙏👌
@hashanweyomi8469
@hashanweyomi8469 Жыл бұрын
ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට, සැනසුම, යහපත පමණක් ජීවිතයට ලං වෙන...🌸සුබවාදි හදවත් මුණගැහෙන... 🌼යහපත්, ලස්සන දේ දකින, ඇහෙන... 🌹වාසනාවෙන් පිරි...😍හිතේ තියන හැම යහපත් ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන...🙏දවසින් දවස ජීවීතේ ලස්සන පිටු පෙරලෙන... 🥰නිදුක් නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! 🙏🌸🙏
@lasanthithathilakaratne1274
@lasanthithathilakaratne1274 Жыл бұрын
ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා පවුලේ සියලුම දේනාට ඔබ සැමට ජේසු පිහිටයි ඇබ්බැහි වුන කලා පවුලක් නම් ඒ ප්‍රියසාද් පවුල තමයි ආදරෙයි හැමෝටම .
@dilkinimesha675
@dilkinimesha675 Жыл бұрын
මං ඔයාල තුන්දෙනාගෙම වීඩියෝ අනිවාරෙන්ම බලනව. ඇත්තටම මාත් හීන දකිනව මං ආදරේ කරන කෙනත් එක්ක මේ වගේ ලස්සනට පවුල් ජීවිතයක් ගෙවන්න. මං කවදාවත් පවුලෙ අයත් එක්ක මෙහෙම ඉදල නෑ. අම්මා වෙනම. තාත්තා එයාගෙ ගෙදර ඉන්නෙ. මතක ඇති කාලෙක චාරිත්‍ර මුකුත් කරේ නෑ. අම්මා තාත්තා එකට කෑම ටිකක් කනව දැකල නැ 😥. ඒත් කවද හරි මං හොද බිරිදක් වෙලා ලස්සන ජීවිතයක් ගෙවනවා.ඔයාලගෙ වීඩියෝ වලිනුත් ඒකට ඉගෙන ගන්න දේවල් තීනවා. තව මේ වගෙ වීඩියෝ දාන්න අක්කි. හැමදාමත් මෙහෙම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
සාරංග දිනක්ෂි...ගොඩාක් ආදරේ හිතෙනවා .ඔයාලට..saranya babatath....❤️❤️❤️
@anjanagirl4440
@anjanagirl4440 Жыл бұрын
දිනක්ෂි අක්කා අම්මගෙ වගකීම හරියටම කරනව...පොඩි කිරිබත් කෑලි ටික එයා කාලා ලොකු ටික ගෙදර අනිත් අයට තිබ්බා...❤️😘
@madugunathilaka1325
@madugunathilaka1325 Жыл бұрын
My heart was filled with happiness after watching this..thanks for the uploading this today.❤️ bless you all.. little angle saranya has a power to heal hearts. May the triple gem bless her and every children ❤️
@sandarekafernando4596
@sandarekafernando4596 Жыл бұрын
අක්කි ඔයාලටත් ලෝකවාසී හැමෝටමත් සුභ නව වසරක් වේවා..ඉවසීමෙන් සැනසීම ලැබේ කියන දේ ඔයාගෙ ජීවිතේ දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයාට කියන හොඳ වගේම නරකත් ඔයා හැමදාම හිනාවෙන් ඉවසුවා. ඒක තමයි හැමදේටම දෙන්න පුළුවන් හොඳම උත්තරය කියල ඔයා කියල දුන්නා. ඔයාලගෙ මුළු පවුලටම සුභ පතනවා චූටි පැටියටත් එක්කම.. ❤️🥰
@nishanifernando6261
@nishanifernando6261 Жыл бұрын
සුභ අලුත් අවුරුද්ද ක් වේවා ඔයාලා දෙන්න ටම..ඔයාලා ගොඩක් නිහතමානී දෙන්නෙක් .මම ගොඩක් ආසයි ඔයාලා ගෙ විඩියෝ බලන්න .හිත පිරෙනවා.🌹🌹🌹🌹🌹🌹🌹
@villagelife5885
@villagelife5885 Жыл бұрын
Happy new year දිනක්ශි&සාරංග අයියා ඔයාලාගෙ බැදීම් හරි සුන්දරයි ගොඩක් වසනාවන්ත පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ බුදු සරණයි ජේසු පිහිටයි ...
@shenalirathnayaka4208
@shenalirathnayaka4208 Жыл бұрын
අනේ.. අක්කලා තුන් දෙනාටම මාරම ආදරෙයි 😍😍❤️❤️
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
මෙි අවුරැද්ද පුරාවට සාමය සතුටු පිරි ඉතිරෙන ලස්සන අනාගතය ටත් සුභ පැතුම් .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක්.අපිත් ආදරෙයි සාරාන්‍යා පැටියෝ 🥺❤️❤️❤️😘
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
අපිත් ඔයාලා වගේම කිරිබත් කවුමි කොකිස් කාලා අවුරැදු සැමරැවා. බබාගේ කෝලමි බලන්න ආසාවට වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා. සුබ අලුත් අවුරැද්දක් සාරංග ඇතුලු පවුලේ සැමට.
@COINAGE369
@COINAGE369 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් දිනා අක්කේ...💖💖💖💖 ඔයාලගෙ අර ගෙදර ඉන්න නංගිටත් ඔයාල වගේ හොදට ඉගෙන ගන්න ඔයාල උදවු කරන්න. එයාව දැක්කම මට දුක හිතෙනව .. තෙරුවන් සරනයි 💖🙏 ජේසු පිහිටයි💖🙏 අක්කෙ ඔයාල හැමෝටම
@sureniprashadi9704
@sureniprashadi9704 Жыл бұрын
Chungi patiyage yaluwa shok eyata wenasak nathuwa oyalth adare ane manussakama mama ekami oyalge pawlta hari adare නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අළුත් අවුරදක් වේවා 😘😘😘
@CRICKTHANU
@CRICKTHANU Жыл бұрын
It was a great pleasure meeting you at the temple and taking the 1st selfie of this year. Thank you Saranga aiya & Dinakshi akki ❤️.
@sumithrawanigasooriya7453
@sumithrawanigasooriya7453 Жыл бұрын
AYI ANE 1WENIDA උදේ KADE YAWAN NE
@dilmisandunika4648
@dilmisandunika4648 Жыл бұрын
කවුරු මොනව කොහොම කිව්වත් අපි අපේ සතුට හොයන් එතන නතර වෙන්න ඕන..ඒ ගමනෙදි අතාරින්න දේවල් තිබුනොත් කවුරු කොහොම හිතයිද නොහිතා අතාරින්නත් ඕන...වැදගත්ම දේ තම තමන්ගෙ සතුට
@dulakshirathnayaka7282
@dulakshirathnayaka7282 Жыл бұрын
සුබ නව වසරක් වේවා චුංගි..❤ හරිම නිහතමානි ඔයාලා.. හරිම හොදයි.. බුදු සරණයි.. කවදාවත් වරදින්න්නේ නෑ ❤😘
@ChalithaPiyumi95
@ChalithaPiyumi95 Жыл бұрын
අනේ චුන්ගි කතා කරනකොට හරිම හුරතල් ❤ එයාට හරිම ආදරෙයි ❤❤❤❤
@nethmisansala2101
@nethmisansala2101 Жыл бұрын
කිරිබත් දකින කොට හරිම දුකයි පිටරට ඉන්න අපි හරිම අසරණයි ඔයාලා හැමෝටම සුභ නව වසරක් වෙිවා තෙරුවන් ☸️☸️ සරණයි සමිමා සමිබුදු 🙏🙏🙏 සරණයි ජෙසු✝️✝️ පිහිටයි
@srilankasrilanka7671
@srilankasrilanka7671 Жыл бұрын
මැගී පොල්පිටි පැකට් ගෙන්න ගෙන එහෙන්ම උම්බලකඩයි කෑලි මිරිසුත් ගෙන්නන් හදන්නකෝ
@chaminiperera1061
@chaminiperera1061 Жыл бұрын
හැමදාම වගේ අදත් video එක ලස්සනයි අක්කා.. ඇත්තටම ඔයා හොද අම්මා කෙනෙක් . එ වගේම හොද ගෘහණියක් , නිහතමානීව ජිවත් වෙන පවුලක්. හැමදාම ආදරෙයි ඔයලා තුන්දෙනාටම 😍❤️❤️❤️. සුභම සුභ නව වසරක් වේවා ! තෙරුවන් සරණයි ❤️🙏
@nalijay9461
@nalijay9461 Жыл бұрын
ශෝක් අනේ. ඒ එකමුතුකම ♥️♥️♥️ තෙරුවණ් සරණයි හැමෝටම .. සුබ නව වසරක් වේවා ! ♥️🙏
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennkoo9
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
එයා දැන් හපනෙක් එයා බැලුවේ සීට් බෙල්ට් එක ගලවගන්නම තමා ඉර එළිය වැටෙන්නෙ කොහෙන්දෝ කියලත් ඒ අස්සේ හොයනවා චූටි සාරා බබා ආදරෙයි ඔයාලා හැමෝටම ❤ Happy New year ..!!
@kanchanikalhari4675
@kanchanikalhari4675 Жыл бұрын
Aneeee shock family එකක් .........ලස්සනයි ....හැමදාම satutin ඉන්න.....
@thulakshiwarsha1352
@thulakshiwarsha1352 Жыл бұрын
වැඩත් එක්ක කාර්‍යබහුලව ඉදලා පවුලෙ ඔක්කොම එකම දවසෙ එකතු වෙද්දි දැනෙන සතුට වෙන කිසිම දේකිම් ගන්න බෑ 🙂💓හරිම ආදරෙයි ඔයාලට .ගොඩක් ආසයි ඔයාලා දාන වීඩියො බලන්න ..Happy new year chungi bba and family ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@deepasanjeevani5067
@deepasanjeevani5067 Жыл бұрын
❤දිනක්ශි පුතේ ඔයාලගෙන් අපිටත් 👌ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්🙏 ගොඩක් සතුටුයි පුතේ මම හැමදම ජේසුට කියන්නෙත් මේ වගේ සියළුම පව්ල් සතුටින් සමගියෙන් ප්‍රේමයෙන් 🙏ඉන්න අශ්‍රිර්වාද කරන්න කියලා 👌2023 අව්රුදුද්ද ඔයාලාට ජයෙන් ජයම වෙන්න කියලා පතනවා 👌ජේසු පිහිටයි 🙏
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennko
@lakshanisilva7372
@lakshanisilva7372 Жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් අක්කි.ඔයාලගෙ Videos නම් එකක්වත් Missed නොකර බලනවා.Saranyata godak adarei akki
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 Жыл бұрын
අවංකකම මම හරිම කැමතියි සාරංගගෙයි දිනක්ෂිගේයි වැඩ පිලිවලට දෙන්න හරිම සහයොගෙන් ගෙදර වැඩ ටික කර ගන්නවා හරිම අසයි බලන් ඉන්න එයලා විඩියො එකක් දැම්මෙත් මම ගොඩක් අශවෙන් බලනවා දිනක්ෂි කතා කරන හැටිත් හරිම පිලිවලයි තුන්දේනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@sandamaruwanya2664
@sandamaruwanya2664 Жыл бұрын
අක්කි ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි. ඔයා ශෝක් අනේ. බුදුසරණයි පවුලේ හැමෝටම
@geeshanisandeesha1515
@geeshanisandeesha1515 Жыл бұрын
බුදුසරණයි පුංචි පවුලටම හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! ❤️❤️ නිහතමානී ලස්සන පවුලක් දැක්කමත් ආසයි අක්කේ
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
🙏ලැබුවා වූ නව වසර ඔයාලගේ පුංචි පවුලට නිදුක් නිරෝගී සුබ නවසරක් වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .🙏
@KasalaS-qp6xp
@KasalaS-qp6xp 8 ай бұрын
ලස්සනයි ,,,ලස්සන සුන්දර පවුල් ජීවිතයක් ,,ආගම් දෙකම අදහනව,ගොඩක් සතුටුයි ,බුදු saranai dewi පිහිටයි දින දින දියුණු වෙන්න හැකියාව ලැබේවා ,
@dinumisaumya8234
@dinumisaumya8234 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අක්කේ...නීරෝගිමත් සතුට සපිරි බලාපොරොත්තු ඉශ්ට සිද්ද වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...මන් ඔයාලගෙ vlogs බලනවා හැමදාම හරිම ආසාවෙන්...මගෙ birth day එකත් අද...🤭❤️
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
මමත් මේ ව්ඩ්යෝ එකේ දැක්ක ලස්සනම දේ දිනා නංගී පොඩි කිරිබත් කෑලි කාපු ට්ක උතුම් ගුනාන්ග වලින් ඔයාල හරිම පොහෝසත් මම හැමදාම ඒ දේ ඔයාලගෙන් දකිනවා සුබම සුබ නව වසරක් වෙවා ඔයාල හැමෝමටම ♥️තෙරුවන් සරණයි
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා.🙏🙏.මම ඔයාලයි video එකක්වත් මග නොඇර බලනවා..ඒත් commet දාන්නෙ නම් නැහැ..මොකද මම commet කරන්නෙ නැහැ කිසිම නාලිකාවකට..ඒත් දිනක්ශි අක්කා කිව්වනේ අලුත් අවුරුද්ද ගත කර විදිය කියන්න කියලා..ඉතින් නොකර බැරි කමට commet ekk ලියන්න හිතුවා..අපිත් ඔයාලා වගේම කිරි උතුරවලා කිරිබත් කාලා පන්සල් ගියා...හැබැයි මම ඔයාලගෙන් දේවල් දෙකක් ඉගනගත්තා..එකක් තමයි කිරිබත් මේසේ පහනක් පත්තුකරන එකයි හැම මාසෙම මුල කිරිබත් හදන එකයි...මම ඔයාලා දෙන්නගෙ programs බලලා ගොඩක් දේවල් ඉගනගත්තා..හැමදාම ස්තුටින් හිනා වෙලා ඉන්න එක....මම නරබන්නෙ සීමිත youtube chanell කිහිපයයි..ඒ අතරින් මන් ආසම නාලිකාවක්..අවුරුද්දක් වැඩී මම ඔයාලගෙ වැඩසටහන් නරබන්න අරන්..මේ අවුරුද්දෙත ඔයාලා එක්කමයි ආදරෙයි...❤❤🌹🌹
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 Жыл бұрын
මම ඔයාල තුන්දෙනාගෙම වීඩියෝ බලනවා....හරිම ආසාවෙන් බලන්නෙ..ඔයලගෙ පව්ලෙ සමගියට මම ගොඩාක් කැමති..ඔයාලා හැමෝටම සුභ නවවසරක් වේවා 🙏
@renuka243
@renuka243 Жыл бұрын
සුභ නවවසරක් වෙවා 🙏🌷 දිනස්ශි සියලු දෙනාටම තෙරුවන් සරණියි .චුටි දෝනි .පැටියටත් තෙරුවන් සරණියි .🙏🌻🌻
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennko
@prabodhahansani6959
@prabodhahansani6959 9 ай бұрын
මම ගොඩක් ආස ආදරණීය දෙන්නෙක් ඔයාල හරිම ආසයි ඔයාලගෙ video බලන්න ❤ එ දිනක්ශි අක්කිගෙ නිහතමානිකමට ,ආදරණීයත්වයට වගේම අම්මෙක් ,දුවක් ,බිරිඳක් ,සහෝදරියක් කියන හැම තැනක දි ම එයා ගොඩක් වගකීම් දන්න සුන්දර නිහතමානී කෙනෙක් නිසා ❤ එ වගේම එයා බබාට හොද නරක කියල දෙන විදිය දැක්කම ❤️ ගොඩක් ආසයි ❤❤ එ වගේ ම සාරන්‍යා බබාත් ගොඩක් හොද බබෙක් ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ඕන 🙏🙏🙏 බුදු සරණයි ඔය තුන් දෙනාට ම ❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Teared up watching this beautiful video. The humanity both of you shower is unconditional ❤️ May the new year make all your dreams come true. 😊🤗
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 Жыл бұрын
❤චුන්ගි පැටියා ඇතුලු පවුලේ සියලුම දේනාට ලැබුවා වු නව වසර සාමය සතුට😍 පිරි.නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ නව🙏🍃 වසරක් වේවා..!ආදරෙයි.ගොඩාක්💙🍀😊
@wasanasewwandi2795
@wasanasewwandi2795 Жыл бұрын
A happiest of new years both of you and Saranya ❤️ I wish for you all to achieve all your dreams in this new years❤️
@queenbeebysalonkaushi8798
@queenbeebysalonkaushi8798 Жыл бұрын
අපි බදින්න ඕනි අපිට වගේම ,අපේ පව්ලටත් ආදරේ කරන, ගරු කරන කෙනෙක්ව, නැත්තන් මේ විදියට පව්ල් අතරෙ සමගිය තියාගන්න බෑ, මැරි කරාම පව්ලෙන් වෙන් වෙලාම ජීවත් වෙන්න සිද්ද වෙනවා, ඔයාලගෙ පව්ලෙ සමගිය හැමෝටම ආදර්ශයක්❤
@hiruniupeksha7958
@hiruniupeksha7958 Жыл бұрын
සාරංග අයියා වදුරෙක් වගේ කෑගපු එක තමයි ශෝක් ක්‍රිශාර්‍යා බය වෙලා වගේ හිටියේ 😂😂😂😂😂❤️
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk dennko
@bandarasamantha5734
@bandarasamantha5734 Жыл бұрын
Adare pirunu tanake hita nawstinawa nada
@shinadirekani4359
@shinadirekani4359 Жыл бұрын
කඋරු විවේචනය කලත් සතුටින් ජීවිතේ විදින ලස්සන පඋලක්.බොහොම ආසාවෙන් බැලුවෙ ...බුදුසරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ....
@kalanisewwandika9500
@kalanisewwandika9500 Жыл бұрын
Oyala nisa math dan kiri bath + chicken curry +lunumiris fan kenek 😊.. happy new year lovely family ❤
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අක්කි ඔයානම් හොද වය්ෆ් කෙනෙක් ඇත්තටම අක්කිගෙ වැඩ පිලිවලයි ලස්සනයි ආසයි බලන්න ♥️ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🎉
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
සතුට සෞභාග්‍යය පිරි නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා !!!... අක්කිටත් පවුලෙ හැමෝටමත්.... ❤️😍 My Favorite Family ❤️😍
@prasadiwithjapanese7334
@prasadiwithjapanese7334 Жыл бұрын
දැකපු ලස්සනම vlog එකක් .සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට.....බුදුසරණයි.ජේසු පිහිටයි❤🙏
@user-fd2od5lx4m
@user-fd2od5lx4m Жыл бұрын
සුබ අලුත් අවුරැද්දක් වේව අක්කෙ පවුලෙ හැමෝටම බුදු සරණයි🥺❤️
@priyanthiperera5389
@priyanthiperera5389 Жыл бұрын
Happy New year
@sandhukumari6703
@sandhukumari6703 Жыл бұрын
හරි ලස්සන පවුලක් නන්ගි ඔයාලා ....හැමෝම සතුටින් ඉන්න...බුදු සරණයි ....ජේසු පිහිටයි ....
@madushani673
@madushani673 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කෙ හරිම ආසාවෙන් බැලුවේ අක්කෙ වීඩියෝව.....ඔයාල ඇතුළු සියලුම ලෝක වාසීන්ට ලැබුවා වූ නව වසර කරද වලින් තොර ආර්ථිකය සුබ වෙන නව වසරක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏❤❤❤❤😍😍😍😍😘😘😘
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 427 М.
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 828 М.
Our B’day Cake 🎂
6:01
Sajitha Anthony
Рет қаралды 1,6 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН