How to become a nurse in a private hospital in Sri Lanka for free | In 08 private hospitals

  Рет қаралды 16,712

SL Nurse

SL Nurse

Күн бұрын

ලංකාවේ පෞද්ගලික ‍රෝහලක නොමිලේ Nurse කෙනෙක් වෙන්නේ කොහොමද ?
ප්‍රධානම පෞද්ගලික රෝහල් 08 ක
By : Amila Jayasena [Dip. in Nursing]
01. නවලෝක රෝහල් හෙද විදුහල - කොළඹ - 0115577111
02. ආසිරි රෝහල් හෙද විදුහල - කොළඹ - 0114524400
03. ලංකා රෝහල් හෙද විදුහල - කොළඹ - 0115530000, 0702352211
04. නයින්වෙල්ස් රෝහල් හෙද විදුහල - කොළඹ - 0114520999
05. ඩර්ඩන්ස් රෝහල් හෙද විදුහල - කොළඹ - 0112140000
06. හේමාස් රෝහල් හෙද විදුහල - වත්තල - 0117888880
07. සපූපකාර රෝහල් හෙද විදුහල - මාතලේ - 0662222400
සපූපකාර රෝහල් හෙද විදුහල - ගාල්ල - 0912234270
08. සුව සෙවන රෝහල් හෙද විදුහල - මහනුවර - 0814953942
කලින් වීඩියෝ බලන්න.
උසස් පෙළින් පසු නර්ස් කෙනෙක් වෙන හැටි | After A/Level How to Become a Nurse in Sri Lanka | SL Nurse
• උසස් පෙළින් පසු නර්ස් ...
How to become a Nurse in 03 Years of Nurses Training School | NTS Life | Government Nursing School
• How to become a Nurse ...
#slnurse #nursing #SriLanka #nursinglife #registerednurse #nts #nurselife #NursingDegree #NursingDiploma #amilajayasena #NursingProfession #nursingjobs

Пікірлер: 252
@nilukas1124
@nilukas1124 Жыл бұрын
පෞද්ගලික රෝහල් වල සුදුසුකම් තියෙන අයවද nursing ගන්නෙ , අපේ ගමේ ඉන්නව ඕලෙවල් දෙවැනි පාර කරල යන්තම් පාස් වෙලා ඒලෙවල් නොකරම private nursing ගිය අය.ඒගොල්ලො නිකන් doctorsල ඉස්සරහ පුදුම නිවට , බයගුලු විදිහට ඉන්නෙ.නර්සින් කියන වෘත්තිය පහළට වට්ටන්න හොදයි ඔහොම අය නර්සින් වලට ගන්න එක.හරි නම් කරන්න ඕන NTS ටිකත් faculty කරන එක.nursing degree අය විතරක් private , government hospital වලට ගන්න එක , හැබැයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑනේ .මොකද ඔය ගොඩක් දේශපාලන පක්ෂත් gmoa එකට තමයි ගොට්ට අල්ලන්නේ.gmoa එක කොහොමත් කැමති නෑ nurseලට degree එක ලැබෙනවට
@slnurse7282
@slnurse7282 Жыл бұрын
රජයේ ගියත් පෞද්ගලික ගියත් තමන්ගේ ගුණාත්මක බව ඇති කර ගන්නෙ ඕනෙ තමන්.
@ayodhya185
@ayodhya185 3 ай бұрын
මට දැනගන්න පුළුවන්ද මෙහෙම අපි පාටමාලාව කලාට පස්සෙ අපිට ඒ හොස්පිටල් එකෙන්ම රැකියාව දෙනවද කියල අපි කොහොමද රැකියාව හොයාගන්නෙ කොහොමද කියල
@slnurse7282
@slnurse7282 3 ай бұрын
මේක බලන්න Nursing Course කරලා රැවටුණාද ? | SL Nurse kzbin.info/www/bejne/nXjQgot9jqaUj6s
@Swapna.D126
@Swapna.D126 3 ай бұрын
2023 අයට NTS යන්න (government )ගොඩක් කල් යනවනේ....එතකන් අවුරුදු ගානක් මොකක්ද කරන්නේ...😩🤕 විසදුමක් දෙන්නකෝඕ.
@slnurse7282
@slnurse7282 3 ай бұрын
මේක බලන්න උසස් පෙළ සයන්ස් කරලා ලක්ෂපතියෙක් වෙන්න | SL Nurse kzbin.info/www/bejne/e6rPeHupYquAprs
@slnurse7282
@slnurse7282 3 ай бұрын
මේක බලන්න උසස් පෙළ සයන්ස් කරලා ලක්ෂපතියෙක් වෙන්න | SL Nurse kzbin.info/www/bejne/e6rPeHupYquAprs
@Prasadimegawarna
@Prasadimegawarna 10 ай бұрын
අයියේ O/L පස්සේ මාතලේ සමුපකාර හෙද පටමාලාව කරන්න බැරිද? O/L රිසාල්ට් බලන්නේ කොහොමද ඒකට
@slnurse7282
@slnurse7282 10 ай бұрын
එයාලට කතා කරලා බලන්න.
@Nilakshi216
@Nilakshi216 9 сағат бұрын
O/l english valta S thiyeddi yanna puluvanna A/l valata technology krala CSS thiyenne
@NimeshaHansani-c7u
@NimeshaHansani-c7u 6 ай бұрын
Mm 2019 = O/l kre science wlta S ekk thjnne 2022/23 = A/L kre art wlin Sinhala = A Geography =C Home sciens B Thjynne mt puluwan da nursing cosss ekk krnna .
@slnurse7282
@slnurse7282 6 ай бұрын
පුලුවන්. අපේ කලින් වීඩියෝ බලන්න
@Prasadimegawarna
@Prasadimegawarna 10 ай бұрын
අනේ අයියේ 🥺අයියා මේ දාලා තියෙන මාතලේ සමුපකාර එකේ නම්බර් එකට කතා කරාම එහෙම පටමාලාවක්‌ ගැන දන්නේ නෑ කියනවා
@slnurse7282
@slnurse7282 10 ай бұрын
නෙට් එකේ සොයා බලන්න තව
@chandathimadushika4672
@chandathimadushika4672 10 ай бұрын
ඔලෙවල් සයන්ස් ෆෙල් වෙලා එලෙවල් ආර්ට් කරලා යන්න බැරිද අනිවාරෙන්ම සයන්ස් පාස් කියලා බලනවද
@slnurse7282
@slnurse7282 10 ай бұрын
නෑ. ආර්ට් කරලා පාස් උනත් ඇති
@shainibhagya1949
@shainibhagya1949 11 ай бұрын
අපි ඒලෙවල් පාස් වෙන්න ම ඔනීද ඕලෙවල් පාස් උන අයට බැරිද නර්සින් කෝස් එක කරන්න. ඒලෙවල් art කරපු ලමයින්ට බැරිද
@slnurse7282
@slnurse7282 11 ай бұрын
Private Nursing වල සාමාන්‍ය පෙල අයට Nursing Assistant යන්න පුලුවන්. රජයේ යන්න බෑ Art කරපු අයට. Private Nursing යන්න පුලුවන්.
@DilhaniRanasigha-ok7hm
@DilhaniRanasigha-ok7hm 5 ай бұрын
නර්සින් වලට බලන සුදුසුකම් මොනවද වයස කොහොමද කියලා කියන්නකෝ පීලීස්
@slnurse7282
@slnurse7282 5 ай бұрын
අපේ වීඩියෝ බලන්න කලින් ඒවා
@Harshimaadhikari
@Harshimaadhikari 8 ай бұрын
මම ol art කරේ.al S2 තියෙන්නේ .mata nursing krnn පුළුවන්ද
@slnurse7282
@slnurse7282 8 ай бұрын
දැන් බෑ
@amilapradeep-nj1cw
@amilapradeep-nj1cw Ай бұрын
මගේ දරුවා nursing කොස් එක අවුරුදු එකහාමාරක් කරා රැකියාවක් කරන්න සුදුසු තැනක් කියන්නකෝ
@slnurse7282
@slnurse7282 Ай бұрын
ඒක ලේසි නෑ. ඉරිදා ඉංග්‍රීසි පත්තර බලන්න
@Sajin1111
@Sajin1111 Ай бұрын
ACBT වගේ එකක nursing degree එක කරලා private hospital එකක කරලා..australia ,,UK වගේ රටක registered nurse යන්න පුළුවන් ද
@slnurse7282
@slnurse7282 Ай бұрын
ඒක ගැන දන්නේ නෑ
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
සැලරි එක කීයද කියලා ඒම කියන්න කෝ අනේ කාගෙන් ඇහුවත් කියන්නේ නැ මාත් කුරුණෑගල හෙද විදුහලේ කෝස් එකකට යන්න ඉන්නේ ඒත් යන්න බැ මෙලව දෙයක් දන්නේ නැති ව . කුරුණෑගල හෙදවිදුහලෙන් අපිව පුහුණු කරලා ප්‍රයිවට් හොස්පිටල් වලට දානවා කියලා කිවුවා එතනින් පස්සේ කරන්න ඕනි මොනා ද පඩිය කොහොමද උසස්වීමක් ගන්නේ කොහොමද ආයි අපි යන ප්‍රයිවට් රෝහලේමද ඩිප්ලෝමා එක කරන්නේ . ඒක ට සල්ලි ගන්නවා ද අන්න ඒවා දැනුවත් කරන්න කෝප්ලිස්
@slnurse7282
@slnurse7282 8 ай бұрын
පෞද්ගලික රෝහලක තුන් අවුරුදු ඩිප්ලෝමා හෙදියකට රු. 65,000/= ක් විතර ගන්න පුලුවන්
@dewpriyanka3817
@dewpriyanka3817 5 ай бұрын
Mokakda dr kurunegala heda widuhala kiyannako. Mama hoda ekak hoyanawa. Thama hambune ne ekai
@Peony-s7t
@Peony-s7t Ай бұрын
සර් A/l වලට කොමර්ස් කරලා නර්සින් කරන්න බෑද..සාමාන්‍යයෙන් කොමස් ලමයි තෝරගත්තොත් කොහොමද බලන රිසාල්ට් එක එහෙම..ප්ලීස් කියන්නකෝ සර්..
@slnurse7282
@slnurse7282 Ай бұрын
බෑ.. බයෝ මැත්ස් කරන්න ම ඕනේ
@wasanthakumara3653
@wasanthakumara3653 2 ай бұрын
පුද්ගලික අංසයේ තුන් අවුරුදු ඩිප්ලෝමා සහතිකයක් phsrc රෙජිස්ට්‍රාර් ඕනෑ සහතිකයක සහ ක්‍රමය කොහොමද .
@slnurse7282
@slnurse7282 2 ай бұрын
ප්‍රශ්නය පැහැදිලි නෑ
@kavindyakahatapitiya9865
@kavindyakahatapitiya9865 9 ай бұрын
දැන් නවලෝකෙ ලක්ෂ අටක් පමණ අය කරනවා අවුරුදු තුනේ ඩිප්ලෝමා එකට.බොන්ඩ් එකක් නෑ හැබැයි
@slnurse7282
@slnurse7282 9 ай бұрын
ඩිමාන්ඩ් වැඩි වෙලා ඇති
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
ඒ කියන්නේ අපි ඩිප්ලෝමා කරනවා නන් එයාලා ට ලක්ෂ අටක් දෙන්න ඕනි ද
@tharushipramodhya3952
@tharushipramodhya3952 8 ай бұрын
Lanka hospital එකේ nursing assistant ගිහින් අවුරුද්දකින් පස්සේ lanka hospital එකේම job එකක් ගන්න පුලුවන්ද ? නැත්තම් NVQ 6 එක සම්පූර්ණ කරන්න ඕනද hospital එකේ job එක ගන්න 😢😢
@slnurse7282
@slnurse7282 8 ай бұрын
එයාලගෙන් කෝල එකක් දීලා අහලා බලන්න
@Udarapramudi
@Udarapramudi 8 ай бұрын
අනේ මට කියනවාද Nuring assistant ආයගේ salary එක කියද කියලා
@slnurse7282
@slnurse7282 8 ай бұрын
ඉඩ බලන්න
@Thinurikavindi
@Thinurikavindi Ай бұрын
O/L vitharak karala enna puluvan nam kohomada risart thiyenna oni
@slnurse7282
@slnurse7282 Ай бұрын
බැහැ
@BandaraBasnayaka-ps8mz
@BandaraBasnayaka-ps8mz 9 ай бұрын
අයියේ thakota ව්ද්ද්‍යාව ගනම් මදි වෙලා අපි nursing parivert course eka arkth hospital walata ynna amaruaid
@slnurse7282
@slnurse7282 9 ай бұрын
උසස් පෙල තියෙන්න ඕනේ. දැන් තරගේ වැඩි. සුදුසුකම් තියෙන අය ඉන්නවා ඕනා තරම්
@angelodesilva9303
@angelodesilva9303 Жыл бұрын
Thank you for valuable information ❤️❤️
@slnurse7282
@slnurse7282 Жыл бұрын
Glad it was helpful!
@piyumibagya7555
@piyumibagya7555 7 ай бұрын
shy එක බලපාන්නේ නැද්ද මේ private hospital valata danna
@slnurse7282
@slnurse7282 7 ай бұрын
No
@piyumibagya7555
@piyumibagya7555 7 ай бұрын
@@slnurse7282 thank you for your reply❤️
@piyumibagya7555
@piyumibagya7555 7 ай бұрын
ඒ කියන්නේ 4 වතාවක් ලියල උනත් පුලුවන්ද exam ලියල යන්න
@piyumibagya7555
@piyumibagya7555 7 ай бұрын
A/L exam
@hirunichamodi1450
@hirunichamodi1450 7 ай бұрын
Asiri hospital එකේ නර්සින්ං කෝර්ස් එක කලාම ස්තිර රැකියාව ලැබෙනවද
@slnurse7282
@slnurse7282 7 ай бұрын
එයාලගෙන් අහන්න.
@judeoshane420
@judeoshane420 6 ай бұрын
If we complete nursing in private hospital can we register for SLNC Nursing Council?
@slnurse7282
@slnurse7282 6 ай бұрын
රජයේ හෙද නිලධාරීන් විතරයි ලියාපදිංචි කරන්නේ.
@GangaSupuni
@GangaSupuni 5 ай бұрын
Mama private hospital ekak wark karanawa. Mata barida government hospital ekakata apply karanna
@slnurse7282
@slnurse7282 5 ай бұрын
බෑ.
@JayaminiSamarakoon
@JayaminiSamarakoon 7 ай бұрын
ආසිරි එකෙ nursing course එක කරනවනම් o/l science කොහොමද බලන්නෙ.. මට S එකක් තියෙන්නේ science වලට එහෙම S එකක් තිබ්බොත් ගන්නෙ නැද්ද..
@slnurse7282
@slnurse7282 7 ай бұрын
එයාලට කතා කරලා බල්න්න
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 5 ай бұрын
ගන්නේ නැත. අඩුම C pass blnw
@sameerakalugamage808
@sameerakalugamage808 8 ай бұрын
Sir mama kandy iva para medical campus eke nursing cause ekak karanawa. Sir apita me nursing cause eka iwarawunahamath trainingwalata me hospitals walata yanna puluwandha?
@slnurse7282
@slnurse7282 8 ай бұрын
එයාලගෙන් තමයි අහන්න ඕනෙර්
@SamithaDilrukshi-qr3gc
@SamithaDilrukshi-qr3gc 2 ай бұрын
Mama bio kare che C bioS phy F mat nurse kenrk wenn ona exam fail nisa nts dann bene mn mokak waged thoragnne
@slnurse7282
@slnurse7282 2 ай бұрын
ආපහු කරන්න.
@SamithaDilrukshi-qr3gc
@SamithaDilrukshi-qr3gc 2 ай бұрын
@@slnurse7282 mage 3rd shy eka sir z eka -.042
@tharushipramodhya3952
@tharushipramodhya3952 8 ай бұрын
හෙද විදුහලෙන් degree සම්පූර්ණ කරොත් රජයේ රෝහල් වල වැඩ කරන්න පුළුවන්ද ? නැත්තම් කැම්පස් අය අරන් ඉවර උනාට පස්සෙද මදි ගාණ බලලා හෙද විදුහලෙන් කට්ටියව ගන්නේ ?
@slnurse7282
@slnurse7282 8 ай бұрын
01. රජයේ හෙද විදුහල් වලින් උපාදි නොදේ. ඩිප්ලෝමා පමනි. 02. රජයේ හෙද විදුහල් වල ඉගෙන ගත්ත අයට අනිවාර්යයෙන් රජයේ රෝහලක පත්වීම හම්බෙනවා. උපාදි කරපු අයට රජයේ රස්සා දෙන එකට තාම වැඩපිළිවෙළක් නෑ
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
ප්‍රයිවට් නසීන් කෙනෙක් ගේ සැලරි එක කීයද
@rashmianuththaradassanayak811
@rashmianuththaradassanayak811 8 ай бұрын
Aiya Mn sdti campus eke nursing course ekak karanawa eke masa 9 course eka eee ta passe exam pass unama training danawa eeta passe thama job ekakta danne aiya mt Dana ganna oni pita ratakat nurse kenek widihata yanna oni awasha qulification Monawada kiyala ee wage ma thawa Mona exam d Mn pass karanna oni kiyala 😊
@slnurse7282
@slnurse7282 8 ай бұрын
How to become a nurse and go abroad | SL Nurse kzbin.info/www/bejne/iqS4lJKrhZaMg6M
@hansaninanayakkara6931
@hansaninanayakkara6931 6 ай бұрын
Working expireance walin barida dgree ekata apply karanna
@slnurse7282
@slnurse7282 6 ай бұрын
එහෙම බෑ. Foundation course එක කරන්න ඕනේ
@hirunimaheshika8067
@hirunimaheshika8067 6 ай бұрын
Asiri hospitals eke diploma ekata fees gana detail nadda
@slnurse7282
@slnurse7282 6 ай бұрын
එයාලට කෝල් කරලා අහන්න
@nisaneth244
@nisaneth244 8 ай бұрын
මං මේ පාර A/l කරෙ bio,result එන්න කලින් මේවා කරන්න බැරිද..a/l පාස් වෙන්න ඕනිද private එකෙන් කරන්නත්
@slnurse7282
@slnurse7282 8 ай бұрын
සුදුසුකම් තියෙන මිනිස්සු ඕනා තරම් ඉද්දි ඒ ආයතන සුදුසුකම් නැති අය ගනීද ?
@slnurse7282
@slnurse7282 Ай бұрын
ඔවු
@ChathrakaChamodi
@ChathrakaChamodi 10 ай бұрын
Kawruhari kiynawada praivt nursing job wala salary eka kohomad kiyala..kattiya kiyanawa salary godakm adui 25000k wge kiyla aththad
@slnurse7282
@slnurse7282 10 ай бұрын
අවුරුදු 03 කෝස් කරපු අයට 55,000 වඩා හම්බෙනවා
@kavendiweerakkodi7911
@kavendiweerakkodi7911 Жыл бұрын
අයියේ සාමාන්‍ය පෙළ පාස් ,උසස් පෙළත් පාස් ,it courses ekak , HRM courses ekak කරලා තියෙනවා අයේ nursing කරන්න පුළුවන් ද එත්කොට මොන වගේ campus ekakada karanna පුළුවන් ayiye
@slnurse7282
@slnurse7282 Жыл бұрын
කැම්පස් ගිහින් නර්සින් කරන්න ‍රජයේ නම් උසස් පෙළ පාස් වෙන්න ඕනේ. පෞද්ගලික යන්න නම් හොදම දේ පිලිගත් රෝහලක නර්සින් යන එක.
@slnurse7282
@slnurse7282 Жыл бұрын
සල්ලී දීලා උපාදිය පෞද්ගලික එකක ක්‍රනවා නම් ඒ ටිකක් හොයලා බලන්න
@kavendiweerakkodi7911
@kavendiweerakkodi7911 Жыл бұрын
@@slnurse7282 අයියේ උසස් පෙළ පාස් හැබැයි art නිසා රජයේ nursing ekata apply karanna ba අයියේ පෞද්ගලික හොද campus එකක කරන්න ඔනේ හැබැයි කුරුණෑගල ආසිරි හොස්පිටල් එහෙම නැ අයියේ එත්කොට කොයි වගේ එකකද හොද අයියේ
@pabasarasathsarani-n5e
@pabasarasathsarani-n5e 10 ай бұрын
gevim kiyak vitara weida aiye. vidieo eke egena kiyan nane😌🥺😳
@slnurse7282
@slnurse7282 10 ай бұрын
20,000/= ක් වගේ
@RanujaDilmeth-jq8km
@RanujaDilmeth-jq8km 7 ай бұрын
Aiwaren diploma ekk karannma oneda kelinma digree ekk karanna barida???
@slnurse7282
@slnurse7282 7 ай бұрын
සල්ලී ලක්ෂ 22 ක් වගේ තියෙනවා නම් පුලුවන්.
@pabasarasathsarani-n5e
@pabasarasathsarani-n5e 10 ай бұрын
nuwara suwasewana eke course eka vitarak karoth apita ethanam job eka hambeida aiye. plese replay...
@slnurse7282
@slnurse7282 10 ай бұрын
අනිවාර්යයෙන් හම්බෙනවා
@pabasarasathsarani-n5e
@pabasarasathsarani-n5e 10 ай бұрын
thank you so much aiye🥰 @@slnurse7282
@sithuminaotunna2379
@sithuminaotunna2379 4 ай бұрын
Mama danata SLIIT Eke nursing 3 years HND eka karanne ethakota apita private nursing yanna barida eyalage diploma ekama karanna oneda
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඒක තීරනය කරන්නේ ඒ රෝහල් තමා
@nisansala4156
@nisansala4156 16 күн бұрын
Sliit nursing hodayid?
@SubaDissa-e2u
@SubaDissa-e2u 9 ай бұрын
nursing waLin rata yanna cours eka kachchara kalayak karanna onida course fee ekath ekka dannako malli
@slnurse7282
@slnurse7282 9 ай бұрын
Agency එකකට කතා කරලා අහන්න ‍රට යන්න ඕන සුදුසුකම් මොනාද කියලා
@himeshsadaruwan184
@himeshsadaruwan184 4 ай бұрын
nursing assistn d godkm hoda ? nattnm nursing yn ekd hoda sir?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
Nursing
@hansaninanayakkara6931
@hansaninanayakkara6931 6 ай бұрын
Nursing nvq4 karapu kenekta degree level eka karanna puluwan kohenda
@slnurse7282
@slnurse7282 6 ай бұрын
පෞද්ගලික අංශයේ පුලුවන්. අපේ අනිත් වීඩියෝ බලන්න
@renukafernando565
@renukafernando565 Ай бұрын
මගේ දුව කුරුණෑගල නර්සින් කෝස් එක කෙරුවා ටේනින් මාස තුන ඉවර කරලා සහාතික සියල්ලම තියනවා දැන් කොහොමද රැකියාවක් හොයා ගන්නෙ කරුනාකර පිලිතුරක් දෙන්න පුළුවන්ද ගොඩක් පිං
@slnurse7282
@slnurse7282 Ай бұрын
කරන්න කලින් හොයලා බලන්න තිබ්බේ
@HarshiRupasinhe
@HarshiRupasinhe 10 ай бұрын
ආසුරි හොස්පිට්ල් එකට යන්න බැරිද නයිටා එකෙ කෝස් එක කරලා
@slnurse7282
@slnurse7282 10 ай бұрын
බෑ. පිට අය ගන්නේ එයාලා
@hirunividusha9485
@hirunividusha9485 4 ай бұрын
Sir mn bio kre advance level.mge results C,S . Sub dekai pass .mt me tiyena hospital wlt apply krnn puluwn weid?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
ඔක්කොම ඕනේ වෙයි
@sonalikaveesha1806
@sonalikaveesha1806 8 ай бұрын
Aiye o/l a/l dekama privet karala pass wela me hospital wala nursing yanna puluwanda
@slnurse7282
@slnurse7282 8 ай бұрын
පුලුවන්
@nimeshamarasuriya7547
@nimeshamarasuriya7547 9 ай бұрын
O/l Seience , maths walata A pass thiye , A/l Bio walin S eki mt mekt apply krnna puluwnda
@slnurse7282
@slnurse7282 9 ай бұрын
එස් එකෙන් නම් බෑ
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
මේ ප්‍රයිවට් නසීන් කියන ජොබ් එක හොදයි ද සැලරි එක කීයක් විතර වෙනවද ප්‍රයිවට් නසීන් ලා පිලිගන්නේ නැති ද තත්ත්වය කොහොමද කියලා කියන්න කෝ
@slnurse7282
@slnurse7282 8 ай бұрын
එයාලත් රු. ලක්ෂයකට වඩා ගන්නාවා. පිලිගැනිම පදනම් වෙන්නේ පුද්ගලයා මත. ඩොක්ටර් කෙනෙක් වුනත් වැඩක් නෑ අසත්පුරුෂයි නම්. අතුගාන මිනිහ හොදයි සත්පුරුෂ නම්.
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
@@slnurse7282 ලක්ෂයකට වඩා
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
සමහරු කියනවා නේ 15000 yi කියලා
@Senusenu5
@Senusenu5 5 ай бұрын
​@@hirunilakshikaඑ Traning කාලෙ පොඩි දීමනාවක් විදිහට 15ක් දෙන්නෙ,සමහර hospitalවල.
@priyadarshanikumari1387
@priyadarshanikumari1387 9 ай бұрын
A/ l results kohomda blnne art krala nurseing ynna
@slnurse7282
@slnurse7282 9 ай бұрын
පාස් වෙන්න ඕනේ
@KishaniKavindiya
@KishaniKavindiya 11 ай бұрын
අයියා iva para medical campas එක හොදයිද nursing යන්න
@slnurse7282
@slnurse7282 11 ай бұрын
හොද ඇති අපි ඒ ගැන දන්නේ නෑ
@SachiniNawodya-wk4gj
@SachiniNawodya-wk4gj 4 ай бұрын
Me hospital wala course karanma A/L results kohomada thiyenna one
@SachiniNawodya-wk4gj
@SachiniNawodya-wk4gj 4 ай бұрын
Please reply me
@slnurse7282
@slnurse7282 4 ай бұрын
උසස් පෙළ අනිවාර්යයෙන් ඕනේ දැන් නම්
@keshakumari3009
@keshakumari3009 9 ай бұрын
aiye asiri hospital eke 3 year course eken passe yanna puluwan path monawada? private nurse kenek lankawe RN eka ganne kohomada? private nurse kenekta rata yanna thiyena awastha monawada?
@slnurse7282
@slnurse7282 9 ай бұрын
ASiri එකේ පුහුනු උනාම එයාලගෙම ජොබ් එක දෙනවා. උපාදියත් එයාලා හරාම IIHS එකෙන් කර ගන්න පුලුවන්. ඊට පස්සේ ‍රට යන්න පුලුවන්. හැබැයි මෙහේ අත්දැකීම් ගන්න ඕනේ. ඒත් ලංකාවේ රජයේ රෝහල් වල වැඩ කරන්න බෑ.
@keshakumari3009
@keshakumari3009 9 ай бұрын
@@slnurse7282 thank you
@AkiaiwoniSenarathna
@AkiaiwoniSenarathna 4 ай бұрын
​@@keshakumari3009 oya asiri eke nursing diploma eka kalada...man ane eke wistr tikak kiyannako..exam karalada yanna oni
@MyStudyVlog-ue3yq
@MyStudyVlog-ue3yq 8 ай бұрын
Nursing course eka karala rata gihin job eka karanna puluwan hodama mona course ekada kiyannko
@slnurse7282
@slnurse7282 8 ай бұрын
IIHS
@akilafernando3745
@akilafernando3745 2 ай бұрын
⁠@@slnurse7282Amrak Institute eka Diploma eka karala degree eka karanna hodaida
@RanujaDilmeth-jq8km
@RanujaDilmeth-jq8km 7 ай бұрын
Al wena strem.ekakin karala nursing karanna barida ???
@slnurse7282
@slnurse7282 7 ай бұрын
ඉහලට යන්න බෑ.
@nipubaba7225
@nipubaba7225 4 ай бұрын
Art karala c2 s1 nursing 1yr cors ekak karala thiyenne mata mokatada aply karanna puluwan
@slnurse7282
@slnurse7282 4 ай бұрын
මේ හොස්පිටල් වලට නම් ගන්නේ නෑ. ලගපාත චැනල් සෙන්ටර් එකකට යන්න
@amashamadushani1174
@amashamadushani1174 11 ай бұрын
NSBM university eke tyna nursing degree eka hndaida. Mn eka karanna hytn inne .plz reply
@slnurse7282
@slnurse7282 11 ай бұрын
ඒක ගැන නම් අපි ලොකු විස්තරයක් දන්නේ නෑ
@user-Nishmi.ashinshana-
@user-Nishmi.ashinshana- 10 ай бұрын
Aiye ane kiyannko aurudu 3k nursing course eka karanna hoda thenak please .eke salary ekath ekka.😢
@slnurse7282
@slnurse7282 10 ай бұрын
ආසිරි නවලෝක තමා
@sasiniimasha2003
@sasiniimasha2003 3 ай бұрын
Campus eke nursing dgree eka karala private hospital yanna puluwan da, salary kiyak wage wenawada
@slnurse7282
@slnurse7282 3 ай бұрын
පුලුවන්. 60,000 ක් වගේ
@janitha1912
@janitha1912 3 ай бұрын
​@@slnurse7282 OT ,දීමනා ඔක්කොම එක්කද
@swapnasenali7366
@swapnasenali7366 10 ай бұрын
Sir kuwa neda diploma eka iwr unama apt bsc digree ekth krgnn puluwan kiyl e bsc dogree eka krnn fee ekk aykrnwda
@slnurse7282
@slnurse7282 10 ай бұрын
එයාලගෙන් තමා හරියටම අහන්න වෙන්නෙ
@swapnasenali7366
@swapnasenali7366 10 ай бұрын
@@slnurse7282 ekuwe sir nawaloka ekatama badila karana ayathna thiyeda
@jayaniranawaka6188
@jayaniranawaka6188 3 ай бұрын
Government nurse kenak private hospital ekakta apply krnne khmda
@slnurse7282
@slnurse7282 3 ай бұрын
ඒ අදාල පෞද්ගලික රෝහලෙන් තමා අහන්නෝනේ
@chathurinawodya7476
@chathurinawodya7476 11 ай бұрын
Asiri hospital nursing select kragnne khomda eyala A/L maths S 3 k thiynawa
@slnurse7282
@slnurse7282 11 ай бұрын
පුලුවන් යන්න. අයදුම් කරන්න එයාලට කතා කරන්න.
@ChamikaNimashani
@ChamikaNimashani 9 ай бұрын
Aiye a/l nthiw foundation science wlin krl thiyeddi join wenn beed nursing wlt
@slnurse7282
@slnurse7282 9 ай бұрын
රජයේ නම් බෑ. මේ පෞද්ගලික රෝහල් වලටත් බෑ
@Top10_world442
@Top10_world442 9 ай бұрын
Me course eken lankawe RN kenek wenn puluwnnd. Bsc degree krnn puluwnd.
@slnurse7282
@slnurse7282 9 ай бұрын
පුලුවන්
@NiroshikaLihini
@NiroshikaLihini Ай бұрын
Art karapu kenekt nursing course karanna hoda kohed
@slnurse7282
@slnurse7282 Ай бұрын
හොයන්න
@raveena1779
@raveena1779 8 ай бұрын
Private nursing walata yaddith government eke wage interview ekk tiyed?monawada eyalablnne anee kiynnkoo
@slnurse7282
@slnurse7282 8 ай бұрын
ඉන්ටවු තියෙනවා ඕනා රස්සාවක. ගිහින් ම තමා බලන්න වෙන්නෙ.
@shana434
@shana434 9 ай бұрын
Me hospital wala nursing course walata cost ekka yanwada 🙂
@slnurse7282
@slnurse7282 9 ай бұрын
නෑ
@SanjanaFanando
@SanjanaFanando 9 ай бұрын
Cost ekk yanawa neda
@heshannethsara1022
@heshannethsara1022 9 ай бұрын
Nawaloken mata laksha hayak illuwa 😐
@SharoraGajanyaka-ty3qt
@SharoraGajanyaka-ty3qt 11 ай бұрын
Mama city line campus kiyala ekaka nursing course eka krnn inne eka hodada 1 yeaar fess 65000
@slnurse7282
@slnurse7282 11 ай бұрын
අපි නම් ඒක ගැන දන්නේ නෑ මිස්. බලන්න කලාට පස්සේ ජොබ් දෙනවද කියලා
@SharoraGajanyaka-ty3qt
@SharoraGajanyaka-ty3qt 11 ай бұрын
Eyla kiwa awrudu 8k private wada kalahama rajaye perment wenna puluwam kiyla is it true sir? Plz tell
@nawanjanadissanayka1426
@nawanjanadissanayka1426 9 ай бұрын
A/L science krl fail unoth nursing walt ynna barid ?
@slnurse7282
@slnurse7282 9 ай бұрын
බෑනේ
@ShanikaSewwandi-iw9dk
@ShanikaSewwandi-iw9dk Ай бұрын
Praivat nursie kenekge salry eka kiyada sir
@slnurse7282
@slnurse7282 Ай бұрын
50,000 ට එහා (තුන් අවුරුදු ඩිප්ලෝමා)
@ShanikaSewwandi-iw9dk
@ShanikaSewwandi-iw9dk Ай бұрын
@@slnurse7282 nursing assistant kenekage dalary eka
@SanduniRanduli-zz2uo
@SanduniRanduli-zz2uo 8 ай бұрын
a/ l art karapu kenekta apply karanna o/ l result balanawada..
@slnurse7282
@slnurse7282 8 ай бұрын
ලොකුවට බලන්නේ නෑ. හැබැයි ඉංග්‍රීසි බලනවා
@OldSong-cp7ck
@OldSong-cp7ck 8 ай бұрын
Nursing assistant වලට බලන සුදුසුකම් මොනවාද
@slnurse7282
@slnurse7282 8 ай бұрын
මේක බලන්න kzbin.info/www/bejne/hnPPc4p9mbOfaqcsi=cXEY6sM_OrZCI39V
@hirunilakshika
@hirunilakshika 8 ай бұрын
ප්‍රයිවට් නසීන් කෙනෙක් ට රජේ නසීන් කෙනෙක් වෙන්න විදිහක් ඇත්තේ ම නැති ද ප්‍රයිවට් නසීන් ඉන්න ගමන් උසස්පෙල ප්‍රයිවට් ලිවුවොත් සයන්ස් වලින් . පාස් වෙලා තිබුනොත් ප්‍රයිවට් නසීන් වලින් රජේ නසීන් කෙනෙක් විදිහට රජේ හොස්පිටල් එකක ජොබ් එක කරන්න බැරි ද
@slnurse7282
@slnurse7282 8 ай бұрын
එහෙම කරන්න බෑ.
@slnurse7282
@slnurse7282 8 ай бұрын
රජයේ නර්සින් යන්න අදාල කාල වල උසස් පෙළ ලියලා නියමිත වයසින් එන්න ඕනේ
@user-Nishmi.ashinshana-
@user-Nishmi.ashinshana- 10 ай бұрын
O/l results kohomd balanne. Private krnn
@slnurse7282
@slnurse7282 10 ай бұрын
සමත් වෙන්න ඕනේ හර විෂයන්
@DilhaniRanasigha-ok7hm
@DilhaniRanasigha-ok7hm 5 ай бұрын
O/l රිසාල්ට් කොහොමද ඕනෙ කියලාකියන්නකෝ
@slnurse7282
@slnurse7282 5 ай бұрын
අපේ අනෙක් වීඩියෝ බලන්න
@lahiruperera1957
@lahiruperera1957 Жыл бұрын
Thankyou for information ❤
@slnurse7282
@slnurse7282 Жыл бұрын
Welcome 😊
@AnjanaDilshan-p4z
@AnjanaDilshan-p4z Жыл бұрын
Thank you sir,
@slnurse7282
@slnurse7282 Жыл бұрын
Welcome!
@shashikalapremali305
@shashikalapremali305 4 ай бұрын
Meken open university gihin digree ganna bada
@slnurse7282
@slnurse7282 4 ай бұрын
බෑ
@ThakshilaSadamali-ss8zz
@ThakshilaSadamali-ss8zz Ай бұрын
Meyalage padiya komada
@slnurse7282
@slnurse7282 Ай бұрын
70,000 ක් වගේ
@jayanichamodya448
@jayanichamodya448 8 ай бұрын
Aurudu 3tm fees ekak gannawada aiye
@slnurse7282
@slnurse7282 8 ай бұрын
දැන් නම් ගන්නවලු. කතා කරලා බලන්න
@Lakme-yh5fh
@Lakme-yh5fh 8 ай бұрын
කොස් එක කරන්න කියක් යනවද අයියේ
@slnurse7282
@slnurse7282 8 ай бұрын
එයාලගෙන් තමා අහන්න ඕනේ කෝල් කරලා
@Lakme-yh5fh
@Lakme-yh5fh 8 ай бұрын
@@slnurse7282 nambar akak thiyanawanam dannakoo plx 🙏🏻🙏🏻
@AnuAnu-yh8ez
@AnuAnu-yh8ez 10 ай бұрын
Aiye iva para medical campus eka hodaida
@slnurse7282
@slnurse7282 10 ай бұрын
ඒක ගැන අපිට කියන්න දන්නේ නෑ
@FatimaFatima-nv9sm
@FatimaFatima-nv9sm 7 ай бұрын
Ow. math iva para medical campus student kenek ❤️
@pabasarasathsarani-n5e
@pabasarasathsarani-n5e 10 ай бұрын
Aiye thawa podi deyak denaganna oniiii. apita e course eka karanna OL sciense S eka madida... AL subject 3nama pase wenna onaida kiyannako plese
@slnurse7282
@slnurse7282 10 ай бұрын
එස් එකක් ඇති සාමාන්‍ය පෙළ. උසස් පෙල නම් විශයන් තුනම පාස් වෙන්න ඕනේ.
@priyankashiromali8813
@priyankashiromali8813 10 ай бұрын
Mewage ayakireem kohomada?
@slnurse7282
@slnurse7282 10 ай бұрын
ඉස්සෙල්ලා සම්පූර්ණ වීඩියෝ එක බලන්මකෝ
@vishmimaduushi4947
@vishmimaduushi4947 2 ай бұрын
Sir samanyen mekedi salary khomd
@slnurse7282
@slnurse7282 2 ай бұрын
45,000 සිට 80,000 දක්වා වගේ
@AnuraShantha-lk3vl
@AnuraShantha-lk3vl 10 ай бұрын
Good instructions
@slnurse7282
@slnurse7282 10 ай бұрын
Glad it was helpful!
@Sherinagirl
@Sherinagirl 4 ай бұрын
O/L witharak karapu kenkta barida
@slnurse7282
@slnurse7282 4 ай бұрын
බැරි වෙයි
@NiroshaKumari-j4k
@NiroshaKumari-j4k 4 ай бұрын
පිටරට nurseing degree එකක් කරපු කෙනෙක්ට slnc එකෙ register වෙන්න බෑද
@slnurse7282
@slnurse7282 4 ай бұрын
බෑ.
@ImashaSunali
@ImashaSunali 9 ай бұрын
Meke ktha krnn puluwn nmb ekak dannko details danagnn... O/L samath, a/l S 1i
@slnurse7282
@slnurse7282 9 ай бұрын
ඇයි දීලා තියෙනවා නේ
@DeshaniLakshika-j5d
@DeshaniLakshika-j5d 9 ай бұрын
Al walata art karala. krnn pluwam da nursing coze Eka
@slnurse7282
@slnurse7282 9 ай бұрын
පෞද්ගලික අංශයේ පුලුවන්
@DilruksiWeligamage
@DilruksiWeligamage 11 ай бұрын
Naita eke 3yer nursing course tiyenawada
@slnurse7282
@slnurse7282 11 ай бұрын
නෑ
@Fernando20051
@Fernando20051 5 ай бұрын
😢අනෙ දැන් සාපෙළ ෆේල් අයත් ප්‍රයිවට් නර්සින් යනවා😢 ඔල් පාසුත් කර ගෙන ස්කෝලෙ al arts කරලා ඕවට ගියොත් ගමෙ උන්ගෙන් charter වෙන්න වෙන්නෙත් අපරාදෙ arts තෝරගත්තෙ 🙂
@slnurse7282
@slnurse7282 5 ай бұрын
😆😆
@IsuriAmadara-er3kz
@IsuriAmadara-er3kz 2 ай бұрын
O/l walin witharak nurse kenek wenna ba. E podi podi hospital walata nurse widiyta ganne nurse assistant. E kiynne nvq4 eyalata nurse kenkge qualification eka na. Private hoda hospital eheka nurse wenna a/l pass wela nvq6 deploma eka karanna oni. Eka aurudu 3k thynawa course eka.
@oshadiperera8717
@oshadiperera8717 11 ай бұрын
Thank you ❤
@slnurse7282
@slnurse7282 11 ай бұрын
You're welcome 😊
@user-hn8hl5gs7j
@user-hn8hl5gs7j 4 ай бұрын
Bio krl s2 ynn bid
@slnurse7282
@slnurse7282 4 ай бұрын
බෑනේ
@Ashsandeepa
@Ashsandeepa 4 ай бұрын
Asiri eke pulwn .ahl blnn
@chami3381
@chami3381 11 ай бұрын
Aiye me course free courseda
@slnurse7282
@slnurse7282 11 ай бұрын
සම්පූර්ණ වීඩියෝ එක බලන්නකෝ
@NimeshaDilrukshi-u6z
@NimeshaDilrukshi-u6z 6 ай бұрын
Details please
@slnurse7282
@slnurse7282 6 ай бұрын
Call them
@viduniwanigasundara5377
@viduniwanigasundara5377 11 ай бұрын
A/l ඕනෙමද මේකට apply කරන්න
@slnurse7282
@slnurse7282 11 ай бұрын
Nursing වලට ඕනේ. Nursing Assistant යන්න ඕනේ නෑ.
@User.1235live
@User.1235live 3 ай бұрын
Royal nursing home eka hodaida?
@slnurse7282
@slnurse7282 2 ай бұрын
ඒක අපිට කියන්න බැහැ
@lihinidayas2902
@lihinidayas2902 2 ай бұрын
Apo yanna epa eka apayak salli gevala thama ain venna venne 50000k
@ChathuKawi
@ChathuKawi 4 ай бұрын
Ol karanna bada result 8/2
@slnurse7282
@slnurse7282 4 ай бұрын
බෑ
@shakilagunathilaka7122
@shakilagunathilaka7122 4 ай бұрын
Mewage course fees Kohomada?
@slnurse7282
@slnurse7282 4 ай бұрын
එයාලට කතා කරලා අහන්න
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 13 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 33 МЛН
Day in my Life as a nurse
12:01
Nursing Vibes
Рет қаралды 6 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 13 МЛН