මුහුදු කොටි ප්‍රහාරය නිසා වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි | 4th Eelam War-Episode 2

  Рет қаралды 166,859

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер
@nadeeshandushmantha9073
@nadeeshandushmantha9073 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආ⁣දරෙයි ,jata. .. ඔයා ජීවිතයයේ තියනතාක්....අමතක වෙන්නෑ.... ඔයා ගොඩ නගපු මතකය සුන්දරයි.... අති රමණීයයි..... ඔයා ඉන්න තැනක පරිස්සමට ඉන්න ඔන ඔයාට ඒ ශක්තිය තියනවා.... මොකද.... Jafna හිටපු කොල්ලෝ... ඔයාට දීපු පිං ටිකම ඇති... අපි තාමත් ආදරෙයි... එදාටත් වැඩිය අද ඔයාට... ❤❤❤JATA.....❤🛥️... Thanks Navy... i am army....
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
❤❤❤❤❤❤
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 8 ай бұрын
❤Thanks Navy.....i am army❤ඔන්න අපේ කෝල්ලන්ගේ එකමුතුව ❤ඒ සිතුවිලි තමයි යුද ජයග්‍රහණයේ රහස❤
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
4වන ඊළාම් යුද්ධයේ මේ වගේ දේවල් උනා කියලා අද වෙනකන් දැනගෙන හිටියේ නෑ..අහලා තිබ්බේ මාවිල් ආරු මුදාගෙන තොප්පිගල වෙනකන් සිදු කරපු සාර්ථක මෙහෙයුම ගැන විතරයි. ජෙට් ලයිනර් නැවට තිබ්බ තර්ජනයත් ඒක බේරගන්න කරපු අමාරු මෙහෙයුම ගැන දැනගත්තේ අද. තවත් මේ වගේ අප්‍රකට සිදුවීම් එක්ක සාර්ථක වැඩසටහන් මාලාවක් කරන්නට අයියාට ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා ❤️❤️
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@chandraweerasinghe4240
@chandraweerasinghe4240 Жыл бұрын
එදා මම නැවත ඇතුලේ. නාවික හමුදාවේ දිවි පිදූ 30 වැඩි පිරිසක් නිසා පන බේරාගෙන ආවා.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
​@@chandraweerasinghe4240 එදා ඔයාලා ගේ අත්දැකීම් වාර්තා කරලා තියන්න.
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
වසන්ත කරන්නාගොඩගෙ අධිෂ්ඨාන පොතේ මේ ගැන විස්තර තිබ්බා
@samanthabandara9420
@samanthabandara9420 Жыл бұрын
Jata yana dawase diuty kiyanne kiyala wadak ne dawasak Lod karanakota kotiya bomba damma ada api diuty
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER Жыл бұрын
මම rtd army officer කෙනෙක් 2002 ඉදන් 2014 වෙනකම් යාපනයෙ යුද්ධයෙම හිටියේ නෙවි එකෙ සියලු දෙනා අපිව ආරක්ෂා සහිතව යාපනයට ගෙනියන්න කරපු කැපවිම වචන වලින් කියන්න බැහැ මම යන අවස්ථා දෙකකදි ජෙට් ලයිනර් එකට attack කරන්න ආවා එ හැම වෙලාවකදිම එයාලා පුදුම කැපවිමකින් අපිව ආරක්ෂා කලා
@samithadushmantha9617
@samithadushmantha9617 Жыл бұрын
🙏❤️
@kalusahan
@kalusahan Жыл бұрын
​@Russianwomenrprostitutesඋබෙ අම්මත් මෙහෙම අවජතකද
@sudeepadilshan8900
@sudeepadilshan8900 Жыл бұрын
@Russianwomenrprostitutesmokakda wesige putho kiyanne thoge ammata demala wesige ballo hukalada thowa hambune wesige putha 🤬
@sudeepadilshan8900
@sudeepadilshan8900 Жыл бұрын
🫡❤️
@harshanalin3505
@harshanalin3505 Жыл бұрын
Tho eelagata....!! Contact no ekath daapan ko balanna...
@ajithkumara8851
@ajithkumara8851 7 ай бұрын
ඇත්තටම ලස්සනම විරෝධාර මතකයන් මොකද මමත් යුධහමුදා පොලිස් රාජකාරි සදහා මෙ නැවට කිහිපවතාවක් රාජකාරි නිරත වුනා එහිදී අපි දැක්කා මෙම නැවෙන් නිවාඩු යන සෙබලුන්ට ආරක්ෂාව සැපයීම සදහා නේවිඑකෙන් මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ලබාදුන් ආරක්ෂාව
@cb004096
@cb004096 Жыл бұрын
රියර් අද්මිරාල් සරත් රත්නකිර්ති සර් කියන්නේ අදටත් අපේ හදවතේ නිලධාරීතුමයි... එවැනි උත්තම නිලධාරීතුමෙක් නැවත අපේ හමුදාව තුල බිහි නොවන බව පැහැදිලිය... දේශපාලන පලි ගැනීමට ගොදුරුවු විශිෂ්ඨතමයා....
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq Жыл бұрын
දැන් ඉන්න උන්ට යුද්දේ තිබ්බ කියලා දන්නෙත් නෑ රණවිරුවෝ ගණන් ගන්නේ නෑ මුන් ලංකාවේ වෙන්න බෑ එක වෙලාවට ප්‍රේභාකරන් හිටියනම් රණවිරුවන්ගේ අගය දැනෙනවා පරණ මතක සිහිගන්වන ඔබ‍ට බොහොම ස්තුතියි
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
නාමල් ජනපති කරනවා අපි ❤❤❤
@wapasela
@wapasela Жыл бұрын
යුධ හමුදාවට එදා සිට අදටත් මිනිස්සු ගරු කරනවා, වැටමාර පොලු පිටේ බැඳලා, පාස්කු ගහනකම් බලන් ඉඳලා ඒ යුධ හමුදාව බලු කරේ මේ දූෂිත දේශපාලුවෝයි. ඉතින් තව දුරටත් මහපක්ෂ දෙකට රටතුල ඡන්ද නැත
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
​@@lazylizard6682පලයන් ගොන් බයියා😅
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@Fallen-b4g අැයි මොකෝ ගූ ජෙප්පෝ තොපිට ජෙලද?
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
@@lazylizard6682 උබලා වගේ වහල්ලු දකිද්දි අප්පිරියයි🤮🤮
@nishanavenger
@nishanavenger Жыл бұрын
විශිශ්ඨ පැහැදිලි කිරීමක්.ඒ වගේම සිතියම් මඟින් හොඳ අදහසක් ගන්න පුලුවන් වෙන්න ලස්සනට විස්තර කරනව.ඒ වගේම ඇත්ත ඇති සැටියෙන්.ඔබතුමාට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා.🎉🎉
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ස්තුතියි
@rangasankalpa7833
@rangasankalpa7833 9 ай бұрын
යුද්දෙ ඉවර උනාට පස්සෙ ජෙට්ලයිනර් එකේ අපේ MAS prim intimates එකේ අවුරැද්දෙ සුහද හමුව ගත්තෙ ඒ නැවේ එක ඇත්තටම මරැ දවසක් ❤🎉🎉
@chamilsampath5000
@chamilsampath5000 Жыл бұрын
මම උන්නෙ P 476 ඇත්තටම අපි විතරයි දන්නෙ ජෙට්ලයිනර් එක පරිස්සම් කරන්න වින්ද දුක ඇත්තටම අදටත් ජීවත් වෙලා ඉන්නව ඒත් මැරුණත් දුකක් නෑ ඒවා සුන්දර මතක අපිට නේවි එකට ආදරෙයි හැමදාමත්
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 8 ай бұрын
P 476 , 2006/05 වගෙ blast උනා.
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 7 ай бұрын
😢😢
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 7 ай бұрын
මම p 436 සහො එක වචනෙකින් කියන්න බෑ
@reach4983
@reach4983 7 ай бұрын
මමත් 2006/08/01 මගේ හමුදා දිවියේ පලවන නිවාඩුව ඔය නැවෙි එන ගමන් හිටියේ. මම එතකොට දෙවන ලුතිතන් වරයෙක්. හරිම අමිහිරි අත්දැකීම් සහිත කාලයක්. අද මා ජ්‍යේශ්ඨ මෙිජර්වරයෙක් ලෙස තවමත් යුධ හමුදාවේ සේවය කරන්නේ නාවික සොයුරන්ගේ එදා ඒ කල වික්‍රමයෙන් අප ජීවිත බෙිරාගත් නිසයි. එම ප්‍රහාරය සියැසින්ම දුටුවකු ලෙස අදටත් එම සිද්ධිය මතක් කරනවිට ඇඟ කිලිපොලා යන්නෙමි. මා ඇතුළු නිරායුධ නිළධාරි 5 ක් සහ තුිවිධ හමුදා සහ පොලීසියේ සොල්දාදුවන් 1300ක් පමණ නිරුපද්‍රිතව ආරක්ෂාකාරී අන්දමින් ගම් බිම් කරා යාමට සැලැස්වීම වෙනුවෙන් එවකට නාවික හමුදාපති ඇතුළු දිවිහිමියෙන් එම කැපකිරීම් කල සියලු නාවික ⁣සොයුරන් වෙත ප්‍රණාමය හා ගෞරවය පුද කරමි..🙏😪. යුද්⁣ධයේ ඇති බැරෑරුම්කම මා හොදින්ම දන්නා බැවන් මෙම වදන පෙළ ගැසුවෙමි. .."Brave soldiers never die. They just fade away." That is how the present salute to the past..❤❤
@malashriyapa4375
@malashriyapa4375 2 ай бұрын
❤❤❤❤❤​@@reach4983
@lalithpremalal4171
@lalithpremalal4171 Жыл бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම අනාගත රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් වැදගත් මගපෙන්වීමක් .තනතුරු තාන්නමාන්න වෙනුවෙන් ජාතික ආරක්ෂාව බිලිදීම නොකළ යුතු බව හැමෝම මේ වීඩියෝ වැඩසටහන මගින් තේරුම් ගනීවි.මට පුදුමයි ඔබතුමාගේ මේ වීඩියෝ වැඩසටහනට විරුද්ධව තාම ඉහළින් විරෝධතා නොමැති වීම.ඔබතුමාට ජය .ඉදිරියට යමු.
@shalikaKumara-zh3yq
@shalikaKumara-zh3yq 7 ай бұрын
මේ නැවෙන් එහා මෙහා ගිය අය අතරින් කෙනෙක් මන් ඒ ගමන ගොඩක් දුෂ්කරයී ඒත් ඒ කාලේ ගොඩක් සතුටින් අපි ඒ හැම දේකටම මූන දුන්න අපි ඔය නැව ඇතුලට ගියාම එතනින් එහාට වෙන කිසි දෙයක් අපි දන්නෑ රෑ වෙනව එලි වෙනව අපි දන්නෑ නැවෙන් බහිනකම් අපි දන්නෑ එලියෙ මොනා වෙනාද කියල පස්සෙ තමා ආරන්චී වෙන්නෙ අපිට එල් ටී ටී ඇටෑක් කරල කියල ගොඩක් පින් අපිව ආරක්ශා කරාට Nevy 🙏
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 නැණස ❤️👍
@PradeepKumara-xt5cc
@PradeepKumara-xt5cc Жыл бұрын
ඒකාලෙ අපි කිවුවෙ දර්ශිකා කියල ඩෝර වලින් අපි එයාට දුන්නෙ පුදුම හිතෙන ආරක්ෂාවක්. ඒ හැහීම හිතට එද්දි දැනෙන හැගීම ව්ස්තර කරන්න බැරිතරම්.
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 7 ай бұрын
මෙතන කමෙන්ට් දාන ගෝතයෝ ඉන්නව නම් තොපිට කියන්නේ මොනව උනත් මේ කියන්නේ මගේ රටේ මගේ උන් කළ කැපවීම්. මේ රට ගැන හැගීමක්, ආදරෙයක් නැති උන් උබල කැමති රටකට යමල්ලා. හැබයි මතක් තියාගනිල්ලා තාම ඒ සිංහයෝ ඉන්න බව. ඔනෑම වෙලාවක ලෑස්තියි බොලව් ඔනි එකෙක් ඉස්සරහට යන්න මගේ රට, ජාතිය , ආගම වෙනුවෙන් මම නම්. මම දන්නවා තව එහෙම උන් ඉන්නවා මේ මගේ රටේ. එතෙක් මගේ රටේ නරියන්ට රගන්න ඉඩක් නෑ බොලව්. I love my country 🇱🇰
@dammikapriyadarshana5006
@dammikapriyadarshana5006 6 ай бұрын
ela
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e Ай бұрын
Aniwaryenma onama mohothaka pension giyata onama mohothaka hamudawata anawamai deparak nositha
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
වසර 22ක යුධහමුදා සේවාකාලය තුල අපේ එකම සැනසුම් සුසුමි හෙලපු ජෙටිලයිනර් කෞකාව නමි දැක්කත් සතුටක් අපිව ආරක්ෂාකාරිව නිවාඩු එක්කරගෙන ගිය ආව මෙ නැව දැක්කත් හිත අතිිතයට යනවා ජෙටි ලයිනර් ෆර්ල් කෲස් තවම මතකයි ❤❤
@prasadpremachandra2990
@prasadpremachandra2990 Жыл бұрын
ඔය කියන ඇටෑක් එක යනකොට ජෙටා බේරගන්න අපේ ඩෝරා ඇටෑක් කරනකොට මමත් ජෙටාගේ හිටියා අපි උඩ හිටියේ ස්කොඩ් එකේ එතකොට ජෙටාගේ කොමාන්ඩොස්ලා ටීම් එකක් හිටියා ඒ කොල්ලෝ කීවේ මචං නේවි අපි කරන යුද්ධ මොනවද බං උබලනේ නියම යුද්ධ කරන්නේ අපිට කවර් වෙන්න ගහක් හරි තියෙනවා උබලට මොනවද තියෙන්නේ කීවා අනික ඩෝරා ඇටෑක් බලන්නත් ලස්සනයි කීවා
@chathurangaprasannasomasir896
@chathurangaprasannasomasir896 Жыл бұрын
@nirmalchamara5126
@nirmalchamara5126 Жыл бұрын
Mama 137 baje ake mata mathaki niwadu yankota jeta
@chandikakumara339
@chandikakumara339 Жыл бұрын
ඔය කියන attack eka වෙනකොට mamath escort eky hiye udama kotase .. =(cdo team =)
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
❤❤❤
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
​@Russianwomenareprostitutesඩෝරා 3,4 තිබ්බේ තොපෙ අම්මගෙ # තද යකෝ. දන්න දෙයක් කියපිය අවජාතකයා.
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
නැව බේරගන්‍න ජීවිත නැති වුන කොල්‍ලන්‍ගෙ ඡායාරූප හරි නම්‍ ටික හරි දැම්‍මනම්‍ එයාලට කරන ගෞරවයක්‍ වෙයි
@pradeepmadushantha8479
@pradeepmadushantha8479 8 ай бұрын
මමත් නැවට ආරක්ෂාව දිලා තියෙනවා බුදුසරණඉ navy ❤
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok 6 ай бұрын
අපේ වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණය අත් වේවා වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Kirikoduhitha
@Kirikoduhitha Жыл бұрын
මම ඔය Attack එක ඇස් දෙකෙන්ම දැක්ක සාම්පූර් ඉදන් ආටි ගැහුව කොච්චර ආටි ගැහුවත් එක ඩෝරා එකක්වත් වෙනස් උනේ නෑ ඩෝරා ලගටම ආටි වැටුනා. ඒත් අල්ලන් හිටියා ඒක නිසා කොටින්ට ඩෝරා ලයින් එක කඩාගෙන සූසයිඩ් බෝට්ටුවක් රිංගවන්න බැරි උනා..
@upulsam2242
@upulsam2242 Жыл бұрын
Yes that's true
@dreamgarden7773
@dreamgarden7773 Жыл бұрын
මමත් සම්පූර්ණ සිද්දිය ඇසින් දැක්කා . එක LTTE බෝට්ටුව කටවත් ජෙටා ලගටවත් එන්න දුන්නේ නැහැ .
@AselaGunasekara-f9x
@AselaGunasekara-f9x 11 ай бұрын
Math slns Shakti live dakka
@upulrohith9522
@upulrohith9522 Жыл бұрын
මම ෆුල් attak ekama සජීවී dakka ltte artillery shot සමහර ewa elipht house bay eka lagata watuna navy eke gun bord walin suside bort walata patta fire ekak dunne දෙපැත්තේ තියෙනවා කඳු wala munt karala තිබ්බ havy guns walin pawa attak kara ..boru පහන kiyana podi දූපත ..navi කොල්ලෝ සුපිරි waddo❤
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
අත්දැකීම් තියෙන කිසිම කෙනෙක් ත්‍රිවිධ හමුදාවට බනින්නෙ නෑ. මොකද එදා කරපු දේවල් ආයෙ කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අද සමාජෙයේ ඉන්න කාර්ඩ්බෝර්ඩ් වීරයොන්ට මේ නයාට අදුකොල වගේ, මගෙ මිත්‍රයා. ❤❤❤❤
@upulrohith9522
@upulrohith9522 Жыл бұрын
Live dakina labenna kawadawath...math sl army hitapu kenek..api karanne goda navy kollo gahagtte weathure ..puduma hithuna navy kollange wada dakkama pattama waddo..adatath adambarayen mathak karnna kamathi 💪🇱🇰
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
වසන්ත කරන්නාගොඩත් එක්ක ltte ඩයස්පොරාවත් වුන්ට කඩේ යන set එකත් පට්ට විදියට වෛරය කරන හේතුව මෙ විඩියෝ සෙට් එක දිගට බැලුවානම් තේරේනවා
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
"​@Russianwomenareprostitutes " මේ එහෙම සක්කිලියෙක්
@PriyankaDon884
@PriyankaDon884 Жыл бұрын
ඔබගේ වැඩ සටහන් ගැන වචන නෑ කියන්න සුපීරී ...❤❤👍👍🙏🙏🙏
@RanjitKumara-mc5jl
@RanjitKumara-mc5jl Жыл бұрын
අනිවාර්යයෙන් ..api a දවස්වල jet liner eke niwadu enawa apahu yanawa...a atheethayanam puduma hithenawa.navy ekata mage salute .....
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
මුලු පැය විසිහතරම උනත් කිසිම කම්මැලිකමක් නැතුව සියලු වැඩ පසෙකලා නරඹන්න පුලුවන් වැඩසටහනක්. ඉතා ක්‍රමාණුකූලව කිසිඳු වැදගත් කරුණක් මඟ නොහැරෙන ලෙස ඉතා ආකර්ශණීය ආකාරයෙන් මෙය ඉදිරිපත් කරන ආකාරයද අතිශය ප්‍රසංශනීයයි. තවද වැඩසටහන අප වෙත ගෙන එන්නේ යුධ සමයේ අනගි සේවාවක් රට වෙනුවෙන් ඉටු කළ රණවිරුවෙකුම වීමද තවත් විශේශත්වයකි. මෙම වැඩසටහන ඉදිරියටම ගෙන යාමට සියලු ශක්තීන් ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. ❤🙏
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි 👍👍
@lakshanking8981
@lakshanking8981 Жыл бұрын
මම ඩෙල්ප් උන්නේ අවසාන ටුවර් එකෙත් යාපනේ ගියා මම එදා MPMG අවි 50ක් අරන් ගියේ අරක්ශාවට ආමී තමා යටම තට්ටුවට දාන්නේ දාඩිය දානවා හොදටම අපි නම් උඩ තට්ටුවේ යන්නේ අපේ නැව කරපු සේවය කියල නිම කරන්න බෑ කරන්නා ගොඩ සර්🙏
@HerathWijesekara
@HerathWijesekara 4 ай бұрын
Topi pakayala e kale apita selakuwe sathtunta wage
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e Ай бұрын
​@@HerathWijesekaraow a kale army eke aya newata goda unama apita selakuwe nohobina widihata navy eke un
@gawesanethsara1484
@gawesanethsara1484 7 ай бұрын
නිවාඩු ගිය හැම පාරකම මෙයාගෙ ස්කොඩ් ආඩම්බරයි
@chanugayan150
@chanugayan150 Жыл бұрын
නාවික හමුදාපති තුමාට ඕනිම උනේ Ltte එකට ශොට් එක දෙන්න . නියම මහත්වරු
@kapilachaminda3736
@kapilachaminda3736 8 ай бұрын
අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් විශ්‍රාමික නොයෙල් කළුබෝවිල නිලධාරීතුමාද ගෞරවයෙන් සිහිපත් කරමි
@PradeepKumara-xt5cc
@PradeepKumara-xt5cc Жыл бұрын
P 434 ඩෝර එකෙන් අපි එයාව ආරක්ෂා කලා කියන්න කනගාටුයි යුද්දෙ ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මුලතිවු මුහුදෙදි අපේ කොල්ලො ට්කත් එක්කම P434 අපෙන් සමුගත්ත. අමතක නොවෙන කෙනෙක් ඒ අතර හිට්‍ ය. L.S කොළුගල ඒ සියළුදෙනාටම නිවන්සුව ලැබේවා.
@udayakapuhennayake8518
@udayakapuhennayake8518 8 ай бұрын
LS Mathagasinghe my batch mate
@RanghaRangha-sr1co
@RanghaRangha-sr1co Жыл бұрын
හමුදාව දාගන පිටත් වෙනකං අපි කාපු කටිට අපිදනි නිකසන් කො වලිං ගත්තාම යාපනේට යනකං කපු කටු ජේටාගේ හිටිය හමුදාව දනි වෙඩි පිට ඩෙිතියතයා තමයි අපි අරං ගියෙ වතුර දේබැකරගන ගියහැටි දැන්මතක් වෙනකෙට එව අපිටම දුකයි
@Besties938
@Besties938 9 ай бұрын
මාවිල්ආරු පළවෙනි මෙහෙයුමට මම සම්බන්ධ වුණා ඒ වෙලාවේ අපිට අණ දුන්නේ කර්නල් කුලරත්න සර් ඩියුක්කමාන්ඩ හැටියට කටයුතු කළේ සරත් පොන්සේකා සර් සොරව බ්ලාස් කරල තිබ්බේ අපි දෙවැනි ජාතික ආරක්ෂක බලමුළුව දෙවන ගජබා රෙජිමේන්තුව ඉදිරියෙන්ම ගියේ අපි අපිට පහරපිට පහර වැදුනා නමුත් අපි නොබියව උපක්‍රමශීලීව ඉස්සරහට ගියා ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු ද මම වෙමින් ආරක්ෂාවත් සපයාගේ න ක්‍රියාන්විතය නිමකළා සහෝදර සෙබළුන්ගේ ජීවිත කිහිපයකුත් විනාශ වුණා සෝමපුර වාරිමාර්ගකාරියාලයේ නිලධාරීන් අපිට උදව් කළා එවකට මේජර් හැටියට කටයුතු කළ birty පෙරේරා සර් මේ සියල්ල කුලරත්න සර් සමග සැලසුම් කළා
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz Жыл бұрын
නම ඇහුවම ලෝකෙ හමුදා බියෙන් සළිත කරන ත්‍රිවිධ හමුදාවක් අපිට ඉන්නවා
@mensrea1891
@mensrea1891 Жыл бұрын
😂 විහිලු කරන්නෙපා
@klashboy5601
@klashboy5601 Жыл бұрын
Paka
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
බියෙන් සලිත කරන්නෙ කොහොමද මිසයිලයක් වත් නැතුව😂
@AmilaAlahakoon-c5y
@AmilaAlahakoon-c5y Жыл бұрын
Misaila pickup karanna tharan apita desa simawak thiyeida😂​@@Fallen-b4g
@sampath-kuruppu
@sampath-kuruppu 7 ай бұрын
😂
@Chandana20250
@Chandana20250 7 ай бұрын
අනේ අපි නිවාඩු ගිය ආපු වාර අනන්තයි ❤️❤️❤️
@neelthusharaonline
@neelthusharaonline Жыл бұрын
ජෙටාගෙ තමයි යාපනෙ කෑම්ප්වලට කන්න බඩූගෙනියන්නෙ අපි නිවාඩූ ගිහින් ඇවිල්ලා කොදූ කැඩෙනකන් අල ලූණු හාල් ඇද්දා උදෙ ඉදන් රැවෙනකන් හැමදාම මාව මාට්ටු වෙනවා මතක්වෙනකොට නිවාඩූත් එපාවෙනවා
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sandakumara5129
@sandakumara5129 7 ай бұрын
❤🌷ආදරෙයි මචන්
@chamarasuranga5212
@chamarasuranga5212 Жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්ත ස්තූතියි.
@ව්ද්දා
@ව්ද්දා 3 ай бұрын
මමත් 2007 මුහ මාලේ ඉදන් අම්මා තාත්තා බලන්න ජෙට් ලයිනර් එකේ ආවෙ ආඩම්බරයි
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture Жыл бұрын
ජෙට්ලයිනර් 🥰🥰🥰🥰 මුල්ම දවස් වල මන් ඉල්ලපු විඩියෝ එකක් 🥰🥰
@shanntaify
@shanntaify Жыл бұрын
අද එකත් සුපිරි. මේක දැන් ඉස්සර ඉරිදා ලංකාදීපය වගේ එනකං බලං ඉන්නෙ. කොන්ඩදෙනිය හාමුදුරුවොන්ගෙ කතාව කියවන්න
@gayanfernando-w9m
@gayanfernando-w9m Жыл бұрын
හැමදාමත් අපේ කෝල්ලෝ වීරයෝ❤️❤️❤️
@chandimagunasekara7921
@chandimagunasekara7921 Жыл бұрын
මම කන්තලේ මොරවැව පොලිසියේ ඉද්දි 2005 Jaffna Election Duty ගියා. ඒ කලින් පෙන්නපු Pairl cruise නැවේ. ඒකත් හරිම ලස්සන නැවක්. ඒත් trinco ඉදලා Jaffna යන්න පැය 13 ක් විතර ගත්තා. ඒ යුද්ධෙ තදින්ම තිබුණ කාලේ . අපි Election ,ඉවර වෙලා ආපහු ආවට පස්සේ ඊලග දවසෙ නැව ආපහු යද්දි මුහුදු කොටි Attack කරලා නැවේ ආරක්ෂාවට ගිය ඩෝරා එකක් Blast කරාලු. අනේ මතක් වෙද්දී හරිම දුකයි ඒ සහෝදර නිළධාරීන් ගැන.
@lakshanking8981
@lakshanking8981 Жыл бұрын
එකක් නෙවේ එදා ඩෝරා දෙකක් එවර උනා😢
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
Trincomalee වලින් ගොඩක් ගැඹුරු මුහුදට දාලා තමයි යන්නේ. ඒ නිසයි ගොඩක් වෙලා ගියේ.
@AselaGunasekara
@AselaGunasekara Жыл бұрын
ඔව් ඔබ හරි P418 😢😢😢
@Wgunasirigunssiri
@Wgunasirigunssiri Жыл бұрын
මමත්ගියා ජෙට්ලයිනර්නැවේ. ගාල්ලේසිට හම්බන්තොට දක්වා. මම වල්පොල ගුණසිරි හිමි.
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
තෙරුවන් සරණයි. විඩියෝ වැඩ සටහන් කරගන්න පුළුවන් විදියට දාන්න.. ඔබගේ වෑයම අමිලයි. කනගාටුවට කරුණ අවාසනාවට වගේ තම අක්මුල් සිදගත්, මොල තම දෑතින් සෝදා ගත් , මුල අමතක පිරිස් බෝමයි අප රට තුල.
@gayanNushanga
@gayanNushanga 4 ай бұрын
Mamath meke thama niwadu awe giye ❤❤❤❤ a sadaha kapa u siyaluma navy ha guwanin arakshswa labadun air forse wiruwanta hadawathin suba pathami❤❤❤❤❤
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER Жыл бұрын
ලංකවේ ශක්තිමත්ම වෙන්න ඔනේ.navy එක නමුත් වෙන්නේ අනික්.පැත්ත හොද නිපුණතවෙයෙන් යුතු සොල්දාදුවන් හා තාක්ෂණ භාවිතා කලා නම් army එක.ලක්ෂයක් ඇති නෙවි එක.ලක්ෂයක් එක.හමාරක් වෙන්න ඔනේ
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER Жыл бұрын
@Russianwomenrprostitutes මට නම් හොද විශ්‍රාම වැටුපක් ලැබෙනවා හමුදාවෙි Rtd.officet කෙනෙක් හැටියට.මුහුදෙන්.වට වුන රටක nevy එක වැඩිවෙන්න ඔනෙ ගොඩාක්.හේතු තියෙනවා..පොන්නයෙක්ද නැද්ද.කියලා.දැනගන්නම උවශ්‍ය නමි බණ්ඩාරවෙල.පැත්තෙි.පොලොන්නරුව වගේ එනවා නම් කියන්න.නැත්නමි.නම්බර් එක එවන්න අවජාතක කම ලොකෙට.පෙන්වන්නේ නැතිව
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER Жыл бұрын
@Russianwomenrprostitutes හමුදාවල ඉන්නේ.පිංපඩි කාරයො නම්.ලංකවෛි ත්‍රිවිධ හමුදාවම විසුරවලා දාන්න.කියලා.උද්ඝෝෂණයක්.රපන් පොන් එකක් අහුවුනාම මොනා හරි අවජාතක කම.ලොකේට ප්‍රධර්ශනය කරන්න එප⁣ා එක උබ ජාතකකරපු උන්ට හොද මදි
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
@Russianwomenfamous4prostitutesඅනෙ මන්දා බන් උබනම්😂
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
@Russianwomenfamous4prostitutes කියන්නත් බැනෙ බන්, නමක් ගමක් නැති පෙක් උන්ට
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
Army එකත් එක්ක බලද්දි navy එකයි air force එකෙයි බලය ගොඩක් මදි
@NimsDiesel
@NimsDiesel Жыл бұрын
ජෙට්ලයිනර් හි පූර්ණ හිමිකාරත්වයක් නාවික හමුදාව සතුවුයේ නැහැ නේද, එය ඉන්දුනීසියාවෙ මව් සමාගමින් කුලියට ලබාගැනිමක් පමණයි සිදු වුයේ. යුද්ධය අවසන් වු පසු 2010-2012 කාලයේදි සංචාරක අංශයට යොදාගත්තා. 2012 නැවත ඉන්දුනීසියානු මව් සමාගමට බාරදුන්නා අද වනවිට එය ඉන්දුනීසියාවේ නැංගුරම් ලා තිබෙනවා. මා වැරදිනම් නිවැරදි කරන්න. ස්‍තූතියි!!
@AselaGunasekara
@AselaGunasekara Жыл бұрын
ඔබ හරි
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 Жыл бұрын
මේ සිද්ධිය සම්පුර්ණම තියෙනවා කරන්නාගොඩගෙ අධිෂ්ඨානය පොතේ
@beautifularugambayatsrilan8344
@beautifularugambayatsrilan8344 Жыл бұрын
එදා කොටි බෝටිිටු පුපුරා උඩ ගිය හැටි අදටත් මතකයි එදා කොටි ප්‍රහාරය සාර්ථක උවා නමිි අපේ සහෝදර කිර්‍යමණ්ඩලය හා හමුදාවේ 3000ම අද ජවතුන් අතර නැති ලොකයේ එකවර මැරුන වැඩම ගනන බවට පත්වෙනවා
@chamindarodrigo4140
@chamindarodrigo4140 Жыл бұрын
ඇත්ත ඇතිසැටියෙන් නැනස❤️
@ashenkanchuka5906
@ashenkanchuka5906 Жыл бұрын
Karannagoda kiyanne mola genapu nawak❤️🔥
@surangaekanayake8719
@surangaekanayake8719 Жыл бұрын
මමත් ගියා 2008/2009❤❤❤
@MrGee1990
@MrGee1990 6 ай бұрын
Caterpillar Technician කෙනෙක් විදිහට වැඩ කරද්දි Jetliner eka Colombo harbour එකේ port call කරලා තියෙද්දි auxiliary power supply කරේ cat generator එකකින්. මට මතකයි Jetliner එකේ mess එකේ අපි කෑම කෑවා.
@isuruudara2907
@isuruudara2907 Жыл бұрын
Niyama explain ekak😊
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Adath supiri videowak. ❤❤
@asithasanjeewa2033
@asithasanjeewa2033 8 ай бұрын
මම තිුකුනාමලෙ ඉදලා යන දවසක ගැහුවා වාසනාව තිබුන නිසා අද ඉන්නවා වාහන අංග⁣නෙ සිටි දැමිමා කිවෙ මොකාද අපි හැමදාමත් ඉටි කොළයක් එලලා ගියපු මිනිස්සු යුද්ධය ඉවර වෙනකන්
@Pahan9070
@Pahan9070 7 ай бұрын
මාත් මේ නැවේ පලවෙනි පාර kks ගියා♥️♥️♥️♥️♥️♥️.
@YashmikaSheharaZ
@YashmikaSheharaZ Жыл бұрын
පුලුවන්නම් දවස් තුනකට වතාවක් වත් වීඩියෝ එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා මානුෂී මෙහෙම පිළිබඳ වීඩියෝ දානකම්
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Ehema karanna amarui bn. Nanasa Uncle godak mahansi wela me videos create karanne . Video eke qualityata hadanna tikak time eke oni. Apita oni quality video content ekak. E nisa Nanasa uncle ta karadara karanna hoda na.😊
@mountlankatours3090
@mountlankatours3090 Жыл бұрын
ට්‍රින්කො බීච් එකට ඒ දවස්වල පේනවා ජෙට් එක වගේම යනවා. පිටිපස්සෙන් ලොකු වතුර පාරක් ඉහලට එසවෙනවා. පුදුම ගාම්බීර පෙනුමක් තිබුනේ. එහෙම දැක්කට මෙහෙම විස්තර අහල තිබුනේ නෑ . බොහොම ස්තුතියි ❤
@Shan-y8e
@Shan-y8e 9 ай бұрын
ඒ see water wreck එක උඩින් ආරක්ෂාවට ගිය මමත් දැක්කා ඒ කාලේ.
@kmmanjulamanjula3770
@kmmanjulamanjula3770 Жыл бұрын
Mama awa newa...ආදරෙයි ..❤
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 7 ай бұрын
මමත් jetliner එකේ ගියා....ගොඩ සැරයක් ඒ කාලේ හීනයක් වගේ කොයිතරම් අමිහිරි වුනත් ඒ වගේ කාලයක් ආයේ එන්නේ නැ....අපි ඒ කාලේ හමුදාවට අලුත් ඒ නිසා....අපිට හැමදාම යන්න වුනේ නැවේ යටම තට්ටුවේ.....නිදියගෙන....ත්‍රීකුනාමලයෙන් නැන්ගාම ආයේ ඇහැරින්න වෙන්නේ කන්කසන්තුරයෙන්....
@KandullaSilva
@KandullaSilva Жыл бұрын
තෙරුවන් සරණයි
@gamunuanuradha
@gamunuanuradha Жыл бұрын
අද වීඩියෝ එකත් මරු ❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ස්තුතියි
@chamindanalaka6608
@chamindanalaka6608 8 ай бұрын
Upan ratata naya nomathi oba wani diriya puthanuwaku bihikala maupiayantath ounge maupiyantath maage uththama aacharaya haa pranamaya🙏🙏🙏🙏 Sahodaraya danne nee mama oba kathakaranavitath obagee ruupaya dakina vitath mata amuthuma hageemak enawa obanam vishramagiyath dan samajayee bhashawen kiuwothin pattama patta gammak thiyenawa obage 🔥🔥💯💯💯💯💪💪💪💪♥️♥️♥️🙏🙏🙏💯💯💯💯 (Mamath sf yanna hitiya siginaya thibuna cama uniform eka dagena ratata dayata seewaya karanna okkoma sudusukam thibuna namuth waram nothibuna)😢😢😢😢 Dan rata jathiyata naya nee videesha vinimaya gena ena nisa😢🙏🙏🙏💯💯 Obatath oba pariwarayatath sada jaya budu saranaii jesu pihitai ❤❤❤🙏🙏
@MaleeshaNimnajith
@MaleeshaNimnajith Жыл бұрын
සතියකට දෙකක්වත් ඕනේ ❤
@TheAnjanadolewatta
@TheAnjanadolewatta Жыл бұрын
ලාස්ට් ශිප් මතක් උනා සුපිරි විඩියෝ එක❤❤
@sagarikasadamali8409
@sagarikasadamali8409 7 ай бұрын
අපි 142 බැජ් එක 2007 අපි යන්නේ එන්නේ මෙකේ අපි ස්කෝට් එක ට මෙකට ගන්නවා lMG අවිය තමා බාර වෙන්නේ .එක තැන තියෙනවා වගෙ දැනුන ටට්ට ස්පිුට් ඇස් වලින් කදුලු විසිවන්නට.අපි දන්නවා ජේටා ආදරේයි ...ආදරේයි
@kmuprathnayake8821
@kmuprathnayake8821 7 ай бұрын
අවුරුදු 3ක් රාජකාරි කරා.ආඩම්බර යි ඒ ගැන...
@Stormed_the_duck
@Stormed_the_duck Жыл бұрын
I remember the day it was retired. I was about 8 years ig. Never forget that day. I wish I could see it again.
@sanjayabandara7172
@sanjayabandara7172 8 ай бұрын
මමත් නිවාඩු ඇවිත් තියෙනවා ජෙටාගේ ❤❤❤❤❤
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
Best youtuber in sri lanka
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
I am honored
@pushpakumarawanigathunga6582
@pushpakumarawanigathunga6582 8 ай бұрын
Kiyanna godak satutui. Mama Air force mamber kenek. Palaly hitiye 2008. Two time leave aava Palay sita Trinco valata. Air force Bell 212 Helicopter eken sea cover denne. Harima gaambeerai. Vachana valin kiyanna baa. E experience eka vidinnama oone. Kohe hitiyath looke Jet Liner ekata Devi pihitai.
@wapasela
@wapasela Жыл бұрын
දත්ත සමඟ පැහැදිලි විස්තර කිරීමක්, ස්තුති
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Ayi wasanath karannagoda sir dan ayi karala thiyenne mamath seafarer 30 yers oya lankawe thiyen tug mahanuwa mam 3 yers wada keruwe e kale lamanalco shipping company eke di ethkota ape lankawe akchnipathi wasantha karanngoda sir ..ohuta deerga ausha labewa🙏
@ShermanLanka
@ShermanLanka 7 ай бұрын
Mama p494 Dora eke hitiye mata mathakai hatiyata2.45/03.00 attack eka paya ganak thibuna mara gemaka Dunne jeatlainar bera ganna❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
Iilam satan waladee nawika hamudaawan ithaamath wishishta Seewayak kala.... Army eka godin,,, Air forces ahasinda Navy eka Samagaamiwa wada kalaa.... Thriwida hamudaawanta theruwan saranai...... Amathaka nokala youththeee Koti kotoma thamai...edath,,,,adath...
@RamithD
@RamithD Жыл бұрын
Perfect content 👍
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Thank you 🙌
@ashenkanchuka5906
@ashenkanchuka5906 Жыл бұрын
Best reporter ❤️
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb Жыл бұрын
මමත් දෙවරක් ඕකේ ගියා ❤❤
@Orang-Down
@Orang-Down Жыл бұрын
පොන්ස්කා ගේ කැරැට්ටුව පට්ට පැහැදිලියි ....
@Peakfitnes
@Peakfitnes Жыл бұрын
මන් මේකේ නැවේ party එහෙකට ගියා පොඩි කාලේ 🌝
@Koreaindetails
@Koreaindetails Жыл бұрын
හදිස්සියි එකනම් බලන් ඉන්නෙ
@vinodfer
@vinodfer Жыл бұрын
Niyamayi 😍
@pubudulakshan6698
@pubudulakshan6698 Жыл бұрын
මම ආසම channel එකක් ❤
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e Ай бұрын
Edanam mara deyak navika hamudawa meya bera ganna karapu dewal .math eda mekehitiya
@ruchi5rb432
@ruchi5rb432 Жыл бұрын
මගෙ පලවෙනි ජෙට්ලයිනර් ගමන.
@Wgunasirigunssiri
@Wgunasirigunssiri Жыл бұрын
මමත්ගියා ජෙට්ලයිනර්නැවේ. ගාල්ලේසිට හම්බන්තොට දක්වා.
@sanjayabandara1365
@sanjayabandara1365 Жыл бұрын
ජය සර්❤
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 Жыл бұрын
අරගලයේ සක්කිලි අපහාස කරනේනේ අපේ කාලයේ අපේ සටන් සගයන්ගේ ලේ දහඩිය වලට..
@sltech9403
@sltech9403 Жыл бұрын
කවුද බන් හමුදාවට අපහාස කරන්නේ?😂😂හමුදාව ජීවීත කැපකරලා බේර ගත්ත රට විකුණපු එවුන් නෙවෙයිද හැමුදාවේ ලේ දහඩිය හෙලපු කොල්ලන්ට අපහාස කරන්නේ😂😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
​@@sltech9403එකනේ බං ... මුන් පටලන් ඉන්නේ😂😂😂
@Fallen-b4g
@Fallen-b4g Жыл бұрын
​@@sltech9403💯💯
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
ජෙටා පිකප් වුනහම ඩෝරාත් කැලෙ 😂❤, අවාසනාවට අද ඇය අපිත් එක්ක නැ😢
@lakshanking8981
@lakshanking8981 Жыл бұрын
අනිවා
@lakshanking8981
@lakshanking8981 Жыл бұрын
බකට් දෙකයි දාන්නේ බකට් හතරම දැම්මොත් ඩෝරා වලට යන්න බෑ ඒ වේගෙට
@RgGamage
@RgGamage Ай бұрын
❤️🙏
@dilsoysa2497
@dilsoysa2497 8 ай бұрын
Karannagoda sir විජේගුණරත්න sir කළුබෝවිල sir යකෙක් ට වත් බය නැති මිනිස්සු අදටත් මන් navy එක්කට ගරු කරනවා මගේ ජිවිතේ බය කියන දේ නැති උනේ මේ ඔක්කොම එක්ක රතුගමගේ sir එක්ක වැඩ කරද්දී
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 7 ай бұрын
Mamatha giya oya Neve godaka kala
@khalidbuabbas5594
@khalidbuabbas5594 3 ай бұрын
මට.මතකයි.මගෙ.මහත්තයා ගෙදර ආවෙි.මාස.5-6.කින්ගෙදර
@nalindasampath1393
@nalindasampath1393 8 ай бұрын
මම ගොඩක් ආඩම්බර වෙනවා මේ නැවේ මමත් දෙපාරක් ගිහින් තියෙනවා
@ShenithApaladeniya-uw9hu
@ShenithApaladeniya-uw9hu 8 ай бұрын
A 545 jetliner .eya ඉන්දුනීසියාවේ jakata wala. Api ගිහින් dunna❤
@AththanayakaJayantha-n8i
@AththanayakaJayantha-n8i 6 ай бұрын
🎉❤❤
@isurujanaranga2389
@isurujanaranga2389 6 ай бұрын
දැන් කෝ මේවා.....?
@anju.56T
@anju.56T 8 ай бұрын
Jet liner ummh 😽💝
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 ай бұрын
අදිමිරාල් ඔෆ් ද ෆලීට් වසන්ත කරන්නාගොඩ ජාතික වීරයෙක් ❤️👍
මාවිල් ආරු මහ සටන | 4th Eelam War-Episode 3
34:02
නැණස NENASA 🇱🇰
Рет қаралды 180 М.
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,4 МЛН
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 43 МЛН
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30