උදේ බලනකොට මී මැස්සො බාස්කට් එකකට ඇවිල්ල. how to bees make honey - sri lanka

  Рет қаралды 34,470

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 119
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සොභා දහම අපිට දායාද කළ සුන්දර සතෙක් මමත් හරිම ආසාවෙන් ඉන්නෙ මීමැසි කූඩුවක් හදන්න බොහොම ස්තූතියි ගැමියා
@ashasomawansa
@ashasomawansa 3 жыл бұрын
ඔබතුමා ගෙ මේ විඩියෝ ඉදිරිපත් කිරිම හරිම හරවත් රසවත් ගොඩක් අය ප්‍රයෝජන ලබනවා ඇති. ගොඩක් පින්. මම නම් බලන්නේ වයසට ගියත් තවමත් ආසයි ඉගෙන ගන්න. තෙරැවන් සරණයි.
@virajsenaka2962
@virajsenaka2962 4 жыл бұрын
ජිවිතෙ විදින්න පාර පෙන්නන ඔබ තුමාට ස්තුති ,බුදු සරනයි !!!
@Manjulacham
@Manjulacham Ай бұрын
දැන් ටිකක් ට්‍රැක් පැනලා
@shatailors2810
@shatailors2810 3 жыл бұрын
Pettiyata ganna. Puluwanna..වගාවට godak watinwa. Mee මැස්සන් apita digatama ජනාවාසයක් bawata path කරගෙන wagawa සරුසාර karaganna puluwan........බුදු saranai ........
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 4 жыл бұрын
මී මැසි පාලනය කිරීම ගැන වීඩියෝ එකක් ඕනේ ගැමියෝ!🧡
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 4 жыл бұрын
මහත්මයා මම ඉතාමත් ආසාවෙන් ඔබේ වැඩසටහන් බලන්වා .ඉතා ප්‍රියමනාප විදියට ඔබ වැඩසටහන් ඉදිරිපත් කරන්වා .ඉදිරියටත් හොඳ ඉදිරිපත් කිරිම් කරන්න. ශක්තිය ලැබේවා ! Good luck !
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 жыл бұрын
Ow oba kiyanade aththa. 👍👍
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා! පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 4 жыл бұрын
Danuwat. Kiremak. Godak. Hodai.. Thanks. Good luck
@randikaselladore3046
@randikaselladore3046 4 жыл бұрын
Aththatama oba niyama gamiyek. Mewa dakinakota sobawa dahama gama athi wenne puduma asawak. Sthuthi obata. Harima lassanai.
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 жыл бұрын
👍👍👍 mewa dekala sathutuwena thawath aya innawa kiyala dekkama harima sathutak denune
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 4 жыл бұрын
හොද දෙයක් තෙරුවන් සරණයි
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 жыл бұрын
Harima sundarai sobadahamath ekka innawa tharam wasanawak thawa kohenda ea athin oba harima wasanawanthai. Oba weni aya me mlhikathata da wasanawak jayen jayama wewa!!!!
@achinthachandika434
@achinthachandika434 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 3 жыл бұрын
ඔබතුමාගේ කතාව 100% හරි.
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Ane harima Shok.😊
@dedugaladedugala5476
@dedugaladedugala5476 4 жыл бұрын
Aiyae ouya nam marai mama godak godak interesting Hong making. I'm working Doha.very good. Budusaranai.
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 3 жыл бұрын
Aththatama mee. Masi palane gana kiyala denna... Karanna kamati aya wenuwen... Thank you
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
මේ සත්තු දැන් වද වී ගෙන යනව මේව හරිනම් මිනිසුන්ගෙ අවදානය යොමු කරන්න ඕනි ඒත් එහෙම නෙවෙයි වෙන්න
@anilalmeida6279
@anilalmeida6279 4 жыл бұрын
Very nice 👍 please upload more about 🐝 🍯
@damayanthiramyalatha4086
@damayanthiramyalatha4086 3 жыл бұрын
Mama hoya hoya hitiya vidiyowak ane oba thumata godk pin. Megola genna ganna hati saba. Api kalayuthu de kiyanna budu saranai
@lahiruyahampath8681
@lahiruyahampath8681 4 жыл бұрын
මී මැසි පාලනය දිගටම කරමු👍
@hjfdynfyygelhr7281
@hjfdynfyygelhr7281 4 жыл бұрын
👍👍👍👍👍oyata බුදු සරණයි මල්ලි
@pubudukaushalya8230
@pubudukaushalya8230 4 жыл бұрын
ශා මරුනේ ......ගැමියා හරි වාසනාව න්තයිනේ.......👌
@hpklibrary
@hpklibrary 3 жыл бұрын
මෙි වගේ දැනුම ලොබ නිව බෙදන ඔබට ජය වේවා
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
ගැමියා 👍👍👍👍
@C.E.Vijerathne
@C.E.Vijerathne 2 жыл бұрын
කකුල් වල රදවන් එන්නෙ පරාග.මල් පැනි බීල ඒව ආයිත් වමාරනව 😊😚
@renukavidana3579
@renukavidana3579 4 жыл бұрын
මේ ගැන තව විස්තර ඇතී ව්ඩියෝ වක් ගේන්න . ස්තුතියී ගැම්යා.👍👍👍
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 жыл бұрын
මීමැසි පාලනය gena video ekak karanna අයියේ.. meemessanta hoda නැති සහ sudusu mal ,ශාක වර්ග ekka
@dinushalakmali4346
@dinushalakmali4346 3 жыл бұрын
thank you aiye oyata😄
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
Mage podi waga wak thine ethan thinwa තුන්සිය gas dekak ake mal thinwa pani බොන්න udeta gas dekema පිරිලා inna.mata harima asai ane ❤
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
අයියේ mata.බිම්මල් hada.ganna කියලා .dennko mata.බීජ nam.hoya ganna.na man ine rata nisa ath gedara.dewai walin බිම්මල් බීජ hada.ganna puluwanda plz kiyannko
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 7 ай бұрын
Meepai saha bambara pani kiyala thiyenawada wenasa kiyadenna thanks
@rumyhameed1735
@rumyhameed1735 4 жыл бұрын
මම ඉස්කෝලෙ යන කාලෙ විනෝදාංශය දැන් කොළඹ ගෙදරත් උත්සාහ කරනවා ජනපදයක් හදාගන්න. නමුත් පරිසරය දූෂිත නිසාම දෝ උන් එන්නෑ. ගම අතහැරලා කොළඹට ආපු එක ගැන මම දුක් වෙනවා
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
Magth thinawa janapada 2.3k♥️♥️♥️♥️♥️♥️
@gaminihemachandra4920
@gaminihemachandra4920 4 жыл бұрын
සොබා දහමේ මිතුරෝ ජය වේවා!!!
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 жыл бұрын
Commercial Bee keeping gana video ekak denna puluwanida mahathmaya...
@damithurandila6569
@damithurandila6569 3 жыл бұрын
mahathmayaa mata mee masi pettiyak hadhaaganna hati dhanaganna kamathi
@jmnskumara469
@jmnskumara469 3 жыл бұрын
මී මැසි පාලනය ගැන එකක් දෙන්න
@wathsalakumari8001
@wathsalakumari8001 2 жыл бұрын
Apeth mimasso awith budu pahana tiyena geta.api enna dunna
@lassniamaya9804
@lassniamaya9804 4 жыл бұрын
Ammo mat nm bayai, hebei mn ewa balanna asai, thx.
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
මී මැසි පාලනය ගැන වීඩියෝ කරන්න ගැමියෝ.අපිට ඒ ගැන දැනගන්න ඕනෙ
@chandraudayakumari1026
@chandraudayakumari1026 4 жыл бұрын
කෘෂි අන්සයෙන් අපට මග පෙන්නලා දෙන ඔබට තෙරුවන් සරනයි.පුළුවන්නම් තුබ කරවිල වගාව ගෙන ආයෙත් කියලා දෙන්න.
@renukarupasingha2859
@renukarupasingha2859 3 жыл бұрын
Ane mamath asai mi masi palanaya gana igan gann udau karann
@RettaPetta
@RettaPetta 4 ай бұрын
mata mimassan genna ganna vidiha kiyannako
@nirmalahemalali778
@nirmalahemalali778 3 жыл бұрын
Mee massan genna ganna kramayak kiyala denna
@amaliweerasekara7225
@amaliweerasekara7225 4 жыл бұрын
Harima Agei
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 3 жыл бұрын
Meemasi petti ganna thiyanawada
@dineshdhammika2852
@dineshdhammika2852 4 жыл бұрын
Pls mata kiyala denna kohomada mati muttiyaka mimasi janapadayak hadaganne
@lahirurathnayaka9338
@lahirurathnayaka9338 Жыл бұрын
Aiye mata mimesso tikak allaganna one kohomada allaganne
@TheNeedra
@TheNeedra 4 жыл бұрын
Obama Kodak sthuthi,ape whale athule innawa,mata hari,maasai box ekakata yawanne kohomada,
@pasindumadushan8651
@pasindumadushan8651 3 жыл бұрын
Mi medi palanaya geennakko
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great
@eishasandamali1524
@eishasandamali1524 4 жыл бұрын
අපේ වත්තෙත් සමනල්ලු හැමදාම ඉන්නවා , කාබනික පෙ⁣ාහොර විතරයි දාන්නෙ
@yumaliyashoda4622
@yumaliyashoda4622 4 жыл бұрын
Mi messo ena eka nawaththaganna kramayak nadda hakuru hadana thenakata mi messo enawa monawa kalath pannanna be
@susantharajapaksha3467
@susantharajapaksha3467 4 жыл бұрын
මී මැසි පාලනය පිලිබද video එකක් කරන්නකෝ මී මැස්සන් හා පෙට්ටි ගන්න තැන් පිලිබද දැනගන්නත් ඕඕඕඕඕඕනේ බොහොම ස්තුති
@jeevaneedeepthika366
@jeevaneedeepthika366 2 жыл бұрын
Mimuso punibona mal tikak kiyanna
@ssiwaraja2732
@ssiwaraja2732 4 жыл бұрын
Mi masso gana danna video eka k😍😍😍
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 4 жыл бұрын
වටිනා video එකක්. ස්තූතියි.. මී මැස්සන් ගන්වාගත හැකි ක්රම ති යනවද?
@surangasampath1607
@surangasampath1607 3 жыл бұрын
Thank you
@indraniswarnalatha9817
@indraniswarnalatha9817 4 жыл бұрын
මීමැසි පාලනය වීඩියෝ වක් කරන්න
@lochanachanakya8977
@lochanachanakya8977 Жыл бұрын
මී මැස්සනට හානියක් වෙන්නෙ නැති වෙන්න පැනි ගන්න පුලුවන්ද පුලුවන් නම් ඒ විදිහ කියලා දෙන්න ගොඩක් වටීවි
@mangalagamage9479
@mangalagamage9479 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉good
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 4 жыл бұрын
mee masi petti hadana hati kiyadenna pls
@shortcutrun1584
@shortcutrun1584 4 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@nilushiperera8147
@nilushiperera8147 3 жыл бұрын
ගෙදරට මීමෑස්සෝ ගෙන්න ගන්නෙ කොහොම ද plz
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 3 жыл бұрын
මී මැස්සන් පැණි ගන්න මල් වර්ග මොනවද. ඔබගේ වැඩසටහන හොදයි. ඔබට ජය
@nomaskzz3170
@nomaskzz3170 4 жыл бұрын
👍
@disnagunarathne3547
@disnagunarathne3547 3 жыл бұрын
Boru kiyanna epa halo....meemasso kakul walin pani genne na....nodana dewal kathakaranna epa
@adithyafernando5352
@adithyafernando5352 Жыл бұрын
❤❤❤❤😊
@dsmax9654
@dsmax9654 Жыл бұрын
Kata karanna o ekak nadda
@gihankavindu6357
@gihankavindu6357 3 жыл бұрын
thavath me vage video one........
@MeththaKumarihamie-ts9mi
@MeththaKumarihamie-ts9mi 10 ай бұрын
Apith ada mimasso genwa
@lovebirdslanka5405
@lovebirdslanka5405 4 жыл бұрын
😍😍😍😍
@kumaridabare7137
@kumaridabare7137 2 жыл бұрын
අනේ මමත් ආසයි මි masso හදන්න පුලුවන්ද මටත් උපදෙසක් උදවු වක් කරන්න
@bankokanthurium3404
@bankokanthurium3404 3 жыл бұрын
මහත්මයා... මීමැසි පෙට්ටි ගන්න තියෙන්නෙ මොනවගේ තැන් වලද?
@slkavinda7889
@slkavinda7889 3 жыл бұрын
මී පාලනය ගැන වීඩියේ එකක් දන්න
@kavinduakalanka952
@kavinduakalanka952 4 жыл бұрын
දේශීය වී වගාව ගැන video කීපයක් කරන්න පුලුවන්ද?
@malshamunasinghe4359
@malshamunasinghe4359 2 жыл бұрын
එයාල ඔයවගේ තැන්වලට එන්නෙ ස්වාභාවික පරිසරයේ එයාලට ඉන්න ගස්බෙන හිඟනිසා නමුත් වැඩිදවසක් ඉන්නෑ යනව..
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Malli.thanks.mee.masi.palanya.gana.aye.videos.1k.danna.hode.bs.
@C.M.N.KBandara
@C.M.N.KBandara 17 күн бұрын
කාලය කාදමන විඩිෙයා්වක් යන්ෙන ෙකාෙහද මල්ෙලෙපාල්
@domichathu7961
@domichathu7961 3 жыл бұрын
අපිත් ගෙනාවා මී මැසි පෙට්ටියක්.මී මැසි ආකර්ෂක ශාඛ,මල් මොනවාද?තව තොරතුරු දැනගන්න කැමතී.ස්තූති ඔබට
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
මම අවු 10 ක ලමයෙක් මමත් මී මැස්සන් ඇති කරනව
@shiromawijekoon1057
@shiromawijekoon1057 4 жыл бұрын
Podi kale sitama sobadahamata alumkarana obata subama suba anagathayak wewa!!! Hari sathutui oba gena
@SWSCABU
@SWSCABU 4 жыл бұрын
Matath aurudu 12 i
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 4 жыл бұрын
Niyamai oya malliya!💛
@chandimasiriwardhana3346
@chandimasiriwardhana3346 3 жыл бұрын
mata aurudu 14 i,pirimi lamayek.math watte kala tibba .me masso ei nadda?
@SrilalRanasingha-gf4hc
@SrilalRanasingha-gf4hc 9 ай бұрын
Math 12😮
@amilanuwan2831
@amilanuwan2831 4 жыл бұрын
මීමැසි පාලනය ගැන වීඩියෝ කරන්න.
@suniljayakody7425
@suniljayakody7425 3 жыл бұрын
There are enough of videos. Pl search tube.
@psasdjeewandara6686
@psasdjeewandara6686 4 жыл бұрын
බකට් එකට මොනව හරි දානවද,,???, වතුර උඩ කවර් කල පමණින් මී මැස්සො එනවද,,???,පිළිතුරු අවශ්‍යය්,,,තෙරුවන් සරණයි ,,!!!,
@MadhuMadhu-ie5nc
@MadhuMadhu-ie5nc 3 жыл бұрын
මී ඉටි හදාගන්නෙ කොහොමද අයියේ , වීඩියෝ එකක් දාන්න පුළුවන් ද
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Ай бұрын
කකුල්වල ගෙන්නේ පරාග,පැනි බීල එන්නේ බඩේ
@lahirurathnayaka9338
@lahirurathnayaka9338 Жыл бұрын
අයියා යි⁣න්නෙ කොහෙද
@donweerasingha6972
@donweerasingha6972 3 жыл бұрын
මිනිසු ⁣සල්ලි දීලගන්නඑකේ ඔික 🙏🙏🙏වාසනාවක්
@SWSCABU
@SWSCABU 4 жыл бұрын
Beesla gana video akak one
@cdgeek5786
@cdgeek5786 3 жыл бұрын
මී මැසි පාලනය පිලිබදව වීඩි යෝ වක් ඕන
@megapriyasaman7689
@megapriyasaman7689 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏🌹
@mptech4352
@mptech4352 2 жыл бұрын
කොළඹ අපිට ඔවා අරහන්
@chamodsadaruwan3566
@chamodsadaruwan3566 3 жыл бұрын
මී මැස්සො ගෙන්න ගන්නෙ කොහොමද විඩියෝ එකක් කරන්න පලුවන්ද
@dinukaperera6357
@dinukaperera6357 3 жыл бұрын
අනේ සර් මී මැස්සන් ගෙන්න ගන්න ක්‍රම සම්බන්ධයෙන් video එකක් dannako
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
මම සිටින ප්‍රදේශයේ ඉතාමත් ම අඩු ගස්කොලම් ඇති පැත්තක සිටින්නේ මාහට මීමැස්සන් ගෙන්වා ගැනීමට නම් වඩාත්ම හොඳ ක්‍රමයක් ඔබසතුව ඇති නම් පැහැදිලි කරන්න ස්තුතියි
@janithruparinha741
@janithruparinha741 3 жыл бұрын
Mimasi palanya
@LakmaliVithanage-jc3dj
@LakmaliVithanage-jc3dj Жыл бұрын
අපේ ගෙදර කුස්සියේ චිමිනියේ මී මැස්සෝ ඇවිත් වද බැදලා..ඒක ගෙදරකට අසුබ දෙයක් කියනවා..ඇත්තක්ද??
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
අපේ වෙරළු ගහේ මේ වගේ me වදයක් තිබුණා.හිතන්නවත් වෙලාවක් ගියේ නෑ.උකුස්ස දන්නේ නෑ රාජාලියෙක් the.දන්නෙ නෑ එකපාරට අරන් ගියා..දැන් ආයෙත් මී මැස්සෝ එක්කෙනා දෙන්න එනවා.
@rukshanifernando6756
@rukshanifernando6756 3 жыл бұрын
Oriental Honey Buzzard
@nirupajayasooriya9259
@nirupajayasooriya9259 3 жыл бұрын
Video ekak genna
@geethmakoralage5299
@geethmakoralage5299 2 жыл бұрын
මීමැසි පාලනය පිලිබදව වැඩසටහන් අවශ්‍යතාව ඇත
@keerthirathnakaluthanthrip1457
@keerthirathnakaluthanthrip1457 Жыл бұрын
කකුල් වල පැනි අරගෙන එන්නේ නෑ බොරු කියන්න එපා කකුල වලින අරගෙන එන්නේ පරාග පමනි
@somawathiesomawathie5129
@somawathiesomawathie5129 3 жыл бұрын
ගැමිය සර් කෝ එවනව කිව්ව. එලවලු ඇට. පැකට්. අපිට. ලැබුනෙ. නැහැනෙ. ලිපිනය. මමත්. සදහන්. කලා. ඇයි. බොරු. කිව්වෙ. පිලිතුරක් දෙන්න. තැන්ක්යූ.
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 4 жыл бұрын
මි මැසි වීඩියො කරන්න
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Simple Wooden Beehive
10:32
DIY & Crafts
Рет қаралды 871 М.
මී මැස්සො විදින් නැති රහස මෙන්න #beekeeping #beekeeper
21:02
From Garbage to Gold: Making Pure Beeswax
17:58
Fall Line Ridge
Рет қаралды 2,5 МЛН
එක මීය  මී 512 ක් කරමු
31:29
Nature Bee Honey Company Sri Lanka
Рет қаралды 60 М.