How to boost facebook post sinhala I ඔබගේ වියාපාරය ඔයාම ප්‍රචාරණය කර ගන්න I Business promote ideas

  Рет қаралды 143,065

Youtube Hub

Youtube Hub

Күн бұрын

ෆෙස්බුක් පොස්ට් එකක් බූස්ට් කර ගන්න ආකාරය මෙම විඩියෝඑක තුලින් ඔබට පැහැදිලි කර දෙනු ලැබේ.
ෆෙස්බුක් එක තුලින් ඔබගේ වියාපාරය ප්‍රචාර්‍රනය කර ගන්න ආකාර සහ දිනකට 2000 ට වඩා මිනිසුන් පිරිසක් ඔබගේ වියාපාර දැන්වීම දකින ආකාරයට මෙය සකසා ගන්න ආකාරය සාර්තක ලෙස ඔබට පැහැදිලි කර දී ඇත,
This video will show you how to boost a Facebook post.
We have successfully explained to you how to promote your business through Facebook and how to set this up so that more than 2000 people a day see your business ad,
#howtoboostfacebookpost #facebookboost #businesspromteideas #youtubehub
#businessideas #businessideassinhala

Пікірлер: 522
@youtubehub
@youtubehub 3 жыл бұрын
ඔබට තවත් තොරතුරු දැන ගැනීමට අවශ්ය නම් පහත ලින්ක් එකෙන් අපගේ facebook group එකට join වෙන්න facebook.com/groups/375149896893019/
@surgerydoctor5223
@surgerydoctor5223 2 жыл бұрын
Niyamai bro,apita resell karaddi meka wenas wenawada
@bloomingbridebydulani9319
@bloomingbridebydulani9319 2 жыл бұрын
Meke phone eken hadanna barida audience eka
@Nirowithchala7975
@Nirowithchala7975 2 жыл бұрын
මගෙ Page එක.promote කරන්න ගියාට හරි යන් නැහැනෙ People's Bank කාඩ් පතකින් පුළුවන් ද
@ushararukshani4327
@ushararukshani4327 Жыл бұрын
Mage fb page ekk tiyanawa eke kalin post ekk boost karapu ekakata $3k gewanna tiyanawa. Dn eka gewanna haduwata payment eka karanna ba. Wena account ekk add karannath ba. Page eken wadaknatiwela tiyenne dannawanm mekta kranna deyk kiyanna, kauruhari kamakna
@user-dl6kl4lz4h
@user-dl6kl4lz4h Жыл бұрын
Salle saren sare kapa gan nawane ai a
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 жыл бұрын
කෙනෙක්ට දියුණුව පිණිස දැනුම දෙන එක සසරටම පිං ලැබෙනව
@ishujayathilaka2699
@ishujayathilaka2699 7 ай бұрын
අද තමයි දැක්කේ...ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න ඕනි🎉😊😊
@vishakaweerasaykara375
@vishakaweerasaykara375 Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි...මටත් මේ සම්බන්දව දැනගන්න ලොකු උවමනාවක් තිබුනා..මම ඇදුම් බිස්නස් කරන්නෙ fb දාලා..දැන් මට පුලුවන් බූස්ට් එකක් ගහලා ඒ වැඩේ සාර්ථක කර ගන්න .ගොඩක් පින් ඔයාට..සියලු කටයුතු සාර්ථක වේවා
@kanchanadilrukshi3306
@kanchanadilrukshi3306 2 жыл бұрын
අනේ අයියේ මන් video කීපයක්ම බැලුවා. ඒත් මට මේ video එක තරම් වෙන කිසිම video එකක් තෙරුනේ නෑ. Thank You අයියේ. හැමදාම මේ වගේ video දාන්න. බුදු සරණයි
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 жыл бұрын
බොහොම ස්තූතියි මම බලපු වීඩියෝ වලින් ඉතා සාර්ථකම වීඩියෝ එක.මට දැන් තනියම වැඩේ කර ගන්න පුලුවන් .ඔබට බොහොම පිං .ඒ පින ඔබට වඩා සාර්ථක වීමට හේතු වේවා
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks
@Dinithkadanaarachchi
@Dinithkadanaarachchi 4 ай бұрын
Matath kiyl dennako
@Aryan_Fanz
@Aryan_Fanz 9 күн бұрын
ATM card එකේ රහස් අංකේ facebook එකට දුන්නාම $10 නම් payment එක ඊටවඩා දිගින් දිගටම සල්ලි Atm card එකෙන් කපාගත්තොත් ඒකට මොකද කරන්නේ අපිට වෙනම Atm card එකක් හදාගන්න වෙයිද එයාලට payments ගෙවන්න (රහස් අංකේ තියනවනේ එයාලා ගාව එතකොට ඕන වෙලාවක සල්ලි ගන්න පුලුවන් plz reply me @youtube hub
@Aryan_Fanz
@Aryan_Fanz 9 күн бұрын
කොහොමද Fb එක $10 එකට payments ඉල්ලනකොට දෙන්නේ කොහොමද එතකොට දෙන්න වෙන්නේ ATM card එකේ රහස් අංකේනේ එතකොට payments කරන්න වෙනම ATM card එකක් හදාගන්න වෙයිද? plz reply me (@youtube hub)
@Geeshaninadeemali-rq3tj
@Geeshaninadeemali-rq3tj Жыл бұрын
අනන්ත අප්‍රමාණ පිං.. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා.. හැමදේම හරියන්න ඕනි.. අනිත් අයටත් මෙහෙම උපකාර කරනවට...
@193prasanna
@193prasanna Жыл бұрын
හරිම පැහැදිලියි..ලස්සනට තේරුම් කරලා දෙනවා. ස්තුතියි හදවතින්ම..
@SugathVijerathne
@SugathVijerathne 2 ай бұрын
හොදට පැහැදිලි කිරීම නිසා පහසුවෙන් අපට අවශ්‍ය දෙ යක් කර ගත හැක.ස්තුතියි ඹයාට
@Aryan_Fanz
@Aryan_Fanz 9 күн бұрын
Thankyou බන් උඹට පින් බන් අපිට ගොඩ යන්ඩ අත දෙනවට 🌺🌺🌺👍👍
@indukadamayanthi6590
@indukadamayanthi6590 Жыл бұрын
කෙනෙක්ට දියුනුවෙන්න කරන මේ දේවල් වලට ගොඩක් ස්තුති ❤❤❤❤❤
@apx_shevan.8363
@apx_shevan.8363 3 жыл бұрын
Thx machan..uba maarama awankaya...sirawata bokken ma denawa..ela ela..සුපිරිම සුපිරි ....
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro
@snowygirl3023
@snowygirl3023 3 жыл бұрын
ගොඩක් සරල විදියට කියා දුන්නා. මටත් page එක හදාගන්න බැරුව හිටියේ දැන් තනියම කරගන්න පුළුවන්.😇😇❤ තැන්ක්ස් ගොඩක්.
@isharakumarasinghe3590
@isharakumarasinghe3590 2 ай бұрын
බොහොම ස්තූතියි. හොඳ පැහැදිලි කිරීමක්.
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 15 күн бұрын
මම අලුතෙන් ඇදුම් බිස්නස් එකක් පටන් න්න හදන නිසා මේ ගැන හොයද්දි මේ වීඩියෝ එක දැක්කෙ. හොදට තේරෙනව කියල දෙන දේ. Thank you මල්ලි
@isharagayani8393
@isharagayani8393 2 жыл бұрын
බොහොම ස්තූතියි. නොදන්න ගොඩක් තොරතුරු දැනගත්තා 🤝👍❤️
@chathurangaudara1348
@chathurangaudara1348 3 жыл бұрын
කියන අක පැහැදිලිවම හරියටම කියල දුන්නා ගොඩාක් ස්තූතියි.
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖✔
@sathsara1959
@sathsara1959 Жыл бұрын
ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි..good luck ..brother ..
@CharithHeenatigala-sq4rx
@CharithHeenatigala-sq4rx 2 ай бұрын
Supiri machan.uba yakek❣️
@Aljayasekara
@Aljayasekara Жыл бұрын
Thanks brother. Eka karaganna uwamanawa thibbata idea ekak thibbe naha. Ada hodatama adahasak gaththa... 👈❤️👍
@dumindadinesh3733
@dumindadinesh3733 2 жыл бұрын
Patta machan...mama nam mona magulakwath denagena hitiye nee....good luck bro
@kelumnawarathna3051
@kelumnawarathna3051 3 жыл бұрын
නියමයි මචං... මම හොය හොයා හිටපු දෙයක්....බොහොම ස්තුතියි සහෝදරයා ...❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👊👊👊👊
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks saho
@navodarandika2621
@navodarandika2621 3 жыл бұрын
Godak watina video ekak ...jayen jaya bro .🧡🧡🙏🙏
@Rhythm-of-Dance1998
@Rhythm-of-Dance1998 Жыл бұрын
Thnku ayya. mn me post boosting gana godak vedios bluwa. pahadiliw niwardiwa boost karan widiha kiyala dune oyage vedio eken. Oyage wadakatayuthu sarthaka wena kiyal prarthana karanw.
@gayanmihiranga7753
@gayanmihiranga7753 Жыл бұрын
Godaak watina vedio 1k jayewenna ooni idiri anaagathaya
@vijithabandara4846
@vijithabandara4846 2 жыл бұрын
Niyamayi mek thwa video ekk dammko ada heta
@madushani9741
@madushani9741 4 ай бұрын
Godak wedagath video ekak.good luck..!!!
@youtubehub
@youtubehub 4 ай бұрын
💖
@PriyanganiFashion
@PriyanganiFashion Жыл бұрын
Oya hodata pahadili karala kiyala denawa math e gena dannathuwa hitiye oya nisa dana gaththa thanks aiye
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ... බාගෙට දැනගෙන හිටපු දෙයක් සම්පූර්ණ වුණා ...
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks saho
@SameeraMadusanka-sm5vd
@SameeraMadusanka-sm5vd 6 ай бұрын
Thank you oyage video ekata okkoma pehediliwa kiyadenawa...patta
@youtubehub
@youtubehub 6 ай бұрын
💖
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
Niyamai machan. Mama meka balagena heduwa mage page eka. 👌👍❤️
@sunandabroo3169
@sunandabroo3169 4 ай бұрын
Supiri yalu
@prabathjewelary5655
@prabathjewelary5655 2 жыл бұрын
Ela හොදටම තේරුණා ❤
@eyetoheart
@eyetoheart 2 ай бұрын
ඔබ කරන සේවය අගය කරන්න වචන නැහැ. ගොඩක් ස්තුතියි.
@shaadssticker8219
@shaadssticker8219 Жыл бұрын
සුපිරි මල්ලි ඔයා කරන දේ මාරම පැහැදිලියි... මට ගොඩාක් වටින දෙයක් උනා
@herathdisanayakherathdisan6552
@herathdisanayakherathdisan6552 2 ай бұрын
Mata addekak hadaganna ona katakarannam waddek
@prasadinisansala8770
@prasadinisansala8770 Жыл бұрын
ගොඩක් ස්තුතියි.මගේ පේජ් එක boost කලා. සලිලිත් කැපිලා අදාල දවස් ගානට boostකලේ.. හැබයි දැන් තවත් 10$ කැපෙන්න තියනවා කියලා එනවා, card එක කැන්සල් කලා. මට මේ ගැන වැඩි විස්තර දැන ගන්න contact කරන්න පුළුවන් විදිහක් තියනවද? ලොකු උදව්වක් මේ වෙලාවෙ.👍
@user-yd7qt8cf1h
@user-yd7qt8cf1h 9 ай бұрын
හොදටම තෙරුම් කරා ....thnk u..
@pureclean9179
@pureclean9179 Жыл бұрын
supiri sahodarya 😍
@roshanthilakasiri6063
@roshanthilakasiri6063 2 жыл бұрын
Supiri bn elama....🔥
@prabathharshana1826
@prabathharshana1826 2 жыл бұрын
සුපිරි මචන්❤️🔥
@bikelovesinsrilanka4760
@bikelovesinsrilanka4760 2 жыл бұрын
🔥
@user-wh5hw3wn5k
@user-wh5hw3wn5k Ай бұрын
අහම්බෙන් දැක්කේ . ගොඩක් ස්තූතියි .. ❤❤
@youtubehub
@youtubehub Ай бұрын
💖
@TharakaBappa8495
@TharakaBappa8495 Жыл бұрын
Niyamai supiriyata theruna ban.♥♥♥
@chanakamaduvantha9965
@chanakamaduvantha9965 8 ай бұрын
❤❤❤❤patta machana
@samudiamarasinghe3973
@samudiamarasinghe3973 Жыл бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි
@priyankarakarunarathna8761
@priyankarakarunarathna8761 2 жыл бұрын
🙏🏼🙏🏼සුපිරි ජය වේවා ඔබට
@PriyankaKumari-tp3ur
@PriyankaKumari-tp3ur 5 ай бұрын
නියමයි ගොඩාක් ස්තුතියි
@LaddageWelcome
@LaddageWelcome Ай бұрын
Ammo malli watinawa watinawa fb eke aithi Karaya Kiyadunnawage oyata thawa thawath hariyanawa godak sthuthi kauruthu homanam kiyala denawa mama dakala na thawath video genna good luck jayawewa bs
@youtubehub
@youtubehub 25 күн бұрын
thank u bro
@chalitharangika4572
@chalitharangika4572 Жыл бұрын
Good job bro
@niroshaabesinghe7584
@niroshaabesinghe7584 2 жыл бұрын
Hoda pahadili kirimak. Thanks.
@nimalitharanga4496
@nimalitharanga4496 2 жыл бұрын
Thank you so much. Loku denumak laba gatta me video eken.. good luck ..
@kasunkinkinidissanayaka1387
@kasunkinkinidissanayaka1387 Жыл бұрын
බොහොම ස්තුතියි .හොදටම තේරුනා කරන විදිය.
@achiniindika4794
@achiniindika4794 2 жыл бұрын
ගොඩක් වැදගත්...ස්තූතියි
@upulmaxx6503
@upulmaxx6503 Жыл бұрын
සුපිරි සහොදරයා 👍
@danushadhaamarasekera7215
@danushadhaamarasekera7215 Жыл бұрын
Thank you bro ලොකු පිනක්
@anurumaheshmusic4282
@anurumaheshmusic4282 2 жыл бұрын
හොද දෙයක් කියලා දුන්නා යහළු ❤
@ruwanperera1176
@ruwanperera1176 3 жыл бұрын
Many Thanks malli,, Keep it up,, Really appreciate for your service,❤️✌️❤️
@slartbox679
@slartbox679 3 жыл бұрын
පට්ට මචන් එලම තමා
@iresharuwankumari5865
@iresharuwankumari5865 Жыл бұрын
ගොඩක්ම වටිනවා.❤️
@supunvidusanka4025
@supunvidusanka4025 3 жыл бұрын
පැහැදිලිවම කියලා දුන්නා මචං, තැන්ක්ස්
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖✔
@user-vj1mw6tb4q
@user-vj1mw6tb4q Ай бұрын
සුපිරි 👍
@youtubehub
@youtubehub Ай бұрын
💖
@cyrilwimalarathna2663
@cyrilwimalarathna2663 2 жыл бұрын
Thank u very much I got a real education with yre presenting.
@techsrilanka23
@techsrilanka23 Жыл бұрын
Best video ever seen
@user-mc2co7on5h
@user-mc2co7on5h 3 жыл бұрын
සුපිරි මචෝ මම හොය හොය හිටියේ ඔබට ජය🤗
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro
@chamothsandamal1512
@chamothsandamal1512 2 жыл бұрын
Balapu hodama video eka mara pahadili .thank you
@anucreative-qz5mg
@anucreative-qz5mg Жыл бұрын
Thank you very much, for shearing this information
@youtubehub
@youtubehub Жыл бұрын
💖✔
@Lithipradeepseres79
@Lithipradeepseres79 Жыл бұрын
ගොඩාක් වැදගත් සහෝදරයා ..❤
@arunisilva3533
@arunisilva3533 2 жыл бұрын
ඒක මරු 👍👍👍👍
@salindaprasanga7985
@salindaprasanga7985 5 ай бұрын
Mara watinawa broo thanzz
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Most important lesson. Thanks brother.
@kaumadiranasinghe8315
@kaumadiranasinghe8315 Жыл бұрын
Harima pahediliwa kiyala dunna..Thankyou so much
@krishanichamathka5473
@krishanichamathka5473 2 ай бұрын
ආයේ දෙකක් නැහැ හැම දෙයම පැහැදිලි ඔඹේ ගමනට සුබපතනවා,🙏💯
@youtubehub
@youtubehub 2 ай бұрын
💖
@emesnature
@emesnature 2 жыл бұрын
ගොඩක් ස්තූතියි , ඉතාම වැදගත්...🙏🙏🙏🙏🙏
@dulanjanisadamali8481
@dulanjanisadamali8481 2 жыл бұрын
Mama meka hoya hoya hitiye thanks saho.
@DSilva-dv1mt
@DSilva-dv1mt Жыл бұрын
Thank you for very informative vedio
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 2 жыл бұрын
Thanks very much ....🙏🙏 හරිම පැහැදිලි ...🌹🌹
@lalanthadesilva-kg6vy
@lalanthadesilva-kg6vy Жыл бұрын
ඔයා උගන්නන්ම ඉපදිච්ච පොරක්.. නියමයි උගන්වන දේ පැහැදිලියි සරලයි.. ජයවේවා..
@Manjula.vlogs.
@Manjula.vlogs. 2 ай бұрын
හොද වීඩියෝ එකක් ❤
@mohamedmahroof8280
@mohamedmahroof8280 2 жыл бұрын
බොහොම ස්තූතියි සොහොයුරා
@anuruddhasenarath6304
@anuruddhasenarath6304 Жыл бұрын
Thank you for valuable informations.....
@Umesh_perera
@Umesh_perera Жыл бұрын
Thx for your help very help full advice
@user-kl1mz2ry2k
@user-kl1mz2ry2k 2 жыл бұрын
Patta machan thanks
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 жыл бұрын
ස්තුතියි ඔබට ..බොහොම සරලව කියල දුන්න ❤
@youtubehub
@youtubehub 2 жыл бұрын
💖
@commercehub7
@commercehub7 Жыл бұрын
Supiriyatama kiyala denawa brother
@siththiaysha2378
@siththiaysha2378 2 ай бұрын
thank you so much hondatama pahedili karala dunna. e nisama oyage channel eka subscribe karanawa ❤
@youtubehub
@youtubehub 2 ай бұрын
❤️
@shyamali957
@shyamali957 2 жыл бұрын
Thank u පුතා පුළුවන් නම් boost unavailable එනකොට හදා ගන්න විදිහ කියලා දෙන්න. බුදුසරණයි
@nilukasajeewani870
@nilukasajeewani870 Жыл бұрын
මම ගොඩක් අසරණ වෙලා හිටියා මෙ ගැන විස්තර ගන්න විදියක් නැතුව .ඔබගේ හැකියාවට තවත් දියුණු වේවා .ගොඩක් වටිනා පාඩමක් .ඔබගේ ෆ්බ් ගෘප් එකට සම්බන්ධ උන.මට තව ටිකක් දැනුවත් වෙන්න ඕනේ .කොහොමද
@sameeraindika4363
@sameeraindika4363 3 жыл бұрын
පැහැදිලිවම කියලා දුන්නට ස්තූතියි මචන්❤️🙏
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro
@namobuddhaya2023
@namobuddhaya2023 Жыл бұрын
@@youtubehub mata whtsapp n1denna puluwanda mata prashnayak thiyanawa
@homeskandy518
@homeskandy518 Жыл бұрын
Thank you so mach clear advice..❤
@chathurikadesilva4612
@chathurikadesilva4612 2 жыл бұрын
අය්යේ මං දවස් 5 කට penna බූස්ට් එකක් ගහුවා එත් 5 deni මගෙන් මං දාපු ad ek ගැන ඇහුවේ ඔඩර් නෑ ai e ලංකාවටම පෙන්නන්න dmme
@t.f.f.sharmila334
@t.f.f.sharmila334 3 жыл бұрын
Well explained..Thank You
@dayawansatv6699
@dayawansatv6699 2 жыл бұрын
Harima pehadili bro thanks bro. eka deyak apahadili ape debit card wala oya kiwa personal name ekak nane..
@dineshadineshanethmini876
@dineshadineshanethmini876 23 күн бұрын
Thank you so much ... best video
@darshanaheva9470
@darshanaheva9470 Жыл бұрын
පෝස්ට් එක බූස්ට් වුනා කියලා දැනගන්නේ කොහොමද
@asokaasokajayawardana9435
@asokaasokajayawardana9435 Жыл бұрын
Great job
@lahirushehan6545
@lahirushehan6545 Жыл бұрын
Thanks hodata kiyala dunnata💗
@NickzFdo
@NickzFdo Жыл бұрын
Boost video sehenna baluwa eth un kiyana widiya therenne ne.eth uba kiyala dena widiyata hodatama therenawa ape bashawenma.😊
@dammika87
@dammika87 2 жыл бұрын
Good video machan
@youtubehub
@youtubehub 2 жыл бұрын
💖
@dammika87
@dammika87 2 жыл бұрын
ඩිවයිස් මාරු කරන්ෙන ෙකාෙහාමද
@politicalwithamith6804
@politicalwithamith6804 Жыл бұрын
Great ❤
@MalithBashitha
@MalithBashitha 18 күн бұрын
සාමාන්‍යයෙන් product එකක් Boost කලෝත් Orders කීයක් වගේ එනවද කියලා කියන්නකෝ දන්න කෙනෙක් Plzz
@r.m.chithrananda8942
@r.m.chithrananda8942 2 жыл бұрын
Hodin kiyala dila tiyenawa.thanks
How To Make Facebook Ads For Businesses? | Simplebooks
34:38
Simplebooks
Рет қаралды 37 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 92 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 10 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 207 МЛН
Social Media Success 06 - How To Make A Business Brand Name in Sri Lanka
16:15
Facebook Ads Sinhala: Create a Facebook Ad Account (2020)
16:19
WPSinhala - WordPress Sinhala Tutorials
Рет қаралды 81 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 92 МЛН