No video

online business එකක් ආරම්භ කරමු. fb page සැකසීම, fb promot කිරීම, කුරියර් සේවා තෝරාගැනීම

  Рет қаралды 187,602

Motherboard with ishu

Motherboard with ishu

Күн бұрын

ස්වයං රැකියාවක් ලෙස online නිමි ඇදුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාල සම්පූර්ණ දැනුම. මෙහි
- fb page සැකසීම
- fb හරහා promot කිරීම
- App භාවිතය
- කුරියර් සේවා තෝරාගැනීම
- මුදල් ලබාගැනීම
පිළිබද දැනුම ලබාදෙයි.
#මැහුම් සම්බන්ධ දැනුම සහිත කාන්තාවන් සදහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අත්‍යවශ්‍ය දැනුම මෙමගින් ලබාදෙයි
ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
/ 870024316829331
දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
sewing, crochet, Crafts, cake, beauty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
In addition, through this channel,
- Cooking,
- chrochet,
- Hand making,
- Crafting,
Knowledge of will also be provided.
Stay with us, be a super mom

Пікірлер: 861
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 3 жыл бұрын
මිස් ඔයාටනම් කවදාවත් වරදින්නේ නෑ මේ කරන සමාජ සත්කාරයට...දිනෙන් දින දියුණු වෙන්න ඕන..මිනිස්සු මේ දවස් වල ජීවත් වෙන්න පුදුම අරගලයක් කරන්නේ..එයාලට මේක ලොකු පිටුවහලක් වෙනවා.හැමෝම දන්නේ නෑ page හදාගන්න....ඉතිං ඔයා ඒ ගැන කියල දීල ලොකු පිනක් කරගත්තේ..මේ විදිහට නිරහංකාර අය අඩු කාලෙක ඔබතුමිය වගේ අය දැකීමත් සතුටක්..මිසට මේ වැඩ කරන්න ශක්තිය දෙන සැමියාටත් මම ප්‍රාර්ථනා කරනවා අනාගතය සාර්ථක වෙන්න කියල...ගොඩක් පිං මේ සමාජයට හරවත්,දේවල් දෙනවට...බුදුසරණයි ...🙏🙏🙏🙏
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
මාව අගය කලාට ගොඩාක් ස්තූතියි ඔබට
@sonudilhara2842
@sonudilhara2842 2 жыл бұрын
බොහොම ස්තූතියි ඉශූ අක්කේ මාත් ආසයි වියාපාරයක් පටන් ගන්න.ඔයා හැමදේම හොදට කියල දෙනව.
@user-ts9tn2sz2j
@user-ts9tn2sz2j Жыл бұрын
Currier service hoda ayatana monada kiyanna puluwanda?
@anilkumarawijayaweera2776
@anilkumarawijayaweera2776 8 ай бұрын
😊
@nadeekalakmali5502
@nadeekalakmali5502 5 ай бұрын
Thank you very much ❤
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 4 күн бұрын
සහෝදරයේ.. ඉතාම පැහැලිව කියලා දුන්නා ඔයා... ඔයාගේ කට හඬ හරිම අමුතු ලස්සනක්... සිත් ඇදගන්නා සුළුයි❤
@luckylakmal3243
@luckylakmal3243 Жыл бұрын
හොය හොයා හිටිය වීඩියෝ එකක්. ඒ වාගේම මිහිරි හඩකින් ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තුතිය පුදකරනවා.
@vidanagamage4169
@vidanagamage4169 5 күн бұрын
ඔබගේ සියලුම යහපත් පතුමන් ඉටු වේවා ❤️
@ruwinijayawardhana
@ruwinijayawardhana Жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින් මිස් මේ වගේ වීඩියෝ දානවට.මමත් පටන් ගන්න ඕනි කියලා හිතුන නිසා ඊයෙ ඔයාගෙ වීඩියෝ ගොඩාක් save කරගත්තා.ඒත් රෙදි කෑල්ලක් වත් ගන්න බැරි තරම් අසරන උනා.කොහොමහරි පටන් ගන්නවා.😢.ඔයාගෙ දැනුම මට මහමෙරක්.
@sanjeewaharshana1136
@sanjeewaharshana1136 8 ай бұрын
කාලයක් තිස්සේ කරන්න බලාගෙන හිටපු දෙයක්, වසර කීපයක් ගතව තිබුනත් මෙම video 1 අත්‍යවශ්‍යම මොහොතේදී දකින්න ලැබීම ගැන හදවතින්ම සතුටුයි ඔබට සුබ අනාගතයක් වේවා !
@mr.englishacademy5142
@mr.englishacademy5142 10 ай бұрын
ඔයා අවංකවම ඔයා දන්න හැමදේම උපරිමේම්ම කියා දෙනවා. ගොඩක් ස්තූතියි, හරියන්න ඕනෙ හැමදාම, ආදරෙයි
@sanjeewanikumari5794
@sanjeewanikumari5794 3 жыл бұрын
ගොඩක් ගොඩක් පින් ඔයා නම් හරිම නිහතමානීයි ඔයා කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා
@dkmalshanimadushika8350
@dkmalshanimadushika8350 3 жыл бұрын
ගොඩක්ම පිං ඔයාට මේ කරන සේවයට..මම දැන් මගේ ඇදුම් මහන්න ආරම්භ කරලයි තියෙන්නේ ..හිතේ ලොකු ආසවක් තියෙනව business ekak karanna...මම ඒක කොහොම හරි කරන්වා
@rajithudawatta3276
@rajithudawatta3276 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. අනවශ්‍ය විදියට කාලය කා දමන්නෙ නැති හැම තත්පරයම වටිනා විස්තර වලින් පිරුණු වීඩියෝවක්. ගොඩාක් ස්තූතියි මේ සාරවත් පැහැදිලි කිරීමට. ජයම වේවා. Every second is very useful in this video. Highly appreciated your explanation ability and the order of the topics. It is worth to watch. Thanks a lot. Wish you all the best.👊
@damithbandara8811
@damithbandara8811 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏කවදාවත් වරදින්ඩ එපා..දියුණුවෙන් දියුණුවට පත්වෙවා..හැකිනම්.දුරකතන් අංකය ලබාදෙන්න නොදන්නා කරුනු කිහිපයක් දැනගැනිමට..තෙරුවන් සරනයි
@kanchananawarathna2511
@kanchananawarathna2511 11 ай бұрын
ගොඩක් ස්තුති මිස් ඔයාට කාලේ නාස්ති නොකර අවශ්‍යම කරුනු කාරනා ටික පැහැදිලිව කියලා දුන්නාට.ඔයාගෙ සියලු යහපතක් ප්‍රාර්ථනා සියල්ල සාර්තක වේවා !!!
@Quotes.cafe.novels
@Quotes.cafe.novels 3 жыл бұрын
හරිම වටින උපදෙස් මාලාවක් නොමිලේම කියලා දෙන ඔයාට හදවතින්ම ස්තුති කරනවා සහ ඔයාගෙේ හැම බලාපොරත්තුවක්ම ඒ ආකාරයෙනම ඉෂ්ට වෙන්න ප්‍රාර්තනා කරනව⁣ා. 😍😘
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks my dr
@isurikagewmini157
@isurikagewmini157 3 жыл бұрын
පුංචිම පුංචි කාලයකින් මේ තරම් වටිනා මගපෙන්වීමක් පුදුමාකාර පැහැදිලි කිරීමකින් යුතුව අපිට ලබා දුන්නට මිස්ට ගොඩාක් ස්තුති....🙏❤️
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@isuruudayangana9245
@isuruudayangana9245 3 жыл бұрын
Man තිළිණි.... හොයා හොයා ඉද්දි මෙක හම්බුනේ.. ඔයාගෙ vedio මට මාර ප්‍රයෝජනවත්.. මේ කරන මෙහෙය නම් ගොඩක්ම වටිනවා... ඔබට ගොඩක් පින්. මෙහෙම වටිනා දේවල් දෙනවට. දිනෙන් දින දියුණු වේවා... 👌👌👌❤️❤️
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@hemamalideseram3615
@hemamalideseram3615 Жыл бұрын
සමාජ සත්කාරයක් කරන්නේ ඔයා. ගොඩක් ස්තුතියි. ඉදිරියේදීත් ඔබ ලබා දෙන සේවය අගය කරමි. බුදුසරණයි
@sithuminibandara7920
@sithuminibandara7920 3 жыл бұрын
අක්කී ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි මේ කරන නිහතමානී සේවාවට......❤️❤️
@a.weerasinghe
@a.weerasinghe Жыл бұрын
මිස් ඔයාට ගොඩාක් පින්. මේ කියල දුන්න හැම දේකටම. තවත් ඩිලිවරි සේවාවන් ගැන දැනගන්න ඕන
@maleeshaswwandi1492
@maleeshaswwandi1492 3 жыл бұрын
අක්කි ඔයාට ගොඩක් පින් ....ම්වා අපිට කියා දෙනවට ...කූරියර් එකක් ගැනත් දැනුවත් කරන්න පුලුවන්නම් අක්කි
@piyumiwasana9787
@piyumiwasana9787 3 жыл бұрын
අක්කෙ ඔයා කරන්නෙ සමාජ සේවයක් ඇත්තටම.මේ දේවල් වලින් තමන්ටම කියල සාර්ථක ජීවිතයක් හදාගන්න කෙනෙක් ගානෙ ඔයාට ගොඩක් පින් සිද්ද වෙයි.ඒ පිනෙන් ඔයාගෙ හැම දේම සාර්ථක වෙන්න ඕනි.ඔයාට තවත් ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනි...❤️🌸 (අක්කෙ කුරියර් සර්විස් ගැනයි, ලෝගෝ එක හදාගන්න විදිය ගැනයිත් පුළුවන්නම් වීඩියෝ එකක් කරන්න.)
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Ok dr mama idiriyedi dannam.thank u so much dr.😘😘
@jalaldeenfathima5379
@jalaldeenfathima5379 3 жыл бұрын
Mam mattath kemathi
@nimeshmadusanka2575
@nimeshmadusanka2575 3 ай бұрын
අනේ මෙහෙම මිස් කෙනෙක් දැක්කමයී...එක වචනයක් නෑරම හිතේ කහටක් නැතුවම හැමදේම කියල දෙනව.ඒකමයි මිස් ඔයා අද ඔය තත්වෙ ඉන්නෙ.මමත් 11 පටන් ගන්න ඩිප්ලෝමා පාටමාලාවට සම්බන්ධ වෙන්න ලියාපදිංචි උනා...තැන්කියූ මිස්❤❤❤
@wickychamikara9278
@wickychamikara9278 2 ай бұрын
නංගි මම දැක්කමයි ඔයා වගේ ගැනියෙක් විශේසයෙන් සිංහල කෙනෙක් ඔහොම කියා දෙනවා දැක්කමයි ඔයා හිතන හිතන හැම දෙයක්ම හරි යන්න බලා පොරොත්තු හිතන පතන අාරයෙන් ඉෂ්ට වෙවා කියලා මම පතනවා බුදු සරනයි
@user-oh6bo7mk9m
@user-oh6bo7mk9m 2 ай бұрын
මිස්ගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...ඇත්තටම ගොඩක් ස්තූතියී🙏🙏..බුදු සරණයී දෙවි පිහිටයී 🙏🙏🙏
@vishusdiary2034
@vishusdiary2034 2 жыл бұрын
wena aya puduma baya hithena widihata me hamadema kiyala denne.baluwama online business ka nath ba kiyla hithenawa.oya nm harima saralawa pahadiliwa kiyla dunna.kisima hithe kahatak nathiwa.me sambandawa dakka bestma best vedio eka.good luck for ur all wishes ..
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Thanks dr
@dinushamadushani9208
@dinushamadushani9208 11 күн бұрын
ගොඩක් ස්තූතිය මිස් ❤️හැමදෙයක්ම හරිම පැහැදිලිව කියල දුන්නට ❤️❤️🥰
@nishanisamanthika5075
@nishanisamanthika5075 2 жыл бұрын
ගොඩාක් වටින උපදෙස් ටිකක්, ස්තුතියි 💓 හදවතින්ම.. මම ආසාවෙන් හිටියෙ මේ වගේ fb page 1 හදන්න.. දැන් බයක් නැතුවම පටන් ගන්න පුළුවන්..
@shevonchamshanirvaan6939
@shevonchamshanirvaan6939 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කියෝ.ඔන්න ඔයාට පින්සිද්ධ වෙන්න අද 2023.01.01 මං මගේ පේජ් එක හැදුවා.(ORINS)ඒත් තාම පෝස්ට් දැම්මෙ නෑ.ඔයා කිව්ව ඇප් අරන් photo ලස්සන කරලම දානව.ඒ වගේම ඔයාගේ VEDIO බලල ඇඳුම් කීපයක් මැහුවා.ගොඩක් පින් ඔයා මේ කරන සේවයට...💐💐
@anushafor7303
@anushafor7303 3 ай бұрын
ගොඩාක් වටිනවා නින්දක් නැතුව ඔයගෙ විඩියො බලනවා🤗🤗
@darshikajayasinghe9780
@darshikajayasinghe9780 4 ай бұрын
හොද කූරියර් service ගැන තොරතුරු අවශ්‍යයි..thank you mis
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතියි.❤️
@nisansalaudagearachchige6337
@nisansalaudagearachchige6337 Жыл бұрын
මිස් profile picture එකක් හදාගන්නා ආකාරය කියා දෙන්න පුලුවන්ද
@dilushikalakmali1604
@dilushikalakmali1604 14 күн бұрын
ඉතාමත් වටිනවා,ගොඩාක් පිං මිස් ඔයාට❤
@dilankiprasadi9797
@dilankiprasadi9797 Жыл бұрын
අනේ මිස් ඔයා තමයි මගේ ජීවිතය ගොඩ දාගන්න උදව් වෙන කෙනා....මට ගොඩාක් සල්ලි නම් නෑ මිස් ක්ලාස් යන්න...මිස්ගේ විඩියෝ බලලයි මන් හැමෝගෙම ඇදුම් මහන්නේ..මිස් තමයි අත්තෙන්ම ( මගේ කතාවේ පනයි ඔයා.)🤗🤗 thanks ishuu miss
@user-pg5sd5bv9c
@user-pg5sd5bv9c 7 ай бұрын
ගොඩක් දැනුම ගත්තා thank you miss මාත් ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න බිස්නස් එකක්.
@rskweerasinhe7630
@rskweerasinhe7630 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට..ඇදුම් මහන්න වගේම online Business කරන්නත් කියලා දුන්නට ❤️❤️❤️
@slenjoylife4371
@slenjoylife4371 Жыл бұрын
kzbin.info/www/bejne/ZmjScn-bo7Kjpck
@MRPAMUGAMING
@MRPAMUGAMING 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ලබා දෙන දැනුම බොහොම වටිනවා.
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@PiyumiPremarathna
@PiyumiPremarathna 8 ай бұрын
Thank you අක්කා මමත් පොඩි වැඩක් පටන්ගන්න යන්නෙ එකට මේ විඩිඔ එක ලොකු උදවිවක් අක්කා
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 2 жыл бұрын
පේජ් එකක් හැදුවත් වැඩි දෙයක් කරන් දැනගන හිටියෙ නැහැ..එත් ඔයාගේ මේ වීඩියොව බලල ඉතිරි ඒවත් හදා ගත්තා..ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි..❤❤
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Harima sathutui
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 නොදන්න අයට ලොකු උදව්වක් මේ .
@dulaniwelikala4530
@dulaniwelikala4530 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.මම හොය හොයා හිටිය විස්තර ටිකම කියල දුන්න.ගොඩක් ස්තූතියි.විශ්වානීය කුරියර් සර්විස් එකක් ගැනත් කියල දෙන්න.💐
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Ok dr❤️
@user-tm5yl3ok3j
@user-tm5yl3ok3j 8 ай бұрын
ඔබගේ අවංකකම ට ගොඩක් පිං සිද්ධ වෙනවා
@sudathwellawatta5989
@sudathwellawatta5989 Жыл бұрын
හරිම සරල ආකාරයෙන් කියල දෙන වීඩියෝ එකක්,ගොඩාක් වටිනවා. 🙏🙏🔹
@sharmilabegam9883
@sharmilabegam9883 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා, ස්තුතියි ඔයා මේ කියලා දුන්නු හැම දේටම 🙏🙏💐💐👍👍
@swarnamalkanthi8993
@swarnamalkanthi8993 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් අවංකවම මේ දෙවල් කියාලා දෙනවට🙏🙏🙏
@shyamakalansakara1907
@shyamakalansakara1907 2 ай бұрын
බොහෝම ස්තූතියි 🙏🙏 හරියට පැහැදිලි කරාට..ඔබට 🙏🙏👍
@user-uf1ef8sm6w
@user-uf1ef8sm6w 6 ай бұрын
ගොඩක් ස්තුතියි මිස්.. කරන වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏
@priyankasamarathunga7774
@priyankasamarathunga7774 3 жыл бұрын
අනේ ishu miss ඔයාට ගොඩක් පින් අපි වගේ දුප්පත් අයට මේ වගේ videos දාලා නොමිලේ විස්තර ලබා දෙනවට.....බුදු සරනයි
@harshanimadushani8276
@harshanimadushani8276 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්. ඔබතුමියට ගොඩක් ස්තූතියි !
@inoshapriyadarshani1014
@inoshapriyadarshani1014 21 күн бұрын
Ettatama mis oyata me aathme wagema , hema aathmekama kisima adu paduwak nethiwa jeewath wenna lebenna ona oya kisima deyak hangannethiwa hemadema kiyala denawa godak pin mis oyata budu saranai mis math mahanna igena ganna kenek
@kamaniwewalwala6121
@kamaniwewalwala6121 3 ай бұрын
ඉතා හොඳ පැහැදිළි කිරීමක්, බොහොම ස්තුතියි
@Nature_view873
@Nature_view873 9 ай бұрын
ගොඩාක් පැහැදිළිව කියා දුන්නා.ස්තූතියි.තෙරුවන් සරණයි!!!❤️🙏
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
ස්තුතියි මිස් අවංකවම ඔයා කියල දෙනවා මුකුත් දන්නැති මට ලොකු දැනුමක් ලැබුනා බොහොම පින් දිර්ඝායු වේවා දිගුකල් දිනේවා
@nadeekadarshani5740
@nadeekadarshani5740 3 жыл бұрын
ස්තුතියි මේ වටිනා දැනුම ලබා දෙනවට කුරියර් සේවාව හා කැෂ් ඔන් ඩිලිවර් ක්‍රමය පිලිබඳ තව දුරටත් දැනුවත් කිරිමක් කරන්න පුලුවන්නම් (විශේෂයෙන් වඩාත් සුදුසුම කුරියර් සේවාව කුමක්ද යන්න)
@champikakarunarathna7683
@champikakarunarathna7683 Жыл бұрын
Thanks ishu.මට මේක ගොඩාක් වටිනවා.මම කැමතියි දිගටම ඔයාගෙ උපදෙස් ලබා ගන්න.ඔයාට මේ කරන සේවයට ගොඩාක් පින්.
@pushpikalakmini5709
@pushpikalakmini5709 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කෙ මම ඉගෙන ගත්තෙත් අද.මේවා කවුරුත් කියා දෙන්නෙ නැහැ.ගොඩක් ස්තූතියි අක්කෙ
@nishinilmini6487
@nishinilmini6487 3 жыл бұрын
ගොඩාක් ස්තුති ඉෂු අපි න්9දන්න දේවල් කියා දෙනවට.වැඩි වැඩියෙන් ඔබට දැනුම ලැබේවා
@hmnadeesha2616
@hmnadeesha2616 3 жыл бұрын
Mama godak kayak hoyapu wisthara obathumiyage video 1n Dana gaththa.godak sthuthie..wiswasawantha courier service 1k hoyagannath udaw karoth godak watinawa...
@kavindiashara
@kavindiashara 2 жыл бұрын
Thank you so much.. 🙏🙏 Courier services genai, Logos hdna widiyai video ekk plwn nm dannako ❤️
@pscreations4255
@pscreations4255 3 жыл бұрын
Godak watina video ekak. courier services eka ganath video ekak karanna. ekath hamotama wadagath wei. thank you❤ Good luck
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Meke godak thorathuru thiyanawa.idiriyedi thawa video ekak karannam dr
@indukadamayanthi6590
@indukadamayanthi6590 Жыл бұрын
ඔන්ලයින් බිස්නස් එකක් හදාගන්න ආකාරය මම කිසිම දෙයක් දන්නෙ නැතිව හිටියේ .හිතෙ තිබුන බය නැති උනා.ඔයා වගේ අයට කවදාවත් වරදින්න එපා.
@slenjoylife4371
@slenjoylife4371 Жыл бұрын
kzbin.info/www/bejne/ZmjScn-bo7Kjpck
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 Жыл бұрын
Kochchr loku loku channels tibbat mewage hodat pehediliwa therenn kisim kenek kiyala denawa mm dekala na. Godak pin 🙏❤️
@christinelabrooy9865
@christinelabrooy9865 3 жыл бұрын
Thank you so much im starting a online business and i didn't know how to start this video help full once again thank you may God continue to bless you more and more
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Welcome dr ❤️
@tilanshali6681
@tilanshali6681 Жыл бұрын
Godak pin ishau miss. mamath mahanna igena gaththe oyagen.mage tuwins babalath ekka mama kohoma hari igena gaththa ishu missgen.den mama online business ekak karanna hadanne miss kiwwa widihata.misstai missge pawle hematamai godak pin.thawa thawath idiriyata yanna kiyala suba pathanawa miss oyata.budu saranai🥰🥰🥰🥰
@shanikawasana215
@shanikawasana215 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. විශ්වාස කුරියර් සේවාවක් ගැනත් video එකක් කරන්න. Good job.
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Ok dr
@sandunianjalika6440
@sandunianjalika6440 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා. ලංකාවේ තියෙන හොද කුරියර් සර්විස් එකක් ගැන කියන්න පුලුවන්ද
@saumyarawishani3437
@saumyarawishani3437 2 жыл бұрын
අක්කි තෙරුවන් සරණයි🙏අක්කි කුරියල් සර්විස් පිළිබඳව තවත් විස්තර දැන ගන්න ඕන
@AJ-to6ez
@AJ-to6ez Ай бұрын
Mis, you are a very honest lady I have ever came across here in youtube channels. your explanation is very clear and understandable .you will get blessing in return one day. Triple gem bless you .
@sandamaliamarakoon7858
@sandamaliamarakoon7858 2 жыл бұрын
ගොඩක් ආදරෙයි මැණික ...හරි වටිනවා...පරිස්සමෙන් ... බුදුසරණයි ඔයාට ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@dnslanka5544
@dnslanka5544 Ай бұрын
Good video. Thank you so much. Keep it up. Congrats.
@madukadisanayaka6544
@madukadisanayaka6544 2 жыл бұрын
බොහොම ස්තුතයි 🙏 නිහතමනිව හැමදෙම කියල දුන්නට. නොදන්න ගොඩාක් දෙවල් දැනගත්තා.
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Harima sathutui
@sumudukumarirajanayake6696
@sumudukumarirajanayake6696 Жыл бұрын
Ithaama watina video ekak Ishu, all the best for you!!!
@ayeshmeththananda3602
@ayeshmeththananda3602 3 жыл бұрын
Aththtam oya gana gdk sthuduy...hadwathinma kiyla denawa gdk pahadiliwama mm video blann patan gaththa oyage...oya gdk dakshay...bs
@maleenaclosetinfo
@maleenaclosetinfo 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව අක්කී.. ගොඩක් ස්තූතීයි ඔයාට
@dhammikaussagodagedara6983
@dhammikaussagodagedara6983 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි . මට ගොඩාක් සතුටුයි දැන් .මම මේ දේ දැනගන්නට ගොඩාක් අයගෙන් බාල්දු උනා. මට branded ඇගලුම් කරන්න පුළුවන් ,විකිණීමට නොදන්නා කමක් තියෙන්නේ .ඔයාට ගොඩාක් පිං...........
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Harima sathutui ❤️
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්, මම පුංචි බබාලාගේ ඇදුම් බිස්නස් කරන කෙනෙක්. ඒ බිස්නස් එක ඔන්ලයින් කරන්නේ කොහොමද කියලා කල්පනා කරකර ඉන්නකොට තමයි මිස්ගේ මේ වීඩියෝ එක දැක්කේ ගොඩක් කරැණු දැනගත්තා , හිතට ගොඩක් ශක්තියක් දැනුනා, බුදුසරණයි...
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr❤️ subapathanawa oyata
@surangipradeepa9070
@surangipradeepa9070 2 жыл бұрын
අක්කෙ කුරියර් සර්විස් එක ගැන තව ටිකක් පැහැදිලි කරන්න කෝ...🙏🙏🙏🙏🙏
@danusaumi1930
@danusaumi1930 3 жыл бұрын
Thank you akke..godaak adarei..man wage mahanna danne natuwama hitapu kenek..mahanna purudu kalata..dan adum mahanna mahanna godaak asa hithenawa..godaak sathutui akke
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks my dr
@kuruppuarachchi
@kuruppuarachchi 2 ай бұрын
මම කාලයක් තිස්සේ කරගෙන ආව බිස්නස් එකක් තමා KZbin chanel,facebook page,tiktok, චැනල් වල followers,subscribers,viwe's අරගෙන දීපු එක ☝.
@malee2237
@malee2237 3 жыл бұрын
Hamadama wage akkige video's harima clear.. thank you akkiya..🙏💯❤️
@maleeshamadushani8202
@maleeshamadushani8202 Жыл бұрын
මිස් whatsapp eken online business කරන විදිහෙ විඩියො එකක් ඔනි
@kavindiashara
@kavindiashara 2 жыл бұрын
අනේ please, කුරියර් එක ගැන වෙනම video එකකින් පැහැදිලි කරල කරන්නකෝ 🙏🙏🙏🙏
@prasadi2
@prasadi2 Жыл бұрын
Godak watina video ekak. Thank you very much 😍. Courier service ganath video ekak karanna, examples ekkama.
@suranisamadi3592
@suranisamadi3592 Жыл бұрын
Very usefull akke.hoda courier service ganat video ekak Karanako akke
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Aththatama pahadiliwa kiyala denawa katha karana vidihath lassanai me karana pinama athi akki oyata adarei ❤
@nimmithireshamaharage5563
@nimmithireshamaharage5563 2 жыл бұрын
Godak sathutui miss oya gana. Kiyanna wachana neha.. oya nam godak hodai. Harima nihathamaniwa oyage danuma denawa. Mamath missge vedios balala adum mahanawa dan, Bohoma punchwata karagena yanawa. A hamadema miss nisa.. තෙරුවන් සරණයි miss oyata. Miss matath ලෝගෝ ekak hadala denna puluwannam.
@jayani602
@jayani602 Жыл бұрын
Thank you, godak watinawa, quriyar service pilibada vedio ekak oni❤️❤️❤️
@shimchanshim6247
@shimchanshim6247 2 жыл бұрын
Oyawage kisima irisiyawak nathuwa hamakenektama diyunuwenna dannathi itha wadagath dewal nodanna ayata kiyala dena eka gana obata Godaak isthuthi 👏👍
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Thanks dr
@shirlynishantha3489
@shirlynishantha3489 3 жыл бұрын
oba thumiya ape ratata sampathak oba thumiyata wedi wediyen labewa budu saranai,
@dilukshioshadhi7391
@dilukshioshadhi7391 2 жыл бұрын
Akkige videos harima pahadili.godaak pin akkita.kuriya service ganath kiyala dennako
@danushkadilani3691
@danushkadilani3691 Жыл бұрын
Thanks ishu,mama me wage video ekak hewwa Ada hambauna oyage wadakatauthu sarthaka wenna suba pathanawa💕💕💕
@user-wx2ej3jb6x
@user-wx2ej3jb6x 6 ай бұрын
කූරිය සවිස් එකක් එක්ක සම්බන්ද වෙන්නේ කොහොමද ? ඔයට ගොඩක් පින් අක්කේ මෙ දෙවල් කියල දෙනවට
@shehaniprarthana2117
@shehaniprarthana2117 Жыл бұрын
Courier service එක ගැනයි post office හරහා deliver කරන එක ගැනයි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද මිස්
@user-xx6jb9pz6h
@user-xx6jb9pz6h 7 ай бұрын
නියමයි ..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@namindu_dilshan
@namindu_dilshan 9 ай бұрын
Mista godaaak godaaak thnks krnw😍me wge dewl awankawa apit kiydenwt😍❤️
@KumariPathirana-rx8ds
@KumariPathirana-rx8ds 13 күн бұрын
තැන්ක්ස් මිස්.මේ ඇඩ් එක කි දවසක් තියන්න පුලුවන් ද ගෙවන මුදලත් එක්ක..ප්ලීස් පිලිතුරක් දෙන්න.❤
@ThanuMaduwanthi
@ThanuMaduwanthi 7 ай бұрын
Kuriya service pilibada විස්තරයක් oni miss..... miss godak ස්තුතියි ....
@sarathchandra3831
@sarathchandra3831 Жыл бұрын
ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි.
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 Жыл бұрын
Hareema vatinawa.. A dare godak.. Jesu pihitai❤️❤️
@pawanikankanamge696
@pawanikankanamge696 Жыл бұрын
Harima pahadiliy ..thank you so much..❤❤you tube channel ekak hadana widiyath kiyala dennako mis…
@shanthaherath7672
@shanthaherath7672 Жыл бұрын
Very good clip. More productive. Thank you very much🙏
@RashiniMethasha-oy9fz
@RashiniMethasha-oy9fz Ай бұрын
Mamath godak de oyagen igena gththa...harima watinawa oyage me karthwya❤
Social Media Success 06 - How To Make A Business Brand Name in Sri Lanka
16:15
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 51 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,6 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 82 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 51 МЛН