Free Facebook Marketing Full Course in Sinhala | Facebook Marketing | Simplebooks

  Рет қаралды 116,988

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 473
@Simplebooks
@Simplebooks Жыл бұрын
Link එකට ගිහින් click here now to watch button එක එබුවම sighnup option එකක් එයි. ඒකට ඔයාගේ email එකක් සහ Password එක දාලා account එකක් හැදුවම Free course එකේ videos ඔක්කොම unlock වෙයි. ගැටලුවක් තියෙනවා නම් 0754030515 එකට WhatsApp or Call කරන්න.
@muhammadrimzan90gen
@muhammadrimzan90gen Жыл бұрын
Videos 30 න් හයක් බැලුවා බැලුවට පාඩුවක් නැහැ වෙලාව නාස්ති වෙන්නේ නැහැ වැදගත් දේවල් ටිකක් මටනම් තිබ්බා
@Bioteen430
@Bioteen430 Жыл бұрын
Thankyou ❤
@ylconstruction4786
@ylconstruction4786 Жыл бұрын
Log wenna bene brother
@migarakappagoda5746
@migarakappagoda5746 Жыл бұрын
11:11
@ans2930
@ans2930 Жыл бұрын
මේ වැඩ සටහන සදහා ඇතුලත් වෙන්නෙ කොහොමද
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 Жыл бұрын
ඔබ තරුණ ව්‍යවසායකයෙක් විදියට, නව විවසායකයින්ට නැගීසිටින්න මේ කරන මෙහෙවර ඉතාම විශිෂ්ටයි. ❤️
@DushanKavinda-i1g
@DushanKavinda-i1g Жыл бұрын
අද බොහෝ දෙනෙක් තමන්ට ලාභයක් නැත්තම් කිසිම දෙයක් කරන්නෑ.ඒ අතින් ඔයා මේ කරන මෙහෙවරට ගොඩක් පින් 🙏
@samsnatureeye949
@samsnatureeye949 Жыл бұрын
මල්ලි ඔයා මේ කරන දේ රටක් ජාතියක් වෙනුවෙන් කරන දෙයක්. මේ දෙයින් එක මනුස්සයෙක් ගොඩ ගියොත් තව මිනිස්සු කීප දෙනෙක් ගොඩ යයි. මගේ ආගමේ හැටියට මේක ඔයාට ලොකු පිනකුත් වෙනව. නියමයි මල්ලි
@3dart12
@3dart12 Жыл бұрын
Simple Book - Facebook Marketing Free Course ake sound ahen nane
@m.zilfan1595
@m.zilfan1595 10 ай бұрын
@dakshinadilshan484
@dakshinadilshan484 Жыл бұрын
Thank you loku business 😎❤ ප්‍රාර්ථනා කරනවා ඔයාගේ targets වලට යන්න ශක්තිය ලැබේවා කියලා
@neranjaniddamalgoda
@neranjaniddamalgoda Жыл бұрын
හිතාගන්න බෑ නොමිලේ මෙහෙම දෙයක් බොහොම ස්තුතියි ❤❤❤
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
ඉතාමත් වටිනා course එකක් free ලබාදෙන්න තීරණය කළ ඔබතුමාට ජයෙන් ජයම වේවා 🙏🙏🙏 ❤❤❤💐💐💐
@KavinduH27
@KavinduH27 Жыл бұрын
❤Very important අයියා මාත් A/l student කෙනෙක් මාත් buissness සම්බන්ධ දේ ගැන ඉගෙන ගන්නේ මේ channel එකෙන් මමත් මේ lesson එක follow කරන්නවා Thank you ❤❤❤
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා ජය වේවා❤️
@dulanjahashintha7207
@dulanjahashintha7207 Жыл бұрын
හැම දෙයක්ම මුදලට විකිනෙන කාලයක මෙහෙම දෙයක් කරන එකට Thank you so Much Brother ❤️❤️❤️...
@mino_z3308
@mino_z3308 Жыл бұрын
Completed the course and got the certificate Today , Thanks a lot for the opportunity. Quality Content and properly explained ! 👏👏
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
❤😊 මේකෙ වටිනාකම කියල වැඩක් නැ අයියෙ. මාරම වැදගත් අපිට
@JayaniPushpika-rc1eu
@JayaniPushpika-rc1eu 6 ай бұрын
ඉෂුබතික් ගුරුතුමාගෙන් මේ වැඩසටහන ගැන දැනගත්තේ.නොදන්න ගොඩක් දී දැනගත්තා බොහෝම ස්තූතියි.
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 Жыл бұрын
ඊයෙ දවසම හිත හිත හිටියෙ ඇඩ් එකක් දාන හොඳම විදිහ ගැන .උදේම phone එක අතට ගත්ත ගමන් දැක්කෙ මේක❤.හුඟක් ස්තූතියි ඔබට❤❤
@chamil8302
@chamil8302 9 ай бұрын
මේකෙ කොතනද ඒ ගැන තියෙන්නෙ..
@HarithaLife
@HarithaLife Жыл бұрын
මම ඔබ තුමන් ගුරැගෞරවයෙන් යුතුව දෙදන නමා ආචාර කරමි. ස්තුතියි ඔබට නොදන්නා කරැණු සමිබන්දව මෙසේ කටයුතු සිදු කරනවාට
@shammisithara9010
@shammisithara9010 Жыл бұрын
දැනට ලංකාවෙ තියන හොදම චැනල් එක 💙 ඉස්සරහටත් එහෙමයි 💎
@tharindudananjaya7538
@tharindudananjaya7538 Жыл бұрын
බොහොම ස්තූතියි. Loku business &simple book. අපෙ මිනිස්සුන්ට ගොඩයන්න දේවල් කියලා දීලා sup එක දෙනවට..❤❤❤
@namalrajapaksha3285
@namalrajapaksha3285 Жыл бұрын
ආසාවෙන් බලන චැනල් එක❤️✨️
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
විශිෂ්ඨ මෙහෙවරක්,simplebooks...Loku බිස්නස් ...දිගුකල් වැජඹේවා...
@bimsara7766
@bimsara7766 Жыл бұрын
හැමෝටම වගේ ගොඩක් වටින දෙයක්. ගොඩක් ස්තුති! ❤
@chamodsrimal7104
@chamodsrimal7104 Жыл бұрын
ඉතාම විශිෂ්ට වැඩක්.. 👌👌ඔබ දිනෙන් දින දියුණු වන දක්ෂයෙක් වන්නේ මේ මානූෂිය ගුණය නිසයි.. simplebooks,lokuබිස්නස් එක්ක හැමදාම ඉන්නවා.❤❤
@Dreamer7-g8p
@Dreamer7-g8p Жыл бұрын
Thank you so much❤️.. ඔයාල ගැම්මට යන මේ ගමනට හදවතින්ම සුබපතනව👊❤️
@dvsjnilame3260
@dvsjnilame3260 6 ай бұрын
මේ කරන දේවල්.වලටගොඩාක් ස්තූතියි 🙏🙏🙏මම මේ ගැන.දැනගත්තෙ අපේ ඉෂු බතික් සර් නිසා..🙏🙏
@asankapraveen-qn8ch
@asankapraveen-qn8ch 8 ай бұрын
ඇත්තටම සුපිරි වැඩක් අයියා. 🥰ගෙමක් ගහලා ගොඩ යන්න දගලන ගොඩාක් කොල්ලො කෙල්ලොන්ට වටිනවා. ආදරෙයි ❤ වැඩි වැඩියෙන් මේ වගේ video කරන්න පුළුවන් වෙන්න කියාලා ප්‍රර්තනා කරනවා !🙏
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 5 ай бұрын
කියන්න වචන නෑ මල්ලියා. හොය හොයාම හිටපු දෙයක්. ඔයා අවංකවම දෙයක්න්කරන කෙනෙක්. දිනෙන් දින ජය ලැබේවා දියුණු වේවා...
@Shevon244
@Shevon244 Жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියෙ, කෝස් කරන්න සල්ලි නැති අයට ගොඩක් වටිනවා මේක ගොඩක් thanks අයියා ❤️
@DCD_Editz
@DCD_Editz Жыл бұрын
මම දකින වෙනස මෙයයි Simplebooks ❤, මේ දැණුම ගොඩක් වටිනවා 💐❤️
@LukeDilruk
@LukeDilruk Жыл бұрын
Brilliant brilliant brilliant ❤🎉
@roshansamarasinghe5062
@roshansamarasinghe5062 Жыл бұрын
ස්තුතියි ....❤ පොඩි අයගෙ ලොකු බලාපොරොත්තු ඉටු කරන්න පාර පෙන්නන් ඔයාට ..ආදරෙයි !!! හදවතින්ම....❤
@SithupaAnuk
@SithupaAnuk Ай бұрын
ඉදිරියට යන්න ලැබේ වා කියලා පතනවා
@janith1282
@janith1282 Жыл бұрын
simple book is a Free university.no limits in the benefits.thank you so much❤
@adeeshaiman
@adeeshaiman Жыл бұрын
Hoya hoya hitiya knowledge ekk thanks simple book.❤
@manelkarunarathne19
@manelkarunarathne19 6 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහන් ඉෂු බතික් ගුරුතුමා තමයි මාර්ගය පෙන්නුවේ
@geethakakalingu7879
@geethakakalingu7879 Жыл бұрын
සේල්ස් නැතුව උතුර දකුණ මාරු වෙලා ඉන්න වෙලාවෙ හැමදාම අපි එක්ක ඉන්නෙ සිම්ප්ල්බුක්ස් විතරයි.ටීම් එකටම ජය වේවා. තැන්ක් යූ
@sameeranilmini5178
@sameeranilmini5178 Жыл бұрын
ඔයා අපිවත් ඇදගෙන ඔයාගේ ගමන යනවා අයියා ❤
@madusankaamarasekara2462
@madusankaamarasekara2462 Жыл бұрын
Respect ගොඩක් වැදගත් වෙන course එකක් Thank you Simplebook❤️
@shashisanjeewani7023
@shashisanjeewani7023 6 ай бұрын
ගොඩක් ස්තුතියි.ඉෂූ බතික් නිසා දැනගත්තෙ ❤
@isurikalakshani
@isurikalakshani Жыл бұрын
ආසාවෙන් හිටිය දෙයක්. Thank you soo much❤
@madhurapriyanath4239
@madhurapriyanath4239 Жыл бұрын
ස්තූතියි සහොදරයා.ගොඩක්ම වැදගත් ❤❤❤
@CreativeNOLA
@CreativeNOLA Жыл бұрын
Great Job Simple Books. Thank You so much. Wishing you all the best for a wonderful future👏👏
@sangeethdissanayake
@sangeethdissanayake Жыл бұрын
Completed the course and got the certificate, thanks a lot for the opportunity. Quality Content and properly explained 👌
@Simplebooks
@Simplebooks Жыл бұрын
Well done and keep improving
@nadeekadilhani5623
@nadeekadilhani5623 Жыл бұрын
බොහෝම ස්තුතිය ඔබ තුමාට 🙏
@lalithajayasekara4371
@lalithajayasekara4371 Жыл бұрын
Simple Books wunata meka nam simple neha.Very important.Thank you so much.
@CholakasanjayaWijerathna
@CholakasanjayaWijerathna 4 ай бұрын
Highly recommended this channel ❤
@game_on4585
@game_on4585 Жыл бұрын
Thank you Loku Business ❤😊
@NaviShoe
@NaviShoe 6 ай бұрын
I just saw ur video at beginning without any trust but at last the way you convinced me made trust on you that “ Your a good creator “❤ Thanks a lot
@harshadananjaya9980
@harshadananjaya9980 Жыл бұрын
Simple books brand love you all 😉♥️❤️💯👍 keep it up
@ksPAcc
@ksPAcc Жыл бұрын
thank you so much all off you.......
@chamodyasrimali5559
@chamodyasrimali5559 3 ай бұрын
සුපිරි. මේ chanell එක ගැන කියන්න වචන නැහැ
@newside3999
@newside3999 Жыл бұрын
පිං ඈ ❤ ආදරෙයි
@Kaveshasaranga
@Kaveshasaranga Жыл бұрын
Worth a lot thank you simplebooks and lokubusiness.🌹❤️
@Pasan_Gayantha.
@Pasan_Gayantha. 2 ай бұрын
Kohoma thanks karannada aiyr ithin You are a god in real life..😘😘😊😊
@SithupaAnuk
@SithupaAnuk Ай бұрын
ඇත්තටම සුපිරි කිර්‍රි එල කිර්‍රි 🎉🎉🎉🎉😂❤❤😂😢😮😅😊
@chathurangapriyadarshana4129
@chathurangapriyadarshana4129 Жыл бұрын
Most valuable YT channel in SL ❤
@dimashidesilva2593
@dimashidesilva2593 2 ай бұрын
loku deyak ape rate minissunta lengathuwa obathumanla karana mehewarata👋🙏🙏🙏🙏
@easysteps6726
@easysteps6726 Жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්. බොහොමත්ම ස්තූතියි
@mohammedfarees9551
@mohammedfarees9551 Жыл бұрын
Oya me course eka free dhenneka Simplebooks eke good business stratagy ekak. Me course eka withara free dheela emails tika ekathu kara gene oyalage anith courses ekathukarapu emails vala ta emails send karala courses promote karanna puluvang ne dha. However Thanks for the free course.
@gayanmax8818
@gayanmax8818 Жыл бұрын
KZbin එකේ දැක්ක වටිනාම වීඩියෝ එක...
@hemanihettihelage2234
@hemanihettihelage2234 6 ай бұрын
ස්තූතිය අදහස් ලබාදෙනවාට. ඉෂූ බතික් බොහොමත්ම ස්තූතියි .
@lavangathathsara7680
@lavangathathsara7680 11 күн бұрын
Thank you Valuable video Well done 👍
@V_You_Tube
@V_You_Tube Жыл бұрын
Athi vishishtai Simplebooks...Thank you so so much Mushthaq....Thank you soo muchh again and again.....
@halpageheshan
@halpageheshan Жыл бұрын
ගොඩක් වටින දෙයක්. 🙂 මලින් ද සේනානායක මහත්මයාටත් බොහොම ස්තූතියි.🙏 බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏 බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏 Rate - 10000 (for course) මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් සාර්ථක වේවා!✍ Requested Case Studies - 1. Jurassic Park Film 2. Bernard Arnault or LVMH Company 3. Marvel Entertainment 4. Stan Lee 5. Super Mario Mini Game (New)(Urgent) 6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)
@amilanisansalalianage5197
@amilanisansalalianage5197 Жыл бұрын
best gift i ever received thank you simplebooks
@priyanganinilmini1526
@priyanganinilmini1526 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඉශු බතික් නිසා දැනගත්තේ.
@Devindadee
@Devindadee Жыл бұрын
ඉතාම විශිෂ්ටයි.👏👏👏❤️
@shanfarez7943
@shanfarez7943 Жыл бұрын
Thank you So Much Musthaq🤩🤝🤝🤝
@natureloversmeditationchan6893
@natureloversmeditationchan6893 10 ай бұрын
highly recommended loku business academy
@SanathAWP
@SanathAWP 6 ай бұрын
මේ ගැන දැන ගත්තේ ඉශූ බතික් ගුරුතුමා නිසයි... මේ තුල නොදන්නා දේ බොහෝමයි..ස්තූතියි..❤
@IkramIkram-mq4zr
@IkramIkram-mq4zr 4 ай бұрын
من فضلك ما اسم اللغة التي كتبت بها تعليقك ؟؟؟
@TharushiSandakirani2000
@TharushiSandakirani2000 2 ай бұрын
Sinhala​@@IkramIkram-mq4zr
@dakshitharukshan3210
@dakshitharukshan3210 5 ай бұрын
great work simple books! Keep it forward.
@manojmadurangasadaruwan4696
@manojmadurangasadaruwan4696 Жыл бұрын
ආදරෙයි Simplebooks❤❤
@sandamalikeerthisinghe3913
@sandamalikeerthisinghe3913 Жыл бұрын
Thank you simple books❤
@GM--wx8zq
@GM--wx8zq Жыл бұрын
thank you loku bsiness and simplebook.😍❤👍👍👍
@pradeeplg8894
@pradeeplg8894 Жыл бұрын
මෙකනම් මාර වටිනවා සහො ❤❤
@viduranayanajith
@viduranayanajith Жыл бұрын
supered godak watina videos oyala karanne. all the best simple books.
@anurasenarathna7070
@anurasenarathna7070 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ඔයා කරන උදාර සේවයට.
@tharukakodithuwakku5490
@tharukakodithuwakku5490 6 ай бұрын
Ishu bathik haraha danagaththe♥️
@mohamedshafny4692
@mohamedshafny4692 Жыл бұрын
Respect . And Thank you. God bless මුෂ්ටාක්
@ivindusajan
@ivindusajan Жыл бұрын
Ane aiye hodka thanx godak helpfull oyala vage minissu marai 🥺♥️
@f2dgaming321
@f2dgaming321 Ай бұрын
Great work brother, Thank you 💖
@jayalankacharitha8833
@jayalankacharitha8833 8 ай бұрын
Super super super. There is mo words to say how thank you. Keep up with good video contents. Thanks again
@tharindudilshanpathirana3582
@tharindudilshanpathirana3582 Жыл бұрын
ගොඩක් වටින channel එකක්
@yasithadevinda9826
@yasithadevinda9826 6 ай бұрын
ඔයාට ජයෙන් ජය අයියේ
@indukagarusinghe7795
@indukagarusinghe7795 Жыл бұрын
Super ,thanks simple books team 👍
@hirandedunupitiya9128
@hirandedunupitiya9128 Жыл бұрын
Thank you so much simplebooks❤️Great job,keep it up👏👏👏
@jayalankacharitha8833
@jayalankacharitha8833 Жыл бұрын
Super. invaluable contend. Thanks simple book
@nalakasugath621
@nalakasugath621 Жыл бұрын
Thank for this profissional course👍 good luck
@sharmilamubarak7003
@sharmilamubarak7003 Жыл бұрын
Thank you for offering this valuable opportunity to grow and improve small business May Allah bless you and I wish you all the best in your future endeavors
@khgnn8516
@khgnn8516 Жыл бұрын
Godaak sthuthi!!
@KidsSingleSong
@KidsSingleSong 9 ай бұрын
Great work❤Thank you very much for your support.
@thimiramendis8835
@thimiramendis8835 Жыл бұрын
Well done simple book team 😍
@kkkkkkkkkkkkkkkkkkkk794
@kkkkkkkkkkkkkkkkkkkk794 Жыл бұрын
Great & valuable content ❤
@krishanthathilina
@krishanthathilina Жыл бұрын
Thank you for providing small business owners with this helpful information to help to develop.
@wmap172
@wmap172 Жыл бұрын
Thank you very much simple book. Great job. 🎉🎉❤
@madhukadilshan8919
@madhukadilshan8919 Жыл бұрын
මේකනම් මාරම helpful
@ramonapereira128
@ramonapereira128 Жыл бұрын
Thank you , thank you , thank you very much brother.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@TNWatch
@TNWatch 2 ай бұрын
Thank you so much for your service brother.
@shirang7838
@shirang7838 Жыл бұрын
Great. Thank you so much Simplebooks. You guys are amazing.
@GreatSapphireceylon
@GreatSapphireceylon Жыл бұрын
නියමයි..ජය ජය👌☝️❤️
@charithwijethunga6076
@charithwijethunga6076 Жыл бұрын
Lot of thanks simplebooks❤
@shamalabeyrathne6677
@shamalabeyrathne6677 Жыл бұрын
Good initiative. All the best, keep it up.
How To Make Facebook Ads For Businesses? | Simplebooks
34:38
Simplebooks
Рет қаралды 44 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Facebook Ads Sinhala: Create a Facebook Ad Account (2020)
16:19
WPSinhala - WordPress Sinhala Tutorials
Рет қаралды 85 М.
5 Powerful Communication Tips in Sinhala | Simplebooks
16:07
Simplebooks
Рет қаралды 65 М.
Social Media Success 06 - How To Make A Business Brand Name in Sri Lanka
16:15