ලේසරයකින් මුලු ගෙදරම ආරක්ෂා කරගමු - How to build a laser security system

  Рет қаралды 174,998

Gadget Wedda

Gadget Wedda

Күн бұрын

Пікірлер: 247
@sajanikodithuwakku
@sajanikodithuwakku Жыл бұрын
ඔබතුමා කරන මේ සද්කාර්‍ය්ය වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ,,,,
@nilukawarnakulasuriya2294
@nilukawarnakulasuriya2294 Жыл бұрын
මගෙ විද්‍යාව ප්‍රජෙක්ට් එකට ලොකු උදවුවක් වුනා very thanks ❤❤❤ මාමෙ
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
බොහෝම ස්තූතී. සරලව පැහැදිලිව කියල් දුන්නට. ඉලෙක්ට්‍රෝනික් ගැන ආසවක් ඇහිවුනා.
@ranjithmadawela9377
@ranjithmadawela9377 2 жыл бұрын
රටට දැනුම ලබාදෙන ඔබට බොහෝම පින්. තෙරුවන් සරණයි
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
❤❤❤❤❤👍
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
නොදන්නා අයටත් ඔබගේ දැනුම ලබාදුන්නාට බොහොමත්ම ස්තුතියි .ඔබ තවතවත් දියුණුවට පත්වේවා !✌️
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
තෑන්ක්යූ ❤❤❤❤❤❤❤👍
@luchinoschroter5921
@luchinoschroter5921 Жыл бұрын
Thank you for Sharing your Knowledge.
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 2 жыл бұрын
Excellent. Thank you very much.
@thilakbandarausp4657
@thilakbandarausp4657 2 жыл бұрын
අවශ්‍යතාවය අනූව වෙනස් කර ගන්න පුළුවන් පරිපථයක්. නව නිර්මාණ ශිල්පින්ට බෙහෙවින් ම වටිනවා. ඔබට බොහෝමහත්ම ස්තූතියි.
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
තෑන්ක්යූ
@Didula1.vishmitha.1.2
@Didula1.vishmitha.1.2 Ай бұрын
සුපිරි වැඩක් මමත් කරන්න බඩුටික හොයන ගමන් aiyata සුබ අනාගතය ක්
@nadeekatharangani3425
@nadeekatharangani3425 Жыл бұрын
ඕකෙ ලේසර් ලයිට් සිස්ටම් එකට USBකේබල් එකක් සවි කරන්නේ බැටරිය චාජ් කරන්නද? චාජ් කරන තැනට චාජර් පින් එකක් සවිකරලාචාජ් කරන පුලුවන්ද? USB කේබල් එක නැතුව .
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
පුළුවන්
@SusilaSirisena
@SusilaSirisena 3 ай бұрын
නියමයි
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 Жыл бұрын
Hell, Could you please tell me , how to keep 230 V bulb on for few seconds, without getting off immediately.,
@madushashavinda
@madushashavinda Жыл бұрын
tenx ayye
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට බොහෝම ස්තුතිය මහත්මයෝ
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
❤❤❤❤❤👍
@pasiduchinthana3411
@pasiduchinthana3411 2 жыл бұрын
මං ඔකක් හැදුවා arduino එකක් use කරලා සයිරන් එකක් වදින විදිහට ටික දවසකින් ලේසර් එකේ එලිය අඩු උනා.අනික ගොඩක් දුර ටාකට් කරන්න බැ එලිය විහිදිලා යනවා.
@ruwanjayamanel8240
@ruwanjayamanel8240 2 жыл бұрын
Supero යාහළුවා
@kirihonda7095
@kirihonda7095 2 жыл бұрын
Thanq ❤💪
@LakmalGunasekara-bn5us
@LakmalGunasekara-bn5us 10 күн бұрын
කරුණාකර ඔබතුමන්ගේ දුරකථන අංකය සදහාන් කරන්න පුලුවන්ද ......
@SamithaLakshN-eb2yv
@SamithaLakshN-eb2yv Жыл бұрын
Thank you aiye supiri vedak
@androidgamingacademy9089
@androidgamingacademy9089 2 жыл бұрын
Maru bn eka nm❤️ good luck
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
❤❤❤❤❤
@shanthajayalalchargingmodu6199
@shanthajayalalchargingmodu6199 2 ай бұрын
ලේසර් ඩයෝඩ් එක කොහෙන්ද ගන්නේ තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
Oya transsistor eka venuvata hariyana transsistor ekak nadda Thiyanavanam kiyannako
@BuddhimaLahiru
@BuddhimaLahiru 4 ай бұрын
ලෙසර් යුනිට් එක හදන එකේ සකිට් එකට කියන නම මොකක්ද, කොහෙද ගන්න තියෙන්නේ
@gamingwold-fy4xe
@gamingwold-fy4xe Ай бұрын
12v relay ekak oni kivve mokatada🤔🤔🤔🤔
@ramalbeenu
@ramalbeenu 2 жыл бұрын
Meka niyamai Latch relay ekak ekka push (reset) button ekak dala gatta nan kawuru hari awoth alarm eka wadima thiyenawa api manual reset karana kan.. Ekath watinawa..
@niroshanpriyantha2997
@niroshanpriyantha2997 Жыл бұрын
මේ එලාම් එක වැදුනම අපි off කරනකන් sound එක එන විදිහට හදන video එකක් ඕනි
@lakshan7707
@lakshan7707 2 жыл бұрын
Okanam godak wedagath අයියේ
@127thaveesha8
@127thaveesha8 2 жыл бұрын
Laser එකක් වෙනුවට වෙන මොකක්වත් දාන්න බැරි ද
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Ldr ekata eliyak wetenawanam mokak hari kamakne
@ravinduchathuranga1604
@ravinduchathuranga1604 Жыл бұрын
මේකෙ එලාම් එක වදින වෙලාව තව පොඩ්ඩක් වැඩි කරගන්න පුලුවන්ද?
@JKAudiobeat
@JKAudiobeat 2 жыл бұрын
මමත් මේක හැදුවා. කියලා දුන්නාට ස්තුති. මේක ඔන් උනාම තව ටික වෙලාවක් එක දිගටම වැඩ කරලා off වෙනවනං ගොඩක් හොදයි එහෙම හදන්න බැරිද. ?.
@suranga01790
@suranga01790 2 жыл бұрын
Atmega ic eka aran time ekk denna dely etakota hari habi meka oya kiyanwa waga gadarakata set wenna nahana bro
@hirushikapriyadarshanigaml9358
@hirushikapriyadarshanigaml9358 Жыл бұрын
ලේස ඩයොඩ් 1ක වෙනුවට වෙන මොකුත් දාන්න බැයිද
@pradeepelectrikal
@pradeepelectrikal Жыл бұрын
වටිනවා අය්යේ ටැන්කිව්
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
ඔක එලියේ තියෙද්දාි වහින වෙලාවටත් වැඩ කරනවද
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
D313 ට්‍රාන්සිස්ටරේම ඕනදවෙන එකක් ඈකිද කියාම්කො ඈකිනම් ඒ ගන්න ඇක් දේත් කියන්නකො
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 2 жыл бұрын
මාත් හැදුවා මේ වගේ එකක්. ඒක මීට වඩා සංකීර්ණයි. ෆෝන් circuit එකකින් LDR, lazer පරිපථ වැඩ කරන්නේ. ඒත් ලේසර් එකේ එලිය ටිකෙන් ටික අඩු වුනා. ෆෝන් circuit එකෙන් එන වෝල්ට් 5, dirrect LDR පරිපථයක් හරහා ගිහින් රෑට lazer එක outo on වෙනවා. ඇයි ලේසර් එකේ එලිය අඩු වුනේ අයියේ? ලේසර් එක බැටරියක් හරහාම දෙන්න ඕනිද? නැතිනම් 3.7v වගේ වෙන්න අඩු කරලාම දෙන්න ඕනිද?
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Lesar ekata 5v wenakan denna puluwan eth suwar nethi hinda thamai 3.7v dunne
@blabala867
@blabala867 2 жыл бұрын
Oyage diagram eka dannako
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 2 жыл бұрын
@@gadgetwedda ok. ස්තූතියි . මිනිසුන්ට නොමසුරුවම ඉලෙක්ට්‍රොනික් දැනුම ලබාදෙමින් ඔබතුමා කරන මේ සද්කාර්‍ය්ය වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 2 жыл бұрын
@@blabala867 තවම circuit එක සම්පුර්ණයෙන්ම හදලා ඉවර නෑ bro. සෑහෙන කාලයක් තිස්සේ හදමින් ඉන්නේ . දැන් අවසාන ටික යන්නේ. ඉවර වුනු ගමන් දාන්නම්.
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 2 жыл бұрын
@@gadgetwedda පරිපථයේ වැඩ දැන් අවසාන වේගන යන්නේ. ලේසර් එක සම්බන්ධ තමයි ලොකුම ගැටලුව වෙලා තිබුනේ. ස්තූතියි. තව ගැටලු ආවොත් මට ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ? (Contract number එකක් )
@dilukairanthi8377
@dilukairanthi8377 Жыл бұрын
Meke buzzer eka wadina welawa thawa poddak wadi karaganna barida
@chandradissanayaka6598
@chandradissanayaka6598 4 ай бұрын
❤❤❤❤
@chenukaperera-m4f
@chenukaperera-m4f 10 ай бұрын
Good work . I all so make it it work
@madushapriyashani8564
@madushapriyashani8564 Жыл бұрын
ස්තුති 😋😋😋😋😋😂😂😂
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 2 жыл бұрын
niyamayi jayaweewaa weladapolata meewa ekkaranna shakthiya lebeewaa
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
තෑන්ක්යූ ❤❤❤❤❤👍
@esygadgets4726
@esygadgets4726 Жыл бұрын
Ldr eka dana thanata 12v vage dunnoth relay eka on off vidiyata hdaganna puluvanda
@skylar999
@skylar999 Жыл бұрын
Re pura daala tiyanna puluwan da ?
@noname.2365
@noname.2365 2 жыл бұрын
අයියේ අර බැටරිය ගන්නේ කොහින් ද අර චාජ් සර්කිට් එක කොහින් ද ගන්නේ 🙁🙄
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Gampaha imperial eke thiyenawa owa okkama
@noname.2365
@noname.2365 2 жыл бұрын
👍
@lalithma762
@lalithma762 Жыл бұрын
Meke buzzer eka wenama danna barida. Circuit eka eliye thiyala buzzer eka athule thiyanna
@dileepanuwankumara2171
@dileepanuwankumara2171 Жыл бұрын
Loku spicar ekak danna barida
@sadewakash5204
@sadewakash5204 Жыл бұрын
bussa eka wenuwata speekarayak denna barida
@Lokith351
@Lokith351 2 жыл бұрын
Aiye mata okata awashsha badu tika danna puluwanda
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
එක දිගට සද්දෙ එන්න හදන්න බැරිද
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Good lesson.thanks lot
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
චාර්ජින් සර්කිට් එක කෙලිම්ම 230v වලට දෙන්න පුලුවන්ද
@heshan4387
@heshan4387 2 жыл бұрын
මේක ටයිම් එකකට සෙට් කරන්නයි රීසෙට් කරන්න වෙනම බට්න් එකක් එන විදිහටයි මොඩිෆයි කරන විදිහ ඩයග්‍රෑම් එක දාන්න
@hur985
@hur985 Жыл бұрын
Tuvel vould riyel eka kohatada set venne nathnam meka vadak nadda
@dhanushkapemadasa1711
@dhanushkapemadasa1711 Жыл бұрын
Meka hotata hadala denna puluwan kenek innawada mam gannam pls
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
relay ekak danavanam 230v vitharada denna ona
@nnscreations
@nnscreations Жыл бұрын
Ehema one na, loku voltage ekak (230v) denna one nisa thama relay ekak dala thiyenne
@amaleranda6953
@amaleranda6953 2 жыл бұрын
Meka hadaganna keeyak wage yavida malli?
@jaye4109
@jaye4109 2 жыл бұрын
Niyamai... matath hadanna hithuna.. thanku
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
❤❤❤👍
@sadakelumsameerakelum2858
@sadakelumsameerakelum2858 2 жыл бұрын
Good work .. well done
@janithakumara8104
@janithakumara8104 2 жыл бұрын
Mamath haduwa hora lesar ekata yatin gihilla eliya penanissa
@ViralTrendings1
@ViralTrendings1 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් කොල්ලා💕
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
තෑන්ක්යූ
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
230 line එක 12 v කරලා 12v horn එකකට දුන්නැහැකි නේද rilay එක තියෙද්දි
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
Puluwan
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
12v buzer එක වෙනුවට 12v horn එකක් දැම්මැහැකිනේ
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
❤️
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
Relay eka haraha puluwan
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
ඔයා අයියෙ රිලේ එක ඇදලා තියෙන්නෙ රිලේ එකේ පින් ටික පැත්ත හැරෙව්වහම තියෙන විදියට නේද
@maheshranga494
@maheshranga494 2 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද
@nipunaidushan
@nipunaidushan 8 ай бұрын
meka 5v valin vada karanava
@chamudithaprabath5827
@chamudithaprabath5827 Жыл бұрын
Make vidiyatama koivageda
@MenakaJayawardana-jz4nw
@MenakaJayawardana-jz4nw Жыл бұрын
Niyamai
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
D 313 venuvata vena ekak barida
@production-jg3wr
@production-jg3wr 2 жыл бұрын
Oka උදේට පුළුවන් da
@sldriving3656
@sldriving3656 Жыл бұрын
Aye mate laser diode eka thiyana circuit eka ewanna barida
@user-ni8py6zs1o
@user-ni8py6zs1o Жыл бұрын
13003 transistor eka hodaida
@suranga01790
@suranga01790 2 жыл бұрын
ඔය දේ මම දැන් අවුරැදු 2 කට කලින් අත්හදා බැලුවා ඔය වැඩේ සාර්තක නැහැ.... රාත්‍රියට නම් පොඩ්ඩක් වැඩ.. හැබැයි දහවලට නම් ඕකෙන් වැඩක් නෑ... ... මීට වඩා සාර්තකයි PIR Senser සීරියස් එකක් හදල ඒක Resistance value එක අරන් Atmega chip එකක් පොරෝගෑම් කලා නම්..... ඔබගේ උත්සාහය හොදයි ... මම මේ දේ කීවේ මගේ අත්දැකීමෙන්
@dulasl1165
@dulasl1165 2 жыл бұрын
Viyadama wedine
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 2 жыл бұрын
ඔයාගේ පරිපථය අසාර්තක උනේ LDR එකට හිරු එලිය වැටුන නිසා . ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් අගල් 3 විතර බටයක් තුල එල් ඩී ආර් එක සවි කරන්න බාහිර ආලෝකය ඇතුලු නොවන පරිදි කලුපාට ආලේප කරන්න කට විතරක් ඉතුරැ කරන්න එතැනට ලේසර් ධාරාව යොමු කරන්න. මෙහිදී එල් ඩී ආර් උපකරනරනය කලුපාට බටයේ පතුලේ සවි කිරීමට වගබලා ගන්න.
@samaranayakainduranga8790
@samaranayakainduranga8790 2 жыл бұрын
kzbin.info/www/bejne/eKHUanpsnrmfsMk oya video eka blann eke dawaltha weda krna widihata hadan widiya kiynawa
@Gaming-NAYAA
@Gaming-NAYAA Жыл бұрын
Ldr eka thiyena thana ira eliya watenne nathiwenna cower karala leser eka witharak watenna hadanna
@SAoriflame
@SAoriflame Жыл бұрын
​@@Gaming-NAYAAed
@madushashavinda
@madushashavinda Жыл бұрын
MEKATA BAS BETARIYAKIN KARANT EKA DENNA BERI DA?🤔
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Ela brother
@wijithabandara9119
@wijithabandara9119 2 жыл бұрын
Patta ...jaya wewa... from nepal
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
thank you ❤❤❤❤❤👍
@VijeKumara-zj5ob
@VijeKumara-zj5ob Жыл бұрын
Superior oak Veda karanava
@vijekumara1912
@vijekumara1912 Жыл бұрын
D13007k transistor ekak danna beida
@rashenhumanga3367
@rashenhumanga3367 2 жыл бұрын
Ara 3:7 බැටරියට දුන්නු සකිට් එකේ නම මොකද්ද
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
3.7 lithium battery charging circuit
@sadunihirunika7310
@sadunihirunika7310 Жыл бұрын
ඒ අලවන ගම් වර්ගය මොකක්ද කියනවද
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
Glue guns
@sanulacademy
@sanulacademy 10 ай бұрын
ඕක වැඩ කරන්නේ නෑ😔😔මම දැන් හදන බැලුවෙ වැඩ කරන්නෑ නෙ එක දිගට buser එක වැඩ leser ඇල්ලුවාට වදිනවා
@gadgetwedda
@gadgetwedda 10 ай бұрын
Hariyata hadala balanna
@bandarawijekoon9828
@bandarawijekoon9828 2 жыл бұрын
සිත් ගන්නාසුළු ඉදිරිපත් කිරීමක්.
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
තෑන්ක්යූ ❤❤❤❤
@chalidualwis2710
@chalidualwis2710 10 ай бұрын
මාමේ ලේසර් ඩයෝඩය කොහෙද තියෙන්නේ
@walterwithanawasam3580
@walterwithanawasam3580 6 ай бұрын
Ali express එකෙන් රු.200කට විතර ගන්න පුලුවන් .
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 2 жыл бұрын
Mchn meke badu tika kohenda ganna puluwan
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Gampaha imperial eke thiyenawa
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@lakshan7707
@lakshan7707 2 жыл бұрын
ඔකෙ බසර් එකට 12v හොන්නෙකක් සවි කරන්න බැරිද?
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Relay ekak danna wei
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
230v bulb එකක් දානවනම් 12v suply එකක් circuit එකට දෙන්න ඕනි නෑ නේද
@nnscreations
@nnscreations Жыл бұрын
12v supply eka 230v supply ekenma hadala denna puluwan nam one na
@ismailrizmy4508
@ismailrizmy4508 Жыл бұрын
Aya aliyan enna side ekka gwal walata okka hodai neda minisu paw nikan maranawa
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
💟💟💟💟💟💟💟👍
@beholdtheworld8272
@beholdtheworld8272 Жыл бұрын
aiye buzer eke sound eka manual off karana mokakda karana one. mama adahas karanne sound eka digatama ahenna hdanda
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
timing ekak danna wei
@beholdtheworld8272
@beholdtheworld8272 Жыл бұрын
@@gadgetwedda oyata ekata onakarana diagram eka danna puluwanda
@sumuduroshan6039
@sumuduroshan6039 11 ай бұрын
mamath haduwa ela
@madushashavinda
@madushashavinda Жыл бұрын
MEKATA 12 V DENNE KOHOMA DA?
@DilabusKingdom0
@DilabusKingdom0 Жыл бұрын
ලොකු ස්පීකර් දාන්න පුලුවන් ද
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
Be
@tharakas1980
@tharakas1980 2 жыл бұрын
Capacitor එකක් භාවිතා කරලා laser එක cut උනාම buzzer එක තත්පර 5 විතර එක දිගට වදින්න හදන්න පුලුවන් නේද
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Puluwan neda
@dilukairanthi8377
@dilukairanthi8377 Жыл бұрын
Ayye ehema ekak hadanna kiyala dennakoooooo. Aneeeeeeee. Ayyata pin
@gadgetwedda
@gadgetwedda Жыл бұрын
ළඟදීම කියලා දෙන්නම්
@dilukairanthi8377
@dilukairanthi8377 Жыл бұрын
Hmmm😅😅😅😅😊😊😊😊
@dilukairanthi8377
@dilukairanthi8377 Жыл бұрын
Hetama one
@신대혁-y9g
@신대혁-y9g 2 жыл бұрын
බැටරි චාජින් සකිට් එකගත්තෙ කොහෙන්ද.5v carginkiyaa illuwaanaharida.
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
3.7 battery charger circuit kiyanna
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
හදන්න ඕනෙ...
@SuddaMally
@SuddaMally Ай бұрын
Oya lesare aheta vadhinna hodha ne kiyanne aththadha aiye🥹
@gadgetwedda
@gadgetwedda 28 күн бұрын
Owa led ewa owa aulak ne
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
ඔය බසර් කොහෙන්ද ගන්නෙ ...සකිඩ් එකක ගලවගන්න නැද්ද
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
motherboard වල තියෙනවා
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
@@gadgetwedda computer motherbod ne ...onama kaleka ekaka tjiyenavada
@රම්පාProductionRAMPA
@රම්පාProductionRAMPA 2 жыл бұрын
Aiye oya kohomda ochchr hodata passanne.. mm passanakota iyam alenne nane.. ai ehema wenne...
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
හොද බවුත් බිට් එකක් දාගන්න හොද ඉයන් පව්චි කරන්න
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
oya buzzer eka kiyak venavada?
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Mathaka widiyata 150k wage
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
D 313 transistor ekata hariyana vena transistor monavada
@chamaramadushan9999
@chamaramadushan9999 2 жыл бұрын
මචං එකක් හදලා දෙන්න බැරිද
@adithyagodamulla144
@adithyagodamulla144 Жыл бұрын
Good
@rashenhumanga3367
@rashenhumanga3367 2 жыл бұрын
leser eka kohomadaganne
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Electronic shop wala thiyenawa
@kavithamayuru3550
@kavithamayuru3550 2 жыл бұрын
mekata 230v light ekak daala haduvama raata on vela davalta off vena vidiyata vada karanavada?
@gadgetwedda
@gadgetwedda 2 жыл бұрын
Ou ❤❤❤
@kavidudilshan4749
@kavidudilshan4749 Жыл бұрын
Maru ne
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Home Made Security Alarm System | PIR motion sensor
6:31
SL Easy Work
Рет қаралды 170 М.
PIR Motion Sensor Alarm System Sinhala
15:01
HRTE PROJECTS
Рет қаралды 15 М.
4 Amazing Things You Can Do at Home
42:05
MCKook
Рет қаралды 56 МЛН