No video

How to buy a first car in Australia | Cheapest car buying | Australian Student Life | My Aussie Life

  Рет қаралды 60,973

My Aussie Life

My Aussie Life

Күн бұрын

ඕස්ට්‍රේලියාවට අපි ඇවිත් ගත්ත දෙවැනි වාහනය තමයි මේක. Student කෙනෙක් විදියට අපේ life එකේ අමතක නො⁣වන දේ තමයි තමන්ටම කියලා වාහනයක් ගන්න ලැබෙන එක. ඕස්ට්‍රේලියාවේ වාහනයක් ගන්න කලින් අපි බලපු දේවල් හා මේ වාහනේ පිලිබදව මේ video එකෙන් වැඩිපුර කතාකරනවා.
In this video, we talk about our second car in Australia.
Some videos related to Student visa
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
01. ඕස්ට්‍රේලියාවට අපි අපු හැටි • Our Journey to Austral...
02. ඕස්ට්‍රේලියාවේ job එකක් හොයාගන්නේ කොහොමද • Video
03. Reject වෙන්නේ නැතිව Visa ගන්න අවශ්‍ය දේවල් • Video
04. ඕස්ට්‍රේලියාවට එන්න සල්ලි පෙන්නන හැටි • Video
05. ඉදිරියේදි ඕස්ට්‍රේලියාවට එන්න සල්ලි කීයක් පෙන්නන්න වේවිද • Video
06. ඉදිරි අවුරැදු 5 තුලදී ඕස්ට්‍රේලියාවේ ඉල්ලුම වැඩිවන රැකියා ලැයිස්තුව • High demand occupation...
07. Universities in Australia- Affordable & Regional Universities • Universities in Austra...
08. තස්මේනියා වල PR ගමු
(i)Tasmania 190 Visa
• Video
(ii) Tasmania 491 visa
• Video
09. Melbourne වලින් PR ගමු
• Video
10. Adelaide වලින් PR ගමු
• Video
11. Sydney වලින් PR ගමු
• Video
12. Perth වලින් PR ගමු
• Video
PTE video series
~~~~~~~~~~~
Our PTE journey
~~~~~~~~~~~
How to achieve 79+ PTE Score
• IELTS අමාරැද ? ඔසී එන්...
How to to achieve 65+ PTE Score
• How did I achieve my d...
Complete Speaking Components
~~~~~~~~~~~~~~~~~~~~~~
PTE Speaking self introduction and Read aloud tips and tricks
• PTE Speaking - Introdu...
PTE Speaking Repeat Sentences Tips and Tricks.
• PTE Speaking- Repeated...
PTE Speaking Describe image Tips and Tricks
• PTE Describe Image- St...
Retell Lecture PTE Speaking - Strategies, Tips and Tricks, Proved templates for 79+
:// • Retell Lecture PTE Spe...
Complete Written Components
~~~~~~~~~~~~~~~~~~~~~
PTE Summarise written Text
• PTE Summarise written ...
PTE essay for 79+
• PTE Essay writing (par...
PTE essay for 65+
• PTE Essay for people w...
Reading components
~~~~~~~~~~~~~~
PTE reading Tips and Tricks, Grammar rules, Conjunctions, Collocations, and many more
:// • PTE reading Tips and T...
PTE | Reading Filling the Blanks (Drop down)
• PTE | Reading Filling ...
Listening Components
~~~~~~~~~~~~~~~
PTE Listening - Summarize Spoken text- Proved templates.
• PTE Listening - Summar...
PTE mock Tests
~~~~~~~~~~~~
Pearson original mock test D
• Pearson Mock Test D Wr...
Pearson Original mock test B
• PTE Speaking, Pearson ...
🌟🌟Our social media
⭕ My Aussie Life you tube page :- / @myaussielife
⭕ My Aussie Life FB page :-
/ my-aussie-life-1099054...
⭕ My Aussie Life FB group for your questions :-
/ 1494620904069852
⭕ My Instagram account:-
/ myaussilife20
Thank you for watching our video......
PTE in Sinhala# PTE strategies# PTE Speaking# PTE Describe Image#Australia_visa_sinhala , Australia_student_visa_sinhala , australia_sinhala_vlogs ,australia_sinhala_video , australia_sinhala_blog ,Sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
#Australia_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala in australia,#shopping in australia melbourne#,grocery shopping in australia,#international students shopping in australia,#cost of living in australia,#grocery shopping australia,

Пікірлер: 203
@chanukamayuranga3982
@chanukamayuranga3982 2 жыл бұрын
මෙහෙ තියෙන vitz වල එන්ජිම රත්රන් වලින් හදලා තියෙන්නෙ..🤩 ඒක නිසා ඉඩම් අක්කර බාගයක් විකුණුවත් ගන්න බෑ vitz එකක්..🤓උබලා හරි ජීවිතේ ගොඩ දාගන්න එක ගැන සතුටුයි…👍❤️
@vishal4972
@vishal4972 2 жыл бұрын
මචං මගේ මස්ටැන්ග් එකත් මම ඔසි වලින් ගත්තේ ලක්ශ 43කට ලංකාවෙනම් ඉට වඩා යනවනේ ගන්න මම මෙහෙට ඇවිල්ලා මගේ හිනෙ හැබැකර ගත්ත මචං 👍❤️
@sathirawijesooriya9520
@sathirawijesooriya9520 2 жыл бұрын
Mustang Parana modaluth patta neda
@sinister008
@sinister008 2 жыл бұрын
I heard from the video that he was advocating to play the right game upon landing in Australia. There are no games here, you have to work hard, no freebies. There are risks involved in every game you play, it comes at a cost. Some people work 2-3 jobs non stop day and night. If one has such mental strength and withstand these harsh conditions, then it will be fine. The used cars are cheap as they are sold at depreciated value. The moment you register a car the value drops by 10%. If you want to buy a brand new car (semi luxury) it is over $40, 000. Unlike in SL, there is no appreciation of value. This is not a discouragement but to provide you guidance that has not been revealed
@madhushan5996
@madhushan5996 2 жыл бұрын
ඉන්න ඉඩම් කෑල්ලයි කුබුරු කෑල්ලයි තියෙන මාසෙකට 30000කට අඩු ආදායමක් ලබන අපිට පුංචි කාලේ ඉදන් ඔස්ට්‍රේලියා,එංගලන්තය ,කැනඩාව,ඇමරිකාව,නවසීලන්තය වගේ රටකට යන්න ආසා කරපු මට ඒ හීන කොච්චර දුරයිද කියලා දැන් තේරෙනවා
@mptech4352
@mptech4352 2 жыл бұрын
හීන තමා ඔබව ජිවත් කරවන්නෙ 🙂 30000 කියන වැඩි කරගන්න උත්සහ කරන්න
@ishanblackbird
@ishanblackbird Жыл бұрын
business ekakata bahinna, hiina atha arinnama epa
@dananjayakarunarathna
@dananjayakarunarathna Жыл бұрын
ado ubata puluwn hama ptthkinma try krhn kattak kanna wei eth ekama aramunaka thiynwnm ynna puluwn
@bonny3123
@bonny3123 Жыл бұрын
@@mptech4352 මෝඩ පකයා මේකෙත් ඉන්නවනෙ උබ
@mptech4352
@mptech4352 Жыл бұрын
@@bonny3123 අ වෙසිගෙ කොල්ලා මෙකටත් අවා නෙ 😂😂😂
@sachinvinodlk
@sachinvinodlk 2 жыл бұрын
අපි මෙහෙ bike ගන්න ගානට එයාල එහෙ car ගන්නවා.. 😂
@janith68
@janith68 2 жыл бұрын
මේ දවස්වල ලංකාවේ vitz 2007 ලක්ශ 45ක් වගේ වෙන්නේ.. වැඩිය නෑ.. කරුමයක් මේක අපේ 😣😣😣
@bluecaptraining9889
@bluecaptraining9889 2 жыл бұрын
😁
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Ow yako.mn adath giya 2007 vitz ekak balanna 42
@mptech4352
@mptech4352 2 жыл бұрын
දැන් 60 වගෙ
@Timmyboy788
@Timmyboy788 2 жыл бұрын
Dan nam ita wadi harima dukai ..habai balan yadi ape rate Ina Aya hena posath .. koti ganan Hari dila gana ayath inawa 🤣..
@sajith_848
@sajith_848 2 жыл бұрын
කව්රුවත් නොකරන දෙයක් මේ කියන්නේ අයියේ පුලුවන් නම් course fees cover කරන student කෙනෙක් interview කරලා එයාගේ daily routine එක ගැන video එකක් කරන්නකො. ගොඩාක් වැදගත් වෙයි එන්න try කරන අයට
@myaussielife
@myaussielife 2 жыл бұрын
Ok malli
@mindfan3887
@mindfan3887 2 жыл бұрын
Yess. Aniwa one ayyeh❤✌
@mindulajayasinghe8243
@mindulajayasinghe8243 2 жыл бұрын
Yes❤✌
@induwaraaloka1498
@induwaraaloka1498 2 жыл бұрын
Ekanm watinawa🔥
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 2 жыл бұрын
Australia we laksha 6, lankawe laksha 45. පින්කෙත හෙළ ලක් දෙරණෙ යලි ඉපදෙන්නට හෙතු වාසන ේවා. හෙතු වාසනා🤭🤭🤭
@user-cw8tc3hj5p
@user-cw8tc3hj5p 2 жыл бұрын
normal hotel එකෙක් වගේ නෙමෙයි 5 star hotel වල වියදම සැරයි 😀😁
@lahiruruwan6667
@lahiruruwan6667 2 жыл бұрын
🤣🤣🤣
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා සහෝ පරිස්සමින් ඉන්න ජය වේවා !
@pramu-cc
@pramu-cc 2 жыл бұрын
හරිම වැදගත් ayya 😍 ,
@kasunsathsara5306
@kasunsathsara5306 2 жыл бұрын
Thank you very much aiye onama karapu video 1k.. 2nd hand gaddi monawada ona documents kiyalath danna next video 1kin.
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 2 жыл бұрын
Very informative 👍 JAYA Wewa aiye❤️❤️❤️🔥👍🙏
@dhammikaatugoda6060
@dhammikaatugoda6060 Жыл бұрын
Bro your video is very useful.Thank you very much❤❤
@kalanachathuranga7706
@kalanachathuranga7706 2 жыл бұрын
තව අවුරුද්දකින් ලංකාවේ ඔය කාර් එක කෝටි 4.5ක් වත් වෙයි.....සුපිරී....
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 жыл бұрын
Very helpful. Waiting for more videos like this. Clear explanation. Thanks.
@ovinlakshan8503
@ovinlakshan8503 2 жыл бұрын
Heenayak thamai🔥💥
@spttechsquads8367
@spttechsquads8367 2 жыл бұрын
Good video Appreciate 👍❤️
@dinukalakmal1830
@dinukalakmal1830 3 ай бұрын
Very useful video! Thank you!
@navodgunarathne204
@navodgunarathne204 2 жыл бұрын
පට්ටම දුකයි බන් ලංකාව ගැන 😥🇱🇰🇱🇰
@travellifeone7284
@travellifeone7284 2 жыл бұрын
Attatama godak watinawa aiye....thank you......
@dharshanamoe831
@dharshanamoe831 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ part times ජොබ් හොයාගන්න විදිය සහ හොඳ ගෙවීම් තියන පාට් ටයිම් ජොබ් මොනවාද ඒවට ඕන කරන qualification තියෙනවද විස්තර කරන වීඩියෝවක් දාන්න පුලුවන්ද
@kuveshaamandi1235
@kuveshaamandi1235 2 жыл бұрын
Ow kiynnko
@randikasubhash5225
@randikasubhash5225 2 жыл бұрын
vedio thiyei. playlist ekata gihin balanna.
@bhathilamadushan2358
@bhathilamadushan2358 2 жыл бұрын
Nice work bro ❤️❤️❤️
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 2 жыл бұрын
Apayen suralowa giya oyalata subha pathanawa. Api me giya athme karuma gewanawane ekayi thawama meheta wela inne
@sewwandiwithanage3096
@sewwandiwithanage3096 2 жыл бұрын
Very informative aiye 👌👌
@sandamaliedissanayake9164
@sandamaliedissanayake9164 2 жыл бұрын
Aiyya, can u do a video on 'what to bring Ausi' (spices declaration and etc.) Thanks.
@myaussielife
@myaussielife 2 жыл бұрын
Ok
@amilaprasad6807
@amilaprasad6807 2 жыл бұрын
Niyamai niyamai...👍👍👍
@rusirasathnidu971
@rusirasathnidu971 2 жыл бұрын
Supiri video ekak aiye... 💖💖💖💖
@couplelovers9229
@couplelovers9229 Жыл бұрын
Thank you ❤️💯👍
@princejayasooriya3583
@princejayasooriya3583 2 жыл бұрын
Thanks. For the motivation
@pasindudulshan2446
@pasindudulshan2446 2 жыл бұрын
💪 සුපිරි ජයවේවා👍
@prasannamadusanka1864
@prasannamadusanka1864 2 жыл бұрын
ලංකාවෙ option අඩු 1000cc එකක්ත් වෙනව 40ට වැඩි ඉන්න හිතෙන රටක්😁
@mrk9365
@mrk9365 2 жыл бұрын
අයියෙ ඔයා කලින් vedio එකක promise උනානේ aussie එනකොට ලන්කාවෙන් ගෙනාපු බඩු මොනවද කියලා කියනවා කියලා..අනේ තාම කිව්වෙ නෑනේ ඒ උනාට...පොරොන්දු ඉටු කරනකන් බලන් ඉන්න්වා
@myaussielife
@myaussielife 2 жыл бұрын
ඉක්මනින් කරන්නම්
@sandunkumbalathara3629
@sandunkumbalathara3629 2 жыл бұрын
උඹලට හොඳ වෙනකොට අපිට හීතල වීගෙන එනවා 🤣
@myaussielife
@myaussielife 2 жыл бұрын
අපේ සීතල ඉවරයි දැනට
@mptech4352
@mptech4352 2 жыл бұрын
ඇවිලිලා 😌
@nuwandeshitha4940
@nuwandeshitha4940 2 жыл бұрын
AUD 75k kiyanne ayye 11,250k lankawe salli walin. Ee ganata mehe oil can ekai filter ekai witharai ganna puluwan 😭
@anjalisenadheera1173
@anjalisenadheera1173 2 жыл бұрын
thanku for the sharing your experience ❤️
@nandanaherath4072
@nandanaherath4072 2 жыл бұрын
usefull vidio.thank you so much
@sandunperera7967
@sandunperera7967 2 жыл бұрын
Ayya 476 temporary visa eka labuna knkta aye post study wge tempory visa gnna ba neda. eth partnerge post study work visa eke dependent wennat baida. A kiynne 476 eken psse partner student visa dala eyge dependent vdhta idala psse eyge 485 eke dependent wenna baida. pls tell
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 2 жыл бұрын
Apo lankawe wahana meet a wada hondayi api nm Hamadama pare Yana wahana balala sathutuwenawa oyalata e wage. Sathutu wenna bane. Api kochchara hondada anunge deal diha balala sathutu wenawa oyalata ehema Jane. 😋😋😋😋😋
@mindulaamk2295
@mindulaamk2295 2 жыл бұрын
Ayye, Auzi enna plane ekak thiyenawa . details tikak ganna oyawa contact karaganna puluwanda?
@alokabandara1024
@alokabandara1024 2 жыл бұрын
Thanks bro 👍👍
@raviduviraj6458
@raviduviraj6458 2 жыл бұрын
මම physiology & counseling digree එක කරල.. UK , US , Aus, CANADA , Newz වගේ රටකට master digree එකක් කරන්න යන්න බලපොරොත්තුවෙන් ඉන්නේ... Plzz අයියේ මට කියන්න.. - මේ digree එක කරල master digree වලට යන්න පුලුවන්ද ? Master digrees තියනවද ?? - මේකෙන් master කරල.. ඒ රටවල් වල jobs තියනවද කරන්න ?? - UK , US , Aus, CANADA , Newz මේ වගේ රටක pr අරන් settle වෙන්න පුලුවන්ද ?? - මට මේ දේවල් කරගන්න පුලුවන්ද මේ digree එක කරල ?? Reply එකක් දානවද අයියේ.. ??
@chathurangaonnet
@chathurangaonnet 2 жыл бұрын
Oyage wahaneth ikamana blannna ooonii ayyee.
@jeewanweerarathna4137
@jeewanweerarathna4137 Жыл бұрын
Good idea tnx
@_matthew_stephan_
@_matthew_stephan_ 2 жыл бұрын
Brother Aussie wala Citizen eka ganne kohomada? Eka lesida?
@YMStatus1
@YMStatus1 Жыл бұрын
ලංකාවෙන් ferrari යක් ගන්න softare engineer කෙනෙක් australia වල කොච්චර කාලයක් job eka karanna onada
@shiromigamage6794
@shiromigamage6794 2 жыл бұрын
course chang karana vistarayak danna cookery wage
@sisirafernando670
@sisirafernando670 2 жыл бұрын
Great video. Could you please tell us how to find a good car like this in Melbourne. Is there any recommended place or website?
@Hornetpasan
@Hornetpasan 6 ай бұрын
very good video
@hasithakeshara5375
@hasithakeshara5375 2 жыл бұрын
Adelaide innawa kiyapu kena thaniyamada inne..eyawa interview ekakata genna barida?
@janakashehan21
@janakashehan21 2 жыл бұрын
Aiye tax number & ABN number ekakata online apply karanna vidiha kiyl dennko , vedio ekkin
@navodjayasinghe516
@navodjayasinghe516 2 жыл бұрын
Ohe Toyota Aqua / prius 3rd gen ekak wage gannawa nam price kohomada
@ashenakash2005
@ashenakash2005 2 жыл бұрын
Thanks...❣
@yo-lx1gy
@yo-lx1gy 2 жыл бұрын
ayye මොරටුව QS course එක කරල australia PR ගන්න පුලුවන් ද?
@roshanperera9435
@roshanperera9435 2 жыл бұрын
Aiya student awoth paya ganakne wada karanna denne ethakota ita wada wada karala apita hoyanna puluwanda? ahuwenne nadda ehema wada karoth?
@saurimalsha1134
@saurimalsha1134 2 жыл бұрын
Ayye student visa eddi fixed deposit ekk aurudu එකහමාරක් parana nam ewa labuna widiha pennanna oneda plz rep krnko
@HemaliHansika
@HemaliHansika 2 жыл бұрын
Pert wala personal support care worker job hoya gnna puluwanda. Mn nursing master k enna hitagna inne
@pasanjayasinghe2575
@pasanjayasinghe2575 2 жыл бұрын
ලංකාවෙ vitz නම් හෙන ගනං
@buddhikaherath9952
@buddhikaherath9952 Жыл бұрын
Swiburn / Curtin university engineering Course s වල time duration per week කොහොම්ද
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 2 жыл бұрын
ලංකාවෙි Alto එකකුත් ලක්ෂ 50 පැනලා...ඔය ගණනට ලංකාවෙි bike එකක්වත් ගන්න බැ නේ 😂😂😂
@sarathsenanayake370
@sarathsenanayake370 2 жыл бұрын
ස්තුතියි
@travelwithyakku7376
@travelwithyakku7376 2 жыл бұрын
❤️❤️❤️
@picaros112
@picaros112 2 жыл бұрын
Aus walata aluthen ena kenekta geyak hoyaganna process eka ganath puluwan nm video ekak uth danawada
@myaussielife
@myaussielife 2 жыл бұрын
kzbin.info/www/bejne/m4bGoK2fa8l4nNE මේක බලන්න
@HemaliHansika
@HemaliHansika 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍
@madusanka8028
@madusanka8028 2 жыл бұрын
Visit avilla car ekk ganne kohomada?
@myaussielife
@myaussielife 2 жыл бұрын
Ganna puluwan
@warunavitharana3230
@warunavitharana3230 2 жыл бұрын
ela
@milanayesh8449
@milanayesh8449 2 жыл бұрын
Ayye student PR eka gaththoth partnertath eka valid wenawada naththm partnerth wenama PR eka apply karanna oneda?
@myaussielife
@myaussielife 2 жыл бұрын
Partner tath ganna පුළුවන්
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Lankawe vitz 1000cc thiyenne .dn 2007 43laks wage wenawa
@thariduabesekara5322
@thariduabesekara5322 2 жыл бұрын
Nice
@dilankasarathchandra725
@dilankasarathchandra725 2 жыл бұрын
Bro I’m also from Melbourne.want to ask quick question from u,there was a Buddha statue on your dash.from where you bought this .which place.I’m also looking for a one for my car.still I couldn’t find it.
@myaussielife
@myaussielife 2 жыл бұрын
Taprobane springvale, It cost $10,
@dilankasarathchandra725
@dilankasarathchandra725 2 жыл бұрын
@@myaussielife Thanks bro .
@myaussielife
@myaussielife 2 жыл бұрын
No worries
@dimethpeiris4106
@dimethpeiris4106 2 жыл бұрын
Aiye automotive course ekakta mn apply karaddi mage a/l result aniwaren oneda
@vinojcosta7491
@vinojcosta7491 2 жыл бұрын
Nice car. This was my first car also.
@madushadeshani137
@madushadeshani137 2 жыл бұрын
Aiye, api pte exam eka ta apply kereka, e date eka apita labben kochera dawasak yanewad?
@shanthajayawardena7362
@shanthajayawardena7362 2 жыл бұрын
Patta
@Europe58
@Europe58 4 ай бұрын
Wow. Here what is the use
@ashenakash2005
@ashenakash2005 2 жыл бұрын
Aiyye OL ewara Wela Course ekak Krl Enwanm Kiyk Wage penanna oned
@sithumjayakody1656
@sithumjayakody1656 Жыл бұрын
Melbourne wala srilankan drivers license eken drive krna plwn da
@vihangkavshan196
@vihangkavshan196 2 жыл бұрын
Ayye..Will I be able to pay the tuition and living expenses only from part-time jobs? (During student time)
@myaussielife
@myaussielife 2 жыл бұрын
Yes
@vihangkavshan196
@vihangkavshan196 2 жыл бұрын
@@myaussielife Thank you Ayahh
@sandunperera7967
@sandunperera7967 2 жыл бұрын
@@myaussielife Ayya me vdio eke kiwwe couple ekk awith expenses cover krnwa kiylada adelaide yaluwa. nattan singla vdhta awith da
@himathdissanayake7285
@himathdissanayake7285 2 жыл бұрын
අයියේ ඕස්ට්‍රේලියා වල Driving License එක ගන්න Process එකේ video එකක් ඕනේ
@myaussielife
@myaussielife 2 жыл бұрын
kzbin.info/www/bejne/f6mzZXqLi5mhjqs මේක බලන්න
@himathdissanayake7285
@himathdissanayake7285 2 жыл бұрын
@@myaussielife Ok 👍
@kelumyatawara
@kelumyatawara 2 жыл бұрын
මේ දවස්වල ටිකක් ගනන් වැඩි... නැත්නම් $3200 ගන්ඩ පුළුවන් ...
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Oya ausi de inne
@kelumyatawara
@kelumyatawara 2 жыл бұрын
@@nethsarasheheran8128 ඔව්..
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Europe country wela wage aurudu 5k idela pr aragena citizen ganne baride oone kenekta??
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Samahara job weleta witharada plwn aiye?
@kelumyatawara
@kelumyatawara 2 жыл бұрын
@@nethsarasheheran8128 අවුරුදු 5 හිටියට දෙන්නෑ.... දැන් pr දෙන job ගැන මට idea එකක් නෑ. මම ඇවිත් අවුරුදු 18 වෙනවා.
@YasithaKasthuri
@YasithaKasthuri 2 жыл бұрын
Oka lankawe 45 - 47k wenawa mchn. :)
@virulhansaja
@virulhansaja 2 жыл бұрын
Australiawa engineering msc akek karanna aurudu dekatama cost aka keeyada?
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
Lankan ආණ්ඩුව වාහන import සම්බන්ධයෙන් maha බොරුවක් කරන්නේ dollars නැත කිව්වාta කුඩු ethanol ගේන්න $ තියෙන්නේ
@enjoylifewithgaming9820
@enjoylifewithgaming9820 2 жыл бұрын
ලංකාවෙනම් සාමාන්‍යයෙන් වාහනයක් ගන්න එක හොද ආයෝජනයක්නෙ මොකද ටිකක් වැඩි ගානට අරන් විකුනන්න පුලුවන් ටිකක් කල් ගියාම . Australia වලත් වාහමයක් ගන්න එක ආයෝජනයක්ද ? 🤔
@myaussielife
@myaussielife 2 жыл бұрын
Na Vehicle ekak ona Australia walata
@lahirushavinda83
@lahirushavinda83 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක ❤️
@arshboy5046
@arshboy5046 2 жыл бұрын
Ayye intranational students lata kawada enna labei da 🥺🥺 next feb wala puluwan wei da dnaha neh 🥺
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 2 жыл бұрын
Ayye nursing walata ikmanata ohe PR ganna puluwn d
@sumaiyah5943
@sumaiyah5943 2 жыл бұрын
Aiyya I'm gonna come to Australia for la trobr to do master ... What is the lowest price to buy a used car as a student
@myaussielife
@myaussielife 2 жыл бұрын
3000-4000
@travelbro6579
@travelbro6579 2 жыл бұрын
Mchn ooka Maldvies wala MVR 200,000
@mahindaanurasiri5056
@mahindaanurasiri5056 Жыл бұрын
👍
@shanthajayawardena7362
@shanthajayawardena7362 2 жыл бұрын
Can I come to Australia with an IT diploma?
@myaussielife
@myaussielife 2 жыл бұрын
Yes for bachelor
@shanthajayawardena7362
@shanthajayawardena7362 2 жыл бұрын
@@myaussielife I have just finished my diploma in sliit. Do a degree in Australia bro. brother, I want to know a little bit about that
@sarithdeshan3821
@sarithdeshan3821 2 жыл бұрын
mama japan oya car eka mehe lakshayai
@myaussielife
@myaussielife 2 жыл бұрын
Ow
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
අයියෙ oustralia එන්නෙ කොහොමද
@madushadeshani137
@madushadeshani137 2 жыл бұрын
Akke speaking eka fluency eka ganne harima amarui pronanciation wachana. Lesi widihak tyenewad? PTE wela.
@myaussielife
@myaussielife 2 жыл бұрын
Mic eka awl athi
@madushadeshani137
@madushadeshani137 2 жыл бұрын
read aloud ekai marks natte.
@myaussielife
@myaussielife 2 жыл бұрын
Fb ekata practice karapu link eka ewanna
@madushadeshani137
@madushadeshani137 2 жыл бұрын
Fb ekata link eka damma .
@gogochami4218
@gogochami4218 2 жыл бұрын
Japan wala Vitz 2007 Rupees lks 2 සිට 5 Wage.
@mptech4352
@mptech4352 2 жыл бұрын
ඔව් ඉතින් ඔහෙ bike ගනන් නෙ 🙂
@hashanmadhuranga8631
@hashanmadhuranga8631 2 жыл бұрын
lankawe dan laksha 50 wtr wenwa aduma
@ashenakash2005
@ashenakash2005 2 жыл бұрын
Ennna Asama Ratak
@nimdinuthilakarathna7770
@nimdinuthilakarathna7770 2 жыл бұрын
automobile gena kiyanavada
@milandilhara7599
@milandilhara7599 2 жыл бұрын
me ohe dolar 4000 k hoyanna kochchara dawasak yanawada kiyala kiyanna ko
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
masayak
@charithbandara379
@charithbandara379 Жыл бұрын
Ayye oyawa contact karagnd widihak nadd ayya
@sajeewasanjaya7656
@sajeewasanjaya7656 2 жыл бұрын
එන්නේ කොහොමද 😥
යාලුවොත් සමග එලියට | Travel Vlog Australia | Sydney  Travel Vlog Sinhala
17:45
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 16 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
2024 ලක්ශ 1 වාහන | ඇයි මෙහේ මෙච්චර අඩු? | Car Prices in Australia Sinhala
20:18
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 17 М.