ලී කොටයක පරිමාව සෙවීම/ කියුබික් අඩි ගනන /how to calculate cubic feet for timber by prasad fernando

  Рет қаралды 12,365

Prasad

Prasad

Күн бұрын

Пікірлер: 21
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
බොහොම හොඳයි. කලනය භාවිතා නොකර 10 වසර දැණුමක් ඇත්තෙකුට පවා තේරෙන විදියට ඉදිරිපත් කිරීම පිළිබඳව.
@dumindawijayathunga
@dumindawijayathunga 2 күн бұрын
Kalaya ta galapena video.🎉
@ranjanhewawitharana3357
@ranjanhewawitharana3357 Жыл бұрын
මේක සමීකරණයකින් කියල දෙනවට වඩා හැම දෙනාටම තේරෙන විදියට කියා දුන්නනම් ගොඩක් වටිනවා
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 Жыл бұрын
මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා ඒක ප්‍රායෝගික කරන්න අමාරුයි පරිමාව සටහන් කරන ලද බීකරයක් ගන්න ඕන ඒකට නිශ්චිත ජල පරිමාවක් දාන්න ඕන හිතමු ලීටර් තුනක් කියලා පසුව එම භාජනයට අර ලී කැබැල්ල සම්පූර්ණ ගිල්වන්න දැන් පරිමාව නිරීක්ෂණය කරන්න එය සටහන් කර ගන්න එම අගයෙන් මුලින් තිබූ පරිමාවෙ අගය අඩු කරන්න ලැබෙන උත්තරය දණ්ඩේ පරිමාවේ අගයට සමාන වේ ex....4L-3L = 1L ..... ( 1L = 10cm×10cm×10cm ) ලී කැලේ පරිමාව 1000 ඝන සෙන්ටිමීටර්
@nuwanchamara178
@nuwanchamara178 Жыл бұрын
Meka maha watayakne therum ganna wela yanawa oita wada lesi widiyak thiyenawa
@surangadeepaljayasundara3751
@surangadeepaljayasundara3751 6 ай бұрын
උගන්වන දේ සරලව කියල දෙන්න බලන්න වටෙ යන්නේ නැතුව...
@wellawayapropertysale188
@wellawayapropertysale188 7 ай бұрын
ඔය විදිහට බැලුවොත් සාදාරනයි. නමුත් කියුබික් අඩි බලන පොතේ තියෙන්නේ කොටේ මැදින් වට ප්‍රමාණය අරන් බැලුවම කියුබික් අඩි අඩුවෙන්
@SujithaSoysa
@SujithaSoysa 9 ай бұрын
👍👍👍
@nadeekahemamali1545
@nadeekahemamali1545 4 ай бұрын
Monada appa me pahadili kirma wata ×wat×usa /2304
@lalithachandrasili7574
@lalithachandrasili7574 11 ай бұрын
පැහැදිලි නෑ සමිකරන හැර කියාදෙන්න වටිනවා
@mrrathmal4041
@mrrathmal4041 6 ай бұрын
7/22 කුමක්ද කියා පැහැදිලි කලානම් හොඳයි නේද .
@Mmnnsk2002
@Mmnnsk2002 2 ай бұрын
ෆයි කියන නියතයෙ අගය තමයි 22/7 කියලා ගන්නෙ. කොටයෙ හරස්කඩ වර්ගඵලය හොයන්න ඒක ඕනෙ වෙනවා. 22/7 වෙනුවට 3.142 ගන්නත් පුළුවන
@thushaniwijekoon-ni8zr
@thushaniwijekoon-ni8zr Жыл бұрын
Ananawa
@nilambaripremarathne9191
@nilambaripremarathne9191 Жыл бұрын
22.kohmeda.aewa.
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
පැහැදිලි නැ
@ar1920
@ar1920 Жыл бұрын
පැහැදිලි නෑ
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
22 ආවෙ හදින්ද
@prasadfernandoMoratuwa
@prasadfernandoMoratuwa Жыл бұрын
22 ආපු හැටි ටිකක් සංකීර්ණ කතාවක් මූලික ගණිත දැනුමක් නැතුව ඒක ඔබට තේරුම් ගන්න අපහසුයි
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
@@prasadfernandoMoratuwa මුලික දැනුමක් ඇතත්නැතත් සරලව තේරැමි ගන්න උගන්වන්න ඔින.
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 Жыл бұрын
ㅈ කියන්නේ ගණිතයේදී සම්මත අගයක් 22/7 එම අගය එන එක ටිකක් සංකීර්ණ කතාවක්
@nalakaruwan9961
@nalakaruwan9961 Ай бұрын
Aka niyathayk ay ahnd ep niyathayk ki mokadd ki
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
how to find thick feet on a mountain of wood. sinhala. SL thusitha bro
11:59
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 53 М.
How to Measure the Height of a Tree - Simple
6:36
Wilson Forest Lands
Рет қаралды 715 М.
All About Quarter Sawing: Sycamore Lumber For Flooring!
10:17
Lumber Capital Log Yard
Рет қаралды 650 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН