how to find thick feet on a mountain of wood. sinhala. SL thusitha bro

  Рет қаралды 53,254

SL thusitha bro @slcarpentry ​

SL thusitha bro @slcarpentry ​

Күн бұрын

Пікірлер: 124
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
ජයවේවා...! ඉතාමත් ම හොද පැහැදිලි කිරීමක් ....!
@ravindudilshan9182
@ravindudilshan9182 13 күн бұрын
very useful video. Thank you.
@ChanakaLahiru-iy5on
@ChanakaLahiru-iy5on 4 ай бұрын
හොදට තේරුම් ගියා ස්තුතිය ඔබට
@gindari1145
@gindari1145 2 жыл бұрын
අනේ මල්ලි ඔයාට ගොඩාක් ස්තුති ඔයා නියමෙට කියලා දෙනවා,මම හොය හොයා හිටියේ කියුබික් හදන විදිහ.ඔයානම් නියමයි.ආයෙත් තැන්කියු
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
හොඳ දැනුමක් ලැබුණා. බොහොම ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි.
@chandrasiriwijerathna6010
@chandrasiriwijerathna6010 11 ай бұрын
හොඳටම පැහැදිලි කලා බොහොම ස්තූතියි
@rbdayananda8866
@rbdayananda8866 2 жыл бұрын
හොය හොයා හිටිය video එකක් සුපිරියි bro
@gunathilakaranathunga713
@gunathilakaranathunga713 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි බොහොම හොදට තේරුනා
@nimalpathirana1262
@nimalpathirana1262 2 жыл бұрын
නියමෛ හරියට වටිනවා ස්තුති ඔබට.
@samanpalitha8704
@samanpalitha8704 Жыл бұрын
අදයි ඉගෙනගත්තෙ .ස්තුතියි
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
Godak hoda vediyo ekak Thanks ypu
@sumedhasampath3794
@sumedhasampath3794 2 жыл бұрын
Niyamai ,hodatama theruna.hugak watinawa
@renukapushpakumara4886
@renukapushpakumara4886 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට බුදුසරණයි
@wasanthasenevirathne3477
@wasanthasenevirathne3477 Жыл бұрын
Thank you very much for your advice. I'm Thilangani from Eheliyagoda
@promodharsha-oy6sk
@promodharsha-oy6sk Жыл бұрын
දිග අඩි වලින්ද එන්නෙ වට අගල් නිසා දිගත් අගල් වෙන්න ඔනි නැද්ද කියුබික් අඩි හදන කොට
@methminimesha6086
@methminimesha6086 5 ай бұрын
ස්තුතියි ඔබට ..
@shanthikumari4894
@shanthikumari4894 3 жыл бұрын
Godak watinawa nodanna dewal danagatha👍
@DSarath-tf6dl
@DSarath-tf6dl 10 ай бұрын
Niyamai😀
@lakshithadesilva140
@lakshithadesilva140 Жыл бұрын
Hoyapu chanal akak❤👌
@amilabalasooriya3510
@amilabalasooriya3510 2 жыл бұрын
නියමයි.
@sumith9446
@sumith9446 3 жыл бұрын
Godak watinawa istutiyi
@roydesilva9688
@roydesilva9688 Жыл бұрын
පැහැදිලියි
@indunilweerarathna6708
@indunilweerarathna6708 3 жыл бұрын
Thank you hodatama theruna. ❤️❤️❤️❤️
@hettiarachchigedonpradeep3979
@hettiarachchigedonpradeep3979 2 жыл бұрын
බොහොම ස්තුති .....
@darshanasubasinghe1826
@darshanasubasinghe1826 Жыл бұрын
Good job ❤❤❤
@renukapushpakumara4886
@renukapushpakumara4886 3 жыл бұрын
ගොඩක් වටිනවා
@dinuthsampath4689
@dinuthsampath4689 2 жыл бұрын
සුපිරි
@virajmadubashana2288
@virajmadubashana2288 3 жыл бұрын
ගොඩක් වටිනව
@sisirakumara2492
@sisirakumara2492 2 жыл бұрын
Supiri bro.
@rishithamadusanka5688
@rishithamadusanka5688 3 жыл бұрын
Kote thiyena lali adi balanne kohomada
@malithchathurangachathuran7405
@malithchathurangachathuran7405 3 жыл бұрын
බොහෝ ස්තුතිය 🤚🤘🤘🤘
@rupasingha7816
@rupasingha7816 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට
@jt-mr3kn
@jt-mr3kn 2 жыл бұрын
Cubic adiyakata watena 3x4 kopamanada? Cubic adiyakata watena 1 1/8 kopamanada? Cubic adiyakata watena 7/8 kopamanada?
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
3×4 nam dik adi 9 k wage hodatama watenawa kapum wasith ariyama . 1 1/8 nam laali watga adi 9 k wage watenawa. 7/8 nam laali warga adi 11 wage watenawa . Habai yaluwa mewa thitanaya wenne laali kapana thalee ganakama anuwa thamai yaluwa . Bannsho masin ekakin kapanawanam godak hodai.
@chathurapriyamantha8503
@chathurapriyamantha8503 Жыл бұрын
12
@GihanVindana1736
@GihanVindana1736 2 жыл бұрын
Hathares adi hadanne kohomada.3×4 uduwahu le wala ehema
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
එවගේ ලී වල හතරැස් අඩි හදන්නෙ නැ යාලුවා දික් අඩ් වලින් විතරයි හදන්නෙ.
@disanayakachule5875
@disanayakachule5875 2 жыл бұрын
Godak stuti hodata terena wedihata kiyala dunna
@sathikanithin8296
@sathikanithin8296 3 жыл бұрын
Niyamai...,
@chathurapriyamantha8503
@chathurapriyamantha8503 Жыл бұрын
Kiubik adiyata agall kiyada mata podi awlak thinawa 2304 enne kohomada 12×12=144 144×12=1728 mama thwa vidiyo ekak baluwa අයියාගෙන් අහන්න one mata ara 2304 enna කොහොමද kiyala
@slcarpentry
@slcarpentry Жыл бұрын
Wataya×wataya= 2304 48×48=2304
@ideabazzar
@ideabazzar 2 жыл бұрын
ස්තුතියි ❤️💋🙏
@wellawayapropertysale188
@wellawayapropertysale188 7 ай бұрын
පොඩි ප්‍රශ්නයක් තියනව කොටේ මැදින් මිනුම අරන් සිලින්ඩරා කාර විදිහට මැන්නම එක ගානක්, කියුබික් පොත බැලුවම තව ගානක්
@prasadmadhushanka492
@prasadmadhushanka492 Жыл бұрын
5/3 li wala gana hadaganne komada waheleta
@slcarpentry
@slcarpentry Жыл бұрын
e kiyanne gedi kadakin kapana li wala ganada yaluwa.
@prasadmadhushanka492
@prasadmadhushanka492 Жыл бұрын
​@@slcarpentrynaa gedaraka wahaleta dana maha li.irana kena kiynwa 5he 3ne loku liyak 100 gane iranwalu.habai normal adilu.lali iranwa kiwe oya video eke dala tyna vidihata .zcore adi kiyla kiwe.awagen lali adiyak 110lu.mata terune ahemai.කට්ටිය iranne e gananda.gas magen dila
@prasadmadhushanka492
@prasadmadhushanka492 Жыл бұрын
Ela bn
@ranukamperera2500
@ranukamperera2500 2 жыл бұрын
පට්ට වැඩක්
@sumithsumith9315
@sumithsumith9315 2 жыл бұрын
නියමයි
@Shadow-pz7iq
@Shadow-pz7iq 3 жыл бұрын
ethakota janel piyan walata ganak kiyaddi adi maninne me lali manina widihatada
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
Piyana diga palalen wadi karala warga adi karala thamai ganan kiyanne
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Godak watinawa
@sureshsampath2449
@sureshsampath2449 2 жыл бұрын
Thanks ❤️
@hondahornet6510
@hondahornet6510 Ай бұрын
වට අඩි 3.6 තේක ගස් ඉරන්න පුලුවන්ද.?
@ajithpritantha
@ajithpritantha Жыл бұрын
Mata kathak karanna puluwanda
@sameera5507
@sameera5507 2 жыл бұрын
Supiri
@lochanaamunugama5220
@lochanaamunugama5220 2 жыл бұрын
Great
@sameerasandaruwan9993
@sameerasandaruwan9993 3 жыл бұрын
Good
@thusharamadushanka6029
@thusharamadushanka6029 2 жыл бұрын
ස්තුති
@rajeewa1618
@rajeewa1618 3 жыл бұрын
Good Video
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
Thanks for the visit
@whYnotIsha
@whYnotIsha 3 жыл бұрын
Good vedio ⭐
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
Thanks for the visit
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
Thanks for the visit
@asitharosa5925
@asitharosa5925 3 жыл бұрын
Thanks you
@UdayasiriHerath
@UdayasiriHerath 2 ай бұрын
අඩියකට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් තිබිබොත් කොහොමද ගන්නෙ
@sathikanithin8296
@sathikanithin8296 3 жыл бұрын
Cubic අඩියකින් වර්ග අඩි කීයක් ගන්න පුලුවන්ද කියලා හොයන්නෙ කොහොමද....
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
ඒක තීරනය කරන්න පුලුවන් ලෑලි කපන ගනකම අනුව තමයි
@rakhithaabeykoon9297
@rakhithaabeykoon9297 9 ай бұрын
patta
@amilaabeywardana3292
@amilaabeywardana3292 2 жыл бұрын
එකක..වර්ග දෙකක්...ගුණිතය....හරිද
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 Жыл бұрын
👍👍👍. ✌️✌️✌️
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
144 awe kohomada kiwwe nane
@gayanchathuranga8102
@gayanchathuranga8102 11 ай бұрын
මේ ක්‍රමය වැරදි
@gayanchathuranga8102
@gayanchathuranga8102 11 ай бұрын
V=C×C×h/4π 😉
@ThilinaGamage-ty6ro
@ThilinaGamage-ty6ro Жыл бұрын
කියුබික් පොතක් ඔනෙ
@ajithpritantha
@ajithpritantha Жыл бұрын
Aiye mata getaluwak thiyanawa
@slcarpentry
@slcarpentry Жыл бұрын
Mokadda danaganna one malli.
@saliyasaliyasaliya2348
@saliyasaliyasaliya2348 3 жыл бұрын
Inch28.35 වගේ තිබුණොත් කොහොමද එන්නේ
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
ගෙඩ් කදක වටයද මේ දාල තියෙන්නෙ
@saliyasaliyasaliya2348
@saliyasaliyasaliya2348 3 жыл бұрын
@@slcarpentry ඔවු දිග 5.5
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
ඔව් හැම එකක්ම ඒවිදිය තමයි 28×28×5.5÷2304= කිව්බික් අඩි 35×35×5.5÷2304= කිව්බික් අඩි
@saliyasaliyasaliya2348
@saliyasaliyasaliya2348 3 жыл бұрын
@@slcarpentry ඉස්තූතියි🙏🙏👍
@coconut1897
@coconut1897 Жыл бұрын
2 ×22/7× r× L = cubic වැරැදි ද
@allitem403
@allitem403 2 жыл бұрын
දික් අඩි කියන්නේ මොකක්ද
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
දිග අඩි වලින් මැනුපුවහම එන අඩි ගනන.
@greenboysl2024
@greenboysl2024 3 жыл бұрын
තැන්ක්‍ස් අය්යේ
@athulamallawakumara230
@athulamallawakumara230 2 жыл бұрын
ඒතකොට වට අඩි 5 දිග අඩි 6 වර්ග අඩි කීයද බලල කියන්නකෝ
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
ලෑලි කපන ඝනකම අනුව වෙනස් වෙනව යාලුවා.
@athulamallawakumara230
@athulamallawakumara230 2 жыл бұрын
අනේ සොරි වට අඩි 5 දිග අඩි 6කියුබික් අඩි කීයද මට කියන්නකෝ ඔයා වැදගත් දේවල් අපිට කියලා දෙනවා බුදුසරණයි
@vibuenakp8136
@vibuenakp8136 10 ай бұрын
අඹ කොටේ දිග අඩි 7 වට අඩ් 9 මම හැදුවෙ මෙහෙමයි වට අඩි 9 × අගල් 12න්.එක පැත්තක අගල් 108 108×108= 11,664 11664×7 ( අඩි ) = 81,648 81,648 ÷ 2304 = 35.4375 (කියුබික් අඩි) මේක හරිද ?
@pradeepwijethilaka5690
@pradeepwijethilaka5690 Жыл бұрын
Lellaka palala 9 vadi nam dik adi da ganne
@slcarpentry
@slcarpentry Жыл бұрын
Ehema ekak ne. onama lellak warga adi karanna palawan. Leli samanyayen warga adi walin thamai maninne. Wadimbu leli nam dik adiwalin thamai vikunanne bohodurata.
@Nagienageetharu
@Nagienageetharu 2 жыл бұрын
Ela
@maduasithamadupadeep5365
@maduasithamadupadeep5365 2 жыл бұрын
Kolaba awata thiyena lee mol wala nambar ka kagawawath nadda ane pls thiyenawanm dannako
@marasinghamarasingha1388
@marasinghamarasingha1388 2 жыл бұрын
👍
@sumediperera538
@sumediperera538 3 жыл бұрын
👍👍👍
@lakdasjayasinghe4503
@lakdasjayasinghe4503 2 жыл бұрын
1cuft = 1728cu in, not 2304
@allitem403
@allitem403 2 жыл бұрын
ඒ මොකක්ද
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤💥💥💥👍
@ranjanhewawitharana3357
@ranjanhewawitharana3357 Жыл бұрын
අඩි දහයක් දිග ලී කොටයක මුල සහ අග වට ප්‍රමාණයෙහි වෙනසක් ඇතිවිට කියුබික් අඩි ප්‍රමාණය නිවැරදිව සොයාගන්නා ආකාරයත් පැහැදිලි කරන්න❤
@slcarpentry
@slcarpentry Жыл бұрын
කොහොමත් මුල සහ අග වට ප්‍රමානයෙහි වෙනසක් තියනව ඒ හින්ද තමයි කොටයක හරි මැද වටය මැනගන්නෙ යාලුව. වීඩියෝ එකේ තියන විදියටම හදන්න. ඔයාට හරියටම් කොටේ තියන කියුබික් අඩි ගාන එයි යාලුවා. 👍
@coconut1897
@coconut1897 Жыл бұрын
දිග × පලල × උස = පරිමාව නේද
@moonstars5081
@moonstars5081 9 ай бұрын
12×12×12= 1728 ?
@renukapushpakumara4886
@renukapushpakumara4886 3 жыл бұрын
👍🙏
@sugathchandana4602
@sugathchandana4602 3 жыл бұрын
👍👍👍👍👍
@sunandaliyanage4945
@sunandaliyanage4945 2 жыл бұрын
waradi vidiyakne kiyanne oya
@sunandaliyanage4945
@sunandaliyanage4945 2 жыл бұрын
mamanam danne 1728
@ajithpritantha
@ajithpritantha Жыл бұрын
Nambare ewannako
@bimsarajayasena3494
@bimsarajayasena3494 2 жыл бұрын
නවීන යතු ගෑමෙ උපකරණය kzbin.info/www/bejne/oaiplGeVh6aqis0
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
ලෑලි පරාල මයින්නේ කොහොමද
@slcarpentry
@slcarpentry 3 жыл бұрын
ලෑලි මනින විදිය වීඩියෝ එකේ තියනව .පරාල මනින්නෙ දිග විතරයි .ඒව වර්ග අඩි කරන්නෙනෑ.
@ajithpritantha
@ajithpritantha Жыл бұрын
Oyage nambare ewannakoo
@slcarpentry
@slcarpentry Жыл бұрын
Mokadda danaganna one malli.
@Krathnayk
@Krathnayk 8 ай бұрын
Waradi malli
@rupasingha7816
@rupasingha7816 2 жыл бұрын
අනේ මට කතා කරන්න නමිබර් එක දෙන්න අයියා... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට
@slcarpentry
@slcarpentry 2 жыл бұрын
මගෙ පේජ් එකට සෙට් වෙන්න යාලුව. ලිංක් එක වීඩියෝ එක යටින් දාල තියනව.
@gindari1145
@gindari1145 2 жыл бұрын
Thanks නියමයි මල්ලි .මටත් සස්ක්‍රයිබ් එකක් දාන්න
@WasanthaKumara-ig7mk
@WasanthaKumara-ig7mk 5 ай бұрын
Thanks
@nlmalh1417
@nlmalh1417 6 ай бұрын
❤️❤️
@UpanandaRathnayaka-c9f
@UpanandaRathnayaka-c9f 3 ай бұрын
❤❤❤
@o.d.slakmallakmal7220
@o.d.slakmallakmal7220 Жыл бұрын
👍👍👍
@AKDhelp
@AKDhelp Жыл бұрын
❤️❤️❤️
@thilankamadushan607
@thilankamadushan607 3 жыл бұрын
👍👍👍👍
how to identify feet ,inches, threads.  sinhala . SL thusitha bro
5:57
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 29 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
how to join tow woods together. sinhsla .wadu karmika danuma. SL thusitha bro
21:11
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 44 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН