How to Solve Cubic Feet With Wastage - Sinhala | කොටයක සම්පුර්ණ ඝණ අඩි / කියුබික් අඩි ගාන හොයමු

  Рет қаралды 23,743

MD FURNITURE

MD FURNITURE

Күн бұрын

Пікірлер
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
කියුබික් අඩි පිලිබදව වැඩි විස්තර දැනගැනීමට පහත ලින්ක් වලින් පිවිසෙන්න... මා පල කල ඇති වීඩියෝ එකකට එකක් සම්බන්ද බැවින්, පහල දමා ඇති ලින්ක් ඔස්සේ පිවිස කියුබික් අඩි පිලිබද දැනුම ලබාගන්න.. kzbin.info/www/bejne/a4HZfqhuib1sgdE kzbin.info/www/bejne/fn66qX5-n7OeiNU
@UpraboshanaUpraboshana
@UpraboshanaUpraboshana Ай бұрын
@mdfurnlture9866
@AgniShow
@AgniShow 11 ай бұрын
සුපිරි පැහැදිලිකිරීමක්. කිටුබික් අඩියට 500යි කියල ලී මෝලෙන් කිව්වොත් මේ කොටෙ ඉරන්න 500*3.36 = 1800ක් වගේද යන්නෙ
@mdfurniture9866
@mdfurniture9866 5 ай бұрын
@@AgniShow ow
@chandikalakmal8335
@chandikalakmal8335 3 күн бұрын
සුපිරි මචං
@nipunwihanga4243
@nipunwihanga4243 2 ай бұрын
6.28 මොකක්ද
@SonaliPramudika
@SonaliPramudika 3 күн бұрын
🙏❤️😢😢🤔🤔
@kulasooriyahome3239
@kulasooriyahome3239 5 ай бұрын
Wata balanda kalin diga balanda evita kote mada hoyagena ethana wata balanda
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Ela brother
@5minitthilakarathna872
@5minitthilakarathna872 2 жыл бұрын
Thank you sar
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
තෑන්ක්ස් මල්ලි, මට දැනගන්න අවශ්‍යයි ලී ඉරපු පරාලයක උලුවස්සක අඩි ගාන හදන්න,
@upulsampath1825
@upulsampath1825 Күн бұрын
අරය මනින්න ඕනෙමද
@ChanakaDasanayaka-jj7vh
@ChanakaDasanayaka-jj7vh 3 ай бұрын
දිග අගල්150 වට අගල් 49 මේ ගාන ඔබ තුමා කියා දුන්න ක්‍රමයට හා වට(අගල්)*වට(අගල්)*දිග(අඩි):-2304 හැදුවාම ගනන් දෙකක් එන්නේ කෝකද හරි
@mangalajaya1673
@mangalajaya1673 2 жыл бұрын
මේක ඉක්මනට හදාගන්න ක්‍රමයක් නැද්ද? තීනවනම් කියන්න.. මගේ ගාව වට අඟල් 55ක දිග අඩි 7 ක තේක්ක කොටයක් තීනවා ගනඅඩි කීයක් වෙයිද?
@---5448
@---5448 Жыл бұрын
කිව්බික් අඩි 9
@samanthagunarathna1051
@samanthagunarathna1051 17 күн бұрын
55*55*7)/2304=9
@sammanasadew9456
@sammanasadew9456 2 жыл бұрын
wata agal 42 diga adi9 koteka 3/4 dikadi kiyak vateida kiyala balala kiyannako
@agri-6239
@agri-6239 3 ай бұрын
ඔබ නිවැරැදියි👍
@kumaegodawela7506
@kumaegodawela7506 Жыл бұрын
සාමාන්‍යයෙන් අඟල් 12 ක විශ්කම්භය ඇති කඳක් අඟල් 1 1/8 ඝනකම ලෑලී කපනවා නම් කොපමණ ප්‍රමාණයක් කැපුම් වාසි ලෙස ඉවත් වෙනවාද ?හෝ ලෑලී කීයක් ලැබෙනවාද?
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
kzbin.info/www/bejne/fn66qX5-n7OeiNU
@Ariyadsa
@Ariyadsa 4 күн бұрын
පොතේතියෙනවිදියට නම් කදක මුල මද අග තුන්පොලකින් මනිනවනෙද මල්ලි
@mdfurniture9866
@mdfurniture9866 4 күн бұрын
@@Ariyadsa ow
@wasanthathilakarathna4611
@wasanthathilakarathna4611 6 ай бұрын
❤❤❤
@hashanabeykoon3889
@hashanabeykoon3889 2 жыл бұрын
6,28 mokkda...3,14 mokkda
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
ඕනෑම වෘර්තයක පරිදියෙහි අගය (වට ප්‍රමාණය) බෙදුවොත් 3.14 න් එම වෘර්තයේ අරයේ අගය (වෘර්තයේ හරි මැද සිට කෙලවරක් දක්වා දුර) හොයාගන්න පුළුවන්.. 6.28 කියන්නෙ 3.14 හි දෙගුණයට
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Niyami onna sub kara... Wsdu wada danuma oni. Budusarani
@mohamedasfan5864
@mohamedasfan5864 2 жыл бұрын
Uba wage pisek inwada uba igana ganing is aroma goluwek wage tatama tatama huk ki
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
kzbin.info/www/bejne/a4HZfqhuib1sgdE
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
What app innewada
@Ariyadsa
@Ariyadsa 4 күн бұрын
ඔයාකියන විදියට 29 බෙදුවෙ කීයෙන්ද 6'28 එන්න
@ajanthakumara280
@ajanthakumara280 Жыл бұрын
ටැට්ටර් ටේරේලයක අඩි ගන මනින්නේ කොහොමද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
ට්‍රැක්ටරේ ටෙලර් එකේ දිග × පලල × උස අඩිවලින් මැනලා වැඩිකරන්න
@Isu-ru
@Isu-ru 2 жыл бұрын
3.14 enne kohomada
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
ඕනෑම වෘර්තයක පරිදියෙහි අගය (වට ප්‍රමාණය) බෙදුවොත් 3.14 න් එම වෘර්තයේ අරයේ අගය (වෘර්තයේ හරි මැද සිට කෙලවරක් දක්වා දුර) හොයාගන්න පුළුවන්..
@Nuwa_official_krt
@Nuwa_official_krt 4 ай бұрын
2£R £ (Fy)kiynne niyathayak. Ae niyatha Agaya 22/7 kiyla Grade 8 waladi wurthaya padama ugannaddi kiyla denwa. Note : onama wasthuwaka parimawa = pathule wargapalaya x usa
@nimalpathirana1262
@nimalpathirana1262 2 жыл бұрын
කිඋබික් අඩියක වර්ග අඩි කොපමනද
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
kzbin.info/www/bejne/fn66qX5-n7OeiNU
@chathurapriyamantha8503
@chathurapriyamantha8503 Жыл бұрын
Meka waradi nadda
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
kzbin.info/www/bejne/fn66qX5-n7OeiNU
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
කියුබික් අඩි කියන්නෙ ඝන අඩිවලටමද අයියා
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
ඔව්
@sudarshanaperera3015
@sudarshanaperera3015 5 ай бұрын
මෙක වැරදි කොටයක වටය අගල් 29 කොටය දිග අගල් 87 වැරදි
@dulanimadushani4918
@dulanimadushani4918 2 жыл бұрын
වට(අගල්)×වට(අගල්)×දිග(අඩි)÷2304=කියුබික් අඩි. මේක වැරදිද
@dtecmusic8653
@dtecmusic8653 2 жыл бұрын
හරි.. මෝලවල් වල මනින්නෙ ඔය ක්‍රමයට. අපි ගහක් මිලදී ගන්නවනම් විකුනනවනම් ඔබ තුමිය කියන විදියට තමයි මනින්න ඕන.. ඒ ගැන වීඩියෝවක් ලගදිම දෙන්නම්.
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
@@dtecmusic8653 ❤❤❤
@thushanthusharaanuranga2335
@thushanthusharaanuranga2335 2 жыл бұрын
oka tamai hari vidiha
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 Жыл бұрын
😀😁🤣😆
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 Жыл бұрын
🐃🐐🐂🐃🐐
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
කොටකේ රවූමා අගල 72 දිග අඩි 8 ඔකේ කියද කියූබික් අඩි
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
සම්පූර්න කි.අ. 22.92 අපතේ යැම ඉවත්වු පසු කි.අ. 18
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
@@mdfurniture9866 mokdd me apathe yama kiyanna
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
@@mdfurniture9866 kiyobik adi 18 kiuwa
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 Жыл бұрын
​@mdfurniture9866 kibik adi 22 mokdd oyaga weradi
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@@sujeewachandikagamage4155 meka balanna.. kzbin.info/www/bejne/a4HZfqhuib1sgdEsi=r3X-TQ6-Iqx1VeDS
how to find thick feet on a mountain of wood. sinhala. SL thusitha bro
11:59
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 54 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН