How to check fan motor winding with multimeter, review in Sinhala.

  Рет қаралды 111,503

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about how to check fan motor winding with multimeter. review in Sinhala.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Hello friends in this video I have shown you that. How to check ceiling fan winding with multimeter. how to test running, starting and common connection, winding body earth testing using a multimeter simple tricks. very easy way. I hope you like this video. keep watching our videos for more knowledge. stay connected with our channel SL easy work. If you satisfy this video so please Like & Share. comment below in the comment section. you must Subscribe our channel for more updates and Don't forget press bell Icon for New videos Notification. I hope I will see you again in the next video. Thanks' for watching video.
My other videos:-
How to test electric fan capacitor, capacitor test 3 methods
• How to test electric f...
How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
• How to repair domestic...
How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
• How to repair electric...
How to start refrigerator compressor without relay. Direct start with Ac current. Method 02
• How to start refrigera...
Keywords:- fan motor. motor. motor winding. fan motor winding. electrical. winding. electrical Sinhala. Sri Lanka. wire. 230V. multimeter.
If you like my channel
Like
Share
Comment
Subscribe
#fanMotor #motorWinding #fanRepair

Пікірлер: 164
@AsianTechnic
@AsianTechnic 3 жыл бұрын
හොදයි මල්ලි සබ් එක දුන්නා ....ඔං
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
මට දැනගන්නට උවමනා වයින් ඩින එකෙන් එන කමිිබි සමිිබන්ද සහ කැපසිටර් වයර සොයා ගන්න ස්තුති යි
@tharinduhansana5095
@tharinduhansana5095 3 жыл бұрын
මචං පොඩි අවුලක් දැක්කා අලුතින් ඉගෙන ගන්න කෙනෙක් දැක්කොත් වැරදියට තේරැම් ගනි ඒ දේ... ඔය වයර් සෙට් එකේ වයර් එකෙන් එක විස්තර කරද්දි කළු වර්ණය සහිත වයරය common වයරය කියලා විටක කියනවා..ඒ වයරය common වයරය නෙමෙයි..capacitor එකට කෙලින්ම උඩින්ම වයර් යුගලයක් සම්බන්ධ කරලා තියනවා පහසුවටම..capacitor එකට ඒ එන වයර් දෙක වන්නේ මෝටරයේ starting winding 1කේ වයරයක් හා running winding එකේ වයරයක්..මෝටරයක running winding එක පසට ඩිරේක්ට් neutral වයරයක් සම්බන්ධ කර විදුලිය සැපයුමක් ලබා දිය යුතුය..common වයරය ලෙස නම් කරපු වයරය තමයි ඒ මෝටරය ඇතුලතින්ම running winding එකට සම්බන්ධ වෙලා වෙනම වයරයක් ලෙස පහලට ඇවිත් ති⁣යෙන්නේ... විදුලි සැපයුමක් ලබා දිමේ පහසුව සදහාය...නැතුව ඒ වයරය common වයරය කියලා කියලා දුන්නාම අපහැදිලි නවක කෙනෙකුට.
@indikaadikaram5332
@indikaadikaram5332 2 жыл бұрын
(1) Remote Fan එකක bord එකේ L & N supply මාරු උනොත් bord එක පිච්චෙනවද? (2) මෝටරේ common එකට N වෙනුවට L දෙන්න හොදද? (Original 2 pin Fan තියනව නේද)
@dumidumaduranga1183
@dumidumaduranga1183 Жыл бұрын
ඔබතුමාගේ ද්‍රරකතන අංකයක් ලබා දිය හැකිද
@jshherath233
@jshherath233 Жыл бұрын
හොඳට තේරුනා.. මේ වයර් වලට කැපැසිටර් එක සෙට් වෙන විදිහ කියලා දෙන්න
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
ඔබගේ පාඩම අපිට කෝටියක් වටිනවා 🙏 ඔබට පිං මහත්තයෝ
@sleasywork
@sleasywork 6 ай бұрын
Thanks
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
ඔබගේ දැනුවත් කීරීම ගොඩක් වටිනව බොහොම ස්තූතියි ඔබට බුදු සරණයි
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
දැනුවත්කළාට ස්තුතියි .
@kauwasantha7410
@kauwasantha7410 2 жыл бұрын
ගොඩක් හොඳ දෙයක් ..ස්තුති
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@luviginishan6585
@luviginishan6585 3 жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්... මමත් ඉගෙන ගත්තා..
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 Жыл бұрын
Vidio samdama balanawa obe hakiyawa anargai.god bless
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Thanks for your instruction.
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent.
@කාසිපනම්
@කාසිපනම් Жыл бұрын
හොදයි
@tharanga9323
@tharanga9323 3 жыл бұрын
නියමයි ගොඩක් වටිනවා විඩියෝ එක සුපිරි
@VerbVortex
@VerbVortex 3 жыл бұрын
ඉතාමත් වැදගත් කරුණු ටිකක්. thanks
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent thanks
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Godak watinawa
@kavindusriniwanthaka5338
@kavindusriniwanthaka5338 2 жыл бұрын
එල කොල්ලෙක් ආආආආ වයර් ටික හොයා ගන්න බෙරුව හිටියෙ
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 3 жыл бұрын
සුපිරි
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 3 жыл бұрын
@@sleasywork SL ARMY BRO
@refaiidroos7921
@refaiidroos7921 8 ай бұрын
Good morning to you sir I have a stand fan 1st speed does not work 2nd & 3rd speed working Please give a reply to this fault Thanks so much
@dumindabandara3132
@dumindabandara3132 Жыл бұрын
Nice video. Pichchuna fan motarayak hariyatama hadura ganne khomada .?
@karunarathna2694
@karunarathna2694 2 жыл бұрын
Niyamai.malli
@nimeshmari3323
@nimeshmari3323 2 жыл бұрын
Niyamai supiri👍
@rohithakularathna5740
@rohithakularathna5740 2 жыл бұрын
Good
@trevor18ut
@trevor18ut 2 жыл бұрын
Good work keep it up.
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 3 жыл бұрын
Niyamai brother
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ආයුබෝවන් සහෝදරයා නියමයි ජයවේවා
@buddhikachamara7922
@buddhikachamara7922 Жыл бұрын
Respect ❤
@sunilpriyanthaweerasinghe1060
@sunilpriyanthaweerasinghe1060 3 жыл бұрын
නියමයි
@dammikadammika5285
@dammikadammika5285 3 жыл бұрын
Hoda wadak teruwan saranaie. 🙏🙏🙏.
@priyankasampath6276
@priyankasampath6276 2 жыл бұрын
good
@pubuduiduwara7071
@pubuduiduwara7071 2 жыл бұрын
ඇතුලේ තියෙන shaft එකට කඳන් අලවල කරන්ට් එක ගන්ඩ පුළුවන්d
@sleasywork
@sleasywork 2 жыл бұрын
Pahadili na
@sunjayjay240
@sunjayjay240 3 жыл бұрын
නියමයි! Wonderfully explained !!
@kasirujayashan9432
@kasirujayashan9432 11 ай бұрын
thanks macho
@mafiya_sl5699
@mafiya_sl5699 3 жыл бұрын
Thenxxxx oya hinda goda dewal mn igenagattheeeeeeee 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤣🤣🤣🤣🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sara66321
@sara66321 3 жыл бұрын
supiri
@rajithmadushan1882
@rajithmadushan1882 3 жыл бұрын
Ft bn niyamata kiwa
@lasanthasenaka4333
@lasanthasenaka4333 3 жыл бұрын
මෝටරයේ high වයර් එකයි low වයර් එකයි මාරුවෙලා සවිකලොත් මෝටර් එක පිච්චිලා යනවද.
@sunilpriyanthaweerasinghe1060
@sunilpriyanthaweerasinghe1060 3 жыл бұрын
කැපෑසිටර් එකට වයර් දෙක මොකක්ද කියලා බලාගන්නෙ⁣ කො⁣හොමද
@TOPTECHWORK
@TOPTECHWORK 3 жыл бұрын
Ela
@arumathanthirigesunilshant9539
@arumathanthirigesunilshant9539 7 ай бұрын
Jayawewa sahodaraya
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍
@tharakadilshan9630
@tharakadilshan9630 Жыл бұрын
සුපිරි පොරක්
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 3 жыл бұрын
Thanks brother
@n.kumara5246
@n.kumara5246 Жыл бұрын
ala ayye
@pubuduiduwara7071
@pubuduiduwara7071 2 жыл бұрын
විදුලි පංකා මෝටර් එකින් එකෙන් ගෙදරට කරන්ට් එක ගත හැකිද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ba
@allworkeasy7273
@allworkeasy7273 3 жыл бұрын
අපේ ෆෑන් එකේ කැප් එක පිච්චිලා අලුත් එකක් දැම්මා,දැන් අනෙක් පැත්තට කැරකෙන්නේ,හුලං එන්නේ පිටිපස්සට,මොකක්ද කරන්න ඕන,අලුත් කැප් දෙකක් විතර දාලා චෙක් කලා,ඒත් හරි නෑ......
@IMOSHGAYAN
@IMOSHGAYAN 2 жыл бұрын
Great content 👍
@sudeshhannadi5139
@sudeshhannadi5139 3 жыл бұрын
Bohoma hodai... oyata podi weradeemak una....red saha white wala mid saha high maru wiya yuthui neda....oyage gananaya kireem walata anuwa.... ayeth video eka balanna pddak...
@namalrathnayake3138
@namalrathnayake3138 3 жыл бұрын
Ela mcn ..
@madhurafernando9530
@madhurafernando9530 6 ай бұрын
මහත්මයා විදුලිය ලබාදුන් පසු මෝටරේ බදනවා.ඒකට හේතුව කියන්න පුළුවන්ද ?
@madushikamadu3550
@madushikamadu3550 3 жыл бұрын
Elaaaa
@asankaathapaththu5577
@asankaathapaththu5577 3 жыл бұрын
Thanks.. Great work
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@rajaproductions5175
@rajaproductions5175 3 жыл бұрын
Supper bro
@chaperera3417
@chaperera3417 3 жыл бұрын
good job මල්ලි Thank you
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 3 жыл бұрын
Wow niyamai..
@wishwarajapaksha2945
@wishwarajapaksha2945 3 жыл бұрын
Speed wire dekk pase ekata ekawita connect unoth mokada wennee
@animalcute630
@animalcute630 3 жыл бұрын
Great
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent
@supunhiniduma1368
@supunhiniduma1368 2 жыл бұрын
thank u.
@poojathdulashana2975
@poojathdulashana2975 3 жыл бұрын
Patta pehedili kirimak.❤
@sumedairosan2326
@sumedairosan2326 3 жыл бұрын
එළ mchn
@amilabandara6236
@amilabandara6236 3 жыл бұрын
😃😃😃 good video
@indikarathnayake1135
@indikarathnayake1135 3 жыл бұрын
Superb 👌 keep it up bro
@remanperera3404
@remanperera3404 Жыл бұрын
Stan fan ekata vedulia labadun pasu suwech 3 nema vedulea penwanawa nutal wayara kede nometha wesadumak duna hekeda
@rosenz5595
@rosenz5595 3 жыл бұрын
Anith oke ground wire akai body akai athara 1 ohm walata wada adu viya uthui neda?
@rosenz5595
@rosenz5595 3 жыл бұрын
@@sleasywork mokada lankawe rules newei ne rata thiyenne aka nisa mehe nam onema equipment akk plug ake ground akai machine ake ground akai multimeter scale ake 1 ohm wada adu viya uthumai... Nikan hari ahema wela kata hari current wad unoth oyage electric licence aka ta fine akk hari cancel kara danawa
@radaliyagodatech7182
@radaliyagodatech7182 3 жыл бұрын
Capacitor eka dena wire eka kohomada hoya ganne
@psulive4283
@psulive4283 3 жыл бұрын
mata motor eke wire sambanda karana widiya kiyala denawada box fan ekaka
@psulive4283
@psulive4283 3 жыл бұрын
@@sleasywork send kara
@nimalweerasingha7934
@nimalweerasingha7934 3 жыл бұрын
2.0 හා440 vAcඑක වෙනවට 2.5 හා450vac හරිද
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
පුතා එතකොට වැඩි ස්පීඩ් එක වැඩි වෙන්න වෙන්න වැයවෙන විදුලි ප්‍රමාණය අඩු වෙනවද
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
@@sleasywork එතකොට ඉතිං ක්ලැම්ප් මිටරේ පෙන්නුවෙ වැඩි ස්පීඩ් එකේදි අඩු ඇම්පියර් එකක් ගන්නව කියලානෙ. එතකොට අඩු ස්පීඩ් එකේද වැඩ් ඇම්පියර් එකක් ගත්තා කියලනෙ විඩියො එකේ තිබ්බෙ. ගන්න ඇම්පියර් එක වැ⁣ඩි වෙනකොට වැඩි වෙනකොට වැය වන කරන්ට් බිල වැඩි වෙන්නත් ඕනිනෙ
@saliyapradeep4254
@saliyapradeep4254 3 жыл бұрын
@@avishkadilranga2116 speed එක අඩු වැඩි උනා කියලා වැය වන විදුලි ප්‍රමාණය ගැන තිරණය කරන්න බැ අවිශ්ක බ්‍රෝ....ෆැන් එක ඔන් කරපු මොහොතෙ සිට ෆැන් එකෙ watt ගනන වැඩ කරපු පැය ගනන අනුව ඔයාගෙ kwh meter එක rotate wenna gannawa....
@nihaldpnihaldp2015
@nihaldpnihaldp2015 2 жыл бұрын
Analog maltimeter එකකින් බලන විදියත් කියන්න
@wimalaratnajayasingha8434
@wimalaratnajayasingha8434 3 жыл бұрын
අනෙ මහත්තයො රිමොඩ් කොන්ට්රොල් එකකින් වැඩ කරන පෑfන් එකක් වැඩ කරන්නෙ නැතිව ගියාම ඒකෙ තියෙන සර්කිට් එක කොහොමද චෙක්කර ගන්නෙ කියල ඒ fපෑන් එකක් රෙපයාර් කරන වීඩියොව ක් දාන්නකෝ සර්
@sleasywork
@sleasywork 3 жыл бұрын
Ok
@lahiru8460
@lahiru8460 3 жыл бұрын
waradi pahidili kirim kihipayak thiyenawa
@eshansammika5791
@eshansammika5791 2 жыл бұрын
Low eketh speed eka wedinam mokadda karanna ona bro
@mindrelax303
@mindrelax303 3 жыл бұрын
Analog multimeter ඒකෙන් කොහොමද චෙක් කරන්නේ
@kmrswaththewewa
@kmrswaththewewa Жыл бұрын
මට ඕනෑම දෙයක්
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@pathmashanthasenanayaka3193
@pathmashanthasenanayaka3193 3 жыл бұрын
Capacitor ekata connect vena wire eka mokkda
@pathmashanthasenanayaka3193
@pathmashanthasenanayaka3193 3 жыл бұрын
@@sleasywork hari, resistance check krala wire eka hoygnna barida
@dineshkumara9488
@dineshkumara9488 2 жыл бұрын
Therminal puse එකක් දැම්ම. දැන් නිකන් බදල වගේ. අතින් කරකවද්දි කැරකැවෙනව. Switch එක දැම්ම ගමන් බදල වගේ ඒ මොකද?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Winding unbalance unahama ehema wenawa
@dineshkumara9488
@dineshkumara9488 2 жыл бұрын
Speed 1,2,3 එකක්වත් වැඩ නැ. අතින් කරකවද්දි කැරකැවෙනව free එකේ. Switch එක on කලාම බදනව
@samankumara3891
@samankumara3891 9 ай бұрын
❤❤
@karunasenasilva7817
@karunasenasilva7817 7 ай бұрын
Wayar 4n 1kata widuliya anawa naanith 2kata anne nethnam motar1 pichchilada
@panwattagegunatilake7711
@panwattagegunatilake7711 2 жыл бұрын
කැපැසිටර් එකේ වයර් දෙක සම්බන්ද වෙන්නේ ෆෑන් එකේ මොන වයර් වලටද ?
@dumidumaduranga1183
@dumidumaduranga1183 Жыл бұрын
මටත් ඒක දැනගන්න ඕන
@rosenz5595
@rosenz5595 3 жыл бұрын
Oke capacitor aka galawala balanna nathe ai ?
@a.k.n2914
@a.k.n2914 5 ай бұрын
ayye fan eke speed controller eka wada karanne na mokada karanne
@penithviduranga4846
@penithviduranga4846 2 жыл бұрын
Mee motor 1k coil othana widiha kiyala denna puluwnda...
@penithviduranga4846
@penithviduranga4846 2 жыл бұрын
Puluwn nm..sahena loku udawwakk...note 1k hari kamak naa....
@sleasywork
@sleasywork 2 жыл бұрын
Try karannam
@sugathsugath8640
@sugathsugath8640 2 жыл бұрын
Super brother
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
👌👌
@idunilsuranga5732
@idunilsuranga5732 3 жыл бұрын
Aiye oya kalupata maltimitaraya ganna tiyenne koheda. Gana kiyak vitara venavada.
@nilanga410
@nilanga410 3 жыл бұрын
Good job
@arunallaarunalla7778
@arunallaarunalla7778 3 жыл бұрын
Fan ekata motarayak daddi . A wayar e pata walatama sambanda karama harida
@donweerasingha6972
@donweerasingha6972 3 жыл бұрын
👍👍🔥🔥🔥🔥🔥🔥
@nihalsurasingha567
@nihalsurasingha567 3 жыл бұрын
ඉතා හොදයි
@nimalkarunathilaka3999
@nimalkarunathilaka3999 3 жыл бұрын
ගොඩක් හොදයි ස්තුතියි
@mahesalvis194
@mahesalvis194 3 жыл бұрын
photos.app.goo.gl/qgq9btPEbm8eHQqF6photos.app.goo.gl/qgq9btPEbm8eHQqF6photos.app.goo.gl/qgq9btPEbm8eHQqF6. නියමය හරිම පැහැදිලිව ඉදිරි පදත් කාර නවාමොටරයක පටවයර් සම්බන්ද කරන්නෙ කෝ හෝම ද කියලා වැඩ සටහනක් කරන්න පුලුවන්ද ස්තුති
@nadunhelshan9319
@nadunhelshan9319 Жыл бұрын
Ala supeyi ayiye hodata theruna
@udayabandara608
@udayabandara608 3 жыл бұрын
niutal aka hoya gatta weradi malli
@chinthakarock
@chinthakarock 3 жыл бұрын
අපේ ෆෑන් මෝටරේ දෙපැත්තටම කැරකෙනවා ඒ මොකද?
@chinthakarock
@chinthakarock 3 жыл бұрын
@@sleasywork eka para fan eka slow una ita passe off karala on karaddi himita karakenne ekath anith pettata
@chinthakarock
@chinthakarock 3 жыл бұрын
@@sleasywork ow aluth 1k damma
@chinthakarock
@chinthakarock 3 жыл бұрын
@@sleasywork thanx Mr.🤎
@nilanthijoseph1623
@nilanthijoseph1623 3 жыл бұрын
Capacity kochchara maru kalath speed adui mk eeeee
@stunt3633
@stunt3633 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@trevino0017
@trevino0017 Жыл бұрын
Multiya read karanne nathnum moter eka honda nadda
@sleasywork
@sleasywork Жыл бұрын
Na
@trevino0017
@trevino0017 Жыл бұрын
@@sleasywork thnks malli
@chamindaperera5403
@chamindaperera5403 2 жыл бұрын
🤗🤗🤗
@maduwanrthammaduwantha666
@maduwanrthammaduwantha666 7 ай бұрын
Motare wamata kerakenne ei
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Stand Fan Motor  Rewinding
18:24
duminda kulasooriya
Рет қаралды 12 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
How to repair Electric iron at home. Review in Sinhala
10:52
SL Easy Work
Рет қаралды 31 М.
Fan repair fail
5:30
Matthias random stuff
Рет қаралды 786 М.
Motor Coil එතීම මුල සිට සරලව
36:26
CHARITHA SANJEEWA
Рет қаралды 48 М.
Anyone can use multimeter now!! How to use multimeter properly?
15:09
Engineering Facts
Рет қаралды 941 М.