How to wire ceiling fan/ceiling fan wiring connection/Fan motor and capacitor.

  Рет қаралды 138,259

SL Easy Work

SL Easy Work

2 жыл бұрын

How to wire ceiling fan/ceiling fan wiring connection/Fan motor and capacitor.
ceiling fan connection and testing, ceiling fan repairing, ceiling fan rewinding, table fan repairing, connection of ceiling fan, ceiling fan installation, ceiling fan wiring, ceiling fan winding detail, basic of ceiling fan, fan and regulator connection, ceiling fan baring replacement,
ceiling fan is a common home appliance found in every Home. It is one of the most important Home assets of our home. In this Video I explained that how you can easily install a ceiling Fan by yourself. The process is quite simple and any body can do this with the help few tools.
with this simple video you can repair your fan simply step by step instruction to repair. Capacitor complaint connection problem bearing sound and and Regulator complaints are the common problems found in ceiling fan these problems you can solve very easily if you are interested in repair.
විදුලි පංකාවේ වයර් හොයන සාර්ථකම ක්‍රමය.
මෙම විඩියෝව මගින්, ඉලෙක්ට්‍රොනික් ගැන කිසිම දැනුමක් නැති ඕනෑම කෙනෙකුට නිවසේ භාවිතා කරන fan පහසුවෙන්ම රෙපෙයාර් කරගන්නා ආකාරය සරළව පහදනු ඇත,
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
I hope that you'd enjoy this video. Stay tuned for more upcoming videos. Don't forget to share this video and like & comment. and also do not hesitate to ask any questions.
important: RISK OF ELECTRIC SHOCK! DISCONNECT ALL SOURCES OF SUPPLY PRIOR TO SERVICING
My other videos:-
* How to Test a Capacitor with a Multimeter. Review Sinhala
• How to Test a Capacito...
* How to check fan motor winding with multimeter, review in Sinhala.
• How to check fan motor...
* How to test electric fan capacitor, capacitor test 3 methods
• How to test electric f...
* How to repair stand fan or table fan. Capacitor problem- Review Sinhala
• How to repair stand fa...
If you like my Channel
Like
Share
Comment
Subscribe
#ceilingFan #fanMotor #wireConnection

Пікірлер: 264
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 2 жыл бұрын
හැමෝටම ගොඩක් වටිනා වීඩියෝ එකක් අය්යෙ. ගොඩක් පින් කියල තමයි කියන්න තියෙන්නේ. ❤️❤️
@user-fd8eb2gs7k
@user-fd8eb2gs7k 3 ай бұрын
හොද වීඩියෝවක් ස්තූතියි ඔබට
@sujithbalendra7011
@sujithbalendra7011 2 жыл бұрын
I. really. appreciate. you. this. way. so. thank. you.
@69indinana1
@69indinana1 Ай бұрын
හරිම සරලයි, පැහැදිලියි. ස්තූතියි
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍👍
@SimpleLife177
@SimpleLife177 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ..👍👍👍👍👍👍❤️❤️❤️❤️😍😘
@pasanmaleesha6892
@pasanmaleesha6892 2 жыл бұрын
ගොඩක් වටිනා දෙයක්.👌❤️
@mohamednaushard6652
@mohamednaushard6652 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් වටිනවා bro
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක් ❤❤❤
@saffanfarook1038
@saffanfarook1038 2 жыл бұрын
Thanks for the explanation, very educative
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
තෑන්ක්ස් 🙏❤❤❤🌟
@sumithseneviratne2925
@sumithseneviratne2925 Жыл бұрын
Tks for educating !❤
@roshandananjana2345
@roshandananjana2345 2 жыл бұрын
Thank you බුදුසරණයි
@Geethu3021
@Geethu3021 2 жыл бұрын
very much clear & nice detailed explanation.......Superb.
@prabhathchathuranga4380
@prabhathchathuranga4380 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්
@diniduthishan
@diniduthishan 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්👌
@buddhinimahagedara4674
@buddhinimahagedara4674 3 ай бұрын
❤️ thank you sir
@frostycool8959
@frostycool8959 2 жыл бұрын
Very good teaching and very clear
@enemy3393
@enemy3393 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි 🖤✌️
@imalkadhananjani9157
@imalkadhananjani9157 10 ай бұрын
Thanks hodata therunaaa
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා සහොදරයා
@sunildias5179
@sunildias5179 2 жыл бұрын
ගොඩක් හොදට පහදා දුන්නා.ස්තුතියි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
Uba niyamai ban widiyowata godak mahansi wela
@nuwanthinuwanthi3468
@nuwanthinuwanthi3468 Жыл бұрын
Good aiya niyamai.
@sami-ce1nn
@sami-ce1nn Жыл бұрын
නියමයි bro❤
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
පැහැදිලි කිරීම වරින් ඩයග්‍රෑම් සමග ඉතාම වටිනවා හරිම සරලව වැඩසටහන් ගෙනඑන්න ඔබට ජයවේවා******;;;;;;;ස්තුති ✡️✡️✡️✡️🙋🙋🙋🙋
@gayanwasantha7394
@gayanwasantha7394 2 жыл бұрын
Ithaama hodai thanks
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Thank you Bro 👍
@asithalakmaljayasinghe2248
@asithalakmaljayasinghe2248 2 жыл бұрын
Watinawa aiye ...superb....❤🙏
@mihirakarunaratne2782
@mihirakarunaratne2782 Жыл бұрын
Good guide
@chamithunippriya7932
@chamithunippriya7932 2 жыл бұрын
Valuable video
@udarasanjeewa4296
@udarasanjeewa4296 11 ай бұрын
thank you
@shanakadananjaya1975
@shanakadananjaya1975 2 жыл бұрын
♥️ godak pin aiye♥️♥️♥️
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
කැපාසිටර් එකක් නැති FAN ඒ කකට. මයිකෝක්‍ර පැරඩි ගැලපෙන පරිදි කැපාසිටර් එක සොයා ගන්නෙ කොහොමද? ඔබ තුමාට බොහෝම ස්තුතියි 👍
@pemanandaliyanage129
@pemanandaliyanage129 3 ай бұрын
සුපිරි.හරියට කියල දුන්න.❤❤❤❤
@sleasywork
@sleasywork 3 ай бұрын
🙂🙂🙂🙂
@jagatheranga2094
@jagatheranga2094 2 жыл бұрын
tnks bro🥰
@KasunKumara-me5qg
@KasunKumara-me5qg Жыл бұрын
ettatama.godak.watinaw.me.vidyo.eka
@thejaherath9665
@thejaherath9665 2 жыл бұрын
Good, keepa sarayak ahanna ona.
@ishankamadukumara4776
@ishankamadukumara4776 2 жыл бұрын
අයියා සුපිරියටම කියලා දෙනවා ඕන කෙනෙක්ට තේරන විදියට
@ishankamadukumara4776
@ishankamadukumara4776 2 жыл бұрын
Aniwa hamadama balanwa aiyya brand ekakma thama
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
Thanks mr
@premarathnagagabada5518
@premarathnagagabada5518 5 ай бұрын
වටින වීඩියෝ එකක් ඔබට පින්
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
🙏👍 ස්තුතියි.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@MohammedMohammed-sr3sp
@MohammedMohammed-sr3sp 2 жыл бұрын
Kohamata haekaranee fennaka
@johnluviepereraluvieperera3427
@johnluviepereraluvieperera3427 2 жыл бұрын
Godaak watina video ekak aiye. God bless you !
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@thusithaadikari7568
@thusithaadikari7568 Жыл бұрын
Good job
@rivirutechtips4592
@rivirutechtips4592 2 жыл бұрын
SUPER ☺☺☺☺👍👍👍👍
@raheemrimzan2379
@raheemrimzan2379 Жыл бұрын
Niyamay
@eshansammika5791
@eshansammika5791 2 жыл бұрын
Super bro ❤️❤️❤️❤️❤️❤️
@indikasumanasiri7519
@indikasumanasiri7519 11 күн бұрын
good work i learn it
@sleasywork
@sleasywork 11 күн бұрын
👍👍👍💡💡🙏
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Thanks
@dhanushkawanigarathna1531
@dhanushkawanigarathna1531 Жыл бұрын
Very good
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක්. සිවිලිම් ෆැන් එකක ස්ටාට් rpm එක ගොඩක් අඩුයි. කැරකෙන කොට grinding noise එකක් එනවා. ෆැන් එකේ බේයාරින් දෙකම මාරුකරලා, කැපසිට එකත් මාරු කලා ( සමාන මයික්‍රෝ ෆැරඩ්). දැන් ෆැන් එක හොදින් කැරකෙනවා, සද්ද නැහැ. නමුත් ස්ටාර්ට් එක හරිම ස්ලෝ. නිවැරදි rpm එකට එන්නේ විනාඩියක් විතර ප්‍රමාද වෙලා. මේකට හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද ?
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
@@sleasywork ඔබ නිවැරදි ඇති. මට ඒ ගැන වැඩිය අවබෝධයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි ? මේ fan එක ගොඩක් පරණ එකක්. Sanyo එකක්. Winding වල අවුලක් පෙන්න නැහැ. මට දැන ගන්න අවශ්‍ය මේ හේතුව නිසා විදුලිය අපතේ යාමක් සිදුවෙනවා ද කියා . ස්තූතියි.
@lahirunuwantha644
@lahirunuwantha644 Жыл бұрын
කැප් එක තවපාරක් බන්න. කලින් වෙනකවුරුහරි රෙපෙයා කරාද.
@keerthibandaradissanayake8285
@keerthibandaradissanayake8285 Жыл бұрын
@@lahirunuwantha644 how many internal windings. My problem is this is a Usha made sewiling fan very old one. In some windings coils are break and disconnect ln six places in the windings. If we solder it well and insulate by wax over the soldering places and common black supply red AC capacitor connections joint abc connector bar joint to AC regulate switch is OK or not to run clockwise Pl instruct me Sir
@jambohawa2799
@jambohawa2799 2 жыл бұрын
වටිනා
@malmalagechaminda9985
@malmalagechaminda9985 2 жыл бұрын
very clear thank you very much
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
Super thank
@chamaraamarasena9539
@chamaraamarasena9539 4 ай бұрын
Supiri brooo....
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@slgym7015
@slgym7015 2 жыл бұрын
Super
@sajithpriyankara5764
@sajithpriyankara5764 Жыл бұрын
Video eka pahadili godak good luck ❤
@sleasywork
@sleasywork Жыл бұрын
Goo
@rameesramees5788
@rameesramees5788 2 жыл бұрын
Niyamai
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් 👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍
@esymaintenance2376
@esymaintenance2376 2 жыл бұрын
Great
@uldamarapala848
@uldamarapala848 3 ай бұрын
This programme is very good. I am very interested to know how to check the winding coils of fans.
@sleasywork
@sleasywork 3 ай бұрын
👍👍👍
@guitech2410
@guitech2410 2 жыл бұрын
godak dewal theruna , samahara ewa tikak bara wadi kiyala hithuna ,
@sleasywork
@sleasywork 2 жыл бұрын
😲
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 2 жыл бұрын
1 coment me
@danukasandaruwan641
@danukasandaruwan641 Жыл бұрын
Thank u
@sleasywork
@sleasywork Жыл бұрын
Welcome
@prasannawijerathne2386
@prasannawijerathne2386 Ай бұрын
Good
@manjulawickramasinghe2601
@manjulawickramasinghe2601 Жыл бұрын
Thank You brother
@sleasywork
@sleasywork Жыл бұрын
Welcome
@menakaroshandissanayaka1852
@menakaroshandissanayaka1852 2 жыл бұрын
ජය වේවා
@Darshana.284
@Darshana.284 2 жыл бұрын
පැන් එකට erthවයර් එකක් දාන්නේ නැද්ද..එක කොතනටද හයි කරන්නේ
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
ස්තුති යි වටිනා විඩියො අකක්
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@mohosafreen4447
@mohosafreen4447 2 жыл бұрын
Supper
@isharawijasinghe2882
@isharawijasinghe2882 2 жыл бұрын
Supiri
@anushageethanjali1920
@anushageethanjali1920 2 жыл бұрын
AIYE ARA OYA DALA THIBE FRIDGE COMPRASSOR EKE VINDING HOYA GANNA VIDIHA EE VIDIHATAMA INVETER COMPRESSOR WALATH PULUWANDA
@anandadarmakirthi8625
@anandadarmakirthi8625 2 жыл бұрын
Super mcn
@uniqueone1677
@uniqueone1677 2 жыл бұрын
good
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 2 жыл бұрын
බොහොම වැදගත් තොරතුරු රැසක්. ස්තුතියි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@kavindudilshan41
@kavindudilshan41 2 жыл бұрын
Bohoma pin oyata budu saranai
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
ආඩා්...ඒක පටිට..
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@priyankasampath6276
@priyankasampath6276 6 ай бұрын
jayaweawa
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 10 ай бұрын
සුපිරියටම පැහැදිලි ආයි වෙන විඩියෝ එකක් බලන්නම ඔන් නැ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sleasywork
@sleasywork 10 ай бұрын
👍👍👍👍
@naveenrashmika6352
@naveenrashmika6352 2 жыл бұрын
Godak hoda video 1kak. Fan 1ke 1 sita 4 wenakn speed wala fan 1ka karakenna marama himita, eth 5 pattama speed, capacitor , regulater maru kala eth wadak wune na. Mkkd mekata karanna ona?
@buddhimashalintha3982
@buddhimashalintha3982 2 жыл бұрын
Amuthuwen kyanna deyakne itn..hemadamat wage watina vudeo ak.jaya wewa. Sub 100k aka ikmnatama ganna ubata shakthiya lebewa kolla..bududsaranai jaya wewa💚💚💚💚💚💝💝💝💝💝
@volta8752
@volta8752 2 жыл бұрын
මට පොඩී දෙයක් දැන ගන්න ඕනේ මගේ fan එකේ තියෙන්නේ කලු රතු කහ / මේ තුනෙන් මොකටද capacitor එකයී power connection එකයී දෙන්නේ.. please kiyanna ?
@manjulalakmal8899
@manjulalakmal8899 2 жыл бұрын
👍👍👍
@madurangasuperb6692
@madurangasuperb6692 2 жыл бұрын
Bulbe eka off karala thiyeddith yanthan paththu wenne ai
@madurangasuperb6692
@madurangasuperb6692 2 жыл бұрын
@@sleasywork ow
@madurangasuperb6692
@madurangasuperb6692 2 жыл бұрын
Ethana witharai yanthan paththu wenne wena thankata demmama aulak ne
@dilanchamikasamarasinghe5626
@dilanchamikasamarasinghe5626 10 ай бұрын
🔥
@kusalchathuranga3330
@kusalchathuranga3330 2 жыл бұрын
Hindi video ekaka tibbe common ekat ekka adu eka starting kiaalne 🤔
@indikajayalath7154
@indikajayalath7154 2 жыл бұрын
🙏🙏🙏👍
@aselaeranda3935
@aselaeranda3935 Жыл бұрын
Ethakota eth wayar eka sambanda karanne kanektare kothanatada
@manulakawshalya6614
@manulakawshalya6614 2 жыл бұрын
Meka godak vatinwa Meka nvq lv 4 walata tiyeanwa
@chameeradilshan5386
@chameeradilshan5386 2 жыл бұрын
Aiya appudiyak gahapuha trip wenna hadanne kohomada
@nalinmadushanka659
@nalinmadushanka659 2 жыл бұрын
Godak pin ✋
@pathumthilanga8038
@pathumthilanga8038 2 жыл бұрын
මෙතන nutral එක starting එකට(B) සම්බන්ධ කරොත් අවුලක් වෙනවද?
@niroshchaminda3344
@niroshchaminda3344 2 жыл бұрын
Nutral phase maru වුණාට direction කැරකෙන maruvenne කොහොමද
@m.a.priyanthakumara2787
@m.a.priyanthakumara2787 2 жыл бұрын
Pahadili oyata wasnawa labewa
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@tharindusandaruwan8737
@tharindusandaruwan8737 2 жыл бұрын
Bokkh💖
@newsun3817
@newsun3817 2 жыл бұрын
Fan eke wegaya palanaya karana kotasa savi karanaakaraya kiyala denna 😍
@newsun3817
@newsun3817 2 жыл бұрын
Supiriyak oya nam😍🤗
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
A,B,C ĺesa namkrapu hati padilimadi?
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Good evening sir How to make a stand normal fan into remote control fanhow to fix the remote pcb circuit board extra want to buy a swing 250v 4 watts motor left right turn Can you upload a video regarding this how to give wire connection etc Can fix to a normal fan motor
@gayankalpage8199
@gayankalpage8199 Жыл бұрын
❤❤❤
@chinthakanpushpakumara
@chinthakanpushpakumara Жыл бұрын
Mata thiyenawa loku prashneyak. Ai ceiling fan eka anik paththata karakenne.? Niyamitha paththata nathiwa. Anika paththata..?
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
How to check fan motor winding with multimeter, review in Sinhala.
16:41
How to wire ceiling fan || Ceiling fan wiring diagram - Ceiling fan Connection.
1:48