හොට් වෝටර් ශවර් රෙපයාර් / how to check hot water shower heater ( episode 5 )

  Рет қаралды 9,628

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about how to repair hot water shower in sinhala
Hot water shower repair sinhala - hot water geyser repair | Episode 01
• Hot water shower repair sinhala - hot...
Hot Water Shower Repair | water heater - Episode 02
• Hot Water Shower Repair | water heate...
Hot Water Shower Repair in Sinhala | bathroom water heater - episode 3
• Hot Water Shower Repair in Sinhala | ...
Hot water shower repair in sinhala | episode 4
• Hot water shower repai...
If you like my channel
like
share
comment
subscribe
#howtorepair #hot_water_shower_repair #electricalsinhala

Пікірлер
@prasadsenaratne
@prasadsenaratne 2 ай бұрын
මගේ සිංගර් හීටරේ දිගටම තද උනු වතුර එනව. අඩු වැඩි කරන control එකෙන් මුකුත් වෙන්නෙ නෑ. උදව්වක් බලාපොරොත්තු වෙමී. video පහම බැලුවා.
@madhawahareendraperera567
@madhawahareendraperera567 Жыл бұрын
බොහොම ස්තූති 🙏
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 3 ай бұрын
Nice episode, Thanks.
@sleasywork
@sleasywork 3 ай бұрын
Thank you too!
@akalankarathnayaka7398
@akalankarathnayaka7398 Жыл бұрын
සුපිරි වැඩක්❤
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@surangasweerasooriya7384
@surangasweerasooriya7384 Жыл бұрын
Pump eka weda karanawa hetar on wenne ne.mokadda hetuwa wenna puluwan.
@KingofTouristsCeylon
@KingofTouristsCeylon 2 ай бұрын
hot water eka plug karama hand shower eken current eka wadinawa, mokak wenna puluwanda hethuwa??
@jayanthaperera1456
@jayanthaperera1456 Ай бұрын
Mage hot water eka on wenne ne. ELCB light eka paththu wenne ne. kohomada eka trouble shoot karanne.
@nandanawijerathna388
@nandanawijerathna388 11 ай бұрын
5ම බැලුවා වගේම ලස්සනට තේරුම්‍ කරලත් දුන්නා.ගොඩක්ම ස්තුයතියි.හැබැයි මට පොඩි ප්‍රස්නයක් අාවා,ඔය ඵලිමන්ට්‍ ඵකක් නරක් වුනොත් අලුතෙන් දාන්න තියෙනවද සහා ගනන්ද කියන ඵක.තව ඔිවා ගන්න තියෙන්නේ කොයි වගේ කඩවල්වලද කියන ඵක...👌👌👌👌👌👌👌👌👌💙
@sleasywork
@sleasywork 11 ай бұрын
Elements complete set ekama daanna wenawa
@wijesinghachandrapala8492
@wijesinghachandrapala8492 8 ай бұрын
හීටරය on උනාට pump එක වැඩ කරන්නෙ නෑ.මොනවද කරන්න ඕනෙ .​@@sleasywork
@withanagemahinda6786
@withanagemahinda6786 2 ай бұрын
කොට්ටාවෙ මෙගා හීටර්ල දාලම දෙනව එලිමන්ට්
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 2 ай бұрын
Shawer ek on krpu gman heat eka wedi wela enne wathura pre set eke awlk da ek
@mgarachchi5255
@mgarachchi5255 8 ай бұрын
HEATER එක ON කරන අවස්ථාවෙ ගෙදර ට්‍රිප්ස්විච් එක off වෙන දෝශය මොකක්ද Brather
@SamanPriyadarshana-l8r
@SamanPriyadarshana-l8r 5 ай бұрын
watura pesaraka wadikalama warura rathnowenne ai kiyanna puluwanda
@pathumfonseka6153
@pathumfonseka6153 3 ай бұрын
Mage thynneth singer oya model eka brother on krala shower eka arala rasneta wathura 2 minutes wage yanakam enw ita passe tip switch eken off wenaw.😢mkkd dan na ned aula
@praveenchinthaka697
@praveenchinthaka697 Ай бұрын
Heat eka control krnne bainm ooked awla tiyenne
@electrowaysprojects7045
@electrowaysprojects7045 Жыл бұрын
Heater preset on karala low range eke thibbat heat eka wadiwenawa mokadha problem eka
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
Good job
@anushkesenanayake7953
@anushkesenanayake7953 7 ай бұрын
Heater eka check keranne komeda?
@yasithaharshana5392
@yasithaharshana5392 8 ай бұрын
Heater eka on karapu gamanma wathura heat wela podima welawakin ayema heat eka nathiwenawa. Aula mokaka wenna athida?
@withanagemahinda6786
@withanagemahinda6786 2 ай бұрын
රස්නෙ අඩුවෙන්නෑ..ට්‍රැක් එකදැම්ම..ඒත් හරිගියෙනෑ..කොන්ට්‍රෝල් යුනිට් එකේ කොතෙනද බලන්න ඕනෙ.
@ajithnamunukula889
@ajithnamunukula889 10 ай бұрын
Tanks ❤❤❤❤❤
@sleasywork
@sleasywork 10 ай бұрын
You're welcome 😊
@AsankaSanjeewa-hr1bo
@AsankaSanjeewa-hr1bo 8 ай бұрын
Ayya badu ganna thiyanne koheda
@yashenbasura5991
@yashenbasura5991 9 ай бұрын
Hot water eke temprage ek weda nh..Traack awlak wenna puluwn d
@P.Gunawardhana-yd5bn
@P.Gunawardhana-yd5bn 8 ай бұрын
Heater එක පිච්චිලා ගන්න තැන් තියෙන්වද?
@nalakaliyanage2855
@nalakaliyanage2855 13 күн бұрын
හිටර් එක on කරන විට ගෙදර ටිුප් සවිච්එක of වෙනවා.brather no eka danawade plz
@IndikaFernando-y8i
@IndikaFernando-y8i Жыл бұрын
Trac eka kiyak wenawada element eka kiyak wenawada oyagen Hanna puluwanda 6:13
@asl3763
@asl3763 Жыл бұрын
Heater eka on wenawa eth water heat wenne ne ay a?
@SlAk-gy2qu
@SlAk-gy2qu 2 ай бұрын
Shower eka dala tikak wela yaddi fuse eka yanne ai wire shocker eke 13A
@dushansapumal4408
@dushansapumal4408 Жыл бұрын
Good
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@sisiraprasanna5704
@sisiraprasanna5704 Жыл бұрын
කොළපාට බල්බය පත්තු වෙන්නෙ නැහැ. ස්විච් එක දාන කොට ඔෆ් කරනකොට ටක් ගලා සද්දයක් එනවා රීසෙට් බටන් එක ඔබන කොට ඔන් වෙලා ඔෆ් වෙනවා .ඒ බටන් එක ඔබන් ඉන්නකොට වැඩ කරනවා. කොහොමද හදා ගන්නෙ
@jnstechnologies
@jnstechnologies Жыл бұрын
same problem , kohomada hada gaththe?
@kumaradesilva3408
@kumaradesilva3408 Жыл бұрын
Elcb එක ක්‍රියාත්මක වන සර්කිට් එක ෂෝට් වෙලා වැඩ කරන්නේ නැහැ.එමනිසා රීඩ් ස්වීච් එකට සප්ලයි එන්නේ නැහැ.ඔය වීඩියෝවේ දක්නට ඇති සර්කිට් එක වෙළඳ පොලේ මිලදීගත හැකිද.තවම සොයාගත නොහැකි වුනා.සිංගර් සර්විස් සෙන්ටර් වල ස්පෙයාර් පාට්ස් දෙන්නේ නැහැ.
@amalshanaka3328
@amalshanaka3328 5 ай бұрын
එලිමන්ට් එකෙන් කරන්ට් ලීක් උනොත්ද ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ
@dilshansadeepa3824
@dilshansadeepa3824 11 ай бұрын
මේකේ ප්‍රිසෙට් වලින් අඩුවෙන්නේ වෝල්ටේජ් එකද හ්ර්ට්ස් එකද
@maggamagepiyathilaka8978
@maggamagepiyathilaka8978 Жыл бұрын
මහත්මයා මගේ හොට් ඕටර් සවර් එක ඔන් වෙන් නැතිව තිබුනා ප්‍රිසෙට් එක වැඩ නතිව තිබිල ඒක දැම්මා .දැන් ඔන් වෙනවා.හීට් වෙන්නේ නැහැ.ඕවර් ලෝඩ් එකත් හොදයි.හීටර් එකත් හොදයි.මොකක්ද බලන්න ඕනේ .
@sleasywork
@sleasywork Жыл бұрын
Trac eka check karaada?? Heater eka direct supply deela balanna wadada koyala
@w.w.jeradrohan9666
@w.w.jeradrohan9666 4 ай бұрын
මට ප්‍රෂර් පොම්ප තිබෙනවාද? හොට් වොටර් සවර් එකට
@NamalKumara-yg7xp
@NamalKumara-yg7xp Жыл бұрын
අඩු කරලා තියෙද්දීත් උපරිම රත් වෙනවා. කොන්ට්‍රෝල් එක අවුලක් ද එහෙම වෙන්නේ
@victorfernando7766
@victorfernando7766 7 ай бұрын
බොහෝම ස්තුතියි. හොද පැහැදිලි කිරිමක්.
@withanagemahinda6786
@withanagemahinda6786 2 ай бұрын
අඩු වෙන්නෑ මගෙත්..මොකද කලේ.කොන්ට්‍රෝල් යුනිට් එකම දාන්නවෙයිද.හදන තැනක් කියන්න
@MohanRoshan-b5w
@MohanRoshan-b5w 7 ай бұрын
නිවැරෙදිවපාවිච්කරන ආකාරය කියන්න
@prasannadisanayake7483
@prasannadisanayake7483 Жыл бұрын
වතුර අරිනකොට ගෙදර ට්‍රිප් ස්විච් එක off වෙනවා හදාගන්න කුමක් කලයුතු ද
@IndikaFernando-y8i
@IndikaFernando-y8i Жыл бұрын
Element eka oya set ekama Hanna oneda element eka open unoth kiyk wenawada
@sleasywork
@sleasywork Жыл бұрын
Ow
@chanodlakvin2799
@chanodlakvin2799 Жыл бұрын
අයියේ මම අර මීට කලින් video එකේ කියපු ac එක ගෙදරදිම හදාගන්න බැරිවෙයි ද.
@isharasandanayake3732
@isharasandanayake3732 11 ай бұрын
Machine එකට power එන්නෙම නැත්නම් කිසිම බල්බ් එකක් පත්තු වෙන්නෙ නැත්නම් මොකක් වෙන්න පුලුවන් ද ගැටලුව ?
@kawyavimhan370
@kawyavimhan370 8 ай бұрын
Temperature control eken off krth උපරිම වැඩි කරලා වගෙ රස්නෙන් වතුර එනවා
@thilinaGHNGHNFG
@thilinaGHNGHNFG 6 ай бұрын
hiter control eka danna wei
@rasikadesilva5499
@rasikadesilva5499 Жыл бұрын
Heater eka pilissunoth replace karanna puluwanda
@sleasywork
@sleasywork Жыл бұрын
Heater fitting ekath ekkama replace karanna wenawa
@tineshmohan1564
@tineshmohan1564 Жыл бұрын
Sir.. Mage hot water eka tap eka wehuwama off wenne ne. Hodata weda karanawa Eth wall pug eken off karoth vitharai off wenne. Reply karanna puluwan da?
@tineshmohan1564
@tineshmohan1564 Жыл бұрын
Ko reply?
@dharmathilakamarasingha4451
@dharmathilakamarasingha4451 3 ай бұрын
Heter eka weda pump eka on Kalama Trip suwich eka off wenawa hethuwa mokada
@IndikaFernando-y8i
@IndikaFernando-y8i Жыл бұрын
Trac eka kiyak wenawada element eka kiyak wenawada oyagen Hanna puluwanda
@kumaradesilva3408
@kumaradesilva3408 Жыл бұрын
ට්‍රයක් එක 1950/=
@kapilagayathsri
@kapilagayathsri 11 ай бұрын
කරාමෙ අැරියම අැතුලෙ හීටරය තියෙන ටැංකියෙන් වතුර පිටට එන්නෙ අැයි..
@digitaldollars3
@digitaldollars3 Жыл бұрын
හීටර් එක වෙනම ගන්න පුලුවන්ද කඩෙන් ?
@rohanpushpakumarasandanaya1446
@rohanpushpakumarasandanaya1446 Жыл бұрын
හදල දෙන්නම්
@wijesinghachandrapala8492
@wijesinghachandrapala8492 8 ай бұрын
කොහේද තැන .
@lakminimadushani6661
@lakminimadushani6661 6 ай бұрын
Hitar eka galawanna puluwanda
@sleasywork
@sleasywork 6 ай бұрын
Seal type nisa ba
@dktsiriwardana
@dktsiriwardana Жыл бұрын
මගේ panasonic hot water shower එකේ power on කරනකොටම ELCB breaker එක off වෙනවා .නැවත push කලත් off වෙනවා .කොහොමද check කරගන්නේ .
@dktsiriwardana
@dktsiriwardana Жыл бұрын
Your "Like" is useless without answering the issue.
@samankusumsiri2350
@samankusumsiri2350 8 ай бұрын
Heeter එක ඔන් වෙනවා.. ටැප් එක ඇරලා වතුර යනවත් එක්කම පල්ග් ටොප් එකේ ෆියුස් එක යනවා.... හේතුව මොකක් ද
@sleasywork
@sleasywork 8 ай бұрын
Check total amps
@SudeshChamara-k3y
@SudeshChamara-k3y Жыл бұрын
අයියෙ හීටර් එකට එන ඔවලොඩ් එක සෙල්ෂියස් කීය වගෙද
@shanfer7841
@shanfer7841 3 ай бұрын
85 -95 අතර
@dulanmiraj
@dulanmiraj Жыл бұрын
Aiye heater aka wada Hama welawema uparima rathwecha watura anne.trac aka damma termal overlode akath damma.mokakda karanna ona
@sleasywork
@sleasywork Жыл бұрын
Preset eka adjust karanakota heater ekata input wena voltage eka adu wadi wenawada balanna
@dulanmiraj
@dulanmiraj Жыл бұрын
@@sleasywork ne aiye akama voltage aka anne.188v min max 192v annne.mokada karanne
@slbtgaming2982
@slbtgaming2982 Жыл бұрын
Mageth oya ledemai thinme. Hadagannekohomada. Video 5ma baluwa. Eth loku ida ekak enne na mata
@NashanMohamed-cc5er
@NashanMohamed-cc5er Жыл бұрын
Machin is working, but no heat water. y?
@DarshanaNayanajith-b8y
@DarshanaNayanajith-b8y 6 ай бұрын
සප්ලාඉ එක දුන්නම පලග් ටොප් එක උනු වෙනවා. මොකද වෙලා තිඑන්නෙ
@sleasywork
@sleasywork 6 ай бұрын
Check wire loose connection
@surangaangammana1396
@surangaangammana1396 Жыл бұрын
Pump eka weda krnawa hiater eka weda nhe hethuwa thermal over load eka pichchilada
@sleasywork
@sleasywork Жыл бұрын
Check
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
මේක සින්ගර් එකක් නේද ?
@sleasywork
@sleasywork Жыл бұрын
Ow
@sithuumadi
@sithuumadi 9 ай бұрын
කාන්දම් බුලට් එක කොහෙන්ද ගන්න පුලුවන්
@sleasywork
@sleasywork 9 ай бұрын
Electronic shop
@sithuumadi
@sithuumadi 9 ай бұрын
Ganna thiyena thanaka phone nomber aka danna
@nandanawijerathna388
@nandanawijerathna388 11 ай бұрын
පැහැදිලි කිරීම හොද උනත්,අපි අහන ප්‍රස්න වලට පිළිතුරු නොදෙන්නේ මන්ද?
@sleasywork
@sleasywork 11 ай бұрын
????
@mahindasiriwardena749
@mahindasiriwardena749 18 күн бұрын
When it is on trip off by main trip.pls advise. Thanks
@sleasywork
@sleasywork 17 күн бұрын
check your shower heater
@HeavenOfMusic-eg9pz
@HeavenOfMusic-eg9pz 7 ай бұрын
Comment කරන්න කිව්වට එකකටවත් reply නෑනෙ😂
@sleasywork
@sleasywork 7 ай бұрын
Kiyanna brother
@siriwardhanasiriwardhana1438
@siriwardhanasiriwardhana1438 7 ай бұрын
අපේ ෂවර් එකේ රස්නය අඩුවෙන්නෙ නැහැ , එය උපරිමයෙන්ම එනව , මෙය සාදවා ගැනීමට හැකියාවක් තිබේද ? දෙල්ගොඩ හෝ කිරිබත්ගොඩ අවට එය අළුත්වැඩියා කර ගැනීමට හැකි අයෙකු ඉන්නව නම් කරුනාකර කියන්න . ඔබට බොහොම ස්තුතියි . ත්‍රිවිධ රත්නයේම සරණයි . දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .
@sleasywork
@sleasywork 7 ай бұрын
ඔය කිට්ටුව මම දන්න කෙනෙක්නම් දැනට නෑ
@thilinaGHNGHNFG
@thilinaGHNGHNFG 6 ай бұрын
LAGAMA SINGER SERVICE EKATA GIHIN KIYANNA HADALA DEI
@lahiruniroshan636
@lahiruniroshan636 Жыл бұрын
Water not heat
@lionalpanditharathna1021
@lionalpanditharathna1021 Жыл бұрын
මගේ හොට්වෝටර් ෂවර් එකේ elr සර්කිට් එක පිච්චිලා තිබිල අපේ කෙනෙකුට කියලා ඒක හදවත ගත්තා. දැන් මෝටරය වැඩ කරනව. ඒත් රතු කොල බල්බ් පත්තු වෙන්නේ නෑ. හීටර් ස්විච් එක ඕන් කලාම ට්‍රිප් එක ඕෆ් වෙනව. හීටර්එක වැඩ කරනවද බලන්න ජල සැපයුම දෙන්න ඕන ද,? කරුණාකර විසඳුමක් කියනවද?
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
How does a tankless gas water heater work?
9:21
Sanya Tsvay
Рет қаралды 970 М.
Bimetal Testing
12:33
Ruka With Fam
Рет қаралды 6 М.
Hot Water Shower Repair | water heater - Episode 02
8:26
SL Easy Work
Рет қаралды 26 М.
Singer Hot Water Shower SWH 118E/unbox and Installation with subtitles
11:10
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН