Hot Water Shower Repair in Sinhala | bathroom water heater - episode 3

  Рет қаралды 14,937

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 54
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 3 ай бұрын
Beautiful episode, Congratulations.
@sleasywork
@sleasywork 3 ай бұрын
Thank you so much 😀
@sasirumaxbro5766
@sasirumaxbro5766 Ай бұрын
Supiri budu saranai
@nimalrajasinghe1319
@nimalrajasinghe1319 9 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා. හොද video එකක්.
@sleasywork
@sleasywork 9 ай бұрын
Thanks
@dmadissanayake108
@dmadissanayake108 6 ай бұрын
Godak deyval Dana gaththa malli thanks apey Shawr eka on wenava eth water heet when nha
@prabathgallage9104
@prabathgallage9104 2 ай бұрын
M-592A board eke (heater controller eka thiyena board eke) thiyena R1 resistor eke value eka mokakda kiyala kiyanna puluwanda?
@dileepapabasara7700
@dileepapabasara7700 Жыл бұрын
Trags ganna (wikunanna) thiyenawada ?
@shiranjude
@shiranjude Жыл бұрын
Thank you for the knowledge
@sleasywork
@sleasywork Жыл бұрын
You bet!
@kapilaekanayake2004
@kapilaekanayake2004 8 ай бұрын
Control switch eka keeyak wenawada kohenda gonna palawan thanks
@chamaralakshan5438
@chamaralakshan5438 Жыл бұрын
hot water shower eka on karapu gaman wall ekata plug karana 13A plug eke fuse eka pichchenawa ai e ? meka 4500w ekak ethakota 13A plug ekak madi da ? 15A ekak danna weida ? ehema nattan heater eke mokakhari prashnayak da ?
@amilanalaka
@amilanalaka 11 ай бұрын
ස්තුතියි පැහැදිළි කීරීම්‍ වලට සහා ප්‍රායෝගිවම අපිට තේරුම්‍ කරදෙන ඵකට.මට ප්‍රස්නයක් අාවා ඵනම්‍ අපේ නිවසේ අැති sp126 හීටරේට අදාල ට්‍රෑක් කොටසට සපයන විදුලි ධාරවට වෙනස් විදියට තමයි,වතුර පොම්‍පයට සංබන්ධ ට්‍රෑක් කොටසට විදුලිය සපයන්නේ.මමත් බලන්නේ නැතිව හිටරේට අදාල ට්‍රෑක් ඵකේ වයර් ක්ලිප් ටික පැන්නුවා. ඒත් ඔබ විසින් පැහැදිලි කල විදියට ඵනම්‍,ටි2 කොටසට ප්‍රධාන විදුලියත්,ටි1කොටසට හීටරයේ ඵලිමන්ට්‍ අග්‍රයෙන් ඵන වයර් ඵකත් සංබන්ද කරා,නමත් විදුලිය සපයන්න මැලි කමක් දක්වනවා.ඵයට හේතුව වතුර පොම්‍පයට අදාල ට්‍රෑක් ඵකට ප්‍රධාන විදුලිය සපයන්නේ ටි1 කොටසට පොම්‍ප මෝටරයේ අග්‍රය සංබන්ධ වෙලා තියෙන්නේ ටි2 කොටසට. අැයි දෙවිදියට සැපයුම්‍ දෙන්නේ.ඒ දෙක මාරුවුවාට ප්‍රස්නයක් නැතිද?
@rajithaekanayaka
@rajithaekanayaka Жыл бұрын
Supiri
@gaminihemachandra1589
@gaminihemachandra1589 5 ай бұрын
හොන්ද පැහැදිලි කිරීමක් thanks .
@NalinThennakoon
@NalinThennakoon Жыл бұрын
Best video...
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@anuragamage8013
@anuragamage8013 Жыл бұрын
Pump aka ganna nadda
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Heater eka ganna tiyenne koheda 3.6kw
@rivirutechtips4592
@rivirutechtips4592 Жыл бұрын
Good Job
@rivirutechtips4592
@rivirutechtips4592 Жыл бұрын
Ayye episode 3 nam 4 kiyala thiyenne ayi
@NagodageJeewantha
@NagodageJeewantha 8 ай бұрын
Hitaraka.chek.karanavidiha.kohomada.okkomavada.vatura.ratvennene
@hashitharohankumarapeli5576
@hashitharohankumarapeli5576 Жыл бұрын
Very useful ❤
@sleasywork
@sleasywork Жыл бұрын
Glad you think so!
@chamilsirisena7278
@chamilsirisena7278 Жыл бұрын
Shower eke wathura on karala heater eka on wenna huga welawak yanawa. Hethuwa mokakda ?
@mohamedijas2640
@mohamedijas2640 Жыл бұрын
Me heater ekey monavadha pirashna
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
Good job ❤🇱🇰🇱🇰👍
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@MayuraKanthi
@MayuraKanthi Ай бұрын
@mohamedilzam7554
@mohamedilzam7554 Жыл бұрын
good job
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 Жыл бұрын
Oya track ehma ganna thiyenawada
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 Жыл бұрын
Mata kiyala dennko oya magnat switch eka check kara ganne kohomada eka replace karanna ganna thiyenawada kiyala
@sleasywork
@sleasywork Жыл бұрын
2nd episode eka balanna
@nimalrajasinghe1319
@nimalrajasinghe1319 9 ай бұрын
13 amp plug එක fuse එක ළඟ උණුවෙලා. දැන් singer heater එකේ ELCB light එක පත්තුවෙනවා. එත් heater එක වැඩකරන්නේ නැහැ. ඇයි එහෙම වන්නේ.
@sgf884
@sgf884 Жыл бұрын
Power switch එක on කලාම කොල පාට led එක blink වෙන්නේ ඇයි? වතුර රත් වෙනවා control වෙනවා. දෝසය මොන circuit එකේද කියලා පෙන්වන්න පුලුවන්ද,? සියලුම videos බැලුවා
@Shamindra86
@Shamindra86 Жыл бұрын
Hot water shower එක on කරලා තත්පර කිහිපයකින් ELCB Light එක off වෙනවා වැඩ කරන්නේ නෑ..මොකක්ද වෙලා තියෙන්නේ???
@ishmhs
@ishmhs 8 ай бұрын
වෝටර් පම්ප් නැති සිංගර් ෂවර් එකට වොටර් පම්ප් එකක් දාන්න පුළුවන්ද?
@ishmhs
@ishmhs 8 ай бұрын
@SL Easy works, උත්තරයක් ඕනේ. අළුතෙව් පම්ප් එක තියෙන එකක් ගොඩක් ගණන්. තියෙන එකට පම්ප් එකක් දාන්න පුළුවන් නම් ලේසියි
@shanthahettiarachchi3135
@shanthahettiarachchi3135 Жыл бұрын
ඔය ටැග් එක ගන්න කොහෙද තියෙන්නෙ
@suniljayalath3439
@suniljayalath3439 Жыл бұрын
හීට එලිමන්ට් එක විකුණන්න තියෙන්නේ කොහේද?
@manawadudg2491
@manawadudg2491 Жыл бұрын
වතුර වල උෂ්ණත්වය අඩු වෙන්නෙ නැහැ , මොකක්ද කල යුත්තේ .. 🙏
@ManushiAyeshika-f1w
@ManushiAyeshika-f1w Жыл бұрын
උශ්නත්වය අඩුවෙන්නෙ නැති එක හදන්නෙ කොහොමද
@bhathiyarupasingha4328
@bhathiyarupasingha4328 Жыл бұрын
Instant hot water shower eke wathura tap eka arinakpta lawata current wadinawa
@sleasywork
@sleasywork Жыл бұрын
Check earth connection
@gaminihemachandra1589
@gaminihemachandra1589 5 ай бұрын
මෝටරය වැඩ හීට් වෙන්නේ නැහැ .
@dpproduction6813
@dpproduction6813 Жыл бұрын
මගේ හොට් වෝටර් ශවර් එක ඔන් කරලා ටික වෙලාවක් යද්දී හීටර් එක ඕෆ් වෙනවා.ටෑර්ග් එක දැම්මොත් හරි යයිද?
@naleemplay80
@naleemplay80 Жыл бұрын
Hot/eka/atuven/naha/ower/hit/veanava/mokatha/keranta/ona
@RanjanPushpakumara-nh1yi
@RanjanPushpakumara-nh1yi Жыл бұрын
මේකේ මිල කීයක් da den . Mamma බැලුවා . 70.000 කියලා කිව්වා .
@sleasywork
@sleasywork Жыл бұрын
Yes
@athulakeenawinna7608
@athulakeenawinna7608 2 ай бұрын
Where is Yr work shop Pls send me Yr mob no
@MR_GeeTH_Vlogs
@MR_GeeTH_Vlogs Жыл бұрын
මම අවුරුදු දෙක හමාරක් චැනල් එක කරනවා 😥 මට තාම ස-බ් තුන්සීයක් වත් නෑ 💔 මට ස-බ් තුන්සීයට යන්න උදව්වක් දෙන්න පුළුවන්ද 😥😥 💔💔
Hot water shower repair in sinhala | episode 4
6:17
SL Easy Work
Рет қаралды 10 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Hot Water Shower Repair | water heater - Episode 02
8:26
SL Easy Work
Рет қаралды 25 М.
Singer Hot Water Shower SWH 118E/unbox and Installation with subtitles
11:10
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН