වාහනයේ පොත ගැන ඔබ දන්නවාද?/how to recognize vehicle book

  Рет қаралды 2,809

SL Carpark

SL Carpark

Күн бұрын

Пікірлер: 26
@tech-lollu
@tech-lollu 3 ай бұрын
Thank you very much sir.
@maliyaff4140
@maliyaff4140 20 күн бұрын
එතකොට වාහනයක සම්පූර්ණ හිමිකරැවන් ප්‍රමාණය කොහොමද දැන ගන්නේ., උදා, වසර 10 පරන නම් හිමිකරැවන් 8 දෙනෙක් හට විකනිලා තියනවා.ඒත් පොතේ පෙන්නුම් කරන්නේ පලමු අයිතිය සහ වර්තමාන අයිති කරැ පමනි.අර මැද කිදෙනෙක් අතට මාරැ වෙලාද කියල කොහොමද හොයන්නේ අපි.
@duncannandalal7055
@duncannandalal7055 Ай бұрын
පරණ ටොයෝටා LH 20 ද්විත්ව කාර්ය වාහනයකට බොඩියක් තබනවා නම් කෙසේද නීත්‍යානුකූලව එය කරන්නේ
@SanjeewaS-k1c
@SanjeewaS-k1c 6 ай бұрын
ISUSU FRAGO van මම ගත්ත වහනේ පෝතේ ඩුබිලිකේටි කියලා තියේනවා එක ඔර්ජිනල් පෝතකට හරවන්න පුලුවන්ද.පුලුවන්නමි එ කෝහෝමද.කියක් විතර යයිද.
@ishansudesh2306
@ishansudesh2306 Жыл бұрын
Thanks
@manojlakruwan4707
@manojlakruwan4707 Жыл бұрын
superb.
@Worldshort-m5l
@Worldshort-m5l 6 ай бұрын
UV lite eken බලන්නත් පුළුවන් නේද ?
@OmeliSheyama
@OmeliSheyama Жыл бұрын
Vikunapu wahanayak aluth owner eyage namata transfer karagenada kiyala balaganna vidihak nadda? Mage namin ain welada kiyalai danaganna oni. Website eken balanna bane.
@SakilaSrinath
@SakilaSrinath 10 ай бұрын
පැනෙන් ලියපු පොත් original තිබේද
@ChathurangaKarunarathna-q4t
@ChathurangaKarunarathna-q4t 3 ай бұрын
DMT app eka download wenne nette ai
@jayasinghehettiarachi
@jayasinghehettiarachi 5 ай бұрын
සර් ආදායම් බලපත කල් පිරෙන දිනට පෙර මාස කියකට පෙර ගන්න පුලුවන්ද ?
@udescharuka3197
@udescharuka3197 Жыл бұрын
මගෙ ලියාපදිංචි ලිපිනනය අයත් වෙන්නෙ සබරගමු පලාතට නමුත් පොතෙ තියෙන්නෙ wp කියල ඒක වෙනස් කරන්නෙ කොහොමද .මේක වෙනස් කරන්න කොපමණ මුදලක් යනවද?
@slcarpark
@slcarpark Жыл бұрын
කරුණාකර ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන පදිංචි සහතිකය ද රැගෙන නාරාහේන්පිට ප්‍රධාන කාර්‍යාලයට පැමිණෙන්න. ඔබගේ ජාතික හැදුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ නව ලිපිනය තිබේනම් පදිංචි සහතිකයක් අවශ්‍ය නැත. ගාස්තුව. අංක තහඩු සඳහා රු.3750.00, ලියාපදිංචි සහතිකයේ මුද්‍රණය කිරීම සඳහා රු. 3000.00
@nasa5001
@nasa5001 10 ай бұрын
රජයෙ වෙන්දේසියකින් වාහනය අරගෙන තියනව කියල පොතේ තියනව එතකොට වාහනයෙ වටිනකම අඩුවෙනවද
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 Жыл бұрын
👍👍👍
@naleenjayasekara1601
@naleenjayasekara1601 Жыл бұрын
මගෙ වාහනයේ පොත නැතිවෙලා ඒක හදාගන්නේ කොහොමද
@PrabodhaWaruni
@PrabodhaWaruni 6 ай бұрын
කොහොමද QR Code එක ස්කෑන් කරන්නේ
@binukasanjaya5409
@binukasanjaya5409 Жыл бұрын
G,H,J නම්බර් සහිත වාහන සඳහා එක්දින පැවරැමි සේවා පහසුකම ලබාගත නොහැක්කේ ඇයි?
@slcarpark
@slcarpark Жыл бұрын
G,H,J අක්ෂර කාණ්ඩ යටතේ සියලුම වාහන ලියාපදිංචි වී ඇති බැවින් එක් දින සේවාව යටතේ පැවරුම් ලියාපදිංචි කරනු නොලැබේ. නමුත් පැවරුම්ලාභියාගේ අවශ්‍යතාව සලකා බලා එක් දින සේවා පහසුකම ලබාදීමට කටයුතු කෙරේ. කරුණාකර අදාල අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා හමුවන්න.
@RaviSandaruwan
@RaviSandaruwan 8 ай бұрын
තෙරුවන් සරනයි සර් ලොරිය 1කියුබ් ටිපර් එක හා ඩබල් වීල් රෙජිස්ට්‍රාර් කරගන්න කියක් යනවද
@chathuramaduranga3891
@chathuramaduranga3891 Жыл бұрын
මගේ බයික් එක කම්පැනියකින් ගත්ත එකක් ඒක මගේ නමට හදාගන්න බැරිද
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir Жыл бұрын
Podi loriy wala kuduwa rejester karagana widiya gana vedio akak danna 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slcarpark
@slcarpark Жыл бұрын
kzbin.info/www/bejne/a37TZ4ptis5rppI
@ishansudesh2306
@ishansudesh2306 Жыл бұрын
අවුරුදු 15 ,20 විතර ආදායම් බලපත්‍ර ලබා නොගත් පරණ වාහන වලට අදායම් බලපත්‍ර ලබාගන්න සහනයක් ලබා දීල තියෙනවද ?
@slcarpark
@slcarpark Жыл бұрын
kzbin.info/www/bejne/emfQiWetrJKbmc0
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 838 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 838 М.