No video

පොටෝ කොපි මැශින් ගැන ගොඩක් දේවල් | A lot about photocopy machine

  Рет қаралды 11,970

PRINT daddy

PRINT daddy

Күн бұрын

ඉතින් හිතුව පොටෝ කොපි මැශින් එකෙන්ම මේ වීඩියෝ සෙට් එක පටන් ගන්න. ඔයාගෙ ශොප් එකටත් ගන්න හිතන් ඉන්නවනම් බලන්න. දේවල් ඉගෙනගන්න. ඔයා දන්න දේවල් තියෙනවනම් ඒ දේවලුත් පහලින් කොමෙන්ට් කරන්න මොකද තව කෙනෙක්ට වගේම මටත් ඒ දේවල් දැනගන්න පුලුවන් නිසා.
💥ABOUT THIS VIDEO
◼️පොටෝ කොපි මැශින් ගැන ගොඩක් දේවල් | A lot about photocopy machine
💥BE SOCIAL WITH US:
◼️youtube
/ @printdaddy
◼️facebook
/ printdaddyacademy
◼️Envato Elements-elements.envat...
Related Tags:
#printdaddyacademy #businesscarddesignandprint #photocopymachine #printer

Пікірлер: 105
@yashithahashan1399
@yashithahashan1399 Жыл бұрын
කලර් සෙපරෙටින්ග් ට්‍රැපින් දාන එක ගැන විඩියො එකක් දාන්නකො
@printdaddy
@printdaddy Жыл бұрын
දාමු❤❤
@bigbang2182
@bigbang2182 Жыл бұрын
Pantone කලර්ස් ගැන ලොකු විස්තරයක් ඕනෙ ප්ලීස් ලොකු පිනක් ඒවා වන් කලර් ටූ ක්ලර් 4 කලර් වගේ ඩිසයින් වලට යූස් කරන විදිය ගැන. එහෙම..
@printdaddy
@printdaddy Жыл бұрын
අනිවා කරමු❤
@eazy7679
@eazy7679 Жыл бұрын
වීඩියෝ එකනම් මාරම වටිනව. මේ සම්බන්ධව දැකපු හොඳම වීඩියෝ එක. ඉස්සරහට මැශින් වල ප්‍රැක්ටිකල් එකකුත් එක්කම වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. ඔයාගෙ කන්ටැක්ට් ඩීටේල්ස් පුලුවන්නම් වීඩියෝ එකේ දාන්න. අවශ්‍ය දෙයක් දැනගන්න
@printdaddy
@printdaddy Жыл бұрын
Fb search කරන්න. ❤❤
@valentinemoses7683
@valentinemoses7683 6 ай бұрын
4:59 😅​@@printdaddy
@LofyWhisper
@LofyWhisper Жыл бұрын
Supiri ayye මැශින් වල එන දොශ ගැන විඩියො කරන්නකො
@printdaddy
@printdaddy Жыл бұрын
කරමු එකක්.
@sasinduhansaka1883
@sasinduhansaka1883 Жыл бұрын
Bi-fold A4 size brochure ekk design krn widiya .. CMYK design ekak print ready method ekath ekka video ekk kala nm hodai
@printdaddy
@printdaddy Жыл бұрын
කරමු❤❤
@abraham.SLWisdom
@abraham.SLWisdom Жыл бұрын
Thank you malli. This is so important for my new job. ❤❤❤
@printdaddy
@printdaddy Жыл бұрын
You’re welcome 😊
@isu.3
@isu.3 Күн бұрын
මිල තීරණය කරන්නේ කොහොමද කොපි එහෙක
@hansideumini6934
@hansideumini6934 6 ай бұрын
Kyocera එක ගැන වීඩියෝ එකක් ඕනේ...
@printdaddy
@printdaddy 4 ай бұрын
❤❤
@techbitoo
@techbitoo Жыл бұрын
බයින්ඩින් , ලැමිනෙටින් ගැනත් ඕනෙ බ්‍රෝ ❤
@printdaddy
@printdaddy Жыл бұрын
ඒ ගැනත් කරන්නම්
@ajithkumarasiri-wg6uu
@ajithkumarasiri-wg6uu Жыл бұрын
Thanks brother.
@printdaddy
@printdaddy Жыл бұрын
You're welcome!
@BiteBeat-bl2nq
@BiteBeat-bl2nq 21 күн бұрын
Duplex print දුන්නම print wenne aka පැත්තයි. ඇයි ඒ tosiba e studio 195 :windows 10
@sampathtech4577
@sampathtech4577 7 ай бұрын
Thank you aiyee...🌹🌹🌹
@printdaddy
@printdaddy 4 ай бұрын
Thank you too
@MoscowAnimation
@MoscowAnimation Жыл бұрын
Toshiba loku machine ekk kennko
@Hdhdhdshss
@Hdhdhdshss 2 ай бұрын
Thanks bro❤
@printdaddy
@printdaddy 2 ай бұрын
Welcome 😊
@aravindasoyza2180
@aravindasoyza2180 7 ай бұрын
Normal communication ekakata galapena print tiyena photocopy mashine ekak gana kiy .hoda ekak malli
@printdaddy
@printdaddy 4 ай бұрын
ඔයා ලග තියෙන මුදල අනුව වෙනස් වෙනව
@valentinemoses7683
@valentinemoses7683 6 ай бұрын
I want to know how to operate Thoshiba 2329A by vedio
@printdaddy
@printdaddy 3 ай бұрын
❤❤
@tharindumadhusankakumarasi9763
@tharindumadhusankakumarasi9763 7 ай бұрын
Printer එකයි photo copy matching එකයි දෙකම එකට තියන හොදම matching එක මොකක්ද
@printdaddy
@printdaddy 4 ай бұрын
3n 1 ඔක්කොම හොදයි ඉතිං
@deonupshorts6967
@deonupshorts6967 Ай бұрын
what is the best photocopy mashine with printer and scanner for shop?
@printdaddy
@printdaddy Ай бұрын
ඔයාගෙ ලග තියෙන මුදල එක්ක තමා ඒක තීරණය කරන්න වෙන්නෙ
@ErangaNirmal-ve5yl
@ErangaNirmal-ve5yl 7 күн бұрын
මට මැශින් එකක් ඔනි
@nishantharaka6243
@nishantharaka6243 Жыл бұрын
2508a review karannako 3508
@danujasampath399
@danujasampath399 3 ай бұрын
Ela
@nimalwickramasinghe9572
@nimalwickramasinghe9572 5 ай бұрын
How to repair black strip on the photo copy center
@printdaddy
@printdaddy 3 ай бұрын
❤❤
@nusair_noushad
@nusair_noushad 10 ай бұрын
Please tell me which brands good becuase i want to buy original not local
@printdaddy
@printdaddy 8 ай бұрын
Konica, Canon, Hp
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
I want to know about THOSHIBA 257.
@printdaddy
@printdaddy Жыл бұрын
ඒ ගැන වෙනම වීඩියෝ එකක්නම් කරන්න බැරි වෙයි ඉක්මනින්. ඒත් ඔයාට හොයගන්න පුලුවන්. තව වීඩියෝස් තියේ.❤
@virajpathirannehelage
@virajpathirannehelage 8 ай бұрын
හොද බ්‍රෑන්ඩ් සහ මිල ගනන් එහෙමත් කියන්නකො..
@printdaddy
@printdaddy 4 ай бұрын
මිල ගනන් වෙනස් වෙනවනෙ කාලෙන් කාලෙට
@srimalruwan
@srimalruwan 10 ай бұрын
Toshiba coppy machine හොඳ කොයි එකද (e studio වල)
@printdaddy
@printdaddy 8 ай бұрын
හොදයි✌️
@HarshikaPrabodani-ok4kq
@HarshikaPrabodani-ok4kq 7 ай бұрын
Kycera 3010i mechine aka hodaida aiya..parts ahema thiyanawada
@printdaddy
@printdaddy 3 ай бұрын
දනට තියෙනවා😌
@adobeslartsahan9582
@adobeslartsahan9582 Жыл бұрын
puluwannam image ekak 2 colour 3 colour karana hati kiyala denna harima vidiya channel walin karata samahara ewaaaa 2 colour karanna ba offset waladi eeee welawata wena mashine walata dala gama gahanne
@printdaddy
@printdaddy Жыл бұрын
Two color design ගැන කරල තියෙනව. ඒකෙ බලන්න පොඩ්ඩක්.
@RanjanJayarathna
@RanjanJayarathna Жыл бұрын
👏👏
@printdaddy
@printdaddy Жыл бұрын
😉😉
@user-um6pq2ue6m
@user-um6pq2ue6m Ай бұрын
Hadannadde
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
logo series ekk krnnko colours matching gana ehema
@printdaddy
@printdaddy Жыл бұрын
කරමු❤❤
@mrsing5685
@mrsing5685 4 ай бұрын
Podiyata gedara idan poto copy karan podi wadakata hoda masin ekak gana kiyanna
@printdaddy
@printdaddy 3 ай бұрын
ඔක්කොම පොඩියට කරන නිසා පොඩි මැශින් එකක් ගමු. A4 size 3in1 printer එකක් වගේ. හැබැයි A4 සයිස් එකෙන් තමා පොටෝ කොපිත් පුලුවන්
@jayawardhanakalummadusanka5772
@jayawardhanakalummadusanka5772 Жыл бұрын
බබාලගෙ school වැඩ කරගන්න හොඳම machine එක මොකද්ද මල්ලි
@printdaddy
@printdaddy Жыл бұрын
දැන්නම් ඔයා ප්‍රින්ටෙර් එකක් අරගෙනත් ඇති😥 පරක්කු උනාට සොරි😢
@pramudikarathnayaka742
@pramudikarathnayaka742 8 ай бұрын
Cominicashan ekt hoda potocopy meshin ek mokkd
@printdaddy
@printdaddy 4 ай бұрын
ඔයාට වියදම් කරන්න පුලුවන් විදිය අනුව වෙනස් වෙනව
@dammiperera9830
@dammiperera9830 2 ай бұрын
ෆොටෝ කොපි ගහන හැටි ටිකක් කියලා දෙන්න ලොකු උප්පැන්න කොපියක් ඔප්පු කොපියක් ගහන විදිහ කොළ දාන තැන්
@printdaddy
@printdaddy 2 ай бұрын
හොදම දේ ඔයා ලග මැශින් එකක් තියෙනවනම් ට්‍රයි කරල බලන එක තමයි❤
@DanuShashi1996-st6rs
@DanuShashi1996-st6rs 9 ай бұрын
@printdaddy
@printdaddy 8 ай бұрын
❤❤✌️
@tharinduherath8291
@tharinduherath8291 Жыл бұрын
අපි book cover ඒකක් RGB COLOR වලින් හදලා, print file ඒක image එකක් විදිහට සේව් කරලා ඒ ඉමේජ් එක cmyk වලට කන්වට් කරලා යැව්වහම අවුලක් වෙයිද? ඔයා කරන්න කියන හොදම ක්‍රමය මොකක්ද? ( මොකද, rgb කලර් වලින් හොද කොලිටි ඩිසයින් එකක් කරගන්න පුළුවන් නිසා..)
@printdaddy
@printdaddy Жыл бұрын
kzbin.info/www/bejne/j17JZqyZpa2ZnbM මේක බලන්නකෝ
@tharinduherath8291
@tharinduherath8291 Жыл бұрын
@@printdaddy thankz bro😍❤️
@menukadamayanthi4440
@menukadamayanthi4440 Жыл бұрын
👌👌👌🤩🤩🤩
@printdaddy
@printdaddy Жыл бұрын
❤❤
@indranisenevirathna2454
@indranisenevirathna2454 Жыл бұрын
duplo gana katha karamuda...
@printdaddy
@printdaddy Жыл бұрын
කතා කරමු❤
@buddikachathuranga3680
@buddikachathuranga3680 4 ай бұрын
Ricoh 2014d machine eka hodaeda
@printdaddy
@printdaddy 3 ай бұрын
ඔක්කොම මැශින් වර්ග හොදයි ඒත් ඔයාට ඒක හොද වෙන්නෙ ඔයාගෙ අවශ්‍යතාවය ඒකෙන් සම්පූර්ණ වෙනවනම් තමයි
@samudikairoshana8361
@samudikairoshana8361 Жыл бұрын
Aiye papers geanath karannako.. papers warga
@printdaddy
@printdaddy Жыл бұрын
කරමූ❤❤
@sumithsanjeewa2470
@sumithsanjeewa2470 Жыл бұрын
ෆොටෝ කොපි මැෂින් රෙපයර් ඉගන්න ක්‍රමයක් නැද්ද?
@printdaddy
@printdaddy Жыл бұрын
හොදම දේ ඒ දේවල් කරන කෙනෙක් එක්ක වැඩ කර්න එක තමා
@nusair_noushad
@nusair_noushad 10 ай бұрын
Hi bro. I'm going to open a communication so i have to buy a machine. Can you let me what is best? Photo copy machine or Duplo machine? Pls response ASAO. I want to buy based on your opinion.
@saduukolla7899
@saduukolla7899 10 ай бұрын
99
@printdaddy
@printdaddy 8 ай бұрын
Photocopy machine👌
@nusair_noushad
@nusair_noushad 8 ай бұрын
@@printdaddy Which brand is best brother?
@nisansalarajapaksha7285
@nisansalarajapaksha7285 Жыл бұрын
5 plauc ekn dunnama kamak nadda
@printdaddy
@printdaddy Жыл бұрын
තේරුනේ නෑනෙ
@dammiperera9830
@dammiperera9830 2 ай бұрын
ටෝසීබා විසිතුනයි විසි නමය ඒ මැෂින් එකෙන් කොහොමද ඔප්පු කොපියක් ලොකු උප්පැන්නු කොපියක් ගන්නේ
@printdaddy
@printdaddy 2 ай бұрын
ඒ සයිස් පේපර්ස් දාන්න මුලින්. ඊට පස්සෙ ස්කෑනර් එකේන් හරි තැනින් කොපි එක ගන්න ඕනි කොලේ තියල කොපි එක ගන්න. ❤🤘
@user-ew7uo4ek5x
@user-ew7uo4ek5x 6 күн бұрын
අයියේ එක පැත්තක් විතරයි පුින්ට් වෙන්නෙ අනෙක්පපැත්ත පුින්ට් වෙන්නැ ඇයි ඒ
@arunabuddhika3925
@arunabuddhika3925 Жыл бұрын
Malli contact karaganne kohomada
@printdaddy
@printdaddy Жыл бұрын
මැසේජ් එකක් දාන්න පේජ් එකට
@vidulakaracreation4460
@vidulakaracreation4460 Ай бұрын
Machine එකක් ගන්න හොදම තැන කොතනද?
@printdaddy
@printdaddy Ай бұрын
කොම්පැනි වොරෙන්ටි එක දෙන ලංකාවෙ ඇතුලෙ බලයලත් අලෙවිකරුවෙක්ගෙන් ගන්න එක ගොඩක් හොදයි
@gkcreation3226
@gkcreation3226 Жыл бұрын
Photo copy machine buy karanawanam hoda brand eka mokakda
@printdaddy
@printdaddy Жыл бұрын
Brand එකට වඩා බලන්න ඕනි පාර්ට්ස් තියෙනවද කියන එක සහ ඔයාට ඕනි option ඒකෙ තියෙද කියන එක. Rocoh Konica Toshiba Canon
@sameeramahesh4272
@sameeramahesh4272 19 күн бұрын
Namber akak danavada?
@user-tk2zv6rm6b
@user-tk2zv6rm6b Жыл бұрын
Nombara dannako malle
@keshanmaduranga8981
@keshanmaduranga8981 Жыл бұрын
ක්ෆ්
@nisansalarajapaksha7285
@nisansalarajapaksha7285 Жыл бұрын
Number eka Danna puluwan da
@printdaddy
@printdaddy Жыл бұрын
මගෙ නම fb search කරන්න. නම දැනගන්න වීඩියෝ එක මුල ඉදම්ම බලන්න අන්තිම වෙනකම්😅🤗❤
@cyberiskole
@cyberiskole Жыл бұрын
අයියෙ ලැමිනේට් ගැනත් ඕනෙ.. අපි AYO AMO
@printdaddy
@printdaddy Жыл бұрын
මල්ලී❤ කරමු ඒ ගැන ඉස්සරහට.
@slcreate9655
@slcreate9655 Жыл бұрын
Thanks bro ❤
@printdaddy
@printdaddy Жыл бұрын
Welcome 😊
@jmdmadushani6091
@jmdmadushani6091 9 ай бұрын
@printdaddy
@printdaddy 8 ай бұрын
❤❤✌️
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 44 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 19 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 32 МЛН
Before Buy a photo copy machine
13:36
SL Print Me
Рет қаралды 21 М.
RGB සහ CMYK පාට ගැන.  About RGB and CMYK colors.
17:23
Start Printing Business without printers
35:25
PRINT daddy
Рет қаралды 8 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН