ඕනම රෆ් ටයිල් එකක තදින් බැඳුණු පැල්ලම්වලට සාර්ථක විසඳුමක් 😊 How to clean dirty Rough Tiles easy 😊 ❤

  Рет қаралды 588,848

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 602
@chanakeratnayake5589
@chanakeratnayake5589 3 жыл бұрын
අපේ පන්සලේ ධර්ම ශාලාවට ග්‍රැනයිට් වලින් සකසන ලද පිළිම වහන්සේ නමක් වැඩම කරලා තියනවා.නමුත් නොයෙකුත් හේතු නිසා පිළිම වහන්සේ කිලිටි වෙලා තිබුනේ.ඔබ මේ කියල දුන්නු විදියට අද මම පිළිම වහන්සේ පිරිසිදු කලා. බොහෝ දුරට පිළිම වහන්සේ පිරිසිදු කරගන්න මට හැකි වුනා. මේ දේ කියා දුන්නට ඔබට ගොඩක් පිං ...
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
🙏 ගොඩක් සතුටුයි මට 🙏
@ammarfawaz1910
@ammarfawaz1910 3 жыл бұрын
Meka wedipura hadala kal thiyganna puluwanda?
@rasheenatheenusankalpana2831
@rasheenatheenusankalpana2831 2 жыл бұрын
333333333333333333335èèè33333è3333333eeeê33333333333333senahasa333333330033333databaseêe030th333e3e9099e000000003e3333e333333333andê33333
@charleswitharana6594
@charleswitharana6594 2 жыл бұрын
VcxzzzAa
@pasindumadushanka7483
@pasindumadushanka7483 Жыл бұрын
@@KusalasSimpleLife අක්කෙ ඕව හදලා කල් තියගන්න විදියක් කියන්නකො
@ashagunasekera2734
@ashagunasekera2734 Жыл бұрын
අනේක වාරයක් අපි මෙතුමියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වටින අදහස් ලෝකෙට බෙදලා දෙනවට. ❤️👏❤️
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
එදිනෙදා ජීවිතයට අපිට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් බල්ලනම් හරි හුරතල් කියලා පේනවා ඒකට අපේ ගෙදර ඉන්න දඩෝරියා
@chandradaluwaththa1264
@chandradaluwaththa1264 3 жыл бұрын
Very useful video thank you very much
@gayanasadunthika53
@gayanasadunthika53 3 жыл бұрын
අනේ මං හොය හොය හිටියේ මට මේක හරිම වදයක් හිතට කෙනෙක් ගෙදරට ආවත් ලැජ්ජා හිතෙනවා මොනවා දැම්මත් හරි ගියේ නෑ ඔයාට බෙහෙවින්ම ස්තුතියි.
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
හරිම වටිනා බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්ණයකට පහසුම පිළියමක් ඔබ කියලා දුන්නෙ. ඔබ හරිම දක්ෂයි. නොදන්න දෙයක් නිර් ලෝභීව කියා දෙන එක මොන තරම් උතුම්ද. ඒ වගේම මේව බලලා ඇයට ස්තුති කරලා කමෙන් ට්ස් එකක් දාන්නත් කාරුණික වෙන්න.
@ashagunasekera2734
@ashagunasekera2734 Жыл бұрын
ඇත්තෙන්ම අනේක වාරයක් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වටින අදහස් ලෝකෙට බෙදලා දෙනවට
@desilva381
@desilva381 Жыл бұрын
අනේ thank you my dear.වටිනා vedio එකක්.ඔයා හැමදාම මෙවැනි වටිනා vedio ගේනවානේ.මම නිතරම ඔයාගේ vedio බලනවා
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
නියමයි අද වීඩියෝ එකත් ගොඩක්ම වටින වීඩියෝ එකක් එදිනෙදා ජීවිතයට අපිට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් මොකද ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා විස සහිත ඒවා පාවිච්චි කරන්න ගිහිල්ලා ඉතින් ඒකට පිළියමක් අරගෙන ආවට බොහොම ස්තුතියි ගොඩක්ම පැහැදිලිව කියලා දුන්නා නියමයි ❤️❤️❤️
@wijedasahettiarachchi3343
@wijedasahettiarachchi3343 2 жыл бұрын
ĺlĺlqlqĺ
@shanthakuruppu4694
@shanthakuruppu4694 Жыл бұрын
ඇත්තටම ඔබ මේ කියා දුන්නු ස්ටේන් රිමෝවල් එක නම් සෑහෙන්න වටිනා දෙයක් කියා මම පළමුවෙන්ම ප්‍රකාශ කල යුතුයි. මම සෑහෙන දේවල් ගෙනත් පවිච්චි කලත් එතරම්ම සාර්ථකත්වයක් ලැබුනෙ නැහැ. මගෙ හිත කියන්නෙ නම් මේක ඉතාම හොඳ සංයෝගයක් වගේම ප්‍රතිඵලත් ඉහළ මට්ටමක තිබෙයි කියා. සොයුරිය, ඔබට ගොඩාක් ස්තුතිය මෙවැනි දේවල් වලින් අපව දැනුවත් කරනවාට.
@chathuwedage6757
@chathuwedage6757 3 жыл бұрын
ඒකත් හරිම ෂෝක් අක්කා, tiles අද ඇල්ලුවා වගේ. හරිම සාර්ථක යි. තව දේවල් අරන් එන්න, මග බලන් ඉන්නේ ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගි ගොඩාක්
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
Maaka diyakaranna winakiri dammath Hari. Mama hoodanna winakiri dala ssthuthii
@jayanthjdewage602
@jayanthjdewage602 Жыл бұрын
අනේ ඔබතුමියගෙ මෙ ව්ඩියො හරිම වටිනවා ගොඩාක් ස්තුතිය්
@sharrondaniel8212
@sharrondaniel8212 Жыл бұрын
ස්තුතියි බෙහෙවින් ඔබට කුසලා !! බොහොම අගනා ප්‍රයොජනවත් විඩියෝවක් !!!😊👍👏👏
@nileeka6147
@nileeka6147 3 жыл бұрын
හරිම වටින දෙයක් .මටත් හරිම වැදගත් මම මේ ක්‍රමය අත්හදා බලනවා .ස්තූතී කියල දුන්නට .
@shamindarohan4155
@shamindarohan4155 3 жыл бұрын
හුගක් වටින වීඩියෝ එකක් වැඩක් නැති කෙමිකල් වලට වඩා මෙය ගොඩක් අයට වටිනවා ස්තුතියි 👍
@awamthithemmkoon5497
@awamthithemmkoon5497 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි කාලයක් තිස්සේ තිබුණු ප්‍රස්නයකට උත්තර හම්බවුනා🌹🌹🌹👍👍👍
@pkbkumara8824
@pkbkumara8824 3 жыл бұрын
කුසලා මිස්ට ස්තුතියි දැනුවත් කළාට. ඒ වගේම මේ මිශ්‍රණය භාවිතයේදීත් සමේ තැවරීම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. ආරක්ෂිතවම බාවිත කරන්ක. හවිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් සහ බේකින් සෝඩා රසායන ද්‍රව්‍ය නිසා.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
කුසලා ඔයාගේ අදහස් ගොඩක් වටිනවා මූණ ලස්සන යි ලස්සනයි l love you සලා
@dushanthiperera7320
@dushanthiperera7320 3 жыл бұрын
ගොඩක් වර්ග වල පිරිසිදුකාරක අත්හදා බැළුවා. ඒත් විසදුමක් හම්බුනේ නෑ. ගොඩක් ස්තුතියි.වටිනා අදහසක් වගේම පැහැදිලිව කියලා දුන්න video එකත් වටින්නවා
@Gklm2345
@Gklm2345 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි.මගේ ටයිල් වල තද පැල්ලමි වගයක් තිබුනා එ් ඔක්කෝම ගියා . ඔයාට ගොඩක් පිං.
@ajithdassanayaka7510
@ajithdassanayaka7510 2 жыл бұрын
මමත් කාලයක් තිස්සේ එක එක දේවල් ට්‍රයි කරලා බැරිමතැන අතඇරලා දාපු ලැටලුවක් මේක…මම මේක කරා…අති සාර්තකයි 100%….ගොඩක් ස්තූතියි ඔබතුමියට….
@weerakkodiweerakkodi1348
@weerakkodiweerakkodi1348 4 ай бұрын
අනේ අක්කේ බොහෝමත්ම පින්🙏තෙරුවන් සරණයි!
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 2 жыл бұрын
හරියටම හරියනවනම් හොඳයි,එක එක දේවල් දාල දැං ඇති වෙලා.එහෙම වෙකවනම් ඔයාට ගොඩක් ස්තූතියි .
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 2 ай бұрын
❤❤
@iroshakumari3636
@iroshakumari3636 3 жыл бұрын
ගොඩාක් වටිනව අක්කෙ .ගොඩාක් ස්තුතියි .බුදු සරණයි .
@amaradasawijesooriya932
@amaradasawijesooriya932 Ай бұрын
බොහොම වටින වැඞ සටහනක් ඔඛ තුමියයට ස්තූතියි.
@emdcekanayaka8659
@emdcekanayaka8659 8 ай бұрын
වටින දෙයක් කියලා දූන්නේ අක්කියෝ.ටයිල් වලට හානියක් නැති දෙයක් නිසා ගොඩක් හොදයි.
@dilininadishani6313
@dilininadishani6313 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් .සෝපා සෙට් පිරිසිදු කරන ක්‍රමයක් කියල දෙන්නකෝ මිස්
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි දුව.ඔබට ,මම බෙහෙතක් හොය හොය හිටියෙ .❤️❤️❤️
@Beautiful_Days_in_China
@Beautiful_Days_in_China 3 жыл бұрын
Thank you very much. I tried this mixture and got 💯% results..❤️
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 Жыл бұрын
ගොඩාක් වට්න වීඩියෝ එකක් මට තිබුන ලොකු ගැටලුවක් ඉක්මනින්ම හදාගන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි
@thiliniperera3808
@thiliniperera3808 3 жыл бұрын
Ane ape gedarat oya tile ekama thinawa oyage wagema kunu pata wela.ane thank u very much meka kiyala dunnata.math me krame use karala balanawa...👍😊
@sarathliyanage847
@sarathliyanage847 2 жыл бұрын
Very good Duwa it's very useful thank you very much God bless you & your family.
@ThadiyaiKadiyai01
@ThadiyaiKadiyai01 3 жыл бұрын
මම කලා වැඩේ සාර්තකයි බොහොම ස්තූතියි 👍👍👍🌹🌹🌹🌹
@buddikachandimal6425
@buddikachandimal6425 3 жыл бұрын
Godak wadagath vedio ekak puthe harima hondai kiyala dunnata. Budusaranai
@annefernando7643
@annefernando7643 3 жыл бұрын
මම ප්‍රංෂයේ ඉන්නේ මම බෙත් වර්ග කිපයක් දැම්මා ටයිවල මැද දාරය කලු පැල්ලම ගියේ නැ මම ඔයාගේ ක්‍රමයට කරලා බැලුවා සාර්තක උනා ඔයාට ගොඩක් ස්තුති
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@piyathissafernando1126
@piyathissafernando1126 3 жыл бұрын
මේ ක්‍රමයෙන් කිවුල් කහට පැල්ලම් යනවද?
@sudathw.a.1902
@sudathw.a.1902 Жыл бұрын
Excellent one .very useful . Thank you for this presentation .
@RosaRosa-x8k
@RosaRosa-x8k 3 ай бұрын
උවමනා දේම හම්බුනා. තෙරුවන් සරණයි.
@shantikandy2372
@shantikandy2372 Жыл бұрын
ඒක නම් ගොඩාක්ම වැදගත් වැඩ සටහනක් .බොහොම ස්තුතියි ඔයාට ..බුදු සරණයි
@dilshaimakshi6840
@dilshaimakshi6840 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩීයෝ එකක් ස්තූතියි .👍👍. රෙදි වල කලු පුස් යවන විඩීයෝ එකක් කරන්න පුළුවන් නම්.
@nimdine5190
@nimdine5190 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට මේ ප්‍රශ්නය මගේ හිතට හරිම වදයක් වෙලා තිබුනෙ මේ බෙහෙත ගොඩක් සාර්ථකයි
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට මෙවැනි වටිනා වීඩියෝ යලිත් ගෙන එන්න තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nihalpadmasiri6554
@nihalpadmasiri6554 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි නංගි ..👍👍👍
@AnomaPrasanthi-qi7nz
@AnomaPrasanthi-qi7nz Жыл бұрын
Thankyou ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@aaasss8398
@aaasss8398 3 жыл бұрын
මම හොයපු වීඩියෝවක් ඔයාට ගොඩාක් පින්
@malanipallewela1017
@malanipallewela1017 3 жыл бұрын
ගොඩක් හොද විසඳුමක්.. thanks ඔයාට..
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 3 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් ලොකු ගැටලුවක් විසදුවා
@nilminipriyanga3414
@nilminipriyanga3414 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් කියල දුන්නෙ ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
@subashinisubashini4733
@subashinisubashini4733 2 жыл бұрын
Ithama wedagath vediyowak. Obata theruwan saranai
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
නියමයි දුව🌷
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
Aththamai hoda deyak... kisima narakak wennethi nisa godak hodaii bohoma sthuthii
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ බලු පැටියා ශෝයි.😘😘😘😘හරිම වැදගත් වීඩියෝ එකක් අක්කා.❤️❤️
@sesildayarathna449
@sesildayarathna449 3 жыл бұрын
දැනගන්න ලැබුනා ගොඩක් ස්තූතියි සුබ දවසක්
@jennydene9776
@jennydene9776 2 жыл бұрын
Your videos are very helpful. Thanks. Doggy is super cute.
@sheharaperera484
@sheharaperera484 3 жыл бұрын
ඒ නම් ඉතාමත් ප්‍රයොජනවන් .👍👍👍👌👌 ස්තුතියි ගොඩක් .
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින්..🙏 මාරම වටිනවා..🤗😘
@manjubalage7757
@manjubalage7757 2 жыл бұрын
ගොඩක් වැදගත් වීයෝ එකක් අක්කෙ තෙරුවන් සරනයි
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 3 ай бұрын
බොහොම වටිනා වැඩ සටහනක් ❤❤❤❤❤❤
@supn2786
@supn2786 3 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් ඔයාට ස්තූතියි
@roshanparakkrama9782
@roshanparakkrama9782 Жыл бұрын
ඉස්තුති මිස් බුදුසරණයි 💞🙏💞ඔබටත් එසේම වේවා 🙏
@katagasmacooking
@katagasmacooking 3 жыл бұрын
Thank you කුසලා අක්කා . ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක .
@damayanthirajasundara4186
@damayanthirajasundara4186 Жыл бұрын
හරිම වැදගත් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
මරුනෙ වැඩේ..ජය ශ්‍රී
@karunaaluvihare9340
@karunaaluvihare9340 17 күн бұрын
බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට .
@priyawickramarachchi8914
@priyawickramarachchi8914 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි .
@anandaalahakoon7059
@anandaalahakoon7059 3 жыл бұрын
👌 නියමයි වැඩ සටහන බොහොම ස්තුතියි 👌👌👌👌👌👌👌👌
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 2 жыл бұрын
hoya hoya hitiya video ekak....😍 akke, kiwul wathura nisa badena pellam yawannath meken puluwanda ??
@chathurasilva8956
@chathurasilva8956 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි, මේවගේ දෙයක් කියලා දුන්නට.
@indikajayasiri7474
@indikajayasiri7474 3 жыл бұрын
කිවුල බැදුනු ටයිල් වලටත් හොඳයිද අක්කේ. ස්තූතියි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 жыл бұрын
ගොඩක් පින් තුනුරුවන් සරණයි නිරෝගි වේවා දිර්ඝායු වේවා
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
වටිනා වීඩියෝ එව්වට බොහෝ ඇත්තටම ස්තුතියි
@PathmaThilakarathna
@PathmaThilakarathna 9 ай бұрын
This is very important for us,thank u so much for u ❤😊🎉
@pushpaathukorala1622
@pushpaathukorala1622 3 жыл бұрын
We must try easy and simple method than you dear
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
ටයිල් ක්ලීනර් වල තියෙන්නෙ ගිනි වතුර ඇසිඩ් ගාන්න එපා. හොඳ දෙයක් තෙරුවන් සරණයි
@nimalroom3056
@nimalroom3056 3 жыл бұрын
Godak wadagath vidio ekkak godak pin oba tumiyata apiwa danuwath kalata
@yomathrisasenya8500
@yomathrisasenya8500 3 жыл бұрын
Matath innawa oya wage... Ballek...😘😘😘
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
සුපිරි වැඩසටහනක් .thank u so much
@WIJESINGHEARIYAKUMAR
@WIJESINGHEARIYAKUMAR 3 жыл бұрын
Looks and sounds good and working. Must try soon. Presented very nicely and clearly. Thank you Kusala.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks very much ..
@ruwanithennakoon5123
@ruwanithennakoon5123 3 жыл бұрын
Matath bawwo 5 denek innawa.eyalage wadeth gedara mada karana eka.niyama wisadumak.aaaaadarei hadawathinma ♥️♥️
@thamarawerake
@thamarawerake Ай бұрын
MY GREATFUL THANKS, I WISH TO WATCH ON A ANOTHER DAY ALSO.
@shanthikusumalatha5294
@shanthikusumalatha5294 3 жыл бұрын
නියමයි කරලා බලන්න හිතෙනවා බුදුසරනයි
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහසක්,ස්තුතියි
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
A very good n useful information. Thank you so much.
@mnmaster7740
@mnmaster7740 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. Thank u ඔයාට ❤️
@dhammikaruwani1416
@dhammikaruwani1416 3 жыл бұрын
Ane godak wedagath. Bohoma sthuthi obathumita 🙏
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 2 жыл бұрын
අතිවිශිෂ්ට වැඩක්, ස්තුතියි madam
@VijithaPriyadarshani-o3x
@VijithaPriyadarshani-o3x Жыл бұрын
හරිම වටින ව්ඩියෝ එකක් බොහොම ස්තුතියි
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ඉතාමත් වටිනා විඩියෝවක් 👍ස්තුතියි.
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
mewage video marama vatinawa suba dawasak wewa
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 5 ай бұрын
Dear Kusala, godak watina deyak. Sthuthi. 🎉 Ara dumburu paata kenawa clean karanna amathaka una neda. 😂
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 жыл бұрын
So thanks verry good luck idea i will try cleen my home 👍👍👍👍👍🌹🌹🌹🌹
@shamanthawijekoon7628
@shamanthawijekoon7628 3 жыл бұрын
Thanks a lot. All the best 👍
@SarathLiyanage-nr6mr
@SarathLiyanage-nr6mr Ай бұрын
නියමයි පුතා
@chithraperera6752
@chithraperera6752 2 жыл бұрын
කියලා දෙන හැම දෙයටම ගොඩාක් සතූතියි
@h.m.k.cherath4914
@h.m.k.cherath4914 Жыл бұрын
Godak sthuthi
@gossiplankamp5306
@gossiplankamp5306 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් නියමයි අක්කේ
@nadeekasomathilaka914
@nadeekasomathilaka914 6 ай бұрын
Thanks akki.meeka matath loku prashnayakwela thibune.
@SenanayakeAwdm
@SenanayakeAwdm Жыл бұрын
🎉Thank-you, I'm from Puttalam!
@dilumshaminda6693
@dilumshaminda6693 Ай бұрын
Godak watinawa miss thank you so much❤️ Me widiyat barthroom tail clean karanna puluwanda miss
@RajKumar-je7os
@RajKumar-je7os 2 жыл бұрын
සහෝදරිය ගොඩාක් ස්තුතියි ග්‍ර්රනට් අපේ ගෙදර. පෝටිකෝ එකේ side එක දුවිලි වගේ. අවශ්‍ය ද්‍රව්‍ය මා ලග නෑ. පසුව විස්තර කියන්නම්. ඔයාට දෙවි පිහිටයි 🌹👍🙏🙏🙏
@sujaniherath3105
@sujaniherath3105 3 жыл бұрын
Sarereta ahitakara deyk novana nisa godak hodai. thank you.
@latharathnayaka8738
@latharathnayaka8738 Жыл бұрын
godak hodai oyata good luck !
@liyanagepria6521
@liyanagepria6521 3 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 2 жыл бұрын
නියමයි....... ස්තූතියි ඔබට ..
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН