කරදරකාරී වේයන්ට සහ මිදුලේ තණකොළවලට සාර්ථක සරල සංයෝගයක් Simple solution for Grass and Termites Kusala

  Рет қаралды 205,408

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 282
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 9 ай бұрын
ඔබ ඉතා වැදගත් දේ ඉදිරිපත් කරන කෙනෙක්. ඒ නිසා ඔබගේ චැනලය ඉතාමත් වටිනවා. කෑමක් හැදුවත්, මේ වගේ වෙනත් දෙයක් ඉදිරිපත් කලත්, එය ඉතා පහසුවෙන් කළහැකි, ඉතාමත් ප්‍රයෝජනවත් හා ඉතා වටිනා දෑ තමයි කියාදෙන්නෙ. ඔබට ගොඩාක් ස්තූතියි. ජයෙන් ජයම වේවා. නැවත හමුවෙමු.
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට..
@charithpathirage9339
@charithpathirage9339 5 ай бұрын
කපුරු බෝල කුඩු කරලා ස්ප්‍රේ එකේ හිරවෙන නිසා ,කපුරු දිය කරලා කලවම් කරන්න . (ටින් එකකට කපුරු බෝල දාලා ලිපේ ට්කක් වෙලා තියන කොට ඒවා දිය වෙනවා )
@sandyajayasundara9527
@sandyajayasundara9527 10 ай бұрын
ස්තූතියි බොහොමත්ම .වේයෝ හරිම කරදරයක් අපිටත්.
@KamaniWithanage-ng4ih
@KamaniWithanage-ng4ih 9 ай бұрын
අනේ අපට මීයන් ගෙන් හරි කරදරයි ඵ්කටත් විසදුමක් ලැබෙනවනමි හොඳයි ඔබ තුමියට ගොඩක් ස්තූති
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 9 ай бұрын
පුසේක් ගන්න මි උණ හැදේයි
@chamidachmi7830
@chamidachmi7830 Ай бұрын
Pusek තමා ඉතින්
@formycountry373
@formycountry373 3 күн бұрын
ඔබ බෞද්ධ නම් කන්ද පිරිත කියන්න මෛත්‍රී කරන්න සතුන්ට මරන අදහසින් නම් ඉන්නෙ තව තවත් වැඩි වෙනවා මීයන් අපෙ නිවසෙ වහලෙක් මී පැටව් බිම වැටුනොත් අපි නම් ආයෙ උඩින් තියනවා පව් අම්මා මරලතෝනි දෙන කොට කොහොම අසාගෙන ඉන්නද ඉතින් එයාටම දෙනවා සතුන් මරන්න එපා පවි සතුන්ට අපි කරන හැම එකටම විපාක තිබෙනවා
@jeevanithushari5249
@jeevanithushari5249 10 ай бұрын
ගොඩාක් ස්තූතී මේ වීඩියෝ එකට. ඇදුම් වල කහට පැල්ලම් සහ තීන්ත පැල්ලම් යවන විදින කියලා දෙන්න .
@Shyamajanakee
@Shyamajanakee 10 ай бұрын
Klorex hodai..food city eke ganna thiyenawa..
@sidathramanayake7443
@sidathramanayake7443 6 ай бұрын
ඩීසල් කපුරු එකතු වූ විට විෂ සහිත කෘමි නාශකයකි. භූමි තෙල් කපුරු විෂ සහිත වල් නාශකයකි. ප්‍රවේශමෙන්. ග්ලවුස් හා මාස්ක් පළදින්න.
@Lakshithasandaruwan-xp5fo
@Lakshithasandaruwan-xp5fo 5 ай бұрын
😂
@noaholiver-k1u
@noaholiver-k1u 15 күн бұрын
කපුරු යනු හයිඩ්‍රෝ කාබන් සංයෝගයකි ඒ නිසා එය ගිනි ඇවිලේ බුමි තෙල් හෝ ඩීසල් යනු hayidro කබනයකි මේවා කෘමි හෝ වල් නාශක නොවේ
@fathimaparook9713
@fathimaparook9713 10 ай бұрын
බොහොම ප්‍රයෝජනවත් අක්ක ස්තුති ඔබට 👍❤️
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 4 күн бұрын
ඉතාමත් වටිනා කටයුත්තක් ඔබතුමියට ස්තූතියි
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 10 ай бұрын
ස්තුතියි ඔබතුමියට... තවත් මෙවැනි වටිනා දැනුවත් කිරීම් කරන්න ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා❤තෙරුවන් සරණයි🙏🙏
@athulakodithuwakku2459
@athulakodithuwakku2459 9 ай бұрын
දිමියන්ගෙ ගැටලුව අපටත් තිබෙනවා විසදුමක් තියෙනවා නම් හොඳයි
@akdeepika5700
@akdeepika5700 10 ай бұрын
මතක් හරිම ප්‍රයෝජනනවත් ..වුනා thank you
@kalawanakalawana5021
@kalawanakalawana5021 9 ай бұрын
Aththatama hodai math veeyangen karadara vidina kenek oyata thanks
@ranjithmadawela9377
@ranjithmadawela9377 Ай бұрын
හුඹස් වලට කරන්න තියෙන්නේ,හුඹස් වලට වැස්ස වෙලාවට ජලය ඒ තුලට ගලා යෑමට සැලැස්ම වීම. වේරැජින බොහෝම යට ඉන්නේ. මෙහෙම කරාම වතුර පිරී වේ රැජින මිය යනවා.මමත් මෙය දැනගත්තේ ලුණුවිල පොල් පර්යේෂණ මද්ධියස්ථානයේ පුහුණුව කදී.
@sandamaliubhayawardhana1407
@sandamaliubhayawardhana1407 Күн бұрын
මීයන් පලවා හරින්නත් ක්‍රමයක් කියලා දෙන්න .ඔබ ට බොහොම ස්තූතියි .අපි නොදන්නා වැදගත් කාරණා කියලා දෙනවට.
@jayaminiherath8754
@jayaminiherath8754 10 ай бұрын
බොහොම ස්තුතියි ....වේයෝ හරිම කරදරයක් ......
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 9 ай бұрын
පවි වේයාන්
@DjSwarnalatha
@DjSwarnalatha 9 ай бұрын
😂pànbanis​@@sunilariyapalamawananehewa2875
@anun6827
@anun6827 10 ай бұрын
මේකනම් මාරම වටිනවා ස්තුතියි කියල නිම කරන්න බැරි තරම් 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍😍😍
@NalaniGamage-fz9rg
@NalaniGamage-fz9rg 10 ай бұрын
​❤7@@KusalasSimpleLife
@dineshpriyashantha3259
@dineshpriyashantha3259 10 ай бұрын
අපිට ගොඩක් වැදගත් දෙයක් මේක ඔයාට ගොඩක් ස්තුතියි කුසලම්ස්
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 10 ай бұрын
ගොඩක් ස්තුතියි දුව
@LahiruParanamanage
@LahiruParanamanage 10 ай бұрын
ඩීසල්, කපුරු දියකරලා දැව අාරක්ෂකයක් විදියට බාවිතයට ගන්නත් පුළුවන්.. කිසිම සතෙක් එන්නේ නෑ..
@nalanipothpitiyage156
@nalanipothpitiyage156 10 ай бұрын
Excellent madam. You are Amazing. Thank you so much. Budusaranai!! 🙏🙏🙏🙏
@janakanagodavithana1781
@janakanagodavithana1781 9 ай бұрын
Thank you so much for the tip.
@chandrasamaranayake147
@chandrasamaranayake147 5 ай бұрын
ඉදිරිපත් කිරීමට හොඳයි ස්තූතියි!!!
@NethmiDilsarani
@NethmiDilsarani 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍😍😍😍
@janakalajanakalal3401
@janakalajanakalal3401 9 ай бұрын
Your presentation is wonderful . I appreciate you
@jayamahabandara7672
@jayamahabandara7672 3 күн бұрын
නියමයි ස්තුතියි ස්තුතියි ❤❤❤
@දේශාටන
@දේශාටන 9 ай бұрын
ස්තුතියි,........ජයවේවා,.............!!!
@vijithanandakiuldeniye5247
@vijithanandakiuldeniye5247 Ай бұрын
හුඹාස් ඇතුලේ කියන ආස්මී වගේ කොටස ඉතාම හොඳ ඖෂධයක් හන්දි අමාරු වලට. ඒ ආස්මී වගේ කොටස ඇරගෙන දෙහි ඇඹුලෙන් අඹරලා හන්දිවල දිනපතා ගාන්න සෑහෙන ගුණයක් ලැබෙනවා.
@thilinibokolamulla-wj9bp
@thilinibokolamulla-wj9bp 10 ай бұрын
ස්තුතියි ඔබට ❤
@ManohariDeAlwis
@ManohariDeAlwis 10 ай бұрын
Thank you very much dimiyanta behethak kiyannako
@NiroshaNanayakkara-x9c
@NiroshaNanayakkara-x9c 10 ай бұрын
වටින උපදෙසක්
@ShelaDayawansa
@ShelaDayawansa 10 ай бұрын
ගොඩක් ස්තුති ❤
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 10 ай бұрын
බොහොම වැදගත්
@padmaalahakoon
@padmaalahakoon 4 ай бұрын
Big help. Thank you so much for the your tips.
@Shyamajanakee
@Shyamajanakee 10 ай бұрын
Mata nam harima watina vedio ekak..thanks dear..❤
@MenikeGunasekara
@MenikeGunasekara 4 ай бұрын
Thanks you mis
@kumardheva-2144
@kumardheva-2144 9 ай бұрын
Oorumiyan Vanda karanne keseda?
@subhasurasingha6518
@subhasurasingha6518 5 ай бұрын
Godak prayojanawath video ekak kalaata, bohomathma sthuthiy...❤
@Jeewani-qz1ml
@Jeewani-qz1ml 10 ай бұрын
ගොඩක් ස්තූතීයී. අපිට ගොඩක් ඇබලයින්ගෙන් කරදරයි ගෙදරත් වත්තෙත් ඉන්නවා පුලුවන්නම් ඒකට විසඳුමක් කියන්න .
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow great very useful important video Thank U so much Dear 🙏👌👍🤩🤗
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@maryfernando2281
@maryfernando2281 10 ай бұрын
ගොඩක් hoda dayak..thank you ❤..ආටා පිටි වලින් ඉක්මනින් හදා ganna පුළුවන් කෑමක් කියලා දෙන්න ...
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
Ok
@sriyaniathauda5706
@sriyaniathauda5706 Ай бұрын
Spe මිදුලේ lassana thanakola hadala thiyenne.ලස්සනට thiyagsnna be.gedavili pas udata dsnawa adoya thiyanna be..manda guli ane karunakarala rkata bethak kiyannakoo
@sumanaransithero4529
@sumanaransithero4529 2 ай бұрын
ඉතාමත්ම හොඳයි
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 3 ай бұрын
ස්තුතියි කුසලා . හොඳ....දෙයක් කියල දුන්නේ . බුදු සරණයි
@aidaathukorala9592
@aidaathukorala9592 10 ай бұрын
ස්තුතියි දුවේ දැනුවත් කලාට.
@shadowstyle8418
@shadowstyle8418 2 ай бұрын
හරි වටිනවා මේ දේවල් , අනේ නංගි වැස්ස කාලෙට මගෙ කාමරේ බිත්ති වල මුළු දාරවල වේයො බදිනවා කැඩුවට හරියන්නෙ නෑ ,ඒකට විසදුමක් කියන්නකො
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
මේක හරියටම හරි අක්කේ..
@EkiriyeWijasumana
@EkiriyeWijasumana 6 ай бұрын
ගොඩක් වැදගත්,තෙරැවන් සරනයි
@sewwandiperera1384
@sewwandiperera1384 10 ай бұрын
Hunantat behetak kiyana please 😢
@PraneethaChandani-di3mb
@PraneethaChandani-di3mb 7 ай бұрын
Watina vidiyo ekak oyage kema api hadanawa harima rasai tanks oyata puluwannM dimiyNta bshdtak kiyannako miduls hitan innawa loku udawak mis
@yamunaprabashini6625
@yamunaprabashini6625 6 ай бұрын
Thanks. Koobiyan elawanna monawath nathda
@lakshmanalwis6469
@lakshmanalwis6469 6 күн бұрын
Thanks for the clues
@subashinisubashini4733
@subashinisubashini4733 Ай бұрын
අනේ අපිට දිමි කරදරේ ගේ ඇතුලටත් එනවා. අන්තිමට ගස් කපන්න උනා. ඒත් එනවා පුදුම කරදරයක්. දන්න කෙනෙක් විසඳුමක් දෙන්නකෝ
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 7 ай бұрын
ස්තුතියි මිස් ❤
@ThilinidilgayaSiyambalapitiya
@ThilinidilgayaSiyambalapitiya 10 ай бұрын
Thank you... Ane puluwan nam meeyo (rat) karadaretath wisadumak hoyala dennako....
@SunilPgamage
@SunilPgamage 4 ай бұрын
Fipronil 50 kiyala behethak thiyenawa mn gahala baluwa niyamai kubiyekwath aye enne na.habai gahala paya gsnakata passe wade wenne aye kalekata enne na
@nihaldh
@nihaldh 5 ай бұрын
බොහොම ස්තුතියි.. වටිනා බෙහෙතක්... ඔහොම ස්ප්‍රේ කරන කොට නයා ආවොත් කොහොමද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
😁
@motivationwise2418
@motivationwise2418 Ай бұрын
​@@KusalasSimpleLife7:37
@k.gimhani4541
@k.gimhani4541 10 ай бұрын
Thank you for video. තණකොල වලට මේ බේත දැම්මම ඵ් අතර තියෙන මල්පැලත් මැරෙයිද?
@userFf689
@userFf689 Ай бұрын
BOHOMA HARAWATH ME WAGE DEWAL THAMAYI U. TUBE WALIN DAKINNA LEBIYA YUTTHE..THANK, S..
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 3 ай бұрын
Thanks dear sister .
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 10 ай бұрын
නයි කූබියන් මේ බෙහෙත හොඳයි ද ..thank you
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 4 ай бұрын
ගොඩාක් ස්තුතියි .වේයන් යනවද බලමුකෝ ❤❤❤❤❤
@kumariranjeni2400
@kumariranjeni2400 6 ай бұрын
ස්තුතියි මිස්
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 7 ай бұрын
ස්තුතියි 🙏
@jayanekawimalasuriya8466
@jayanekawimalasuriya8466 6 ай бұрын
ඉතා සාර්ථක මිශ්‍රනයක්...👏
@SobanieDon
@SobanieDon 6 ай бұрын
Thank you
@chamalrodrigo8325
@chamalrodrigo8325 10 ай бұрын
Thank you. Even diesel good.👍.
@Roohi248
@Roohi248 10 ай бұрын
Ane ape gedara th Loku hubas bedala tile hill karanawa.. Loku Bena polwa ethule mathu pitata peenne ne ewa. Ekata meka tikk wedi Pura gehuwa nm harida. Nethnm polawata widala ghnna puluwan behdthak kiynnako. Mis Loku udauwakk ❤
@maheshpresadchathuranga5603
@maheshpresadchathuranga5603 10 ай бұрын
ස්තුති
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 4 ай бұрын
ස්තූතියි 🎉
@deepaniperera1650
@deepaniperera1650 5 ай бұрын
බොහොම ස්තුතියි දන්නෙ නැති දෙයක් දැනගන්න සැලැස්සුවා ට 🙏🙏🙏 දන්නෙ නැති දෙයක් අහන්නෙ කපුරු පෙති කියලා කෝවිල්වල පත්තු කරන ඒව මේ කපුරු බෝල වලට සමානද..
@rohanadesilva1023
@rohanadesilva1023 10 ай бұрын
Thanks. I used this solution for wood borers. It keep them out for one or two weeks but they appear again. Do you have a solution for this wood boreres which damage the timber doors & other furnitire? Thank you very much.
@madaviruwanthi7911
@madaviruwanthi7911 10 ай бұрын
Thank you very much dear
@DanushiRanasinghe
@DanushiRanasinghe Ай бұрын
Ane mis kalu kuubinta behetatk nadda❤❤❤
@studiopedia9871
@studiopedia9871 10 ай бұрын
Thank you ❤❤❤❤❤
@depikadepika6077
@depikadepika6077 10 ай бұрын
Ape wathe hama thanama dimiyo veyo
@deepakumarikumari5392
@deepakumarikumari5392 10 ай бұрын
ස්තුතියි ඔබ තුමියට 🎉🎉🎉🎉
@jayanandabamunuarachchi4324
@jayanandabamunuarachchi4324 3 ай бұрын
Very useful . Thanks
@RuwinaUdugama
@RuwinaUdugama 4 ай бұрын
මීයන් ගේන් සහ hunan ගේන් කරදර යට මොනවා හරි විදියක් කියන්න .Thanks
@SamanKumara-zz2qy
@SamanKumara-zz2qy 2 ай бұрын
Thanks you this video 🙏
@thushymawalagedara2215
@thushymawalagedara2215 9 ай бұрын
Thank you Kusala ❤🎉
@marinifernando1784
@marinifernando1784 6 ай бұрын
බොහොම ස්තුතියි
@mdsik7525
@mdsik7525 4 ай бұрын
මම දැනගන්නට කැමතියි මේක තණකොළ වලට අමතරව වෙනත් කරදරකාරි පැලෑටි වලට ඉසින්න පුළුවන්ද..
@sameraperera9848
@sameraperera9848 2 күн бұрын
ලොකු ගස් වලට ප්‍රශ්නයක් නැද්ද
@malkanthigamage472
@malkanthigamage472 5 ай бұрын
Bohoma stuthi theruwane sarani apiw danuwath kalata
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 10 ай бұрын
Very useful video.
@mallikaariyarathna7000
@mallikaariyarathna7000 10 ай бұрын
බොහොම ස්තුතිය ඉ ඔබ තුමියට
@sugathjayawardana4910
@sugathjayawardana4910 Ай бұрын
ස්තුතියි. ස්ප්‍රේ ගන් එකනම් භූමි තෙල් වලට සවුත්තු වෙයි. ඒකට වෙන ක්‍රමයක් යොදා ගත්තනම් හොදයි.. හුණන් වද කරන්න ක්‍රමයක් කියන්න pls..
@MlRanjani
@MlRanjani 7 ай бұрын
ස්තුතියි
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Ай бұрын
ඩිසල්. කපුරු ඩිසල් 👍😊
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 9 ай бұрын
වැදගත් වීඩියෝවක්. ස්ප්‍රේ එකේ වොෂර් එක භූමිතෙල්වලට දියවෙනවා නේද?
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 9 ай бұрын
භූමිතෙල්වලට වොෂර් දියවෙනවා අඩුයි.පෙට්ට්‍රල්වලට තමයි දියවෙන්නේ.
@sarathchandrathilake3216
@sarathchandrathilake3216 3 ай бұрын
භූමිතෙල්වලට සමහර රබර් මොලොක්වෙනවා. ඒකට පැට්‍රෝමැක්ස්වලට ගන්න ලෙදර් වොශර් එකක් එන්ජින් ඔයිල්වල පොඟවලා කොහොමහරි හයිකරගන්න. පොල්තෙල් ගාවන්න එපා.
@LalithaAmarasinghe-wt8kv
@LalithaAmarasinghe-wt8kv 4 күн бұрын
Thannk you very much
@t.m.a.aamathatheek6459
@t.m.a.aamathatheek6459 10 ай бұрын
නයි කූඹ්‍යින්ට මොකද කරන්නේ?.
@suneethapadmaseeli4594
@suneethapadmaseeli4594 10 ай бұрын
බොහොම ස්තුතියි..කූබි ගුල්වලටත් මේක හරිද pl.
@hkhkrathna
@hkhkrathna 10 ай бұрын
කූඹි ගුල් වලට අඹ පොඩ්ඩක් දමලා වතුර වත්කරන්න. පැලවෙනකොට කූඹි ගුල අත්හැරලා යනවා
@fawmymohammed4117
@fawmymohammed4117 5 ай бұрын
Thanks for your help
@thushiweera6696
@thushiweera6696 10 ай бұрын
Wal habarala pala karanna kiyanawa veyanta. Aththada?
@sujithjayasuriya9432
@sujithjayasuriya9432 4 ай бұрын
Gewal ethule demmata kamak nedda
@sunilsenarath8567
@sunilsenarath8567 6 ай бұрын
ඉලුක් කැලේට මෙය භාවිතාකරන්න පුලුවන්ද සාර්ථක ද . පිලිතුරක් බලාපොරොත්තුව වෙනවා ස්තූතියි!
@hanoondeen5446
@hanoondeen5446 10 ай бұрын
Good idea thank you
@susanthaliyanage7072
@susanthaliyanage7072 9 ай бұрын
වටිනා විඩියෝවක් ස්තූතියි.
@anuruddhadivarathna725
@anuruddhadivarathna725 6 ай бұрын
මිස් foundation එක ඇතුලේ ඉන්න අයට මොකද කරන්නේ
@chandanik88
@chandanik88 9 ай бұрын
ලී වල ගුලු කුඩු නවත්වන්න ක්‍රමයක් තියෙනව නම් ඉදිරිපත් කරන්න පුලුවනිද. වැදගත්දේ කියා දෙන ඔබට ස්තුතියි!
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 4 ай бұрын
wooow ❤❤thanks akka
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 78 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 78 МЛН