KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HOW TO PUT CAPACITOR FOR INDUCTION MOTOR/මෝටරයට කන්ඩෙන්සරයක් දාන විදිහ #motor #capacitor #how
13:34
ජෙනරේටර් Ac/Dc 1 පාඩම, (Generator 1 lesson)
49:14
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
How Strong Is Tape?
00:24
HOW TO CONNECT STARTING AND RUNNING CAPPACITOR FOR MOTOR /මෝටරයට CAPACITOR යොදමු
Рет қаралды 3,524
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 М.
BEYOND LANKA 🌎 මවු බිමෙන් එහා
Күн бұрын
Пікірлер: 37
@bandarabandara7189
Ай бұрын
ස්තුතියි ඇත්තටම අමුනවුවට දැනගත්තේ අදයි
@nuwancooray
Ай бұрын
♥️♥️👍
@jayanthaub3345
7 ай бұрын
නියමයි සුපිරි
@nuwancooray
7 ай бұрын
ස්තූතියි..
@charithachinthana6
7 ай бұрын
Niyamai good worck🎉🎉🎉🎉
@nuwancooray
7 ай бұрын
thanks
@AjithWasthu
3 күн бұрын
Good program ❤❤❤thank
@nuwancooray
3 күн бұрын
♥️♥️♥️♥️
@pkbkumara8824
7 ай бұрын
ස්තුතියි.
@nuwancooray
7 ай бұрын
👍👍👍👍
@IsuruNimalsahan
7 ай бұрын
❤❤❤
@nuwancooray
7 ай бұрын
thanks
@sheranviks7457
5 ай бұрын
නොදන්න දේවල් දැනගත්ත. ❤
@nuwancooray
5 ай бұрын
සතුටුයි..ස්තූතියි ඔබට
@dahanpahasara8275
7 ай бұрын
nice 👍🏻👍🏻
@nuwancooray
7 ай бұрын
thanks
@mohamedifam4261
7 ай бұрын
👍👍👍✌️💥
@nuwancooray
7 ай бұрын
thanks ifa
@sajeewagayanindikathotahew3128
7 ай бұрын
Uthsahaya hondaii...Godak adu padu thiyenawa,,,inbox enna kiyala dennamm.....centrifugal kiyannee keendraAbisaari....centripetal kiyannee keendraApasaarii....magnetic fields lead/lag kiyanna baa.....ooke...theory eka Double revolving theory
@nuwancooray
7 ай бұрын
ස්තූතියි ඔබතුමාට..අදහස් දැක්වීමට centrifugal ස්විචය ක්‍රියාත්මක වෙන්නෙ කේන්ද්‍ර අපසාරී බලය නිසා කියන එක මම කියල තියෙන්න ධාරිත්‍රකය ධාරාව ලීඩ් කරල ආරම්භක ව්‍යාවෘත්තය අරන් දෙන්නෙ ස්විචය විසන්ධි වීමට පෙර ඒ ගැනයි කියල තියෙන්නෙ. (කේන්ද්‍රපසාරී බලය කියන්නෙ චලනය වෙන වස්තුවක කේන්ද්‍රයේ සිට පිටතට දිශාවට යෙදෙන තෙරපුම් බලයයි )වැරදි තියනවනම් කමෙන්ට් එකක් මෙතනම දාල නිවැරදි කරන්න එතකොට තව කෙනෙකුට නිවැරදි දේ දැනගන්න ලැබෙනව ..නැවත වරක් ස්තූතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට..
@rajithalakmal6987
Ай бұрын
Centrifugal switch එකත් තියෙනව.වයර් 4 ක් මෝටරෙන් එලියට එනව.capacitor 1යි දාල තියෙන්නෙ.වඩු මැශිමක.
@nuwancooray
Ай бұрын
නැවත එතුම් කරපු මෝටරයක්ද?සාමාන්‍යයෙන් මෝටරයක centrifugal switch එක සම්බන්ධ වෙන්නෙ ස්ටාර්ටින් වයින්ඩිමට ස්ටාර්ටින් කැපෑසිටර් එකට ඒ වගේම රනින් කැපෑසිටරය ත් ස්ටාර්ටින් වයන්ඩිමටමයි සම්බන්ධ කෙලින්ම..මෝටරය යම්කිසි ලෙසකින් අපහසුවෙන් කැරකෙන විට කේන්ද්‍ර අපසාරී බලය අඩු වී centrifugal switch ය නැවත සමිබන්ධ තාවයට පත්වෙනව එවිට නැවත මෝටරය ට ස්ටාර්ටින් කැපෑසිටරය සම්බන්ධ වී මෝටරයට අමතර බලයක් ලබෙනව එකයි මූලිකව වෙන සිද්ධාන්ත ය. සාමාන්‍ය යෙන් මෝටරයක් ආරම්භක ව්‍යාවර්ථය ගැනීමෙන් පසු කැපෑසිටරය නැතත් වැඩ කරනව.උදාහරණ විදිහට ස්ටාර්ටින් කැපෑසිටරය නැති මෝටරයක් ක්‍රියාත්මක කර අතින් කරකවා දීමේදී එය වැඩ කරනව..ඔබ ඔය කියන මෝටරයේ කැපෑසිටරය කොපමන ධාරිතාවය සහිත එකක්ද?
@rajithalakmal6987
Ай бұрын
@ නෑ ආපු විදිහමයි
@rajithalakmal6987
Ай бұрын
@@nuwancooray 200uf. 220-250 VAC. CD60
@asiriindrajith7208
7 ай бұрын
Vacuum cleaner ekaka moter ekata capacitor ekak danna onada
@nuwancooray
7 ай бұрын
බ්‍රෂ් ටයිප් (AC DC ) මෝටරයක්නම් කැපෑසිටර් ඕන නෑ..
@sadewkumarasinha7521
4 ай бұрын
සවි කරන විදිය දාන්න
@nuwancooray
4 ай бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් .ඉදිරි වීඩියෝවකින්..
@SARISARA1980
4 ай бұрын
විනාඩි 8.14 බලන්න ..
@sampathanten5385
7 ай бұрын
නුවන් අයියා කොහෙද ඉන්නේ
@nuwancooray
7 ай бұрын
කටාර් වල ඉන්නෙ මල්ලි
@sampathanten5385
7 ай бұрын
ඉසුරු engiring sampath
@nuwancooray
7 ай бұрын
@@sampathanten5385koheda inne
@SunilMahinda-k9l
2 ай бұрын
කන්ඩෙන්ශර් එක අලුතෙන් දාලත් වඩු මැශින් එක ස්ලෝ දුවන්නෙ ඇයි
@nuwancooray
2 ай бұрын
බොහෝ දුරට centrifugal switch එක වෙන්න පුලුවන් මෝටර් එක අවුලක් වෙලා නැත්නම්.centrifugal switch එක contact වෙන්නෙ නැති උනහම වගේම ..අවශ්‍ය වෙලාවට disconnect නොවුනත් එහෙම වෙන්න පුලුවන්..ටිකක් සංකීර්ණ වැඩක් පලපුරුද්ද තියන කාර්මික දැනුම තියන කාර්මිකයෙකුගේ සහය බලාගන්න එක වඩාත් සුදුසුය..
@UpulSanjeewa-o6c
7 ай бұрын
මෝටර් වල කැපෑසිටි එක නිතර පුපුරන්නෙ ඇයි
@nuwancooray
7 ай бұрын
හේතු කීපයක් නිසා වෙන්න පුලුවන් මෝටරේ මොකක්ද? මුලින්ම වෝල්ටීයතාව පරික්ෂා කරන්න ලයින් එකේ ට්‍රාන්ස්ෆෝමරය ලඟනම් වෝල්ටීයතාව වැඩි වෙන්න පුලුවන්.. මුලින් තිබුනු කැපෑසිටර් එකට වඩා අඩු අගයක එකක් වැරදීමකින් හරි භාවිතා කලොත්..වෙන්න පුළුවන්. මෝටරයේ ස්ටාර්ටින් වයින්ඩිම සමග සමාන්තර ගතව කැපෑසිටරය සම්බන්ධ වෙන්නෙ..වයින්ඩිමේ ප්‍රස්නයක් නම් වෙන්න පුලුවන්. තව හේතු ගොඩක් තියනව
13:34
HOW TO PUT CAPACITOR FOR INDUCTION MOTOR/මෝටරයට කන්ඩෙන්සරයක් දාන විදිහ #motor #capacitor #how
BEYOND LANKA 🌎 මවු බිමෙන් එහා
Рет қаралды 12 М.
49:14
ජෙනරේටර් Ac/Dc 1 පාඩම, (Generator 1 lesson)
Power Srilanka
Рет қаралды 50 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
11:16
Single phase motor||තනිකලා මෝටර් || Electrical sinhala@DhanuCreation-kb6wm#viralvideo
SL - Dhanu Creation //Electrical
Рет қаралды 745
10:16
power factor, capacitor bank, real power, apparent power, reactive power ඉතාම සරලව
electrical sinhala
Рет қаралды 25 М.
9:20
Water Pump Repair Sinhala | වතුර මෝටරයකට විදුලිය ලබාදෙමු | How To Suply Single Phase Water Pump...
T.O TECH
Рет қаралды 38 М.
11:03
How to test electric fan capacitor, capacitor test 3 methods / Stand fan and Table fan | Electrical
SL Easy Work
Рет қаралды 224 М.
18:30
නියුටල් ලීක් | 🤔 Why can't you turn on the trip switch at home ?
SL Easy Work
Рет қаралды 46 М.
18:10
සිංගල් පේස් මෝටරය ගැන දැනගතයුතු වැදගත් කරුණු | single phase motor |electrical sinhala
electrical sinhala
Рет қаралды 4,3 М.
40:33
Capacitors Basic Theory ,Capacitors ගැන සියළුම විස්තර මුලසිට සරලව
CHARITHA SANJEEWA
Рет қаралды 14 М.
12:31
UPS එකෙන් මුළු ගෙදරටම විදුලිය ගමු || A Great Solution To Power Cuts
SMMU Electrician
Рет қаралды 32 М.
27:50
Types of Motors | Different Types of Motors #Mototrs #AC/DC_Electric_motor @uskautomation
USK Automation
Рет қаралды 27 М.
13:46
The armature and field coil of the motor [in Sinhala]
Elec lab
Рет қаралды 48 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН