HOW TO PUT CAPACITOR FOR INDUCTION MOTOR/මෝටරයට කන්ඩෙන්සරයක් දාන විදිහ

  Рет қаралды 12,387

BEYOND LANKA 🌎 මවු බිමෙන් එහා

BEYOND LANKA 🌎 මවු බිමෙන් එහා

Күн бұрын

Пікірлер: 57
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 7 ай бұрын
මේ දක්කවා හොයා හොයා හිටපු මොටර කනෙච්ෂන් ගැටළු වලට ඔය තුමාගේ විඩියෝ එකෙන් පැහැදිලිව තෙරුන්ගතත ... ස්තුතියි
@nuwancooray
@nuwancooray 7 ай бұрын
ස්තූතිය ඔබේ අදහස් දැක්වීමට ගැටලු තිබුනොත් අහන්න දන්න දෙයක් කියල දෙන්නම්
@rashanfernando897
@rashanfernando897 11 күн бұрын
Congratulations brOTHER ❤
@nuwancooray
@nuwancooray 10 күн бұрын
😊
@nuwancooray
@nuwancooray 10 күн бұрын
thanks
@nimalsaliya1865
@nimalsaliya1865 7 ай бұрын
,running capaciter connect කරන විධිය දැනගන්නට කැමැතියි .,ස්තුතියි ඔබතුමාට .
@nuwancooray
@nuwancooray 7 ай бұрын
ඉදිරි වීඩියෝවකින් දාන්නම්..ස්තූතියි අදහස් දැක්වීමට
@desmondtrading3428
@desmondtrading3428 8 ай бұрын
Atthatama Hoda video ekak, nalawa thamai wede kanne.
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks room eke sadda tamai
@tanvirislamtanim9
@tanvirislamtanim9 8 ай бұрын
Good job brother ❤
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks dear
@JanithRohitha
@JanithRohitha 11 күн бұрын
Maga jinasana vatura motara sappali danna kaha ratu kalu vayar 3 tiyanava kohomada capasitar aka set karala supply danna
@nuwancooray
@nuwancooray 10 күн бұрын
ගොඩක් දුරට කලු එක කොමන් ..රතු රනින් සහ කහ ස්ටාර්ටින් වෙන්න පුලුවන්.රතු සහ කලු අතර වගේම කහ සහ කලු අතර ප්‍රතිරෝධය මල්ටි මීටරයකින් චෙක් කරන්න වැඩිම ප්‍රතිරෝධය දක්වන අග්‍ර දෙකේ රතු හෝ කහ අග්‍ර ය ස්ටාටිම වෙනව..ඒකට කැපෑසිටර් එකට හරහා සැපයුම ලබාදෙන්න ..කලු අග්‍ර යට සැපයුමේ එක අග්‍ර යක් කෙලින්ම සම්බන්ධ කරන්න ඉතිරි අග්‍ර යට සැපයුමේ අනිත් අග්‍රය සහ කැපෑසිටරයේ ඉතිරි අග්‍රය යන තුනම සම්බන්ධ කරන්න..ඔබ විදුලි කාර්මික ශිල්පය ගැන සුලු හෝ අවබෝධය ක් නොමැති අයෙකුනම් කාර්මික සහයක් ලබාගැනීම ට යෝජනා කරනව..
@ChandanaBandara-k3m
@ChandanaBandara-k3m 5 ай бұрын
Budu saranai..!!!
@nuwancooray
@nuwancooray 5 ай бұрын
ස්තූතියි.
@danushkamaduranga8179
@danushkamaduranga8179 8 ай бұрын
1500 Hp campesar motar ekata capasiti aka kigada danna oni. Uf Kiyada danna oni. Eka pichila Uf hoyaa ganna ba.
@nuwancooray
@nuwancooray 8 ай бұрын
1.5 kw කියන්නෙ සාමාන්‍යයෙන් 45 -60 අතර ස්ටාර්ටින් කැපෑසිටර් එකක් දාන්න
@NalakaMahesh-ck3ex
@NalakaMahesh-ck3ex 3 ай бұрын
කැප්චෙර් මෝටර් හා ඉන්ඩුකේශන් මෝටර් වල ක්‍රියාවලිය වෙනස් වෙන්න කේසේද
@nuwancooray
@nuwancooray 3 ай бұрын
කැප්චෙර් කියල අදහස් කලේ සීරියස් මෝටර්ද? (AC / DC MOTOR) තව ඒකට කියනව ශ්‍රේනිගත මෝටර් කියලත්. මේ මෝටර් ප්‍රත්යාවර්ථ වගේම සරල ධාරාවෙනුත් වැඩ කරනව අවශ්‍ය විභව සැපයුමකදි. මේ මෝටර් වල ස්ටේටරය සහ ආමත්‍ආමෙචරය යන දෙකම එතුම් කරල තියනව අනිත් වර්ගය මම හිතනව ඔයා අහල තියෙන්නෙ ඉන්ඩක්ෂන් මෝටර් ගැන කියල මේ මෝටර් ස්ටාර්ටින් සහ රනින් කියන වයින්ඩිං දෙකකින් සමන්විතයි.AC විදුලියෙන් විතරයි ක්‍රියාත්මක වෙන්නෙ. මැද බ්‍රමනය වෙන රොටරයට ප්‍ර්රේරනය වෙන චුම්බක බලයකින් තමයි ක්‍රියාත්මක වෙන්නෙ.
@heavengamage9079
@heavengamage9079 5 ай бұрын
@nuwancooray
@nuwancooray 5 ай бұрын
😊 thanks
@dhanushkawanigarathna1531
@dhanushkawanigarathna1531 6 ай бұрын
Fan motor connection eka oita wenas neda cap ekath ekka sambanda weddi
@nuwancooray
@nuwancooray 6 ай бұрын
ඔවු ඉදිරි වීඩියෝව කින් ඉදිරිපත් කරන්නම් ..
@Isc8793
@Isc8793 7 ай бұрын
Jinasena domestic moter ekaka capasitor ekata uf 16 ekak danmoth harida
@nuwancooray
@nuwancooray 7 ай бұрын
hp කීයද?
@dahanpahasara8275
@dahanpahasara8275 8 ай бұрын
❤️🔥
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks
@anilshantha55
@anilshantha55 7 ай бұрын
😊😊😊😊❤
@nuwancooray
@nuwancooray 7 ай бұрын
thanks
@jayanathmendis7380
@jayanathmendis7380 2 ай бұрын
Vayar sambandaya pahadili madi
@nuwancooray
@nuwancooray 2 ай бұрын
කියන්න මහත්තය මොකක්ද පැහැදිලි කරගන්න ඕන ? මම විස්තර කරන්නම් කමෙන්ට් එකකින් .ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
@wasanthachathuranga8620
@wasanthachathuranga8620 3 ай бұрын
කැරකෙන පැත්ත ගැන කිවුවෙ නැනෙ
@nuwancooray
@nuwancooray 3 ай бұрын
කැරකෙන පැත්ත වෙනස්කරන විදිහද?
@wasanthachathuranga8620
@wasanthachathuranga8620 3 ай бұрын
කැරකෙන පැත්ත වෙනස් වෙනවා නෙද වයර් මරුඋනාම කැරකෙන්න ඔනෙ වමම් පැත්තටද දකුනු පැත්තටද. සර්
@nuwancooray
@nuwancooray 2 ай бұрын
@@wasanthachathuranga8620 kzbin.info/www/bejne/gJiTmoF4pqmchdE
@mohamedifam4261
@mohamedifam4261 8 ай бұрын
👍💫💫♥️
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks
@InushaSandaruwan
@InushaSandaruwan 8 ай бұрын
❤❤
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks
@mohamedifam4261
@mohamedifam4261 8 ай бұрын
👍👍👍👍👍
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks ifam
@Inushasandaruwan-d4r
@Inushasandaruwan-d4r 8 ай бұрын
🥰🥰
@nuwancooray
@nuwancooray 8 ай бұрын
thanks
@gayansudesh9818
@gayansudesh9818 7 ай бұрын
ඔහොම connect කරාම.....cap එකට N එක කනෙක්ට් වෙන්නේ කොහොමද ?
@nuwancooray
@nuwancooray 7 ай бұрын
කැපෑපිටර් එකට කෙලින්ම N එක සම්බන්ධ වෙන්නෙ නෑ..N එක කොමන් අග්‍රය ට සහ L එක කෙලින්ම රනින් අග්‍රය ට සහ කැපෑසිටරයේ එක් අග්‍රය කට .කැපෑසිටරයේ අනිත් අග්‍රය මෝටරයේ ස්ටාර්ටින් අග්‍රය ට..කැපෑසිටරය N සැපයුම මෝටරයේ ස්ටාර්ටින් දඟරය හරහා ශ්‍රේනිගතව ලබාගනී..
@gayansudesh9818
@gayansudesh9818 7 ай бұрын
පැහැදිලි මදි....පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?...
@nuwancooray
@nuwancooray 7 ай бұрын
කැපෑසිටර් එකක් සමාන්තරගතව සහ ශ්‍රේනිගතව සම්බන්ධ කරන්න පුලුවන් ඔතනදි ස්ටාර්ටින් වයන්ඩිමට සම්බන්ධ වෙන්නෙ ශ්‍රේනිගතව..
@gayansudesh9818
@gayansudesh9818 7 ай бұрын
එතකොට Dual cap එකක් connect කරන්නේ කොහොමද?
@aang8924
@aang8924 7 ай бұрын
තොරනක් වයරින් කරනවැයි ඔච්චර කැටයම් .
@nuwancooray
@nuwancooray 7 ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට.හැම වෘත්තීයකම විවිද ක්‍රම තියනව ..සරල සහ සංකීර්ණ..නේද ?
@SajithmadushanWijethunga
@SajithmadushanWijethunga 7 ай бұрын
Pasubim sangithaya danna epa melo hasarak therenne.. Wadana nawathala vedio eka vitharak danna
@nuwancooray
@nuwancooray 7 ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට..ඉස්සරහට එහෙම කරමු
@dayaegodawela7512
@dayaegodawela7512 8 ай бұрын
Very poor teaching skills
@nuwancooray
@nuwancooray 8 ай бұрын
I said this not for technicians.. this for customers and nomal people..there is no advance technical information because they can't understand it ..thanks for your comment
@nuwancooray
@nuwancooray 7 ай бұрын
yes sir I am not a teacher and try to improve it thanks
@RanjeethAmarasurya
@RanjeethAmarasurya 6 ай бұрын
Wayar.patakeyala.kandassar.warlagkaranna.b.s.
@nuwancooray
@nuwancooray 6 ай бұрын
ස්තූතියි..
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
HOW TO CONNECT STARTING AND RUNNING CAPPACITOR FOR MOTOR /මෝටරයට CAPACITOR යොදමු #electrical #motor
8:15
BEYOND LANKA 🌎 මවු බිමෙන් එහා
Рет қаралды 3,4 М.
{1243} Decoding SMD Ceramic capacitor to voltage and capacitor value
15:13
Haseeb Electronics
Рет қаралды 69 М.
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 56 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН