කරවිල වගාව බීජ සිටවීමේසිට අස්වැන්න නෙලනතෙක්ම කාබනිකව Bitter gourd cultivation organically

  Рет қаралды 60,923

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 46
@thusharanayanananda5059
@thusharanayanananda5059 Жыл бұрын
නිහාල් මහත්තයා, ඔබ කරන මේ සේවය ගොඩක් වටිනවා. මමත් වගාකරන්නෙ ඔබතුමා නිසා. ඒකෙ රසය ආශ්වාදය ලබන්න නම් කරලම බලන්න ඕනි. ඔබතුමාට තෙරුවන් සරණයි
@chaminda.wow6262
@chaminda.wow6262 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නිහාල් මහත්මයා ❤️❤️❤️
@nisankathamali3713
@nisankathamali3713 Жыл бұрын
බොහොම ස්තුතියි. තිබුණු ගැටළු ගොඩකට පිළිතුරු ලැබුන. කරිව්ල මල් ගොඩක් පිපිලා පරවෙන්නේ ඇයි කියලා අද තමයි දැන ගත්තෙ. තෙරුවන් සරණයි.
@dilanbaby718
@dilanbaby718 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@raymondbasil6691
@raymondbasil6691 5 ай бұрын
අනිවාර්ය වවමු ❤❤❤❤💔🌎🦸🥰💥💯💯සිතුම්
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 Жыл бұрын
තෙරුවන් සරණයි නිහාල් අයියා
@shinestar1589
@shinestar1589 Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්තය
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
බුදුසරණයි 🙏
@sujeewaprasadi8282
@sujeewaprasadi8282 Жыл бұрын
Nihal Mahaththaya obata jayen jaya..
@sandraladonna5802
@sandraladonna5802 Жыл бұрын
Thanks so mach lsraeil
@shinestar1589
@shinestar1589 Жыл бұрын
අනේ මම හරිම ආසයි කරවිල වගාවට 🙏🏼🌹🙏🏼
@LankaLanka-e1q
@LankaLanka-e1q Жыл бұрын
Obata bidu saranai
@janifernirman6476
@janifernirman6476 7 ай бұрын
Thanks so much
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤️❤️❤️Jayawawa❤❤❤❤
@niroshadilhani4552
@niroshadilhani4552 Жыл бұрын
Hinawamai lassana
@susilwanniarachchi-qp6gx
@susilwanniarachchi-qp6gx Жыл бұрын
Thanks for you
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
God bless you
@MangalaHettigedara
@MangalaHettigedara 2 ай бұрын
Nihal mahathmaya karavila val vala kola rilav kanavada
@wijitha-i5q
@wijitha-i5q Жыл бұрын
niyamai
@savinthisingingplaying8356
@savinthisingingplaying8356 Жыл бұрын
Apita catha karanna ona 👍
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 11 ай бұрын
ඉස්සර කාලේ ඔබතුමා වීඩියෝවල කතා කරපු විදිය වෙනස්. දැන් කටහඬ වෙනස් කරලා එතකොට අහන්න මොකක්ද වගේ අනේ ප්ලීස් ඉස්සර වගේ කතා කරන්න හරිම සිරියාවයි එතකොට
@dineshjayalath-ob8jd
@dineshjayalath-ob8jd 4 ай бұрын
Me mahatthayage okkama hodai pandithai
@SoulfulWhispers-g5m
@SoulfulWhispers-g5m Ай бұрын
Wysata giyama ehema thama
@ProGaming-zq4op
@ProGaming-zq4op Жыл бұрын
නිහාල් මහත්තයා අසනීප දරුවෙක් සදහා කෙමිකල් නොදාපු එලවලු සහ හොඳ මීපැණි ටිකක් ලබා ගන්න පුලුවන්ද.
@SanjivaSandaruwan
@SanjivaSandaruwan Жыл бұрын
මට කවුරුහරි කියන්න කරවිල mc43 කරවිල එකයි thinnaweli එකෙයි අස්වැන්න කොහොමද. කරල් හොදට හැදෙනවද
@ChanakaSadaruwan-d7x
@ChanakaSadaruwan-d7x Жыл бұрын
Mame me deken wediya hoda mokakda wetak wediyatada nethnam messahk widiyatada
@millathiya3015
@millathiya3015 5 ай бұрын
👍👍👍👍👍
@chamikamadura7728
@chamikamadura7728 Жыл бұрын
Ela
@chamindachaminda9250
@chamindachaminda9250 Жыл бұрын
ඔබතුමාගේ පොත ලබා ගැනීමට ඕන,කොහොහෙන්ද ගන්නෙ
@inigam6739
@inigam6739 Жыл бұрын
වට්ටක්ක ගැන අලුතෙන් මොනවද තියන ලෙඩ රෝග සහ ඒවාට ඇති බෙහෙත් වර්ග
@isurusampath8647
@isurusampath8647 Жыл бұрын
අයියගෙ පොත කොහෙද ගන්න තියෙන්නේ
@M.D.S.SUMITH
@M.D.S.SUMITH Жыл бұрын
මහත්මයා කරවිල වලට කෘමිනාසක ගහන්නේ කොහොම ද?උඩට බෙහෙත් ගහද්දි මුහුණ ට නාසයට එනවා නේද ? පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් ද?
@sujeewafernando6446
@sujeewafernando6446 11 ай бұрын
Methuma kruminasaka gahanne ne
@Vishwa_keshara
@Vishwa_keshara Жыл бұрын
කෝ බන් නුගසෙවන😮😮😮😮
@PuujaSamanmali
@PuujaSamanmali 3 ай бұрын
මේ.සුදු.කරවිල.කොහොද.තියෙන්නේ.අනේ.ඇටටිකක්.දෙන්නකෝ.මම.කුරුණෑගල.කුරියන්.එකෙන්.එවන්නකෝ.සුදුකරවිල.මට.ඔන
@maheeshadewmini8325
@maheeshadewmini8325 Жыл бұрын
😊
@Rajitha3674
@Rajitha3674 Жыл бұрын
👍
@Nmpjnawarathna
@Nmpjnawarathna 10 ай бұрын
පොතේ මිල කීයද
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Theruwan saranai
@harshanipiyumali9991
@harshanipiyumali9991 Жыл бұрын
@derickranasinghe4211
@derickranasinghe4211 Жыл бұрын
🙏🙏🙏👍👍
@albinodanee2070
@albinodanee2070 Жыл бұрын
මල් වැටුනට පස්සේ මන් පොලිතින් බෑග් කරල්වලට දමනවා. අනේ ඉතින් කරවිලගෙඩිය ටිකක් ලොකු වෙලා කහවෙලා නරක් වෙනවනේ. කවර නොදාපු කරල් මුලදිම ගොඩාක් ලොකූනා. ගෙදර කෑමට තමයි මන් වගාකරන්නේ. මට පොඩ්ඩක් කහවෙනවට හෙතුව ඔබතුමා පැහැදිලි කරලා දෙනවද?
@පුටින්තමයිඇයි
@පුටින්තමයිඇයි Жыл бұрын
ඉල් මැස්ස විදිනව ඇති. කවර දැම්මට කවරෙ යට විවෘත නම් යටිනුත් රිංගල එනව ඌ. නැත්නම් කවර දාද්දි ගෙඩියෙ නටුව ගොඩක් හිර වෙන විදියට ගැටගැහුවොත් ඕක වෙනව
@isurusampath8647
@isurusampath8647 Жыл бұрын
කරවිල ඉදෙන්න කලින් කපන්න එපැයි
@Yasas588
@Yasas588 3 ай бұрын
දිලීර වෙන්න පුලුවන් .. කහ පාට වෙලා තැම්බිලා යනවද
@ThusharaKumara-u2l
@ThusharaKumara-u2l Жыл бұрын
Me wargaya mokadda
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН