No video

How to control steering wheel | මැනුවල් වාහනයක් රිය පැදවීමේදී නිවැරදිව සුක්කානම පාලනය කරමු

  Рет қаралды 22,767

Sahana School

Sahana School

Күн бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift,clutch operate in a mountain traffic
When should change Lane in Highway - how to change lane in highway, when to change lanes while driving, lane change in traffic, how to change lanes, driving lessons, changing lanes, driving test, driving tutorials, driver’s license, driving exam, how to pass your driving test, driving tips, how to change lanes while driving, how to change lanes safely, driving tutorial, change lanes while driving, change lane driving, how to switch lanes, driving tutorial for beginners, switching lanes, changing lanes while driving, defensive driving, lane changing, driving advice, driving lesson for beginners, how to change lanes fast, highway driving lesson, how to drive a car, changing lanes driving test, changing lanes on the highway, highway driving tips, how to drive on the highway, birlas parvai, how to change lanes on the highway,clutch operate in a mountain traffic
Remember to place your hands in the nine and three position at all times while driving. Never drive with only one hand, your fingertips, or, even worse, with your knees. While turning to the left or right, use the push and pull technique to ensure that the steering wheel does not slip out of your hands.

Пікірлер: 74
@chathusathsarani5269
@chathusathsarani5269 9 ай бұрын
අද ට්‍රැල්. තිබ්බ මන් පාස් උනා ම්ට ලර්නස් එකෙවත් මෙහෙම කියල දුන්න උදෙ යන්න කලින් පාන්දරත් සර්ගෙ විඩියො එක බැලුවා සර්ට ගොඩාක් පිං සර් මෙ කරන මෙහෙවරට🎉❤
@user-my2dz7jd6u
@user-my2dz7jd6u Жыл бұрын
තාම පුරුදු වෙන ගමන් ..අද කරපු video එක අවශ්‍යම වෙලාවේ ..පළ කරාට බෙහෙවින් ස්තූතියි ඔබ තුමාට..
@niranjijayaweera3293
@niranjijayaweera3293 Жыл бұрын
මම බලාපොරොත්තුවේන් හිටපු විඩියෝ එකක්. අද මම ගියා පුහුණු වෙන්න මට කකුල මතක තියාගෙන යන නිසා ස්ටින් විල් එක අමතකයි වහනය යන්නේම ඇදේට බයත් උනා මම 😢😢😢
@nimsaraprasadini8297
@nimsaraprasadini8297 27 күн бұрын
ගොඩක් ස්තූති සර් මටත් තිබුන ලොකුම ප්‍රශ්නේ පරේ වෑන් එක කෙලින් ගිනියන්නෙ කොහොමද කියල මේ විඩියෝ එක ගොඩක් වටිනවා 🙏❤️
@madhuwasana819
@madhuwasana819 Жыл бұрын
ගොඩක් පින් සර්..ලර්නර්ස් යන කාලෙම මේ වීඩියෝ බලන්න ලැබුනෙ.මෙහෙම කියල දෙන්නෙ නෑ.මේ වීඩියෝ ගොඩක් වටිනවා..
@gayanikumudu4882
@gayanikumudu4882 Жыл бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තුති වන්ත වෙනාවා.ඒවගෙම ගොඩක් පින්.මොකද ලර්නස් ගියාට ගොඩක් පැහැදිලි ව ඉගෙන ගත්තෙ ඔබතුමා නිසා .ඔබේ සේවය ඉතාම අගය කරනවා.
@kumarirathnayaka2078
@kumarirathnayaka2078 Жыл бұрын
Godak .piin
@susanthaliyanage7072
@susanthaliyanage7072 11 ай бұрын
උපදේසක තුමනි ඔබතුමාගේ වටිනා දැනුවත් කීරිම කිසිම කෙනෙකුගෙන් ලැබිලත් නෑ ලැබෙන්නෙත් නෑ ඔබතුමාගේ උපදෙස් මානම් ඉතාම ඉහලින් පිලිපදිනව ඔබට මාගේ විශෙෂ ස්තූතිය.
@kavya1328
@kavya1328 Жыл бұрын
ඕනම වෙලාවට ලැබුනේ හරිම වටිනවා හරිම නිහතමානී ව කියලදෙනවා ඔබතුමාට ජයවේවා!
@angeldremas
@angeldremas Жыл бұрын
මාර ම වටිනවා අලුත් අයට♥️♥️♥️
@niranjijayaweera3293
@niranjijayaweera3293 Жыл бұрын
ගොඩක් පින් මෙච්චර පැහැදිලිව කියලා දුන්නට
@manglikagursinghe5165
@manglikagursinghe5165 9 ай бұрын
ඉතාම පැහැදිලිව කියා දෙනවා හිතේ බය නැති වි මට පුලුවන් කියන හැගිම එනවා ඔබ තුමාට ගොඩාක් ස්තුති . බුදු සරණයි දෙවි පිහිටයි !
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට❤️ ලොකු සේවයක් කරන්නෙ ඔබතුමා❤️
@sandyaliyanage9907
@sandyaliyanage9907 Жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක් ම ගොඩාක් වැදගත් සර්....හොදටම කියලා දෙනවා.. හැමෝම ඔහොම කියලා දෙන් නෑ...god bless you sir...
@slcraftsmanship3775
@slcraftsmanship3775 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට මේකරණ සත්කරයට. 🙏🙏🙏🙏🙏🙏🙏
@DilshaSubhani
@DilshaSubhani 17 күн бұрын
ගොඩක් ස්තුතියි sir
@nnethrangani1749
@nnethrangani1749 11 ай бұрын
2006 lernes ekakata gihin licen eka gaththe. Eth lernes eke ohoma kiyala dunne na. Oba thumage vidios walin thamai thibunu prashna godakata uththara hoyagaththe. Obata bohomathma pin mehrma kiyala denawata. 👍🌼
@prabashinishalika1772
@prabashinishalika1772 27 күн бұрын
හොද පැහැදිලි කිරීමක්
@nadeeshasamankumari7510
@nadeeshasamankumari7510 11 ай бұрын
ඔබතුමා ඉතාම පැහැදිලිව hamadema කියලා දෙනවා wena aya කියලා denne na mama ada ඉස්සෙල්ලා ma giye purudu wenna. eth mata kiyala dunne na oya vidihata . laganam enawa obathumage lanas ekata.godak pin hamadema kiyala dnawata
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Жыл бұрын
ස්තුතියි සර් පැහැදිලි ව කියල දීම නිසා ගොඩක් පිංසිද්ද වෙනව සර්ට
@user-ho4cv7fj2l
@user-ho4cv7fj2l 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් . ජය වේවා
@sajithgunawardana9769
@sajithgunawardana9769 5 ай бұрын
ගොඩක් පින් සර් දෙවි කෙනෙක්
@sewwandidisanayaka1379
@sewwandidisanayaka1379 6 ай бұрын
අපේ ලර්සන් එකේ එකා හිතන් ඉන්නේ අපි van එක කලින් පැදලා තියෙනවා කියලා ..
@kalusallisudusalli772
@kalusallisudusalli772 5 ай бұрын
Ow, යකො පලවෙනි දවසෙ paddles ටික කියල පාරට ගන්නලු හිමීට 😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
👍👍👍👍👍 හොඳම පැහැදිලි කිරීමක් අපේ කෘතවේදීත්වය හදවතින්ම ❤
@Traveldiary9463
@Traveldiary9463 Жыл бұрын
ගොඩක් වැදගත් .ස්තූතියි ඔබට
@chamikamadu1220
@chamikamadu1220 Жыл бұрын
මාර වටින විඩියෝ එකක් ස්තූතිය සර්🙏🙏🙏🙏🙏🙏🙏
@madushan_96
@madushan_96 Жыл бұрын
ස්තුතිය මහතා තෙරුවන් සරණයි !
@AsankaBandara-nc2yz
@AsankaBandara-nc2yz 6 ай бұрын
Godak vatina vidio ekak sir larnus yana kaleka mehema video ekak kalata godak thank you sir.
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 6 ай бұрын
Thanks❤
@kavibana4526
@kavibana4526 11 ай бұрын
ගොඩක් ස්තූතියි මහත්තයා
@hopeforlanka1536
@hopeforlanka1536 10 ай бұрын
Lerns epawela hitiye meleo දෙයක් කියලා dhenne na meyala niyamata kiyala denawa
@deepanirp9727
@deepanirp9727 Жыл бұрын
Godak watinawa sirge video .budusaranai .
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 8 ай бұрын
ගොඩාක් ස්තුතිය
@----Dasun---
@----Dasun--- Жыл бұрын
අපිත් පාර පුරා යනවා 🤭😁😊
@wishawashakthi-ux7gg
@wishawashakthi-ux7gg Жыл бұрын
Godak sthuthie sir puhunu kirimata kopamana mudalak ayakaranawada sir
@SaduniIresha-ch4lx
@SaduniIresha-ch4lx 14 күн бұрын
Thanku sir
@shashikanirman7863
@shashikanirman7863 29 күн бұрын
thank you sir...
@HansaniWickramasinghe-un9do
@HansaniWickramasinghe-un9do 11 ай бұрын
Godak hodai mama godak deal oba thimagen egena gaththa
@priyanthadissanayaka9268
@priyanthadissanayaka9268 Жыл бұрын
බොහෝම ස්තූතියි
@nadeefernando2657
@nadeefernando2657 Жыл бұрын
Thank you sir....🙏🙏🙏
@kandekollo
@kandekollo Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@subaweerakoon7567
@subaweerakoon7567 3 ай бұрын
Obata godak istutivantha wenawa
@user-gf5fp8gu1m
@user-gf5fp8gu1m Жыл бұрын
තෙරැනා සූපිරියට❤️
@sudarshanisudarhani9692
@sudarshanisudarhani9692 Жыл бұрын
Godak hoda video ekak..hodata terenawa ..🙏
@jithmisarangi2812
@jithmisarangi2812 10 ай бұрын
Sthuthiy obata ❤
@pubudujayasekara3321
@pubudujayasekara3321 Жыл бұрын
Godak vadagath thx aiye
@user-rd4js8fi2s
@user-rd4js8fi2s 5 ай бұрын
Thenks sar
@nilanthikumuduni2336
@nilanthikumuduni2336 Жыл бұрын
Thank you very much
@gkspartans4119
@gkspartans4119 Жыл бұрын
Thank You Sir!
@user-up7we2hh4g
@user-up7we2hh4g 8 ай бұрын
බොහොම ස්තුතියි ලෝබ නැතුව කියා දෙනව.
@lakshikagunasekara7746
@lakshikagunasekara7746 Жыл бұрын
Thank you...
@waabnilmini878
@waabnilmini878 10 ай бұрын
Godak watina vidio danawa
@shanirajapaksha9649
@shanirajapaksha9649 Жыл бұрын
Thnks
@sarangaperera5403
@sarangaperera5403 Жыл бұрын
thanks 👍
@user-su1ud1iy6x
@user-su1ud1iy6x Жыл бұрын
Watinawa godak
@VISIONX-456
@VISIONX-456 Жыл бұрын
අපි යන ලර්නස් එකේ එක්කෙනෙක්ට දෙන්නෙ විනාඩි 10කටත් අඩු වෙලාවක්....🥲
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Api yana ewageth ehemai bn..Hoda lerners ethi ebei gana adu ewata gihin kr gthth hodata😥
@Jehan696
@Jehan696 10 ай бұрын
හුකන චරිත ඉන්න lerners bn , apeth ohomyi
@subodhiwagaarachchi9383
@subodhiwagaarachchi9383 Ай бұрын
Apitath ehemai
@danushga2666
@danushga2666 Жыл бұрын
Defender Drive Video Ekak Denna
@pradeepsadaruwan3341
@pradeepsadaruwan3341 3 ай бұрын
රියදුරු පාසල කොහෙද තියෙන්නෙ සැල්ලු වාහන ලයිසන් එක ගන්න කියක් ගන්නවද
@shahenapsara5018
@shahenapsara5018 2 ай бұрын
🙏
@user-sw5ov2vy9w
@user-sw5ov2vy9w Ай бұрын
@kalumchathuranga476
@kalumchathuranga476 11 ай бұрын
Mama sehellu wahana laeishan aka ganna obage aupades hodak wedagath auna tenx
@geewanpiyasiri1498
@geewanpiyasiri1498 Жыл бұрын
ane godak pin sir oyata..
@dmkshp
@dmkshp 3 ай бұрын
❤❤❤❤
@sudathsuadath4684
@sudathsuadath4684 Жыл бұрын
Godak pen attatama obata
@kalumchathuranga476
@kalumchathuranga476 11 ай бұрын
Ona tumata hodak pin
@user-dm1hh5dt9s
@user-dm1hh5dt9s 6 ай бұрын
මන් ලනර්ස් යනවා එත් මට තම වැන් එක කෙලින් ගෙනියන්න බෑ.වම් පැත්තෙ කන්නඩිය බැලුව. එහෙම වාහනෙ කෙලින් කරන්න බෑලු.
@dineshlasantha2419
@dineshlasantha2419 Жыл бұрын
❤❤❤
@hasathpehesara30
@hasathpehesara30 Жыл бұрын
❤❤
@disnahansamali5385
@disnahansamali5385 Жыл бұрын
Pin aiyye
@priyankavijayavardhana9680
@priyankavijayavardhana9680 Жыл бұрын
🌷🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹❤️
Toyota Land Cruiser Prado Review by Nipul with Cars (Sinhala)
44:17
Nipul with Cars
Рет қаралды 99 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 8 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 14 МЛН
The BEST Driving I've Ever Seen! HOW TO PASS
22:23
DGN Driving
Рет қаралды 289 М.
ALL TYPES of Parking in ONE Video! Parallel/Straight/Angle Parking
8:17
Lamar's Driving Instructor
Рет қаралды 958 М.
Learn how to drive a manual car in 19 minutes
19:02
World Driving
Рет қаралды 535 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 8 МЛН