Toyota Land Cruiser Prado Review by Nipul with Cars (Sinhala)

  Рет қаралды 102,552

Nipul with Cars

Nipul with Cars

Күн бұрын

Пікірлер: 897
@AfaazFazlan
@AfaazFazlan 8 ай бұрын
මම ඉස්සර ගොඩක් දුප්පත් මනුස්සයෙක් පොඩි කාලෙ තිබ්බ හීනයක් වාහනයක් ගන්නවා කියලා හිතපු එක දැන් මට සතුටුයි මමත් ඔය වගේම prado එකක් මම ගත්තා කියන එක ගැන උත්සාහය තියනවනම් ඕන අබියෝගයක් ජය ගන්න පුලුවන් ❤️🤍
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@Isharalakmal-zv4fl
@Isharalakmal-zv4fl Ай бұрын
Congratulations ❤️
@YethusheJayasundara
@YethusheJayasundara Ай бұрын
Ammo vaddo thama innv lankave el kollek
@SubashPranandu
@SubashPranandu 26 күн бұрын
Mokadda oya kala job eka 😊
@THENUJANIDUVARAJAYARATHNE
@THENUJANIDUVARAJAYARATHNE 18 күн бұрын
ඔයාට වයස කීය ද?❤
@chamikarathnayaka2878
@chamikarathnayaka2878 Жыл бұрын
පොඩි කාලේ ඉදන් මේ වෙනකන් වෙනස් නොවුන එකම ආසාව.. Prado එක 🖤💫 කවදම හරි දවසක ගේනවාම තමයි
@malithdilshan8771
@malithdilshan8771 Жыл бұрын
හීනය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
මගෙත් ❤️😪
@wijerathnagac5919
@wijerathnagac5919 Жыл бұрын
ප්‍රාර්ථනාව ඉශ්ට වේවා ❤
@maleeshadulmina7886
@maleeshadulmina7886 Жыл бұрын
උබට ජය මචන් මහන්සිය වෙලා වැඩ කරපන් මමත් Range Rover SV Autobiography එකක් ගෙනවා ❤
@kavindugilshan
@kavindugilshan Жыл бұрын
If you get one you will be so disappointed. Comfort in this car is really bad . If you can go for a Lexus GX .
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
වචන ටික මරු ❤ ඔන්න ඔහොම මිනිස්සු නිතර හොයන වාහන වලත් වීඩියෝ ටිකක් ඔහොම සරලම වචන වලින් ගේනකොට 50 000 සුටුස් ගාද්දි 100 000 පනියි ❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya weva
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
ඇතාව වඩම්මවපු ඔබට ගවුරවයෙන් බුදුසරණයි ...❤😊
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Ahaha Jaya wevaa
@nilukamadushan3837
@nilukamadushan3837 Жыл бұрын
මගේ වන්ඩියත් ඔක තමයි 💪💪 Sound system එක තමයි පිස්සුව ❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya weva
@kavindu_S
@kavindu_S Жыл бұрын
ආසම වාහනේ 🥺❤️ පළවෙනි වතාවට තමයි vehicle review එකක් you tube දානකම් ඇගිලි ගැන ගැන හිටියේ 🤭
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Hahahaha adarei
@sandaruhansaja1349
@sandaruhansaja1349 Жыл бұрын
බලන්න ආසවෙන්ම හිටපු වීඩියෝ එක ❤, කවද හරි කොහොම හරි ගන්නවා ආසම එක 🥺❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@sandaruhansaja1349
@sandaruhansaja1349 Жыл бұрын
@@NipulWithCars මම වාහනයක් ගත්ත දවසට අනිවරෙන්ම අයියව හොයාගෙන එනවා ❤❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
@@sandaruhansaja1349 Jaya wevaa
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
@@sandaruhansaja1349 ikmanata ei kiuala mama balaporoththu wenawa
@sandaruhansaja1349
@sandaruhansaja1349 Жыл бұрын
@@NipulWithCars aniwaren ayye ❤
@D_JAY-n5l
@D_JAY-n5l Жыл бұрын
Ayya vehicle review ekktth ehata gihin niyama motivation ekak denva apit respect ❤❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@rangerover2024
@rangerover2024 Жыл бұрын
හැම අතින්ම සුපිරිම වාහනේ......offroad ද onroad ද ඕන තැනකට.....♥️♥️♥️ මම ආසම එක තමයි bonet එක ට ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
💪
@NewsFlashNetwork.21
@NewsFlashNetwork.21 Жыл бұрын
@@NipulWithCars J120 150Tx ekata convert karoth awulda ?
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
@@NewsFlashNetwork.21 gobbai ne 😅
@NewsFlashNetwork.21
@NewsFlashNetwork.21 Жыл бұрын
@@NipulWithCars 🤣🤣🤣🤣
@White.....186
@White.....186 Жыл бұрын
මේ දැනුත් වෝල්පේපර් එකේ පවා තියෙන හීනෙ තමා..💞
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@iroshamaldeniya
@iroshamaldeniya Жыл бұрын
Superb review 😇🤩Nipul Aiya❤‍🔥 Range Rover Sport ekath ikmanatama one Jaya wewa💥💫
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam
@dtmbro3873
@dtmbro3873 Жыл бұрын
මගේ ලොකුම පිස්සුව ආසාම වාහනය😊😊😊😊😊😊❤Tks ayyyyyyyye කාවදක හරි ගේනවාමයි.......❤❤❤❤❤❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@rangerover2024
@rangerover2024 Жыл бұрын
අනිවා ගන්න එක ගන්නවා මයි. මම තවම AL but මම මගෙ තාත්තට අවුරුදු 70 වෙන්න ඉස්සෙල්ලා ඔය target එක achieve කරලා තාත්තාව ඉස්සරහ sheet එකේ තියාගෙන යන එක තමා මගේ එකම හීනෙ.....ඒක මම මට අවුරුදු 30 වෙද්දී achieve කරන්වා මයි 😐😐😐😐🤛🤛🤛
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Niyamai Jaya wevaa
@udarananayakkara86
@udarananayakkara86 Жыл бұрын
A/L බම්බුවක් වැඩක් නෑ . වෙන රටකට පලයන් . මං කොරියාවේ ගිහිල්ලා අවුරුදු 26 වෙනකොට ලන්කාවේ prado එකක් ගත්තා
@BOSS_30
@BOSS_30 Жыл бұрын
@@udarananayakkara86 AL goda dala campus gihin rata giyoth prado neme awrudu 2k hamba krla maybach ekak unath ganna puluwn hby
@harryn2901
@harryn2901 Жыл бұрын
Great work as always. Love it❤ But do you think "sapa loke aga bisawa" this title would be deserved by Lc prado? I mean you have reviewed range rovers, maybachs and even bentleys so..... (this is my personal opinion though)
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
To be honest I wanted to tell the aga bisawa of Japanese suv culture.. but too long and couldn’t be bothered 😅 was thinking at least someone would question it. Well done hehe how you think I should change it?
@harryn2901
@harryn2901 Жыл бұрын
Thank you for the reply. Actually I don't have any idea of sinhala thumbnail. Bit I like this kinda thumbnail 🚀 Unleash the Beast: Get Ready for the Land Cruiser Prado Experience! 🌍
@sort277
@sort277 Жыл бұрын
ගන්න බැරිඋනත් හැමදම දකින හිනයක් කවදහරි හැබැරගන්න ඇගිලිගනින ❤හිනයක් 😢
@malithdilshan8771
@malithdilshan8771 Жыл бұрын
ඒ හීනය සාර්ථක වේවා 😊
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dawasaka puluwn wada karanna
@maleeshaanjana971
@maleeshaanjana971 Жыл бұрын
ගමු දවසක❤️🙂
@thisangaamavith6809
@thisangaamavith6809 Жыл бұрын
මගෙන් පලවෙනි comment එක . කවදාහරි ගෙදරට ගේනවා 🥰
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@lakindubimsara6057
@lakindubimsara6057 Жыл бұрын
ඇත්තට ම ගොඩක් කාලෙකට පස්සෙ Channel එක පැත්තට සෙට් උනේ අන්තිමට බැලුවේ Model X video එක මතක විදිහට Anyway, Good job brother !! Superb💕
@kdgimhank
@kdgimhank Жыл бұрын
මමත්
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Thank you 🙏🏻
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
Kdh එකද හොද prado එකද හොද දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් 😔💗
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
KDH? 😂 KDH kiyanne low budget van ekak ne Meka luxury suv ekak
@SanathChandrakumara-uh7df
@SanathChandrakumara-uh7df Жыл бұрын
එතකොට මේ 2න් kdh vs prado එකෙන් මොකක්ද තෙල් වලින් හොද
@NipulWithCars
@NipulWithCars 11 ай бұрын
@@SanathChandrakumara-uh7df api KDH eke video ekak kara ape Riyasewana channel eke balanna 👍
@prasithchinthaka
@prasithchinthaka Жыл бұрын
ඊළඟ video එකට range Rover sport එකෙ riwew එකක් ඕන 👍👍👍👍
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Ikmnata dennam
@gamingwithpaziii
@gamingwithpaziii Жыл бұрын
අනේ V8 එක ඕනේ 🥺❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam issarahata
@Lokapudumaya234
@Lokapudumaya234 9 ай бұрын
තව කලිකින් ගන්න එක ගන්නවා මයි කට්ට කලා❤🎉
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya weva
@Succeslover0829
@Succeslover0829 8 ай бұрын
Current market price eka above 50 millions dala thibbata ookak me lagadi ape නෑදෑ වෙන කෙනෙක් ගත්තා 19Millions වලට ඇයි ඒ එකම රටේ prices දෙකක් වෙන්නේ 😢
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
lol eke moona witharai meh wage athule meh wage na. Convert karapu ekak wenna athi, original facelift eka ganan
@Succeslover0829
@Succeslover0829 8 ай бұрын
@@NipulWithCars Thanks ❤
@ChinthakKarunarathna
@ChinthakKarunarathna 3 ай бұрын
Asama wahane kawada hari genawa prado ekak magema kiyala ❤️
@NipulWithCars
@NipulWithCars 27 күн бұрын
Jaya weva
@Kaveeshanuwanx
@Kaveeshanuwanx Жыл бұрын
මගෙත් පොඩි කාලෙ ඉදන් එකම හීනෙ prado eka කවදහරි ගන්නවමයි❤🎉😍
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya weva
@AmilaTharindu
@AmilaTharindu Жыл бұрын
Review ekak enkn balan hitiye 🔥Supra mk 4,GTR R 34,STI 9,12 wage JDM reviews tikakuth karamu ne🙃❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Issarahata karamu
@hasindu_liyanarachchi3155
@hasindu_liyanarachchi3155 Жыл бұрын
Super👍. Mitshubishi Pajero io jeep eka ganath full review ekak ona.(1998/2007)
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Karamu issarahata
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
ආසම එක ❤🥰
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
💪
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
පදුරකට පයින් ගැහුවත් prado 🌚❤️
@elukxyygaming
@elukxyygaming Жыл бұрын
Ko oyage eka?
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
සිරාවට 😂💔 අහසින් වෙන්නැති එන්න ඇත්තේ. Import කරලා Tax pay කරලා නෙමෙයි
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
​@@elukxyygaming Prado ekak nam na.. hbi J200 ekak nam pavichchi Kara🌚
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
අදත් video එක මරු ❤ prado එකෙයි සහරා එකෙයි එයාද මෙයාද episode එකක් ගේන්න පුළුවන් ද? හරියට නිකන් range rover sv autobiograpy එකෙයි vogue එකෙඉ වගේ
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
SV autobiography Vogue dekama eka class eke. Prado Ekai LC200 Ekai nam Ehema na habai Balamu Issarahata
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
@@NipulWithCars ❤
@maheshmadhusanka5767
@maheshmadhusanka5767 Жыл бұрын
අනිවා ගේනවා ❤️
@NipulWithCars
@NipulWithCars 11 ай бұрын
Jaya wevaa
@Amanthachethaka
@Amanthachethaka Жыл бұрын
Toyota harrier premium 2021 review ekk one
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
2021 Wahana naane lankwwe
@kasunrandima991
@kasunrandima991 11 ай бұрын
දවසක ගේනවා අනිවාර්යයෙන් PRADO එකක් 🤘🤘🫡
@NipulWithCars
@NipulWithCars 11 ай бұрын
Jaya wevaa
@chamoda395
@chamoda395 Жыл бұрын
අයියෙ මේකෙ වර්තමාන මිල කියද
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
Safety එකයි,Comfortability එකයි,Fuel Consumption එකයි බැලුවම Price එකත් එක්ක ගත්තම සාධාරණ range rover sport එකද,V8 එකද නැත්නම් මේකද?❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Sport eka mekata sapekshawa ganan sadarana wela thiyenne eke 2L engine nisa. Habai overall RR Sport Eken Apita hamba Wena dewal Prado ekata wada sapekshawa wadi wenba puluwn. Habai reliability adui sapekshawa ekath
@NK_ONLINE
@NK_ONLINE Жыл бұрын
@@NipulWithCars 🥰❤️👍
@ruchirg5900
@ruchirg5900 Жыл бұрын
Range rover evoqeu 2013 ekak dapan kollo❤️‍🔥🌹
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Try ekak demu
@worldentertainment983
@worldentertainment983 Жыл бұрын
ලගදිම subcribe ලක්ශයක් ලැබේවා.🍂🍂🍂🤟🤟🤟🤟🤟💙❤️‍🔥
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Adareiii
@yasithdharmasena5604
@yasithdharmasena5604 Жыл бұрын
Ford f150 pickup truck එකේ video එකක් ඕනී........ (ලංකාවේ තියෙන රතු පාට එක) Plzzzzzz.........!
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Lanakwe F150 naa
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
Original ඒව්වා නෑ. Face lift කරපුවා
@Lak2495
@Lak2495 Жыл бұрын
Nice content bruh❤❤❤ මේක මෙහෙමනම් lc zx,sahara කොහොම ඇතිද😌
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Sapai ithin meets wada
@oshansl4064
@oshansl4064 Жыл бұрын
සුපිරියක් ඉතින් off-road වලට ❤ ඉක්මනටම 100k ගහමු brother 🥰
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya weva
@indikarajapaksha5727
@indikarajapaksha5727 Жыл бұрын
Godakalekin nulupul Patta❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Nipul 😑 haha thank you Indika
@Dilan-ez3zm
@Dilan-ez3zm Жыл бұрын
Range rover autobiography vs benz s class mokakkda hoda 🤔🤔
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Eka ithin SUV ekak Meka car ekak ne. Latest ma versions gaththoth Maybach eka wage ewala options wadi wage Habai lankawe thiyena ewa gaththoth SV eka hondai maybach eka wagema
@udarananayakkara86
@udarananayakkara86 Жыл бұрын
මොනවා උනත් 120 prado එකේ වෙනෙම ලුක් එකක් තියෙන්නේ
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Eka Aththa
@ravindukavith9080
@ravindukavith9080 Жыл бұрын
Overall vedio eka niyamai🎉❤,Nipul aiye v8 eka mita wada haiyen yanawada,comfort eka mita wada wedida🤔?
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Ow
@TECH-tc2le
@TECH-tc2le Жыл бұрын
මට ඕකක් ගන්න සල්ලි නැති උනත් මම ලගත් තියෙනවා toyota Dx wagon එකක් ඒකත් මරැ ❤❤❤
@minidunansika7224
@minidunansika7224 Жыл бұрын
Prado eke rear glass eka open karaddi dx wagon ena mathak une🔥
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Aniwaren
@damindajayasinha542
@damindajayasinha542 8 ай бұрын
නිපුල් නිපුල්ට සහ යෝගය දුන සියලු දේනා සහ මේ video එකට ලයික් කමේන්ට දලා තියේන සියලුම දේනාට තුනුරැවනගේම සරණයි දිනේන් දින දියුණුවට පත්වේවා 🙏🙏🙏❤️😘
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Oyatath esema weva
@linudandeniya6511
@linudandeniya6511 10 ай бұрын
Mama mulu video ekama baluwa welawa giya danuneth naa etharam patta video ekak ❤. Digata karan yanna
@NipulWithCars
@NipulWithCars 10 ай бұрын
Jaya wevaaa
@RoshaniDhanthanarayana
@RoshaniDhanthanarayana Жыл бұрын
Ena awurudde jan wala ekak gannawa ....only dream coming true
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Congratulations
@Dinethsanjula
@Dinethsanjula Жыл бұрын
Thanks brother හැමදම Review එකක් ඉල්ලපු වාහනයක් 💓
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@geethkumuditha1111
@geethkumuditha1111 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ අලුත් prado එකේ review එකක් එනකන් tanks ❤️🔥💥
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@ShalukaKariyavasam-hs3om
@ShalukaKariyavasam-hs3om Жыл бұрын
Niyamayi asama vahane
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Thank you
@mkpmawella6855
@mkpmawella6855 Жыл бұрын
Prado 150 diesel fully loaded ekak review karai kiyala බලාපොරොත්තු උනේ 💙
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Diesel fully loaded kiyala lankawe kattita kiyana ekata option naane.. LC5 thamai
@mkpmawella6855
@mkpmawella6855 Жыл бұрын
@@NipulWithCars ☹️ Prado vs montero review එකකුත් දාන්න අයියා😀💙
@MilindaJayawardhana
@MilindaJayawardhana 9 ай бұрын
@@NipulWithCars TZg 2k thiye ne ayye ee deken ekk krmu
@AdithyaBandara-dc2wu
@AdithyaBandara-dc2wu Жыл бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටපු video එක... ❤ thankyou අයියේ... ❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya weva
@Anuxa2
@Anuxa2 Жыл бұрын
Ayya limousine car ekka review ekak genna ko
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Try ekak demu issarahata
@Ddy_ASMR
@Ddy_ASMR Жыл бұрын
Well done Brother 🎉❤ Can you review prius in next time (3rd Gen) ? 😊
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
We did the latest one in my channel and 3rd gen in Riyasewana channel check it out
@Ddy_ASMR
@Ddy_ASMR Жыл бұрын
@@NipulWithCars I watch it. Thank you
@awishkadezoysa6005
@awishkadezoysa6005 7 ай бұрын
Nipul aiye 2019 range rover vogue sv autobiography eka lwb mewage thani review ekak karanakota V8 engine eka 5000cc thiyana
@NipulWithCars
@NipulWithCars 7 ай бұрын
Lankawe 2018n Passe okkoma Range Rovers 2L
@awishkadezoysa6005
@awishkadezoysa6005 2 ай бұрын
​@@NipulWithCars eka thama bro Lankwe aula pita ratawala ymgiyama 4 l ,5liyer engine awa thiyana Lankwe nam landcruiser thama hodama 2 liter engine eka thiyana Range Rover bam wadakne
@thushann
@thushann Жыл бұрын
Range Rover Spot/Velar එකේ රිවීව් එකක් දුන්නොත් ඖයත් සතුටෙන් මාත් සතුටෙන් සාමාන්‍යයෙන් ඒකත් ඔය price rang යනවනෙ ♥️
@BOSS_30
@BOSS_30 Жыл бұрын
ඔයිට වඩා අඩුවටත් තියනව prado එක තනිකර over priced
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam issarahata
@tharushalakshan7840
@tharushalakshan7840 Жыл бұрын
බලන තුන්වෙනි පාර 😍🤧
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Adareii
@ashindukavitya-go9bp
@ashindukavitya-go9bp Жыл бұрын
Nissan patrol ekth one aiyee 😁❤️
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Try ekak demu
@chamikamihiraj4877
@chamikamihiraj4877 Жыл бұрын
බූමියට අදිපති දෙවියන් නොහොත් Land cruiser Prado🌍🇯🇵 ඊගාවට අනිවාරෙන් ඉක්මනටම SAHARA V8 එක ඕනෙමයි😊ඒකත් මග ඇරුනු වාහනයක්,පුලුවන්නම් 2023 LC300එකත් රිවීව් එක ඕනෙ,USA එම්බසියෙ වාහනෙත්,ඒකෙ ඔය වගේ range rover වලටත් වඩා ඔප්ශන් තියෙන ටෙක්නොලොජි දියුනු නිසා😉
@BOSS_30
@BOSS_30 Жыл бұрын
RANGE ROVER වලට වඩා තියන Option ටික කියපන්කො මට😂 ආසයි දැනගන්න මොකද අලුත් lc300 එකේ එන options බහුතරයක් 2013 Range rover wala standard apu options😅
@chamikamihiraj4877
@chamikamihiraj4877 Жыл бұрын
@@BOSS_30 හොදට හොයපන් ඒකෙ අනිත් පැත්ත😂2013 ඒවා දැන් range rover වලට එන්නෙ, safety options,offroad package, land cruiser ewa copy karata sama krnna be🤣😂
@BOSS_30
@BOSS_30 Жыл бұрын
@@chamikamihiraj4877 hayyo danne naththan hoyala balala katha karapan bn🤣 toyota eken thama range rover copy karanne 😂 balapan aluth lexus gx eka thanikarama defender eke copyak🤣 mn neme kiyanne bahutharayak car website wala oya kathawa thiyanawa kiyawapn. Naththan 4to ekak balapn eth athi copyak kiyala penawa😂 Range Rover kiyanne next level wahanayak ewa oya land cruiser wage lower class wahana copy karanne na😂 land cruiser wage lower class wahana hadanne range rover wage high end wahana copy karala🤣
@BOSS_30
@BOSS_30 Жыл бұрын
@@chamikamihiraj4877 Range rover wala තියන Off road package එක awards pawa දිනපු off road system එකක් හොයලා බලපන්. Lc 300 2023 එකේ තාමත් automatic off road mode select karanna ba. Range rover වල 2012 ආපු වාහන වලත් ඒවා තිබ්බා. අනික range rover වල air suspension standard එන්නේ land cruiser වල extra pay karalawath eka ganna බැහැ😂 sunroof standard එන්නේ land cruiser gr sport එකෙත් sun roof නැ moon roof එන්නේ එකත් sun blinder එක manual 🤣🤣 2016 Range rover වලත් sun roof gestures වලින් open karanna පුළුවන් 😂 Range Rover sv autobiography eke 2018 model වලත් rear auto close තියනවා button එකක් ebuwa ගමන් දොර wahenawa aluth lc 300 eke thiya lexus lx ekewath ehema features na😂😂
@MilindaJayawardhana
@MilindaJayawardhana 9 ай бұрын
@@BOSS_30 2012 off road yana range rover ekk penwnna blnna🤣😂 2008 200lc ekk ekka yana 2022 rr ekk nm thibba carwow eke🤣
@kasunbandara6320
@kasunbandara6320 Жыл бұрын
මේක එනකන් තමා බලන්හිටියේ😍😍
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Elaaa
@Rishitha405
@Rishitha405 5 ай бұрын
prado eke awrudda kiyd. kiyanna puluvandha. math prado ekak ganna inne ekai
@NipulWithCars
@NipulWithCars 26 күн бұрын
Video eke thiyenawa
@heshankavinda5732
@heshankavinda5732 Жыл бұрын
Tx 150 2015 ekakat 2021 full body ek tiyann hoda tenak tiyed aiye
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Godak than thiyenawa ne Dn karana Guardian AutoWorld eka mama adurana kenek ge katha karala balanna 👍
@heshankavinda5732
@heshankavinda5732 Жыл бұрын
Hari aiye tnx
@heshankavinda5732
@heshankavinda5732 Жыл бұрын
Aiye eyale number monawa hari tiyed nethn fb page ekk monawa hari tiyed hoyagann amarui
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
@@heshankavinda5732 +94 (77) 060 6864 Rivindu. Mn dunne kiyanna 👍
@Chamathhansaka-d4m
@Chamathhansaka-d4m 11 ай бұрын
Ayye oya contact karagnne kohomd
@idushkapabasara5252
@idushkapabasara5252 Жыл бұрын
ආසම වන්ඩියක් ❤❤🔥🔥
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya weva
@mr.shenky
@mr.shenky Жыл бұрын
Brother mn godak dawas idan illanawa.Puluwannan Camaro Ekak rev karamu 😎❤️
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Camaro lesi na try ekak demu
@justmafia3963
@justmafia3963 Жыл бұрын
Superb! Can you please do a review of nissan gtr r34 plz? Love your videos❤❤❤❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Thanks bro we did the R35. R34 was done by another channel. Search R34 Sri Lanka
@Wander-lust-
@Wander-lust- Жыл бұрын
V8 Sahara එකත් ඕනි
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Karamu issarahata
@akilakaushalya4946
@akilakaushalya4946 Жыл бұрын
ඔය ගැම්මටම sahara ekath karamau❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Asai ne
@maleeshadulmina7886
@maleeshadulmina7886 Ай бұрын
Please brother bring V8 Soon As Possible ❤❤
@NipulWithCars
@NipulWithCars Ай бұрын
Will do
@amilashan5464
@amilashan5464 Жыл бұрын
රට වාහන ලක්ෂ 5 විතර වෙයි රැපියල් වලින් ඔන නමි එකයි. මමත් Australian ඇවිල්ලා car එකක් ගත්තා ලක්ෂ 4 විතර වගේ උනේ second hand. ලංකාවෙ හිතන්වත් බැ ඒවගේ ගන්න. ලංකාවෙ ඉද්දි පාවිචිච කළේ ඉන්දියන් ලඩිඩක් ඒකත් ගත්තේ බොහොම අමාරැවෙන් සල්ලි එකතු කරලා leasing කරලා. ලංකාවෙ හිටියා නමි තාමත් leasing ගෙව ගෙව ඉන්නවා. 😂😂😂🤣 ලංකාවෙ වාහනයක් ගන්න යන ගානෙන් මෙහේ ඇවිල්ලා හොද වාහනයක් ගන්න පුළුවන්. ලංකාවෙ උන් පවි කියලා හිතෙනවා වෙලාවකට. ගොඩක් අය කියන්නේ නැ මෙහෙම රට ගිය අය එහෙම තියන කුහකමට. මොකද විශේෂයෙන්ම ඔය යාලුවෝ නැදැයෝ කියන අය එහෙම මොකද උන් කැමති නැ අපි උන්ට වඩා ඉහළට යනවට උන්ට වඩා පහළ ඉන්නතාක්කල් හොදයි ඉහළ ගියොත් අපි නරකයි. ගේමක් ගහලා හොද රටකට ගහිල්ලා බලන්න කියන ඒවා ඇත්තද කියලා අපි. ලංකාවෙන් එළියට පලයං ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Kathawe depaththak thiyenawa..
@amilashan5464
@amilashan5464 Жыл бұрын
@@NipulWithCars මොකක්ද දේපැත්ත තියන
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
@@amilashan5464 Salli thiyena ekata rata wadak na. Samahara aya lankawe idan ma gema gahanawa samahara aya rata gihilla gema gahanawa, rata gihilla gahana gema lankwwe gemata wada amarui lesi kiuala katawath kiyanna ba. Eka ekkenagen ekkenata Wenas wenawa. Indian laddak Oya lease dala pawichchi kara wenna puluwn Eth samahara ekkenek business Ekak karala gaththa Indian ladda eyage Eelaga financial goal eka wenakan hondatama Athi wenna th puluwn. Rata gihilla gemak gahaa eun wagema rata wade Hariyanne na lankawa thamai Honda kiuala Aith ena eunuth Innawa. Mehe walata idala rata gihilla epa Wena kattak kana eunuth Innawa. Mn kiwwa wage katha we depaththak thiyenawa
@amilashan5464
@amilashan5464 Жыл бұрын
@@NipulWithCars සල්ලි තියන කෙනොට ලෝකේ තියන දුප්පත් රටෙ උනත් ඡිවත් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැ. හැමෝටම ඔයා කියනවා වගේ වෙන්න පුළුවන් නමි ඉතින් බැරියැ. හරි එහෙම උනොත් උනා කියමුකෝ අනෙක් රස්සාවල් කරන්නේ කවුද එතකොට හැමෝම business man උනොත් එහෙම particle එහෙම වෙන්නේ නැ එහෙම capacity එකක් හැමෝටම නැ. මම මෙ කතා කරන්නේ සමාන්‍යය මිනිස්සු ගැන රටක ඡිවත් වෙන සමාන්‍යය රැකියාවල් කරන අදායමි මටිටම ගැන හා ආර්ථික මටිටම ගැනයි. ඔන තරමි උදාහරන තියනවා compare කරන්න පුළුවන් සරල එක උදාහරනයක් කියනමි උදාහරනයක් ලෙස 1$ = Rs365, Monthly Average salary එක ලංකාවෙ සමාන්‍යය රැකියාවක් කරන කෙනෙක්ගේ රැ35,000 යි ඒ කියන්නේ $100 වඩා අඩුයි. Unskilled worker කෙනෙක්ගේ දන්න විදියට නමි ඊටත් වඩා අඩුයි. විදේශ රටක සමාන්‍යය unskilled worker කෙනෙක්ගේ entire level salary එක $500 යි මෙක මාසේම පඩිය නෙවෙයි ඒ රටවල් වල week එකෙන්, පැය ගණන් වලන් තමයි ගොඩක් වෙලාවට ගෙව්මි වෙන්නේ. average salary එක මිට වඩා වැඩියි. $500 කියන්නේ ලංකාවෙ මුදලින් රැ180,000 වගේ වෙයි. ලංකාවෙ හොදට bachelor degree එකක් තියන අවුරැදු කිපයක experience තියන කෙනෙක් මෙවගේ පඩියක් ලැබෙන්නේ නැ ගොඩක් වෙලාවට. Part time job දෙකක් කරලා ඉස්කොලේ යන ළමයි පවා ඒ රටවල් හොයනවා ලංකාවෙ full time වැඩ කරන අයටත් වඩා ගොඩක් වෙලාවට. ඒ රටවල් වල අපේ රටෙ වෛද්‍යයවරයෙක්ටත් වඩා හොද ඡිවන තත්වයක් තියනවා ඒ රටවල් වල කමිකරැ පන්තියේ රැකියා කරන අයට. දැන් කියන්න එපා dollar අගය වෙනස්කමි ගැනයි එක එක විකාර ගැන. ගන්න පුළුවන් lowest level එකේ උදාහරනයක් ඔක කියන දේ ඔයිට වඩා හොදයි මිසක් නරක නැ. ඔයිට වඩා ආර්ථික මටිටම 100 ගුණනයකින් හොදයි ඒ රටවල් වල තියන.
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
@@amilashan5464 oka ithin meh dollar eka 365 thiyeddi wath naththam meh eeye pereda wechcha waraddak nemei oka eda idanma wechcha deyak. Ekata ithin konaka ithin hadanna one eka meyhana katha karalath therumak nathi wadak. Habai Oya kiyana rate Oya kiyana dollar rate ekatama wada karala Oya kiyana hama deyakma karala Goda giyapu ayath Innawa Ithin nathuwa nemei.
@gggghhhjjjjj
@gggghhhjjjjj Жыл бұрын
wrangler review එකක් ඕනි අයියේ..
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam
@oshansl4064
@oshansl4064 Жыл бұрын
Jeep wrangler aka review akak ona ❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
බර අවියක් තමා 5 star safety rating
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Aniwaren
@BOSS_30
@BOSS_30 Жыл бұрын
161hp 240Nm torque? 2.7L Engine ekakin? Power එක මදි නැද්ද මොකද Crv ekaka unath 190hp , 242Nm torque ekak thiyanawane 1.5L engine eke
@thenujahettiarachchi2406
@thenujahettiarachchi2406 Жыл бұрын
eka thama perofrmance walata hena adu score ekak dunne anika meya pickup kraddi anith ewa wage nemei henama adui torque eka
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
Crv ඉර කපලා ගියාම පොලිසිය අහක බලන් ඉන්නේ නෑනේ පස්සෙන් ඇවිත් දඩේ ලියනවා 😂💔.
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
@@thenujahettiarachchi2406 crv is budget vehicle 😂🤝ok
@BOSS_30
@BOSS_30 Жыл бұрын
@@thenujahettiarachchi2406 ow mn vedio eka balana athare comment eka damme. Mekath nikan ara 1000cc vitz eka wage athi pickup eka😂
@BOSS_30
@BOSS_30 Жыл бұрын
@@nadithdinsara ඒ කියන්නෙ prado තියෙන්නෙ හොරුන්ට😂 ඇයි ඉතින් ඉරි කපන්නෙ🤣 ඔහොමද උබලා රට හදන්න යන්නෙ😂👌💀හරිම අගෙයි
@samalwijerathna6717
@samalwijerathna6717 Жыл бұрын
අයියේ land cruser v8 එක ගැනත් review එකක් කරන්න . 🤟🤟🤟🤟
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Karamu issarahata
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
💙 බලන් හිටපු ආසම එකක්..😍
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@MalinduMadhusanka
@MalinduMadhusanka Жыл бұрын
Supiri nipul aiye .. nissan petrol y61 ekakuth geemu 💥💥
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Try ekak demu issarahata
@sachinthaindramal4172
@sachinthaindramal4172 Жыл бұрын
Ilagata 200 eke video eka ona❤ Adath gammk thama
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam issarahata
@VirajLakshan-oo5yi
@VirajLakshan-oo5yi Жыл бұрын
V8 review එකකුත් ඔනෙ
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam issarahata
@VirajLakshan-oo5yi
@VirajLakshan-oo5yi Жыл бұрын
@@NipulWithCars thnx ❤️
@kavinduheshan9740
@kavinduheshan9740 Жыл бұрын
ammoo aurudu gank balagena hitiya ilgta ganda target krna suv eka thanks gdk watinwa
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@anjanapremathilaka7801
@anjanapremathilaka7801 11 ай бұрын
Aiye chr eke thaw ekk onee 😁
@NipulWithCars
@NipulWithCars 11 ай бұрын
CHR eka api kara Riyasewana channel eke balanna
@season1160
@season1160 2 ай бұрын
නිපුල්
@NipulWithCars
@NipulWithCars 2 ай бұрын
Ooo
@ranasingheranasinghe5044
@ranasingheranasinghe5044 3 ай бұрын
Ane aiye mea video eka vage steering wheel eka adjust karana eka pennannako anith reviews vala ❤❤
@NipulWithCars
@NipulWithCars 27 күн бұрын
Lesiyen karanna puluwn
@minji_oppa
@minji_oppa 8 ай бұрын
Prado eke maximum speed eka kiyada ayye...meter eke maximum enne kiyada...280 ta enawada
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
JDM Wahana wala 180 thamai
@rizdhi
@rizdhi Жыл бұрын
MAJESTA🥳
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Correct 😇
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
අයියේ ඔයාගෙ videos තියෙන අනිත් Channel එකේ link එක දෙන්නකො
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
youtube.com/@RiyasewanaCom subscribe karala sup ekak denna
@mZz99543
@mZz99543 Жыл бұрын
@pathumnisal1111
@pathumnisal1111 Жыл бұрын
2013 prado eketh dan me review karapu prado eke suwa pahasuwamada naththan aluth eke wadida suwa pahasuwa
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Ehema kiyala Loku comfort eke wenasak na technology Ekai appearance Ekai thamai
@thinuliherath7415
@thinuliherath7415 Жыл бұрын
V8 ekakuth one
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Karamu issarahata
@KaviKavi-e6j
@KaviKavi-e6j Жыл бұрын
56 mil කියන්නේ කීයක්ද පොඩ්ඩක් කියන්නකෝ
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Koti 5.6k laksha 560k
@dinith_shavinda4529
@dinith_shavinda4529 Жыл бұрын
landcruiser Sahara එකක review එකකුත් ඕන❤
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Dennam issarahata
@Weerapperuma1987
@Weerapperuma1987 11 ай бұрын
My favourite gannawamai ekak
@NipulWithCars
@NipulWithCars 11 ай бұрын
Jaya wevaa
@AshenNethsara-do7df
@AshenNethsara-do7df 2 ай бұрын
mama prado valata thami asama kohoma hari genawa
@NipulWithCars
@NipulWithCars 2 ай бұрын
Jaya weva
@dilinahasaruwan1526
@dilinahasaruwan1526 Жыл бұрын
ආසාවෙන්ම බලන් හිටපු වීඩියෝ එක 🥺❤️
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Jaya wevaa
@LahiruSandaruwan-qf4hk
@LahiruSandaruwan-qf4hk 3 ай бұрын
kawada hari mn mage ammaway thaththaway dhan yanne prado ekemay
@NipulWithCars
@NipulWithCars 2 ай бұрын
Jaya weva
@user-ix8ib3lf1h
@user-ix8ib3lf1h Жыл бұрын
Renge rover evoque eketh review ekk dennako🤑
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Issarahata karamu
@nuwanindika3726
@nuwanindika3726 10 ай бұрын
Prado එකේ price කීයද
@NipulWithCars
@NipulWithCars 10 ай бұрын
Description eke dala thiyenawa
@gangasanaya5108
@gangasanaya5108 Жыл бұрын
Ayye
@DinuraSoysa.
@DinuraSoysa. 9 ай бұрын
Kdh highroof eketh sapa rellak thiyenawa
@NipulWithCars
@NipulWithCars 9 ай бұрын
🙄
@suddaisrael138
@suddaisrael138 Жыл бұрын
2024/2025 එන්නෙ හයිබ්‍රිඩ් Prado එක ඒ වර්ශන් වල නම් fuel consumption හොද වෙයි
@NipulWithCars
@NipulWithCars Жыл бұрын
Balamu ne
Range Rover Sport Autobiography 2018 Review (Sinhala)
23:11
Auto Hub
Рет қаралды 373 М.
Toyota Hiace KDH Dark Prime Review (Sinhala) | Auto Hub
25:40
Auto Hub
Рет қаралды 219 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
Toyota Land Cruiser Sahara V8 J202 Review (Sinhala) | Auto Hub
25:47
Porsche 911 Carrera 4 GTS Review by Nipul with Cars (Sinhala)
59:19
Nipul with Cars
Рет қаралды 51 М.
Day 173 : v8 sahara එක අලුත් උනා
8:19
Days of Dilshan
Рет қаралды 142 М.
VEHICLE HUB | NISSAN PATROL (Y61) | EP 16
19:53
Ada Derana
Рет қаралды 28 М.
Mercedes Benz GLE300d Review by Nipul with Cars (Sinhala)
31:56
Nipul with Cars
Рет қаралды 20 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН