how to control steering wheel - වංගු කපන විදිය මුහුණ දිග වාහාන හසුරුවන්න නිවැරැදිව දැනගනිමු

  Рет қаралды 51,752

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 95
@priyadarshanipriyadarshai3028
@priyadarshanipriyadarshai3028 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි සර් සත්තයි මං වාහනයක කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ රෝද 4 සුක්කානමයි විතරයි දැනගෙන හිටියේ.සර්ගෙ වීඩියෝ බලලම දැන් පොඩ්ඩක් දන්නවා..හරිම ආසයි වාහනයක් පදින්න.පිස්සුවක් වගේ ඒක..බුදු සරණයි සර්
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
උපදේසක තුමනි අදුනිකයෙක් වාහනයක් පැදවීමේදී කලයුතු සියල්ල ඉතාම පැහදිලිව කියාදෙන උපදේසක වරයෙක් මේ රටේනම් තවත් නැතුවා ඇති නොදන්නා කරුනු බොහෝමයක් මමත් ඔබගෙත් ඉගෙන ගත්තා බෙහෙවින්ම ඔබට ස්තූතියි.
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 2 жыл бұрын
ස්තූති සර් ගොඩක්ම, සර්ගෙ විඩියෝ මාලව බලල නිවරදිව වාහනයක් පදවන ආකාරය පුහුණුවී රියදුරු පරීක්ශාවෙන් පාස් උනා❤️
@udenibuddhika9115
@udenibuddhika9115 9 ай бұрын
ඉතාම හොද ගුරුවරයෙක් ස්තුතී❤❤❤
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
මන් අහලා තිබුන ප්‍රශ්නයට ගොඩක් ලොකු සාදාරනයක් කරා. බොහෝම ස්තූතියි අයියේ. 🙏 ජය වේවා.💥👌
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
@@SahanaSchool අනිවාර්යයෙන් ❤️‍🔥
@y.jayasinghe2412
@y.jayasinghe2412 11 ай бұрын
ස්තුතියි sir ගොඩක් වැදගත් මේ පැහැදිලි කිරිම
@saumyalakmali2292
@saumyalakmali2292 Ай бұрын
ඉතාමත් වටිනා ඉගැන්වීම් සර්..ස්තූතියි 🙏
@shashilakmal601
@shashilakmal601 3 жыл бұрын
ඇත්තටම හරිම වටිනව.පුලුවන්නම් තවත් ඔය වගේ එකක් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ( පුලුවන්නම් විතරක් ) කරල පෙන්නන්න පුලුවන්ද ?
@chamilkageeth2518
@chamilkageeth2518 3 жыл бұрын
Matath ✋
@ThakshilaSudarshani-vn5ir
@ThakshilaSudarshani-vn5ir Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ස්තුති ඔබට..
@deepikadasanayake6005
@deepikadasanayake6005 Ай бұрын
Godak watinawa... mey dena danumata..... ස්තුතිය ...ස්තුතිය ....ස්තුතිය ...
@LilaniMangalima-cl3lq
@LilaniMangalima-cl3lq Жыл бұрын
Godak hodyi obathumage guruharkanam obathumage video beluwama thamyi tikak baya aduune
@Nishaya722
@Nishaya722 Жыл бұрын
කොච්චර useful ද කියලා නිම කරන්න බෑ.... ගොඩක් ස්තුතියි 🌹🌹🌹
@chandradamayanthi4269
@chandradamayanthi4269 Жыл бұрын
Thanks sir....mage දැනුම aluth una...sir ge video balala
@Jieni7
@Jieni7 11 ай бұрын
Very useful video thank you
@keshanshashmika4284
@keshanshashmika4284 2 жыл бұрын
Ayye oya nisa fell Nowi lisen eka gaththa godak pin oyata Jaya wewa hodata therena kiyala dunna oya tank you🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bmnatural5831
@bmnatural5831 3 жыл бұрын
හොදට කියල දෙනවා , දිගටම කරගෙන යන්න ජයවේවා
@dilinidissanayake4339
@dilinidissanayake4339 3 жыл бұрын
ඇත්තටම හොඳින් කියලා දෙනවා .ජය වේවා
@pocketoptiontips5547
@pocketoptiontips5547 3 жыл бұрын
Ayye oyage channel ekanan syperima ayye hamadama video ekak danna.super💪💪
@k.e.m.h6834
@k.e.m.h6834 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා..🤗🤗බොහොම ස්තුතිය අයියේ🙏❤️❤️ හොදම youtube channel එක🔥🔥
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 Жыл бұрын
Hodatama teruna. Thanks
@indumaheshi9212
@indumaheshi9212 Жыл бұрын
Godak sthuthi obata
@resharamanayaka9532
@resharamanayaka9532 Жыл бұрын
බොහොම ස්තූතියි
@kavikavindi9951
@kavikavindi9951 4 ай бұрын
Godaaak watinawa ❤
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්.🙏
@DhammikaJayasingha-yw7ud
@DhammikaJayasingha-yw7ud 6 ай бұрын
Samanyen kochchara adi pramanayak thiyenna onada aine idala car eke rodeta
@LilaniMangalima-cl3lq
@LilaniMangalima-cl3lq Жыл бұрын
Mata outo wahanyak padina vidiha patan genma awasanaya kiyala video danna obata pim
@PalithaRathnasiri-o5s
@PalithaRathnasiri-o5s 6 ай бұрын
ස්තුතියි සර්
@ravindidissanayake3677
@ravindidissanayake3677 Жыл бұрын
Thank you very much ❤️your valuble information
@sasikaprasanjeewa.4059
@sasikaprasanjeewa.4059 Жыл бұрын
Aththatsma godak watinawa
@hasuniwijesinghe9487
@hasuniwijesinghe9487 3 жыл бұрын
ගොඩක් ස්තූති ලොකු දෙයක් ඉගෙන ගත්තා💪😍
@nisanthadasanayaka8169
@nisanthadasanayaka8169 2 жыл бұрын
Aadhrey sir..!!! 🙏🙏🙏
@chamindusandaruwan4978
@chamindusandaruwan4978 3 жыл бұрын
බොහොම ස්තූති ඔබතුමාට🙏🙏🙏❤❤❤🙏🙏🙏
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@brianperera2440
@brianperera2440 3 жыл бұрын
Steering wheeling eka control kara gena, pare yana widiya gana vidoe ekak one sir
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@LilaniMangalima-cl3lq
@LilaniMangalima-cl3lq Жыл бұрын
Onama kenekuta therum ganna puluwan
@diyenka5369
@diyenka5369 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.🌹🌹🌹
@sandyakumari3199
@sandyakumari3199 2 жыл бұрын
ස්තුතියි සර් පිං
@sahansahan585
@sahansahan585 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්😍
@ManjulaMadhu-r1s
@ManjulaMadhu-r1s Жыл бұрын
Thanks sir
@mr.filmclips1281
@mr.filmclips1281 Жыл бұрын
Super sir 🔮💟
@thiliniprabuddhikulasinghe2408
@thiliniprabuddhikulasinghe2408 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐 ස්තූතියි.
@music_life424
@music_life424 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@brianperera2440
@brianperera2440 3 жыл бұрын
Sir manual car eheka Gear skip karata Kamak nadda , e kiyanne 2nd eke idan 5ta nathnam 4Gear eke idan 1ta wage,
@LahiruWeerasinghe1
@LahiruWeerasinghe1 3 жыл бұрын
වාහනේට ආදරේ නැත්නම් කරන්න ඕක
@brianperera2440
@brianperera2440 3 жыл бұрын
@@LahiruWeerasinghe1 MN Google eke search karaddi awulak na kiyala thibba ne🙁
@DT-qc2ec
@DT-qc2ec 3 жыл бұрын
@@brianperera2440 ඔයත් අපේ රන්ජන් රාමනායක වගේ ,, Who is the prime minister of srilanka 😄😁😎
@brianperera2440
@brianperera2440 3 жыл бұрын
@@DT-qc2ec ai e😂😂
@DT-qc2ec
@DT-qc2ec 3 жыл бұрын
@@brianperera2440 ඇයි බන් ඌ යට ඇදුමත් ගන්නේ google එකෙන් අහලනේ .. 😄😁😱
@nethruwanmadusanka3699
@nethruwanmadusanka3699 2 жыл бұрын
Thanks
@bashitha019
@bashitha019 2 жыл бұрын
Mama pas una vidiyo balala
@anubahrain7531
@anubahrain7531 2 жыл бұрын
Patta sar
@anjanakelum6401
@anjanakelum6401 2 жыл бұрын
Hadawathama danuna trail ekat pass una, thank you sir
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 жыл бұрын
Good
@ගෝඨාබයයි-ල2ඞ
@ගෝඨාබයයි-ල2ඞ 3 жыл бұрын
Good job,❤️
@tharindumadhushan7776
@tharindumadhushan7776 3 жыл бұрын
Thank you ❤
@suranjeepiyasena9870
@suranjeepiyasena9870 3 жыл бұрын
තෑන්ක්ස් සර්.
@sssamarawirasamarawira8562
@sssamarawirasamarawira8562 2 жыл бұрын
බොහොම ස්තුතී sir
@nethummalinda8259
@nethummalinda8259 2 жыл бұрын
ayiye vahanaya elavana gaman kapana vidiya pennannoko
@madurangashanu2513
@madurangashanu2513 2 жыл бұрын
අයියෙ blero එකෙන් වංගු ගන්න කියල දෙන්න කො 🙏😣😓
@Amanda-ru3jy
@Amanda-ru3jy 2 жыл бұрын
Goodk watinwa sir learners eken me kisima deyk kiyla dunne na😢
@w.a.premathunga9182
@w.a.premathunga9182 2 жыл бұрын
පාපැදි කරුවෙකු හා යතුරු පැදි කරුවකුට ඉස්සර කිරීමේදී කොච්චර අයින් කරගන්න ඕන් විදිය
@muthukalum8430
@muthukalum8430 3 жыл бұрын
Mama dakapu hodama dakshama learns eka
@dhammikaathukorala741
@dhammikaathukorala741 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
10.10 න් නැතුව 9.15 න් trial පෙන්වන්න පුලුවන්ද? Fail වෙන්න අවුලක් වෙයිද?
@SahanaSchool
@SahanaSchool Жыл бұрын
Can
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
@@SahanaSchool Thanks Sir!
@shanperera4492
@shanperera4492 3 жыл бұрын
අයියේ ඔයාගේ තැනක් දන්නකො වෙරහැර
@Ararjuni-rs4xn
@Ararjuni-rs4xn 26 күн бұрын
Go dak ping sir
@nethraimeshi4590
@nethraimeshi4590 2 жыл бұрын
godk watinwa lurnse ekata ynna epa wela inna mn wge ayta godk wadagath video ekk.
@n.g.w7141
@n.g.w7141 2 жыл бұрын
Aththatama oeww learners nam appiriyai...salli gewala igena ganna yannee danne nathi nisaa.. e unata instructor hithan innee eyaa thamai keruma kiyala..dan me sir kochchara hodata kiyadenawada..mn giya learners ekee manussayaa pudumaa widiyata baninne...danna tikath amathaka wenawa..mata nam appiriyai...mee learners wala minissu...me sir nam hodai...
@music_life424
@music_life424 3 жыл бұрын
ගොඩක් අය මේව කියල දෙන්නෙ නැ
@subadhammika9889
@subadhammika9889 5 ай бұрын
B
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@dilkyfonseka6154
@dilkyfonseka6154 2 жыл бұрын
❤️❤️❤️
@kuruppuarachchigedonshalie8684
@kuruppuarachchigedonshalie8684 3 жыл бұрын
👌👌👌👌👌
@bandula256
@bandula256 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@changewemu
@changewemu 2 жыл бұрын
🥰🥰🥰
@madhurajapaksha9971
@madhurajapaksha9971 25 күн бұрын
Thank you sir
@dilaniwijesekara93
@dilaniwijesekara93 Жыл бұрын
Thankyou
@studywiththebois187
@studywiththebois187 Жыл бұрын
❤❤❤❤❤
@ranukamperera2500
@ranukamperera2500 2 жыл бұрын
❤️❤️❤️❤️
@DevikaPushpakumari-n6r
@DevikaPushpakumari-n6r Жыл бұрын
Thank you so much
@shanikashamali5672
@shanikashamali5672 2 жыл бұрын
Thank you
@nethmishenali8129
@nethmishenali8129 9 ай бұрын
@sarasinavothya4827
@sarasinavothya4827 Жыл бұрын
❤️❤️❤️❤️
@MaheshaWijewantha
@MaheshaWijewantha 28 күн бұрын
@nishanthijayasinghe8349
@nishanthijayasinghe8349 15 күн бұрын
❤❤❤
@vimukthisanjula
@vimukthisanjula 8 ай бұрын
❤❤
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 107 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 49 МЛН
えびの高原ドライビングスクール 修了検定1コース
12:49
えびの高原ドライビングスクールEDS
Рет қаралды 226 М.
How To Steer A Car  |  Learn to drive: Car control skills
13:59
Advance Driving School
Рет қаралды 1,7 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН