No video

12v Led Strips Automatically Turn On at Night | Led Lamp | Electronic Technology

  Рет қаралды 52,381

Nest lk

Nest lk

Жыл бұрын

This Video About 12v Led Strips Automatically Turn On at Night , Led Lamp , Electronic Technology
In today's video, I will show you how to create a circuit that can automatically light any 12v Led strip at night. The circuit is designed based on an IRFZ 44N Field Effect Transistor, and this circuit has a minimum number of devices.
අද Video එකෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ, ඕනෑම 12v Led පටියක් රාත්‍රී කාලයට ස්වයන්ක්‍රීයව දැල්විය හැකි පරිපථයක් නිර්මාණය කර ගන්නා ආකාරයයි. IRFZ 44N Field Effect Transistor එකක් පාදක කරගෙන පරිපථය නිර්මාණය කර ඇති අතර, මෙම පරිපථය අවම උපාංග ගණනකින් යුක්ත වීම මෙහි ඇති විශේෂත්වයක් වේ.
In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#12v
#led
#lamp
My Social Media Platform
Facebook Page - / nestetec
Twitter - Nest lk
Instagram - Nest_lk
If you like my Channel
Like
Share
Comments

Пікірлер: 103
@nestlk
@nestlk Жыл бұрын
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
@gunadasakariyawasam8493
@gunadasakariyawasam8493 Жыл бұрын
ඉගැන්වීමටම උපන් දක්ෂයෙකි . ලස්සනට සරලව කියා දෙනවා. දීර්ඝායුෂ ලැබේවා.! ස්තූතියි ඔබතුමාට.
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@user-nl9ep3os8k
@user-nl9ep3os8k Жыл бұрын
⁣ඔබට බොහොම ස්තුතියි මමත් දැන් වැඩ කරන්න පුරුදුවෙනව........
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
මමත් එහෙමයි
@wickramasinghaarachchigeranjit
@wickramasinghaarachchigeranjit Жыл бұрын
ඉතාම වටින ඉගැන්වීමක්. ඔබට දීර්ඝායුෂ.
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දැක්කෙ,⁣ ඉලෙක්ට්‍රොනික් රෙපෙයාර් වීඩියෝ දාන්නකෝ සර්...ස්තූතියි 🙏🙏❤
@nestlk
@nestlk Жыл бұрын
ok..Thanks dear
@gnanarathnerdtvlogs3417
@gnanarathnerdtvlogs3417 Жыл бұрын
කාලෙකින් වීඩියෝ එකක් ආවෙ.ගොඩක් කල් බලන් හිටිය👍
@rajasamaranayaka5471
@rajasamaranayaka5471 Жыл бұрын
Bohomastuthi mema paripathaya idiripath kalata
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@muradadnan620
@muradadnan620 Жыл бұрын
220v LED 9V... 12V.... 18V වගේ ඒවාත් කියල දෙන්නකො
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
වටිනවා කලකින් දැක්කෙ ජය
@nestlk
@nestlk Жыл бұрын
ow..tika kalakin
@janakasumith335
@janakasumith335 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@siyalla5109
@siyalla5109 Жыл бұрын
සුපිරියි 👍👍✌✌🔥🔥
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@ashansuchiranga1090
@ashansuchiranga1090 Жыл бұрын
නියමායි👍
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 Жыл бұрын
Heat sink danda oneda
@hiranukwatta7076
@hiranukwatta7076 Жыл бұрын
ගොඩක් වටිනවා මෙික සෝලා පැනල් සහ බැට්උරි පයෝගී කරගෙන කරන හැටි වීඩියෝ 1 දාන්න පුලුවන්ද 👍👍👍
@nestlk
@nestlk Жыл бұрын
idiriyedee balamu dear
@gagvrperera
@gagvrperera Ай бұрын
@@nestlk සොලර් 3.7 ස්ටීට් ලයිට් එකකට මේක සම්බන්ද කිරීමට පුලුවන්ද . මොකද ඒ සර්කිට් බෝර්ඩ් ගන්න නැහැ නේද ?
@thushanthadissanayaka7178
@thushanthadissanayaka7178 Жыл бұрын
👌 නියමයි....
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@chamindaarunashantha9408
@chamindaarunashantha9408 11 ай бұрын
5v bulb ekak rata vitharak on wenna hadanna puluwanda..puluwan nam vidio ekak danna..
@slrotation4520
@slrotation4520 Жыл бұрын
Niyamai ❤
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Niyamai 😎😎😎
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@asankapradeep3222
@asankapradeep3222 Жыл бұрын
good 👍👍
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@dineshkumara2007
@dineshkumara2007 Жыл бұрын
Ac current ekata set karanna kiyala dennako
@nestlk
@nestlk Жыл бұрын
ok dear
@geethsubasinghe6844
@geethsubasinghe6844 Жыл бұрын
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
3.7 brattyakin hadanawanam kohomada
@mlalith32
@mlalith32 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයාට. මේක 220ට හරිගස්සන්නෙ කොහොමද කියා දෙන්න පුළුවන් ද
@nestlk
@nestlk Жыл бұрын
meka 220v walata ba dear
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 Жыл бұрын
Transistor එකට heat sink එකක් දන්න oneda
@nestlk
@nestlk Жыл бұрын
godak heat wenawa nam danna dear
@anuragamage8013
@anuragamage8013 Жыл бұрын
Math haduva led ake aleya godak adu..
@samankumara6891
@samankumara6891 Жыл бұрын
220v wagee balb adura wetena kota dalwena vibiya kiyala denna
@nestlk
@nestlk Жыл бұрын
Video ekak dala thiyenawa ..balanna dear
@rumeshchaminda3173
@rumeshchaminda3173 Жыл бұрын
Ac current ekata hadanne kohomada, lasi kramayak kiyala denna
@nestlk
@nestlk Жыл бұрын
ok
@SLa-ob6em
@SLa-ob6em Жыл бұрын
👍
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@upulbibilewijerathna3972
@upulbibilewijerathna3972 Жыл бұрын
Men karant ekata sambanda karala hadanna bari da
@nestlk
@nestlk Жыл бұрын
meka ba dear..
@hemanthaweerakoon1720
@hemanthaweerakoon1720 7 ай бұрын
ඇම්පියර් කීයක් dana පුළුවන් the
@surangamanoj3271
@surangamanoj3271 Жыл бұрын
good...meke battery 1 charge wena circuit 1 hadanne kohomada
@nestlk
@nestlk Жыл бұрын
Channel eke battery charger videoes dala thiyenawa dear.. ewa balanna.
@priyanthakumarfernando6159
@priyanthakumarfernando6159 Ай бұрын
පොලිතින් සීලර් රෙපෙයාර් පාඩමක් දාන්න බැරිද ?
@nestlk
@nestlk Ай бұрын
balamu dear
@hasithavijekoon8894
@hasithavijekoon8894 Жыл бұрын
Mata meka a.c. karantekenma Denna Kiyala dennako karanteka yanakotama adure dall wenna
@dammikakarunanayaka8914
@dammikakarunanayaka8914 2 ай бұрын
3.7v ලිතියම් බැට්‍රි එකකින් 1w led එකකට bc547 දාල ඔයවගේ හැදුවම ඒක ලා අදුරෙදිත් බල්බ් එක on වෙනව.මේ irf z44 දැම්මොත් හරියයිද
@nestlk
@nestlk 2 ай бұрын
samaharavita
@chamindawickramasinghe3980
@chamindawickramasinghe3980 Жыл бұрын
Idr api kohomada electronic shop walin ellanne kohomada sir,ampiyar ganak thiyenawada.
@nestlk
@nestlk Жыл бұрын
ampere ganak na dear.. LDR kiyala illanna
@chamindawickramasinghe3980
@chamindawickramasinghe3980 Жыл бұрын
@@nestlk Sir issara wage nowei dan, video denne kalekata ekai, monaa hari video ekak denna, api balagena inne.theruwan saranai.
@sprathna3600
@sprathna3600 Жыл бұрын
Mean.karant.eken.meka.karanna.puluwanda
@nestlk
@nestlk Жыл бұрын
me circuit eken ba dear
@MaheshKarunathilake-qe3vk
@MaheshKarunathilake-qe3vk Ай бұрын
6v walin suply eka dunnoth madhida
@nestlk
@nestlk Ай бұрын
6v madi
@ishanmadhushsnka
@ishanmadhushsnka Жыл бұрын
Kohomada me transistar ඉල්ලන්නේ
@nestlk
@nestlk Жыл бұрын
Transistor no eka kiyala illanna
@samanthikagshiromi2628
@samanthikagshiromi2628 Жыл бұрын
charged krn widiya kiynn
@tharindufernando6915
@tharindufernando6915 Жыл бұрын
me eka unit ekakin LED pati 3k wage use karanna puluwanda?
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@ravindrapriyadarshana8658
@ravindrapriyadarshana8658 Жыл бұрын
Led strip ganana wedi karaganna awshya num kohomada karaganne
@nestlk
@nestlk Жыл бұрын
Led strip 10 unath me circuit ekata danna puluwan dear
@dushanthakeerthi3601
@dushanthakeerthi3601 Жыл бұрын
LDR එකට සහ ට්‍රාන්ස්සිස්ටරයට 230V සැපයුමක් දෙන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
ba dear
@ruwanchethaka6102
@ruwanchethaka6102 Жыл бұрын
3.7 weda karanna hadannaberida
@nestlk
@nestlk Жыл бұрын
puluwan dear...wenaskam tikak karanna ona.
@dimuthubandara5483
@dimuthubandara5483 Жыл бұрын
මුලු ගෙදරටම උනත් එක සර්කිට් එකකින් දෙන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
Ba dear
@Jeewendra6
@Jeewendra6 Ай бұрын
ජිනසේන වර්ගයේ හෝස් පවර් 3/4 වතුර පොමිපයට ස්ටර්ටි කරන හැමවීටම ලෝඩි ස්වීචී එක දාන්න වෙන්නේ ඇයි කන්ඩෙන්සර් එක 25 පැරඩ්
@nestlk
@nestlk Ай бұрын
Condenser eka check karala balanna.
@withmydaughter893
@withmydaughter893 Жыл бұрын
අපිට මේන් කරන්ට් එකට ⁣එකක් හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
ok dear
@chamaraprageeth5757
@chamaraprageeth5757 Жыл бұрын
Poddak oka aul neda aiya oka oya atha wahana kota light eka paththuwena eka hari eth .ethakota ldr ekata light patiye eliya wetenawane
@nestlk
@nestlk Жыл бұрын
Light patiye eliya watenne nathi wenna eka set kara ganna ona...eka ithin samanya daneema
@NHlk6105
@NHlk6105 Жыл бұрын
අයියේ ඕක CFL bulbe එක්කට හදන්න පුලුවන් ද
@nestlk
@nestlk Жыл бұрын
me ba dear
@dulajsandaruwan1203
@dulajsandaruwan1203 Жыл бұрын
Meka gedara 230v walata hadaganna berida
@nestlk
@nestlk Жыл бұрын
meka ba dear
@nishantharanaweera1304
@nishantharanaweera1304 Жыл бұрын
ඔය වගේ ලයිට් කීයක් විතර දාන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
ekakata ekai dear
@kasunmadushanka3433
@kasunmadushanka3433 Жыл бұрын
230v ekath kiyala denna
@nestlk
@nestlk Жыл бұрын
ok
@ajiththilakarathna8555
@ajiththilakarathna8555 Жыл бұрын
Sir volts 220 hadanne kohomada
@janithmadushanka8654
@janithmadushanka8654 Жыл бұрын
බැට්රියෙ ගහාලම තියන්න ඔනෙද ලයිට් එක පත්තු වෙන්න
@nestlk
@nestlk Жыл бұрын
ow ithin batter eka nathuwa light eka paththuwenne na ne
@kadnhperera6062
@kadnhperera6062 Жыл бұрын
LED පටිය දැල්උනාම ආලෝකය වැටෙන නිසා නැවත LED පටිය නිවෙනව නේද.ඒකට මොකද කරන්නෙ......
@nestlk
@nestlk Жыл бұрын
LDR ekata bulb eke alokaya watenne nathi wenna set karaganna.
@onlinemotors4623
@onlinemotors4623 Жыл бұрын
ලයිට් එක පත්තු වේලාමයි තියේන්නෙ හැදුවම
@nestlk
@nestlk Жыл бұрын
hariyata circuit eka hadanna dear
@onlinemotors4623
@onlinemotors4623 Жыл бұрын
@@nestlk 4to ekak dannamko balanna 2k haduwa dekama ehema unane
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 46 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
How to Repair LED Driver at Home
8:33
Bhathiya Subasinghe
Рет қаралды 86 М.
12v LED Light Strip Convert to 3.7v LED Light Strip | Power cut Solution NEW
12:43
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН