How to Make Led Emergency Lamp | Auto On OFF Led Light | Electronic Technology

  Рет қаралды 69,982

Nest lk

Nest lk

Жыл бұрын

This Video About How to Make Led Emergency Lamp , Auto On OFF Led Light , Electronic Technology
In today's video, I will show you how to make another Emergency Lamp. For this, a 12v 10W lamp, a 2SD 882 transistor, a 1K resistor and a 1N 4007 Rectifire have been used.
අද වීඩියෝ එකෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ, තවත් Emergency Lamp එකක් සාදාගන්නා ආකාරයයි. මේ සදහා 12v 10W ලෙඩ එකක්, 2SD 882 ට්‍රාන්සිස්ටරයක්, 1K රෙසිස්ටරයක් සහ 1N 4007 Rectifire එකක් යොදාගෙන තිබෙනවා.
In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#howto
#emergency
#led
My Social Media Platform
Facebook Page - / nestetec
Twitter - Nest lk
Instagram - Nest_lk
If you like my Channel
Like
Share
Comments

Пікірлер: 170
@nestlk
@nestlk Жыл бұрын
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
@queenLK
@queenLK Жыл бұрын
Mekata bulb pramanaya wadi karanna puluwan neda?
@anurasanjeewa5757
@anurasanjeewa5757 Жыл бұрын
වැඩෙනම් සුපිරි ...
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
මතකයි මතකයි.
@rasikachamindaperera1871
@rasikachamindaperera1871 Жыл бұрын
තව විඩියෝ දාන්න
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 3 ай бұрын
ඔබතුමා ගෙ නිර්මාණ කිිපයක්මම කරලා තියෙනවා සියල්ල ම සාර්ථක යි❤❤❤
@nestlk
@nestlk 3 ай бұрын
ok..thanks dear
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 8 ай бұрын
ඔබ තුමා ගේ මෙිිම විඩියෝ එක බැලුවා ඉතාම නිවැරදි ව පැහැදිලි කරදිමක් .ඔබ තුමාට මගෙ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .දිර්ඝයුස........
@judejayashanth7456
@judejayashanth7456 Жыл бұрын
Hoda video ekak hodatama tharuna 👍
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Ela ela aiye watina video ekak jayawewa
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 10 ай бұрын
ඉගෙන ගන්න ආසයි.
@hiranukwatta7076
@hiranukwatta7076 Жыл бұрын
ඹබගේ වීඩියෝස ගොඩක් වටිනවා 🙏🙏 පුලුවන් නම් පොඩි සෝලාර් පැනල් 2, 3 කින් එල්.ඊ.ඩී ලයිට්2ක් 3ක් දාලා . ඔටෝ ඔන් ඹ්ෆ් වෙන ගාර්ඩන් ලයිට් 1ක් හැදන හැටි දාන්න්
@jmajayalath8057
@jmajayalath8057 Жыл бұрын
Very good idea, thank you very much,
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@pipunimax490
@pipunimax490 Жыл бұрын
සුපිරි විඩියො එකක්
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@prathapbalasuriya4566
@prathapbalasuriya4566 Жыл бұрын
patta aeyai
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
excellent bro. 👍
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@sureshgamage539
@sureshgamage539 Жыл бұрын
Battery එක over charging වෙන්නේ නැත්ද?
@sheltongunasekara6800
@sheltongunasekara6800 Жыл бұрын
හැමදාමත් ඔබ කරන්නේ සුපිරි වැඩක් .හරිම වටිනවා. වාසනාවන් සහෝදරයා 😄😄
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
පැහැදිලියි බොහොම ස්තූතියි සුබ අනාගතයක්
@thanukavinda8250
@thanukavinda8250 Жыл бұрын
Maru video aka
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@priyanthajagath6434
@priyanthajagath6434 Жыл бұрын
Maru aiya
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@superextremestracks3039
@superextremestracks3039 Жыл бұрын
Great
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
මහත්තයො ඔය උපාංග වලින් වෙන ක්‍රියාවන් පැහැදිලි කරන්න ඒ වගේම led emergency lamp එකේ දොශ හදුනාගෑමට සහ එහි සර්කිට් එක ගැන විඩියෝ වක් කරන්ට
@nihalchandrasena1758
@nihalchandrasena1758 Жыл бұрын
supiri .bohoma sthuthi.ada kaleta awsyama video ekak.Peya hatha atak patthuwela thiyaganna kramayak kiyala denawada.
@sadu5366
@sadu5366 Жыл бұрын
Sola charge controller එකකින් බැට්රි චාජර් වෙලා. රෑට විතරක් ලයිට් ගියාම විතරක් 12v බල්බ් ටික වැඩ කරන්න හදාගන්න විදියක් කියන්න පුලුවන්ද.
@tholakshankavindu30
@tholakshankavindu30 Жыл бұрын
Sir puluvannam ali vateka sekit ekak hadana vhidhiya kiyala dennako goodk pinsida venava sir
@OneWorldToursSriLanka
@OneWorldToursSriLanka Жыл бұрын
hybrid battery walin emergancy light ekak hadana hati kiyala denna
@VillageInlifeTv
@VillageInlifeTv Жыл бұрын
බල්බ් 10/15කට මේ යුනිට් එක හදන විදිය පැහැදිලි කරන්ට පුලුවන්ද ඔබතුමාට.
@chandanajanaka4861
@chandanajanaka4861 Жыл бұрын
චාර්ජ් බල්බ් ekak හදන විදිය කියා දෙන්න
@jayasingha7102
@jayasingha7102 Жыл бұрын
Mm
@ishansamaraweera1113
@ishansamaraweera1113 Жыл бұрын
Eka led balb ekaida danna puluwan
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Жыл бұрын
මේ බැටරිය චාජ්වෙන ධාරාව මදි නේද, ඒ් වගේම over charging වෙන්නේ නැත්ද?
@nestlk
@nestlk Жыл бұрын
charge wenna awashya dharawa nam hodatama athi dear. Power adaptor eka 12v nisa over charge wenne na.
@mohammedmohideen2166
@mohammedmohideen2166 Жыл бұрын
Hybrid battery 4pcs thiyenawa battery a tak gala bahinawa piliyamak kiyanna puluwanda ?
@nestlk
@nestlk Жыл бұрын
ekata nam karanna deyaj na dear
@thilansampath1090
@thilansampath1090 Жыл бұрын
Meken li - iorn battryth charge karanna puluwanada.? Charge karata prashnayak nedda?
@nestlk
@nestlk Жыл бұрын
Meken Li ion battery charge karanna epa dear
@upul1684
@upul1684 Жыл бұрын
සුපිරි වැඩක් ගොඩක් ස්තුති මේ led එක කියක් වෙනවද..පිටකොටුවෙ කොහෙද ගන්න තියෙන්නේ ..මට ගෙදරට හදාගන්න ඕන..emergency නෙමෙයි..රෑට පත්තු කරන්න..කරන්ට් බිල දරාගන්න බෑ..සහෝදරයා..ඔන්න subscribe එකකුත් දුන්න..තව සුපිරි වීඩියෝ ඕන
@nestlk
@nestlk Жыл бұрын
Electronic shop wala thiyenawa dear
@upul1684
@upul1684 Жыл бұрын
@@nestlk සාමාන්‍යයෙන් අඩි 25×25 කාමරයකට බල්බ් කීයක් වගේ ඇති වෙයිද..ඕකේ එළිය ගැන පොඩි අදහසක් ගන්න ඇහුවෙ..
@punsirijayadewa7554
@punsirijayadewa7554 Жыл бұрын
හොදයි
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@sathyaseelan128
@sathyaseelan128 Жыл бұрын
aiye mekata 1/2 resister demmoth loght eka weda karaida
@nestlk
@nestlk Жыл бұрын
wada karavi. eth kal pawathina ekak na dear
@sujathakarunarathna1952
@sujathakarunarathna1952 Жыл бұрын
Mahaththaya ,maa oka heduwa eliya madi, apita thawa ligth kiyak wedipura add karanna puluwanda me paripathayata?
@nestlk
@nestlk Жыл бұрын
Bulb 2 puluwan dear
@mishankumara
@mishankumara Жыл бұрын
Godak watinawa aiye..3.7 battery eken auto on wenna hadanna puluwan widiyak nadda
@nestlk
@nestlk Жыл бұрын
Video ekak karanna balannam dear
@SriLankanBrassBandMusic
@SriLankanBrassBandMusic Жыл бұрын
Wena transistor එකක් පාවිච්චි කරන්න පුළුවන් ද, D313, D400
@nestlk
@nestlk Жыл бұрын
Puluwan. Bulb eke eliye wenasak wevi boho vita
@liyanagerupasingha4090
@liyanagerupasingha4090 Жыл бұрын
බල්බ් 2 දාන්න සකිට් 2ඕනිද?
@mobile7417
@mobile7417 Жыл бұрын
Bulb eke eliya adu wenawada paripathaya haraha ena kota
@nestlk
@nestlk Жыл бұрын
ow dear..podi pramanayak eliya adu wenawa
@damithruwan8852
@damithruwan8852 Жыл бұрын
Aiye 12 v 5A smps dammata pashnayak nadda.
@nestlk
@nestlk Жыл бұрын
Awulak na dear
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
Ac 230 adapter out put 30 dc (computer print chargerayak) 12 v batery charger atakotu hadannna puluwanda , 7812 rectifier adhikawa rather wenawa, mahatthaya metatarsal uttarayak denna
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
7815 adamawa rathwennawa
@nestlk
@nestlk Жыл бұрын
7812 ho 7815 dala hari yanne na dear.. ekata wenama regulator circiut eka danna wenawa loku ampere ekak adinna puluwan vidiyata
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
@@nestlk istuthii . Oyage videos wala circuit ekak. Nadda, sir puluwannam ewannako
@ajithgunathilaka8703
@ajithgunathilaka8703 Жыл бұрын
6v valata barida me sarkit ekama
@nestlk
@nestlk Жыл бұрын
Try karala balanna dear
@sampsonliyanage6997
@sampsonliyanage6997 Жыл бұрын
ඔබ තුමා ගෙ video බැලූව මම බෙහොමයක් සටහන් කරගත්තා ස්තුතිය, මුදල් ඵවන්න ඛඩු තැපෑලෙන් ඵවන්න පුලුවන්ද.
@nestlk
@nestlk Жыл бұрын
ehema nam ewanna vidiyak na dear
@sampsonliyanage6997
@sampsonliyanage6997 Жыл бұрын
Thanks
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 Жыл бұрын
12v adapter eken battery eka re charge wenawada?
@nestlk
@nestlk Жыл бұрын
ow dear
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
6v led ekakata meka danna puluwanda 6v battary ekakata?
@nestlk
@nestlk Жыл бұрын
ba dear
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
12v pohncager ganna barida mekata
@nestlk
@nestlk Жыл бұрын
12v 2A wage nam puluwan dear
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
6v walata hadanna puluwanda ?
@nestlk
@nestlk Жыл бұрын
Led eka 12v nisa 6 v walayta hadanna ba ne..
@tiranasela901
@tiranasela901 Жыл бұрын
එක ස්ර්කිට් එකකට බල්බ් කීයක් දාන්න පුලුවන්ද?
@nestlk
@nestlk Жыл бұрын
Bulb 2 ta wada danna epa dear
@deshanpraboda9844
@deshanpraboda9844 Жыл бұрын
ඔය පවර් අඩප්ටර් එකෙන්ම බැට්‍රිය චාර්ජ් වෙනවද ? නැත්නම් වෙනම චාරජ් කරන්න ඕනි ද ?
@nestlk
@nestlk Жыл бұрын
charge wenawa dear
@udayasiriwijenayake2019
@udayasiriwijenayake2019 Жыл бұрын
C828A Transistor එක පාවිච්චි කරන්න පුළුවන් ද?
@nestlk
@nestlk Жыл бұрын
Puluwan. eth ampere eka madi wevi
@francisco123101
@francisco123101 18 күн бұрын
6v battery walin kohomada karanne
@nestlk
@nestlk 18 күн бұрын
6v battery eken ba..Led eka 12v nisa
@dilrudilru6461
@dilrudilru6461 Жыл бұрын
Apita light 5 dammath me widiyata haduwata aulak nadda
@nestlk
@nestlk Жыл бұрын
awulak na dear...led nisa
@nuwanrajapaksha5222
@nuwanrajapaksha5222 Жыл бұрын
Meka bulb patiyakata set karanna berida
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@197510100
@197510100 Жыл бұрын
battry ekath charge wenawada
@nestlk
@nestlk Жыл бұрын
ow dear
@Sashik_Dimalsha
@Sashik_Dimalsha Жыл бұрын
ඕක 3.7 චාජ් කරන්න පුලුවන් බැට්‍රියකට හදා ගන්න විදිහ කොහොමද
@chandimamalkanthi3141
@chandimamalkanthi3141 Жыл бұрын
Okay 6v valatath vada karanvad
@nestlk
@nestlk Жыл бұрын
na..12v vitharai
@chandimamalkanthi3141
@chandimamalkanthi3141 Жыл бұрын
6 v valata vadakara akak hadannako
@buddikasaman3696
@buddikasaman3696 6 ай бұрын
මෙ ඔව චර්ඡ් වෙනවද.
@visionelectronic4811
@visionelectronic4811 Жыл бұрын
Switch akak danne kothanatada?
@nestlk
@nestlk Жыл бұрын
Bulb ekata yana line ekakata switch eka danna dear
@nishanthamapa1966
@nishanthamapa1966 Жыл бұрын
බැටරිය overcharge වෙන්නෙ නැද්ද
@nestlk
@nestlk Жыл бұрын
Transformer eka 12v nisa ehema wenne na dear
@anildesilva5432
@anildesilva5432 Жыл бұрын
12v බැටරියැන් අක බල්බ් එකද දල්වන්න පුළුවන්
@nestlk
@nestlk Жыл бұрын
eka balb ekata ada puluwan dear
@mangalakarunatilake5505
@mangalakarunatilake5505 Жыл бұрын
3.7 v වලට දාන්ට ඔනේ Transitar එකේ අගය යයි , Dioad, resister වල අගය කොහොමද ?
@nestlk
@nestlk Жыл бұрын
12v bulb ekak 3.7v walin wada karanne na ne.
@mangalakarunatilake5505
@mangalakarunatilake5505 Жыл бұрын
මගේ ලග තියෙන්නේ 3.7 v battery එකක් හා 3 v LED baulb එකක් එකට අවශ්‍ය transitar හා resister වල අගය කොහොමද ?
@gaminipattiyage9921
@gaminipattiyage9921 Жыл бұрын
මෙි ලයිටි එක වෙනුවට led අඩි 3 පටිය දාන්න පුලුවන්ද ? ස්තූතියි.
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@sheltongunasekara6800
@sheltongunasekara6800 Жыл бұрын
මේකට මෙම අගයට වඩා වැඩි අගයකින් යුත් led එකක් දමන්න බැරිද?
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@nihalpemarathne8393
@nihalpemarathne8393 Жыл бұрын
රව්ටරයකටත් මේක පාවිච්චි කරන්නෙ කොහොමද ?
@nestlk
@nestlk Жыл бұрын
me circuit eka router ekakata savi karanna ba. mokada current thiyena welawata ethakota router eka wada karanne na ne..
@kapilaprasantha7996
@kapilaprasantha7996 Жыл бұрын
මේ සර්කිට් එකේ බැට්‍රි සහ පවර් සප්ල්‍යි එක ඉවත්කරලා 12 v මේන් පවර් වලින් ( 230v කැප් එකකින් ඩවුන් කරලා) හීට් සින්ක් නැතුව හදන්න පුළුවන්ද ?
@nestlk
@nestlk Жыл бұрын
ba
@erangaindika4464
@erangaindika4464 Жыл бұрын
Mekata hari yanawada BD 140 transistor eka.
@nestlk
@nestlk Жыл бұрын
BD140 danna ba. eka NPN ne
@erangaindika4464
@erangaindika4464 Жыл бұрын
@@nestlk thank you
@sumanasiriak
@sumanasiriak Жыл бұрын
මේ බැටරිය ෆුල් ටාජ් උනාම ඔටමැටිකලි ඕෆ් වෙනවද නැතිනම් බැටරිය ඕවර් ටාජ් වෙලා බැටරිය වියලන්න බලන්නෙ නැත්ද
@nestlk
@nestlk Жыл бұрын
Charger voltage ekath 12v nisa kisima welawa Battery eka over charge wenne na dear
@mvtcreationsfilms502
@mvtcreationsfilms502 Жыл бұрын
10 w වලට වැඩි LED එකක් දානවනම් පරිපථ ය වෙනසක් වෙනවද
@nestlk
@nestlk Жыл бұрын
Na dear
@kumarawickramasinghe835
@kumarawickramasinghe835 Жыл бұрын
මගේ ලග තියනවා ඇම්පියර් 60 ක බැට්රියක් මහෙන්ද්‍ර ලොරියක ඒක අවුලක් නැද්ද චාජ් වෙයි ද
@nestlk
@nestlk Жыл бұрын
eka charge wenne na meken dear
@wasanthawasantha578
@wasanthawasantha578 Жыл бұрын
D 313 දාන්න පුළුවන් ද
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@azmimohamed1196
@azmimohamed1196 Жыл бұрын
එකම යුනිට් එකෙන් ලයිට් කීයක් පත්තු කරන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
Uparima bulb dekakata wada danna epa dear
@indikakannangara6766
@indikakannangara6766 Жыл бұрын
3.7vබැටරි යකට හදන්න බැරිද
@nestlk
@nestlk Жыл бұрын
3.7v battery eken 12 v 10w Led ekak dalwanna ba ne dear
@deshanpraboda9844
@deshanpraboda9844 Жыл бұрын
මේ LED එක කීයක් විතර වෙනවද වෙළඳපොළේ ?
@nestlk
@nestlk Жыл бұрын
150/= vithara wenawa dear
@p.a.kavinduchamod2723
@p.a.kavinduchamod2723 Жыл бұрын
බල්බ් කීපයක්ද බැරිද..?
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@udeesha_mendis
@udeesha_mendis Жыл бұрын
Sir dc power supply ekkt api transformer ekk nthuwa laptop charger ekkin power dunnoth prashnyk ndd
@nestlk
@nestlk Жыл бұрын
Lap top charger eke 19v wage enawa neda. 19v nam wadi mekata
@udeesha_mendis
@udeesha_mendis Жыл бұрын
@@nestlk na sir dc power supply ekkt denn puluwn ned
@okdsarath4937
@okdsarath4937 Жыл бұрын
Car බැටරියට පුලුවන් ද 45Am
@okdsarath4937
@okdsarath4937 Жыл бұрын
Car බැටරියට පුලුවන් ද 45Am
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
@@okdsarath4937 puluwan 90, 120 unath puluwan, ethakota charged wenna godak wela yanawa,
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
ඔක කෙලින් ම 230ට ගහන්න බැරිද
@nestlk
@nestlk Жыл бұрын
ba dear
@dunstandesilva4915
@dunstandesilva4915 Жыл бұрын
6v වලින් කරන්න බෙරිද
@nestlk
@nestlk Жыл бұрын
Try karala balanna dear
@bogahadeniyajayasinghe354
@bogahadeniyajayasinghe354 Жыл бұрын
බැටරිය දැන් කීයක් වෙනවද වෙලදපොලේ..
@sanjeewasiriwardhana8780
@sanjeewasiriwardhana8780 Жыл бұрын
විදුලිය තියෙන වෙලාවට බල්බය දැල්වෙලාම තියෙන්නෙ ඇයි. විදුලිය තියෙන වෙලාවට බල්බය නිවෙන්නට ඕන නේද
@nestlk
@nestlk Жыл бұрын
viduliya thiyena welawata bulb eka nivila thamai thiyenne dear
@chenukagayan1635
@chenukagayan1635 Жыл бұрын
විදුලිය තියෙද්දී මේ බල්බය නිවෙන්නේ නෑනේ.230V මෙම පරිපතයට ප්‍රතිචාර දක්වන්නේ නෑනේ.
@okdsarath4937
@okdsarath4937 Жыл бұрын
මම හැදුවා ටික වෙලාවක් ගියාම බල්බ් එක නිවෙනවා පත්තු වෙනවා බල්බ් එක හොදටම රත්වෙනවා ඇයි එහෙම වෙන්නෙ
@nestlk
@nestlk Жыл бұрын
ehema wenne bulb eka godak rath unama. Bulb ekata 10 ohms wage resistor ekak danna dear
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
Heat sink ekak damme nadda?
@ruwanelectronics
@ruwanelectronics Жыл бұрын
මේක වැඩ නෑනේ
@nestlk
@nestlk Жыл бұрын
aniwaryen wada.
@ruwanelectronics
@ruwanelectronics Жыл бұрын
@@nestlk on වෙලාම තියෙන්නේ current ආවාම ඕෆ් වෙන් නෑ
@dhanukagihan8444
@dhanukagihan8444 Жыл бұрын
ට්‍රාන්ස්සිස්ටර් එක ගොඩක් රත්වෙනව. මුලින්ම බල්බ් එකේ එලිය සාමාන්‍ය ගානට තිබිල ටිකවෙලාවකින් එලිය වැඩිවෙලා බල්බ් එක ගොඩක් රත්වෙනව. මේකට මොකද කරන්නෙ සර්?
@nestlk
@nestlk Жыл бұрын
Transistor ekata heat sink ekak dala balanna. oya damma bulb eka 10w walata wada wadi neda?
@dhanukagihan8444
@dhanukagihan8444 Жыл бұрын
@@nestlk හරියටම 10W දැම්මෙ
@thamaradeshan3816
@thamaradeshan3816 Жыл бұрын
Battery එක charge වෙන්නැතුව යන්නෙ ඇයි...? 12 v වලට වෙනම connect කරාම charge වෙනවා... ඒත් circuit එකෙන් දුන්නම charge වෙන්නෑනෙ... Diode එකෙන් battery එකට දීල තියන තැනට 12 v out වෙන්නැත්තේ transistor එකේ අවුලක් හින්දද...? 🙂
@nestlk
@nestlk Жыл бұрын
samaharavita wenna puluwan dear. check karala balanna
@thamaradeshan3816
@thamaradeshan3816 Жыл бұрын
Harii... Thanx.... 😌❤️
@d.s.k.wanniarachchi4866
@d.s.k.wanniarachchi4866 Жыл бұрын
18650 බැටරියකට මේ ක්‍රමය අනුගමනය කලා හොඳින් ම වැඩ. නමුත් බැටරිය නැවත ආරෝපණය වෙන්නෙ නැහනෙ. කරුණාකර උපදෙස් දෙන්න
@buddhikasamarathunge
@buddhikasamarathunge Жыл бұрын
අලුත් බැටරියක් ෆුල් චාජ් තියෙනවනම් ඔය බල්බ් එක පැය කීයක් වගේ on එකේ තියන්න පුලුවන්ද කියන්න..
@nestlk
@nestlk Жыл бұрын
3 Hours wage puluwan dear
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 50 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 21 МЛН
EVERYTHING ABOUT  RESISTORS (Electronic basics| sinhala)
10:50
HRTE PROJECTS
Рет қаралды 40 М.