How to Cook Rice | රයිස් කුකර් එකේ බත් උයමු | How to Cook Rice in a Rice Cooker Hart TV

  Рет қаралды 10,470

Hart TV

Hart TV

Күн бұрын

Пікірлер: 90
@-fury-2256
@-fury-2256 4 ай бұрын
දෙයක් දැනගත්තා ❤ බොහොම ස්තුති
@Hart_TV
@Hart_TV 4 ай бұрын
ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️
@unknownx1581
@unknownx1581 15 күн бұрын
අයියෙ කිරිබත් එකනම් සුපිරියට ආවා 😍💪🔥
@Hart_TV
@Hart_TV 14 күн бұрын
ස්තුතියි ❤️‍🩹❤️‍🩹 හරි සතුටුයි ❤️❤️
@apiwenuwenuwenapi
@apiwenuwenuwenapi 11 ай бұрын
සුපිරි
@Hart_TV
@Hart_TV 11 ай бұрын
ස්තුතියි 🙏🙏❤️❤️
@wasanakumari1770
@wasanakumari1770 2 жыл бұрын
Eka hunduwak kilo eke rice cooker eke uyanakota wathura thiyanne kochcharakda
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
මැද ඇගිල්ලේ ඇගිලි පුරුක්1 මට්ටම වතුර එකතු කරන්න ❤️❤️❤️
@DirukshiDil-v7i
@DirukshiDil-v7i 8 ай бұрын
500ka race kukar ekaka ata wennathuwa kakulu hal uyanne kohomada
@Hart_TV
@Hart_TV 8 ай бұрын
වතුර මදි උනාම තමයි ඇට්ටකුනා වෙන්නෙ එතකොට උනු වතුර ටිකක් එකතු කරලා නැවත රයිස් කුකර් එක දාන්න , සාමාන්‍යයෙන් 500g රයිස් කුකර් එකට හාල් හුන්ඩු 02 උපරිම පුළුවන්, හාල් හුන්ඩු 01 තිවුවොත් ඇගිලි පුරුක්1 මට්ටම වතුර තියන්න ,හාල් හුන්ඩු 02 තිවුවොත් ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර තියන්න එතකොට හරි , හාල් හුන්ඩු 1=250g (පොඩි මිල්ක් මෙට් ටින් එකක් තියාගන්න එකෙන් කපලා එකක් හුන්ඩු 1 )👊👊👍💐
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
සුපිරී අයියා❤
@Hart_TV
@Hart_TV Жыл бұрын
ස්තුතියි මල්ලි ❤️❤️❤️
@Youthsoul11
@Youthsoul11 2 ай бұрын
Thank you ❤
@Hart_TV
@Hart_TV 2 ай бұрын
Welcome ❤️❤️
@SamadhiShrima
@SamadhiShrima 5 ай бұрын
අනෙ ඇත්තටම හුගක් වටිනවා
@Hart_TV
@Hart_TV 5 ай бұрын
ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️
@MaheshikaD2002
@MaheshikaD2002 3 ай бұрын
කීරී සම්බා හාල් 1kg කට වතුර කොහොම ද තියන්න ඕන...?
@Hart_TV
@Hart_TV 3 ай бұрын
ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර තියන්න
@KoshilaMadubashini-gt5bb
@KoshilaMadubashini-gt5bb Ай бұрын
Kada thiyana bath uyana vidiya kiyala dennako
@Hart_TV
@Hart_TV Ай бұрын
මෙක කේටරින් ක්‍රමය ඉක්මනින් විඩියො එකක් ගෙන්වා ස්තුතියි අදහසට ❤️‍🩹❤️‍🩹 kzbin.info/www/bejne/rnjHl4t9frprjtU
@sudishnagamage9544
@sudishnagamage9544 Жыл бұрын
Warm eka watunta passe ibema off wenwada
@Hart_TV
@Hart_TV Жыл бұрын
Warm එක වැටුන කියන්නෙ බත් එක හරි කියලා warm එකට දාලා තිබ්බම බත් එක නිවෙන්නැතුව දිගටම උනුසුම්ව තියාගන්න පුළුවන්(බත් කර වෙන්නැ) නමුත් සමහර රයිස් කුකර් ,මල්ටි කුකර් වල auto off option එකක් තියනවා එතකොට සම්පූර්ණයෙන් off වෙනවා
@nayanajithds6599
@nayanajithds6599 9 ай бұрын
uthsawa waladi masmalu badala wage hadana recipe 2k gennako aiya
@Hart_TV
@Hart_TV 9 ай бұрын
ස්තුතියි අදහසට ❤️❤️ ඉක්මනින් විඩියො කරන්නම් ❤️❤️❤️💐💐
@NilushaNilusha-r9f
@NilushaNilusha-r9f 7 күн бұрын
Adiya අල්ලන ekata විසඳුමක් denna
@Hart_TV
@Hart_TV 7 күн бұрын
රයිස් කුකර් එකෙ ද . රයිස් කුකර් එකෙනම් රයිස් කුකර් එකේ අවුලක් . ලිපේ කරවෙනවනම් වතුර යන්තම් තියේද්දි ගින්දර අඩුම කරලා වහලා තියන්න එතකොට කරවෙන්නැ
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o 11 ай бұрын
Hal hundu 5ka kiribath uyanakota wathura thiyanne kohomada kiyannako
@Hart_TV
@Hart_TV 11 ай бұрын
ඇගිලි පුර්ක් 2‍යි තුන්කාලක් තියාගන්න එ ඇති ❤️❤️❤️ මෙ ක්‍රමයට හදල බලන්න kzbin.info/www/bejne/fKC7mmOtqraii7M
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o 11 ай бұрын
@@Hart_TV ගොඩක් ස්තුතියි.
@Hart_TV
@Hart_TV 10 ай бұрын
❤️❤️❤️
@priyanganisuwarna1595
@priyanganisuwarna1595 6 ай бұрын
5kg rice cooker eka thiyaddi වතුර කොච්චර danawada
@Hart_TV
@Hart_TV 6 ай бұрын
ඇගිලි පුරුක් 2 මට්ටම වතුර තියාගන්න (සමහර අලුත් හාල් වලට නම් වතුර අඩුවෙන් තියන්න එවා ඉක්මනින් තැම්බෙනවා, මුලින් පොඩ්ඩක් තියල බලන්න එ හාලට වතුර අල්ලන ප්‍රමාණය )❤️❤️❤️
@kavinduravishan8010
@kavinduravishan8010 8 ай бұрын
Thanks bossa❤
@Hart_TV
@Hart_TV 8 ай бұрын
Welcome ❤️❤️❤️
@janakawarna7711
@janakawarna7711 Жыл бұрын
රම්පේ, කරපිංචා හෝ සේර කොලයක් දැම්මොත් භොද නැද්ද?
@Hart_TV
@Hart_TV Жыл бұрын
කිසිම දෙයක් දාන්න එපා ලුනු වත් දාන්න එපා
@priyasaman3902
@priyasaman3902 11 ай бұрын
Lunu Dana vidiha kiyala Deanna puluwannam godak hoday
@Hart_TV
@Hart_TV 11 ай бұрын
අනිවාර්යයෙන් ඉස්සරහට විඩියො එකක් කරන්නම් නමුත් කැකුළු බත් හදනකොට ලුණු නොදා හදන්න පුළුවන් නම් වඩාත් හොදයි ❤️❤️❤️
@laksithsamarasinghe9498
@laksithsamarasinghe9498 Жыл бұрын
Hal 10k-20k wage loku pramanayak uyanakota kohomada uyanne...puluwannam video ekak karanna..
@Hart_TV
@Hart_TV Жыл бұрын
අනිවාර්යයෙන් දාන්නම්🙏🙏
@Hart_TV
@Hart_TV Жыл бұрын
ඔන්න දැම්මා විඩියො එක kzbin.info/www/bejne/rnjHl4t9frprjtU
@SampathNeluketiya
@SampathNeluketiya Жыл бұрын
Sudu kakulu hal hundu 6.6 rice kukar ake hadaddi wathura kocchara thiyanna onada ai batha ata amu weala batha beri weanne
@Hart_TV
@Hart_TV Жыл бұрын
මැද ඇගිල්ලේ ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර එකතු කරන්න , හාල් ඇට අමුවෙන්නේ වතුර මදි උනොත් එහෙම උනාම උනු වතුර ටිකක් එකතු කරලා ලිපේ තියන්න, පැත්තකින් අමු වෙනවා නම් (රයිස් කුකර් වලදි ) රයිස් කුකර් එකෙ හිටර් කොටසෙ අව්ලක් එක හදාගන්න (කවලම් නොකොට එ පැත්තට උනු වතුර ටිකක් දාලා හොඳින් හැදෙන පැත්තට බාජනය හරවලා හැදෙන්න දෙන්න ), බත බෙරි වෙන්නෙ වතුර වැඩි උනාම රයිස් කුකර් එකේ නම් (අලුත් හාල් වලට වතුර අඩුවෙන් තියාගන්න එවා ඉක්මනින් හැදෙනවා)❤️❤️❤️
@presadhisuru1543
@presadhisuru1543 Жыл бұрын
බත් එකට ලුනු දාන්නේ නැද්ද
@Hart_TV
@Hart_TV Жыл бұрын
දාන්න නැ ❤️❤️❤️ බත් හදනකොට ලුණු දාන්න එපා
@ImeshaDilshani-fc9yr
@ImeshaDilshani-fc9yr 4 ай бұрын
තම්බාපු හාල් 1 වලට වතුර කොහොමද තියන්නේ
@Hart_TV
@Hart_TV 4 ай бұрын
සාමාන්‍යයෙන් තියනවාට ටිකක් වැඩියෙන් තියාගන්න ඔන තම්බපු හාල් 250g වතුර අඩුකෝප්ප 3¼(800මිලි) තියාගන්න
@chanakapradeep5345
@chanakapradeep5345 3 ай бұрын
බත් උයලා ඉවර වෙනකොට ඇයි අඩියේ බත් අල්ලලා තියෙන්නේ ඒකට විසදුමක් නැද්ද
@Hart_TV
@Hart_TV 3 ай бұрын
ගින්දර වැඩිවෙලා එකයි❤️‍🩹❤️‍🩹බත හොදින් හිදුනට පස්සේ ගින්දර අඩුම කරන්න
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
Kiri samba rice cooker එකක uyanakota වතුර කොච්චර දානවා ද
@Hart_TV
@Hart_TV Жыл бұрын
සහල් කොච්චර ප්‍රමාණයකට ද
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
@@Hart_TV kilo 2 ට
@Hart_TV
@Hart_TV Жыл бұрын
2.5kg රයිස් කුකර් එකක් නම් ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර එකතු කරන්න ,නැතිනම් අපේ අත්ල දිග ඇරියම මැනික් කටුවට ටිකක් පහලින් වතුර මට්ටම තියාගන්න (කීරී සම්බ වලට වැඩිය වතුර තියන්න අවශ්‍ය නැ )
@mukreemhussain3512
@mukreemhussain3512 5 ай бұрын
Hundu 2 k iwwa. Puruk 1 3/4 watura daala. Ratu kekulu. Beri una ne. Watura wedi una ne.
@mukreemhussain3512
@mukreemhussain3512 5 ай бұрын
Kohomada rosa kekulu uyanna oney? Kiyala dennako. Bath eka cup ekata watura cup keeyada ?
@Hart_TV
@Hart_TV 5 ай бұрын
කමක් නැ ❤️හොදයි❤️ හාල් වල නිවුඩු වැඩි ඇති එකයි සාමාන්‍යයෙන් කැකුළු හාල් හුන්ඩු 02 ට ඇගිලි පුරුක්1 මට්ටම තියාගන්න ❤️❤️❤️
@KumariAlshemmari
@KumariAlshemmari Жыл бұрын
Eye garawa
@kalumkannangara392
@kalumkannangara392 2 жыл бұрын
හාල් kg 2 උයන්න පුළුවන් රයිස් කුකර් එකේ ලීටර් ප්‍රමාණය කොපමණද
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
2.2 හොදයි වාඩාත් හොද 2.5ලිටර් ප්‍රමාණය තමයි එකෙ හාල් හුන්ඩු 9-10ක් පුළුවන් සමහර හාල් වල බත වැඩි වෙන එවත් තියනවා නෙ❤️❤️❤️
@kalumkannangara392
@kalumkannangara392 2 жыл бұрын
Thanks 😊
@Hart_TV
@Hart_TV 2 жыл бұрын
Welcome💖💖💖
@tharidunuwan8195
@tharidunuwan8195 Жыл бұрын
කැකුලු / සුදු කැකුලු හාල් 1Kg වගේ රයිස් කුකර් එකේ හදනකොට වතුර කොච්චර තියාගන්න ඕනද
@Hart_TV
@Hart_TV Жыл бұрын
ඇගිලි පුරුක් 1½ ක මට්ටමට වතුර තියාගන්න එතකොට හරි
@Nevergiveupyouaredreams
@Nevergiveupyouaredreams 11 ай бұрын
මුට්ටියේ බත් උයන හැටි කියල දෙන්නකෝ
@Hart_TV
@Hart_TV 11 ай бұрын
අනිවාර්යයෙන් ඉක්මනින් විඩියො එකක් කරන්නම්
@SLGamingPro-dx4gv
@SLGamingPro-dx4gv 2 ай бұрын
බත් රයිස් කුකර් එකේ ඇලෙන එකට විසදුම මොකක්ද
@Hart_TV
@Hart_TV 2 ай бұрын
අඩිය රොස් වෙනවද
@Hart_TV
@Hart_TV 2 ай бұрын
ගින්දර වැඩිවෙලා එකයි❤️‍🩹❤️‍🩹බත හොදින් හිදුනට පස්සේ ගින්දර අඩුම කරන්න
@SLGamingPro-dx4gv
@SLGamingPro-dx4gv 2 ай бұрын
@@Hart_TV rice cookereke warm ekt giyma off krnwa.ගින්දර wadiwenne na.ros wenneth na.adiya alila thiynwne
@Hart_TV
@Hart_TV 27 күн бұрын
රයිස් කුකර් එකෙ භාජනය තුනි ඇති වොරන්ටි තියෙනවා නම් මාරු කරන්න ❤️‍🩹❤️‍🩹
@anjanajayasundara8752
@anjanajayasundara8752 Жыл бұрын
ලුනු දාන්නැද්ද?
@Hart_TV
@Hart_TV Жыл бұрын
නැ ලුණු දාන්න එපා ❤️❤️
@ranjithkorale4665
@ranjithkorale4665 Жыл бұрын
@Hart_TV
@Hart_TV Жыл бұрын
❤️❤️
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 4 ай бұрын
අපේ අලුත් rice cooker එකක් තියෙන්නේ අයියෙ ඒ උනාට අඩිය අල්ලනවනෙ
@Hart_TV
@Hart_TV 4 ай бұрын
මල්ලි සමහර රයිස් කුකර් වල අඩිය අල්ලනවා එක කුකර් එකෙ අවුලක් ඉලෙක්ට්‍රිශියන් කෙනෙකුට පෙන්නලා බලන්න ගොඩක් වෙලාවට රස්නෙ වැඩි උනාම තමයි(කන්ට්‍රොල් කරන්න එකෙ අවුලක් නිසා) එහෙම වෙන්නෙ වොරන්ටි තියනවා නම් ගත්ත තැනට කියලා හදාගන්න හරි මාරුවක් දාගන්න හරි බලන්න ❤️❤️
@dushanianupama8768
@dushanianupama8768 Жыл бұрын
හාල් හුණ්ඩු 1 හමාරකට වතුර කොච්චර තියන්න ඕනද
@Hart_TV
@Hart_TV Жыл бұрын
එත් ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර තියන්න
@KumariAlshemmari
@KumariAlshemmari Жыл бұрын
Eaya garawa rada rise akata lunu na
@Hart_TV
@Hart_TV Жыл бұрын
සමාන්‍යයෙන් බත් හදනකොට ලුණු දාන්න එපා සම්බා,බාස්මති වගේ නම් අවුලක් නැ
@madushika8842
@madushika8842 Жыл бұрын
Bath adiya allana ekata visadumak nadda😢
@Hart_TV
@Hart_TV Жыл бұрын
රයිස් කුකර් එකේද ලිපෙ හදනකොට ද
@Amarathunga-i7k
@Amarathunga-i7k Жыл бұрын
විනාඩි 45
@Hart_TV
@Hart_TV Жыл бұрын
ඔව් විනාඩි 45 ❤️❤️
@madushani3302
@madushani3302 2 ай бұрын
හාල් හොදන්න දන්නවා බයිලා ගහාන්න එපා වැඩිය
@Hart_TV
@Hart_TV 2 ай бұрын
හා ස්තුතියි අදහසට ❤️❤️
@priyanthakumara7874
@priyanthakumara7874 8 ай бұрын
ඇඟිලි පුරුක් 2ක් තිබ්බාමත් වතුර වැඩි වෙනවානේ
@Hart_TV
@Hart_TV 8 ай бұрын
මම මෙතනදි හාල් හුන්ඩු 5ක් ගත්තා අලුත් හාල් නම් වතුර අඩුවෙන් තියන්න හාල් හුන්ඩු 3-4 අතර ඇගිලි පුරුක්1½ තියන්න හාල් හුන්ඩු 02 ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර එකතු කරන්න එතකොට හරි❤️❤️❤️
@PRESANADENSIL
@PRESANADENSIL 7 ай бұрын
කෝ යකෝ ලුණු
@Hart_TV
@Hart_TV 7 ай бұрын
කිසිම වෙලාවක බත් වලට ලුණු දාන්න එපා(ෆ්‍රයිඩ් රයිස් ,බුරියානි වගෙ විශෙෂ අවස්ථාවක ඇරෙන්න) එක අපෙ කට්ටිය කරන වැරදි පුරුද්දක් අපේ ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණයටත් වැඩිය අපි කන ව්‍යාංජන සහ අනෙකුත් කැම වලින් එනවා❤️❤️❤️
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 23 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 33 МЛН
බත් උයමු  - Episode 360 - How to cook Rice
26:52
Anoma's Kitchen
Рет қаралды 162 М.
බෙරි නොවෙන්න බත පැහෙන රහස | beri nowenna bath uyamu | how to make rice
6:05
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 45 М.