No video

බත් උයමු - Episode 360 - How to cook Rice

  Рет қаралды 159,585

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com

Пікірлер: 252
@bizzx9500
@bizzx9500 Жыл бұрын
ගෙදර කවුරුත් නැතිවෙලේ බඩගින්නෙ ඉන්න බැරි හින්දා උයන්න මේක බලපු කට්ටිය කෝ 🙂
@esdmusic7691
@esdmusic7691 4 ай бұрын
Same 😅
@kamanimangalika9961
@kamanimangalika9961 Ай бұрын
Ado atta bn
@SasiniThumesha
@SasiniThumesha Ай бұрын
Me too
@Deshani-yt9iv
@Deshani-yt9iv 24 күн бұрын
H m😢
@pradeepsandaruwan6549
@pradeepsandaruwan6549 4 жыл бұрын
ඇත්තටම මම උයන්න දන්නෙ නෑ මිස්. අද මං ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි මිස් ❤️
@chathurikagamage4434
@chathurikagamage4434 2 жыл бұрын
මාත් දැනගෙන හිටියේ නෑ අද ඉගෙනගත්තා
@Saliya_madusanka
@Saliya_madusanka 2 жыл бұрын
❤🔥
@shehanindrarathne.
@shehanindrarathne. 2 жыл бұрын
අද අම්ම ගෙදර නැති හින්ද බැලුවෙ, උයන හැටි විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි!
@adhitk
@adhitk Жыл бұрын
අද ගෙදර තනියම නිසා උයන්න හිතුන කට්ටිය ආවම පෙන්නන්න..😁 තැන්ක්‍යූ අම්මා.. 🥺හරි ආදරෙන් කියල දෙනව .. අම්ම වගේ දැනෙනව ❤️
@madushaninisansala9400
@madushaninisansala9400 5 жыл бұрын
ගොඩාක් වටිනවා... කව්රුත් කියාදෙන්නේ නෑ මේ විදියට පැහැදිලිව .. අඩුම අම්මාවත් කියන්නේ නැති දේවල් තියෙනවා ... ගොඩාක් පින්... ඔබතුමියගේ මේ වැඩසන් ඉදිරිපත් කිරිම..
@kavishalk8745
@kavishalk8745 3 жыл бұрын
Ane eka nm aththa
@Shivanthi6
@Shivanthi6 6 жыл бұрын
හරිම වැදගත් දේයක් කියලා දුන්නේ. මම උයන්න හරිම කැමතියි. මටත් සමහර වෙලාවට හාල් උයන විට වතුර අඩු වැඩි වන ප්‍රශන තිබුනා. TKS a lot 4 sharing this.
@deshanamilapriya8252
@deshanamilapriya8252 3 жыл бұрын
අනේමිස් මට වයස අවුරුදු දහනවයයි මාත් ආසයි උයන්න ඉගෙනගන්න දැනගෙන ඉන්න එක හොදයි නෙ😂 😒💕💕💕
@champashriyani947
@champashriyani947 4 жыл бұрын
ඔයාගෙ අාදරණීය හඬ මං හරි අාදරෙයි.මට අමිමෙක් වගෙ හිතෙනව.
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට . ඉතාමත් පැහැදිළියි විස්තර කිරීම . බොහෝ දෙනෙක් නිවැරදිව වතුර මට්ටම අතේ ඇගිළි පුරුකෙන් ගන්නා හැටි දන්නේ නැහැ. ඔබතුමිය එය මනාව පැහැදිළි කළා .තෙරුවන් සරණයි.
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 4 жыл бұрын
මමනම් නැන්දගේ වීඩියෝ බලන්නේ අම්ම කෙනෙක් වගේ ලස්සනට හෙමින් කියලා දෙන නිසා... ❤❤❤❤👍👍👍👍
@anuweerasinha9648
@anuweerasinha9648 6 жыл бұрын
හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි ආන්ටී ♥️
@dayantyrehouse9782
@dayantyrehouse9782 6 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මොකද කරන්නන් වාලේ video කරන අය ඉන්දැද්දි ඔබතුමිය ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් මේ වීඩියෝ එක කරලා තියෙනවා.
@nilankakumuduni1321
@nilankakumuduni1321 4 жыл бұрын
No
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.මං විතරයි ගෙදර ඉන්නේ.අම්මාව පුදුම කරන්නත් එක්ක උයන්න හිතුනා.මිස් ලස්සනට කියලා දෙනවා
@kasuriperera365
@kasuriperera365 6 жыл бұрын
U are really good teacher Madam.. thanks a lot like a mom u describing.. really nice and good job 😀😀
@cycoachi
@cycoachi 2 жыл бұрын
Very informative! I live alone and with the power cuts these days, was looking for a video to cook rice on the gas stove. Much helpful. Thanks aunty Anoma :)
@saakyacosta9617
@saakyacosta9617 6 жыл бұрын
අනිවාර්යයෙන් ආන්ටී .. හොඳට උයන්න පුලුවන් පිරිමි ඉන්නවා .. මම බොහොම ආඩම්බරයෙන් කියනවා ඵක ..
@suchinprimithya5554
@suchinprimithya5554 2 жыл бұрын
අම්මා මගෙ ළග ඉදන් බත් උයන්න කියලා දුන්නා වගේ මිස්... ♥️♥️♥️
@sachinisaranya425
@sachinisaranya425 2 жыл бұрын
Thank you miss. Ada amma gedara nati nisai baluwe. Godak dewal igenagatta
@bhagyaariyadasa-ayubooweva8294
@bhagyaariyadasa-ayubooweva8294 6 жыл бұрын
Aunty thank you very much...this helped me a lot...!!!
@tanujaww7955
@tanujaww7955 6 ай бұрын
❤❤❤😊😊 Thank you..
@samithchathuranga4927
@samithchathuranga4927 4 жыл бұрын
thanks a lot madam for all your great explanation.
@amalikanchana935
@amalikanchana935 4 жыл бұрын
මටත් ගොඩාක් දුරට ඕනි කෑමක් රසට උයන්න ..හදන්න බේක් කරන්න පුළුවන් ..නමුත් බත් එක ලිපේ උයාගන්න අමාරුයි..අඩිය අල්ලනවා..ඇට අමුවෙනවා...රයිස්කුකර් එකේ තමයි බත් එක උයන්නේ...මේ වැඩ සටහන මට හරිම ප්‍රයෝජනවත් ..😘😘🙏
@lakshilamadurangi3192
@lakshilamadurangi3192 3 жыл бұрын
ආන්ටි, සුදු හීනටි හාල් උයන විදිය කියල දෙන්න පුලුවන්ද... රයිස් කුකර් එකේ හාල් කප් එකකට දාන්න ඕන වතුර ප්‍රමාණය
@avishkardesilva3828
@avishkardesilva3828 2 жыл бұрын
ඒ කප් එකෙන්ම වතුර කප් එකා මාරක් තියන්න මමත් එහෙම තමා කලු හීනැටි, මාවී ,පච්චපෙරුමාල් වගේ හාල් හදන්නෙ
@AM-dx9mi
@AM-dx9mi 2 жыл бұрын
Madam , I was finding difficulty to cook rice in the gas cooker. But I learnt it from u n cooked today n it was so easy n came out well . Thanks
@k.i.sampath7359
@k.i.sampath7359 4 жыл бұрын
Experiment level එකටම වැඩේ කලා.ගොඩක්ම වටිනවා...
@nilukamanelwathapp5461
@nilukamanelwathapp5461 6 жыл бұрын
අපි බත් දවස ගානේ ඉවාට නොදන්නා දෙවල් ගොඩාක් දැන ගත්තා .ස්තුතියි ඇන්ටි.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 5 жыл бұрын
ගොඩක් ස්තුතියි කොහොමද ජෙස්මින් රයිස් උයන්නෙ කොහොම ඉව්වත් බත් ඇට එකට ඇලෙනවා කියලා දෙන්න පුලුවන්ද
@sw4417
@sw4417 6 жыл бұрын
Wow such a great video Mrs. Anoma. Thank you so much 😊
@ashamaduwante5490
@ashamaduwante5490 6 жыл бұрын
S W
@wikumamaranath7286
@wikumamaranath7286 6 жыл бұрын
Very attractive presentation skills👍👍👍
@tiktokinyoutube9478
@tiktokinyoutube9478 2 жыл бұрын
මමත් උයන්න දන්නෙ නෑ......අද උයන්න හිතුනා...අම්මා එනකොට suprise කරන්න.........thank you mis
@kamaniehapangama3902
@kamaniehapangama3902 5 жыл бұрын
rice cooker eke cup eken menala hal gaththama cups 4 nam, rice cooker eke ehul pethte lines gahala numbers thiyenawa. no. 4 line ekata wathura thbbama hari. mama karanne ehemai. kawadawath batha amu wennewath, beri wennewath ne. onama hal wargayakata ekama gana.
@tharushiweerarathne9149
@tharushiweerarathne9149 4 ай бұрын
හොදට පැහැදිලිව කියල දෙනව,ගොඩක් ස්තූතීයී!!🙏
@ushanigunaratne4185
@ushanigunaratne4185 6 жыл бұрын
Taruna dula,puthalata witharak newei wayasaka apitath harima wedagath,nodanna dewal godak egena gaththath,thank you obata.Rasata kiyala dunnata.
@AnomasKitchen
@AnomasKitchen 6 жыл бұрын
Ushani Gunaratne You are welcome Ushani.
@ImGoodProgrammer
@ImGoodProgrammer Жыл бұрын
අන්තිමට මැනලා පෙන්නපු එකනන් සෑහෙන්න වටිනවා. 👍
@slimes7044
@slimes7044 6 жыл бұрын
Dear Anoma, Me and my daughter love your cooking channel because are always very energetic and positive. We live in Sweden and would love to have contact you. Hope to hear from you soon!!
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@kavisk3732
@kavisk3732 2 жыл бұрын
Aunty man marry karala masayai🙊 me video eka mata loku help ekak. gedara inna dawas wala bath/curries uyala na thaniyama🙊 jaame beragenne aunty ge videos balala thamai thank you soo much sweet aunty💕😃
@user-km5ub3bp7w
@user-km5ub3bp7w 7 ай бұрын
බොහොම ස්තුතියි. හරිම ප්‍රයෝජනවත්
@sachiniw
@sachiniw 6 жыл бұрын
Hi Anoma Aunty! I absolutely love your kitchen! It's such a treat to watch you work. Quick question, the three pots you cooked the rice in, what type of pots are they? Is that stainless steel? They are so dandy! It will definitely go into my next shopping list. Keep being the amazing person you are!
@AnomasKitchen
@AnomasKitchen 6 жыл бұрын
sachiniw Those are enamel pots.
@lakilaki7753
@lakilaki7753 Жыл бұрын
බොහොම ස්තූති මිස්..අද තමයි බත් උයන විදිය හරියටම දැනගත්තෙ..
@sdb4727
@sdb4727 2 жыл бұрын
හොදට තේරුනා.බොහොම ස්තූතියි.❤️
@MobileGalaxyj
@MobileGalaxyj 6 жыл бұрын
Great miss thank you so much miss goodbless you and famliy☺☺
@prabodanimadhushika61
@prabodanimadhushika61 6 жыл бұрын
Thankyou aunty.godak pehedili.ane pastry hadana vidiha kiyala dennako..🙂
@bravolk1
@bravolk1 Жыл бұрын
We have learned a lot from you sister, thank you very much and wish to hear once again soon.
@userbee156
@userbee156 Жыл бұрын
Thanks alot for this video. So precise!
@flym7569
@flym7569 3 жыл бұрын
Aththatm mn godk Baya wela hitiye uyanna Bari Wei kiyl. Mn scl Yana kenek. Dan Baya nathi Una. Thank you anty 😌😌
@nuwandanush
@nuwandanush Жыл бұрын
Ape amma kale.oya kiyadenawa niyamai anti.ape ammata lakunu 60% i nam oyata 100% ok.ada thami mama hariyatama igena gaththe.godak pin oyat.theruwn saranai oyta.❤️❤️❤️👍👍
@manujayasanga1809
@manujayasanga1809 3 жыл бұрын
Thank you aunty 😎❤ First time I made a rice
@thisuniwathsandi5278
@thisuniwathsandi5278 3 жыл бұрын
Very useful, even can't express from the words
@heshanijayathissa4849
@heshanijayathissa4849 4 жыл бұрын
අම්මා කෙනෙක් වගේ කියලා දෙනවා... ආසයි අහගෙන ඉන්න ආන්ටි❤️
@lahiruasanga29
@lahiruasanga29 4 жыл бұрын
Awesome video...thank you mrs anoma
@chandichandi7900
@chandichandi7900 6 жыл бұрын
Bohoma wedagath godak adarayen kiyala dunna thanks akke🌷🌷🌷🌷🌷
@januscreation9058
@januscreation9058 4 жыл бұрын
This video is very helpful. Thanks a lot aunty ❤️😘🤗
@chanukatharindu4422
@chanukatharindu4422 3 жыл бұрын
බොහොම පින් ඔබතුමියට.තෙරුවන් සරණයි.
@thejaekanayake790
@thejaekanayake790 4 жыл бұрын
Thank you very much !!! ❤️
@sesathminnada7135
@sesathminnada7135 6 жыл бұрын
Aunty suwadal hall hari rasai..kiribath uyanakota hari suwadai..apita godak dewal kiyala dunnata bohoma sithuthi..
@rebeccaandriya1003
@rebeccaandriya1003 Жыл бұрын
Thank you Anoma Aunty... Awesome video. ❤
@shashinikachandraprabha5229
@shashinikachandraprabha5229 3 жыл бұрын
Keeri samba 3kg k kiyanne rice coocker cup eken cups keeyakda aunty. e 3kg Rice coocker eke uyaddi wathura thyanneth agille puruka lagatada? Naththan eeta wadiyen thyanna onida? Rice coocker gana vedio ekak thyenawa nm link eka dannako..thank u
@wasanthiwasanthi2790
@wasanthiwasanthi2790 Жыл бұрын
Oya kiyanne waththa aasai ahanna hal garala miris ambarala iwwama harima rasai
@ttt-gg2yv
@ttt-gg2yv 2 жыл бұрын
Man rolls patis cake wage godak kema jathi hadanna dannawa.e unata mata hariyata bathak uyaganna danne ne.ekko Beri wenawa neththan amu wenawa...ada hariyatama danagatta bathak uyaganna vidiya..thanx anoma aunty
@madusankajayarathna1391
@madusankajayarathna1391 5 жыл бұрын
Thank you ..api puthala uyagena kanne
@fathimaasad3051
@fathimaasad3051 6 жыл бұрын
When i hv stress i used to watch ur vedios...just to c ur face...when i c u nd ur lovely talk wil 4gt all d probs..ur husband ,ur sisters kids r very lucky to hv a nembr lyk u..love u alot
@sapzi1232
@sapzi1232 6 жыл бұрын
Aunty, is it okay to put 'Rampe' to the Rice Cooker when cooking Samba rice?
@sapzi1232
@sapzi1232 6 жыл бұрын
Inoja Silva, Thank you
@sumuduharshani1459
@sumuduharshani1459 6 жыл бұрын
Agaya karanawa hama deyak ganama me wage pahadili karala denwata.e wagema hari suhadawa. E sewawa idiriyatat tawa hondin kara gena yanna .godak watinawa.
@malindajayamal4039
@malindajayamal4039 3 жыл бұрын
වටිනව මැඩමි
@dn4304
@dn4304 6 жыл бұрын
Mata curry hadanna puluwn. Hariyta bath eka uynna ba. Meka godak wadagth. Thnx aunty ❤❤❤
@gimhanageethika8085
@gimhanageethika8085 Жыл бұрын
ලොකු විස්තරයක් තිබ්බ.බොහොම ස්තූතිය.🙏
@dimuthusahan
@dimuthusahan 2 жыл бұрын
thankyou miss .ada palaweni parata haduwa
@BuddhistSermons
@BuddhistSermons 3 жыл бұрын
Thank you so much Anoma aunty.
@suranijayasundara2291
@suranijayasundara2291 4 ай бұрын
මම රයිස් කුකර් එකේ රතු කව්පි තම්බලා දැන් ඒකෙ rice cooer pot එක ඇතුලෙ දුඹුරු පාටට පාට හිටල, ඒක අයින් කරගන්න විදිහක් කියන්නකො .
@ranjanishanika536
@ranjanishanika536 6 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@ruwanrasanga8895
@ruwanrasanga8895 Жыл бұрын
මිස්ගෙ විඩියො එක බලලා දැන් මම හරියටම උයනවා මිස්ට ගොඩක් ස්තුතුයි
@tharanga2686
@tharanga2686 6 жыл бұрын
Very useful video .thank u
@Malani74-oq6yo
@Malani74-oq6yo 4 ай бұрын
Thank you miss
@shihandilanga9040
@shihandilanga9040 3 жыл бұрын
කියලා වැඩක් නෑ. බොහොම ස්තුතියි !
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
Godak watina video ekak.... thank you miss ....💐💐💐💐🙏🙏🙏🙏
@4GoodWin
@4GoodWin Жыл бұрын
Nice explain thank you for this video
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
thank you so much dr.😘
@Aesthetic_vidu
@Aesthetic_vidu 4 жыл бұрын
Thanks Aunty❤️
@annefernando6626
@annefernando6626 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@anuradinesh5730
@anuradinesh5730 6 жыл бұрын
Godak hoda video ekak.api hadana curry walata miris tunapaha jati dan pramana ganat video ekak karanna
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Thank you..!❤️
@geethaperera5918
@geethaperera5918 4 жыл бұрын
Please discribe how to make Thibbatu curry or Mallum.! Thank you dear!! ♥️
@naveenpriyadarshana3475
@naveenpriyadarshana3475 Жыл бұрын
Thank you ❤
@madunisansala5243
@madunisansala5243 6 жыл бұрын
Very useful.....thank you....
@jazeemamajid7130
@jazeemamajid7130 6 жыл бұрын
Realy realy very useful sister.thank you so much
@sahasranimeshani7060
@sahasranimeshani7060 3 жыл бұрын
උයන්න ආරම්භයක් ගත්තු තැන❤️
@harshiperera1792
@harshiperera1792 3 жыл бұрын
Godaak watina vedio ekak. Thank u aunty 🙏🥰
@londoncricretzone6841
@londoncricretzone6841 6 жыл бұрын
thanks anoma anty.very impornt all video
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
☺️Thank you very much aunty🙏
@__dila__41
@__dila__41 2 жыл бұрын
Math igana gatta den Godak isthuthi mis God blss you
@deshanitennakoon5933
@deshanitennakoon5933 6 жыл бұрын
Thank you aunty 😘😘
@pasinduXxx
@pasinduXxx 3 жыл бұрын
Thank You ❤️
@thesavithaheshan
@thesavithaheshan 10 ай бұрын
Thank you
@supunasiri1990
@supunasiri1990 4 жыл бұрын
bohomaa pin...ape amma mawa dala achchi ammlge gedr giya..ht mt tma uyagen kanna wenne..den idanma badgini kmkmk ne ht khm hri uya ganna plwn wei...deviyoma balann oni oyw
@dhadas5260
@dhadas5260 3 жыл бұрын
Thanks. I learned alot
@gayandharmawardana9505
@gayandharmawardana9505 5 жыл бұрын
රයිස් කුකර් එකේ බස්මතී උයන විදිහ කියන්නකෝ.
@uckaluthara8023
@uckaluthara8023 3 жыл бұрын
මම.දුලා.දෙන්නෙක්.ඉන්න.තාත්තාකෙනෙක්.මම.හරි..අාසාවෙන්.බලන්නෙ.ස්තැතියි.
@fairy4203
@fairy4203 5 жыл бұрын
thank you aunty godak වැදගත්
@ShaloFdo
@ShaloFdo Жыл бұрын
Thank you aunty
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН