How to Create a Youtube Channel in 2023 / Sinhala / Creator Space

  Рет қаралды 190,131

Creator Space

Creator Space

Күн бұрын

Пікірлер: 590
@Foodfantasy-q6t
@Foodfantasy-q6t Жыл бұрын
Chanux බ්‍රෝ එක්ක බලද්දි ඔයා සුපිරි පොරක්. අරයා බලන්නේ උගෙ course එකට students ලා වැඩි කරගන්න විතරයි.
@chandanatbogoda8401
@chandanatbogoda8401 Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ. ඔයාගේ වීඩියෝ හැම එකක්ම ගොඩක් වටිනවා. ගොඩක් වැදගත් කරුනු,හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා. Thanks a lot...!
@JanithHansaka20
@JanithHansaka20 Жыл бұрын
ගොඩක් හොදට තේරුණා Thank you 😊❤
@abhi7486
@abhi7486 Жыл бұрын
ගොඩාක් පැහැදිලි 😊ස්තුති ඔබට
@yoyogirl001
@yoyogirl001 11 ай бұрын
ගොඩක් ස්තුති අයියේ .... මේ විඩියො එක තමයි yt channel එකක් හදන විදිය තේරෙන විදියට කියා දීපු හොද ම චැනල් එක ❤️
@indikajayawardana4952
@indikajayawardana4952 Жыл бұрын
බෙහෙවින් ස්තුතියි ඉතා වැදගත් වීඩියෝ එකක් ❤
@LAKSHANBOY-SL
@LAKSHANBOY-SL Жыл бұрын
ලොකු උදව්වක් Aiya good
@mionkitchen2884
@mionkitchen2884 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියාදුන්නා ස්තූතියි ❤
@chandicookinghut3191
@chandicookinghut3191 Жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත්. Thank You & Wish U all the best!
@travelaya_777
@travelaya_777 Жыл бұрын
මම දැනට travel channel එකක් කරගෙන යනවා.ගොඩක් දේවල් දැන ගන්නවා ඔයාගෙනුත්.ගොඩක් සරලව කියලා දෙන නිසා ස්තුතියි
@anusha2490
@anusha2490 Жыл бұрын
Dr .apita salli enna subscribersla kiyak sampoorna wenna onada.please help
@nickbonnifer
@nickbonnifer 8 ай бұрын
1k & 4000 views@@anusha2490
@ElephantFence
@ElephantFence Жыл бұрын
100% තේරෙන සිංහලෙන්ම කියලා දෙන චැනල් එක, ගොඩක් ස්තුතියි ඔයාට
@thushankalana4940
@thushankalana4940 12 күн бұрын
ගොඩක් හොදට පැහැදිලිව තෙරුනා අයියේ ❤️❤️❤️ Thank you so much Aiye❤️❤️❤️ 😊😊😊
@tharindumadushanka2765
@tharindumadushanka2765 Жыл бұрын
Video එක සුපිරි මචන්✨️ ❤🎉
@NILUPRASADANI
@NILUPRASADANI 2 күн бұрын
Thank you aiye ❤oyage video eka balala thamai man mage channel settings hada gaththe asawen hitiyata hadanna terenna nethuwa hitiye thanak you very much ❤ aiye godak kattiya KZbin karanna asa unath hadanna danne nethi kama tiyenna oyage video ekata loku pituhalak wenawa aluthen KZbin ekata ena ayata ❤
@SachinthalaDeshapriya
@SachinthalaDeshapriya Жыл бұрын
වීඩියෝ එකෙන් බලාපොරොත්තු උන දේවල් වලට වැඩිය දෙයක් කියල දුන්නා ❤
@MenikeKitchen
@MenikeKitchen 8 ай бұрын
අපැහැදිලි ගොඩාක් දේ පැහැදිලි කරගන්න පුළුවන් වුනා ස්තූතියි
@nisansalahansamali3637
@nisansalahansamali3637 9 ай бұрын
හරිම පැහැදිලි .නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ගොඩක් පින්
@JeevanKasthuri
@JeevanKasthuri Жыл бұрын
Good job bro! I too subscribed your channel.
@ushansandaru2149
@ushansandaru2149 10 ай бұрын
සුපිරියටම කියලා දුන්නා. තෑන්ක්යූ❤
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
සරලයි. පැහැදිලියි. සුපිරියි❤😊
@ashangamage93
@ashangamage93 Жыл бұрын
Digatama karagena yanna.. Supiri 💛💛
@SLAutoHub25
@SLAutoHub25 Жыл бұрын
Shorts video rank වෙන්න upload කරන විදියත් ඕන
@shanmadushanka2944
@shanmadushanka2944 Жыл бұрын
Thank you අයියෙ.මාර පැහැදිලි.
@indikathennakoon5859
@indikathennakoon5859 8 ай бұрын
❤ හොදින් පැහැදිලිව කියලා දුන්නට තුති🙏
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
Best choice for watching Very interesting 🎉🎉😊
@DARKTECH-n4r
@DARKTECH-n4r Жыл бұрын
සරලයි. පැහැදිලියි. සුපිරියි
@piyarathnathalakumbura5497
@piyarathnathalakumbura5497 Жыл бұрын
Thank you brother.I have a hope for making a channel.I am greatful for you
@achinifernando3393
@achinifernando3393 27 күн бұрын
Thank you very much! Godak dewal pahadiliwa kiyala kiyala dila thiyenawa. 🥰
@mrmihiyayt
@mrmihiyayt 6 ай бұрын
niyamai ayye ..😘😘
@shashigamaethige4264
@shashigamaethige4264 Жыл бұрын
Thank you aiye ❤ හරියටම ada thama you tube channel හදන විදිහ dena ගත්තේ 😍 මේ විදිහටම twitter account එකේ password වෙනස් කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ 🥺
@NilanthiAnuruddhika-tl7qi
@NilanthiAnuruddhika-tl7qi 11 ай бұрын
Sub kala සුපිරි යි මුලින්ම channel එක හදන්න මුලින්ම ඔයාග් video eka baluwe
@ASITHAKGLN
@ASITHAKGLN 9 ай бұрын
Thanks this is the best explained video.
@ShaSha-yq2tg
@ShaSha-yq2tg 7 ай бұрын
Superb explanation.. thank you bro❤
@Kushansilvaks
@Kushansilvaks 11 ай бұрын
Thanks අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤
@chavasu
@chavasu Жыл бұрын
very straight forward tutorial. thank you
@darshajayawardana9997
@darshajayawardana9997 9 ай бұрын
00% තේරෙන සිංහලෙන්ම කියලා දෙන චැනල් එක, ගොඩක් ස්තුතියි ඔයාට
@TravelWithDisandu
@TravelWithDisandu 6 ай бұрын
Thank you brother oya mara clear kiyla dunna 🙏❤
@M.NMiyusithani
@M.NMiyusithani Жыл бұрын
Good video thanks a lot❤
@AmilaPrasad-w1v
@AmilaPrasad-w1v Жыл бұрын
දිගටම කරගෙන යං අය්යේ….
@chathu2513
@chathu2513 Ай бұрын
Thank you so much aiye💥💥💫
@kalpiwijesinghe7668
@kalpiwijesinghe7668 Жыл бұрын
very well explained Thank you so much
@Homiesvlog10
@Homiesvlog10 Жыл бұрын
Thanks aiya supri video ak❤
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
අයියේ අපේ channel eke monetization reject උනා 2024.01.13 ට පස්සේ reapply කරන්න පුළුවන් කියලා තිබුනට තාම Reapply කරන්න දෙන්නේ නෑනේ. හේතුව කියන්නකෝ 😢
@tssanka2397
@tssanka2397 Ай бұрын
Supiriyak thama. ❤
@happylife-yc7fw
@happylife-yc7fw 2 ай бұрын
සුපිරියටම තේරුනා. ස්තුතියි ඔබට. ❤
@chamarisenavirathna194
@chamarisenavirathna194 Жыл бұрын
Good job brooo...👍
@dula-r2r
@dula-r2r 8 ай бұрын
tnx aiye supir marama wedagath una tnxxx🥰🥰🥰
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 7 ай бұрын
Thank you so much ❤
@kasun3297
@kasun3297 Жыл бұрын
Valuable Video❤️😍
@dewdunidissanayake
@dewdunidissanayake 11 ай бұрын
Thank you so much ♥️ new subscriber is here 🙌 very clear👌 that’s why I subscribe to your channel
@creatorspacelk
@creatorspacelk 11 ай бұрын
Thank you very much, and stay tuned with us ❤️❤️
@Kushansilvaks
@Kushansilvaks 8 ай бұрын
Thanks brother. ❤ good work, keep it up ❤
@umeshpeiris5795
@umeshpeiris5795 9 ай бұрын
👌❤️🎉✌️
@nadudeshan4446
@nadudeshan4446 9 ай бұрын
Niyamai aiyee ❤
@pushpajayawardama04
@pushpajayawardama04 Жыл бұрын
Nice video ❤❤
@renukawasanthi6292
@renukawasanthi6292 3 ай бұрын
ගොඩක් හොදට විස්තර කලා
@RebeccaFleming-vv1lh
@RebeccaFleming-vv1lh 2 ай бұрын
Thanks alot ayia
@Senarathnimshi1996
@Senarathnimshi1996 7 ай бұрын
Thank you bro personally mn asama kenek keep it up ♥️🫂
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Good ❤❤❤❤lesson.thanks lot
@keshararanasighe1892
@keshararanasighe1892 Жыл бұрын
KZbin membership supers shopping monetize apply කරන හැටි video එකක් ගෙන්නකො 😶
@CalmingDiaries2918
@CalmingDiaries2918 4 ай бұрын
Clear and valuable video ♥️
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 10 ай бұрын
අයියෙ අපිට පුලුවන්ද ප්‍රසිද්ධ youtobe channel එකක් අරගෙන ඒකෙ තියන නමම දාලා ඒකෙ දාන videos එහෙමත් දාලා youtobe channel එකක් හදන්න ?ඒ channel එකේම copy එකක් වගේ ??please reply ???
@bashananipun4142
@bashananipun4142 28 күн бұрын
Thank you brother
@shalikaabeyrathne2498
@shalikaabeyrathne2498 Жыл бұрын
Thank you sg ❤️🙏
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
You’re welcome 😊
@Maheshika7777
@Maheshika7777 Ай бұрын
Great explanation ❤❤
@MadusankaJayadewa-o2z
@MadusankaJayadewa-o2z 3 ай бұрын
thanks a lot , learnt a lot about it
@sumithchaminda8547
@sumithchaminda8547 6 ай бұрын
Nice bro තව පොඩ්ඩක් හෙමින් කරන්න. අලුත් අයට අල්ලන්න අමාරුයි
@ZeereusYT1
@ZeereusYT1 7 ай бұрын
KZbin Channel එකක් Monertize කරාට පස්සේ ඒකෙ Gmail Address එක වෙනස් කරන්න බැරිද ?
@manujasamaranayake-gt1px
@manujasamaranayake-gt1px Жыл бұрын
Godak dewal igana gaththa. Thank you so much......
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 11 ай бұрын
මම ලංකාවෙ ඉන්න කෙනෙක්.මම youtobe channel එකේ රටට වෙන රටක් දැම්මට කමක් නැද්ද?මොකද මම හදන්න යන්නෙ international youtobe channel එකක් නිස...please reply..?
@DropShippingWorld-zc4du
@DropShippingWorld-zc4du 11 ай бұрын
සුපිරියක් ජය්වේවා
@travelaya_777
@travelaya_777 Жыл бұрын
Thank u so much brother
@nippaonline
@nippaonline Жыл бұрын
Thank you aiye ❤😊
@mathswithchacreations9365
@mathswithchacreations9365 Жыл бұрын
Excellent.
@officiallyrics1
@officiallyrics1 Жыл бұрын
Nice Video 😍👍
@chethanedulakshith7526
@chethanedulakshith7526 2 ай бұрын
Thank you ❤
@buddhiravimal7404
@buddhiravimal7404 Жыл бұрын
Adsense letter එක ගෙන්න ගන්න විදිය සහ ඒක ආපුවම pin verify කර ගන්න විදිය ඉක්මනට ඔනේ අයියේ
@deepaniapsara9975
@deepaniapsara9975 5 ай бұрын
Thank uayya godak hodata explain kala ❤
@Dilruk-s8z
@Dilruk-s8z 8 ай бұрын
KZbin channel ekata facebook campaign ekak karana hodama vidiha kiyala denna bro ❤❤❤❤❤
@SDmeme774
@SDmeme774 Жыл бұрын
Thank you aiye
@HASIYAMR
@HASIYAMR 11 ай бұрын
😍
@lakshikawijesekara1141
@lakshikawijesekara1141 Жыл бұрын
Very clear
@Sanubro-n6q
@Sanubro-n6q Жыл бұрын
Very good ❤
@thushanrandika4343
@thushanrandika4343 11 ай бұрын
Great video Thank you
@Shanulsilva
@Shanulsilva 5 ай бұрын
🎉🎉🎉😊❤🎉🎉😊 ❤
@laksiridahanayaka3055
@laksiridahanayaka3055 11 ай бұрын
Yes very good. Thanks
@NipunaUdayanga-g9t
@NipunaUdayanga-g9t Жыл бұрын
super 😍😍
@hashihashi11.11
@hashihashi11.11 5 ай бұрын
Subscribed. Thank you ❤
@creatorspacelk
@creatorspacelk 5 ай бұрын
Thank you too!
@AshanKottegoda
@AshanKottegoda 22 күн бұрын
❤❤
@thakshilamudunkotuwa2561
@thakshilamudunkotuwa2561 Жыл бұрын
Very best vedio
@HelegedaraChalani
@HelegedaraChalani 3 ай бұрын
Super bro... 🎉🎉❤❤
@sudarshidissanayake5398
@sudarshidissanayake5398 7 ай бұрын
Thank you so much your vedio🥰
@dinz0x
@dinz0x Жыл бұрын
Great one mchn
@ourfamily-iu4lz
@ourfamily-iu4lz 4 ай бұрын
Oya Nam fatta aiya
@thakshilam393
@thakshilam393 2 ай бұрын
Great ✨️❤
@keshararanasighe1892
@keshararanasighe1892 Жыл бұрын
KZbin membership supers shopping apply කරන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකො 😶
@nadee955
@nadee955 8 ай бұрын
@arunashantha8099
@arunashantha8099 Жыл бұрын
හොඳින් විස්තර කරනව . ගොඩාක් ස්තුතියි ♥️✨️😊
@fastreader5291
@fastreader5291 Жыл бұрын
autodesk hi😅
@ASHANPRANEETH
@ASHANPRANEETH Ай бұрын
Second chanel ekak හදන්න ඔනේනම් තියෙන gmail එකට create multiple channel ekak හදන එක ද හොද නැත්නම් අලුතෙන් gmail එකක් හදලා එකට channel එක හදන එකද හොද
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 8 ай бұрын
Great explanation
@KavishaNirmala-si3wk
@KavishaNirmala-si3wk Жыл бұрын
❤Mru
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 70 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 89 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
How to SEO Youtube Video in 2023 full guide | Sinhala | Creator Space
19:40
How to make PASSIVE income with a  youtube channel using FREE AI
8:37
How to upload videos on YouTube 2023 FULL GUIDE | Creator Space
26:04
9 YouTube Settings To Get Small Channels Grow Fast!
19:17
Creator Space
Рет қаралды 26 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН