How To Create a Youtube Channel in Sinhala 2023 | How to make a Youtube Channel with new updates

  Рет қаралды 216,863

YT DILAA

YT DILAA

Жыл бұрын

How To Create a KZbin Channel in Sinhala 2023 | How to make a KZbin Channel with new updates | YT DILAA
මේ වගේ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික විඩියෝ ගොඩක් මම මගේ චැනල් එකේ සිදු කරනවා. මේ වගේ වැදගත් විඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යයෙන් Subscribe Button 🔔 Click කරලා තියාගන්න.
Stay Tuned as More Technology videos will be Released in the coming days and weeks.....
In this video I teach you,
▶Create KZbin Channel Gamil.
▶Create a youtube channel in mobile.
▶Add description
▶Add a Channel Logo
▶Add a Channel Banner
▶Mobile Verification & more settings.
▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔
Disclaimer ||
This Channel does not promote or encourage Any illegal activities. All contents provide by this channel is Meant for Educational purpose only.
______________________________________________
▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔
|| Social Media ||
✅ Whatsapp Group :- chat.whatsapp.com/IGk8xcg8VoZ...
✅ Telegram Channel :- t.me/YTDILAA
#youtube #2023 #sinhala #newupdate #ytdilaa #tutorial #howto
|| THANKS FOR WATCHING ||

Пікірлер: 1 400
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
මේ වගේ විඩියෝ දිගටම බලන්න Subscribe කරලා එකතු වෙන්න💯
@DilshanisVlogs
@DilshanisVlogs Жыл бұрын
Aiye advanced features unlocked kiyl notification ekk awith thiyenwani,dn mn mokd kranna oni kiynnko aiye ,ikmnt r oni
@sanju-art-cafe
@sanju-art-cafe Жыл бұрын
Mata poddk kiynawada....mokatada salli wetenne ethakota🙄
@tharu6370
@tharu6370 Жыл бұрын
Patta machan
@ECHO-NavodPrabashwara
@ECHO-NavodPrabashwara Жыл бұрын
සල්ලි ගන්නේ කොහොමද 🤔
@ECHO-NavodPrabashwara
@ECHO-NavodPrabashwara Жыл бұрын
එකවුන්ට් එකක් දෙන්න ඕනේද 🤔🤔🤔
@chanuchithra
@chanuchithra Жыл бұрын
හරිම වටිනා vidio එකක් ගොඩක් ලොකු මහාලොකු youtube කරන අය උනත් මහා කුහකයි මේ සෙටින් හදාගන්ඩ නොබලපු වීඩියෝ එකක් නැති තරම් ඒත් කවුරුත් මේ විදියට කියලා දුන්නේ නෑ චැනල් වල බණ බයිලා වීඩියෝ එයාලගේ අපි බලලා සල්ලි එයාලට එනවා නම් දන්න දෙයක් කියලා දෙන්න කුහකයි ඒ මිනිස්සු ලෝකෙට බොරුව,,සල්ලි වලට තමයි ඇකඩමි දාගෙන කියලා දෙන්නෙ😏😏නැති බැරි එකෙක් ගොඩයනවට තුයන කුහක කම,ඒ අතින් මේ චැනල් එක හරිම හොදටම පැහැදිලි ව කියලා දුන්නා කුහක කමක්නැතිව,ඔයා දිනෙන් දින ඉදිරියට යන්න සුබ පතනවා,අහිංසක කොල්ලෙක්ට කෙල්ලෙක්ට අත දෙන්න ලෝබ වෙන්න එපා ,,අපි කොච්චර උඩ පැනනත් රටක් විදියට අපි තාමත් දුප්පත් ,,හැදෙන්න තව කෙනෙකුට මේ සහොදරයා වගේ කුහක නොවි අත දෙන්න,,,ඔයාට සුබ අනාගතයක් ,Brother 🙏
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thank you ❤
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
​@@ytdilaa500 id eka natuwa berida
@supunsankalpa6328
@supunsankalpa6328 Жыл бұрын
Ow bn math baluwa loku un kiwe neane mehema hariyak
@kavindukuhan5143
@kavindukuhan5143 Жыл бұрын
@MP___COBRA
@MP___COBRA Жыл бұрын
www.youtube.com/@WASSA__FF
@sachiniayeshika3084
@sachiniayeshika3084 Жыл бұрын
පම්පෝරි ලොරි ටෝක් නැති සරල පැහැදිලි කිරීමක්. Thank you so much🙏🖤
@user-ey3li7bu6w
@user-ey3li7bu6w 9 ай бұрын
ඔයා නම් අදකාලෙ හැටියට පුදුම මනුස්සකම තියෙන පුතෙක්. අනිවාර්යයෙන්ම ඔයාට හරියනව... කවුරුත්ම අවසාන කොටස කියල දුන්නෙ නෑ. ඒක හැමෝම කියනව. ගොඩක් ස්තුතියි පුතා... හැමදේම හරියන්න ඕන... බුදුසරණයි පුතා...
@ytdilaa500
@ytdilaa500 9 ай бұрын
Thank you
@harshimadhushani328
@harshimadhushani328 Жыл бұрын
හරියටම හැමදේම පැහැදිලිව youtube channel එකක් හදන හැටි කියලා දුන්නාට ස්තුතියි 🙏🙏
@kmichaminda
@kmichaminda 11 ай бұрын
විඩියෝ එක හරිම වටිනවා. ඔබට ගොඩාක් ස්තුතියි
@user-qo2if6yw9l
@user-qo2if6yw9l Жыл бұрын
ජය වෙිවා සහෝදරයා ඔයා පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි 👍🇱🇰🇰🇼
@Rose-cf3cu
@Rose-cf3cu Жыл бұрын
හොදටම තේරෙන්න කියලා දුන්නා. Thank u so much👍
@howto563
@howto563 Жыл бұрын
හරිම වටින පැහැදිලි video එකක් ❤❤thanks
@rajithwijekoon6587
@rajithwijekoon6587 Жыл бұрын
නියමයි ගොඩක් පැහැදුලිව කියල දෙනව.. ගොඩක් වටින video එකක්.. තෙරුවන් සරණයි මල්ලි.❤
@nadeeshaprasadini728
@nadeeshaprasadini728 Жыл бұрын
හරිම වටිනවා. පැහැදිලිව හැමදේම කියල දුන්න. බොහෝම ස්තූතියි.
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
ඔයා කිසි කුහක කමක් නැතුව සේරම කියල දුන්න පුතේ .ගුණධර්ම වලින් පිරි දෙමවුපියන් බිහිකළ දරුවෙක් ඔයා.ඔයාගෙ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .වාසනාවන්ත අනාගතයක් උදා වේවා පුතේ
@maskboy8615
@maskboy8615 11 ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ❤
@MalikaDisa-uj8fj
@MalikaDisa-uj8fj Жыл бұрын
Thank you so much malli. Karana hama deyakma sarthaka wena kiyala prarthana karanawa.
@dilshanlakshitha8193
@dilshanlakshitha8193 Жыл бұрын
ගොඩක් ස්තූතිය අයියා🙏❤️.ගොඩක් වටින වීඩියෝ එකක්☺️❤️
@kkkkk7420
@kkkkk7420 Жыл бұрын
Good ජයෙන් ජයම වේවා සහෝදරයා 👍🙏🙏🙏
@foodtv5501
@foodtv5501 Жыл бұрын
කාලයක් තිස්සේ හොයපු විඩයෝ එකක් නියමයි මල්ලි 😍😍
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
අවසානට ID එකෙන් කරන එක දැන ගත්තේ මේ චැනල් එකෙන් තමයි Thank you 👍
@KavindiAhangama
@KavindiAhangama 8 ай бұрын
පැහැදිලිව කියල දුන්නා... thank you brother❤️😍
@wickyrajapaksha4643
@wickyrajapaksha4643 11 ай бұрын
සුපිරි .දැනුවත් කිරීම පටිට.Than q ⁣මල්ලී.❤
@hedemu1902
@hedemu1902 11 ай бұрын
මල්ලි ඔයාට හොඳ පපුවක් තියෙනවා සුපිරියට කියල දුන්න ජයවේවා සම්බූදුසරණයි ආයු බොහෝ වේවා .🙏
@ytdilaa500
@ytdilaa500 11 ай бұрын
Thanks
@rashmikavindi5379
@rashmikavindi5379 Жыл бұрын
1st Like ,comment magen😍🤗❤️‍🔥👌😘
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@damayanthiweerakoon1573
@damayanthiweerakoon1573 Жыл бұрын
Good explanation❤🎉 thank you very much
@janakasooriyabandara-jana5532
@janakasooriyabandara-jana5532 11 ай бұрын
ඇත්තටම වටිනව.. වැඩේ නියමයි. ජයවේවා 👋
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ඉතමත් වටිනා විඩියෝවක් ස්තුතියි බොහොමයක් අය කුහකයි හරියට දෙයක් කියලා දෙන්න අකමැතියි . ඔයා ඉතාමත් හොදින් පැහැදිලිව කියාදුන්නා .ඔයාට මං සුබපතනවා 👍👍👍💙💙
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@Beatofnature98
@Beatofnature98 7 ай бұрын
Eka nan aththa
@jonetera6555
@jonetera6555 Жыл бұрын
highly recommend video.💯
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@rajithaprasanna6443
@rajithaprasanna6443 7 ай бұрын
Thanks malli KZbin hadaganna vidio deka thunakamq beluwa eth oya thara pehediliwa hariyatama kawruth kiyala dunne ne.thank you so much ♥ ❤ ❤
@kumariwijeratne234
@kumariwijeratne234 11 ай бұрын
හරිම වටිනවා ඔයාගෙ video එක.තෙරුවන් සරණින් ඔයාට ජය වේවේවා !
@ytdilaa500
@ytdilaa500 11 ай бұрын
Thanks
@deshisatharasinghe4884
@deshisatharasinghe4884 Жыл бұрын
අනේ මල්ලි ඔයාට ගොඩාක් thanks මම මුල් ටික කරලා තිබුනේ එත් settings ටික කරගන්න දන්නේ නැතුව හිටියේ අද තමා කරගත්තේ...
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 8 ай бұрын
බොහෝම පින් ඔයාට 🙏 මහා ලොකුවට යූටුයුබ් කරන කුහකයෝ මේවා කියලා දෙන්නේ නෑ ඒත් ඔයා නියම කොල්ලෙක් ❤
@ytdilaa500
@ytdilaa500 8 ай бұрын
Thanks
@Dinuraekanayaka
@Dinuraekanayaka Жыл бұрын
Thanks brother for your support ❤️ keep it up😊
@DUSHEEMAHEE
@DUSHEEMAHEE Жыл бұрын
Thanx bro. Mamat ekak heduwa oyage video balala
@Mrdady656
@Mrdady656 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ හැමොම මෙව කියදෙන්න කැමති නෑ ඔයානම් සුපිරියක්❤️ අයියෙ අවුරුද්දක් ඇතුලත 1k ගහල පැය 4000ක වීඩියො දාන්න බැරි උනොත් සල්ලි හොයන්න බැරිද
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Ee gana mn video ekak dala athi balanna 🙂
@Mrdady656
@Mrdady656 Жыл бұрын
@@ytdilaa500 හරි හරි අද තමා මුලින්ම ඔයව දැක්කෙ ඒකයි ඒ ගැන ඇහුවෙ❤️✌️ දැන් දිගටම ගැම්මටම ඉන්නො ඉතින්
@nimeshahashini7310
@nimeshahashini7310 Жыл бұрын
Your tibe channel එකක් නිවැරදිව හදා ගන්න ඹින නිසා වීඩියෝ 100 ක් විතර බලන්න ඇති... එකක් වත් පලක් ඇති ඒවා නෙමෙයි... ❤❤ මේ වීඩියෝ එක ඇත්තටම හොදටම හොදයි... කිසිම කෙනෙක් කියල දෙන්නේ නැති විදියට හරියටම කියල දුන්නා... මේ වගේ අයට හරියන්න ඕන... බුදු සරණයි මල්ලි... සුභ අනාගතයක්... උබට වරදින්නෑ...❤❤❤ මං කමෙන්ට් දාන එකෙක් නෙවෙයි... ඒත් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා.. මාත් යූ ටියුබ් චැනල් එකක් හදා ගත්තා... මේකට මොකුත් නොකියා යන්න හිත ඉඩ දෙන්නෑ... ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මල්ලි ❤❤❤❤
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thank you
@channavimukthi
@channavimukthi Жыл бұрын
Ow matath ehemai thank you YT DILAA ❤❤
@daara2258
@daara2258 Жыл бұрын
Oyage video ekanm marama watinawa. Balapu ekama video ekakawat me settings thibbe ne. Thank you and good luck machn❤️❤️
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@easharashayan4194
@easharashayan4194 Жыл бұрын
TANK YOU අයියෙ 😊😊
@adareyiappachi2037
@adareyiappachi2037 6 ай бұрын
Hariyata youtube channel ekak hada ganna kiyala dunnata thanks malli.oyage youtube eka tawat idirita aragena yanna ශක්තිය ලැබේවා .budu saranayi
@ytdilaa500
@ytdilaa500 6 ай бұрын
Thank you❤
@SimpleLifestyle-vw3wo
@SimpleLifestyle-vw3wo Жыл бұрын
Supiti malli ජයවේවා
@anjanaChandrasekara
@anjanaChandrasekara 8 ай бұрын
ඇත්තටම හොදින් හරි විදිහට පැහැදිලිව කියල තියෙනවා excellent ,🎉 thank you
@ytdilaa500
@ytdilaa500 8 ай бұрын
@sunilmadasinha5400
@sunilmadasinha5400 10 ай бұрын
Harima watinawa. Pahadiliwama kiyala dunna. Oyata jaya❤🎉
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
Thanks
@priyangawellappili1226
@priyangawellappili1226 5 ай бұрын
නියමයි හොදටම පැහැදිලි කරල දෙනවා ජයවේවා..බුදු සරණයි❤❤❤❤
@ytdilaa500
@ytdilaa500 5 ай бұрын
Thanks
@rashmikavindi5379
@rashmikavindi5379 Жыл бұрын
Godak watina video ekak ❤️‍🔥❤️‍🔥👌💯
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@princerajitha5919
@princerajitha5919 Ай бұрын
Thanks puthaaah lets try
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 9 ай бұрын
Godak watinawa me video eka 👍 Thankyou
@user-qs7lq9uc2k
@user-qs7lq9uc2k 10 ай бұрын
අනෙ මල්ලි ගොඩක් පින් කියලා දුන්නට ජය වේවා .හරියන්නම ඕනෙ ඔයාට.
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
Thanks
@IslandGirlWithHarshi
@IslandGirlWithHarshi 9 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්..ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කරලා තියෙන විදිහට...නොදන්නා හැමදෙයක් ගැනම දැනගන්න පුලුවන් උනා..
@ytdilaa500
@ytdilaa500 9 ай бұрын
@priyanthaabeywickrama1135
@priyanthaabeywickrama1135 Жыл бұрын
kawada hari goda yanna ona ekek,jayawewa..!
@DineshIshan
@DineshIshan 4 ай бұрын
Godak pin malli ada kale oya wage aya godak adui.❤
@ytdilaa500
@ytdilaa500 4 ай бұрын
Thanks
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 9 ай бұрын
Thanks son. You have a great future in this field. All the best ❤
@ytdilaa500
@ytdilaa500 9 ай бұрын
Thanks
@sdsdirection
@sdsdirection 10 ай бұрын
ඉතාමත් හොදින් කියාදෙනව. බොහොම වටිනව. හරියට දන්නෙ නැති දෙයක්..ඉතාමත් නිවැරැදිව කරගන්න ආකාරය කියාදීම...ඔබ කරන ඉතාමත් අගේ කලයුතු ක්‍රියාවක්. එකම රටේ එකම මිනිස්සු කුහක නොවී එක්ව ගොඩ යාමට..මෙවන් කියාදීම් ඉතාමත් අනර්ගයි.ඔබට ජයෙන් ජයම වේවා.❤❤❤👍👍👍👍
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
Thanks
@ffdspleayers5504
@ffdspleayers5504 Жыл бұрын
එල ,tnx bokka 🙏
@shakpoint2803
@shakpoint2803 2 ай бұрын
Best explanation brother..thanks again and best wishes you are great
@ytdilaa500
@ytdilaa500 2 ай бұрын
Thanks❤
@Coloursoffruits
@Coloursoffruits 9 ай бұрын
supiri aiya math heduwa
@iroshinilankathilaka8214
@iroshinilankathilaka8214 11 ай бұрын
Great video. Thank you 🙏
@Beatofnature98
@Beatofnature98 7 ай бұрын
Thanks malli godak watina video ekak godak pahadiliwa kiyadunna oya❤
@ytdilaa500
@ytdilaa500 7 ай бұрын
@chathumadushani414
@chathumadushani414 10 ай бұрын
Thanks Malli. It's so clear and easy. God bless you!
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
@doomremix7789
@doomremix7789 Жыл бұрын
Keep it up brother
@JeevanKasthuri
@JeevanKasthuri Жыл бұрын
Good job malli!!
@apsamila
@apsamila 11 ай бұрын
Well explained.. thanks bro..
@user-rk2em2nk1q
@user-rk2em2nk1q Жыл бұрын
මල්ලි ඇත්තටම ඔයා සුපිරියටම පැහැදිලි කරා වීඩියෝ එක නිවැරදි විදිහට කිසිම කෙනෙක් මේ විදිහට පැහැදිලි කරල නෑ චැනල් එක කොහොමද හදන්නෙ කියල ඔන්න සබ්ස්ක්‍රයිබ් එක දුන්න ඔයාට ජයවේවා ඉදිරියට කරන වීඩියෝ මේ වගේ කිසිම දෙයක් නොදන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට හදිස්සි නැතුව පැහැදිලිව මේ වගේ කරන්න වීඩියෝ එක දික් උනා කියල බයවෙන්න එපා අවශ්‍ය කට්ටිය ඒක බලනව වැඩේ පැහැදිලිව නිවැරදි වෙන්න වගබලාගන්න එච්චරයි අවශ්‍ය බ්‍රෝ හරි එහෙනම් අපි ගියා ජයවේවා 😊
@Ican-dz1uh
@Ican-dz1uh Жыл бұрын
Good job... Watina deyak..godak KZbinrs la hariyata Chanel ek jadagann widiyawath kiyala denne naaa
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 11 ай бұрын
සුභ පතනවා මල්ලි හොඳට කියලා දෙනව
@ytdilaa500
@ytdilaa500 11 ай бұрын
Thanks
@AshiniUpadya
@AshiniUpadya 3 ай бұрын
Onna mn hduwa❤
@funwithkaveesha5435
@funwithkaveesha5435 8 ай бұрын
Pattam supiri bro...වටෙි ගහන්නැතුව සරලව වැඩෙි කරනවිදිය කියනවා...ජයෙන් ජය වෙිවා ..channel 1 ට sap එකක් දුන්නා😍😍😍😍
@ytdilaa500
@ytdilaa500 8 ай бұрын
Thanks
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
Thank you for the valuable video
@keshanimadhushika5540
@keshanimadhushika5540 9 ай бұрын
Thank you for the great explanation
@isuvithutv5133
@isuvithutv5133 Жыл бұрын
Good effort, tnx bro
@user-ih2cx1du6j
@user-ih2cx1du6j Жыл бұрын
❤ niyamai kollo
@sobhayu
@sobhayu Жыл бұрын
බලපු සුපිරිම tutorial එක. නියමයි මචන්
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@lakastatus96
@lakastatus96 Жыл бұрын
සුපිරියක් 🖤💪
@LalithKumara-kq2ix
@LalithKumara-kq2ix 5 ай бұрын
Thank you 👍චැනල් එක හදන හැටි කියල දුන්නට පිං
@indu7094
@indu7094 Жыл бұрын
Niyamai mallioo
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
Thanks your explin and vidio
@slncbadboy9466
@slncbadboy9466 6 ай бұрын
සුපිරියටම කියා දුන්න. තැන්ස්👍වීඩියෝ එක බලල යන්නෙ නැතුව Sbscb කරා මචං. 🖤👍
@ytdilaa500
@ytdilaa500 6 ай бұрын
Thanks❤
@ajithherath643
@ajithherath643 7 ай бұрын
Very good explain theruwan saranai obata jaya
@ytdilaa500
@ytdilaa500 7 ай бұрын
Thanks
@malikaudayanga2750
@malikaudayanga2750 10 ай бұрын
මරැ හරිම පැහැදිලියි thank you
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
@krishnadushanthi669
@krishnadushanthi669 Жыл бұрын
Niyami malli thanks
@nishanthaupul1970
@nishanthaupul1970 6 ай бұрын
Harima pahadili godak udau unaa apata❤
@ytdilaa500
@ytdilaa500 6 ай бұрын
Thanks
@nisa192nsala
@nisa192nsala 10 ай бұрын
Loku un laga nethi niyama manussakama malli.jaya wewa
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
Thank you
@nadushewani6418
@nadushewani6418 Жыл бұрын
Gammk thama oii
@sudathabewardana6218
@sudathabewardana6218 Жыл бұрын
වටිනා දෙයක් ලබාදීම ස්තුතියි
@ytdilaa500
@ytdilaa500 Жыл бұрын
Thanks
@samanthigamage2065
@samanthigamage2065 Жыл бұрын
Good job brother...
@pasiduvidushana5043
@pasiduvidushana5043 2 ай бұрын
හරිම වැදගත් video එකක්
@ytdilaa500
@ytdilaa500 Ай бұрын
Thanks
@KASUN_Z
@KASUN_Z 8 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් . මේ සම්බන්ධව දැනුවත් කරපු කිසිම වීඩියෝ එකකින් මේ වගේ දැනුමක් ....ඉතාමත් සරලව මේ විදිහට කළේ නැහැ. ඔබ ඒ අතින් අති විශිෂ්ටයි මල්ලි . ඔබට ගොඩක් පින්. ඔබේ අනාගතය ජයෙන් ජයම වේවා ... සාර්ථක වේවා....
@ytdilaa500
@ytdilaa500 8 ай бұрын
Thank you❤
@artofbinary5503
@artofbinary5503 Жыл бұрын
Lesatama kiyala dunna bun thanks 🙏
@ImalshaRathnayaka
@ImalshaRathnayaka Жыл бұрын
Thankyou so macj vidiyo eka balala iwara wedsi chanal ekath hadalaniwarai
@SLSumiya90MC
@SLSumiya90MC 10 ай бұрын
චැනල් එක හදල තිබුනට අද තමයි වෙරිෆිකේෂන් ටික හදා ගත්තෙ ඔයාගෙ වීඩියෝ එක බලලා.තෑන්ක්ස් මල්ලි❤️
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
@rashmikavindi5379
@rashmikavindi5379 Жыл бұрын
Superb 👌👌🔥💯
@RaniRani-bh9li
@RaniRani-bh9li 5 ай бұрын
Niyam video akak thank you..❤❤❤
@ytdilaa500
@ytdilaa500 5 ай бұрын
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට !!♥️
@prasannapradeep570
@prasannapradeep570 10 ай бұрын
Thanks පුතේ නියමයි. ඔයා කවුරු උනත් ගොඩක් හොද කෙනෙක්. 👍👍❤️❤️
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
@naturalshortsD5234
@naturalshortsD5234 11 ай бұрын
Thank you bro good job ❤
@Sugandi-Methkids
@Sugandi-Methkids 5 ай бұрын
Thanks for YT DILAA channel, today I changed my channel settings successfully. I subscribed you.
@ytdilaa500
@ytdilaa500 5 ай бұрын
Thank you
@Iwillbea...
@Iwillbea... Ай бұрын
Thanks aiya❤❤
@wasanasenanayaka2777
@wasanasenanayaka2777 10 ай бұрын
නියමයි මල්ලි ඔයා හොඳට කියල දෙනවා අනිත් අය යූ ටියුබ් චැනල් කරාට එතරම් හොඳට කියලා දෙන්නේ නෑ.......හරිම වටින වීඩියෝ එකක් .........👍
@ytdilaa500
@ytdilaa500 10 ай бұрын
Thanks
@anuradhapradeep5032
@anuradhapradeep5032 11 ай бұрын
wada karayak thanks macho❤
@user-hn1of2qb4r
@user-hn1of2qb4r 3 ай бұрын
Supiri❤❤
@ytdilaa500
@ytdilaa500 3 ай бұрын
Thanks
@ayeshtharaka2143
@ayeshtharaka2143 8 ай бұрын
අැත්තටම වටිනවා ලොකු දේයක් ඉගන ගත්තා ❤
@user-sr5ow8sv8q
@user-sr5ow8sv8q 7 ай бұрын
Jayawewa 👍👍👌❤️❤️❤️
@sadhamalisadha8719
@sadhamalisadha8719 7 ай бұрын
සුපිරි මචෝ .👈
@ytdilaa500
@ytdilaa500 7 ай бұрын
Thanks
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 52 МЛН
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 280 М.
ОБСЛУЖИЛИ САМЫЙ ГРЯЗНЫЙ ПК
1:00
VA-PC
Рет қаралды 1,6 МЛН
Урна с айфонами!
0:30
По ту сторону Гугла
Рет қаралды 8 МЛН
Mastering Picture Editing: Zoom Tools Tutorial
0:52
Photoo Edit
Рет қаралды 504 М.
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 184 М.