No video

How to Cut Princessline Frock Easily | කරට ප්‍රිල් එක යෙදූ ප්‍රින්සස්ලයින් ගවුම | Mudu Rekha mahum

  Рет қаралды 406,417

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

___ වීඩියෝවක් පළ කර විගස නැරඹීමට අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල කලුපාට බෙල් එකත් ඔබන්න __
_SUBSCRIBE US and click the bell to get notify on every upload_
_
Whatsapp / Viber- 0710538863
For Custom Designs and orders | Call us - 0755770705
මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 755770705
For classes and information contact me: +94 710538863
Check Out More Videos,
Normal සාරි ජැකට් එකක් කපමු | How to Cut normal Saree Jacket | Easy methods
- • Normal බ්‍රා කට් සාරි ...
How to Measure correctly for beginners | මිමි ගැනීම පිළිබඳව වැදගත් වන හැම රහසක්ම
- • How to Measure correct...
How to Cut Princessline Frock with frill Easily | කරට ප්‍රිල් එකක් යෙදූ ප්‍රින්සස්ලයින් ගවුමක් මහමු
- • How to Cut Princesslin...
How to sew a Culotte pant | DIY Flared Culotte Pant Easily| ලේසියෙන් කියුලට් එකක් මහමු
- • How to sew a Culotte p...
How to make different style skirts using flared skirt
- • How to make different ...
DIY Easy Plus size Frock | ලේසියෙන් සැහැල්ලු ගවුමක් මහමු |
- • DIY Easy Plus size Fro...
DIY 3 different style Masks | කොරෝනාවෙන් බේරීමට ගෙදරදීම ෆේස් මාස්ක් මසමු.
- • How to make a face mas...
DIY Easy Frock | ලේසිම ගවුමක් මහමු ( යාර 2න් ) | Easy Business For Women and Men
- • DIY Easy Frock | ලේසිම...
මසකට රු.25000 ක අමතර ආදායමක් | කොට්ට උර බෙඩ්ශීට්
- • මසකට රු.25000 ක අමතර ආ...
__------ LIKE & FOLLOW -------
Facebook Page - / mudurekha
Facebook Fan Page - / mudu-rekha-fanpage-336...
Facebook Group - / 297872641127565
Instagram - / mudurekhafashiondesigning
Web - mudurekha.com
__
-------------------------
#mudu rekha #mudurekhamahum #mahumnammudurekha #simple #wedding dresses #simple wedding dress #gaum #gawum #gawom #gaun #sinhala #mudu rekha fashion designing and academy #sewing for beginners #sewing tutorial
#bridesmaid dresses #bridesmaids dresses #wedding dresses #bridal gowns

Пікірлер: 362
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ආයුබෝවන්!😇💫 පංති වලට සහභාගි වීමට අමතන්න: 0719599592/ 0755770705
@berniejayasinghe9468
@berniejayasinghe9468 4 ай бұрын
@ireshaudayangani7667
@ireshaudayangani7667 3 жыл бұрын
හරිම පැහැදිලිව නිරවුල්ව මිස් තේරුම් කළා.මට හොඳටම තේරුනා.ගවුම ගොඩක් ලස්සනයි.මිස්ට තෙරුවන් සරණයි.
@nisansalasivimali7510
@nisansalasivimali7510 4 жыл бұрын
Video akanm harima පැහැදිලියි මිස් අපි තවත් ආසවෙන් බලාගෙන ඉන්නවා මිස්ගේ video balanna ස්තුතියි මිස් බුදුසරණයි !
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඒකනෙ.. සතුටුයි ඒ ගැන. ඉතිං පරිස්සමෙන් ඉන්න මේ කාලෙ.. බුදුසරණයි ඔයාටත් ❤
@kumarikalpana3305
@kumarikalpana3305 4 жыл бұрын
ෂා, හරිම වටින පාඩමක් මිස්, ගොඩාක් වටිනව මේ දැනුම අපට ලබා දෙන එක. God bless you ! 😍😍😘😘
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
සතුටක් ඒක මට.. ස්තූතියි කමෙන්ට් කලාට ❤
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
හරිම ලස්සන ගවුමක්. ගොඩක් අසයි මේ ගවුමට පැහැදිලිව හොදට කියල දෙනවා miss.බොහොම ස්තුති බුදුසරනයි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ස්තූතියි ඔයාටත් , බුදුසරණයි 👍🌷
@sayumikoushi8005
@sayumikoushi8005 4 жыл бұрын
හරිම ලස්සන ගවුමක්..ගොඩක් වටිනවා මිස්..ස්තූතියි.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් ❤❤
@nirmalieperera6660
@nirmalieperera6660 4 жыл бұрын
ගොඩක් ස්තූතියි....මම ගොඩක් ආසාවෙන් හිටපු ගවුමක්...මහන්න දන්නේ නැතිව හිටියේ...ගොඩක් ස්තූතියි කියලා දුන්නාට...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකක් හරි දැම්මනෙ 😀❤
@thilinithilini4413
@thilinithilini4413 4 жыл бұрын
හරි වටිනවා මිස්...මම දැන් ලංකාවේ ඉන්නේ ...ගොඩාක් දේවල් මැහුවා ඔයාගෙන් ඉගනගෙන...බොහොම පින්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
කොච්චර දෙයක්ද? මට ගොඩක් සතුටුයි.. දිගටම ඉන්න මාත් එක්ක ❤
@dhanushkakushlani4505
@dhanushkakushlani4505 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා...හරීම පැහැදිලි කියල දෙන විදිය...ගොඩක් ස්තූතියි මිස්....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් , මහන්න හොඳේ එහෙනම් ❤
@tastyandgood5158
@tastyandgood5158 4 жыл бұрын
Sha niyamai mis. Man me comment krnne veedio eka blannat kalin sathuta wadi kamata. Mista bhoma sthuthiy. 1st comment
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඇත්තට.. සතුටුයි නම් මටත් සතුටුයි. මගෙ මහන්සිය වතුරෙ යන් නැති නිසා. ස්තූතියි මට පලමුවෙන්ම කමෙන්ට් කලාට ❤
@madushisansala3335
@madushisansala3335 4 жыл бұрын
@@MuduRekha miss mata help ekk. One mn blok eka kepuwa...eth podi prashnayak
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@madushisansala3335 කියන්න මොකක්ද උනේ
@fashionofliyathambara1135
@fashionofliyathambara1135 4 жыл бұрын
මිස් හරිම අමාරුවෙන් කපලා මහන ඇදුමක් බොහොම සරලව ඔයා කියලා දීලා තියෙනවා 🌹👍ඒ උනාට පිටුපස ඩාට් එක ඉදිරිපස ඩාට් එකේ උසම ගත්තොත් එතැන ඉස්සිලා වගේ තියෙනවා නේද ..ඒකට වෙනසක් කරන්න ඕන නැද්ද .😊 ස්තුතියි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයා කියන එක ඇත්ත .. ඒ වෙනස්කම අනිවාර්‍යෙන් කරන්න ඕන.. ස්තූතියි හදවතින්ම
@zeenathharoon6485
@zeenathharoon6485 4 жыл бұрын
Excellent.well understand.thank u.God Bless U 👍❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You're most welcome
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
ගොඩාක් වටිනා පාඩමක් මිස් ..ඒ වගේම ලස්සනයි .ගොඩක් ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි අවංකවම කමෙන්ට් කරාට 👍
@nimeshijayasinghe1995
@nimeshijayasinghe1995 Жыл бұрын
❤මිස් මමත් මෙ බ්ලොක් එක කපන් මට ගවුමක් මහගත්ත.. හරිම ලස්සනයි ... ඔබතුමියට ගොඩක් පින් හැමදේම හරියටම කියල දෙනවට. බුදුසරනයි මිස්
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි ❤️ සතුටු යි
@user-lb9gj2ot4w
@user-lb9gj2ot4w 4 ай бұрын
Redde adiddi mahum wasi kochchara tyanawada?
@prabodinisitinamaluwa9629
@prabodinisitinamaluwa9629 Жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා .බොහොම පින් මිස්..🌹🌹🌹🌹💖💖💖
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි සතුටුයි ❤
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
ගොඩාක් පැහැදිලිව අම්මා කෙනෙක් ව⁣ගේ පැහැදිලි කරනවා ගොඩාක් පිං ඔබතුමියට
@MuduRekha
@MuduRekha Жыл бұрын
@nadeeranadeera2083
@nadeeranadeera2083 4 жыл бұрын
මිස් ඔයා හොදට කියලා දෙනවා ගොඩක් සතුටුයි බූදු සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@darshikaudayangani8835
@darshikaudayangani8835 4 жыл бұрын
Godak watina padamak, kisima ලෝබකමක් නැතිව kiyadenawa . Oyata පිංසිදු වෙනවා miss miss.budusaranay .
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි හදවතින්ම ❤👍🌷
@laksriarachchige6449
@laksriarachchige6449 3 жыл бұрын
මිස් මේ ගවුම මහන විදිය කියලා දෙන්නකෝ ඊළඟ විඩියෝ එකෙන්.ඉක්මනට ඕනේ මිස්
@gayanduminda6171
@gayanduminda6171 4 жыл бұрын
හරිම ලස්සනයි miss තවත් ලස්සන ගවුම වර්ග මහන අකාරය දාන්න ..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉදිරියේදී කරන්නම් .ස්තූතියි ඔයාට.. ❤
@samanthasuriarachchi5025
@samanthasuriarachchi5025 2 жыл бұрын
ගොඩාක් පැහැදිලි ව කියලා දෙනවා.thank you miss .budusaranai
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤❤❤
@shanthashantha8487
@shanthashantha8487 4 жыл бұрын
godak watina deyak oba thumiya karanne
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ❤😀👍🌷
@chalanisamadara3405
@chalanisamadara3405 3 жыл бұрын
මිස් යට වටිය ලගට princess line cut එක පහලට ඇන්දේ යට වාටිය රේඛාවෙ හරිමැදට වෙන්නද.
@user-ke5nr6gq2h
@user-ke5nr6gq2h 3 ай бұрын
Lassana gaumak❤❤❤❤
@mashiwin5080
@mashiwin5080 2 жыл бұрын
Me kiyala dena vidiha pahadili godak pin siduwewa 🙏🙏🙏💐♥️
@SepalikaDilini-hn5bx
@SepalikaDilini-hn5bx 11 ай бұрын
Harima lassanayi mis. Mewage gaumak borichchi atha welamita digata dala mahanna redi yarakiyak yanawada miss.
@MuduRekha
@MuduRekha 11 ай бұрын
2 1/2ක් ගන්න
@mohottigedonlakmal3429
@mohottigedonlakmal3429 2 жыл бұрын
Ane mis oya kiyala dena vidiya hodata therenawa.et mahana vidiyath kiyala dennako.
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Harima lassanai miss.mata mahanna ba.mama me dan vedio aka mage duwata ariya.harima sathutui miss.thnuruwange saranai miss.paressamin sathutin enna.mama dubai walin.👍💕
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ඒ ගැන කියල කමෙන්ට් කලාට , සතුටින් පරිස්සමෙන් ඉන්න ඔබත්. තෙරුවන් සරණයි !!! ❤
@AbinuRandisa
@AbinuRandisa Ай бұрын
පිටුපස අඟල් 1,5 ක් උස්සන්නේ නැද්ද? එතකොට අත් කට එන විදිය පැහැදිලි නෑ මිස්
@rihaseen5107
@rihaseen5107 4 жыл бұрын
Thank u so much. Very Cleary vdo/ miss reglan blouse ekak sakasaganna widiya kiya dennako oya wageymema. Explain karala
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉදිරියේදී කරන්නම් 👍❤
@madumadusha8433
@madumadusha8433 4 жыл бұрын
ස්තූතියි ගොඩක්..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉතිං මහන්න හොඳේ ❤
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 Жыл бұрын
Obathumiya hodin pahadili karanawa thanks
@MuduRekha
@MuduRekha Жыл бұрын
@wasanthiliyanage3522
@wasanthiliyanage3522 4 жыл бұрын
Thanks
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks dear ❤
@danidudenuwan1145
@danidudenuwan1145 4 жыл бұрын
Kara mahan vidiya pahadala denna mis plz
@shanthashantha8487
@shanthashantha8487 4 жыл бұрын
miss puluwannam mesamant ganna akaraya damiy akaka karala pennanna puluwanda plz...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මෙෂමන්ට් ගන්න වීඩියෝ ඇති, බලන්න
@smartenglish8727
@smartenglish8727 3 жыл бұрын
Misge vedeo balankota mahanna aasa hitenwaa mis. ❤️❤️
@suranginisansala8623
@suranginisansala8623 4 жыл бұрын
Mat mahuwa ....ane miss lassanata awa...mata harima satutui.....first time man gawmak mahuwe....man photos dannan.... thank you....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Dannako ithin , matath sathutui 😀❤
@sunethrasauri7940
@sunethrasauri7940 4 жыл бұрын
ස්තූතියි ඔබට. අනේ මේ රටේ නම් අපිට රෙදි ගන්න යන්න විදිහක් නැහැ .
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මටත් එලියට වත් යන්න බැරිව හිරවෙලා... ස්තූතියි කමෙන්ට් කලාට ❤
@anusharuwanpathirana8278
@anusharuwanpathirana8278 4 жыл бұрын
මිස් ඩාට් එකක් යොදන ඇදුමකට ඉන රේකාවෙ,තව අගල් බාගයක් ගන්න ඕනිද ?.එහෙම ඉගන ගෙන තියනව. බුදු සරණයි ඔබ තුමියට..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
බුරුලක් ඕන නම් අඟලක් වුනත් ඉනෙන් ගන්න. මේකට මැහුම් වාසි අඟල් 1/2 එකතු කරන්න රෙද්දේ කපද්දි. සම්මත වලට හිරවීම මං අනුමත කරන්නෙ නෑ. මැහුම් කියන්නෙ නිර්මාණශීලී කලාවක් .. ඒක තමන්ට ඕන විදිහට සරල ක්‍රමයකට ආසාවෙන් පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් දෙයක් .. බුදුසරණයි ❤
@anusharuwanpathirana8278
@anusharuwanpathirana8278 4 жыл бұрын
ස්තුතියි.ඔබ තුමියට ...
@harshaninuragi4928
@harshaninuragi4928 3 жыл бұрын
Meka block nethuwa redde adala kapanna berida miss
@rathnawelgama8478
@rathnawelgama8478 4 жыл бұрын
Godak hodin pehedili oba thumiyata thanks😘❤️❤️❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තුතියි හදවතින්ම .. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපි එක්ක රැඳිල ඉන්න.. 😍
@charitharajapaksha6067
@charitharajapaksha6067 4 жыл бұрын
Lassana gawumak ,thanks miss 👍👍👍👍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thank oyatath ❤
@cbcrozier1
@cbcrozier1 4 жыл бұрын
Very useful ideas for a simple dress 👗.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks dear 👍😀❤🌷
@manorisubawickrama2110
@manorisubawickrama2110 4 жыл бұрын
ස්තුති මිස් ගෙදර ඉන්න වෙිලාවෙ හොද දෙයක්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මහන්න එහෙනම් හොඳේ. ස්තූතියි ඔයාටත් ❤
@manorisubawickrama2110
@manorisubawickrama2110 4 жыл бұрын
@@MuduRekha අනිවාර්යෙන්..
@ramanayakasumudu9016
@ramanayakasumudu9016 2 жыл бұрын
miss me vedio 1 class ake wage newey poddak wenas ne miss
@anojakumariheenkenda2252
@anojakumariheenkenda2252 4 жыл бұрын
Godak sthuti miss...theruwan saranai...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
තෙරුවන් සරණයි !
@chamenroshairo5204
@chamenroshairo5204 4 жыл бұрын
Thank you. ❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You are welcome dear ❤
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
Thanks miss outta video aka දැමීමට
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 4 жыл бұрын
Thank you so much nango oya hodata kiya dunna
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You are welcome Akka.. sathutui ❤
@hettigodadisna7913
@hettigodadisna7913 4 жыл бұрын
Miss me frock eke wagema anith frocks wala blocks adina widiya godaak pahadili..man mahanna aluth kenek nisa me request eka karanne..me frock eka mhala pennanna puluwanda plz
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Mahana piliwelada dan naththe oya
@hettigodadisna7913
@hettigodadisna7913 4 жыл бұрын
@@MuduRekha ou miss mahanna puluwan neat ekatama beha ekak beluwothin athi..missge napy video eka balala mn mahuwa ewa 8k..lassanata awa..wats app dann beluwa mata search wennaha..☺️
@nadipeshani8315
@nadipeshani8315 4 жыл бұрын
Ane ow...mahalama pennannako miss....plz
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
Ane harima lassanai.aurudu walata kalin demmananam duwata mahala denna thibuna..harima lassanai👍😀
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉතිං දැන් මහල දෙන්න.. හිත හොඳට තියන් ඉන්න හරියට හිත සිතුවිලි පාලනය කරන් ඉන්න අයට හැමදාම අවුරුදු වගෙයි තමයි. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට ❤
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
අනෙ ඒක නම් ඇත්ත.එත් රෙදි ගන්න තමා අමරු.thanks miss මම කොහොමහරි මෙක මහනවා
@yasmitharathnayake9123
@yasmitharathnayake9123 Жыл бұрын
හරිම පැහැදිලියි
@user-iz9sd5tc9s
@user-iz9sd5tc9s 4 жыл бұрын
Ane godaak hodayi mis oka mahala pennanna puluwannam godak watinawa mama lagadi idan iganaganna kenek mata eka mahanakota mahanne kohomada kiyala hithaganna bene dat ekath ekka kapala ane manda puluwannam kiyala dennako mis
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
අපේ වීඩියෝස් බලන්න. ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනව.
@wasanakumari4750
@wasanakumari4750 4 жыл бұрын
Aththama godaaak lassanai gedara redi tibunanam damma mahanna patan gannawa❤️❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඒකනෙ, ලොකු පොඩි හ්ෂ්මෝටම ලස්සනයි මේ පැට්න් එක ❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාට
@kumudunirajapaksha7355
@kumudunirajapaksha7355 4 жыл бұрын
බොහොම ස්තූතියි මිස්..❤❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ගොඩක් ස්තූතියි කුමුදු ❤❤
@asokashirani8175
@asokashirani8175 Жыл бұрын
Hariima pahadeliei cos ekak karalawath me tharam pahadeli na thancks miss
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි ❤️ඉගෙනගන්න
@isharapriyadarshani402
@isharapriyadarshani402 3 жыл бұрын
Mam misge vidiyo ham akak m balanva ,asai baland,ithamath පැහැදිලි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ලොකු සතුටක් ඒක මට ඉෂාරා ❤ ස්තූතියි
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Kisima loba kamak nathuva hodinma kiya denava.Thank you Miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome dear ❤
@nilukadamayanthi4903
@nilukadamayanthi4903 4 жыл бұрын
mimi ganne nathuwa normal gawomak mahanna kiyala dennako miss
@arushanishrimathi2740
@arushanishrimathi2740 4 жыл бұрын
Godakma pahadili. Ekmanata egegagena awabodakaraganna puluwan.mista godakma pin apita mahum danuma bedala dunnata
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි, ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@chithraperera6752
@chithraperera6752 3 жыл бұрын
Hodata thrrenva godak thnks
@pawanisadeesha6818
@pawanisadeesha6818 10 ай бұрын
❤❤❤❤ harima lassanai miss
@kanchanaamarasinghe1121
@kanchanaamarasinghe1121 4 жыл бұрын
Vidio ekanam maru miss..habai therun ganna amaruine...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අයියෝ එහෙමද? අනේ කොහොම හරි තේරුම් ගන්න බලන්න ❤
@kalyaniperera4071
@kalyaniperera4071 4 жыл бұрын
බොහොම ස්තුනියි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
❤👍🌷
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Mis rangal atha ena smok nokarapu blouse 1k kiyla dennko plz
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
වට්ස් ඇප් දාන්න පික් එකයි සයිස් ඔක්කොම
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Hari mis mn watsap dannam mista gdk stutie
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Watsap damma mis..mistat godak wada atine dn.thnk u mis.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@eshanisumudu5889 බලන්නම්
@subodhagemandjewellery9899
@subodhagemandjewellery9899 4 жыл бұрын
Ms. පිටුපසට zip එකදාල ඉන මිම්ම ටම ( ඇගේ ගානටම ) jump suit එක ක් මහන විදිය කියල දෙන්නකො, please.
@shogishogi6332
@shogishogi6332 2 жыл бұрын
Godak hodai oyage padamtika bs
@mywondercakes1342
@mywondercakes1342 4 жыл бұрын
Misge video godak watinawa......ane....ina lagata dart dura 3.5 neda....ethanin pahalata therenna miss
@mywondercakes1342
@mywondercakes1342 4 жыл бұрын
Dart eka iwara wena thana idala ala karalada adinne
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
රැඳිල ඉන්න. මුලසිට හරියට ගවුම් පාඩම් දෙනව ඔයාලට මේ චැනල් ඒකෙන්
@nismoudara6916
@nismoudara6916 4 жыл бұрын
Mama nam hodatama hirawela marana bayen jeewath wenne den covid19nisa.kalekin you tube awe...siyalu denama suwapath wewa...!
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ පරිස්සමෙන් ඉන්න .. ජොබ් එකට යනවද ? තෙරුවන් සරණයි ඔයාට ❤
@nismoudara6916
@nismoudara6916 4 жыл бұрын
Ow..den 48hours duty karanna wela apita.kohoma karath kisima gunayak neti minissu inne me ratawal wala.eka harima wedanai.mona mahansiya unath neti wenawa.hadawatin hina wena minissu dakinakota.me sewaya lankawata denna tibba nam kiyala mata jeewithe palaweni parata hituna...hugak ayata mata wagema hithenawa eti..siyalu denatama teruwan sarani...!🙏
@surajkavinda4219
@surajkavinda4219 4 жыл бұрын
Miss jukee meshin eken button hole mahanne kohomada
@user-gi2zs7rv8q
@user-gi2zs7rv8q 9 ай бұрын
THank you very much
@MuduRekha
@MuduRekha 9 ай бұрын
🙏❤️
@nilushajayasundara8777
@nilushajayasundara8777 4 жыл бұрын
thankyou miss....sathutui miss pirimi kenekge short ekak idiriyedi kiyala debnna puluwannam miss..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ශෝට් කරපු වීඩියෝ ඇති බලන්න.
@nilushajayasundara8777
@nilushajayasundara8777 4 жыл бұрын
@@MuduRekha thiyanawa cama short wage shipeka daala shot ekak
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@nilushajayasundara8777 photo ekak danna mata
@nilushajayasundara8777
@nilushajayasundara8777 4 жыл бұрын
@@MuduRekha ok miss watsup dannam
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@nilushajayasundara8777 ❤
@buddikalakshan7553
@buddikalakshan7553 4 жыл бұрын
Bohoma isthuthi bari deyak hodin igena gaththa
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Sathutui.. godak sthuuthiy oyage comment ekata ❤
@sakumelee4998
@sakumelee4998 3 жыл бұрын
Miss mata aurudu 7babekta atha kotata kapanna kiya Dennako
@laksriarachchige6449
@laksriarachchige6449 3 жыл бұрын
Mis me gauma mahana wihiya kiyala dennako
@nadeekanadeeka4796
@nadeekanadeeka4796 4 жыл бұрын
Thank you miss...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් මට කමෙන්ට් කලාට ❤
@theladyheaven5182
@theladyheaven5182 3 жыл бұрын
Ane miss off shoulder frock eka mahanna kiyala denna. .pls......
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Mona wage ekakda ona
@theladyheaven5182
@theladyheaven5182 3 жыл бұрын
Coller eka vage patiyakin gauma shoulder eke redila tiyenne.bo kole vage kara tiyenne miss..
@chandibeautytips9376
@chandibeautytips9376 2 жыл бұрын
Me gauma mahanna ganna hoda material eka mokakda mis...lace cotton,viscorse
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Nice sharing😍💓👌
@priyadarshanifernando4896
@priyadarshanifernando4896 3 жыл бұрын
Me gaume mimi ganiddi ekata mahum vasith tiyalada tiyenne mis
@nadeeshapriyadarshani3722
@nadeeshapriyadarshani3722 4 жыл бұрын
attatama adanm padama godak pahadili
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@malikapretty8566
@malikapretty8566 3 жыл бұрын
මිස් මැහුම් ඉගන ගන්න ආසයි මම ඉන්නේ සෞදි අරාබියේ ඔබට බුදු සරණයි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Call karanna 0719599592
@malkanthifernando6181
@malkanthifernando6181 4 жыл бұрын
මේ බ්ලොග් එක මැහුම් වාසි සහිතvada රෙදි kapaddi මැහුම් වාසි තියන්න ඕනද? ස්තූතියි මිස්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔව්, එහෙම තමයි කපන්න ඕන ❤
@malkanthifernando6181
@malkanthifernando6181 4 жыл бұрын
@@MuduRekha ස්තූතියි මිස් රෙදි varga ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ මිස්
@dulikaarangani6137
@dulikaarangani6137 2 жыл бұрын
Rethda kiyatada nawa ganne mis
@thilinimaduwanthi989
@thilinimaduwanthi989 4 жыл бұрын
Thank u mis...redi pramanaya ganne kohomada
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
45" න් මීටර් 3 ක් ගන්න
@thilinimaduwanthi989
@thilinimaduwanthi989 4 жыл бұрын
Thnku mis
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
කිහිලි කටෙන් අඟල් 4.5 ගත්තේ සම්මත මිම්මක් ද නැත්තං ai එහෙම ගත්තේ mis ඔයාගෙ පාඩම් හොඳට තේරෙනවා
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
සාමාන්‍යයෙන් වැඩුනු සිරුරක් ඇති කෙනෙක්ට ඒ ගාන ගන්නවා 4 1/2" ක්
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
@@MuduRekha එහෙමද thank you mis තව me වගේ වටින video කරන්න
@jeewantha.jeewantha.3372
@jeewantha.jeewantha.3372 Жыл бұрын
Mn mahum gana kisima danumak nathi kenek. Normal machine eka vitharai puluvan. Class ekata join venna puluvanda .
@MuduRekha
@MuduRekha Жыл бұрын
පුලුවන් 0719599592 whatsapp
@susilsenanayaka9452
@susilsenanayaka9452 2 жыл бұрын
Chiththa gawm disain akak oni
@prasadimenaka185
@prasadimenaka185 4 жыл бұрын
Woooow maarama pahadiliy 😍😍😍😍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@dinushaupamali3912
@dinushaupamali3912 3 жыл бұрын
Mimi ganna widiya pennalama kiyala dennako
@sandayas3323
@sandayas3323 4 жыл бұрын
Nice thanks
@thilinit4989
@thilinit4989 4 жыл бұрын
Mekata redi yard keeyak yanawada
@chanchalasamarasingha6366
@chanchalasamarasingha6366 4 жыл бұрын
Mis pahsla kotasa tikak therum ganda amaruine bs
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Hodata balala therum ganna.. ❤ bs
@nilupriyadarshani7523
@nilupriyadarshani7523 4 жыл бұрын
Godak lassanayi mamath mahagattha thank you ❤️❤️❤️❤️❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයත් මහගත්තද... අනේ සතුටුයි ❤😀
@laksriarachchige6449
@laksriarachchige6449 3 жыл бұрын
Me gauma mahanna kochchara redi yanawada
@rashmikadilshan1356
@rashmikadilshan1356 4 жыл бұрын
0ya godak hoda kenek miss hodata therenawa oyata pin mokada ada godak aya tv akata kalaya yomu karanawa thamanta salli upayanna hoda adahasak
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
❤❤❤❤❤
@harshanipriyanthika1851
@harshanipriyanthika1851 3 жыл бұрын
Good lock
@dubaidxb9412
@dubaidxb9412 Жыл бұрын
ලස්සනයි පැහැදිලි
@MuduRekha
@MuduRekha Жыл бұрын
❤️
@dilshachathurangani3560
@dilshachathurangani3560 3 жыл бұрын
Gaumaka inen uda kotase mimmata hariyatama adala kapa ganne kohomada kiyannako Mata
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
බේසික් පතුරම හදන වීඩියෝ ටික බලන්න
@sutarsinesutarsine4749
@sutarsinesutarsine4749 2 жыл бұрын
Mis me gauma lassanai mahana vidiha kiyala dennako
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
චැනල් එකේ වීඩියෝ තියෙනවා බලන්න.
@udarisanjeewani6948
@udarisanjeewani6948 4 жыл бұрын
Godaaaaaak lassanai miss....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
thanks
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН
NO ZIPPER, NO ELASTIC! It is very easy to sew this circle skirt
11:40
🔥✅Sewing a Very Stylish Flight Dress💥Latest and Unique Design✅
12:17
🌹 Awesome sewing ideas from square pieces
10:47
P&N Homemade
Рет қаралды 2,7 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН