No video

බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.

  Рет қаралды 17,590

Civil Engineer

Civil Engineer

Күн бұрын

#base #footing #padfooting #padfootingdesign #foundation #design #structural #civil #බේස්වල #බේස්එක #පාදම #බේස්සයිස් #නිවාස #නිවාසසැලසුම් #සැලසුම් #ගෙදර #වාස්තු
බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness.
අපගේ පැරණි වීඩියෝවන් පහතින් නරඹන්න.
අපගේ ෆේස්බුක් සමූහය -
/ civilengineersrilanka
අපගේ වෙබ් අඩවි -
adorablebuildin...,
civilengineers...,
houseplanssrila...,
අපගේ ෆේස්බුක් පිටු -
/ engisuruamarasena ,
/ isurus.amarasena
අපගේ පැරණි වීඩියෝවන් -
39.බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness. • බේස් වලක දිග පළල සහ ගණ...
38.සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks). • සම්පීඩිත පස් වලින් සාද...
37.ලංකාවෙ බිල්ඩින් භූ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes. • ලංකාවෙ බිල්ඩින් භූ කම්...
36.අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs. • අසහාය ගෘහනිර්මාණ ශිල්ප...
35.ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings. • ගොඩනැගිලි වල වහල වර්ග....
34.නිවසක වාස්තු අනුව නිවැරදිව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house- • නිවසක වාස්තු අනුව පාද ...
33.සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site- • සිමෙන්ති වල කොලිටිය සය...
32.Law of Attraction ආකර්ශනය පිළිබද නීතිය- • Low of Attraction ආකර්...
31.Q&A Session 1 කමෙන්ට් වලින් අහපු ප්‍රශ්න වලට පිළිතුරු - • කොමෙන්ට් වලට උත්තර : Q...
30. හනිකෝම්බ් සහ ඒවා නිවැරදි කිරීම Honeycomb repairing in concrete - • honeycombs in concrete...
29.ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening. • ස්ලැබ් විවරයක් වටේ කම්...
28.ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ.Goods & bads due to the surface type of the land: • ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභ...
27.ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ. Goods & bads due to the shape of the land: • ඉඩමේ හැඩය අනුව ශුභ අශු...
26.නිවසකට ගල් බැම්ම නැතිව ටයිබීම් විතරක් ඇතිද? Are rubble walls compulsory for houses? • නිවසකට ගල් බැම්ම ඕනෙමද...
25.කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads? • කොහොමද බීම් එකකට ස්ලැබ...
24.Power plant types. විදුලි බලාගාර වර්ග - • Power plant types
23.ගගේ වැලි හා නිපදවූ වැලි ගැන.M Sand Vs River sand? • Manufactured Sand(M.Sa...
22.බේස් වලවල් වලට ස්ක්‍රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations? • බේස් වලවල් වලට ස්ක්‍රී...
21.වික්ටෝරියා වේල්ලේ ඔබ නොදත් කතාව. The Story of the Victoria Dam
20. කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නෙ මොකක්ද? What is the grade of a concrete? - • කොන්ක්රීට් වල ග්රේඩ් එ...
19. ඉංජිනේරු ගඩොලක ගුණාංග මොනවාද? How to select quality Engineering bricks? - • හොද ගඩොල් තෝරන්නේ කොහො...
18. Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්- • Port city Site Visit i...
17.Reduce the cost for Coarse Aggregates? මැටල් (කුඩා කලුගල්) වලට යන වියදම අඩුකරගන්නේ කොහොමද?- • Reduce the cost for Co...
16.කොන්ක්‍රීට් වලට සීනි එකතු වුනොත් මොකද වෙන්නෙ? - • When you add sugar to ...
15.කොන්ක්රීට් හයි වෙද්දි මොකක්ද වෙන්නෙ? ඇයි ඒකට කාලයක් වතුර දැමිය යුත්තේ? - • කොන්ක්‍රීට් හයිවෙද්දි ...
14.රෝමයේ කොන්ක්‍රීට් වල රහස මොකක්ද? - • රෝමයේ භාවිතා කළ කොන්ක්...
13.නිවසක ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවන්නෙ කොහොමද? උදාහරණයක් අරගෙන බලමු - • How to Read Structural...
12.නිවසක හෝ ගොඩනැගිල්ලක ප්ලෑන් එකක් පාස් වෙන විදියට අදින්නේ කොහොමද - • පාස් වෙන්න ප්ලෑන් එකක්...
11.ලංකාවේ විශේෂ ව්‍යාපෘතීන් - නව මැනිං වෙළද සංකීර්ණය - • New Manin Market at Pe...
10.නිවසක් තැනීමේදී තිබිය යුතු ඉංජිනේරු ඩ්‍රෝවින් ලැයිස්තුව - • Structural drawing Set...
09.වැඩබිම් වීඩියෝවන් - පයිල් වල කම්බි දැල ඇතුල් කිරීම - • Reinforcement Cage Ins...
08.වැඩබිම් වීඩියෝවන් - පයිල් වල ගුණාත්මක පරීක්ෂාවන් සිදුකිරීම් - • PIT test ( Pile Interg...
07.වැඩබිම් වීඩියෝවන් - පයිල් කේසින් සවිකිරීම - • Pile casing driving wi... , • pile casing driving us...
06.නිර්මාණ සැලසුම් ඉංජිනේරු විද්‍යා වීඩියෝ (ඉංග්‍රීසි මාධ්‍ය)- • Classification of stru... , • Classification of stru... , • LOADS & SUPPORT types ... , • Analysis of 2D & 3D Tr... , • Analysis of Cables (St... , • Analysis of Arches - (... , • Combined Bending & Dir...
05.පවතින වාස්තු දෝෂ මගහරවාගත හැකි ක්‍රම මොනවාද? - • පවතින වාස්තු දෝෂ නිවැර...
04.ඉඩමේ හැඩය සහ බෑවුම අනුව පවතින දෝෂ - • Errors due to Orientat...
03.නිවසක ප්‍රධාන දොර ආශ්‍රිතව පවතින දෝෂ 18ක් - • නිවසක ප්‍රධාන දොර ආශ්‍...
02.ඉඩමක පෙරේත පාදය ඉවත්කර නිවස තැනිය යුතුද - • පෙරේත පාදය ඉවත්කර ගේ හ...
01.නව නිවසක් තැනීමට පෙර දැනගතයුතු කරුණු - • What You Should Know B...

Пікірлер: 91
@pradeepjayakody9768
@pradeepjayakody9768 9 ай бұрын
Very clear. Thank you 😊.
@CivilEngineerSL
@CivilEngineerSL 9 ай бұрын
Thank You!
@TML080VIC
@TML080VIC 3 жыл бұрын
I'm an engineering student. It would be great if you explain a bit more to understand. Video is helpful.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
තෑන්ක්ස් මල්ලි. මම ට්රයි කරන්නම්. මම මේ වීඩියෝවන් ඉතා විශාල ‌‌ටෙක්නිකල් දැනුමක් නැති අය සදහා වැඩිපුර ෆෝකස් කර හදන නිසයි වැඩිදුර විශය කරුණු කරා නොයන්නේ. මම ඉදිරියේදී පැහැදිලි කිරීම් මදක් විවෘත කරන්නම්. ඒතෙක් ඔබට මගේ අනෙක් චැනලයට පිවිසිය හැකියි. kzbin.info/door/TVXhba928o8TQVmbkUwEKA
@kaluarachchigeanandpadmasi3634
@kaluarachchigeanandpadmasi3634 2 жыл бұрын
@@CivilEngineerSL honda poijj
@amiladayanjana2916
@amiladayanjana2916 2 жыл бұрын
igenagaththa godak dewal, Good video
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Thanks Amila!
@jayanthabherath1313
@jayanthabherath1313 2 жыл бұрын
කිරිමැටි ඉඩමක අත්තිවාරම දැමිය හැකි ආකාර පිලිබද අදහසක් කියන්න පුළුවන් ද.ස්තුති
@indikasandanayake3837
@indikasandanayake3837 3 жыл бұрын
Good luckfor your dicription.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
🙂💪
@user-jg8kh7vc5x
@user-jg8kh7vc5x 3 жыл бұрын
ගොඩක් හොඳයි ලොකු දැනුමක් ලබා ගැනීමට පුළුවන් අපිට. මට දැනගන්න පුලුවන් ද 3'x3' බෙස් වලකට සාමාන්‍ය වශයෙන් කොච්චර බරක් දරා ගැනීමට පුළුවන් ද කියලා
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
එය රදාපවතින්නේ පසේ ස්වභාවය මතයි. මේ සියල්ල ආසන්න අගයන් බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන්, අධික මෘදු මැටි පසක අඩි3 අඩි3 කොටුවකට කිලෝ නිව්ටන් 41ක් එහෙමත් නැත්නම් කිලෝග්රෑම් 4100ක් පමණ ගන්න දරාගන්න පුලුවන්. මැටි පසක අඩි3 අඩි3 කොටුවකට කිලෝ නිව්ටන් 82ක් එහෙමත් නැත්නම් කිලෝග්රෑම් 8200ක් පමණ ගන්න දරාගන්න පුලුවන්. දැඩි වැලි පසක අඩි3 අඩි3 කොටුවකට කිලෝ නිව්ටන් 82ක් එහෙමත් නැත්නම් කිලෝග්රෑම් 8200ක් පමණ ගන්න දරාගන්න පුලුවන්. මෘදු වැලි හෝ සාමාන්‍ය පසක අඩි3 අඩි3 කොටුවකට කිලෝ නිව්ටන් 125ක් එහෙමත් නැත්නම් කිලෝග්රෑම් 12500ක් පමණ ගන්න දරාගන්න පුලුවන්. තද කබොක් පසක අඩි3 අඩි3 කොටුවකට කිලෝ නිව්ටන් 210ක් එහෙමත් නැත්නම් කිලෝග්රෑම් 21000ක් පමණ ගන්න දරාගන්න පුලුවන්. මේ අගයන් හරියටම මේ ගානමයි කියන්න බෑත වෙනස්කම් අනුව විවිධ පරාසයන් දරාගැනීමේ හැකියාව තියනවා. සමහර පස් දිහා බලල තීරණය කරන්නත් අමාරු අවස්තා වල පරීක්ෂණයක් කරන්නම වෙනවා. (උදා.බෝ හෝල් පරීක්ෂණ, මැකින්ටොෂ්, මැකින්ප්රොබ් වැනි).
@user-jg8kh7vc5x
@user-jg8kh7vc5x 3 жыл бұрын
@@CivilEngineerSL බොහොම ස්තූතියි සර්
@samanthasudath467
@samanthasudath467 3 жыл бұрын
Excellent video. Many thanks 😊🙏
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thanks for watching Mr:Sudath
@chinthakajagathchandra211
@chinthakajagathchandra211 3 жыл бұрын
Good job sir
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you Chinthaka!
@thejayathunga3634
@thejayathunga3634 2 жыл бұрын
Thank you very much sir
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Most welcome
@vetfire9703
@vetfire9703 3 жыл бұрын
Niyamai aiye..
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you!
@ranganaprabhath3269
@ranganaprabhath3269 2 жыл бұрын
ඉතාම වටින වීඩියෝවක්.ලොකු දැනුමක් ලබා ගත්ත.thank you. මට දැනගන්න පුලුවන්ද තද බොරලු පසක් සහිත ඉඩමක දෙමහල් නිවසක් ඉදි කිරීමේදී 3×3 බේස් වලක කොපමන ගණකමකට කොන්ක්‍රීට් තට්ටුව දැමිය යුතුද කියල.
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
3x3 වලක්ද 3.5x3.5 වලක්ද 4x4 වලක්ද අවශ්‍ය වන්නේ යැයි තීරණය කළයුතු වන්නේ නිවසේ ඉහළ මාලයන්ගෙන් ඇතුලුව කොලම්න් එක මත යෙදෙන උපරිම බලය හා පසේ දරාගැණීමේ ධාරිතාවය යන කරුණු දෙක අනුවයි. මැටි ගතිය අවම තද බොරලු පසක් නම් ආසන්නව 175 ත් 225 ත් අතර දරාගැනීමේ හැකියාවක් පසට ආසන්නව තිබිය යුතුයි. එවිට ‍3x3 පාදමක් යෙදීමට සුදුසු කොලම්න් එකක් ඇත්නම් එයට ආසන්නව අගල් 6ත් අගල් 8ත් අතර ගණකමකට කොන්ක්රීට් තට්ටුව දැමිය යුතුයි. මේවා ආසන්න අගයයන් බව කරුණාවෙන් සලකන්න. පස මවිසින් පරීකාෂා කර බලා නිවසේ ව්‍යූහයේ ගණනය කිරීම් සිදුකිරීමෙන් අනතුරුව නිත්‍ය අගයක් ලබාදිය හැකි බවත් කරුණාවෙන් සලකන්න. ඔබට ස්තූතියි!
@ranganaprabhath3269
@ranganaprabhath3269 2 жыл бұрын
@@CivilEngineerSL thank you. ඇදපු සැලස්මකට ගණනය කිරීම් සදහා ඔබගේ අයකිරීම් පිළිබඳව දැනුවත් කරන්න පුලුවන්ද
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
@@ranganaprabhath3269 ආකිටෙක්චරල් ප්ලෑන් එක adorablebuildingdesigns@gmail.com එකට මේල් කරන්න. මං කොටේෂන් ඇන්ඩ් මෙතඩ් ෂීට් එකක් එවන්නම්.
@sauniversetv6624
@sauniversetv6624 2 жыл бұрын
good job 👌
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Thanks ✌
@mohammedmahboob224
@mohammedmahboob224 Жыл бұрын
Ethaa wedagath ethaa watena vedio ekak sir hungak dewal denaganda lebuna .obata devepehetai .
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
බොහොම ස්තූතයි මොහොමඩ් ඔබේ කාරුණික වදන් වලට. ඔබටත් දෙවි පිහිටයි!
@touchlse6526
@touchlse6526 3 жыл бұрын
👍👍👍👌
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
💪🙂
@hasithasilva6897
@hasithasilva6897 2 жыл бұрын
සුභ පැතුම්
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Thank you!
@pawannethmina8179
@pawannethmina8179 3 жыл бұрын
Room hadaddi sound proof vidiyata hadanne kohomada kiyala video ekak one ikmanatama. Thank you
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
👍
@dewminisandachaya
@dewminisandachaya 4 ай бұрын
shlab ekak dala udumahala hadana thek kochchr kalayak thiya ganna poluwannda
@user-uc2ec1cv7e
@user-uc2ec1cv7e 10 ай бұрын
3x3 base walaka agal 6k usata concrete dammoth kopamana barak eken daraganna puluwanda? ema usa pramanaya pramanawathda?
@CivilEngineerSL
@CivilEngineerSL 9 ай бұрын
එය රදා පවතින්නේ පසේ බලයන් දැරීමේ හැකියාවේ ප්‍රමාණය (Bearing Capacity) මතයි. එය පසේ ස්වභාවය මත රදා පවතිනවා.
@amilasampath6439
@amilasampath6439 3 жыл бұрын
Alut niwasak hadanna oba tumage dayakatwaya ganna puluwanda
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
කොලඹ අවට හදනවනම් පුලුවන්. කාර්ය බහුලත්වය අඩුනම් පමණක් බාරගන්නවා.
@pasindumanaram995
@pasindumanaram995 Жыл бұрын
❤❤❤
@CivilEngineerSL
@CivilEngineerSL 9 ай бұрын
ජය වේවා!
@neelakapathirana1343
@neelakapathirana1343 3 жыл бұрын
ගොඩක් ස්තුතියි , සුබ පතනව ඔබට , මට දැන ගන්න ඕනෙ තට්ටු දෙකේ නිවසක පවුන්ඩේෂන් එක ගල් වලින් බැදල ඊට උඩින් ප්ලින්ත් බීම් එක දානකොට ඒකට 10mm කම්බි දැම්මම ප්‍රමානවත්ද, පිලිතුරු බලාපොරොත්තු වෙමි, ගොඩක් ස්තුතියි
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමටත් ස්තූතියි. ඇත්තෙන්ම ඔබ ලෝඩ් බෙයාරින් වෝල් සලකන්නේ නැත්නම් බීම් ඒකේ සයිස් එක හා කම්බි ප්රමාණය ‌බොහෝ විට තට්ටු ප්රමාණය මත රදා පවතින්නෙනෑ. ඒය රදා පවතින්නේ පසේ දැඩි බව හා එහි ඒකාකාර බව මත. ඒසේ දැඩි පසක දැඩි බව පාදම පුරා ඒකාකාරව ඇත්නම් සහ සියලු පාදම් වලට යෙදෙන බලයන් වල ඉතා විශාල වෙනස්කම් නැත්නම් පමණක් ඔබට විශාල ටයි බීම් හෝ විශාල කම්බි ටයි බීම් ඒකට අවශ්‍ය වන්නේ නෑ. බොහෝ විට තත්වය ඒසේ සතුටුදායක නම් අගල් 6ක් පමණ උස ටයිබීම් එකකට දහයෙ කම්බි දෙකක් යෙදීම බොහෝ විට ප්රමාණවත් වේවි. තත්වය එසේ නොවන විටයි සැලකිල්ලෛන් මෙම සයිසස් හා කම්බි ප්රමාණ වැඩි කළ යුතු වන්නේ. ඔබට මගේ මෙම පැරණි වීඩියෝවෙන් ලොකු අදහහසක් ගත හැකි වෙතැයි සිතමි. ඔබට ජය! kzbin.info/www/bejne/qoDVpn9nmq95rbc
@neelakapathirana1343
@neelakapathirana1343 3 жыл бұрын
@@CivilEngineerSLඔබගෙ වටිනා කාලය මා වෙනුවෙන් මිඩන්ගු කර ඉතාමත් ඉක්මනින් පිලිතුරු ලබාදුන්නාට ඔබට ගොඩක් ස්තුතියි ! ඔබට ජයෙන් ජයම වේවා !
@neelakapathirana1343
@neelakapathirana1343 2 жыл бұрын
සමාවෙන්න මෙහෙම උපදෙසක් ඉල්ලනවට, එයට ඔබට මේ මගින් උපදෙසක් දිය නොහැකිනම් ඔබව සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් සදහන් කරන්න , මගෙ ප්‍රස්නය මගෙ නිවසෙ living area එකේ දාපු කොලම් හතරක් අතර අඩි අටයි අගල් හයක් උසින් හරහට බීම් එකක් යන්න ඕනෙ නමුත් කොලම් කනු දානකොට ඒ බීම් එක දානවත් ඒ සදහා කම්බි පන්නන්නත් බැරි උනා නමුත් ඒ බීම් එක අත්‍යවශ්‍යයි , ඒ එම බීම් එක යටින් door window එකක් එන නිසා එම බීම් එක දාගන්න සුදුසු විදිහක් දන්වන්න ගොඩක් ස්තුතියි ..
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
කෙමිකල් ඇන්කරින් කියල එකක් තියනවා. කොලම් වල අවශ්‍ය තරම් දිගට හිලක් හදල කෙමිකල් එක පුරවල ඒකට කම්බිය ඇතුල්කරල පැන්නිය යුතුව තිබූ කම්බිය සකසාගත්ත. ඉන්පසු කොලම් අතර පරතරය සලකලා අව්‍ශ්‍ය තරමේ සයිස් එකට හා අවශ්‍ය කම්බි යොදා බීම් එක කාස්ට් කරගන්න. බීම් එක කොලම් එකට සම්බන්ධ වන තැන කොලම් මතුපිට කුඩා ප්‍රමාණයක් පලුදු කර කොන්ක්රීට් දැමීමට පෙර බැරා ඉමල්ෂන් යොදාගන්න. එවිට පෙර හා පසු කොන්ක්රීට් එක අතර බොන්ඩ් වීම හොදින් සිදුවෙනු ඇත.
@neelakapathirana1343
@neelakapathirana1343 2 жыл бұрын
@@CivilEngineerSL ඔබ තුමාට ගොඩක් ස්තුතියි...
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
හදපු ගෙයක් ඇතුලේ කොලම් එකතු කරන්න පුළුවන්ද? ඔයා ඉන්නේ කොහෙද? දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Puluwan
@surenfernando8190
@surenfernando8190 Жыл бұрын
nomarl hadapu gedrakata sab ekk gahala floor ekka ganna pluwanda
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Puluwan Column & Foundation Size and reinforcement athi nam
@sanjeewakandege1650
@sanjeewakandege1650 2 жыл бұрын
Could you tell me the footing size dimensions for tiny house(house made by plywood and metal). Also how much pole height from the screed for coconut grown land (black soil). Is it 3' x 3' spacing enough for the footing? 2" in grade 15 concrete, then 10 " for cover block concrete in grade 25. Pole height would be 3 feet from above ground and 3 feet below ground. Thanks.
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Is there a basement and together there are two floors?
@ssp.workshop4835
@ssp.workshop4835 3 жыл бұрын
Galk uda danawanam foot eka 3×3 danna onada
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ගල් කියන්නේ ඉතා විශාල බෙයාරින් කැපෑසිටීස් හෙවත් දරාගැනීමේ හැකියාවන් තිබෙන පසට වඩා ඉතා ශක්තිමත් ව්‍යුහයක්. සාමාන්‍යයෙන් මෘදු ගලක වර්ග මීටරයකට සාමාන්‍යයෙන් කිලෝ නිව්ටන් 750ක පමණ බරක් ඒ් කියන්නෙ කිලේග්රෑම් 75000 ක පමණ බරක් ගන්න පුලුවන්. හොද තද ගලක වර්ග මීටරයකට ආසන්නව කිලෝ නිව්ටන් 5500 ක විතර බලයක් දරන්න පුලුවන්. ඒ් කියන්නෙ කිලොග්රෑම් 550000 ක් විතර. ඒ නිසා නිවෙස් නම් අඩි 3xඅඩි3 පාදමත් බොහෝ විට අතිශය ප්රමාණවත්. සමහරවිට ඊටත් අඩුකරගන්න පුලුවන්.(උදා. අඩි2 හමාරxඅඩි 2 හමාර වගේ).
@sampathdananjaya-7789
@sampathdananjaya-7789 Ай бұрын
Sir මම ගේ හදන්න drawing එකක් ඇදලා ඒක pass කරගෙන තියෙන්නෙ. මට structural design එකක් කරගන්න ඕනේ . කොහොමද contact කරගන්නේ ?
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Please email the AutoCAD file of the architectural plan to adorablebuildingdesigns@gmail.com and I will send you a method sheet along with a qotation. Thank You!
@sampathdananjaya-7789
@sampathdananjaya-7789 Ай бұрын
@@CivilEngineerSL I do have not an AutoCAD drawing. I will send a PDF file of the plan.
@hirunaudara8678
@hirunaudara8678 3 жыл бұрын
Beam ekat 12mm kambi wenuwat 10mm kambi dammat prashnayk naddaaa
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
මම හිතන්නෙ ඔබ අහන්නෙ ප්ලින්ත් බීම් (ටයි බීම්) සම්බන්ධව වෙන්න ඔ්න. ඇත්තෙන්ම ඔබ ලෝඩ් බෙයාරින් වෝල් සලකන්නේ නැත්නම් බීම් ඒකේ සයිස් එක හා කම්බි ප්රමාණය ‌බොහෝ විට තට්ටු ප්රමාණය මත රදා පවතින්නෙනෑ. ඒය රදා පවතින්නේ පසේ දැඩි බව හා එහි ඒකාකාර බව මත. ඒසේ දැඩි පසක දැඩි බව පාදම පුරා ඒකාකාරව ඇත්නම් සහ සියලු පාදම් වලට යෙදෙන බලයන් වල ඉතා විශාල වෙනස්කම් නැත්නම් පමණක් ඔබට විශාල ටයි බීම් හෝ විශාල කම්බි ටයි බීම් ඒකට අවශ්‍ය වන්නේ නෑ. බොහෝ විට තත්වය ඒසේ සතුටුදායක නම් අගල් 6ක් පමණ උස ටයිබීම් එකකට දහයෙ කම්බි දෙකක් යෙදීම බොහෝ විට ප්රමාණවත් වේවි. තත්වය එසේ නොවන විටයි සැලකිල්ලෛන් මෙම සයිසස් හා කම්බි ප්රමාණ වැඩි කළ යුතු වන්නේ. ඔබට මගේ මෙම පැරණි වීඩියෝවෙන් ලොකු අදහහසක් ගත හැකි වෙතැයි සිතමි. ඔබට ජය! kzbin.info/www/bejne/qoDVpn9nmq95rbc
@hirunaudara8678
@hirunaudara8678 3 жыл бұрын
Bohom isthuthi sir
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@hirunaudara8678 👍
@hirunaudara8678
@hirunaudara8678 3 жыл бұрын
ගල්තලාවක් matha pihitapu pasai sir..thattu deke geya
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@hirunaudara8678 ගල් තලාවක් මත නම් ටයි බීම් අවශ්‍යත් නෑ.
@dild3732
@dild3732 2 жыл бұрын
ඔබතුමා මේ සඳහන් කරපු බේස් වලවල් වල තියරිය තට්ටු පහේ හයේ බර වානිජ ගොඩනැගිලි වලටත් අදාලයි ද
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අදාලයි. ඒ හැම තට්ටුවකින්ම එන ලෝඩ් එකහි එකතුව ගැනීම සදහා පාදම එහෙම නැත්නම් බේස් වලේ ප්‍රමාණය හා යොදන වැරගැන්වුම් කම්බි ප්‍රමාණවත් විය යුතුයි. ඒකයි තට්ටු වැඩි වෙද්දි බේස් වලේ වර්ගඵලය හා වැරගැන්වුම් කම්බි විශාල කල යුත්තේ. මේ විදියට තනි බේස්වලෙන් ගොඩ දාගන්න බැරි ලෝඩ් එකක් ආවම කම්බයින්ඩ් ෆූටින්ග්ස් වලට යන්න වෙනවා. ඊටත් වැඩැ වුනාම රාෆ්ට් ෆූටින් වලට යන්න වෙනවා. ඒකත් බැරි වුනාම තමයි පයිල් වලට යන්න වෙන්නෙ. පයිල් ලෝඩ් ගන්න විදිය වෙනස්. එයා මුලු ලෝඩ් එකෙන් කොටසක් යට කියන මව් පාෂාණයට දෙනව. තව කොටසක් පයිල් එක වටේ තියන පසේ ඝර්ෂණ බලයෙන් දරාගන්නව. මම ඒක ගැන වීඩියෝවක් වෙනම කරන්නම්. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට මිත්‍රයා.
@dild3732
@dild3732 2 жыл бұрын
@@CivilEngineerSL ඔබ නිර්ලෝභීව දෙන මේ දැනුමට ස්තුතියි නෙමෙයි පින් ...බිල්ඩිං construction කරන හොර ඉංජිනේරුවෙක්ට මම අහුවුණා ....මගේ ඊළඟ බිල්ඩින් එකට අනිවාර්යෙන්ම ඔබතුමාගෙන් තමයි උපදෙස් ගන්නේ ...
@vetfire9703
@vetfire9703 3 жыл бұрын
Aiye etabs gana videos tikak karanna puluvan da
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Already started from my other channel. kzbin.info/www/bejne/rpWqloqqjc51msk
@vetfire9703
@vetfire9703 3 жыл бұрын
@@CivilEngineerSL dan dakke thank you very much aiye..💗
@sauniversetv6624
@sauniversetv6624 2 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගැනීමට පුපුලුවන්ද ?
@gayananurudda2998
@gayananurudda2998 2 жыл бұрын
සර් මං ගන්න හදන ඉඩමේ පස මතුපිට ඉදන් අඩි 2ක් 3ක් වගේ යටින් පිහිටි කළු ගලක් තියෙන්නේ.මේ වගේ ඉඩමක් හොඳයිද ගෙයක් හදන්න
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
හොදටම හොදයි. අඩි 2 විතර පළල ෆුටින් ටිකක් දාල කලුගලට ඇන්කර් ගහල ලේසියෙන්ම කරන්න පුලුවන්.
@gayananurudda2998
@gayananurudda2998 2 жыл бұрын
@@CivilEngineerSL thank you sir 👍
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Welcome
@janakagamage9013
@janakagamage9013 3 жыл бұрын
සර් මගෙ සලැබ් එක දාල දැන් අවුරුදු 4ක්. උඩට තියෙන කම්බ් වලට කොලපු ආලෙප කලත් කමබ් 2ක් පමණ දිරන්න පටන් අරන් දැන් මම කල යුත්තේ කුමක්ද? මේ හේතුවෙන් මාගෙ නිවසට හානියක් සිදුවෙයි ද?
@kaushalyaniwantha6246
@kaushalyaniwantha6246 Жыл бұрын
12 කම්බිවලින් ස්ලබ්, තට්ටු කීයක් වෙනකන් දාන්න පුලුවන්ද .
@sandarudilshan504
@sandarudilshan504 2 жыл бұрын
3' බේස් එකක් තියෙන ගෙදරක slab දෙකක් දාගන්න ඕනෙනම් මොකක්ද කරන්නේ
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ඇත්තටම ඔය සයිස් එක ඇතිවෙන්නත් පුලුවන්. මදි වෙන්නත් පුලුවන්. ඒක රදා පවතින්නෙ ඔයාගෙ ගෙදරින් එන ලෝඩ් එකයි පසේ දරාගැනීමේ හැකියාවයි මත. පසේ දරාගැනීමේ හැකියාව පස පරීකෂා කරල ස්ට්‍රක්චරග් ඉංටිනේරුවෙකුට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. නිවසින් එන බලය හොයාගන්න ඉංජිනේරුවෙකුට කියල ඇනලියිස් කරවගන්න වෙනවා. මේ දෙක පාවිච්චි කරල තියන ෆවුන්ඩේෂන් ඇතිද කියල ඔහුටම කියල බලවගන්න වෙනවා.
@sandarudilshan504
@sandarudilshan504 2 жыл бұрын
කබොක් සහිත පොලොවක පුලුවන් වෙයිද
@sandarudilshan504
@sandarudilshan504 2 жыл бұрын
කබොක් සහිත පොලොවක පුලුවන් වෙයිද
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
බොහෝ දුරට පුලුවන් වේවි. ඇනලිසිස් එකක් නොකර හරියටම කියන්න බෑ. කොලම් අතර පරතර ආසන්නව කීයද?
@shanthgamage7
@shanthgamage7 2 жыл бұрын
3x3 බේස් වලක ශාප් කෙන් නවත්තනවා කියන්නේ කුමක්ද?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ප්රෂ්ණය පැහැදිලි මදී.
@HAMRangana
@HAMRangana 3 жыл бұрын
කලුගල් නොබැද බීම් දැමීම ප්‍රශ්නයක් නැද්ද
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔබට අව්‍ශ්‍ය පිලිතුර මේ වීඩියෝ ඒකේ තියනවා. kzbin.info/www/bejne/qoDVpn9nmq95rbc
@christopherjanakabothalage3310
@christopherjanakabothalage3310 2 жыл бұрын
Oyage contact no ekak denna puluvanda
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
adorablebuildingdesigns.blogspot.com මම කරන්නෙ ස්ට්‍රක්චරල් ඩිසයින් විතරයි.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
Ape Gedara   139  How to build a house from sketch
21:02
Vaastu lk
Рет қаралды 68 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН