2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...

  Рет қаралды 22,482

Baasunnahe

Baasunnahe

2 ай бұрын

ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් යන්න 👉👉👉👉-: / @godagamuapilanka-nk3vh
ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් යන්න 👉👉👉👉-: profile.php?...

Пікірлер: 204
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 Ай бұрын
ඕබ තුමාගේ නිවාස සම්බන්ද සියලු තොරතුරු මන් බලනවා . එවා හරිම කාලොචිත වටිනා තොරතුරු, දිගටම කරගෙන යන්න මා අශිර්වාද කරනවා.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොම ස්තූතියි..
@suranjithkumara6645
@suranjithkumara6645 2 ай бұрын
නිවසක් සාදාගන්න ඉන්න අපට ඔබතුමා මෙ කරන සේවාව ගොඩක් වටිනවා.
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි.
@mayasri609
@mayasri609 2 ай бұрын
මම බැලුවා ඊයේ විඩියෝ එක අයින් කරලා තිබුන නිසා ගොඩක් දුක සිතුනා මම ගෙයෙක් හදන්න යන්නේ බාස්ල තුන් හතර දෙනකුටම කිවා එයාලා එක එක ගනං තමයි කියන්නේ ඔබගේ විඩියෝ බලලා මම හරියටම ගෙදරට යන අමු ද්‍රව්‍ය ටික හරියටම හදා ගත්තා ඔබ තුමාට ගොඩක් පිං
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි මොනව හරි දැනගන්න තියනවනම් අහන්න ඕන වෙලාවක දන්න දේ කියල දෙන්නම්
@mayasri609
@mayasri609 2 ай бұрын
@@baasunnahe3169 මට ඔබ තුමාගේ වට් සැප් අජකය දෙන්න පුළුවන් ද
@mayasri609
@mayasri609 2 ай бұрын
@@baasunnahe3169 ඔබතුමාගේ වීඩියෝ කීප දෙනකුටම ශෙයාර් කලා මගේ අතින්ම නිවසට ප්ලෑන ඇන්දේ ඔබතුමා කියු වාස්තු කාරනා මත ගොඩක් පිං තව තවත් ඤාණය පහල වේවා උතුම් තිසරන සරනයි
@samanthaniyamaigalage1789
@samanthaniyamaigalage1789 Ай бұрын
Mage gedara slab akke beas kanuwak lain diya allala thiyenawa badama kapala Suda maddoth hodaida whale gahuwoth hodaida Anika thama udata dala thiyena beas kanu okkoma danna onada MG danna thank you
@-smtravel1998
@-smtravel1998 Ай бұрын
අනේ අයියේ සැලැබ් එකේ දිහ 23: පලල 10.5 මේකට කීයක් යයිද බාස් කුලියත් එක්ක
@regeeprebath7005
@regeeprebath7005 2 ай бұрын
හොද අදහසක්
@nuwangamage9110
@nuwangamage9110 2 ай бұрын
Good ❤🎉
@priyanthakumara9314
@priyanthakumara9314 Ай бұрын
Good sir
@damayanthiganasinghe657
@damayanthiganasinghe657 Күн бұрын
දැනුවත් කළාට ගොඩක් පිං ...තෙරුවන් සරණින් යහපතක්ම වේවා !පුතේ
@baasunnahe3169
@baasunnahe3169 Күн бұрын
බොහොමත්ම ස්තූතියි
@MalaArambepola-bi3yu
@MalaArambepola-bi3yu 16 күн бұрын
වැදගත් වීඩියෝ එකක්
@TaniyaBandara
@TaniyaBandara Ай бұрын
සුපිරි
@amaresidence194
@amaresidence194 Ай бұрын
thank you
@user-wg9zh8kt7g
@user-wg9zh8kt7g 2 ай бұрын
❤❤❤ හොද පැහැදිලි කිරිමක්
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 2 ай бұрын
Marama watinawa❤
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 2 ай бұрын
Good explain
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks for liking
@user-uu9lw5mc5n
@user-uu9lw5mc5n Ай бұрын
මමත් මෙසන් වැඩ තමයි කරන්නෙ එක එක බාස්ල කුනු කොල්ලෙට වැඩ අරන් කරනවා අඩුවට අරන් කරලා ඇන ගත්ත තැන් ⁣ගොඩාක් හම්බ වෙලා තියෙනවා ගෙවල් වල අයිතිකාරයොත් කල්පනා කරන්න ඔන බිත්ති බදින්න දවසක් දෙකක් වැඩිපුර ගියාට කමක් නැහැ බිත්තිය හරියට බන්දවාගන්න ඒක ඒ පාඩුව කපරාදුවෙන් එනවා හරියට හරි මල්ලි ඔයාගෙ කතාව මල්ලි වැඩ සටහන් සේරම බලනවා ඔයාට ගොඩාක් ස්තුතියි
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොම ස්තූතියි.
@sahanpradeep1377
@sahanpradeep1377 Ай бұрын
ගිණි ගණන් ගන්න ඕයි
@ranithilakarathna8859
@ranithilakarathna8859 4 күн бұрын
ගන්න පඩියට හරියට වැඩක් කරන බාසුන්යෙලා හරිම අඩුයි.දැන් 3500k දවසෙ පඩිය ගන්නවා ඒ මදිවට කෑමත් දෙන්න ඕනේ දවසට වර්ග අඩි 100kවත් කරන්නෑ අතගගා ඉන්නවා.මේ වගේ කාලකන්නි හින්ද තමයි ගෙවල් හදන්න එපා වෙන්නෙ
@chanakaudaya4367
@chanakaudaya4367 2 ай бұрын
👍👍👍🙏🙏🙏
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
මම කලින් දාපු වීඩියෝ එකේ තියන අමතර sound එකක් නිසා ඒකට copyright කියල වැදිල තියනව. ඒ නිසා ඒ වීඩියෝ එකම එඩිට් කරල ආයෙත් දාන්න උනා. ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් එන්න 👉👉👉-: youtube.com/@Godagamuapilanka-nk3vh?si=uawXhN_KORIGvASN ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් එන්න 👉👉👉-: facebook.com/profile.php?id=100064549998437&mibextid=LQQJ4d
@Neelscott
@Neelscott 2 ай бұрын
🎉🎉🎉
@janakasaman5333
@janakasaman5333 2 ай бұрын
👍👍👍👍👍
@nuwansilva9159
@nuwansilva9159 26 күн бұрын
Harima lasanata visthara karanwa obathumata hoda gamanak thiyenawa thanks
@baasunnahe3169
@baasunnahe3169 26 күн бұрын
Thanks
@yasarathna7993
@yasarathna7993 Ай бұрын
niyama
@SajithGunathilaka-dz8qg
@SajithGunathilaka-dz8qg Ай бұрын
👍
@SLAlubox
@SLAlubox 2 ай бұрын
Niyamai macha
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@Maleevlog7575
@Maleevlog7575 2 ай бұрын
Good
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 ай бұрын
@damayanthimanikya8396
@damayanthimanikya8396 2 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි ගොඩක් පින් බොහොම වැදගත් වැඩ සටහනක් 🙏
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොම ස්තූතියි..
@namalienamalie1566
@namalienamalie1566 Ай бұрын
වටිනා.විඩියෝ.ඔබතුමාට..බොහොම..ස්තුතියි..
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@mlearnchannel
@mlearnchannel 5 күн бұрын
Super💯
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 ай бұрын
❤❤❤❤
@user-mb7ct9to4f
@user-mb7ct9to4f 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් මේ වගේ අපි නොදන්නා සහ දැනගතයුතු දෙයක් කියලා දුන්නාට බොහොම ස්තුතිය
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sameerawadduwage
@sameerawadduwage Ай бұрын
❤❤❤
@jayathriyalagala6498
@jayathriyalagala6498 Ай бұрын
Thank you Godak hewwa video ekak ❤
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@yohanj25
@yohanj25 Ай бұрын
Appreciate brother !!!
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thank you very much bro...
@chamaleesenarath
@chamaleesenarath 2 ай бұрын
හරිම පැහැදිලියි ,දැනුවත් කළාට ගොඩක් ස්තුතියි ,ඔබේ ජීවිතය සැපවත් වේවා !!!🌹🌹🌹
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@user-vc9nt8wt2w
@user-vc9nt8wt2w Ай бұрын
ඔබ තුමාට බොහොම පින්
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 2 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. වටිනා උත්සාහයක්. හොඳින් අවබෝද කරගතහැකි වනසේ කරන ඉදිරිපත් කිරීමක්. ස්තූතියි!❤❤
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොම ස්තූතියි
@janakadasanayaka4701
@janakadasanayaka4701 11 күн бұрын
Thanks ❤❤❤❤
@baasunnahe3169
@baasunnahe3169 11 күн бұрын
You're welcome 😊
@SajithGunathilaka-dz8qg
@SajithGunathilaka-dz8qg Ай бұрын
Godak watina video elam istuti
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@ishanaravinda5943
@ishanaravinda5943 9 күн бұрын
🙏
@thilakrohan7978
@thilakrohan7978 6 күн бұрын
🙏🙏🙏
@RanjithJayantha-iw7bx
@RanjithJayantha-iw7bx 2 ай бұрын
Good ❤
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks ✌
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks
@thisaramadu2596
@thisaramadu2596 Ай бұрын
🖤💪
@agkarunarathna4736
@agkarunarathna4736 Ай бұрын
ගොඩක් ස්තුතියි වයරින් කිරීම් පිළිබඳව video එකක් හැකි ඉක්මනින් කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Ok
@sumedajeewansamarasinghe8767
@sumedajeewansamarasinghe8767 Ай бұрын
යහපත් පුද්ගලයේක් යහපත් වැඩක්..ඔබටත් යහපත් අනාගතයක් හිමීවෙිවා
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොමත්ම ස්තූතියි
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 Ай бұрын
අනේ බොහොම පින් මහත්තයා මේ කරන සේවයට. 💐💜🙏
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොම ස්තූතියි.. කමෙන්ට් වලට
@dayapathmini6834
@dayapathmini6834 2 ай бұрын
A....tamai❤anura.malimawa🎉🎉🎉
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 17 күн бұрын
සෑහෙන්න වටිනවා brother... ❤️❤️
@baasunnahe3169
@baasunnahe3169 15 күн бұрын
Thanks
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
මල්ලි ඔයහරි අපිඑන්නවඔබලසමග
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොම ස්තූතියි. හොයමු අපි වැඩකාරයො ටිකක්.
@chanidanipanandu856
@chanidanipanandu856 Ай бұрын
MAmath gayak hadanna inna. Ma watina adahas. Hamadama. Danna apita balanna 🎉 bs
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
ඕන දෙයක් අහන්න දන්න හැමදේම කියල දෙන්නම්
@kalyaniperera7284
@kalyaniperera7284 2 ай бұрын
ගොඩ දවසකින් 🙏
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
ගොඩක් කාර්‍යබබුල වෙලා හිටියෙ දැන් දිගටම video දාන්න බලාපොරොත්තු වෙනවා
@kotuwilaranjani262
@kotuwilaranjani262 2 ай бұрын
ඉතාමත් පැහැදිලියි, වටිනවා.අද මට පුදුම සැනසීමක්, සතුටක් .මේ විස්තරය දැන ගැනීමට , ඉගෙනීමට ක්‍රමයක් නොදැන සෑහෙන කාලයක් අතරමං වෙලා හිටියේ.අනේක වාරයක් තුති !!!.මිල කරන්න බැරි තරම් ඔබේ දැනුමත්, ඊටත් වඩා නිර්ලෝභීව දැනුම බෙදා හෑරීම්.තුති කරන්න වචන නෑ!!!.පිං!!!!!.❤
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි. හොද දේ අගය කරමින් තව දුරටත් දිරිමත් කරනවට.
@MsSobbe
@MsSobbe Ай бұрын
මමත් ගේ හදන ගමන්. ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් වැදගත් උනා 🙏🫡
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොම ස්තූතියි.
@kanthigunasekara1219
@kanthigunasekara1219 Ай бұрын
මමත් ගේ හදන ගමන් ගොඩක් ස්තුති
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@i-bestinstitute3481
@i-bestinstitute3481 28 күн бұрын
බොහොම ස්තුතියි. කවුරුත් නොකරන දෙයක්
@baasunnahe3169
@baasunnahe3169 26 күн бұрын
Thanks
@maheshfernando1905
@maheshfernando1905 2 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං💐
@mariojayasundera9663
@mariojayasundera9663 8 күн бұрын
Really impressed, thanks for sharing such valuable information. (a) What would be cost of 12x12 column/beam? And also please let us know the cost calculation formula which would change along with the cost of materials from time to time.
@baasunnahe3169
@baasunnahe3169 8 күн бұрын
You can call me. I will explain it will be easy. +94725510595 whatsapp
@rohanliyanage3038
@rohanliyanage3038 2 ай бұрын
පින්තාරු වලට යන වියදමත් දාන්න.ඔබගේ උත්සාහයට ස්තුතියි
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
ඊ ලග එකෙන් දාන්නම්
@user-is4lo9gn7b
@user-is4lo9gn7b 2 ай бұрын
How to joined Old slb/slab beem new slb/slb beem properly.plees
@gemunuabeygunawardane2146
@gemunuabeygunawardane2146 Күн бұрын
where can i buy a hand saw (Kiyatha)
@dumindakumara4278
@dumindakumara4278 Ай бұрын
ඔබතුමා මෙ කරන කාර්‍ය සමාජයට බොහොම ප්‍රයෝජනයි..ඔබතුමාට බොහොම ස්තුතියි,,❤️❤️❤️❤️ ඔබතුමා plan අදිනවාද?
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks නැහැ
@upekshaamaliamali
@upekshaamaliamali 2 күн бұрын
kabara3.salai.batroom1.light.wathura.okkoma.mudal.kiyak.onada.please.kiyanna
@marinacaniziya5782
@marinacaniziya5782 25 күн бұрын
Ada apita geysl hadanma na. Ba saltiyak
@apsarasanduni5418
@apsarasanduni5418 26 күн бұрын
Mata kamarayak hadanna ona (සාලේ) කම්බි, සිමෙන්ති, අවශ්‍ය අනිත් ටික මට පොඩ්ඩක් තේරෙන්නේ නෑ ඒ පිළිබඳ ව මට පොඩ්ඩක් කියනවද
@garagesale4232
@garagesale4232 2 ай бұрын
ලංකාවෙ පලාත් අනුව සහ ගම්/ප්‍රදේශ අනුව ඉඩම්වල තක්සේරු වටනාකම video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අපි ඉඩම් මිලදී ගැනීමේදි සහ විකිනීමේදී මහත් අපහසු තාවයට පත්වෙනවා. ඒ පිළිබඳ රජයේ website එකක් වත් නැහැ.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
ඒක මට නම් ටිකක් අමාරු වැඩක්.
@chamaramadusanka-qz8xc
@chamaramadusanka-qz8xc Ай бұрын
Slab ake 10 kambiyata 12 kambiya dapuwama kieyak wadiwenawada Bim akata 12 kambiyata 16 kambiya dapuwama kieyak wadiwenawada
@ROHANPERERA-wd3uu
@ROHANPERERA-wd3uu 2 ай бұрын
electric & plumbing gana video ekak keanna puwanda
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
ඉස්සරහට කරනව
@buddikachandrajith4229
@buddikachandrajith4229 Ай бұрын
Pas sampiditha eco brick kiyana gadol walin biththi badinna hodaida. Ganan adu kramayakda. Kiyala oba thumagen denaganna puluwanda. Eka sarthaka kramayakda.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
ඉස්සරහට විස්තරාත්මක වීඩියෝ එකක් කරන්නම්
@ChamindaKumara-eh8jh
@ChamindaKumara-eh8jh Ай бұрын
දොර, ජනෙල් හදන්න යන වියදම දැනගන්න පුළුවන් ව්ඩියො එකක් කරන්න. පුළුවන්ද....?
@HansaAththanayaka
@HansaAththanayaka Ай бұрын
ජයවේවා🙏❤️
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@thimangirandina
@thimangirandina 14 күн бұрын
Ape geya uda thattuwa kanu gala slab dala thiyenne, adu viyadamakin sampurna karanna kramayak kiyanna puluwanda, ecogal niwasa kramaya hondaida
@baasunnahe3169
@baasunnahe3169 11 күн бұрын
හොද තැනකින් බලල බ්ලොක් ගල් අරගෙන වැඩේ කරනවනම් තමයි ලේසිම සහ ලාබම
@ranjulapradeep479
@ranjulapradeep479 2 ай бұрын
Eco bricks වලින් ගෙයක් හදන්න යන වියදම් ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 👍
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
ඉස්සරහට කරන්නම්
@kushankatugampala1902
@kushankatugampala1902 Ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ වීඩියෝ වලට.ඉන්ජිනේරු ගල් ගණන් නිසා, බිත්ති මෝඩ ගඩොලින් දික් අතට (8" හෝ 9") බදිනවනන් යන ගාන කියන්න පුළුවන් ද?
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
W විස්තර ඇතිව වීඩියෝ එකක් දාල තියනව ඒක බලල අදහසක් ගන්න
@rohanliyanage3038
@rohanliyanage3038 2 ай бұрын
පිටත හා ඇතුලත තට්ටුවෙන් තට්ටුව ට කපරාරු ගාස්තු වෙනස් වෙනවාද?
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
ඔව් වෙනස් වෙනව මම දාල තියන හැම ගානක්ම බිම් මහලට දෙවන මහලට යනකොට 10% කින් කුලිය වැඩි වෙනව.
@sameerasenanayaka
@sameerasenanayaka Ай бұрын
අයියෙ 9*9 උස අඩි 6 කනුවකට සම්පුර්ණ වියදම කීයද,? තාප්පයට නිසා 10 mm කම්බි වගේ දාල...
@sampathananda8578
@sampathananda8578 14 күн бұрын
මන් kadana ඉන්නේ ඔබතුමා විසින් මාගෙ නිවාස සාදා ගන්නා පුළුවන්ද
@baasunnahe3169
@baasunnahe3169 12 күн бұрын
Puluwan.
@pawsomeLife48
@pawsomeLife48 24 күн бұрын
Brother..mage idama 1700 SF ..gee hadanna inne..construction weda karanawada? I'm frustrated cus there are so many price questions for the same damn work 😢
@baasunnahe3169
@baasunnahe3169 18 күн бұрын
වැඩ කරනව කොහෙද තියෙන්නෙ. +94725510595 whatsapp විස්තර එවන්න.
@nilanchamara8477
@nilanchamara8477 22 күн бұрын
ඔබ තුමගෙ මෙ උපකරයට මගෙ ස්තුතිය ❤ තටිටු දෙකෙ එක මහලකට කබර 5 ගනෙ දෙමහල් නිවසක් හදන්න කියක් යනවද ලොකු උදවුවක් කියන්න
@baasunnahe3169
@baasunnahe3169 18 күн бұрын
Plane එක ඇදල එවන්න.
@pathummadhusankha4650
@pathummadhusankha4650 2 ай бұрын
අයියේ ඔයා ආයේ ඔන්ලයින් ආපු එකනම් ලොකු දෙයක්
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 2 ай бұрын
👌👌👍🫶👍👏🏾👏🏾👏🏾
@warunatheekshana6263
@warunatheekshana6263 2 ай бұрын
මට කියන්න පුලුවන්ද මේ දවස් වල ජනෙල් දොරවල් වෝටර් බේස් කරන්න වර්ග අඩියට කීයක් අය කරනවා ද කියලා
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
සම්පූර්ණ විස්තර සහිතව වීඩියෝ එකක් දානව සිකුරාදාට හෝ සෙනසුරාදාට
@dineshwimaladharma6976
@dineshwimaladharma6976 2 ай бұрын
මල්ලි ඔයා ලංකාවට avada
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
නැහැ තවම.
@asmrnature9525
@asmrnature9525 Ай бұрын
තරමක් durata දැනුමක් ලැබුනා ජය වෙවා
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks
@ayeshasandamali1310
@ayeshasandamali1310 Күн бұрын
කාමර 2යි.සාලෙයි.කෑම කාමරේ (open area.) කුස්සිය.එක බාත්රූම එකයි. මේකෙ අත්තිවාරමට කිියක්වගේ යයිද. Please reply කරන්න .
@baasunnahe3169
@baasunnahe3169 Күн бұрын
ප්ලෑන් එකක් නැතිව කියන්න බැහැනෙ
@user-js5hn6hn1o
@user-js5hn6hn1o Ай бұрын
නූල් ගහල පරස් ඇරල නැවත මුල් ගල් වරියෙත් පරස් ඇරගන්න විදියෙ දාන්නකො❤❤❤
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
මේක බලන්න. kzbin.info/www/bejne/jWbGq5KnmdFpd6ssi=e49agd4VXniSCps2
@thiliniShashi
@thiliniShashi Ай бұрын
ගල් කියුබ් 6ට වැලි,සිමෙන්ති කොච්චර යනවද
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
සිමෙන්ති 17-18ක් වැලි ක්‍යුබ් 1 .5 ක්
@palithajayawardena7336
@palithajayawardena7336 Ай бұрын
අත්තිවාරම් දාල කාමර 3 යි, සාලයයි, මුලුතැන් ගෙයයි ,බාත් රූම් එකයි ,කපරාරු නොකර වහල ගහන්න දල වශයෙන් කීයක් විතර යයිද (දල වශයෙන් කියන්න)
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Plane එක whatsapp එකට එවල කෝල් කරන්න.
@sampathbandara8403
@sampathbandara8403 Ай бұрын
පරණ ගෙදර ඇතුල් බිත්ති කඩල නව සැලසුමකට හදන්න plan කර කර ඉන්න දවස් ටිකක් බන් මේක... මේ වීඩියෝ නම් මාර වටිනවා... නිතරම වීඩියෝ දානකොට ඒකට යන අමුද්‍රව්‍ය වල වෙලදපල වටිනාකම හොයල දාන්න.... ඔයා තෝරගෙන තියන පාත් එක නම් වරදින් නෑ වීඩියෝ 100 ක් කරොත් අවුද්දෙන් අවුද්දට ආයේ ඒකම කරන්න පුලුවන් මිල වෙනස් කර කර , නියමයි...
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks bro..
@user-tm8om1sb6j
@user-tm8om1sb6j 2 ай бұрын
වර්ග අඩි 1056 ක් තියෙන මගේ නිවසට ටයිල් කොපමණද ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද ? පිළිතුරක් දෙන්න පුළුවන්ද මල්ලි ස්තුතියි .
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Tile size එක මොකක්?
@user-tm8om1sb6j
@user-tm8om1sb6j 2 ай бұрын
@@baasunnahe3169 2-2 ටයිල්
@user-tm8om1sb6j
@user-tm8om1sb6j 2 ай бұрын
2-2 ටයිල්
@user-tm8om1sb6j
@user-tm8om1sb6j 2 ай бұрын
කොපමණද ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද මල්ලි .
@sb-dm4of
@sb-dm4of Ай бұрын
264
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
ස්බුක් යන්නදන්නෙ
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
facebook.com/profile.php?id=100064549998437&mibextid=LQQJ4d
@vinithadesilva4333
@vinithadesilva4333 Ай бұрын
මගේ ගේම වැඩ ඉවරයි.බාත්රෑම් එක ගෙට ඇතුලත් කරලා නෑ.මට දැනගන්න පුලුවන්ද නාන කාමරය සදහා ඉඩ ගනිද්දි දිග පලල ගන්නෙ කොහොමද
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
අලුතෙන් එකතු කරනකොට වර්ගපලය කොහොමත් වෙනස් වෙනව ඒ ගැනැ සැලකිල්ලක් දක්වනවනම් වාස්තු බලල ප්ලෑන් අදින කෙනෙකුට කියල ගන්න පුලුවන් දිග පලල තීරනය කරන්න
@nilukshithapriyadarshani905
@nilukshithapriyadarshani905 10 күн бұрын
කාමර 3 සාලේයි කෑම කාමරයයි.කුස්සිය යි හදන්න අත්තිවාරම ට කියක් වගේ යවිද...දල වශයෙන් කියන්නකො ..බඩු වලට
@baasunnahe3169
@baasunnahe3169 8 күн бұрын
😇😇
@ayeshasandamali1310
@ayeshasandamali1310 4 күн бұрын
Contact කර ගන්න විදියක් නැද්ද
@baasunnahe3169
@baasunnahe3169 2 күн бұрын
+94725510595 whatsapp විතරයි
@tripguys3984
@tripguys3984 Ай бұрын
1300 wenne RS brand eke kambi nea RS kambi hodaida gedarakata
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
කම්බි ගැන වීඩියෝ එකක් දාල තියනව ඒක බලන්න.
@prempallimullage1676
@prempallimullage1676 Ай бұрын
Oyage telli poen no dannako
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
+94725510595 whatsapp විතරයි
@RazaqLanka-mf3bq
@RazaqLanka-mf3bq Ай бұрын
වටිනා කම කියන්න බෑ.මෙ කරන වැඩේ
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
බොහොම ස්තූතියි..
@SAMAN_HOUSE_AND_CONSTRUCTION
@SAMAN_HOUSE_AND_CONSTRUCTION Ай бұрын
ඔබ තුමාගේ වර්ග අඩි 1000 ස්ලැබ් එකකට යන වියදම කියන වීඩියෝ එකේ තියන බඩුවලට මේ වීඩියෝ එකේ ස්ලැබ් එකට යන වියදම් අතර ගැලපීමක් නෑ. වර්ග අඩියට යන වියදම හොයනකොට මේ ගැන හරි ප්‍රශ්නයක්.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
දෙක එකට පටලව ගන්න එප දෙක සංසන්දනය කරනවනම් හොද කල්පනාවෙන් තේරුම් ගන්න වර්ග අඩි 1000 ක් කියල අරගෙන තියෙන එකේ බීම් අඩී 210 ක් කියල අනුමාන කරල අරගෙන තියෙන්නෙ ඒකට අනුව දැන් තියන ගනන් ආදේශ කරල බැලුවහම ව:අඩි 1 කට රු 524ක් කියල එනව මේ වීඩියෝ එක කරල තියෙන්නෙ උප කල්පන මොකුත් නැතිව මේකෙදි ඔබගේ ප්ලෑන් එකේ තියන ස්ලැබ් අඩි ගාන බීම් අඩි ගාන හරියටම හොයාගෙන ඒ ගනන් වලට ආදේශ කරල හරියටම ගාන හොයාගන්න පුලුවන්. ඒ වගේම ව:අඩි 1000 සහ 9X12 බීම් දික් අඩි 210 කියන කතාවට මේ ගනන් ආදේශ කරල ගත්තත් ව:අඩි 1 කට රු: 516. කියල එන්නෙ. ( වැඩ් කුලිය නැතිව) වර්ග අඩියකට රුපියල් . 8 ක වෙනසක් විතරයි එන්නෙ. වර්ග අඩියකට හරියටම් ගාන හදන කොට ඒකේ තියන බීම් වල ප්‍රමාණය යොදන කම්බි අනුව වර්ග අඩියකට යන ගාන ස්ලැබ් එකෙන් ස්ලැබ් එකට වෙනස් වෙන්න පුලුවන් මේ වගේ පොඩි ගානකින්. ඔබට තේරුනේ නැත්නම් මගෙ WHATSAPP එකට කෝල් කරන්න 94725510595
@kehanachethaki1103
@kehanachethaki1103 Ай бұрын
Pls malli oyage pho nm ekak denna.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
+94725510595 whatsapp විතරයි
@SashizRo
@SashizRo 2 ай бұрын
Ashok/Lanwa/Melwa/Melban/SR mewagen hoda mona kambid
@keerthinuwan
@keerthinuwan 2 ай бұрын
Lanwa
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
කම්බි ගැන අදහසක් ගන්න මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/jnTElWSbmsl9gaMsi=MNJF7MYq1QrCqAGr
@NaveenGuruge
@NaveenGuruge Ай бұрын
Slab කපන එකද ලාබ ටයිල් අල්ලන එකද?
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
කරන ක්‍රම අනුව ගනන් වෙනස් වෙනව
@manojsampath6623
@manojsampath6623 23 күн бұрын
පොන් න්ම්බරෙ දෙන්න පුලුවන්ද
@baasunnahe3169
@baasunnahe3169 18 күн бұрын
+94725510595 whatsapp only
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 27 М.
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН