Power plant types
10:53
3 жыл бұрын
Пікірлер
@ThilumRanisha
@ThilumRanisha 11 сағат бұрын
නම්බර් එක එවන්න
@----tharuwa
@----tharuwa 5 күн бұрын
කොන්ක්‍රීට් එකට අයිස් වතුර දැම්මාම කොන්ක්‍රීට් එක ගොඩක් ශක්තිනත් කියනවනේ.. ඒත් එක්කන විඩාඩි 3 ඇතුලත හයි වෙනවව ලු මේක ගැන රිප්ලයි එකක් දෙන්න 𝙥𝙡𝙯..
@CivilEngineerSL
@CivilEngineerSL 5 күн бұрын
මේකෙන් කරන්නෙ කොන්ක්රීට් එකේ ප්ලේසින් ටෙම්ප්රෙචර් එක අඩු අගයක තියාගන්න එක. එතකොට කොන්ක්රීට් හයි වෙනකොට අධික තාපයක් පිටවීඹ නිසා උෂ්ණත්වය වැඩි වෙලා වෙන උපරිම උෂ්ණත්වය කියන අගයත් අඩු කරගන්න පුලුවන් තරමක් දුරට. ඒකෙන් උෂ්ණත්වය නිසා වෙන ඉරිතැලීම් වලක්වාගන්න පුලුවන් යම් තාක් දුරකට. මීට අමතරව විශාල අයිතම කොන්ක්රීට් කරනකොට ඩී.ඊ.එෆ්. කියල දෙයක් ෆෝම් වෙලා කොන්ක්රීට් එක අධික ලෙස ඉරිතැලෙන්න පුලුවන්. ඒ වගේ දේවල් වලක්වාගන්නත් කොන්ක්රීට් අයිස් සමග මිශ්‍ර කරල භාවිතා කරනවා.
@sampathabiman2939
@sampathabiman2939 5 күн бұрын
Thanks danuwath kirim walata godak dewal danagaththa....
@bgjtkumara
@bgjtkumara 8 күн бұрын
ඉස්සරවෙලාම ගැනු ලමයා හොයා ගත්තෙ මම.....
@CivilEngineerSL
@CivilEngineerSL 6 күн бұрын
ඒක හොදයි
@CivilEngineerSL
@CivilEngineerSL 6 күн бұрын
පිළිවෙළ නෙමෙයි වැදගත්. කොහොමහරි හැම දේම achieve කරගන්න එක
@chandanalaiyanagee1400
@chandanalaiyanagee1400 10 күн бұрын
Obage පැහැදිලි kiriima ඉතා vatinava. godaak pin.b.s.
@CivilEngineerSL
@CivilEngineerSL 10 күн бұрын
@@chandanalaiyanagee1400 ස්තූතියි!
@nandakumara2760
@nandakumara2760 11 күн бұрын
ඇත්තෙන්ම ඔබතුමා ප්‍රායෝගික උපදේශක තුමෙක්
@CivilEngineerSL
@CivilEngineerSL 10 күн бұрын
Sthuthiyi
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh 12 күн бұрын
how can i contact you .
@sajee241
@sajee241 14 күн бұрын
Finishing kohomada karanne
@NimalikaRathnapala
@NimalikaRathnapala 16 күн бұрын
මෙමැසිමක් මටගන්නවොනි කියද කොහෙද තියෙන්නෙ මැසිම කියද
@preshartstudio3565
@preshartstudio3565 26 күн бұрын
❤ Great
@CivilEngineerSL
@CivilEngineerSL 21 күн бұрын
Thanks
@udenipinto244
@udenipinto244 Ай бұрын
මෙකෙ අවාසි දකින්න ලැබෙන්නේ අවුරැදු 7ක් 8ක් ගියහම තමයි. තෙමෙන තැන් වලට නම් දාන්න එපා . මම අමාරැවෙ වැටිලා ඉන්නෙ. දැන් මුලු ගේම ආයෙත් හදාගන්න වෙලා. කියන තරම් සුන්දර නැ. හොදට කල්පනා කරලා. හදපු ගෙවල් බලලා ති්රනය කරන්න .
@hasithamaduranga1663
@hasithamaduranga1663 Ай бұрын
මොකද හෙතුව
@prabathchandimal5901
@prabathchandimal5901 10 күн бұрын
මොකද වෙලා තියෙන්නේ..
@warunaviduranga3212
@warunaviduranga3212 8 күн бұрын
කියන තරම් හොද නැද්ද.
@sampathdananjaya-7789
@sampathdananjaya-7789 Ай бұрын
Sir මම ගේ හදන්න drawing එකක් ඇදලා ඒක pass කරගෙන තියෙන්නෙ. මට structural design එකක් කරගන්න ඕනේ . කොහොමද contact කරගන්නේ ?
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Please email the AutoCAD file of the architectural plan to [email protected] and I will send you a method sheet along with a qotation. Thank You!
@sampathdananjaya-7789
@sampathdananjaya-7789 Ай бұрын
@@CivilEngineerSL I do have not an AutoCAD drawing. I will send a PDF file of the plan.
@thara123100
@thara123100 Ай бұрын
තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"
@thara123100
@thara123100 Ай бұрын
තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"
@kalanahansa6872
@kalanahansa6872 Ай бұрын
ස්ලැබ් එකකට , කොන්‍ර්කීට් කනුවකට , බීම් එකකට , බිත්ති දෙකක් සම්බන්ධ කරන කුඩා කොන්ක්‍රීට් කනුවකට වශයෙන් වෙන වෙනම හෝස් එකක් මාර්ගයෙන් ස්ප්‍රේ කරමින් වතුර දමනවා නම් දවස් කීයක් වතුර දැමිය යුතුද ??? දවසට කීපාරක් වතුර දාන්න ඕනෙද ??? වෙන වෙනම කිව්වොත් ගොඩක් වටිනවා ❤❤❤
@user-rc2tt1hm7u
@user-rc2tt1hm7u Ай бұрын
සර් ඔයාව contact kra gnn puluwan numbr ekak danna
@priyaherath6313
@priyaherath6313 Ай бұрын
👍👍👍👍👍
@CivilEngineerSL
@CivilEngineerSL 21 күн бұрын
Thanks
@user-qk3lx2ic2v
@user-qk3lx2ic2v Ай бұрын
Thani thattuwe gekatath tie beam eka oneda? Kalu gal bamma witharak madida
@dimpi4960
@dimpi4960 Ай бұрын
Obawa sambanda kraganne khomada
@deepthikumari9306
@deepthikumari9306 Ай бұрын
ස්තුතියි
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank You Deepthi!
@sriantharuna
@sriantharuna Ай бұрын
ඔබට බොහොම ස්තුතියි.😊
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank You!
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank You!
@user-wr2ro3rp4d
@user-wr2ro3rp4d Ай бұрын
Back ground music noda inna.video eka hondai
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Ok. Thanks for the comment.
@Mathsforlife773
@Mathsforlife773 2 ай бұрын
භූමී ආකාර 16 ක් තියෙනවා .මීට අමතරව තවත් තවත් ආකාර තුනක් කියෙනවා. ගජාකාර්, වෘශභාකාර ,ජලතරාකාර. දණ්ඩාකාර භූමි සුබ සතුන්ට සඳ්හාමයි. කුකුල් කොටු, ඌරු කොටු තැනීමට උචිතයි....
@sampathdananjaya-7789
@sampathdananjaya-7789 2 ай бұрын
යට තට්ටුවේ බිත්ති බෙදෙන්නේ නැති තැනක ටයි බීම් දාන්න ඕනෙද ? යට තට්ටුව car park එකක් විදිහට use කරන්නේ.
@CivilEngineerSL
@CivilEngineerSL 2 ай бұрын
ටයි බීම් එක අවශ්‍ය වෙන්නේ බිත්තියක් සපෝට් කරන්න විතරක්ම නෙමෙයි. සමහර අවස්තා වල කොලම් සෙට් එක එක තනි යුනිට් එකක් විදියට ඇද බැද තබාගැනීම සදහාත් පාවිච්චි කරනවා. එතකොට සමහර අවස්තා වල බිත්තියක් නැතත් ටයි බීම් එකක් දාගන්න වෙනවා. එයට යටින් රබල් දැමීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 2 ай бұрын
❤🎉
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank U
@sportzhut9290
@sportzhut9290 2 ай бұрын
Thank you
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank U
@sisirachandrasena963
@sisirachandrasena963 2 ай бұрын
සුපිරි විද්‍යානුකූල විග්‍රහයක් බෙහෙවින් ස්තුතියි
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank U
@shehanikagunarathna7329
@shehanikagunarathna7329 2 ай бұрын
Oya nam ela kollek..❤️ danaganna oni tikath hariyatama kiyala dila kiyanna oni deth lassanata kelinma kiyanawa.great..👍 keep up the good work..❤️ thanks for sharing your knowledge
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank U Shehani! <3<3<3
@navodhadesilva4549
@navodhadesilva4549 2 ай бұрын
මගේ නිවස පරික්ෂා කරන්න අවශ්‍ය අතර ඉදිරිපස දොර වෙනස් කිරීම සඳහා උපදෙසක් දෙන්න දූරකතන අංක එවන්න පැරණි නිවසකි
@sanjayranawake
@sanjayranawake 2 ай бұрын
මේ විස්තර ගන්න පුළුවන් NERD එකේ link එකක් දානවද? මට කුරුණෑගල පැත්තේ ඉන්න සුදුසුකම් තියෙන කෙනෙක් හොයා ගන්න ඕන
@NishanthiFrenando-df6ti
@NishanthiFrenando-df6ti 2 ай бұрын
විස්තර දෙන්නකෝ
@chanakatharangamadarasingh6056
@chanakatharangamadarasingh6056 2 ай бұрын
Cls mokuth karanawada concrete design QS vage
@chandanakamal7053
@chandanakamal7053 2 ай бұрын
මුන්ට පිස්සු .කාලකන්නි
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 3 ай бұрын
දැන් 2024 දි ඔය මට්ටමෙ ගෙයකට දළවශයෙන් කීයක් විතර යයිද
@Janakasp
@Janakasp 3 ай бұрын
ගෙ ඇතුලට එන බිත්තිය. කොන්ක්‍රිට් wall එකක් එකට ගල්කුඩු හොදද. හනිය මොකක්ද
@indikawasanthi898
@indikawasanthi898 3 ай бұрын
ස්තුතියි 🙏
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank U
@sumejgayan8941
@sumejgayan8941 3 ай бұрын
Thank you ❤️
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank U
@mohanaruna4006
@mohanaruna4006 3 ай бұрын
අයියෙ සමහර අය බේස් එකත් එක්කම කනුවෙ ෆෝම්වර්ක් එකත් ගහල දෙකම එකටම කොන්ක්‍රීට් කරනවා ඒක හරිද? නැත්නම් ඒකෙන් මොකක් හරි bad effect එකක් වෙනවද?
@dineshjayawardena7235
@dineshjayawardena7235 3 ай бұрын
How can I contact you?? What’s your WhatsApp number??
@lamappugealoysius4438
@lamappugealoysius4438 3 ай бұрын
Pls send me contact number
@shihanjanith1804
@shihanjanith1804 3 ай бұрын
Nicely explained
@CivilEngineerSL
@CivilEngineerSL 3 ай бұрын
Thanks
@csgunasekara7912
@csgunasekara7912 4 ай бұрын
godak pin sir
@dewminisandachaya
@dewminisandachaya 4 ай бұрын
shlab ekak dala udumahala hadana thek kochchr kalayak thiya ganna poluwannda
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 4 ай бұрын
❤🎉
@SaKithsiri-vh3kl
@SaKithsiri-vh3kl 5 ай бұрын
ත්‍රිකෝණ හැඩයේ ඉඩම් අසුබයි නමුත් මෙවැනි ඉඩමක යම් හේතුවකින් වෙන විකල්පයක් නොමැතිව ගෙයක් හදන්න සිදුවුවහොත් ඉඩමේ ඊසාන කොටස විසාලව නිදහස්ව තබාගෙන කටයුතුය කල අයට කරදර අඩු බවක් පෙන්නුම් කරනවා (මෙය ත්‍රිකෝණය ඉඩමක ගෙවල්වල සෑදීම අනුමත කිරීමක් නොවේ )
@vipulawickramasinghe1538
@vipulawickramasinghe1538 5 ай бұрын
Can i hav ur contact number plz
@user-ms5xz4qw9o
@user-ms5xz4qw9o 5 ай бұрын
හලාවත ...පුත්තලම ..අවටින් ..කරගන්න .පුලුවන් ද.නො..එකක්...එවන්න
@user-uu5ko5fb3c
@user-uu5ko5fb3c 5 ай бұрын
Niwasaka pradana dora thiyanna hoda disawa mokakda