How to do Manual Laptop Battery Calibration || Sinhala||

  Рет қаралды 4,153

kiththa

kiththa

Күн бұрын

Пікірлер: 30
@praveensanudaka7412
@praveensanudaka7412 4 жыл бұрын
අයියේ ඔයාගේ මේ vidio ටික computer භාවිතා කරන අපිට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අපිට තව තියෙන ගැටලු ටිකක් තමයි මේ.අනේ මේවටත් උත්තර තියෙන vidio ටිකක් හදන්න. 1.computer එක lag වෙන්නේ ඇයි ? එයට කළ යුත්තේ කුමක්ද ? 2.computer එක slow වෙන්නේ ඇයි ? එයට කළ යුත්තේ කුමක්ද ? 3.internet, internet loading, internet downloading slow වෙන්නේ ඇයි ? එයට කුමක්ද කළ යුතු ? 4.computer එක on වෙන කොට ටිකක් වෙලා යන්නේ ඇයි ? එයට කළ යුත්තේ කුමක්ද ? 5.coputer එක speed කර ගන්නේ කොහොමද ? 6.computer එකේ files trancefer වේගය වැඩි කර ගන්නේ කොහොමද ? 7.computer එකේ වැඩ කරනගමන් ඉන්නකොට computer එක එකපාරටම නැවතිලා screen එක කලු පාට වෙලා ආයිමත් computer එකේ තියෙන wall එක පේනවා.හැබැයි අර කළින් වැඩ කර කර හිටපු window ටික නැහැ.(on කරාම එන screen එක වගේ). ඇයි එහෙම වෙන්නේ ? එයට කළ යුත්තේ මොකක්ද ? අයියා මේවා ගැන දන්නවානම් අනේ අපිටත් කියලා දෙන්න......
@kiththa
@kiththa 4 жыл бұрын
Ok. Ikmaninma karannam...
@kdsvidhu853
@kdsvidhu853 Жыл бұрын
Great aiye
@sayurutharangalakmal3198
@sayurutharangalakmal3198 4 жыл бұрын
ගොඩක් ස්තූතී කිත්තා ❤️❤️❤️
@nisishahel9382
@nisishahel9382 4 жыл бұрын
thank you
@KaveenThiranjaya
@KaveenThiranjaya 7 ай бұрын
Calibration process එකේදි lap එකෙන් games,internet use කලාට කමක් නැද්ද
@praveensanudaka7412
@praveensanudaka7412 4 жыл бұрын
අයියේ ඔයාගේ මේ vidio ගොඩක් වටිනවා.ඔයාට පුළුවන්නම් පරිගණකයක් speed කරගන්නේ කොහොමද ? internet speeed කරගන්නේ කොහොමද කියලා vidio එකක් කරන්න.ඔයාගේ මේ වැඩේ නම් නවත්තන්න එපා.
@kiththa
@kiththa 4 жыл бұрын
හ්ම්ම්..ඉදිරියේදී කරන්නම්...
@flmpmusic7260
@flmpmusic7260 4 жыл бұрын
Aiye mata Computer Ekak ganna Ona wela thiyenawa Music Wada Walata.Fl studio wage music software ekak thamai run karanna inne.Ewage Wada walata Hoda mona wage Processor ekak tiyena computer ekakda.
@kiththa
@kiththa 4 жыл бұрын
fl studio වගේ වැඩ කරන්නනම් i3 processor එකක් උනත් ඇති. එත් ඔයාට පුළුවන් ගානට උපරිම එක ගන්න. ඊට අමතරව හොඳ sound card එකක්, ලොකු display එකක් ගන්න. display එක ලොකු වෙන තරමට වැඩ කරන්න ලේසියි. පුලුවන්නම් graphics card එකක් ගන්න monitors දෙකකට support කරන. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. RAM එක අඩුම 4GB තියෙන්න ඕනි.
@flmpmusic7260
@flmpmusic7260 4 жыл бұрын
@@kiththa Thank you aiye
@kasunkallhara2114
@kasunkallhara2114 4 жыл бұрын
Ela kiththa
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 4 жыл бұрын
අයියා... මට මගෙ pc එකේ සමහර usb port වැඩ කරන්නෑ.. Keyboard mous ගැහුවම ඒක එකපාරටම වැඩ නැතුව යනවා.. Usb port දෙකයි වැඩ කරන්නේ.. මේසම්බන්දව දන්නවනම් හදාගන්න කියලා දෙන්නකො plzz
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
Drivers update karanna.
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
Thanks aiye...blgen hitpu video ekk....Apiwth subscribe krl sup ekk dann aiye...💜
@kasunkallhara2114
@kasunkallhara2114 4 жыл бұрын
Samsung intel core i5...3rd gen lap eka හොදද....??(nvidia graphic)...ram 4GB ,500GB hard......රුපියල් 40000කට
@soulvibequotes_
@soulvibequotes_ 2 жыл бұрын
Hp battery error නොටිෆි එකක් එනවා මගේ ලැප් එක ඔන් කරද්දි ඒක ෆික්ස් කරගන්න ක්‍රමයක් කියන්නකෝ අයියේ,චාජර් එක නැතුව ඒක ඔන් වෙන්නෙත් නෑ අනික ඒකේ බැටරිය කොයි වෙලෙත් තියෙන්නෙ 0% කියලා,මොකක්ද ඒකට කරන්නේ අනේ රිප්ලයි එකක් දාන්නකෝ
@champikawijesekara3091
@champikawijesekara3091 2 жыл бұрын
Type c wlin battery charge krnn puluwnd
@Bhash2023
@Bhash2023 3 жыл бұрын
Mage Barry ekath 94%ta wada chag wenne nane
@ashannevishka4495
@ashannevishka4495 4 жыл бұрын
Laptop aka on weno mama monitor akata gahala use karanne ath signal aka enne nane monitor akata aka laptop ake awulak da.....
@vishmadenetha4132
@vishmadenetha4132 3 жыл бұрын
Lap ek on krl tiyeddi bettry ekin ek adu wenw ek samnay deyak d ? Eran dawas dekai
@vishmadenetha4132
@vishmadenetha4132 3 жыл бұрын
Vinadi 4n 4n bettry ek ek adu wenw
@praveensanudaka7412
@praveensanudaka7412 4 жыл бұрын
අයියේ web browser එකේ not responding කියලා වෙටෙන්නේ ඇයි කියලා කියලා දෙන්න..
@kiththa
@kiththa 4 жыл бұрын
මොකද්ද browser එක ??
@praveensanudaka7412
@praveensanudaka7412 4 жыл бұрын
Chrome එකයි opera එකයි
@teshanherath3667
@teshanherath3667 4 жыл бұрын
Supiri sathiyakata sarayk wath video daanna.nodama inna epa
@kiththa
@kiththa 4 жыл бұрын
ok..
@pramodhacharuka623
@pramodhacharuka623 4 жыл бұрын
🖤
Equipments and Tools for Networking || sinhala
17:35
kiththa
Рет қаралды 13 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 210 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Boost Your MSI Laptop Battery Life with this Hidden Feature
3:58
LCD LED OLED QLED - Display Technologies - Sinhala
9:09
kiththa
Рет қаралды 15 М.
Battery Reset || Plugged in not charging
6:46
MOHAR'S TUTORIALS
Рет қаралды 214 М.
Lenovo Tech Talks. Can I leave my laptop plugged in all of the time?
7:34
Lenovo UK & Ireland
Рет қаралды 186 М.
5 Tips for Protect Laptop Battery Life in Sinhala
5:41
HELA GEEK
Рет қаралды 16 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 210 МЛН