How to drive Mitsubishi Rosa Bus | Mitsubishi Rosa Bus එකක් විනාඩි 15 ඉගෙනගමු

  Рет қаралды 49,578

Sahana School

Sahana School

2 жыл бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
Mitsubishi Fuso Rosa
The Mitsubishi Fuso Rosa (kana: 三菱ふそう・ローザ) is a Japanese minibus based on the Mitsubishi Fuso Canter manufactured by Mitsubishi Fuso Truck and Bus Corporation. The Mitsubishi Fuso Rosa was launched in 1960 and is now in its fourth generation. In Japan, Asia-Pacific, Mid-East, Africa, Jamaica and South America, its principal competitors are the Isuzu Journey, Nissan Civilian, Mazda Parkway and Toyota Coaster.
Fuso Rosa as a Hong Kong minibus
Overview
Manufacturer 1970-2003 Mitsubishi Motors
since 2003 MFTBC
Production 1960-Present
Body and chassis
Class Minibus
Body style Minibus
Related Mitsubishi Fuso Canter
History
The Mitsubishi Rosa was launched in 1960 by the Mitsubishi Heavy Industries (formerly China-Japan Heavy Industries) and was called Mitsubishi Rosa. In 1964, three companies merged with the Mitsubishi Heavy Industries to become a new Mitsubishi Heavy Industries, and the Mitsubishi Rosa became a Mitsubishi Fuso product to replace the Fuso MB720 minibus in 1966.
First generation (1960-1973)
1959 Fuso Rosa (First generation)
Mitsubishi officially launched the Rosa minibus in 1960. At that time, the factory was coded as B10 and developed from the chassis of the original Mitsubishi Jupiter T10 truck.[1] Its body style is similar to the Mercedes-Benz O 319 minibus, with a length of approximately 5.4 meters.
In the following year (1961), Mitsubishi evolved to B20 on the basis of B10, which is an extended version of B10, which ranges from 6.25 to 7 meters in length.
Second generation (1973-1986)
In 1973 Mitsubishi released the second generation, which is similar as the first generation, the main difference is the design of the front has been largely revised, and a large number of components can be shared with the Mitsubishi trucks. In the beginning, there was BC2 (short-range gasoline version), BE2 (short-range diesel version) and BH2 (long-range diesel version). In 1981, the BK2 series was introduced (long-range version with a width of 2.3 meters).
Third generation (1986-1997)
The third generation version of the body launched in 1986 was very different from the original and second generation. The most prominent change was the newly designed body, which introduced a large number of ergonomic designs. Like the previous two generations, the third generation minibus Rosa has short (6.2 meters long) and long (6.95 meters long) versions, but both only have engines of four cylinders. As for the headlights have a round or square lamp version, some of which are equipped with command lights on the side of the vehicle. In 1990, Mitsubishi Rosa received a facelift, the distance between the two headlights was extended and the command light on the vehicle side was installed. They also offered automatic transmission, independent shock absorber and reclining seats options. It was at this time that Rosa added a four-wheel drive version for the first time
Fourth generation (1997-Present)
The fourth generation (BE6 series) is an improved version of the third generation. The design of the body of the car was greatly modified, and the distance between the front axle and the door was considerably reduced. In addition, the taillights are round, different from the second and third generation. There are both Automatic and Manual models available.[4] In 1998, a super long body was added to the line-up, bringing the maximum capacity of all the vehicle to 34 people. In 2002, natural gas engine were offered to the Mitsubishi Rosa. Transmac in Macau was supplied with a (dual-doors version fitted with electronic route display).
Body types
Short body (6.25 meters in length, 16- or 25-seater)
Long body (7 meters in length, 16-, 23-, 25- or 28-seater)
Super long body (7.73 meters in length, 23-, 24-, 29- or 33?seater)
Kindergarten buses have a seating capacity of up to 39/41 (3x2 seat configuration), rear doors, auto door, automatic transmission.
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

Пікірлер: 95
@m.kalindu1576
@m.kalindu1576 2 жыл бұрын
ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තූතියි .. දිගටම ජය ජය ජය ✌
@gayanprasad7691
@gayanprasad7691 2 жыл бұрын
වාහනයක් පාවිච්චි කරන කෙනෙක්, වාහනයක් ගන්න ඉන්න කෙනෙක් දැනගත යුතු සාමාන්‍ය කාර්මික දැනුම ගැන vedeo series එකක් ගේන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. එවගෙම වාහනයක රෝදයක් මාරැකරගන්න හැටි, ඔයිල් මට්ටම බැලීම , වගෙ දැනගත යුතු මූලික දේවල් ගැන vedeo ටිකක් කරන්න පුලුවන් නම් වාහනයක් ගනන් බලාපොරොත්තුවෙන් ඉන්න අයට ගොඩක් ප්රේයෝජනවත් වේවි.
@thushanmadusanka2117
@thushanmadusanka2117 2 жыл бұрын
නිවැරදි රිය පුහුණුවක් ලබා ගැනීම මිනිසුන් හැටියට අපට ඉතා වැදගත් මොකද ඊයේ දින (2021.11. 04)වැලිසරදී සිදු වූ අනතුරෙන් ඉතා වටිනා ජීවිතයක් නැති වුණා ඒ වගේම දේපළ වලට හානි සිද්ධ වුණා මෙවැනි අනතුරු වළක්වා ගැනීමටත් නිවැරදිව රිය පැදවීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙවැනි youtube channel ඉතා වටිනවා
@ishanthashmika8303
@ishanthashmika8303 9 ай бұрын
ඔයා වගේ අය හැම තැනම නෑ. හොඳටම තේරෙනවා කියලා දෙන දේ. 👌👍
@user-lr5dr7gk7i
@user-lr5dr7gk7i 11 ай бұрын
ඔබතුමා වගේ අය තමයි රියදුරු පාසල් වලට අත්‍යවශ්‍ය ඉගැන්වීම නම් අති විශිෂ්ටයි
@sasankachiran7861
@sasankachiran7861 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අයියෙ❤ජයවේවා
@tharakajayasekara6424
@tharakajayasekara6424 2 жыл бұрын
වීඩියෝස් ඔක්කොම හොඳයි අයියේ. ගොඩක් වටිනවා. ❤️🙏
@tharinduperera3797
@tharinduperera3797 2 жыл бұрын
නියමයි වටිනවා හැම වීඩියෝවක්ම.
@talindratalindra7480
@talindratalindra7480 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏
@chandimanuwan8319
@chandimanuwan8319 2 жыл бұрын
නියමයි සුපිරි👌
@gayanprasad7691
@gayanprasad7691 2 жыл бұрын
සුපිරිම you tube chanel එකක් 👍
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 2 жыл бұрын
නියමයි 🤘
@nisanthadasanayaka8169
@nisanthadasanayaka8169 2 жыл бұрын
Niyamay ... jaya!!
@MITHUN-qn2zj
@MITHUN-qn2zj 2 жыл бұрын
අයියා පුලුවන්නම් අලුත් ashok leyland එකක් එලවන විදිය කියලා දෙන්න
@praneethcharuka.
@praneethcharuka. 2 жыл бұрын
Dala tinne ekath
@roshanmalli
@roshanmalli Жыл бұрын
Niyamai aiye oyanm maru jayawewa❤
@erangawikrmasingha7097
@erangawikrmasingha7097 2 жыл бұрын
වීඩියෝ හොඳයි ඒත් මුලදි එකම දේම කිව්වා කාලය කා දැමූඒත් පට්ටකවුරුත් ඔය වගේ වැඩ කරල නෑ වටිනවා 😍😍යාලුවෝ ඔක්කොටම ශෙයා කරලා මට පුළුවන් විදිහට ඔක්කොම එකම දේ ගැන කියන්නැතුව
@user-bh5ds4vl2m
@user-bh5ds4vl2m 7 ай бұрын
ඔයා සුපිරි🙂
@prabuddamahanama1213
@prabuddamahanama1213 2 жыл бұрын
සුපිරි....
@asinsaanuran4131
@asinsaanuran4131 Жыл бұрын
Thank you Sir
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
ජය වේවා
@udayaherath1074
@udayaherath1074 2 жыл бұрын
Pin sidda wena wadak.meka thama wenna ona kuhakayek neme thanks machao
@sahankanuwana
@sahankanuwana Жыл бұрын
Very GOod Job!
@rathnayakahasinka8247
@rathnayakahasinka8247 9 ай бұрын
මරැ😀😀😀😀😀😀
@kusumakusumalatha6142
@kusumakusumalatha6142 2 жыл бұрын
Thank you
@sihinaanuhas2615
@sihinaanuhas2615 7 ай бұрын
Best aiye.b.s
@darklord5460
@darklord5460 2 жыл бұрын
Hill Start එහෙමත් නැත්නම් කන්දක් වගේ තැනක නවතපු Manual වාහනයක් Clutch බැලන්ස් කරලා ඉදිරියට ගන්න විදිය Video එකක් දාන්න.
@lahirulakshan2549
@lahirulakshan2549 2 жыл бұрын
Niyamai ayya🙂
@thameeranuwan2091
@thameeranuwan2091 2 жыл бұрын
Ekath maru 😁❤️
@isharalakshan8144
@isharalakshan8144 2 жыл бұрын
Maru☝️👌❤️
@nikiniwijerathna257
@nikiniwijerathna257 2 жыл бұрын
👍
@thileepthileeban8836
@thileepthileeban8836 3 ай бұрын
Supa
@jitpsd6384
@jitpsd6384 2 жыл бұрын
Please explain on how to double clutch a bus
@supunprasadjawickrama8007
@supunprasadjawickrama8007 2 жыл бұрын
😍❤️
@DhanikaPriyashal1842
@DhanikaPriyashal1842 2 жыл бұрын
Hndai👍
@PetsLife1984
@PetsLife1984 2 жыл бұрын
👍👍👍👍
@accelerator5331
@accelerator5331 2 жыл бұрын
💛💛
@disanthamadu9623
@disanthamadu9623 2 жыл бұрын
😍😍❤️
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
අයියේ වාහනේකට ලයිසන් ගන්න යනකොට learnes එකට ගියාම පුරුදු කරද්දී ඒ අය කුණුහරුපෙන් බණිනවා කියන කතාව ඇත්තද 😁🙄🧐😁
@chamalmenaka1325
@chamalmenaka1325 2 жыл бұрын
කුනුහරපෙන් නන් බනිනවාද කියන්න දන්නෙ නෑ, ඒත් ගොඩක් වෙලාවට බනිනවා, මගේ පුද්ගලික අදහස නන් බනින එක හොඳයි, මොකද එක දවසක් බැන්නම ඊලඟ දවසෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
@@chamalmenaka1325 ආ එහෙමද. මමත් හරියටම දන්නේ නෑ යාලුවෙක් තමයි කීවේ එහෙම.ඔව් හැබැයි බැනලා හරි හොදට කියලා දෙන එක නම් හොදයි 😘😘😘😘😘😘🙂🙂👍
@sajithWB
@sajithWB 2 жыл бұрын
බනින එක සාදාරනයි බන්.. පොඩිඋන්ට හපන් ලයිසන් ගන්න එන මිනිස්සු.. ලර්නස් එකෙ අය ඉවසනවා වැඩී
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
@@sajithWB ඒක ඇත්ත 😁
@lahirusurendra1813
@lahirusurendra1813 2 жыл бұрын
Frist comment👍
@sujithnamal8501
@sujithnamal8501 2 жыл бұрын
Shan aiya Tata aywa tipper ekak video ekak karannako
@rogerfaithplan2601
@rogerfaithplan2601 2 жыл бұрын
I would love for you to speak in English so some can understand because I have one of that Bus I am texting from Jamaica wi
@dilankalakindu7860
@dilankalakindu7860 Жыл бұрын
💪💪💪💪❤
@tharinduasanka8836
@tharinduasanka8836 2 жыл бұрын
🥰🥰🥰
@nalincolombo7134
@nalincolombo7134 2 жыл бұрын
මමත් ඔබතුමාව subscribes කලා බුදුසරණයි🌹❤🌹👍
@sankakariyawasam1185
@sankakariyawasam1185 Жыл бұрын
tata leland padinna bayai . ගියර් sestem eka model eken ekata wenas hinda padinna bayai .layisan thiyanawa . Eth bayai 14:04
@nisanthadasanayaka8169
@nisanthadasanayaka8169 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@buddikasadaruwan303
@buddikasadaruwan303 Жыл бұрын
Sar taimi giyar pilibada podi wediyo ekak karannako
@arulpr49
@arulpr49 11 ай бұрын
Airport bus / 01 = Mitsubishi Rosa
@sudamrukshan6555
@sudamrukshan6555 2 жыл бұрын
Suv akak drive karana vidihath dannako
@sithummaduwantha2143
@sithummaduwantha2143 2 жыл бұрын
ashok lerand ekak one aiye
@maheshbw0789
@maheshbw0789 2 жыл бұрын
Aiya mamath asai oyagan dariving igana gannna
@teratera8719
@teratera8719 2 жыл бұрын
Parana 🚌 ek gena krnna 2prk clutch pagana ewa
@Rohita7659
@Rohita7659 10 ай бұрын
Me bus eka elawanna bara wahana licen eka onada?
@KrishniKala-jc4py
@KrishniKala-jc4py Жыл бұрын
👍👍👍🙏🙏🙏🙏🤟🤟🤟🤟
@antonck5392
@antonck5392 7 ай бұрын
How to drive toyota coaster bus
@chamalmenaka1325
@chamalmenaka1325 2 жыл бұрын
වාහන නඩත්තු කිරීමේ මූලික දැනුම ගැන වීඩියෝ එකක් කරන්නකො
@bimsaradissanayaka764
@bimsaradissanayaka764 2 жыл бұрын
ඒවා කරන් මෙික ගැරේජ් එකක් නෙමෙයි...
@lahirugonawala5203
@lahirugonawala5203 2 жыл бұрын
පාරෙ අයින් කරල නවත්තනකොට පාරෙ අයිනෙ රේඛාවෙන් එහා පැත්තෙ ඉඩමදිව පාරට වාහනෙ භාගයක් තියෙන්ට නැවැත්තුවොත් ප්‍රායෝගික පරීක්ෂනෙ අසමත්ද
@lakshithasandamal9114
@lakshithasandamal9114 2 жыл бұрын
Tipper 1k driving oni boss
@nuwanshameera8051
@nuwanshameera8051 Жыл бұрын
එන්ජින් ඔයිල් බලන්නේ කොහොමද අයියේ...
@dilanmadusanka3627
@dilanmadusanka3627 2 жыл бұрын
අයියෙ ටිපර් ඒකක් පදින හැටි විඩියො ඒකක් දාන්න
@upulsampath2948
@upulsampath2948 2 жыл бұрын
අයියා පුලුවන්නමි cub o3 ටිපර් එකක් එළවන විදිය මුල ඉදලා කියලා දෙන්න
@rohanpiyasena4780
@rohanpiyasena4780 2 жыл бұрын
🙄🙄🏦
@arunaanura6962
@arunaanura6962 2 жыл бұрын
රියදුරු අසුන සකසා ගත් ආකාරයෙන් ඔයාගේ දැනුම හිතාගන්න පුළුවන්
@aruna4736
@aruna4736 2 жыл бұрын
බස් එක රිවස් කරන හැටිත් ඕන
@ashenfernando6916
@ashenfernando6916 2 жыл бұрын
driving test eke L eka gahana widiya kyala denawanm watinawa🙈
@prazaakv282
@prazaakv282 2 жыл бұрын
මම පුලුවන් හැම වෙලාවෙම ගියර් එකෙන් වේගය අඩු කරනගමන් තමා බ්‍රේක් කරන්නෙ, ඒක හරිද
@nakatsukuma86
@nakatsukuma86 2 жыл бұрын
අනේ හරි වැදගත්.. අයියේ පුලුවන්නම් කෝච්චියක් එළවන හැටි කියන්නකෝ
@ishanrajapaksha8617
@ishanrajapaksha8617 2 жыл бұрын
Niyamaii 🏝️🏝️
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 2 жыл бұрын
Vd balala driving karanna puluwannm vd balala flights fly karannath puluwan 😆😆
@shehanmadhushafernando5943
@shehanmadhushafernando5943 4 ай бұрын
Thewaththa Basilica
@sachinirupasingha7723
@sachinirupasingha7723 26 күн бұрын
Kaiya ghanawa wadi wade wenna..
@udayaherath1074
@udayaherath1074 2 жыл бұрын
Camera eka tikak meeduma baala wage
@chathuramaduranga3891
@chathuramaduranga3891 2 жыл бұрын
Cluch balance eka thama hada ganna bari.
@fredotlogetswe3047
@fredotlogetswe3047 2 жыл бұрын
there is a language called Setswana, you wrote the language, it is my language .LOL
@buddikasadaruwan303
@buddikasadaruwan303 Жыл бұрын
Okkoma parana wediyo alut deyak karanna barida
@manulapiyumal6344
@manulapiyumal6344 2 жыл бұрын
Oketh ආරම්භ කරනකොට ක්ලච් එකේ ස්පිඩ් එකෙන් යන්න පුළුවන්ද
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Can
@praneethperera5913
@praneethperera5913 2 жыл бұрын
පොඩ්ඩක් හිමින් කතා කරන්න 😂
@anuja7165
@anuja7165 2 жыл бұрын
බර වාහන ලයිශන් ගන්න වයස කීයක් වෙන්න ඕනද
@asirimudalige931
@asirimudalige931 2 жыл бұрын
21
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
ඇයි ඕක රෝසා එකක් නම් ෆූසෝ කියලා ගහලා තියෙන්නේ 🧐🧐🙄🙄
@pjprematilake1
@pjprematilake1 2 жыл бұрын
Mitsubishi Fuso වර්ගය Rosa model එක
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
@@pjprematilake1 thanks 😊🙏😘☺💕❤
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
ඕකේ රිවස් කරද්දී පත්තු වෙන රිවස් ලයිට් එක තිබ්බේ නෑනේ පිටි පස්සේ🙄🙄🧐🧐
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 2 жыл бұрын
buffer eke thiyenne
@captainnemo5907
@captainnemo5907 2 жыл бұрын
@@sarindasatharasingha7196 thanks 😘
@ushirasihilal4442
@ushirasihilal4442 2 жыл бұрын
අයියෙ ඕක බ්‍රෙක් වැකුම් නෙමෙයි නේද
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
No
@tharkaliyanage3048
@tharkaliyanage3048 2 жыл бұрын
Kauda ban me
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 100 МЛН
Toyota Coaster B40 I B50 Minibus Review (Sinhala) I Auto Hub
31:46
2008 Mitsubishi Rosa Deluxe walk around
2:50
The Aussie Busman
Рет қаралды 8 М.
Mitsubishi rosa Detailed review and POV Drive
32:33
THE CAR HUB
Рет қаралды 6 М.
2014 Mitsubishi Fuso Rosa Euro5 BE641 Startup
2:53
AlcoreX22
Рет қаралды 53 М.
Rude Man Learns Parking Etiquette #shorts
0:19
Fabiosa Best Lifehacks
Рет қаралды 4,2 МЛН
Chúa ơi - Hãy thử cái này #automobile #funny #shorts
0:12
hoang quach
Рет қаралды 35 МЛН
W140 #shortsvideo
0:33
Mercedes-Benz W140 “Arman Smagulov”
Рет қаралды 646 М.
EQUIPAMENTOS TOP ? #moto  #motopeças
0:13
Moto Peças 10.0 - Diego Enzweiler
Рет қаралды 24 МЛН