ජීප් එකේ හරියට ගියර් දාන විදිය How to drive steering Gear floorboard gear 4dr5 4dr6 Jeep Turbo Plus

  Рет қаралды 18,318

turbo plus

turbo plus

Күн бұрын

Пікірлер: 92
@heshandilakshana294
@heshandilakshana294 3 жыл бұрын
මමත් ගන්නවා දවසක . ගන්නෙ ඔයාල දෙන්නව හොයාගෙන ඇවිල්ලා .. අනිවාර්යයෙන් උදව් කරාවි කියල හිතනව..ජයවේවා අයියල දෙන්නටම ❤️❤️
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
ස්තුතියි සහෝ.. 🙏🙏 අනිවාර්යයෙන් අපි උදව් කරනව 👍👍❤️
@mirangadeshappriya8486
@mirangadeshappriya8486 3 жыл бұрын
මේ video eka බැලුවෙ දැං... ගොඩක් හොදට කියල දෙනව... thank u oyala dennatama.... ඉදිරියටම යමු.. ජය වේවා...❤️‍🔥
@nisalameesha6925
@nisalameesha6925 3 жыл бұрын
වාහනයක් නෑ එත් බලන්න ආසයි.. සුපිරි ආයියේ.❤
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
අපිටත් මුලින් තිබුනෙ නෑ.එකක් ගමු නේද?
@sachinkavish6720
@sachinkavish6720 3 жыл бұрын
Same here Macha ❤️
@nisalameesha6925
@nisalameesha6925 3 жыл бұрын
@@turboplus7190 ow aniwarenm.ayye❤
@vikumjayasingha4018
@vikumjayasingha4018 2 жыл бұрын
@@turboplus7190 4dr5 jeep එකක් ගන්ට හොද තැන් තියනවද අය්යා ...☹️🤔
@malshaniprarthana2089
@malshaniprarthana2089 2 жыл бұрын
Matath wahanaykwath ne..eth man balanawa❤
@vimukthisadaruwan5733
@vimukthisadaruwan5733 4 жыл бұрын
අනිවාර්යයෙන් අයියා ඔයාලා වගේ අය නැති නිසා තමා ලංකාවේ සමහරක් මිනිස්සුන්ට මේවා මැජික් වෙලා තුයෙන්නේ අපි දිව්නු වෙන්න ඔන අපි ඔයාලා එක්ක දිගටම ඉන්නවා off road ගැන ඔයලා දන්න හැමදේම කියා දෙන්න සුබ පතනවා ජය වේවා ❤️❤️❤️❤️❤️
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
අනිවාර්යයෙන්.අපි දන්න දේ බෙදාගන්නව.දැනුම කියන්නෙ බෙදාගන්න ඕන දෙයක් මිසක් මැජික් එකක් නෙමේනෙ..අපිත් එක්ක ඉන්න.අපි දන්න හැමදේම කියල දෙනව.නොදන්න දේවල් ගැනත් දැනුම තියෙන අය ගෙනල්ල කියල දෙනව.මෙහෙම යමුකො මුලක ඉදල නේද..
@anuradhamadusahan7347
@anuradhamadusahan7347 2 жыл бұрын
පට්ට අයියෙ...නියමයි..
@turboplus7190
@turboplus7190 2 жыл бұрын
🙏🙏❤️
@indunilchathuranga4143
@indunilchathuranga4143 3 жыл бұрын
අයියේ free hub එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ❤️🙏
@lokusana6211
@lokusana6211 4 жыл бұрын
Excellent 👍👍 keep it up 👌
@pulathisisandaruwan3644
@pulathisisandaruwan3644 3 жыл бұрын
අඩේ සෑහෙන්න underrated channel එකක් මේකනම්. video එකයි production එකයි සුපිරි 👌. පුලුවන්නම් english වලිනුත් කරන්න අයියේ ලොකු ගමනක් තියේ 🖤
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
ස්තුතියි මලය 🙏🙏අනිවා...❤️
@pavindudinalperera2336
@pavindudinalperera2336 3 жыл бұрын
👌 හොදට කියලා දෙනවා... නියමයිනේ
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
ස්තුතියි 🙏🙏
@MaBro
@MaBro 3 жыл бұрын
පට්ට channel එක 🔥
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
Thank u 🙏
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 2 жыл бұрын
4dr5 ekada bolero engine ekada wada powerful ??tnq
@tharakaperera5759
@tharakaperera5759 4 жыл бұрын
ආසම වාහන ගැන... නියමයි..චැනල් එක...
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
Thanks bro
@sandunkaveesha1084
@sandunkaveesha1084 3 жыл бұрын
ethakota passenger paththata ,issarahata (R) thiyaenne
@chnrik2717
@chnrik2717 Жыл бұрын
Great video guys. I personally prefer staring gears. It's more fun I guess😊
@turboplus7190
@turboplus7190 Жыл бұрын
🙏❤️
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 3 жыл бұрын
ඕක උනවටුනෙ වාහනයක් නේද දන්න විදියට දමිත් අයියගෙ එක
@enukanagahawatta6454
@enukanagahawatta6454 2 жыл бұрын
Maru aiye
@turboplus7190
@turboplus7190 2 жыл бұрын
👍👍🙏
@ekminakoralege5813
@ekminakoralege5813 4 жыл бұрын
menna channel supiri niyamai pattai
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
Thank u bro 🙏
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 3 жыл бұрын
නියමයිනේ එකක් ගන්නවා ලන්කාවට ආවගමන් .මට උදව් ඕනෙ ඔයාලාගෙ
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@dilshanjayakody644
@dilshanjayakody644 3 жыл бұрын
1st eka udata karala issarahatada
@michealkumar1223
@michealkumar1223 4 ай бұрын
Simply explained 👌👌👌👌🎉
@KasunDharmawansha
@KasunDharmawansha 3 жыл бұрын
ගියර් බොක්ස් එකට කප් එකක් ගහලා වෙනස් කරපුවා මම දැකලා තියෙනවා ඒ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ වාහනවල 1st & 3rd positions මාරු වෙලා තියෙන්නේ
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
ස්ටියරින් ගියර් ආපු ජිප් ,කප් එකක් දාල ෆෝලෝබෝඩ් කරනව.එතකොට තමා ගියර් අනික් පැත්තට තියෙන්නෙ.ඒකත් හරි පැත්තට හදන්න පුලුවන්
@dinukamalalasekara3563
@dinukamalalasekara3563 3 жыл бұрын
නියමයි 🔥
@bnw86
@bnw86 3 жыл бұрын
Steering gear jeep ekaka bush tika hodata repair karala smooth hadaganna tanak share karanavada. Thanks
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
Apita karala dhenna puluwan
@bnw86
@bnw86 3 жыл бұрын
@@turboplus7190 Where is your repair centre ?
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
@Rajagiriya 0771558088 0772205950
@dilshanjayakody644
@dilshanjayakody644 3 жыл бұрын
Riwas eka kelinma pahalin yaratada
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 3 жыл бұрын
Mulinma review karapu gear system eka thiyena wahaneka 4 wheel gear eka tikak awul wuna ekai me pattte awe
@vidhudaya
@vidhudaya 3 жыл бұрын
Hoyagaththada system eka? 4WD on wenne nehe steering gear wala. 😐
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai
@l.p6573
@l.p6573 2 жыл бұрын
Ayye me steering gear wala gear grind wenne ai🤔
@renukaweerasekara3786
@renukaweerasekara3786 4 жыл бұрын
patta
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
Thank u bro 👍
@sampathranaweera6766
@sampathranaweera6766 3 ай бұрын
Thank you brother
@sadun9542
@sadun9542 3 жыл бұрын
👌🖤🔥
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
🙏🙏👍
@SadunMadusan-ru1hj
@SadunMadusan-ru1hj 27 күн бұрын
අයියේ 4dr5 බර වාහන ගණයටද අයත් වෙන්නේ
@thilan_98
@thilan_98 3 жыл бұрын
1L ta desal kiyak karanavada jeep eka
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
14k-15k wage karanawa
@shalindaprabashana8670
@shalindaprabashana8670 4 жыл бұрын
Riwas ekai 4th gear eki ekma position eke wgeda
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
නෑ.රිවස් එක පුෂ් වෙනව අතට දැනෙනව.වම් පැත්තට තල්ලු කරනකොට අතට දැනෙනව
@thilankadelpachithra2712
@thilankadelpachithra2712 3 жыл бұрын
Parana malagewal onnema na
@induladmuhamdiram1385
@induladmuhamdiram1385 4 жыл бұрын
floor board sysytrm tyn jeep eke cusion works tik maru wge .pdk penwnko aiye .hehehe
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
ජීප් එකේ සම්පූර්ණ වීඩියෝවක් ලගදිම පෙන්නනව. .. 👍👍
@SLEVERYTHINGSL
@SLEVERYTHINGSL Жыл бұрын
👍 👍
@turboplus7190
@turboplus7190 Жыл бұрын
🙏❤️
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 жыл бұрын
Ethakota stearing gear wala four wheel nadda
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
අපේ 4wd ප්‍රෝග්‍රෑම් එක බලන්න.ඒකෙ ස්ටියරින් ගියර් වල ෆෝ වීල් දාන හැට් කියල දෙනව.
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 жыл бұрын
@@turboplus7190 thanks
@manikekodithuwakku1439
@manikekodithuwakku1439 2 жыл бұрын
👌👌
@suhirudoneshan917
@suhirudoneshan917 3 жыл бұрын
jeep ekk gnna one aiyalwa contact krgnne khomda...
@lankajayasekara713
@lankajayasekara713 3 жыл бұрын
4dr 5 sahallu wahanada bara wahanada?
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
4dr5 eke number eka anuwa thamai eka thiranaya wenne. 31, 32,50,51,64,65,25 sahallu 28,27,40 bara
@lankajayasekara713
@lankajayasekara713 3 жыл бұрын
@@turboplus7190 25 th sahalluda?el el niyamai.thanks
@ayeshrodrigo8221
@ayeshrodrigo8221 4 жыл бұрын
Original floor board✊
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
👍👍
@sitharasandamal9123
@sitharasandamal9123 4 жыл бұрын
🔥
@turboplus7190
@turboplus7190 4 жыл бұрын
👍👍
@amiruproductions598
@amiruproductions598 3 жыл бұрын
4 veel dana hatith kiwwnam watinawa yaja wewa
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
Ape 4wheel gana kiyala dhena program ekak thiyenawa malaya
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
kzbin.info/www/bejne/aoWcq5d9oLJ2bqM
@amiruproductions598
@amiruproductions598 3 жыл бұрын
@@turboplus7190 hari aiyaaa❤️❤️
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
4 dr5 එකක පැත්තට අදින්නේ නැතිව බ්‍රේක් හොදටම හදා ගන්න සාදාරන ගනන් අය කරන ඔයගොල්ලො දන්න තැනක් තියෙනවද ?
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
@Nuwan Kodithuwakku නොම්මරය දෙන්න.කොහෙද ගරාජ් එක තියෙන්නෙ.
@Nadscakelicious
@Nadscakelicious 3 жыл бұрын
අඩේ පට්ට වෙහිකල් ටික කක්කුට්ටා 😂😂
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
Thanks නදියො..ආවම පදිමු..
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 жыл бұрын
Stearing hi low
@kalanamadushanka2387
@kalanamadushanka2387 2 жыл бұрын
Phon නම්බර් එක දෙන්න පුළුවන්ද.
@turboplus7190
@turboplus7190 2 жыл бұрын
0772205950
@audienceofone19
@audienceofone19 3 жыл бұрын
Ayya Mobile number plese
@turboplus7190
@turboplus7190 3 жыл бұрын
0772205950
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
සියරින් ගියර් 😡😡
@vgrmission5512
@vgrmission5512 Жыл бұрын
Contact number එක දෙන්න අයියේ ,සුපිරි දෙයක් තියෙනවා ඔයාලා දෙන්නට දෙන්න
@turboplus7190
@turboplus7190 Жыл бұрын
දෙන්න දෙන්න ❤️😊
@turboplus7190
@turboplus7190 Жыл бұрын
0771558088
4dr5(J series) jeep maintenance tips (sinhala)
21:27
Offroad Paradise
Рет қаралды 10 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,1 МЛН
How to drive a manual car - Driving lesson with clutch advice
12:37
Conquer Driving
Рет қаралды 12 МЛН