No video

How to fast your journey to success - ඔබගේ සාර්ථකත්වයට යන ගමනේ වේගය මදි ද? - Mohan Palliyaguru

  Рет қаралды 152,268

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

How to fast your journey to success?
ඔබගේ සාර්ථකත්වයට යන ගමනේ වේගය මදි ද ? - Mohan Palliyaguru
වේගයෙන් සාර්ථකත්වයට යන්න නම් ඔබ පැත්තකින් තියන්න ඕනේ බර මලු 4ක් තියනවා. මේ හතර තියාගෙන ඔබට ඔබගේ සාර්ථකත්වය වේගයෙන් ලගා කර ගැනීමට නොහැකියි.
මේ බර මලු 4 ඔබේ ජිවිතයෙන් අයින් කරලම දාන්න. එවිට ඔබගේ සාර්ථකත්වයේ ගමන සැහැල්ලු කරගෙන එහි වේගය වැඩි කර ගන්න පුළුවන්.
ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.
දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි.
ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න.
මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින්
/ mohanpalliyagurumotiva...
/ mohan-palliyaguru-2667...
අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන්
www.lifeskillac...
/ lifeskillacademylk
Contact number : 0774 40 40 11
Channel Admin

Пікірлер: 281
@nilujayamaha6704
@nilujayamaha6704 3 жыл бұрын
සර්ගේ හොදම ඔවදන මගේ මනසේ ඇත .එනම් බිහිරි ගෙම්බකු ලෙස ජීවිතය ජය ගැනීමයි.නිරෝගිමත් අනාගතයක් ලැබේවා සර්
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 Жыл бұрын
Mamath,asama e kathawata
@anojadulanjali1812
@anojadulanjali1812 Жыл бұрын
aniwaren mamath.asama e.kathawa
@amandidahamsa6871
@amandidahamsa6871 Жыл бұрын
Mkkd eke therum
@sajithdarshana1911
@sajithdarshana1911 Жыл бұрын
Math asama e kathawa
@BubbleBallCats
@BubbleBallCats Жыл бұрын
@@amandidahamsa6871 Video eka balanna kzbin.info/www/bejne/bJW8hGhjotSpqac
@chalithasanjaya931
@chalithasanjaya931 Жыл бұрын
ඔබතුමාගෙ හැම වචනයක්ම ජීවිතේ හැමදාමත් දවසින් දවස ශක්තිමත් කලා. ඔබතුමාට විශ්ව ශක්තිය ලැබේවා..!!🙏🙏💝
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
ජීවිතෙ රිවස් ගහන වෙලාවට ඉස්සරහට යන්න මේ වීඩියෝ ලොකු උත්තේජනයක් ස්තූතියි සර්....💪💪
@sugaweerakkodi5168
@sugaweerakkodi5168 3 жыл бұрын
සර් මට වයස 20යි. මට මොන දේ කරන්න ගියත් මගේ හිතේ දෙගිඩියාවක් අති වෙන්ව. හැම වෙලේම මට බැරි වෙයි කියල හිතෙනව. මට positive හිතන්න පුරුදු වෙන්න ක්‍රමයක් කියල දෙන්න.
@nethumanchanayaka663
@nethumanchanayaka663 3 жыл бұрын
Matagh thyna prashnayak
@123321Snoopy
@123321Snoopy 2 жыл бұрын
අවුරුදු 20 ක් කියන්නෙ ඔයාට යන්න ලොකු ගමනක් තියෙනවා සහ ඔයාට ඒ දේයට කාලය තියෙනවා.. කොලයක් අරන් ඔයා ජීවිතේ ලබාගන්න කැමති දේවල් ලියන්නෙ... මනසේ සතුට දැනෙන්නෙ මොනව කලාමද කියල ලියන්න...ඔයාගෙ විනෝදාන්ශයක් රැකියාවක් බවට පරිවර්තනය කරන්න පුලුවන්ද බලන්න.. උදේ අවදිඋනාම ඔයා ස්තූතිවන්ත වන දේවල් පොතක ලියන්න...ඔයා තව අවුරුදු 5 කින් ඉන්න විදිය මෙනෙහි කරන්න හැමදාම ... ඇස් වහගෙන ඒ දේවල් ලැබිල ඉන්නව මෙනෙහි කරන්න හිතින් සතුටු වෙන්න... ඔයාට ශක්තියක් ලැබෙයි ඒව කරායන්න...
@sameeraclife2829
@sameeraclife2829 2 жыл бұрын
Oba positive wenna kamthinam mn kamathiy udaw krnna
@chandrikaperera5414
@chandrikaperera5414 3 жыл бұрын
සතුටින් අහන් ඉන්න පුළුවන් වටිනාකමකින් යුතු කතාවක් .
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
මහත්මයාණෙනි ,,, ඇත්තෙන්ම මම දිළිදු කෙනෙකි,, නමුත් ඔබතුමා ගේ මේ ඔවදන් අසා මම ,,මගේ මනස පිරිපුන්,,පොහොසත් මිනිසෙකු ලෙස ජීවත් වෙමි,, ස්තුතියි 🙏 ඔබතුමා ට 🙏❤
@roshenbhanuka9726
@roshenbhanuka9726 3 жыл бұрын
මට දැන් හොදට තේරුනා මේතරන් කල් මේ දේවල් පොදිබැදන් මගෙ කාලය අපතෙ යවාගත්ත එක විතරයි කරල තියෙන්නෙ.බොහොම ස්තූති සර් මේ දුන්න අවවාදයට🙏
@limatoconstruction7728
@limatoconstruction7728 3 жыл бұрын
Tvවල උදේට අර රිලා මොටෙයියොා් දාගෙන කන කාලය මෙ වගේ අයට දෙනවනම් රට හදන්න අමාරු නැහැ
@lakmalisamarasekara8064
@lakmalisamarasekara8064 2 жыл бұрын
Ekanam aththa....
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 Жыл бұрын
ඇත්තටම අපේ මිනිස්සුන්ට තියෙන ඝෘණාත්මක මානසිකත්වය නැති කරන්න මේ වගේ වැඩ සටහන් අවශ්‍යමයි.... ඒත් tv වල යන්නෙම ගොබ්බ වැඩසටහන්මයි...
@shiranianushajayawardena1598
@shiranianushajayawardena1598 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@thakshilasandaruvani7519
@thakshilasandaruvani7519 2 жыл бұрын
සර් ඇත්තමයි ඔයාට හුගක් පිං.ඔයාගේ මේ වටිනා වීඩියෝ එක නිසා ජීවිත කීයක් නම් රැකෙනවා ද.ජීවිතය ගැන තීරණයක් ගන්න බැරි ඉන්න අවස්ථාවක මේ වගේ වටිනා video එකක් ඇසීමටත් අපි හුඟක් පින් කරලා තියෙන්න ඕනේ.ඒ නිසා මේ වගේ වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබතුමාට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ඔබතුමාට
@shiranthabulathsinhala7472
@shiranthabulathsinhala7472 2 ай бұрын
සාර්ථකත්වයට යන ගමනේ සර් dena ඔවදන් ගොඩාක් වටිනවා 🙏🤗
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
ඒකත් හේතුවක් අතීතයෙ අසාර්තකත්වයන් නිසා ලගින්ම හිටි අයට උන අසාදාරනයන් .. ඒ හේතු අමතක නොකරන තාක් සර්තක විය නොහැකි බව ඇත්ත සර්
@janukadilan4528
@janukadilan4528 Жыл бұрын
Bohoma stutie sire... budusarani ❤
@harshigamage82
@harshigamage82 2 жыл бұрын
සර් කියන හැම වචනයක්ම ජීවිතේ දිනන්න ගොඩක් වටිනව සර්...
@Craft94
@Craft94 8 ай бұрын
ඇත්තටම නියම කාතාවක් සර්🙏🙏🙏
@nipundewinda8646
@nipundewinda8646 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් සර්. බොහොම ස්තූතියි.
@surangasunimal8062
@surangasunimal8062 3 жыл бұрын
ස්තූතියි
@dilshanidoha3149
@dilshanidoha3149 3 жыл бұрын
ස්තුතිය සර් අහම්බෙන් ලැබුන විඩියෝ එකක්
@thisaranibhagya9446
@thisaranibhagya9446 3 жыл бұрын
සර්ගෙ මෙ අදහස් අපෙ ජීවිත වලට ගොඩක් වටිනවා.. බොහොම ස්තුතියි සර්.....!!
@dayanirotamba3069
@dayanirotamba3069 Жыл бұрын
ගරු මැතිදුන් ඔබගේ සෑම දේශනයක්ම ඉතා ම වටිනා වැදගත් ඒවා එයිනුත් මගේ හිතේ ගැඹුරටම ගිය මතකයේ රැදුනු මගේ දරුවන්ටත් කියල දුන්න වටිනාම දේශනයක් ගෙම්බකුගේ කතාව මන්ද මම එවැනි අත්දැකීම් අත් වින්ද නිසා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!
@DushaniChandrasiri-hr3ir
@DushaniChandrasiri-hr3ir 4 ай бұрын
කවුරු හරි ඇවිත් හිත රිද්දුව හැම වෙලේම මගේ එන්ජින් එක ස්ටාර්ට් උනා සර්...මම මොනවා හරි දෙයක් achive කලා ඒ හැම වෙලේම...එතකොට ඒ හිත රිදුනු ප්රශ්නෙත් අමතකයි.😊
@Sachi1-
@Sachi1- 4 ай бұрын
@dilshanacademy248
@dilshanacademy248 3 жыл бұрын
ඇත්තටම ජිවිතය ට වටින වැඩසටහන් කරන ඔබතුමා ට ගොඩක් ස්තුතියි🧡💯
@chandralathachandralatha444
@chandralathachandralatha444 Жыл бұрын
සාර්ථකත්වයට යන ගමන වේගවත් කර ගැනීමට මේ දුන් ඔවදන් ජීවිතේ එක් පියවරකට රුකුලක් වේ.. ගොඩක් ස්තූතියි සර් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට වෙර දරන අපි වගේ අය වෙනුවෙන් මේ වචන කිහිපය අපට දුන්න්ට .. බුදුසරනයි දීර්ඝායු වේවා !
@manidupawan199
@manidupawan199 3 жыл бұрын
ගොඩක් වටිනා අදහස් තික සර්ගේ . මම සර්ගේ videos 3න බේලුවා ඒකෙන් මම ගොඩක් අදහස් ගත්තා සර් 💯👍🏻👍🏻👍🏻❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@adrlalitha2019
@adrlalitha2019 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ඉතාමත් වටිනා අදහස් කිහිපයක් ලබා දුන්නාට බුදු සරනයි
@SMTFashion
@SMTFashion Жыл бұрын
සර් මගෙ ජිවිතේට මෙි වැඩසටහන ගොඩක් වටිනාකමක් තියෙනවා මම රොවො දෙන්නෙක්ගේ මවක් මගෙ මහතයා පිළිකාවකින් මියගොස් දැනට අවුරුදු දෙකක් වෙනවා මම නමුත් මගෙ ජිවිතේ අත් හැරීයෙ නැහැ මම සුවන් රැකියාවක් කරනවා මගෙම කියලා පුංචි ව්‍යාපාරයක් ඇඋුමි මහලා විකුණනවා තොග සහ සිල්ලර මම ඉන්නෙ කුලියට සිඋුව මට සර්ගෙ උපදෙස් අවස්ථාවේ මගෙ ව්‍යාපාර බිස්නස් එක ඉස්සරහට දියුණු වෙන්න මගෙ සරොජිනි
@SMTFashion
@SMTFashion Жыл бұрын
සර්ට ගොඩක් පින් බුදු සරණයි
@laksmikapushpakumara5211
@laksmikapushpakumara5211 3 жыл бұрын
දවසට එක විඩියෝ එකක් බලනවායී සර් ඔබතුමාගේ අදහාස්වලට ගොඩක් පිං 🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
සුබ දවසක් 🌹 මොහාන් සර් මුල්ම කාරනා දෙක මන් අතහැර ගැනීමට උත්සාහකරමින් යන ගමන මගේ සාර්තක කරගන්නම මේ දේශනයත් මන් ඔබගෙ මනසට ගන්නව 🌹 ස්තූතියි ඔබට ❤️
@prabhathnalaka3600
@prabhathnalaka3600 Жыл бұрын
සර් මගේ ආරාධනා වක් ... ඔබ තුමාට කරන්න කැමති... මනසට බෙහෙත් කරන මේ ඔබ යන ගමනෙදි... මම ආරාධනා කරව ඔබට... මත්ද්‍රව්‍ය භාවිතය ... ස්ත්‍රී ලොල් බව... හොර කම .... බොරුව... සිතට එන එක වලකන්න තරුණ සිතට ලස්සන වැඩසටහනක් කරන්න කියල
@user-zo3hd9rl3f
@user-zo3hd9rl3f Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි .
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
ගොඩක් ස්තූතියි මොහාන් සර් ...🙏🙏🙏
@shashikalamadushani9650
@shashikalamadushani9650 3 жыл бұрын
Kiyana hema wchanayakma obe watinwa wagema ape jiwithe dhanathmaka sithiwili wardhanaya karnawa sir subha pathanawa👍
@anujashamalee6903
@anujashamalee6903 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි වටිනා පණිවිඩය ක් ලබා දුන්නාට....මගේ ජිවිතේ හදා ගෙන ඉදිරියට යන්න ලැබුන ට ගොඩාක් පිං සිදු වෙනවා . .
@anillakshitha8735
@anillakshitha8735 2 жыл бұрын
වෙලාව යනවා දැනෙන්නෙත් නෑ සර්.ගොඩාක් ස්තුති ඔබ තුමාට
@sihinavlogs1936
@sihinavlogs1936 Жыл бұрын
සර්ගේ Video එකක් උදේම වැඩ පටන් ගන්න කලින් රෑට නිදාගන්න කලින් මම බලනවා...Motivate වෙනවා බලන හැම පාරම.
@AjithBandara-xk2fb
@AjithBandara-xk2fb 10 ай бұрын
Man arudu ගාණක් ඔබතුමා ge desna ahla තියෙනවා
@sameesalon3890
@sameesalon3890 3 жыл бұрын
ඔබ තූමාට පිං
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 Жыл бұрын
👍👍👍 පින් සිද්වෙනව
@janithchamara4271
@janithchamara4271 3 жыл бұрын
බොහොම ස්තුති සර්. අලුත් දවසක ආරම්භයේදිම ජීවිතයට වැදගත් දෙයක් ගන්න ලැබීම ගැන සතුටුයි.
@shortsofallsorts9925
@shortsofallsorts9925 3 ай бұрын
සර් නිසා පුංචි ගමනක් යනවා ස්තුති
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Tanx sir ❤️🇱🇰❤️
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .......!තෙරුවන් සරනයි 🙏
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස් ගොඩාක් අගය කරනවා විශ්වාසයි ජය 🙂💪❤️🙏
@madushanisenarathna3501
@madushanisenarathna3501 Жыл бұрын
ජීවිතයට ඉතා වටිනා අදහස් ....ඔබතුමාට ගොඩක් පින් ...🙏🙏🙏🙏🙏🙏
@wwsumanasiri451
@wwsumanasiri451 Жыл бұрын
ස්තුතියි සර්, දැන් තේරෙනවා හරි මග යන හැටි. තෙරුවන් සරණයි.
@thalal5519
@thalal5519 3 жыл бұрын
හරීම සරලය්... තේරැම් ගන්ඩ
@damithaduranjan1297
@damithaduranjan1297 2 жыл бұрын
ගොඩක් පින් සර්....🙏
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
හැම වචනයක්ම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔබට
@RavindraFernando-gf4fy
@RavindraFernando-gf4fy 11 ай бұрын
මන් o/l ලියන්න ඉන්න ලමයෙක් බලන්න මෙවගෙ දෙවල් අපෙ ❤ ජිවිතෙට කොච්චර වටිනවද කියලා
@mohamedniswar7721
@mohamedniswar7721 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර්
@asaaniahinsa4662
@asaaniahinsa4662 Жыл бұрын
ගෝඩාක් පින් ඔබතුමාට 🙏❤️
@virajbuddhika8547
@virajbuddhika8547 2 жыл бұрын
ස්තූති සර්
@lasadurathnayake4963
@lasadurathnayake4963 3 жыл бұрын
ස්තුතියි සර්
@lalmachadon5255
@lalmachadon5255 3 жыл бұрын
Ettatama godak.watinawa theruwan saranai sir yahapathakma wewa ! .suba nawa wasarak wewa
@vehicleempire6655
@vehicleempire6655 3 жыл бұрын
ඒක වටිනවා ❤️❤️❤️❤️
@aperera4595
@aperera4595 Жыл бұрын
ගොඩාක් පින් සර් බුදු සරනයි .
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
ගොඩක් වටිනවා
@salithad.p5823
@salithad.p5823 3 жыл бұрын
Attatama vatinawa. Thank you sir😌
@nimeshjayasinghejayasinghe9634
@nimeshjayasinghejayasinghe9634 3 жыл бұрын
Godak සතුටුයි me wage sir kenek api wenuwen karana kapawena eka gana
@shenon14
@shenon14 2 жыл бұрын
Thank you very much Sir🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakahirushan6028
@chinthakahirushan6028 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් බොහොම වටිනාකමක් තියෙනවා සැම දේම
@Thisarasadaruwan8090
@Thisarasadaruwan8090 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..❤ ❤
@Suchikala737
@Suchikala737 3 жыл бұрын
Super program. It changed my life. Thanks lot sir! 😊☺️😊☺️
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් මේ උපදෙස් වලට.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
අතිතයෙ සිත් රිදීම් නිසා වේගවත් සාර්තකත්වය මන් විසින්ම පසෙක තබා ඔහේ සිටිමි මාව නැවත සකසා ගන්න තෙක් මොහාන් සර්
@lahiruishara2710
@lahiruishara2710 3 жыл бұрын
Nice
@user-fp1cg4pq8p
@user-fp1cg4pq8p 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් ටිකක් ස්තුති සර්⭐⭐⭐⭐⭐⭐⭐
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@avishkachamara8388
@avishkachamara8388 2 жыл бұрын
Godaak watina adahas tikak budusaranai sir...
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Godak vatina Sir
@nadeeshapriya2039
@nadeeshapriya2039 2 жыл бұрын
සර් මට මගේම කියලා දෙයක් කරන්න ඔින.ඒත් මොනවා කරන්න ද කියලා හිතාගන්න බැ.එක වෙලාවට එක දෙයක් හිතෙනවා ,තව වෙලාවට තව දෙයක් හිතෙනවා .හරි තිරනයක් ගන්න බැ.අමිහිරි අතිතයක් තියෙන්නේ මට.මම අවුරැදු 25 ඉදලා මට ඔිවට වයස නැ කියලා හිතෙනවා .දැන් 28ක්.දැනුත් හිතෙන්නෙ තව අවුරැදු 2,න් 30යි,දැන් වයස නෙවෙයි⁣ කියලා .මම ඔබතුමා ගෙන් උපදෙස් ගන්න කැමති .මම විනෝදාංශ යක් විදියට කැමති ම,ගොඩක් කැමති ඩාන්සින් වලට.ඒත් කවදවත් කරලා නැති විශයක්.ඒකෙ⁣නුත් භරත නාට්‍ය වලට.මම ගොඩක් දුකින් ඉන්නේ මොනවා කරන්න ද දන්නැ ..😔
@asankasampath9209
@asankasampath9209 Жыл бұрын
ගොඩක් පිං සර් ❤
@socil2832
@socil2832 3 жыл бұрын
ස්තූතියි ඔබතුමන්ට 🙏😊
@curiousvlogg3039
@curiousvlogg3039 3 жыл бұрын
Superb Motivation Sir..! Thank you for sharing with us👍🔆🇱🇰
@janithchathuranga2588
@janithchathuranga2588 3 жыл бұрын
වීඩියෝ එක නියමයි ඇත්තටම ගොඩක් වටිනව. ඒත් මේවා කොහොමද කරන්නෙ අග මුල තේරෙන්නෑනෙ සර් 😢
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
Patta sir❤️
@chathurangakarunarathne1300
@chathurangakarunarathne1300 3 жыл бұрын
maru.....obe mae motivation loku pitu balayak.anagatha tharuna parapurata...dayaa rohana athukorala sir,sumanadaasa samarasingha sir wagema kelum weligama sema obath apa ratata sampathak.jaya.
@SLArmy-zx4ly
@SLArmy-zx4ly 3 жыл бұрын
සුපිරි කතා තම හිත හැදෙනවා.....♥️😅
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Obata jaya.....!!!
@niroshagayani7988
@niroshagayani7988 2 жыл бұрын
niyamai me vadasatahana shok
@tharakasandaruwan4561
@tharakasandaruwan4561 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට...ඔබේ වීඩියෝ බලලා ගොඩක් වෙනස් උනා ධනාත්මකව...🙏🙏😔
@manujamedhawi222
@manujamedhawi222 Жыл бұрын
සර් මගේ මනස හොඳටම කඩා වට්ටල
@sadeepdilshan3
@sadeepdilshan3 3 жыл бұрын
Actually without knowledge, I have been suffered with these things,now I can overcome these things. Thank you sir
@bandaraweerasingheweerasin2317
@bandaraweerasingheweerasin2317 2 жыл бұрын
Thank you sir
@priyanthaherath9276
@priyanthaherath9276 3 жыл бұрын
ස්තූතියි සර්
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 sir again .......!🙏
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak pign. Supiri Video 1k. Nawatha Mewani Videos denna.
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 3 жыл бұрын
ස්තුති යි....ගොඩක්ම වටිනවා ...
@harshanaedirisinghe8606
@harshanaedirisinghe8606 3 жыл бұрын
great speech sir 😍👍
@user-db4wi7yz8o
@user-db4wi7yz8o Жыл бұрын
Oba thumata bohoma pin
@slroxsrilanka939
@slroxsrilanka939 3 жыл бұрын
Mewage dewal godaaaaaak hodai oyata godaaaak pin mewage dewal karanawata
@kpadma7714
@kpadma7714 3 жыл бұрын
Sathutui Sir. Isthuthi. Budusaranai.
@asankachamara8887
@asankachamara8887 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්,ස්තුතියි සර්
@nishararashmini9137
@nishararashmini9137 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් වටිනවා Thanks godak
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි sar
@pasindurathnayaka6144
@pasindurathnayaka6144 3 жыл бұрын
Thank you sir.... 🙋🙏😎🙏🙏🙏🙏🙏😊😊👍👏👌
@anthonyhettiarachchi1931
@anthonyhettiarachchi1931 3 жыл бұрын
Apita gamana barak sassra dukak wela thienna jeewitha wahaneta godak badupurogena thawa thawa patomin sitina nisa thamai. Obata thuthi..
@pen-Fk50_radical_thinking
@pen-Fk50_radical_thinking 2 жыл бұрын
thank
@madushiperera4040
@madushiperera4040 3 жыл бұрын
ස්තුතියි සර්🙏
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 11 ай бұрын
Great 👍
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 жыл бұрын
Sirla wage ayata lankawa bara dunnoth kotharam lassana ratak weyda..♥️🇱🇰
@ashanisanjila2944
@ashanisanjila2944 3 жыл бұрын
Thank you very much sir..your vedios are very valuable..and imprtant...
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 143 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН