KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19
19:28
ජීවිතෙන් මකලාම දාන්න ඕන අය | Dinesh Muthugala
24:13
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
VIP ACCESS
00:47
IL'HAN - Qalqam | Official Music Video
03:17
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Рет қаралды 606,070
Facebook
Twitter
Жүктеу
1
Жазылу 777 М.
Dinesh Muthugala
Күн бұрын
Пікірлер: 1 400
@chamithkolla9794
4 жыл бұрын
සර්ව වටිනව කියන අය like කරන් යන්න
@pandalife3010
4 жыл бұрын
Ade me panther ge live bln chamith da
@yfyfgg2603
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@indrakumari2662
4 жыл бұрын
Oba apeta sampathak
@kdjayawickrama
3 жыл бұрын
Mekata like nokarath sirge videos nobeluwath sirw watina dahas gananak me loke purama innawa💖
@sampathsapagmail.com1237
3 жыл бұрын
Nathuva...marama vatinava.
@lahirunimesha9801
3 жыл бұрын
කෝ බලන්න සර් නිසා ජීවිතේ වෙනස් කරගත්ත අය like එකක් දාමු බලන්න.....💕💕
@gayaniroshika1947
3 жыл бұрын
සර්ව වටිනව කියලා හිතනවනම් අනිවාරයෙන්ම like කරන්න.
@Mr4mb
3 жыл бұрын
සර් වගේම අපේ කාලෙදී අපි යහපත් මිනිසුන් කලේ පින්නපොල සර් .. සර්ට බුදුසරණයි..
@nadiniamesha4752
4 жыл бұрын
දැයේ පිනට පහල උන ගුරුවරුන් බුදුසරණයි
@pasindubhagya7792
2 жыл бұрын
ඒ වචන ටික ඇහුවත් හිත පැහැදෙනවා.උගන්වන දරුවන්ට ගුණ ධර්ම කියාදෙන මේ වගේ ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා.
@HshanBndara
5 ай бұрын
ᴬᴺᴵᵂᴬᴿᴬᴺ❤️
@අමාෂාජයසිංහ-ස5ඟ
4 жыл бұрын
මම පොත් ගන්ඩ දවසක ටවුමට ගියපු වෙලාවක වයසක අත්තම්මා කෙනෙක් කන්ඩ දෙයක් නැ කියල කිව්වා මට.මට අර පොත් ගන්ඩ ගිය එකත් අමතක උනා.මම ඒ සල්ලි ටික ඒ අත්තම්මට දීලා පාරෙ වැන්දා.ඒකට මාමා කෙනෙක් කිව්ව හිගන්නන්ට වදින්ඩ පිස්සුද කියල.ඒ වුනාට මට ඒ අත්තම්මව පෙනුනෙ මගෙ අත්තම්මා වගෙ ඇත්තටම එදා හිතුනා කවදා හරි හොදට හම්බ කරලා මේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා.සර් මේ කතාව කියද්දි මට මතක් උනා ඒක.😊එදා මට පොත් ටික ගන්න බැරි උනා ඒ වුනාට ඊට වඩා මට සතුටුයි අර අත්තම්මට සල්ලි දුන්න එක ගැන.
@Ben47x1
4 жыл бұрын
🙏🙏🙏
@thanulidamsuvi6455
4 жыл бұрын
superb...
@rupamangalika4767
4 жыл бұрын
duwe obata sansarema pin haeduwadu demawpiyantath pin threruwan saranae
@Kaweesathsarani1368
4 жыл бұрын
Oyata godak pin.mageth heenayak dawasaka mn hambakarana kaleka duppath minissunta udaw karana eka.
@dinithhashan5985
4 жыл бұрын
❤️💙❤️
@janakasampath7339
2 жыл бұрын
ලෝකයටම වටින ගුරු පියා කෙනෙක් ❤ ❤❤
@amandadeshan6035
4 жыл бұрын
වචන 3 යි "ලෝකයට උපකාර කරන්න" ✅
@tharakadilshan8430
3 жыл бұрын
Aniwa
@Methikalakvin
2 жыл бұрын
✅✅✅✅
@raniparanamana8217
7 ай бұрын
❤
@raniparanamana8217
7 ай бұрын
❤️
@malkanthidon1808
7 ай бұрын
Great speech, and adwiceble,
@Helasaviya
3 жыл бұрын
සර් වගෙ සර් කෙනෙක් මේ අපෙ ලන්කාවෙ ඉන්න එකම අපිට ආඩම්බරයක් සර් ඇත්ත මයි සර් 🙏🙏🙏😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏
@chanduim8501
4 жыл бұрын
මම බෞද්ධ කෙනෙක් හින්දා පෙර ආත්ම විශ්වාස කරනවා.සර් කතා කරන විදිය බලන් ඉද්දී හිතෙනවා පෙර ආත්මෙක බුදු සසුනේ පැවිදි දිවියක් ගත කරන්න ඇති කියලා .මෙච්චර හොඳ දේවල් කියන්නේ ලස්සනට පහදන්නේ හිත් නිවෙන්න තරම් කරුණාවන්ත කමෙන් කතා කරන්නේ ඒ සංසාර පුරුද්ද වෙන්න ඇති
@Helasaviya
3 жыл бұрын
එකනම් මටත් හිතෙනවා
@annesanjana6149
3 жыл бұрын
ඇත්තමයි
@piyalkwt3122
3 жыл бұрын
අනිවාර්යයෙන්
@piyalkwt3122
3 жыл бұрын
අයියා මෙහෙම හිතන්නකො මේ පැත්තෙන් එක්කනෙක් වැටෙන කො අනිත් එක්කෙනා උඩ යනවා වගේ
@C00kingGuid
10 ай бұрын
🙏🙏🙏
@nimanthadissanayaka197
4 жыл бұрын
මෙවන් සත්පුරුෂයින් තව තවත් මේ ලක්දෙරණේ පහල වේවා..! 🙏🙏🙏👍👍👍🌷🌷🌷
@ayeshamadumali3472
4 жыл бұрын
සර් ගේ හැම වචනයක්ම ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් වටින්වා...සර්ට ගොඩක් පින්🙏
@myfmradio9574
2 жыл бұрын
ආදරණීය ගුරුතුමණී , ඔයාගේත් ඔයාගේ ආදරණීය බිරිඳගේත් ඔයාගේ ආදරණීය දරුවන්ගේත් ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!! ඔයාලට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
@sanulishehansa1905
4 жыл бұрын
සර්ට ආදරේ අය කෝ.❤❤🙏
@janakijanaki8914
4 жыл бұрын
Mama,,janaki,,hoda
@tharangafernando7419
4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🙏
@hirunikakaamaya7713
3 жыл бұрын
Adaraei
@sulakshanasandamini3839
3 жыл бұрын
Apith ehemayi
@bmenike8632
3 жыл бұрын
ai ane balana hamoma aadareeeeeeei
@nethmisansala6712
3 жыл бұрын
මගේ හිතෙත් ඉස්සර ඉදන් තිබුණේ ලොකු වෙලා අසරණ මිනිස්සුන්ට උපකාර කරන්න ඕන කියන හැගීම ... අද සර් ඒ ඉලක්කයට යන්න මට තවත් උදව්වක් දුන්නා ❤❤
@noornayani3928
4 жыл бұрын
ලෝකයට උපකාර කිරීම පිණිස තම වෙහෙස මහන්සිය යොදවන සර්ට පිං ❤️💕 සර් sounds චුට්ටක් වැඩි කරන්න කියන්න
@KumariKasthurisinghe
10 ай бұрын
යහපත් ආදර්ශයක් දෙන ඔබට පින්
@niranjalahettiarachchi4952
4 жыл бұрын
සර් වගේ ගුරුවරයකු ලබන්න ලමයි බොහොම පින්කරල තියනව ..විනාඩි දෙකතුනක් අහගෙන හිටියත් පුදුම සැනසීමක් ..සර්ට ගොඩාක් පින් ..
@Y.G.Wimalasooriya
18 күн бұрын
❤ 🎉
@dileeperanga3199
4 жыл бұрын
"ලෝකයට උපකාර කරනවා"❤️❤️❤️
@umangaekanayake49
4 жыл бұрын
නිවන් දකිනා ජාති දකිනා තුරු එක වචනයක් ගානේ ඔබට ගොඩක් පින්🙏 ගුරුතුමනි! ඔබ සැබෑම වටිනා මැණිකක් අපේ රටට 🙏 ඔබ තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏 සම්මා සම්බුදු සරණයි 🙏💐🌹😍🌼🌹💐🌼🏵️💐🌼🌻
@sitharanethsarani4358
4 жыл бұрын
40 ලයික් එකත් අරන් මාත් ආව ,, සර්ගේ වටිනා පාඩම අහන්න ..මාත් ඉගන ගත්ත සර් ඉහලට ම,, එත් මේ වගේ හිතට දැනෙන කතාවක් පැහැදිලි හිතට වැදුන පලවෙනි වතාව. ,,,අපි හම්බ කරොත් අපිට කන්න පුලුවන් ,,,, හරිම ලස්සනයි ඒ අදහස ...ගොඩක් ආසවෙන් ඇහැව්වා සර් ගේ වට්නා පාඩම... ඇත්තටම මට වගේම අනික් අයටත් ගොඩක් වැදගත් පාඩමක් ..ඔයාලත් අහන්න විඩියෝව ඉවර වෙනකම් ...සල්ලි දිලවත් අපේ ජිවිතේට මේ පාඩම් ගන්න බැහැ ,, බුදු සරණායි සර් ඔබ තුමාට ,, නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ලැබේනව වගෙම දිර්ඝ ආයුෂ ලැබේවා සර් ඔබට ,,
@rtplex
4 жыл бұрын
Oyata kohomada mathakda mawa
@sitharanethsarani4358
4 жыл бұрын
@@rtplex ඔව් මතක යි කොහොමද හොඳින් ඉන්නවා නෙද ඇයි චැනල් එකට එන්නෙ නැත්තේ ..
@sriyanigunawardhana1928
4 жыл бұрын
❤
@pasindusandakalum8624
3 жыл бұрын
පින්නපොල සර්ගෙ ගෝලයෝ මෙහෙම නම් සර්ගෙ දේශනා කොහොම ඇත්ද🙏🙏🙏🙏😍😍😍😍
@HemalshiMasakorala
11 ай бұрын
මට හමුවුණා පින්නපොල සර්ගෙ තාත්තා පොතුහැර මහමෙව්නා අස්පුවෙදි...හරිම හොඳ තාත්තා කෙනෙක්.....ඒ සරුත් ඒවගෙම ඇති...ඉතින් එයාගෙන් ඉගෙනගත්ත් මුතුගල සරුත් ගුනයහපත් පින්වතෙක්....🙏🙏🙏
@nissankaweerasekara9103
4 жыл бұрын
සර් රිවස්ටන් ඇවිදිත් ගිහින් අපි පස්සේ දැක්කේ.සර් එදා ආපු දවසේ අපිත් රිවස්ටන් වල හිටියා.ඒ අපේ ගම් පළාත.ගොඩක් දුකයි වචනයක් කතා කරන්න බැරි වුණ එකට.මම ක්ලාස් වලට ඇවිත් නෑ.ඒත් මම සර්ගෙ හැම කතාවම අහනවා.යාන්ත්‍රීකරණය උන උගත් යක්ෂයන් නෙවෙයි මේ සමාජයට ඕනේ.උගත් බුද්ධිමත් සංවේදී මිනිස්සු.ඒ වෙනුවෙන් මේ වචන මොන තරම් වටිනවද.බුදු සරණයි නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා සර්.😍
@dulanjaleeramanayake4201
3 жыл бұрын
ඔබතුමාට කල්‍යාණමිත්‍රයන්වහන්සේලාගේ දැසුර ලැබී ඇතිබව පෙනේ.මේ කරන සමාජ සත්කාරය සත්පුරුෂ ගුනාංගයකි.තෙරුවන් සරනයි !නමෝබුද්ධාය !
@bishanlakruwan8085
4 жыл бұрын
Dislike දාපු තුන තමා සර් අර කොච්චර හොදක් කලත් ඒකේ හොදක් දකින්නේ නැති උන් සර් ට ගොඩක් පිං මෙ වගේ දේවල් මතක් කරලා දෙනවට ❤️💐 දීර්ඝායුෂ ලැබේවා
@sanujsahshi8393
4 жыл бұрын
සර්ලා වගේ ගුරුවරුන් බිහිවුනේ ජාතියේ පිනට වාසනාවට ආදරේයි සර් හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Helasaviya
3 жыл бұрын
ඒක ඇත්ත 🙏🙏😢😢
@sanujsahshi8393
3 жыл бұрын
@@Helasaviya 👍✔😍
@optimus_prime66
4 жыл бұрын
සර්ගෙ උපදෙස් ජීවිතයට ගොඩක් වටිනවා සර්ට ගොඩක් පින්!😍
@sampathperis924
3 жыл бұрын
Hmmm
@inokachandani6319
3 жыл бұрын
sir mn me re jamth sirge vidio balanawa etin lamai wage ammalath sehenna kemathi sir a upades apith pilipadinawa jaya weva sir
@imashathathsarani586
3 жыл бұрын
Eka aththa 👍
@optimus_prime66
3 жыл бұрын
👍🌼
@priyankahemali662
3 жыл бұрын
දරුවොන්ගෙ ජිව්තේ ලස්සන කරන්න ඔබ කරන මෙහෙය අත්තටම ගොඩක් වටිනවා තෙරුවන් සරනයි පුතේ 🌼🌺🌹
@wandanaminoliirugalbandar
4 жыл бұрын
සර්" වචන මුළුහිතම සුවපත් කරනවා...දර්මදේශනාවක් වගේ.. වැඩිහිටි තරුණ සියලුදෙනාගේම සිත් සුවපත් කරනවා සේම..ජීවිතයම කියාදෙන පිනම ඇති සර්" මුළු පවුලටම ආයුරාරෝග්‍ර්‍ය සම්පත්තියම ලැබෙන්න ... මේවා අහද්දි සර්" ගැන මාරම ආදරයක් ගෞරවයක් ඇතිවෙන්නෙ... ත්‍රිවිදරත්නයේම පිහිටයි සර්" ඔබට..
@upuludekumara5331
Жыл бұрын
ඔබ තුමාට තව තවත්, ඔබ තුමාගෙන් ඉගෙන ගන්න දරු, දැරියනට ජීවිතේ සියළු බලාපොරොත්තු ඉටු වෙලා, ජීවිතේ පර තෙරටම යන්න උතුම් වු දළදා සමිඳුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. දුප්පත් වැඩිහිටියෙක් අවංකවම සුපිරිසිදු හදවතින්ම ලීව වදනක්. සම්මා සම්බුදු සරණයි ඔයාලව හැමෝටම.
@nilminigmv2260
4 жыл бұрын
එදා බුදුන් වහන්සේ කියපුදේ.....සර් ත් අපිට ලෙසියෙන්ම තෙරුම් කරනවා....සර්ට ගොඩාක් පින්
@meriyanfernando2943
4 жыл бұрын
ලෝකයට උපකාර කරමූ!!🙏🇱🇰🇩🇪❤
@Methikalakvin
2 жыл бұрын
🌍🌍🌍🌎🌎🌎🌏🌏🌏
@tilinivishmilabatugahage9694
4 жыл бұрын
ගුණධර්ම උගන්වන ,ජාතියේ පිනට පහල වන මෙවැනි ගුරුවරු දීර්ඝායුෂ ලබත්වා
@imasharukshani9467
3 жыл бұрын
සර් වගේ වටින පුද්ගලයෙක් අපේ ජාතියටම වාසනාවක් 💫💖 සර් කියන හැම දෙයකම ලොකූ වටිනාකමක් තියෙනවා .💗 🙏 රටට වටින පුද්ගලයින් බිහි කරන්න මහන්සි වෙනවට සර්ට ගොඩක් ස්තූතිය 🙏 ✊🥰😍
@lifewithjeeva9091
4 жыл бұрын
දියුණු වෙලා ලෝකය ට උපකාර කරනවා 💪💪💪 මමත් පින්නපොල සර්ගෙ පංති ගියා සර්
@isurinawanjali8525
4 жыл бұрын
මේ ඉනනේ මගේ ගුරුදෙවිදු🙏🙏🙏😇😇
@nethminawoda9367
4 жыл бұрын
මගේ ගුරු දෙවිඳු💗💗💗 සර්ට හැමදාමත් හරි යනවා, අනිවාර්යෙන්ම... තෙරුවන් සරණයි සර්ට.... 🙏🙏🙏🙏🙏
@lakshithajayanath8529
4 жыл бұрын
මමත් ක්ලාස් කරනවා ඒ ක්ලාස් වල අනිවාරෙන් ලමයින්ට ගුනධර්ම එක්ක ධර්මය කියලා දෙනවා..ඒ දේවල් නිසා ලමයි යහමගට ගිය තැන් වලදි ලැබෙන සතුට අනික් හැමදෙටම වඩා වැඩි සර්ගේ කතාව අද ඇහුවත් මම කලින්ම හොද ගුරුවරයෙක් වෙලා මටත් නොදැනිම කවදාවත් විශය විතරක් උගන්නලා ලමයි යවලා නෑ....මම මේක කරන තාක් පුළුවන් උපරිම පිරිසක් ගොඩ දානව විශය අතින් විතරක් නෙමේ ගුණ ධර්ම අතිනුත්..බොහොම ස්තූතියි සර්..ගොඩක් පිං❤️❤️
@chamindagamage9078
2 жыл бұрын
❤🙏👏
@ruwanthihansani3350
Жыл бұрын
❤🙏
@panchayt8606
Жыл бұрын
❤❤❤
@SomalathaSomalatha-kq2vx
6 ай бұрын
❤❤❤
@praminduheshaneducationole9532
2 жыл бұрын
මේ මුතුගල සර් ඔයා ගුරුවරයෙක් නෙමෙයි හොදේ ගුරුවරයෙක් වගේ වෙස් වෙලා ගත්ත දෙවි කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumudus7396
4 жыл бұрын
අපේ රටේ සල්ලි තියන මිනිස්සුන්ට වැදගත් පනිවිඩයක් සර් ගෙ අවවාද. හරිම හොද කතාවක් සර්.
@sumithrahearth
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@aravindakoralage4971
3 жыл бұрын
😀
@senanayakedasanayakamudiya5434
3 жыл бұрын
ඔබතුමා අපේ රටට විශාල සම්පතක් , මම හදවතින්ම ගරු කරන චරිතයක්, අපි පාසල් ගිය කාලයේ ඇත්තටම ඔබතුමාලා වගේ ගුරු පියවරු ඉතාම අල්පයයි හිටියෙ, මමත් කුරුණෑගල , ඉබ්බාගමුව පදිංචි කෙනෙක් . තෙරුවන් සරනයි , දීර්ඝායුෂ ලැබේවා
@isharalakmini7360
4 жыл бұрын
සර් වගේ තවත් පින්වන්ත ගුරුවරු මේ ලක්දිව පහළ වේවා🙏🙏🙏
@amalikottearachchi951
Жыл бұрын
මේ පිරිහෙමින් යන සමාජය දෙස බලනවිට මේ දරුවන්ට හොද ගුන ධර්ම කියා දෙනවාට ඔබ තුමාට තවතවත් හරියන්න ඔන
@thiluiroshika1853
4 жыл бұрын
ඇස් වලට කදුලු ආවා සර් ඔබතුමා වෙනුවෙන් ඇති ගෞරවයට.කවදාවත් දැකලා නෑ මේ විඩියෝ හරහා විතරයි ඔබ හදුන්නේ.හැමදාම කියනවා වගේ මෙවැනි ගුණ ගරුක බෝසත් පිංවත් දරුවෙකු මේ මිහින්තලයට දායාද කල ඒ දෙමව්පියන්ටත් පිං සිද්ද වේවා තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@sadamalisadamali4683
3 жыл бұрын
srita gadak pin
@sumanawathi3149
3 жыл бұрын
😪
@yasadahapuarachchi9852
4 жыл бұрын
මෙවැනි සත්ක්‍රියා කිරීමට ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා,තෙරැවන් සරනයි🙏🙏🙏
@sachinipiumali4045
4 жыл бұрын
සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා. සර්ට ගොඩක් පිං 🙏❤
@damnadaamasen4862
4 жыл бұрын
මුතුගල සර් අපේ තිස්ස සර් පන්ති වල ළමයි ව විනාශ වෙන්න නොදී පොඩි වෙලාවක් අරන් ළමයිට කියලා දෙන්නේ මේ ගුරුවරු දෙන්නට තියෙන අමාරුවකට නෙමේ. අපිට ලස්සන දවසක් හදා දෙන්න. ඒ නිසා සමහර කාලකණ්ණි මේ වගේ motivational video එකකට unlike කරන්නේ ඇයි?
@ashanchamara8415
4 жыл бұрын
මම මෙච්චර කලක් ඒ වගේ මිනිසුන්ට උදව් කරේ හැන්ගිලා සර් මිනිස්සු මට හිනා වෙයි කියලා. අද ඉදන් මන් එලිපිට උදව් කරනවා.
@kumudupriyanthi8000
3 жыл бұрын
සර්ගේ මේ උපදෙස් ගොඩක් වටිනවා.පන්තියක පාඩමක් කියල දෙනවට අමතරව ජීවිතේට යමක් කියල දෙන ගුරුවරු හරි වටිනවා.සර්ගෙ video බලනකොට මට මතක් උනේ මගේ chemistry ගුරු පියාණන්.වචනෙයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්.දරුවෙක්ට විභාග වලින් ජය ගන්න නෙමේ ජීවිතේ කියලා දුන්න සර් කෙනෙක්.පින්නපොල ගුරු පියාණන්.....මුතුගල සර් ත් ඒ මග යනවා.සුබ පතනවා සර්ට දිගටම දරුවන්ගෙ ඇස් පාදන්න ලැබේවා කියලා.තෙරුවන් සරණයි සර්....
@morrisonthuraisamy3912
4 жыл бұрын
I m a Tamil guy...he is a treasure...for ppl...I listen to his speech..I m glad that someone is telling the truth for society... salute
@kumarimuhandiram7095
4 жыл бұрын
private class wala මේ වගේ උපදෙස් දෙන්නේ නෑ හැම ගුරුවරයා ම.දරුවන්ගෙ යහපත ප්‍රාර්ථනා කරන ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නත් පින් කරලා තියෙන්න ඕන දරුවෝ.ක්ලාස් එක අතරතුර මේ වගේ කතාබහ කරන එක මම දකින්නේ බාවනාවක් වගේ.❤️❤️
@anushankakulasekara5314
3 жыл бұрын
සර් මන් 2023 A/Lමන් මැත්ස් කරන්නෙ. ඒත් සර්ගෙ මේ උතුම් වචන මන් හැමදාම අහන්නෙ මාරම ආසවෙන්,ගෞරවයන් සර්. බොහොම පින් සර්
@jananiimaya5524
4 жыл бұрын
කවදාවත් වරදින්නෙ නෑ සර්! බුදු සරණයි! ගොඩාක් පිං.විෂය පමණක් උගන්වන ගුරුවරු අතරේ ජීවිතේ ඉගැන්වූ ගුරු පියා නුඹයි.
@chandanakumara2803
4 жыл бұрын
පිංනපොල සර්❤️ මුතුගල සර්❤️
@plitehuawhuaw8248
2 жыл бұрын
සර් මෙ ලෝකේට බිහි කළ දෙමව්පියන්ටත් සර්රුත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@RaviRavi-go4gm
Жыл бұрын
❤ මුතු ගල සර්ට තව තව හරි යන්න ඕනා 🙏 දළදා සමිදු පිහිටයි🙏 හැමෝටම තෙරුවන් සරණයි ..!!🙏🙏
@Dn-mp4ho
4 жыл бұрын
2020 Exam ඉවර වෙලා සර්ගෙ වීඩියො එකක් එනකම් බලන් ඉන්නෙ තව කව්ද... 😍❤️
@janithprabhanuka
4 жыл бұрын
සර්...අත්දැකීමෙන්ම දන්නව මේ සර් කියපු දේවල්.හදවතින්ම උදවු කරාම ඇති වෙන හැඟීම හොඳටම දන්නව සර්..
@delpagedagelinton9503
3 жыл бұрын
සර්ට ගොඩාක් ස්තුති මේ දරැවන්ගේ හිත්වලට දෙන ඔවදන්වලට.අපිටත් සර්ව මුලදි හමු වුනානම් කොච්චර සුන්දරද .❤❤
@ratnatangkad3681
4 жыл бұрын
ගොඩක් වැදැගත් උපදෙසක් සර්.බුදු සරනයි ජෙසු පිහිටයි
@Dan-acadamy
4 жыл бұрын
හැමදාමත් වටිනා අදහස් සමුදායක් දැයට දායාද කරන අපේ ගුරුතුමාට තෙරුවන් සරණයි
@priyankalakmini194
3 жыл бұрын
සර්ගෙ හැම වචනයක්ම ජිවිතය ජයගන්න ගොඩක් වටිනව.සර්ට ගොඩක් පිං .තෙරුවන් සරනයි
@shanthasampath5104
3 жыл бұрын
ගොඩක් පිං ගුරු පියානනී.. ගොඩක් අර්ථවත්.. ඔබ වැනි වටිනා චරිත සේ.. මේ මනුලොව අනෙක් ගුරු චරිතද වූවා නම්, මේ ලොවම ගොඩක් ලස්සන වේවි.. තෙරුවන් සරණයි..!
@subashinisandamali6043
3 жыл бұрын
පොතකට සීමා නොවූ දැනුම දෙන ගුරුවරයෙක්.බුදු සරණයි
@gayanwanigasinghe5588
3 күн бұрын
මං ගැනනම් ගොඩාක් සතුටුයි.සෑහෙන්න උදවු කරලා ඇති අම්මෝ මාරම සතුටුයි සර්🥰🥰🥰🙏🙏🌷
@toonstudioHQ
4 жыл бұрын
ගොඩක් පින් සර් මේ වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙනවට..!💞කවදාවත් සර්ව ඇස් දෙකෙන් දැකලා නැති උනත්, මමත් සර්ට ගොඩක් ගරුකරනවා.ඒ වගේම ගොඩාක් ආදරෙයි.දීර්ඝායුෂ වේවා සර්..!❤️
@සත්සරණි-ය8ර
4 жыл бұрын
රටක් වටින පූතෙක් හැදූව ඔබතූමාගෙ දෙමාපියන් මතූ බූදූවෙන්න ඕන 💝💝💝💝💝💝💝💝
@tharushan.p696
4 жыл бұрын
හැමවචනයක්ම හදවතටම වැදුනා සර්..ගොඩක් පින්.❤❤🙏
@ishanidissanayake3600
3 жыл бұрын
පහලට බලන් යද්දී හිතන්න පුලුවන්;බාල,තරුණ හා වැඩිහිටි අයගේ අදහස්,හැගීම් කොච්චර ලස්සනද කියලා...ඒ හැගීම් වලට පන එන්නේ ගුණවත් ගුරුවරු නිසා. 'ජයවේ ශ්‍රී ලංකා' ...
@Ahinsaisurandi
Жыл бұрын
හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට
@Ahinsaisurandi
Жыл бұрын
හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට
@Ahinsaisurandi
Жыл бұрын
හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට
@Ahinsaisurandi
Жыл бұрын
හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට
@gamunupremarathna6858
Жыл бұрын
ඔබ වගේ උතුම් ගුරුවරු හැදුව මව් පියන් ට ත් උතුම් නිවන දුර නෑ. බෝ කාලයක් සතුටින් යෙහෙන් වැජබේවා. 👍👏🙏🌹
@meedummoramudali1148
3 жыл бұрын
හදවතට කතා කරන්න හැම මනුස්සයෙක්ටම බැහැනේ සර් මානසිකව වටෙනෝ කියලා කව්රුත් නැහැනේ කියලා මට බැහැනේ කියලා හිතෙන හැම වෙලේම සර්ගේ මේ දේවල් ඇහුවහම මට මන් ඉන්නවා කියන හැගීමත් එක්ක මන් මන් ගොඩක් ශක්තිමත් වෙනෝ ඒ දෙන ශකිතියට සර්ට බුදුසරණයි 🙏❤
@Loner-vf3km
4 жыл бұрын
"ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ චතුත්ථං ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති” ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමාජයට දායාද කරන ..උතුම් ගුණ ධර්මයන් කියාදෙන ඔබට අප්‍රමාණ පින්.වාසනාවන් මෙවන් ගුරුවරුන් .රටේ පිනට පහලවුන ගුරු දෙවිවරු . Interesting very interesting I saw you through your KZbin channel .I really appreciate you.
@l.g.s.i5951
Жыл бұрын
මිහිපිට පහළ උන දෙවිකෙනෙක් 🥺🙏❤️
@bg2195
Жыл бұрын
සර්ට ගොඩාක් පින් මෙහෙම ළමයින්ට හැදෙන්න කියලා දෙන එකට🙏🙏🙏අද කාලෙ 90%සර් ගුරුවරු ක්ලාස් එකකට ගියාම ගුනධර්ම වචනයක් වත් කියලා දෙන් නෑ සර්,,,ඇත්තෙන්ම අපි උනත් ක්ලාස් එකකට ගියාම එහෙමත්ම ගුරුහරුවරෙක් විතරයි ගුණධර්ම කියලා දෙන්නෙ😐ඒ අය අතරින් සර්ලා වගේ ගුණධර්ම අතිනුත් පරිපූර්ණ ගුරුවරුන් අපේ පිනකට හම්බෙනවා,,,සර් මේ පින්ම ඇති සර් 🙏
@madumadu1933
3 жыл бұрын
හිත් සුවපත් කරන දරුවන්ට යහගුණ කියා දෙන ඔබතුමානම් දෙවි කෙනෙක් .ඔබ වැනි පුතුන් මේ ලෝකේට දායද කල දෙමව්පියන්ටත් සසරේ කිසිමදාක දුකක් නොම වේවායි එකම පැතුම
@sameerasenevirathne5440
3 жыл бұрын
සර් මුදලටම යටඋන සමාජෙක අරමුණුම පමනක් ඔලුවලට දාන යුගයක මේ වටිනා උපදෙස් සෑබෑම මිනිසත් කම කියාදුන්නා .අපි ඇතිවෙන්න හම්බ කරන්ම ඔන ඒ වගේම උතුම් මිනිසුන් වෙන්න ඔන .එතකොටයි ලොකෙට වටින්නෙ. මම සර් දැකලවත් නෑ එත් සර් ඔබ නියම උතුම් ගුරුවරයෙක් 🙏🙏❤️❤️
@priyankaadikaram4532
10 ай бұрын
මම කලා අංශෙන් උසස් පෙල කරපු කෙනෙක් හැබැයි මං සර්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මං ඉඩක් ලැබෙන හැම වෙලේම සර්ගේ වීඩියෝ බලනවා සර් කිව්වා වගේම මං ගොඩක් අයට උදව් කරනවා මං මට නැති උනත් අනිත් අයට දෙන්න කැමති මේ කාලේ පොඩ්ඩක් අමාරුයි ඒත් මං ඉඩක් ලැබෙන හැමවෙලේම තව කෙනෙක්ට කන්න දෙයක් හරි ඇරන් දෙනවා ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ ගොඩක් පිං සර්ට මේ කරන ඇස් පෑදීමට බුදුසරණයි සර් ❤❤❤❤
@akalankamadhushan2339
4 жыл бұрын
🙏🙏❤❤තිස්ස සර් , මුතුගල සර් ❤🙏🙏
@thiluiroshika1853
4 жыл бұрын
ඇයි අකිල සර් 😀😀😀
@nilambaranethmal39_
4 жыл бұрын
ඇත්ත 💖💖💖
@FrankLuke.
3 ай бұрын
මාත් මන් ලග තියන හැටියට එහෙම අයට දීල තියනව ඉස්සරහටත් එහෙමමයි.එහෙම දුන්නම හිතට මාරම කියගන්න බැරි අමුතු දෙයක් දැනෙනව. අපි ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතල බලපුවාම තමන්ගෙ හිතට මාරම දුකක් දැනෙනව. එහෙම දැනෙන හැම තැනදිම එහෙම අයට උදව් කරන්න මාත් ලස්සන අනාගතයක් හදාගන්නවා ❤🤩 ( ලෝකයට උපකාර කරන්න ) 🥰❤️
@isharalakshan1651
Жыл бұрын
ගුරුපියාණෙනි ඔබතුමාට දීර්ඝායූ වේවා!!! ඔබතුමා ගුරු දෙවියෙක්🙏☸️🙏🌟💫🙏☸️🙏
@dammirrodrigo9083
Жыл бұрын
වටින උපදෙස් දරුවන්ට කියා දෙන සර්ට ගොඩක් පින් බුදුසරණයි!!
@telansampath3975
4 жыл бұрын
නියමයි සර්..හැමදාම දෙන උපදෙස් ජීවිතයට හරි වැදගත්❤️
@ishandhewindha9778
4 жыл бұрын
මන් අදරෙයි සර්ට මොකද බොහොම දුක් විදලා ගොඩ ආපු නිහත මනී පොලොවෙ පයගහලා ඉන්න නියම උගත් මනුස්සයෙක් උගත් කම කියන්නේ මෙක එහෙම නැතුව උඩගු කමින් අහකර කමින් ඉන්න බක පන්ඩිතයන්ට නෙවෙයි ඔබ තුමට හොද දර්මය පිලිබදවත් හොද දැනුම්ක් තියනවා ඔබතුමා මේ ජිවිතේ සාර්තක කර ගත්තා වගේම මේ ලොකේ තියන සාර්තකම දේනම් උතුම් ඌ නිර්වනය අවබොද කරගන්නට ඔබ තුමාට් ශක්තිය දහිරිය ලැබේවා....
@singha6372
4 жыл бұрын
මසුරං වටිනා උපදෙස් දෙන සර් මල්ලිට හදවතින්ම ස්තූතියි .බොහෝම පිං . මට ලෝකයට කියන්න බැරිවුන දේ අද සර් මල්ලි කිව්වා. හදවතට පතුලටම අදත් දැනුනා කතාව.සර් මල්ලි ඔබ පින් කඳක්.රත්තරං කඳක්. උතුම් වූ නිවන් මග දොරටු විවර වේවා .🙏🙏🙏 රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා .නිදුක් නීරෝගී වේවා .සැපතින් සැපතට පත් වේවා .🙏❤
@sandaliayesha365
3 жыл бұрын
7
@Bassoshan
3 жыл бұрын
සර් ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත.ඔබට පින් සිද්ධ වෙනවා මනුස්ස කම කියල දෙනවට මිනිස්සුන්ට. බුදු සරණයි ඔබට සදා ජය වේවා.
@Ranu___
3 жыл бұрын
මරු උපදෙස් ටික ..තන්කූ සර් ❤️🌼
@vidurangawickramasinghvidu2597
4 жыл бұрын
ගොඩක් ජීවිතයට වටින ඔය ලමයින්ට විතරක් නෙමේ ජීවත්වන හැම මනුස්සයෙකුටම ගොඩක් වටිනා කතාවක් ඔබ තුමා ලබා දෙන්නේ...ජයවේවා බුදුසරනයි ...👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@madhusl1170
3 жыл бұрын
මමත් සර් වාගේම පින්නපොල අප්ප්ච්චි ගේ ගෝලයෙක්. ඔබතුමාගෙන් පින්නපොල සර් මැවිලා පේනවා. ඔබ වාගේම එතුමත් දරුවන්ට දැනුමට අමතරව ජීව්තේ කියලා දුන්නා.එදත් ඔවාට බැනපු පිස්සෝ හිටියා සර්.අපි ආදරෙයි ස්‍ර්ට හැමදාම හැබැහින් නොදැක්කත්.බුදු සරනයි සර්🙏🙏
@milamadhu214
3 жыл бұрын
සර්ට ත් කියන්න පුලුවන් ගුරු දෙවි කෙනෙක් කියලා..සර්ගේ හැම වචනෙකින්ම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.සර්ලා වගේ අයගෙන් මෙහෙම අහන්නත් අපි හැමෝම ගොඩාක් පිංවන්තයි ..සර් වගේ ශ්‍රේෂ්ඨ අය මේ ලෝකෙට දායාද කරපු ඒ අම්මා තාත්තාටත් ගොඩාක් පිං.තෙරුවන් සරනයි සර්..🙏🙏🙏🙏❤️
@p.n.s.pathirana2238
4 жыл бұрын
Chemistry සර් පින්නපොල සර් වෙන්නම ඕනි ...❤️🙏
@rajaguru1989
5 ай бұрын
අනිවාර්යයෙන්
@yamunawinodani7366
2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ මේ විඩියෝ එක ජිවිතෙට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ගොඩක් මගේ ජිවිතෙත් ගොඩක් තැන් වෙනස් කරගන්න ගොඩක් ගොඩක් ගොඩක් උදව් උනා හදවතින්ම කියන්නෙ මම සුබ පැතුම් ❤️
@exploreedite.9411
4 жыл бұрын
මේ වගේ මහ සෙනඟකෙන් ආදරේ ලබන්න අපේ වාසනාවන්තයි.මේ වගේ සර් කෙනෙක්ගෙන් දැනුම ගන්න අපි ඉට වඩා වාසනාවන්තයි..ආදරෙයි සර් හදවතින්ම.ඔබ තුමාගෙන් ගන්න දැනුම කියල නිම කරන්න බැ.🌹❤️
@natureeye3217
10 ай бұрын
Pp
@natureeye3217
10 ай бұрын
😊😊😊
@roessnuge4574
4 жыл бұрын
මෙවන් උතුම් ගුරුවරු අපේ රටේ දකින්න තරම් අපිත්,දැන් ඉපද සිටින දරුවනුත් වාසනාවන්තයි. උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත ගුරු දෙවිවරු දරුවන් යහමගට ගන්න දරණ උත්සාහය හා කැපකිරිම් ගැන අතිවිශිෂ්ඨයි.ආඩම්බරයි සැමදා අගය කළයුතුයි.ඒය එසේ සිදු කරන්නේද ඇත්තටම ඇති උවමනාව නිසාමයි.සියළු දරුවන්ට දෙන අවවාද අනුශාසනා කිසිදා දෙමාපියන්ගෙන්වත් නොලැබෙන බවට සත්තයි.ඒනිසා මෙවන් ගුරු දෙවිවරු රැකගැනීම සියළුම දෙනාගේ වගකීමකි.මෙවන් උතුම් ගුරුබවතුන් කරගන්නේ ලොකු පිoකමකි.අප කිසිදා නොදුටු මිළකළ නොහැකි වටිනා ගුරුවරුන් දකින්න ලැබිමත් වාසනාවකි.ගුරුතුමණි ඔබට කිසිදා වරදින්නේ නැත.ඔබතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන්ටත් කිසිදා වරදින්නේද නැත.ගුරුතුමණි ඔබට නිරතුරුවම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.
@dilupremarathna1864
4 жыл бұрын
සර් කියපු දේ හදවතටම දැනූනා. ❤️❤️❤️
@රටවටේකතානවකතා
4 жыл бұрын
අනේ සර් මේ වචන කොහෙන්ද එන්නේ.එන වචනයක් ගානේ හිත සුවපත් වෙනවා.මන් ප්‍ර්ස්න ගොඩාක් මැද්දේ මේ විඩියෝ වක් බැලුවා.හිතට දැනුනෙ හරිම නිදහස් බවක්.මට පොඩි දරුවො ඉන්නෙ.අනේ දවසක්වත් සර්ගෙ පන්තියකට එවන්ට ලැබෙයිනම් කියල හිතුනා.දුප්පත් අපිට හිනා නොවන ඔබ වගෙ නිහතමානි පුතෙක් අපේ රටට ලබාදීපු ඒ දෙමාපියන් සියලු දෙවියන් රකිත්වා.නිදුක් නිරෝගී වේවා.
@thenujanimsara495
3 жыл бұрын
ගොඩක් පින් sir , විෂය කරුණු වලට අමතරව ජීවිතය ගැනත් කියලා දෙනවට , sir නම් ගුරු දෙවියෙක්🙏 දීර්ඝායුෂ ලැබේවා sir ට
@uddikawijesinghe5818
2 жыл бұрын
සර්ගෙ හැම video clip 1k ම බලනවා.class එන වයසේ නොහිටියත් ගුණ ධර්ම වලින් අපත් පෝෂණය වෙනවා.ගොඩක් පින් මේ සමාජ සත්කාරය ට 🙏🙏🙏🙏🎉🎉🌼🌼
@ThewalkerVickey
4 жыл бұрын
සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා..you are the best sir
@chamindagamage9078
3 жыл бұрын
ලෝකයට උපකාර කරන්න,🌎 මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි, නියමයි සර් ඔබ සත්‍ය වශයෙන්ම මානව හිතවාදියෙක් 🙏❤
@Methikalakvin
2 жыл бұрын
📍📍📍📍🌍🌎🌏
@chandralathasubhasinghe1541
11 ай бұрын
මටත් උපකාරයක් කරන්න පුළුවන් ද
@exploreedite.9411
4 жыл бұрын
අපේ සර්..❤️🌹
19:28
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19
Dinesh Muthugala
Рет қаралды 2,2 МЛН
24:13
ජීවිතෙන් මකලාම දාන්න ඕන අය | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 389 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 240 М.
30:12
ඊරිසියාකාරයාව අඳුනගන්න හැටි | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 714 М.
9:00
ඔබේ ජීවිතයේ වටිනාකම දිනෙන් දින ඉහල නංවගන්නෙ මෙහෙමයි|How you increase the value of your life everyday
Sinhala Web Eka
Рет қаралды 2,9 М.
12:07
දුප්පත් නම් මේක අහන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 12
Dinesh Muthugala
Рет қаралды 1 МЛН
17:47
දුකක් නොදැනෙන්න සමුගන්න හැටි | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 633 М.
11:25
රූපවාහිනී නව සභාපති සුදත්ත තිලක්සිරි සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්
Sudaa Studio
Рет қаралды 204 М.
14:51
කොරියන් කෙල්ලොන්ගෙ ඇස් චූටි ඇයි..? | ඇස් ගැන සියල්ල | Dinesh Muthugala | Episode 20
You Tube Thaksalawa
Рет қаралды 129 М.
13:09
හීන වලට මැරෙන්න දෙන්න එපා | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 13
Dinesh Muthugala
Рет қаралды 414 М.
12:11
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
You Tube Thaksalawa
Рет қаралды 841 М.
1:05:22
ගොඩ යන්න ඕනේ නමි මෙි ටික හිතට ගන්න - Goda Yanna Me Dewal Hithata Ganna
දහම් පාසල - Daham Pasala
Рет қаралды 70 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН