How to feed betta babies | ෆයිටර් පැටවුන්ට හරියටම කෑම දෙමු

  Рет қаралды 49,244

Nature Lovers

Nature Lovers

Күн бұрын

Пікірлер
@mastergrow3939
@mastergrow3939 2 жыл бұрын
ගොඩක් හොද video එකක් මම මේකෙන් යමකිසි ප්‍රමාණයකට දෙයක් වටහා ගත්ත
@nuwanmadushanka2729
@nuwanmadushanka2729 2 жыл бұрын
මෙ අය්යා මාරම හොද කෙනක්.මන් ඉන්නෙ කොලොන්නාවෙ.මොනවා call කරලා අහුවත් ඔනෙ දෙයක් කියලා දෙනවා.එහම අය හරි අඩුයි.
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
❤️
@NethushiDeurangi
@NethushiDeurangi Жыл бұрын
මට නම්බරයක් එවන්න කො😊
@Dishan.95
@Dishan.95 2 жыл бұрын
අලුතින් පටන් ගන්න කෙනෙක්ට හොද video එකක්...ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනුවේවා...♥️
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ස්තූති 🙏
@chethanamoonamalle3393
@chethanamoonamalle3393 2 жыл бұрын
හරිම වැදගත් 👏
@cbemoonamale1535
@cbemoonamale1535 2 жыл бұрын
මේ වගේ වීඩියෝ තව තව දාන්න ශක්තිය ලැබේවා !
@bestaquarium9248
@bestaquarium9248 2 жыл бұрын
Wonderful tnx so much
@SUPUNMALSHAN-ze9rb
@SUPUNMALSHAN-ze9rb 9 ай бұрын
අයියේ brine shrimp ගන්න තියෙන්නෙ කොහෙද 🥺😕
@bettahomekurunegala
@bettahomekurunegala 9 ай бұрын
ඔයා කොහෙද මල්ලි ?
@nandunthisitha9996
@nandunthisitha9996 Ай бұрын
බිත්තට කහමද, පැරමීසියා දීල ෆයිටස්ලව අනිවාරෙන් මැරෙන්නැතුව ලොකුකරගන්න පුලුවන් නේද
@chamakavirajcv6857
@chamakavirajcv6857 Жыл бұрын
Apinam pinana da idan masayk brinship thama dene
@AshaniisharaIshara
@AshaniisharaIshara Жыл бұрын
ගොඩක් හොද වීඩියො එකක් 😊
@bandulakuruppu8975
@bandulakuruppu8975 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්
@sriyanimoonamale6212
@sriyanimoonamale6212 2 жыл бұрын
ජය 🙏වේවා පුතා
@bluemarble156
@bluemarble156 2 жыл бұрын
Best very useful
@fishhubnwp3652
@fishhubnwp3652 2 жыл бұрын
Superb 💖💖💖💖💖
@SuperNilaksha
@SuperNilaksha 2 жыл бұрын
❤👍 සුපිරි
@sampathhimendra5204
@sampathhimendra5204 Жыл бұрын
Is it okay to give appex to fighter breeders. Dropsy enawa neda.
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑ එහෙම එන්නේ නෑ
@sampathhimendra5204
@sampathhimendra5204 Жыл бұрын
Thank you.
@minudasandill1407
@minudasandill1407 2 жыл бұрын
Super super super 👍👍👍
@dasunlakshan9261
@dasunlakshan9261 2 жыл бұрын
Brain ship හැච් කෙරැවා 60•/. විතර හැච් උනා ඉතුරු බිත්තර ටිකට මොකක්ද කරන්න ඕන පෙරද්දිත් ඒවා අහුවෙනවා
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
සම්පූර්ණයෙන් හැච් වෙනකන් තියන්න .
@dasunlakshan9261
@dasunlakshan9261 2 жыл бұрын
@@bettahomekurunegala ok
@sudda1M
@sudda1M Жыл бұрын
Mata faitala danna kamati Aya inna wada Mama ayata sallidanawa Faitalknak dunnot
@rathugalaadipathi3810
@rathugalaadipathi3810 2 жыл бұрын
Wow..wonderful
@SusanthaWijesekara-c5x
@SusanthaWijesekara-c5x Жыл бұрын
පොල් වතුර පනුවන්ගෙ මුහුන් ගන්න තැනක් කියන්න
@HomesSH
@HomesSH Жыл бұрын
සී ඕ ආර් ඒ...CORA❤😊
@sihanaseya8342
@sihanaseya8342 2 жыл бұрын
Aiye betta gehenu pirimi sattu wen karala aduna ganne kohomda vedio ekk danna puluwanda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
👍👍
@sihanaseya8342
@sihanaseya8342 2 жыл бұрын
@@bettahomekurunegala loku help ekk aiye
@slanimeshanpasicartoon3852
@slanimeshanpasicartoon3852 2 жыл бұрын
Aiiye mage maluva pena kuduva hadanne bane ay e
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ගෑනු සතා දාලා බලන්න
@thamosha2830
@thamosha2830 2 жыл бұрын
Loku Betta fishlata digatama danna pulwan kama monawada plz reply
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඇපෙක්ස් හොඳටම හොඳයි
@thamosha2830
@thamosha2830 2 жыл бұрын
Thank you
@K.K.TECH_
@K.K.TECH_ 2 жыл бұрын
😃😃 ethakota kotaganne male aya witharada female aya loku unamath eketa thiyanna puluwanda😃😃
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පුළුවන්
@K.K.TECH_
@K.K.TECH_ 2 жыл бұрын
@@bettahomekurunegala eyala kotaganne nedda ethakota
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@K.K.TECH_ නෑ..පිරිමි උනත් කොටා ගන්නේ නෑ වෙන් කලේ නැත්නම් ..
@Bhashitha123
@Bhashitha123 2 жыл бұрын
බිත්තර කහමද ජලයේ දියකරලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද???
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
එහෙම තියාගන්න පුළුවන් උනත් තියා ගන්න එපා.කහමද ශීතකරණයක තියන්න .තියලා අවශ්‍ය ප්‍රමාණයට දිය කරලා දෙන්න
@Bhashitha123
@Bhashitha123 2 жыл бұрын
දවස් කීයක් විතරද???
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@Bhashitha123 දෙක තුනක්
@normalartshorts5928
@normalartshorts5928 2 жыл бұрын
බ්‍රයින් ශිම්ප් සති 3 ක් විතර දීල ඇපෙක්ස් පව්ඩර් එක දෙන්න පුලුවන්ද..... D cap eka dennethuwa.....
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පව්ඩර් එක තලපයක් වගේ අනලා..පීරිසියකට දාලා ටැංකි පතුලෙන් තියන්න
@samansaman8410
@samansaman8410 2 жыл бұрын
සුපිරි අයියා
@salithaanjalo5542
@salithaanjalo5542 2 жыл бұрын
ජෝඩු දෙකක් දැම්මා බිත්තර හලන ගමන් ඉන්නේ දැන් මං කලින් මේ සම්බන්ධ වැඩ කරලා නෑ මේ වීඩියෝ බලලා කරන්නේ පැටව් ආවොත් කොහොමද රැකගන්නේ මේ කෑම ජාති මින් මැදුරු වල ගන්න තියේද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
සේරම ගැන මේ චැනල් එකේ වීඩියෝ තියෙනවා .බලලා ඒ විදියට කරන්න .සාර්ථක වෙනවා
@salithaanjalo5542
@salithaanjalo5542 2 жыл бұрын
@@bettahomekurunegala ස්තුතියි එයාලගේ ඒ පැටව් හදන විදිහ මාරයි හිතට ලොකු සතුටක් දැනෙනවා අලුත් අද්දැකිමක් නිසා
@chethanamoonamalle5898
@chethanamoonamalle5898 2 жыл бұрын
very important
@nadishanethmi1669
@nadishanethmi1669 2 жыл бұрын
Petaw aevith den dawas 3i den pirimi satha ain karannada
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Epa thawa tika dawasak thiyanna
@nadishanethmi1669
@nadishanethmi1669 2 жыл бұрын
@@bettahomekurunegala aeya petaw kanawa neda
@nadishanethmi1669
@nadishanethmi1669 2 жыл бұрын
ටැංකියේ යට පුස් වගෙ තියනවා ජරා වෙලා එවා කොහොමද අයින් කරන්නෙ
@hirudarshika7123
@hirudarshika7123 10 ай бұрын
බිත්තර කහ මද වේලලා කුඩු කරලා ලොකු මාලුවෙක් ට දෙන්න හොද නැද්ද දන්න කෙනෙක් කියන්නකෝ
@bettahomekurunegala
@bettahomekurunegala 10 ай бұрын
හොඳයි ඒත් වතුරේ ඇමෝනියා වැඩි වෙන්න පුළුවන් .ඒ නිසා මාලු කෑම එක්ක අනලා වේලලා දෙන්න
@hirudarshika7123
@hirudarshika7123 10 ай бұрын
@@bettahomekurunegala හැමදාම දෙන්නේ නැතුව සතියකට පාරක් වගේ දුන්නට කමක් නැද්ද බිත්තර කහ මදේ වේලපූ කුඩු
@fightershome1465
@fightershome1465 2 жыл бұрын
👍👍
@udeshpriyadarshana3995
@udeshpriyadarshana3995 Жыл бұрын
අයියේ ඉර එලිය වැටෙන තැනක මාලු පැටව් ටික තිබ්බට කමන්නැද්ද
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
තද නැත්නම් හොඳයි
@pcd2855
@pcd2855 2 жыл бұрын
බෝතල් කරපු අයට දෙන්නපුළුවන් කෑම මොනවද....
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ගුණාත්මක ප්‍රෝටීන් බහුල මත්ස්‍ය ආහාරයක් ..ඇපෙක්ස් ,කොපෙන්ස් ,මයික්‍රෝ වගේ
@bolindukaveesha3295
@bolindukaveesha3295 9 ай бұрын
බිත්තර කහමද එක සතියක් එක දිගට දෙන්න ඔනෙද අයියෙ
@bettahomekurunegala
@bettahomekurunegala 9 ай бұрын
දවස් දෙක තුනක් විතර ඇති
@SarithaWijerathna
@SarithaWijerathna Жыл бұрын
මේ දවස් තුනක් අතුලත අනිවාර්‍යයෙන් එනවඩ
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නිවැරැදි විදියට කලොත් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා
@salithaanjalo5542
@salithaanjalo5542 2 жыл бұрын
මාත් ට්‍රයි කරන ගමන් ඉන්නේ බිට් වෙන්න ජෝඩු දෙකක් දැම්මා විස්තර බලලා
@slfftiger3923
@slfftiger3923 2 жыл бұрын
Betta loku malunta dawasata kama wel kiyak denna oneda oyala kiyak denoda dawasata kama wel loku betta malunta
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ප්‍රමාණය අඩුවෙන් දවසට වේල් තුනක් දෙන්න
@slfftiger3923
@slfftiger3923 2 жыл бұрын
@@bettahomekurunegala thanak brother
@Universalbird-f3n
@Universalbird-f3n Жыл бұрын
ඕගොල්ලො මාලු dilever කරන්නවද?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
Deliver nam ne
@wasanthaediriya7543
@wasanthaediriya7543 Жыл бұрын
Hama dana denna puluwan da
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
පැහැදිලි නෑනේ ප්‍රශ්නය
@කේ.ඩී.අසේල
@කේ.ඩී.අසේල 2 жыл бұрын
පාන් පණුවන් දෙන්න පුලුවන්ද සතියක් වයස බෙටා පැටවුන්???
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
අඩුම දවස් 10 කින් පස්සෙවත් දෙන්න
@කේ.ඩී.අසේල
@කේ.ඩී.අසේල 2 жыл бұрын
@@bettahomekurunegala ස්තුතියි 🙏
@allabout2287
@allabout2287 2 жыл бұрын
අදි ප්‍රෝටීන් කෑම කුඩු කිව්වෙ ඇපෙක්ස් වගේ කෑම එකකටද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Yes..👍
@notykingmodifybicycle9279
@notykingmodifybicycle9279 2 жыл бұрын
බිත්තර කහ මද කල් තියා ගන්න බැරිද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පුළුවන් ශීතකරණයක තියන්න
@notykingmodifybicycle9279
@notykingmodifybicycle9279 2 жыл бұрын
Thank you 😊
@SuduPutha-q2k
@SuduPutha-q2k Жыл бұрын
සතියක් විතර වයස පැටව්න්ට අර කඩේ තියෙන පව්ඩර් වගේ කෑම එක හරියන්නෙ නැත්ද✔
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
හරියනවා ..ඒත් පරිස්සමෙන් දෙන්න ඕනේ
@tharushasong8651
@tharushasong8651 2 жыл бұрын
Miyamai☺️
@nimalipriyangika2478
@nimalipriyangika2478 2 жыл бұрын
මේ දෙන කෑම එක වර්ගයක්ම නැතුව වර්ග දෙකතුනක් දුන්නට අව්ලක් නෑ ද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
එහෙම rotation කරලා කැම දෙන එක හොඳයි
@nadeekapriyadarshani8250
@nadeekapriyadarshani8250 Жыл бұрын
😍
@dineshapriyadarshani8219
@dineshapriyadarshani8219 2 жыл бұрын
Betta pataw loku karanna loku besamaka baida
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Puluwan eth masayak witharai
@MinudaSandill-tv2nq
@MinudaSandill-tv2nq 2 жыл бұрын
❤❤
@gayathranimsara5448
@gayathranimsara5448 2 жыл бұрын
NH4 අමොනියා වලට හොදම විසදුම මාලු patau ඉන්න tank එකට දිය ගොවා plant tikk දාන්න එවිට අමොනියා තුලනය වෙයි.
@K.K.TECH_
@K.K.TECH_ 2 жыл бұрын
rampe wawannath puluwan
@gayathranimsara5448
@gayathranimsara5448 2 жыл бұрын
@@K.K.TECH_ අනිවා
@sasanka_476
@sasanka_476 2 жыл бұрын
ඇමොනියා තුලනය වෙනවා කියන්නෙ මොකක්ද
@sikobrakaveekavee1971
@sikobrakaveekavee1971 2 жыл бұрын
Gadak lasanay
@samanthakumara9703
@samanthakumara9703 Жыл бұрын
Ela
@worldwidebettalovers1836
@worldwidebettalovers1836 2 жыл бұрын
🥰
@sanukithimanya9630
@sanukithimanya9630 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥
@ShamaliPadmalatha-gq1bm
@ShamaliPadmalatha-gq1bm Жыл бұрын
Aiyage number eka dennako wistharayak ahanna
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
වීඩියෝ වල තියෙනවා මල්ලී
@SadunThilina-sm2kk
@SadunThilina-sm2kk Жыл бұрын
කෑම ගන්න ක්‍රමයක් නැද්ද
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
පුළුවන්
@SadunThilina-sm2kk
@SadunThilina-sm2kk Жыл бұрын
කොහොමද
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ආවොත් දෙන්න පුළුවන්
@SadunThilina-sm2kk
@SadunThilina-sm2kk Жыл бұрын
ඩිලිවරි නැද්ද ඔයාලගේ
@bettaindia615
@bettaindia615 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@gayathranimsara5448
@gayathranimsara5448 2 жыл бұрын
ඔයාලා මාලු ඩිලිවරි කරනවද? ඉක්මනට පිලිතුරක්
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Sorry ..ඩිලිවර් කරන්නේ නම් නෑ
@FarlightIX
@FarlightIX Жыл бұрын
දවස් පහකින් විතර පස්සෙ කෑම දෙන්න බැරිද
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
බෑ...
@channalovers9956
@channalovers9956 2 жыл бұрын
👍👍👍👍👍👍✌
@aquamartsrilanka9637
@aquamartsrilanka9637 2 жыл бұрын
🔝🔝🔝
@niroshikadilani8207
@niroshikadilani8207 Жыл бұрын
අයියෙ පෙටව් මිය යනවා
@Guyproduction
@Guyproduction Жыл бұрын
මචන් කන්ටැක් නම්බර් එකක් දෙනවද?නොදන්න මොනහරි දෙවල් ටිකක් තිබ්බොත් අහගන්න
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
වීඩියෝ වල තියෙනවා
@wimalawathijayaweera5099
@wimalawathijayaweera5099 Жыл бұрын
සජීවී ආහාර නොදී හදන්න බෑද
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
පුළුවන් ..ඒත් වර්ධනය වෙනවා අඩුයි ඉක්මනින්
@nilanthamuthukuda5062
@nilanthamuthukuda5062 2 жыл бұрын
😁😁😁
@DaniduKalanchige
@DaniduKalanchige 6 ай бұрын
Aiye contact number ekadenawada
@priyankaragopallawa390
@priyankaragopallawa390 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ariyadasaariyadasa5107
@ariyadasaariyadasa5107 Жыл бұрын
මගේ ලොකු බෙටාගෙ වරල් වලට කොන්ද ඇදවෙලා මොකක්ද කරන්නෙ 😢
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
වරල් වලට නෙමේ උපතින් එන ලෙඩක්
@bettafriendssrilanka8041
@bettafriendssrilanka8041 2 жыл бұрын
සුපිරි video එකක්
@IshanMadushanka-ci6xz
@IshanMadushanka-ci6xz Жыл бұрын
loku pirimi maluwekta denna hoda kema monada
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ප්‍රෝටීන් බහුල ඕනෑම ගුණාත්මක ආහාරයක් හොඳයි
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
BETTA fish GROWTH ( from Eggs -  3 months )
8:09
Bije Aquatics
Рет қаралды 1,3 МЛН
Betta fish Breeding Episode 02
28:03
Water Villa Aqua Farm
Рет қаралды 15 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН