පෝලන්තේ රැකියාවකට එන හරිම විදිය ✈ 🇱🇰 🇷🇴 🇵🇱 | How to find Poland Jobs.

  Рет қаралды 127,974

Euro Traveler

Euro Traveler

Жыл бұрын

Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️
Romania වට අකමැත්තෙන් උනත් සමුදෙන්න උන එක ගැන දුකයි. ඒ වගේම Poland වගේ Schengen රටකට එන්න ලැබීම ගැන හිතද්දි ඊට වඩා සතුටුයි. ඉතින් පෝලන්තය ට ඇවිත් දැනට මාස 3ක් කිට්ටු වෙන මේ මොහොතේ ගොඩක් මගේ ආදරණීය ඔයාල නොයෙකුත් ප්‍රශ්න අහලා තිබ්බා, මම මොනවටද Poland ආවේ. කොහොමද ප්‍රොසෙස් එක, රට හොදයිද. කොහොමද Poland job visa එකක් Poland work permit එකක් ගන්නේ වගේ දේවල්.ඉතින් කාර්‍යබහුලත්වය නිසා රිප්ලයි කරන්න බැරි උනත් වීඩියෝ එකකින් උත්තරයක් දෙන්න හිතුවා. ඉතින් මේ කරුණු සමහර විට වෙනස් වෙන්න පුලුවන්.මේ මගේ මාස 3 ක Poland රටේ අත්දැකීම පමණයි. ඉතින් වීඩියෝව නරඹනවාට ස්තූතී..
#romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods

Пікірлер: 887
@vihangatheekshana3524
@vihangatheekshana3524 Жыл бұрын
කොහෙද යකෝ හිටියේ මෙච්චර දවසක් ? 😑 අලුතෙන් වීඩියෝ එකක් දාලා මට මග ඇරිලාද කියලා සිය පාරකට වඩා චැනල් එකට ගිහින් බැලුවා ..... පටන් ගත්ත දවසේ ඉඳලා මගඅරින්නේ නැතුව හැම වීඩියෝ එකක්ම තුන් හතර පාරකට වඩා බලපු චැනල් එකක් ..... පර්සනලි පට්ට කැමති චරිතයක් 💞.....
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔය වචන ටික කියවද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. සිරාවටම උබලට මන් පට්ටම ආදරෙයි කවද හරි දවසක හමුවෙමු ජයෙන් ජයම වෙන්න ඕන❤️❤️❤️
@travel_life4555
@travel_life4555 Жыл бұрын
සිරාවටම මචං
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
@@travel_life4555 ආදරෙයි ඇහ්❤️
@jeewrthnayaka5198
@jeewrthnayaka5198 Жыл бұрын
Sirawtm yluwk wge feeling ekk tyne bn dkl nti unt
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lagadi hoda wada tikak danawa
@thilinadilhan2205
@thilinadilhan2205 Жыл бұрын
Bohoma sthuthi kolla. Godak wedagath dewal kiyala dunnata. Jaya wewa. Digatama me wade karanna. Godak watinawa eka.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී වීඩියෝ එක නැරඹුවාට❤️
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
ශ්‍යාම් පුතා ඔයාගෙන් වීඩියෝ එකක් නැතිව දූකෙන් හිටියේ බුදුසරණ යි පරිස්සමින් ඉන්න
@RomanianMatiya
@RomanianMatiya Жыл бұрын
වටින පැහැදිලි කිරීමක් මචං.. ජය..❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-dt5uh2ho9p
@user-dt5uh2ho9p 11 ай бұрын
Patta bn vedo eka tnx. Hoda idia ekk awa oluwata ube wachan maru machan.❤❤
@shehannjana
@shehannjana Жыл бұрын
🤩woow, congratulations sgo සුපිරියක් මේකනම්
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@lakshithafernando26
@lakshithafernando26 Жыл бұрын
Video eka supiri thnx bro video ekata jaya❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
thank you so much bro❤️
@kasunbuddikahettiarachchi3127
@kasunbuddikahettiarachchi3127 Жыл бұрын
Congratulations .onna balgenama hitya oka danakal🎉🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ජයම වේවා මල්ලි .👍👍👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී❤️❤️
@renukafernando6337
@renukafernando6337 3 ай бұрын
Oba kiyana dey Hari Mudal nasthiya witarae uney thanks 💯❤
@sandaruart1203
@sandaruart1203 Жыл бұрын
Creative and Advance..සුබම වේවා ශාමික 🤜♥🤛
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much brother❤️❤️
@tharushewon8836
@tharushewon8836 Жыл бұрын
❤️✌️
@binura000
@binura000 Жыл бұрын
ජය වේවා සහෝදරයා🙏✨🌹
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@davindavirajitha7705
@davindavirajitha7705 Жыл бұрын
ගොඩාක් ස්තුති මචන්❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@Tharindu205
@Tharindu205 Ай бұрын
සුපිරි අයියේ❤
@asindunethsara9571
@asindunethsara9571 Жыл бұрын
Supirima chanel ekak machan ❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤
@IshuMaduwanthi-uh4bf
@IshuMaduwanthi-uh4bf Жыл бұрын
Creative video 😊good luck ❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you 🤗
@dineeshagayathri7470
@dineeshagayathri7470 Жыл бұрын
Congratulations❤️ Ikmnta poland travel video 1k danna
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
පුලුවන් ඉක්මනින්ම දෙන්නම්❤️❤️
@isharaperera3992
@isharaperera3992 Жыл бұрын
Rumeniya enna idea ekak awilla youtube search kare lagadi okkoma videos baluwa aiyage. Harima පැහැදිලිව hamadeema kiyala thynawa. Loku udawwak හැමෝටම . ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී දිගටම රැදිලා ඉන්න
@user-lz7iu4um3x
@user-lz7iu4um3x Жыл бұрын
Budusaranai malli
@SLCricketworld
@SLCricketworld Жыл бұрын
Oya video ekk dankn perum puran balan hitye❤️💫
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න අහ්❤️❤️❤️
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
ශයාමි පුතා ඔයාගේ වීඩියෝ එකක් නැතිව දූකෙන් හිටියේ බුදුසරණ යි පරිස්සමින් ඉන්න
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤
@nayonayani4155
@nayonayani4155 Жыл бұрын
​@@eurotraveler9109aiye qatar wala idan enna puluwan argency akak gana dannawanam wisthara kiyanna.. plzzz
@djsaga689
@djsaga689 5 ай бұрын
jayawewa kollow😍
@user-wu8yf7gd7x
@user-wu8yf7gd7x 10 ай бұрын
ගොඩාක් ස්තූතියි උදව් කරන්න
@susanthakumara4548
@susanthakumara4548 Ай бұрын
Ada thama issellama baluwe oyage video akak hoda pahadili kirimak.mat try akak denawa polan anna❤️❤️🙏
@Andarayaya
@Andarayaya Жыл бұрын
Great Brother ❤👍👍👌
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@kelumsampath8964
@kelumsampath8964 Жыл бұрын
❤️❤️❤️❤️ එල එල සුපිරි බන් ❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@pramod_dushmantha
@pramod_dushmantha Жыл бұрын
සුපිරි Bro 😎❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@Chanu1993.7
@Chanu1993.7 Жыл бұрын
Brooooo ela ela balagena hitiyee.congratulations broo
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී❤️❤️
@Chanu1993.7
@Chanu1993.7 Жыл бұрын
Next month mm enawa romenia walata
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
@@Chanu1993.7 congratulations brother❤️❤️
@Lahirumadava
@Lahirumadava 9 ай бұрын
මාත් ආසම රටක් තමා poland දැක්ක ගමන් video එක බැලුව
@asangapradeep
@asangapradeep Жыл бұрын
Wow that's awesome 😍...
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you! Cheers!❤❤❤❤
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
පුතා ඔයාගේ වීඩියෝ එකක් නැතිව දුන්නෙන් හිටියේ ශ්‍යාම් පුතා ඔයාට බුදුසරණ යි
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤💕
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 Жыл бұрын
Congratulations aiyee😘❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@yakasl4632
@yakasl4632 Жыл бұрын
Congratulations brother
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much❤️
@dilannimasha8759
@dilannimasha8759 Жыл бұрын
Shamiya supiri mcn ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you brother❤️
@chanakarajapaksha9552
@chanakarajapaksha9552 Жыл бұрын
අඩේ thankyou බන්...හැම දේම පැහැදිලිව කිව්වා...❤❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි ජය වේවා❤️❤️
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 10 ай бұрын
Romanian idan Poland 🇵🇱 gihin godak kal da issara baluwa videos passe miss una
@nadushanmguruge6142
@nadushanmguruge6142 Жыл бұрын
😻 thanks machan
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Welcome 😊
@hirushafernando1066
@hirushafernando1066 Жыл бұрын
poland wala awidina video ekakuth danna aiyye puluwan welawaka ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඉක්මනටම දෙන්නම් ❤
@rasikadilhani9798
@rasikadilhani9798 7 ай бұрын
Gd luck❤
@dsvideos8969
@dsvideos8969 Жыл бұрын
Uba avankai bn.❤️💯
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
😌😌 ස්තූතී සහෝදරයා❤️
@dsvideos8969
@dsvideos8969 Жыл бұрын
Manussayek katha karathdi therenava bn bokkenda neththam kuhaka kamatada katha ka4anne kiyala. Uba avanka kollek machan. Hariyanava pelennama siravatama.❤️💯🎊🔥 rumeneyave inna mul kale idanma videos oya upload karala davasak gathavenna issalla video eka balanava. Labana sathiye math rumeniya enava. Kavadahari kohehari hambei. Good luck machan. Poland gena visthara tikak genna thava. Kollonta horen eka eka ratavalata painna one ne. Legally vidihata yanna kollanta motivation ekak denba. Jp🔥🙏
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 Жыл бұрын
Hodai hodai😊
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
Congratulations bro ❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 Жыл бұрын
Ape eka🔥👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@pathumviraj9283
@pathumviraj9283 7 ай бұрын
Jaya❤
@prasadjayarathna4270
@prasadjayarathna4270 Жыл бұрын
තේරුවන් සාරණයි...ජය වේවා...💚🙏
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤💚
@user-wb4gp3gu6q
@user-wb4gp3gu6q Жыл бұрын
Thank you bro❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@danushikaroshini6815
@danushikaroshini6815 Жыл бұрын
ඉන්දියාවේන් වීසා රිජෙක්ට් වෙන එක නම් සහතික ඇත්ත ...
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Ela bro❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@roshifernando
@roshifernando 10 ай бұрын
Aiye aurudu 6 ta adu daruwan dedenek poland walata ganne kohomada.student visa ganne kohomada.aurudu dede work permit eke thama parent innea.
@MAIPkumaraKUMara
@MAIPkumaraKUMara 2 ай бұрын
ela.ela bro
@nipunashan2949
@nipunashan2949 Жыл бұрын
1st comment ❤❤❤🎉🎉🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
තද තද ft ft ft ❤❤
@vikumk.s.gunathilaka2055
@vikumk.s.gunathilaka2055 Жыл бұрын
Nice machang
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
සහෝදරයා වස්ති එකේ අනුශ්ක වගේමයි මට උබව පේන්නේ... මං උබගේ චැනල් එක බලන්න ආසම හේතුව තමයි උබ දාන සීරියස් ජෝක් කෑලි ටික..වෙන චැනල් වල ඔහේ තෙල බෙදනවා විතරයි ඒකට උබමාර ක්‍රියේටිව් පොරක් වීඩියෝ එක මැද්දේ යන ජෝක් සීන් ටික මරු...මං සුභ ප්‍රාර්තනා කරනවා ඉදිරි ගමනට....ආදරෙයි බොක්ක ❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤❤😘😘😘💪💪
@RR-si8ob
@RR-si8ob Жыл бұрын
අයියේ portland oregon එකයි portland maine එකයි අතර වෙනස මොකක්ද
@janakajayaweera-qy6dm
@janakajayaweera-qy6dm 9 ай бұрын
Good job ❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 9 ай бұрын
❤❤
@user-yf3ey7kc5b
@user-yf3ey7kc5b 10 ай бұрын
Bro mam sadui inne saudi idan apply krnwa dubai agency ekak haraha ehm puluanda bro apply krnna
@UD125
@UD125 Жыл бұрын
Congratulations වස්ති මල්ලි🤭❤🌹
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අඩේ මාව වස්තියක් වගේද පේන්නේ😂😂
@UD125
@UD125 Жыл бұрын
@@eurotraveler9109 නෑ අනුෂ්ක වගේ
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Ammoohhh ... video ekak danakam kochchara balan hitiyada anushkaya ✌💚 boruwata short video kaali tikak dada hitiya nehhh 😂😂 ela ela bosa ✌️👊 Jaya wewa 😍 balangoda jaanaka ✌️👊👈💚😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
දන්නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා. දිගටම වීඩියෝ දාන්නම්.අඩෝ බලංගොඩ ජනක කියනවට වඩා පොඩි කික් එකක් තියෙනවා බලංගොඩ මානවයා කියද්දී😆 ආදරෙයි ඇහ්❤️❤️❤️
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
@@eurotraveler9109 heeee .. heeee .. 😂😂 Jaya wewa 💚😍 Elama boza ✌️👊
@trecagaming9498
@trecagaming9498 Жыл бұрын
ඔක්කොම වෙනස් වෙලා ❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
හොදයිද? වෙනස ❤❤
@trecagaming9498
@trecagaming9498 Жыл бұрын
@@eurotraveler9109 next lvl 🤙👍👌
@user-yf3ey7kc5b
@user-yf3ey7kc5b 10 ай бұрын
Imperium visa kiyna agency harah mn try krnnne ehma puluanda bro mkt rply ekak danna bro ❤
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
good bro
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Mad_777jp
@Mad_777jp Жыл бұрын
Machan mama inne Japan. Eth Europe walata enna kemathi.Kohomada procedure eka
@shaninilu7513
@shaninilu7513 Жыл бұрын
මල්ලී අද ඔයා ඉන්න තැන ගැන සතුටුයි ..
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much akka❤️❤️
@janithmassjanithmass3178
@janithmassjanithmass3178 Жыл бұрын
😂😢
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
ශයාමි පුතා ඔයාගේ වීඩියෝ එකක් නැත්තෙ ඇයි කියලා බැලුවා මම දුකෙන් හිටියේ ඔයාට බුදුසරණ යි පරිස්සමෙන් ඉන්න
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඉදිරියේදී හොද වීඩියෝ ටිකක් දෙන්නම් බුදුසරණයි❤️
@Ajith_bw
@Ajith_bw 8 ай бұрын
මට එන්න අදහසක් තියෙනවා. දැනට ඉන්නෙ Romenia වෙ. ඒක හොද තීරනයක්ද තව විස්තර ටිකක් දෙන්න
@RobinsonRobin-tu5qc
@RobinsonRobin-tu5qc Жыл бұрын
Bro man inna Doha Qatar wala man enna barida puluwannam vistharayak kiyanna
@tharindugayan5226
@tharindugayan5226 Жыл бұрын
Aiya lankawen ekkank polad ywnwa kisima viydamak naaa agriment eka ehan ewanne tiket pawaaa eha company ewa aththda dan naa nedaa
@chandanakumara772
@chandanakumara772 Жыл бұрын
Ft aiya oya
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithmisithmi7692
@sithmisithmi7692 Жыл бұрын
කොහෙද හිටියේ අනෙ ලස්සනයි විඩියෝ එක
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@inokaprasad8077
@inokaprasad8077 9 ай бұрын
කොහොමද අපිට තව විස්තර දඅනගන්න ඔන උදවුවක් කරන්න ස්තුතිය
@Brainwave356
@Brainwave356 10 ай бұрын
IT walata ena agency akak dannwada. Sri Lanka idan poland walata apply krnna berida workvisa. IT side ake job thiyanawada poland wala
@nidharshan1817
@nidharshan1817 Жыл бұрын
Excuseme aiye Aiye mama dn dubai inne dubaiwala job ekek kranawa mtat poland enna adahasak thiynwa mn try krnagmn inne pls mta puluwanm kiynna kohomda process eke kiyla mn gdak ajency wlatat giya et twama hriyta aanswer ekek nehe pls mta kiynna dubai wala indala poland enna hrima kramaya.
@ruwangunalal5917
@ruwangunalal5917 Жыл бұрын
Godak sathuthui.. bro....
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 Жыл бұрын
Thank you
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
@RohanaBasnayaka-gc3dv
@RohanaBasnayaka-gc3dv 2 ай бұрын
Thanks kolla.work permit eka lebuna anith Tika hadagamu🎉🎉🎉
@jeewakadissanayaka5891
@jeewakadissanayaka5891 Ай бұрын
Aiye mt poland enna kramayk hambuna eth wisthra denaganna oyawa contac karaganba puluwanda mata
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 Жыл бұрын
❤️🥳
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
thank you so much❤️
@leocristiyan2190
@leocristiyan2190 7 ай бұрын
Bro, UAE idan apply karoth set visa karaganna puluwan waida?
@ShanthiShanthi-sx1xy
@ShanthiShanthi-sx1xy Жыл бұрын
Maru bro
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තුතී❤️
@123thisal
@123thisal 11 ай бұрын
Lankawe inna kenek work permit ekak genna gaththoth visa ganna chance ekak nadda?
@lahirusenarathna6329
@lahirusenarathna6329 Жыл бұрын
Video 1k danakn thama balan hitye
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න❤️❤️❤️
@sudathbandara9879
@sudathbandara9879 Жыл бұрын
Bro mata oyage nubamr ekakdanna puluanda visthara tikak tiyenawa dena gana
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Жыл бұрын
mage yaluwek innwa erwin kiyala poland mata basha pariwarthanaya kara ganna kenek one oyata puluwannam loku udawwak
@nisharanasinghe99
@nisharanasinghe99 11 ай бұрын
Aiye rumenia wala bacau kiyana city eka koi wageda kiyla poddak kiyannkooo
@DinehPrasanna-wq7kf
@DinehPrasanna-wq7kf 11 ай бұрын
Job visa ekakata awot compani eken room denne nadda.bashawa danne natuwa wada karanna amaru weida.
@rashmikapramod7854
@rashmikapramod7854 Жыл бұрын
polanthe යන්න Experience අනිවාර්‍යෙන්ම ඕනෙද... cetificate එහෙම
@lahirudilshan625
@lahirudilshan625 10 ай бұрын
ඔයාගෙ ව්ඩ්යොනම් මරු අයියා සාමාන්‍යෙන් පඩ්ය කියද පොලන්තෙ 😌
@harshakavindu
@harshakavindu 9 ай бұрын
work permit ekakata romania awith schengan rataka visa apply karanna puluwanda higher studies walata bachelor or masters?
@user-ef3un4nx6m
@user-ef3un4nx6m Жыл бұрын
Nimal aiyya ge putha neda...Mee...mama.54 aiyya... good and very interesting vedio ..ekak
@wasanthasenalaka
@wasanthasenalaka 5 ай бұрын
Aiya කටර් wala edan enna beheda dannawanam vesthrayakh kiyannako
@sumudu9876
@sumudu9876 Жыл бұрын
මල්ලි poland වල accommodation එකක් තියෙනවා කියල පෙන්නනෙ කොහොමද Embassy එකට
@nalakaishan9194
@nalakaishan9194 Жыл бұрын
සහෝ සුපිරී..දැන් පෝලන්ඩ් ඉන්න කෙනෙක් ලවා ටිකට් එකක් ගෙන්නගන එන්න පුලුවන් ද?එහෙම ඇවිල්ලා work කරන්න හදාගන්න පුලුවන් ද?පුලුවන් උනොත් කමෙන්ට් එක දානවද
@lahirukasun4671
@lahirukasun4671 Жыл бұрын
සහෝදරය බෙලරූස් වල ඉදන් ඔය විදිහට අවස්තා ලබා ගන්න හැකියාවක් තියෙනවද?
@nimaprasad1551
@nimaprasad1551 Жыл бұрын
Hahi ,, mama nimantha,,,, Qatar inne. Middle East ratawll wala inn Aya Ann one kohmd kiyala vidiyo akk one
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අනිවාරෙන් දෙන්නම් ඉදිරියේදී❤️
@dasunchamara3828
@dasunchamara3828 10 ай бұрын
brother mama UAE inne oya recommend karana agency akak tiyanawada ?
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
❤❤❤
@gayatharanga8361
@gayatharanga8361 Жыл бұрын
ඔන්න ඔහොමයි උනා කියන්නේ එහෙනම් ..❤️🤟
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
එය එසේ සිදුවිය❤️❤️
@Shanaka3999
@Shanaka3999 Жыл бұрын
brother dubai wala idala agency through ennwa no interviews nethuwa employ ganwa da restaurant & hotels walata waiter position ohe godak tiyanwa da
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
වේකන්සි නම් තියනවා ඒජන්සි ගැන නම් කියන්න දන්නේ නෑ
@SanduniWasana-zi7gu
@SanduniWasana-zi7gu 9 ай бұрын
Super
@kavishkalakruwan8761
@kavishkalakruwan8761 Жыл бұрын
❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 81 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 60 МЛН
Poland work Visa & Students Visa, Interview Questions | Journey with Rush
12:51