Рет қаралды 16,002
ආයුබෝවන් යාලුවනේ, අද මන් කතා කරන්නෙ කලිනුත් මන් කතා කරල තියෙන Windows Automatic Repair Error එක ගැනමයි. එක එක හේතු නිස මේ Error එක එන නිසා, අන්න ඒ එක එක හේතුවලදි මේක හදාගන්න ඕනි මොන විදියටද කියන කාරණාව තමයි අද කියලා දෙන්නේ.
** Windows repair කරන්නම බැරි නම් Format කරන්න කලින් DATA backup කරගන්නේ මෙහෙමයි
• How to Backup Data if ...
** Software installations & Driver Update Errors හදාගන්න System restore points enable කරගන්නේ මෙහෙමයි
• How to Enable and Use ...
** Registry Backup Enable කරගන්නේ මෙහෙමයි
• Backup System Registry...
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 1
• How to fix windows 10 ...
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 2
• How to fix windows 10 ...
** Hard disk එකේ Health එක check කරගන්නේ මෙහෙමයි
• How to Check Your Hard...
** හැමදේම ගනන් කාලේ Computer/Laptop පරිස්සම් කරගන්න මේ ටිකත් දැනගන්න
• How to Maintain Your C...