නිහඬ පුද්ගලයෙක් ආලවන්ත හැඟීම් පාන්නේ කොහොමද? | How To Flirt If You're Quiet

  Рет қаралды 1,104

WatamaluwA

WatamaluwA

Күн бұрын

ආදරය, හැඟීම් සහ සබඳතා … ඔයාලට මේ මාතෘකා තුන ගැන මොකද හිතෙන්නේ?. සමහර විට ආදරය විඳපු අය, ආදරය විඳින්න කැමති අය, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අද මේ වීඩීයෝව බලනවා ඇති. එහෙනම් අදත් සුපිරි උද්වේගකර මාතෘකාවක් ගැන කතාකරන්නයි මම සූදානම් වෙන්නේ.. ඔයා ගොඩක් නිහඬ පුද්ගලයෙක් වෙන්න ඇති. තනිකම ප්‍රිය කරන කෙනෙක් වෙන්න ඇති. තමන් ගොඩක් isolate වෙන්න කැමති කෙනෙක් වෙන්න ඇති. අන්න එහෙම කෙනෙක් කොහොමද ආලවන්ත හැඟීමක් ඇති කරගන්නේ කියල තමයි අද මම ඔයාලට කියල දෙන්න යන්නේ..ජීවිතයට වටින, මේ වගේ තොරතුරු දැනගන්න දිගටම අපේ KZbin Channel එකත් එක්ක රැඳී සිටින්න. Like කරන්න,share කරන්න, ඔයාලගේ අදහස් සහ අත්දැකීම් පහල comment box එකේ සඳහන් කරන්න. පහළ Bell icon එක click කරල අපිව subscribe කරල තියාගන්න.එහෙනම් අපි බලමු ආලවන්ත හැඟීමක් ඇති කරගන්නේ කොහොමද කියල…..එහෙනම් ආදරණීය පුද්ගලයෙක් වෙන්න නම්, මෙන්න මේ Tips අනුගමනය කරන්න…
How To Flirt If You're Quiet |

Пікірлер: 1
@NadunTharaka-x7d
@NadunTharaka-x7d Жыл бұрын
❤❤❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
Sigma Male Sinhala : The Power of Self-Reliance in a Noisy World
3:10
СОБРИМЕННЫЙ ТУАЛЕТ😂
0:31
ОТАНТАЙ
Рет қаралды 960 М.
😅😅
0:22
Andrey Grechka
Рет қаралды 2,7 МЛН
Băng cá nhân kuromi ‼️#japan #sanrio #kuromi #shots
0:20
CHOCO paper
Рет қаралды 8 МЛН