ලක්ෂ ගානක ඇරවාන ටැංකියකට මෙහෙම උනේ ඇයි😱How to full clean

  Рет қаралды 10,656

SOBANA HANDI🍃

SOBANA HANDI🍃

Күн бұрын

Пікірлер: 60
@hansithagamage7254
@hansithagamage7254 Ай бұрын
ඔය වෙලාවෙදි ඇරොවානාගෙ ජීවිතේ නැතිවෙන්න තිබුනා....ඒ නැතත් ඔය ක්‍රමේට water chnges දුන්නම එයාගෙ internal organs වලට හානි වෙලා ආයු කාලය ගොඩක් අඩු වෙනව..ඇරොවනා පොන්ඩ් එකට දැම්මෙ අලුත් වතුර වලට පොන්ඩ් එකෙන් අයෙ දැම්මෙත් අලුත් වතුර වලට ටෑන්ක් එකේ පරණ වතුර වලට වඩා අලුත් වතුර වල ph එක වැඩී....sudden ph spike එකක් ආවම මාලුව නැතිවෙන්න පුලුවන්....දැන් ඔය අලුත් වතුරට දාපු නිසා every week 25% water change දෙන්න...ඒ අලුත් වතුර ප්‍රමානෙට විතරක් Anti chlorine දාන්න..එලියෙ තියනව නම් algae වලට uv light එකක් දාන්න...සීතල කාලෙට දාන්න heater එකක් අරගෙන තියාගන්න ...අර අලුතෙන් දාපු ගමන් වල්ගය යට ගියේ stress එක නිසා..ඒක කොහෙත්ම හොද නෑ...ඒ වගේම වෙනත් වතුරකට මාලුව මාරු කරද්දි Drip acclimatation එකක් දෙන්න.. 25.18 මාලුව ඉන්න විදියටත් බය හිතෙනවා....tank matesla උනත් Arowana මාලුවෙක්ට ගැලපෙන්නෙ නෑ....මාස 3නකට සැරයක් පනු බෙහෙත් දෙන්න ..Arowan club sri lanka group එකට ජොයින් වෙන්න ....එහෙම නැත්තන් prehistoric Legendary arowana Book එක ගන්න ..ලස්සනට විතරක් මාලු හදන්න එප..ඒගොල්ලන්ටත් අපිට වගේ ජීවත් වෙන්න ඕන දේවල් දෙන්න ... මොකද ස්වභාවක පරිසරයෙදි ඒ ගොල්ලන්ට ඒව න්කන්ම ලැබෙනව ..ටෑන්ක් මේන්ටේන් කරන්න වටින ජීවිත අපරාදෙ නැත්නම් 💔 බැන්න නෙවෙයි .මාත් ඇරොවාන හදල ඔය වැරදි වලින මැරිල තියනවා මන් කරපු වැරදි නොකරන්න කිව්වෙ ..❤️.. හොද oxygen line එකකුත් දෙන්න ටෑන්ක් එකට air stone එකක් දාල..හරියට හැදුවොත් 10yr -20yr හදන්න පුලුවන් ..Good luck ❤️
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@hansithagamage7254 Ape Araowana 8yr weno . Api clean kare athatama me widiyata 8yr me widiyata comments edi eya gana bayai api eyata karadarayak weida Kiyala idiriyata me hama weraddak hada gana one Mokada mechara digata mg ekk type karane oya athatma deya dana kene wena athi ne bohoma sithuthiiii🌸🥰✨ mm wenuwen mehe time ekk Aran mehema msg ekk send karata🌸
@dinethchathuminafernando3716
@dinethchathuminafernando3716 Ай бұрын
මාත් මාලු පිස්සෙක් ඒත් මාලු පිස්සුව තියෙන කෙල්ලෙක් දැක්කමයි. එත් ඇරොවානාව ටැන්කියෙන් ගන්න එපා එලියට ඒකට වතුර ඔච්චර ජරා වෙනකම් ඉන්න එපා. Good luck❤❤
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@dinethchathuminafernando3716 🥰🥰
@Sarathamugodage
@Sarathamugodage Ай бұрын
Tankiye palala aduine malunta hodata harenna ida thiyena tank ekakata danna broo
@KavingaPerera-zk9qg
@KavingaPerera-zk9qg Ай бұрын
mama laga inna sillver arowana vikunanawa ganna kawuruth nadda 2ft lokui
@rukshankavinda4942
@rukshankavinda4942 Ай бұрын
Aquarium solt use karanna , මලුවා අලුතින් ටැකියට , පොන්ඩ් එකට දානකොට මලුවා ඇක්ලිමේට් කරලා දාන්න නැත්තම් මාලුවට එක ලොකුවට බලපානව , ඇරවාන කවදාවත් දැලෙනෙන් අල්ලන්න එපා ,
@DeviL_2d9
@DeviL_2d9 Ай бұрын
aththa konda kadunoth maluwage wadak na athdakimen kiyanne
@dineshikadanthanarayana5404
@dineshikadanthanarayana5404 Ай бұрын
Danatamath arowana ledin inne okata hoda filter system ekakui hoda oxygen line 2 k withara danna nathham maluwa leda wela marei
@raaedmutant101
@raaedmutant101 16 күн бұрын
Uv light ekk danna wathura kola paata wenne nh
@reshanthewahetti8784
@reshanthewahetti8784 Ай бұрын
Hariyata fish tank ekak clean karanne kohomada kiyla mulinma KZbin eke balala inna .. good luck 👍
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@reshanthewahetti8784 hariyata puluwan widiyta thami kare saho ☺️
@kkkdddd4785
@kkkdddd4785 Ай бұрын
​@@SOBANAHANDI puluwn widhta karala madi. hariyta karnna maluwa paw. Leda patai danatamath u. Puluwn widhta karahama ithin ehma wenw
@Mhd-Akram-0
@Mhd-Akram-0 Ай бұрын
Tank size kiyada ❤❤
@ThusharaThusharalakshitha
@ThusharaThusharalakshitha Ай бұрын
ලස්සනයි❤❤
@Smk_Entertainment_SL
@Smk_Entertainment_SL 29 күн бұрын
Ohoma ekaparama wathura maru karanna epa , gls madala 25% wathura adu karals aye purawanna filter hodala aye danna dala payakin aye hodanna sathiyakata 2 wage karanna ohoma karama malu aul yanawa ❤
@glowfish-isle
@glowfish-isle Ай бұрын
සයිෆන් කරන විදිහ ගැන තව ටිකක් ඉගෙනගන්න. ඔය ක්‍රමේ එච්චර හොඳ දෙයක් නෙවෙයි ❤😊
@fourbyfourrox
@fourbyfourrox Ай бұрын
Neyamai nangi,,, ✌️
@TharushaNethmina-px7ii
@TharushaNethmina-px7ii 18 күн бұрын
Matath malu pissiyak hoyala dennako😅
@NaveenBandara-xw5cp
@NaveenBandara-xw5cp Ай бұрын
ලස්සන වෝට චේන්ජ් එක 😢👍
@HashanthaRukmal
@HashanthaRukmal Ай бұрын
ඇරොවනා කියන්නෙ ගොඩක් sensitive මාලුවෙක් කවදාවත් ඔහොම ඔක්කොම වතුර මාරු කරන්න එපා දැනටමත් මාලුවා ලෙඩින් ඉන්නෙ... කාෆ් මාලු දාලා තියනවා දැක්කමයි මන් එයාලා නිසා මාලුවා ගොඩක් ලෙඩ වෙන්න ඉඩ තියනවා... Anclo වලින් විතරක් දැම්මට මදි අනික අපි කන ලුණු දාන්නෙ නෑ මාලුන්ට වෙනම ගන්න තියනවා...water test kit එකක් පාවිච්චි කරන්න නැත්තම් arowana guard එකවත් අඩුම දාන්න... 30%කට වඩා වතුර මාරු කරන්නත් එපා...පොඩිකාලේ ඉදන්ම ඔහොම නම් ටැංකිය හේදුවෙ ඔයලාගෙ වාසනාව තමා... ටිකක් මාලුවා ගැන හොයලා හදන්න මලුවට වද දෙන්න එපා👍
@dilunamunasinghe3871
@dilunamunasinghe3871 Ай бұрын
Carpla tika pond ekema hadanna. Tank eke arowana witharak thiyanna.
@chanukalanka8690
@chanukalanka8690 6 күн бұрын
Rip silver boy..so sad 😢😢😢
@KavmadieKoshila
@KavmadieKoshila Ай бұрын
Carplawa pond eka hadanna dear❤❤❤❤
@nilushawithanage4329
@nilushawithanage4329 10 күн бұрын
Meyala thma hodin innawada 😕
@nadeekapriyadarshani6201
@nadeekapriyadarshani6201 Ай бұрын
ලුණු හෝදලා දාන්න අයඩීන් මාලුන්ට හොඳ නෑ😊
@mcchanu
@mcchanu Ай бұрын
Malu tika innwda dn hodin 🤔
@PE_Viking
@PE_Viking Ай бұрын
සාමනයෙන් ඔය විදිහට වොටර්චෙන්ජ් දෙන්න හොද නැ මගෙ ලක්ශ 1/50 වගෙ මොස්ටර් කලක්ශන් එකක් මැරැනා වතුර අවුල් ගිහින් 🥲
@AquaMONSTERS-u6v
@AquaMONSTERS-u6v Ай бұрын
Arowanata Drop eye ලෙඩේ හැදිලා
@UdaraOfficial-t6y
@UdaraOfficial-t6y Ай бұрын
Machan loku kam kiywanawa kiyala hithanna epa .eth arawana tank ohoma full clean karanne na wathura okkoma ass karala bagayak adu karala ekata hariyanna wathura purawana ek thamai hodama de . Eka oyalata wagema arawanath godak hodai eyage arakshawata godakma watinawa mokada eyawa ehe mehe karaddi eyata wenana puluwn damaged eka wadi. Anith eka salt danna epa tank ekata anith malunta nm aulk nathi wenna puluwn habai arawanage skin eka damaged wenna puluwn salt nisa . Mn danna widihata kiwwe . Waraddak thibboth harigassanna ❤️
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@UdaraOfficial-t6y thanks machan❤️
@SasinduAshan-f7f
@SasinduAshan-f7f Ай бұрын
Arawanawa Dalen Allana epa arawawa Aniwarenma Water Bagekkin wathurath ekka ganna tika kalayayk yaddi Eyage Konda Pana nathi weyi
@free_zZzy
@free_zZzy Ай бұрын
Maluvnm supiriyt hadila
@rukshankavinda4942
@rukshankavinda4942 Ай бұрын
ටැන්කියට අව්ව වැටෙනකොට ටැන්කියෙ ඉක්මනට ඇල්ගී හැදෙනවා , අරවාන කාෆ් දෙගෙල්ලොම ඉන්න නිසා ඇමොනියා ලෙවල් වැඩි වෙනවා ඉක්මනට ටැන්කියේ , water conditions හොදටම තියෙන්න ඔනේ අරවානට , පොතොස් වැල්ක් ටැන්කිට දාගන්න පුළුවන්නම් ඔයාලට ලොකු උදව්වක් වෙනවා water conditions , amonia level හදාගන්න ,,එත් එක්ක සතියට පරක් 25% වතුර් මරු කරන්න එතකොට අමරුවක් නැතුව ටැන්කිය මෙන්ටේන් කරන්න පුළුවන් , Good job sister ❤️🤝
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@rukshankavinda4942 thanks sahoo🥰
@ashenchamika2845
@ashenchamika2845 Ай бұрын
Me clean karana widiha weradi .
@ravindudimantha8148
@ravindudimantha8148 Ай бұрын
මාලුව කෑවද බන්😂 පව් ඌ..
@lasikasenaratne3204
@lasikasenaratne3204 Ай бұрын
too small tank for such big fish!
@MrDona-bb1lg
@MrDona-bb1lg Ай бұрын
Mee maluwa thama jiwath wenawda
@induwaradissanayaka6053
@induwaradissanayaka6053 Ай бұрын
සිල්ව ඇරවානේක් ලක්ෂ ගානක් කියනව ඇහුවමයි 😂
@GGbro0001
@GGbro0001 Ай бұрын
ඇරවාන ගැන නෙමෙයි බං කියන්නේ ටැංකිය ගැන
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@GGbro0001 එකනේ🥰
@gmlol-i7n
@gmlol-i7n Ай бұрын
Tankkiye වටිනා kamin athi vadak na oyi malu thamayi vatinna onee😂😂😂​@@SOBANAHANDI
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@gmlol-i7n oyata kamathi deyak kiyana 😏
@VinujaDamasara
@VinujaDamasara Ай бұрын
Man hitana widiyata malu tikatama 35000withara
@Semikawathupola
@Semikawathupola Ай бұрын
Uuu iverai
@isuruprasathsomarathna7889
@isuruprasathsomarathna7889 Ай бұрын
කාෆ්ලට කරදර කරන්නෙ නැද්ද ඇරවානා
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
Ne sahoo 😌
@gmlol-i7n
@gmlol-i7n Ай бұрын
Tankiya echchaea vatinneth na 😂 uge nama kiyanna purudu venna 😂😂
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@gmlol-i7n kana sudda Kara gana mm malu gana vlog ekk karene😬
@tharushalakshan9359
@tharushalakshan9359 Ай бұрын
කෑවද බං???
@jeewanishiromala603
@jeewanishiromala603 Ай бұрын
@SasinduAshan-f7f
@SasinduAshan-f7f Ай бұрын
Danatamath konda Pana Na wageee
@udithmasarasa7063
@udithmasarasa7063 Ай бұрын
Posh unata vadak nane sathekge namak vath kiya ganna danne na 😂
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@udithmasarasa7063 mm kiuwada mm posh kiyala mm dana widiyata mm nama kiuwa ugath sahodarayata eka prashnyak unanm eka obe durwala kamak
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@udithmasarasa7063 mm oyata kiuwada mm posh Kiyala 😬
@KaveeshaPipuni-x5x
@KaveeshaPipuni-x5x Ай бұрын
@SOBANAHANDI
@SOBANAHANDI Ай бұрын
@@KaveeshaPipuni-x5x ❤️🌸
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН